Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේක ගැන සුපිරි පැහැදිලි කිරීමක් තියෙනවා රාමුව channel එකේ නිකොල ටෙෂ්ලා ගැන video එකෙ
😭🤣🤣 පව් බන් මුන්
අප්‍රකට විද්‍යාඥයකුගේ සුප්‍රකට සොයා ගැනීම් සඳහා හොඳම උදාහරණය නිකොලා ටෙස්ලා සහ ඔහුගේ නව නිපැයුම් මාලාවයි. සත්‍ය වශයෙන්ම ඔහු විද්‍යා ලෝකය තුළ ඉතා නිහඬ මැජික්කරුවෙක් හෙවත් අපූරු මායාකරුවෙක්!!!!!❤️❤️❤️👍👍👍
ඇත්ත කතාව යාළුව👍👍👍
Wena aya wage sadde dannathuwa. Thamange wade karalama pennuwa kenek. ❤️
Kisima majik akak Wath mayawak Wath nevi ohu atha visistayek. Ohuge soya ganim adatath sangawa atha rahan nomathiwa viduliya laba dima wage dewalda ayata niyama nidasunaki.
ටෙස්ලා තමයි ඩයල් එක බම් ❤️
Ramuwa tesla gana karapu vidio eaka balanna
කොන්ටම් යන්ත්‍ර විද්‍යාව ගැන වීඩියෝ එකක් ගෙන්න (සම්පුර්ණ )
ඔව් ඒක හොදයි
මේ චැනල් එකේ වීඩියෝ ගොඩක් විද්‍යාවට සහ බුදුදහමට සම්බන්ධයි.ඒ වගේම මං දන්න තරමින් ලංකාවෙ මේවගේ මාතෘකා කතා කරන එකම චැනල් එක මේක...ඒකනිසා මම මේ චැනල් එකට ගරු කරනවා...ඒ වගේම ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙන කරුනක් කියල ඒක වැඩිය විස්තර කරන්නැතුව අපිටම තේරුම් ගන්න දෙන එකත් වටිනවා...
Raamuwa kiyala channel elk tiynwa ekat hondai
@@podilazi9545 මං ඒකත් බලනව.පට්ට චැනල් එක 👍
රාමුව චැනල් එකත් මරු
Channel එකනම් පට්ට ඈ🥺මාර දැනුම් සම්බාරයක්නෙ තියෙන්නෙ තව විඩියො දාන්න ඔක්කොම බලනව ඈ🥺♥මගෙ ආසම චැනල් එක🥺
කරකවලා ඇතෑරියා වගේ 😐💔 තව වීඩියෝ එකක් දෙන්න අයියේ , ආසම චැනල් එකක් ❤
Ramuwa teslaga 369 gana karapu vidio eaka gana obaga adahasa mokakda?
රාමුව තුලින් තර්කානුකූල පිටුදැක්ක දෙයක් .
මේ චැනල එකේ මොනා දැම්මා වුණත් ඉවර වෙනකං බලන කට්ටිය like කරන්න ....👍👍👍
රාමුව video eka balanna
Ow
මේ හැම දේම බුදුහාමුදුරුවෝ දේශනා කරල තිබෙනව නේද.ඔබට ස්තුතියි
බුදු දහමෙත් උගන්වනවා.බුදු දහම අධ්‍යනය කරන්න
බොහොම ස්තූතියි 😍❤💛
අයියේ පුලුවන් නම් 'පිරිමීඩ ජාවාරම' ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්නකෝ 🙏❤️
Ow oyala wage reach wadima channel ekakin mewage ekak danuwath karoth hodai broo
ඒකට පාරාවෝ ගෙන් අවසර ගන්න වෙනවා
@@pradeepkumara5348 😅
අද්භූත යි විශ්වය.
6:57 We are what we think - "Lord Buddha"
හොඳයි ,ස්තුතියි
ටෙස්ලාගේ 369 කුඩුපට්ටම් කරා රන්දික මහතා.රාමුව බලලා update වෙන්න.මිත්‍යාවට රැවටෙන්න එපා.වටපිට මහතා කරුනු සොයා බලා video කරන්න.
Ramuwa බලලා ආපු එකෙක්ගේ comment එකක් හොය හොය හිටියේ😎😎
Ramuwa 💜💜💜
රාමුව වැඩසටහන පොඩ්ඩක් බලලා ටෙස්ලා ගැන හරි දැනුම කිර මැන ගන්න ලෙස යොජනා කරනවා හැමෝටම.ස්තුතියි
සුපිරිම පැහැදිලි කිරීමක්😍❤✌
💌💌💌
රාමුවෙන් මේකට හොඳ කනේ පාරක් ගහලා තිබ්බා 😂 මේ වගේ බොරු නොදා ඉන්න එක නේද හොඳ
ඇත්ත නිකොලා ටෙස්ලා සහ මිත්‍යාව එපිසෝඩ් එකේ
ස්තුති,ස්තුති,ස්තුති අනේක වාරයක්. ස්තුති ඔබට💞
hinath yano,eeye thama meke aththa hariyatama danagaththe
ඉතාමත් විශිෂ්ටයි...
නියමයි 👍👍👍👍👍😁😁😁😁
රන්දික අයියගෙ video එකෙන් පස්සෙ මේක බලන මම, watapita අයියා = ආරුන් මාමා 😂
ඇත්තක්😁
ඔව් යකෝ 🤣 අර පොලගගේ සීන් එක මෙකත් චාටර් chanal ekak wage
ජය වේවා
මෙඩූසා ගැන video එකක් ඕනෙ කට්ටිය කෝ 🙁
Thank you ❤❤❤❤
Raamuwa balanna okata hoda video 1k thibba
Superb🔥
Thanks for the video clip
Oya nawa soyaa geniim okkomath oya බුද්ධිමත් udawiyata hoyaa ganna tiyaa htnna wat beri siyalla බුදු රජාණන් වහන්සේ දේශනා karala iwarai ☸️
ලොකයේ විශිෂ්ටතම ව්ද්වතා ❤️කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපෙ පැත්තෙ එන්න 👍
Kanathi
Kohomada couse ekakda
@@pasanmanusha8983 ne yalu me channel ekta ewit blnna mula idala padam dala tiyenne ewith free iganagnna course wlta ynna onane 👍
Vasanavata ilakkam tika dahaye balayakin thiyenne 😅😅
මරු අයියේ 😯😯😯💜️💜️💜️💜️
නිකොල ටෙස්ලා එහෙම දෙයක් හොයාගත්ත කියල කියල තියෙන්නෙ කොතනද?
Ramuwa ❤❤
@@Kaiser23-f8p රාමුවෙ කොතනවත් කියලා නෑ මචන් ඒක ටෙස්ලා හොයාගත්තා කියලා. කියලා තියෙනවා එහෙම දෙයක් කොහෙදිවත් එයා කියල නෑ කියලා
Nikola Tesla සහ 3,6,9 අතර සම්බන්ධයක් පිළිබඳව සැළකිය යුතු වාර්තා නොමැති අතර ඉහත ගණනය කිරීම් 10 සංඛ්‍යා පද්ධතියට පමණක් අදාළ වේ.10 සංඛ්‍යා පද්ධතිය (මිනිසා විසින් ගොඩ නගා ගත්) සංඛ්‍යා පද්ධති අතරින් එක් සංඛ්‍යා පද්ධතියක් පමණි.
ටෙස්ලා කොහෙවත් 369 ගැන කියලා නෑ 👍
මන්තර ගැන විඩියො එකක් කරන්නකෝ ....🤟
Super👌
රාමුව චැනල් එකේ මේ සම්බන්ධ වීඩියෝ එක බැලුවනම් තේරෙනවා මේක බොරුවක් කියලා ......තව ටිකක් හොයලා බලලා දැම්මනම් නේද යාලු හොඳ...
😂
Patta
දවසට පැය 24ක්...ඒත් 6යි🙄 හැබැයි අවුරුද්දට දවස් 365යි...ඒ කියන්නෙ 5යි...ඒත් අදික අවුරුද්දට 366යි...එතන 6යි🙄
අවුරුද්දට දවස් 365 . 1/4 යි
රාමුව 🔥
Oyata.godak.sthuthi.putha
Balanna kalin coment karapu mama❤️❤️😍❤️
Me serama Budhun wahanse kiyapuwa thamai
ඒත් රාමුව youtube channel එකේ video එකකේ තියෙනවා නිකොල ටෙස්ල 369 කියන එක බොරුවක් කියලා.
Niyamai ne
පුලුවන් නම් ටෙස්ලගෙ 369 ගැන වෙනමම වීඩියෝ එකක් අරන් එන්නකො
නියමයි සහෝදරය.👌👌👌මං නම් හිතන්නෙ විශ්ව භාෂාව සංගීතය.🎶🎵🎻
මෝඩයා
@@chanukz9798 ඇයි මොකක්ද අවුල?
ඒයා එහෙම කියන්න හේතුව මේකයි ලෝකෙ ඕනම කෙනක්ට දුක හිතෙන වාදනයක් අහුවම දුක දැනෙනව entertain වෙන music එකක් අහුවොත් entertain වෙනව වචන නොතේරුනත් දනවන්න ඕනෙ හැගීම අපිට දැනෙනව , එකයි ඒක බාශාවක් උනේ , හැබැයි vedio එකේ කියන විශ්ව බාශාව නම් music නෙමෙයි හැබැයි music හිත relax කරනව , හිත relax උන මොහොතක අපිට universe එකට පනිවිඩයක් දෙන්න පුලුවන් ,
Visva basava ganithaya bava me loketa apu pitasakvala jeeviyek ma me loke menissu dhennekta kiyala thiyenava kiyala paththareka thibba 🌺
@@isurupradeep2296 සිරාවට...😮😮😮
api nodannawa unata hama jeewiyekma chiththa tharanga walin adahas huwamaru karagannawa. Anawabodaya nisa thamai api eka amuthu widiyata dakinne. Sitha samadhigatha wunama loka swabawaya awabodha wenawa.
Teslaaaa....💞💞💞
Left hands story ekak oni
ලබ්බක් අහං හිටියා !
අන්න වීඩියෝ❤💪✌
👍👍👍
ඇත්තටම පිටසක්වල භාෂාව ඉගෙනගත්තොත් මිනිස්සුන්ට අනාගතය දකින්න පුලුවන්ද ?
ඉගෙන ගන්නත් දැනගෙන ඉන්න එපාය😁
OW BN OYA BASAWA IGENA GENA OYA AIYATA CALL EKK GANIN😂✋
@@UshanAvishka1M එකගයි🤣🤙
පිටසකව භාෂාවක් oni ne sitha diunu karanna
Pitasakawala bashawak kiynne ape Bashawak newei kiyala hithamu hbi api pitsakwala jeeween kiyana kattiyatath ape bashawan pitasakawala bashawam thama
Aiyye rusiyawe 2ni loka yudda kalaye super soljer wiyappruthiya gana wada satahanak karannako
මම 1 like
මේ vedio එක විතරක් නෙමේ මේ channel එකේ කියන තරමක් කියන්නෙ බොරු.මට හිතනෙ විදිහට මේ channel එක කරන කෙනා මානසික ලෙඩෙක්.මේක suscribe කරල තාමත් මෙයාගෙ vedio බලබල ඉන්න අය පවි.
Mu mathru vena ekak dala u vena reddawal kiyawanawa
අයියා ජාලීය අලෙවිකරණය ගැනත් විස්තරයක් කරන්න පුලුවනිද
🚨
නිකොලාටෙස්ල මෙහෙහිටියනං 369එල්ලිලමැරෙනව ශ්‍රී ලංකන් සුද්දියංගෙගනංබලල. විශ්වයේබාසාවත් පදිරි මුංගෙගනංවලට. ඇතිබිජ්ජකුත්නෑ පට්ටමාකට්😂😂
සිරා
@@chanukz9798 👍
බිජ්ජවල් කොහෙද බන් කෙල්ලොන්ට? කොලුකාරයෙක්ද උඹ? 😂😂😂
@@dreamflixstudio1673 ඔවු. මොකද උඹ කියන්නෙ. උඹේපකයි මගේපකයි එකටතියල කොටල බලමුද😂😂
ඔය video කරන කොට. එව ගැන සත්‍ය කරුනුම හොයල කියනවනම් හොදයි . බොරු සමාජ ගත කරන්ඩ එපා
පුතුවියේ සාක්ෂරතාවය මුලින්ම අවශ්‍ය උනේ හෙළ දීපයටය ඒ මොකද දන්නවද අනාගතයට අමුර්ථය කරායන්න ලියාතැබීමට.❤💟❤💟❤💟❤💟❤💟❤💟💟❤💟❤💟
හිස්බඩ කසිප්පු බොන්න එපා ...කිව්වෙ මේක තමා
Supiri
video eka fatta
රාමුවේ විඩියො එක බලලා එන්න 😂😅😅
🙏👍👍
ගණිතය , ඉලක්කම් කියන්නේ මිනිස්සු විසින්ම හදා ගත්ත දෙයක් විතරයී . අනික විනාඩියට තත්පර 60 කියලත් කියන්නෙ මිනිසුමනේ . අනික 3, 6 ,9 ඉලක්කම් 10 පාදයෙන් සුලු කරොත් සුලු වෙන්නෙ නෑ . 12 පාදයෙන් සුලු කරන්න ඕනෙ
Good
😍
මිනිස් මොළයෙන් 15% යි මිනිසා ප්‍රයෝජනයට ගන්නේ කියලා අහලා තියනවා.. The lussy ෆිල්ම් එකෙත් ඒ කතාව තියනවා.. ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනවා 👍👍
Minisekegu molaya ekawara 100%ma weda karoth. E kena meranawa.
Film ekata anuwa
@@janithmuthusinghe5752 එකවර තියා කඩින් කඩ වත් 15% න් එහාට ප්‍රයෝජනයට ගැනෙන්නේ නැතිලු.. ඒක පොඩ්ඩ පොඩ්ඩ හරි වැඩි උනොත් කෝම වෙයිද කියන එකයි මගෙ ප්‍රශ්නෙ
ඔව්. මොළය එකවර සැලකිය යුතු ප්‍රමාණයක් කිය කරොත් neuron අතර ඇතිවන electric pulse වලට power එක generat කරන්න තරම් හැකියවක් අපෙ ශරිරයට නැ
@@janithmuthusinghe5752 thanx
ප්‍රසිද්ද Trap ගායක juice wrld,xxxtentacion,lil peep මේ තුන්දෙනා ගැන video එකක් ගෙන්න පුලුවනද...මෙයලා නැතිවුන විදියත් එක්කම...🔥💖plzz🙏🔥
ballo wge marila giya
Ela
මේ මතය රාමුව යූටියුබ් චැනල් එකේ බිදිනවා නේද. මේක බොරුවක්
වතුර පාරක් ගැහුවා
dudhism wla tiyena attet nati nattet nati darmatawaya mention wenawa
අයියේ ඔයා කියපු 3,6,9යේ දී 16 අරියන්නෙ නැනෙ!!
Niymi mali
ඉස්කෝලේ යන කාලේ මගෙ index number එකත් 25369😁
7 neda saho enne
ඉලක්කම් නිර්මනය කලේ මිනිස්සු
අපි නොදන්න කොච්චර දේවල් මේ ලෝකේ තියෙනවද තැන්කූ ඔයාලට
අයියගේ වීඩියෝ කවදාවත් මග හරින්නේ නෑ .
👍👍🤟🤟
1st coment
😍😍😍
⭐⭐⭐⭐⭐ අයියේ මොකක්ද අර film එක 3:40
"Arrival" Movie----->බූවල්ලන් වැනි පිටසක්වළයන්ගේ සම්ප්‍රාප්තිය හා අනාගතය දැකිය හැකි ඔවුන්ගේ රූපමය භාෂාව!!!!
@@sanjayaprabath2710 ThankQ ayye👍👍👍👍👍
Heading ekata adalawa video danna
රාමුව බලන්න
03:42 06:48 me film ganath video ekak one
Ramuwa channel එකේ matrix කියවීම කියල වීඩියෝ එකක් තියනව බලහන්..utube..search කරහන් ramuwa කියලා
💚💚💚💚🌷🌷🌷💪💪💪
හොදයි
Hari ithin ජාන walin bihiri bawa yannet shapayak hinda wenna athiathi😆
👍🏻
රාමුවෙ වීඩියෝ එක බලන්න 😂 බොරු නැතුව
ඔව් යකෝ මුන් බොරුවට ටෙස්ලව විකුනන් කනවා. මෙ chanal එක ගැන පොඩි කැමත්තක් තිබ්බා. මෙකන් එකත් නැති උනා. රාමුව තමා chanal eka
Ramuwa kiaynne gemmak 💪💪💪
sirama nikola tesla ehma magulak kyla na kohewath
ඹව් බන් මල ව්කාර
රාමුවේ කෝපි දැන් හැමතැනම
ටෙස්ලාගේ 369 නම් වැදගත් තමයි
මේක නම් පිස්සුවක්
🤗🤗😍😍💓💓
මේක ගැන සුපිරි පැහැදිලි කිරීමක් තියෙනවා රාමුව channel එකේ නිකොල ටෙෂ්ලා ගැන video එකෙ
😭🤣🤣 පව් බන් මුන්
අප්‍රකට විද්‍යාඥයකුගේ සුප්‍රකට සොයා ගැනීම් සඳහා හොඳම උදාහරණය නිකොලා ටෙස්ලා සහ ඔහුගේ නව නිපැයුම් මාලාවයි. සත්‍ය වශයෙන්ම ඔහු විද්‍යා ලෝකය තුළ ඉතා නිහඬ මැජික්කරුවෙක් හෙවත් අපූරු මායාකරුවෙක්!!!!!❤️❤️❤️👍👍👍
ඇත්ත කතාව යාළුව👍👍👍
Wena aya wage sadde dannathuwa. Thamange wade karalama pennuwa kenek. ❤️
Kisima majik akak Wath mayawak Wath nevi ohu atha visistayek. Ohuge soya ganim adatath sangawa atha rahan nomathiwa viduliya laba dima wage dewalda ayata niyama nidasunaki.
ටෙස්ලා තමයි ඩයල් එක බම් ❤️
Ramuwa tesla gana karapu vidio eaka balanna
කොන්ටම් යන්ත්‍ර විද්‍යාව ගැන වීඩියෝ එකක් ගෙන්න (සම්පුර්ණ )
ඔව් ඒක හොදයි
මේ චැනල් එකේ වීඩියෝ ගොඩක් විද්‍යාවට සහ බුදුදහමට සම්බන්ධයි.ඒ වගේම මං දන්න තරමින් ලංකාවෙ මේවගේ මාතෘකා කතා කරන එකම චැනල් එක මේක...
ඒකනිසා මම මේ චැනල් එකට ගරු කරනවා...
ඒ වගේම ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙන කරුනක් කියල ඒක වැඩිය විස්තර කරන්නැතුව අපිටම තේරුම් ගන්න දෙන එකත් වටිනවා...
Raamuwa kiyala channel elk tiynwa ekat hondai
@@podilazi9545 මං ඒකත් බලනව.පට්ට චැනල් එක 👍
රාමුව චැනල් එකත් මරු
Channel එකනම් පට්ට ඈ🥺මාර දැනුම් සම්බාරයක්නෙ තියෙන්නෙ තව විඩියො දාන්න ඔක්කොම බලනව ඈ🥺♥මගෙ ආසම චැනල් එක🥺
කරකවලා ඇතෑරියා වගේ 😐💔 තව වීඩියෝ එකක් දෙන්න අයියේ , ආසම චැනල් එකක් ❤
Ramuwa teslaga 369 gana karapu vidio eaka gana obaga adahasa mokakda?
රාමුව තුලින් තර්කානුකූල පිටුදැක්ක දෙයක් .
මේ චැනල එකේ මොනා දැම්මා වුණත් ඉවර වෙනකං බලන කට්ටිය like කරන්න ....👍👍👍
රාමුව video eka balanna
Ow
මේ හැම දේම බුදුහාමුදුරුවෝ දේශනා කරල තිබෙනව නේද.ඔබට ස්තුතියි
බුදු දහමෙත් උගන්වනවා.බුදු දහම අධ්‍යනය කරන්න
බොහොම ස්තූතියි 😍❤💛
අයියේ පුලුවන් නම් 'පිරිමීඩ ජාවාරම' ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්නකෝ 🙏❤️
Ow oyala wage reach wadima channel ekakin mewage ekak danuwath karoth hodai broo
ඒකට පාරාවෝ ගෙන් අවසර ගන්න වෙනවා
@@pradeepkumara5348 😅
අද්භූත යි විශ්වය.
6:57 We are what we think - "Lord Buddha"
හොඳයි ,ස්තුතියි
ටෙස්ලාගේ 369 කුඩුපට්ටම් කරා රන්දික මහතා.රාමුව බලලා update වෙන්න.මිත්‍යාවට රැවටෙන්න එපා.වටපිට මහතා කරුනු සොයා බලා video කරන්න.
Ramuwa බලලා ආපු එකෙක්ගේ comment එකක් හොය හොය හිටියේ😎😎
Ramuwa 💜💜💜
රාමුව වැඩසටහන පොඩ්ඩක් බලලා ටෙස්ලා ගැන හරි දැනුම කිර මැන ගන්න ලෙස යොජනා කරනවා හැමෝටම.ස්තුතියි
සුපිරිම පැහැදිලි කිරීමක්😍❤✌
💌💌💌
රාමුවෙන් මේකට හොඳ කනේ පාරක් ගහලා තිබ්බා 😂 මේ වගේ බොරු නොදා ඉන්න එක නේද හොඳ
ඇත්ත නිකොලා ටෙස්ලා සහ මිත්‍යාව එපිසෝඩ් එකේ
ස්තුති,ස්තුති,ස්තුති අනේක වාරයක්. ස්තුති ඔබට💞
hinath yano,eeye thama meke aththa hariyatama danagaththe
ඉතාමත් විශිෂ්ටයි...
නියමයි 👍👍👍👍👍😁😁😁😁
රන්දික අයියගෙ video එකෙන් පස්සෙ මේක බලන මම, watapita අයියා = ආරුන් මාමා 😂
ඇත්තක්😁
ඔව් යකෝ 🤣 අර පොලගගේ සීන් එක මෙකත් චාටර් chanal ekak wage
ජය වේවා
මෙඩූසා ගැන video එකක් ඕනෙ කට්ටිය කෝ 🙁
Thank you ❤❤❤❤
Raamuwa balanna okata hoda video 1k thibba
Superb🔥
Thanks for the video clip
Oya nawa soyaa geniim okkomath oya බුද්ධිමත් udawiyata hoyaa ganna tiyaa htnna wat beri siyalla බුදු රජාණන් වහන්සේ දේශනා karala iwarai ☸️
ලොකයේ විශිෂ්ටතම ව්ද්වතා ❤️
කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපෙ පැත්තෙ එන්න 👍
Kanathi
Kohomada couse ekakda
@@pasanmanusha8983 ne yalu me channel ekta ewit blnna mula idala padam dala tiyenne ewith free iganagnna course wlta ynna onane 👍
Vasanavata ilakkam tika dahaye balayakin thiyenne 😅😅
මරු අයියේ 😯😯😯💜️💜️💜️💜️
නිකොල ටෙස්ලා එහෙම දෙයක් හොයාගත්ත කියල කියල තියෙන්නෙ කොතනද?
Ramuwa ❤❤
@@Kaiser23-f8p රාමුවෙ කොතනවත් කියලා නෑ මචන් ඒක ටෙස්ලා හොයාගත්තා කියලා. කියලා තියෙනවා එහෙම දෙයක් කොහෙදිවත් එයා කියල නෑ කියලා
Nikola Tesla සහ 3,6,9 අතර සම්බන්ධයක් පිළිබඳව සැළකිය යුතු වාර්තා නොමැති අතර ඉහත ගණනය කිරීම් 10 සංඛ්‍යා පද්ධතියට පමණක් අදාළ වේ.10 සංඛ්‍යා පද්ධතිය (මිනිසා විසින් ගොඩ නගා ගත්) සංඛ්‍යා පද්ධති අතරින් එක් සංඛ්‍යා පද්ධතියක් පමණි.
ටෙස්ලා කොහෙවත් 369 ගැන කියලා නෑ 👍
මන්තර ගැන විඩියො එකක් කරන්නකෝ ....🤟
Super👌
රාමුව චැනල් එකේ මේ සම්බන්ධ වීඩියෝ එක බැලුවනම් තේරෙනවා මේක බොරුවක් කියලා ......තව ටිකක් හොයලා බලලා දැම්මනම් නේද යාලු හොඳ...
😂
Patta
දවසට පැය 24ක්...ඒත් 6යි🙄 හැබැයි අවුරුද්දට දවස් 365යි...ඒ කියන්නෙ 5යි...ඒත් අදික අවුරුද්දට 366යි...එතන 6යි🙄
අවුරුද්දට දවස් 365 . 1/4 යි
රාමුව 🔥
Oyata.godak.sthuthi.putha
Balanna kalin coment karapu mama❤️❤️😍❤️
Me serama Budhun wahanse kiyapuwa thamai
ඒත් රාමුව youtube channel එකේ video එකකේ තියෙනවා නිකොල ටෙස්ල 369 කියන එක බොරුවක් කියලා.
Niyamai ne
පුලුවන් නම් ටෙස්ලගෙ 369 ගැන වෙනමම වීඩියෝ එකක් අරන් එන්නකො
නියමයි සහෝදරය.👌👌👌
මං නම් හිතන්නෙ විශ්ව භාෂාව සංගීතය.🎶🎵🎻
මෝඩයා
@@chanukz9798 ඇයි මොකක්ද අවුල?
ඒයා එහෙම කියන්න හේතුව මේකයි ලෝකෙ ඕනම කෙනක්ට දුක හිතෙන වාදනයක් අහුවම දුක දැනෙනව entertain වෙන music එකක් අහුවොත් entertain වෙනව වචන නොතේරුනත් දනවන්න ඕනෙ හැගීම අපිට දැනෙනව , එකයි ඒක බාශාවක් උනේ , හැබැයි vedio එකේ කියන විශ්ව බාශාව නම් music නෙමෙයි හැබැයි music හිත relax කරනව , හිත relax උන මොහොතක අපිට universe එකට පනිවිඩයක් දෙන්න පුලුවන් ,
Visva basava ganithaya bava me loketa apu pitasakvala jeeviyek ma me loke menissu dhennekta kiyala thiyenava kiyala paththareka thibba 🌺
@@isurupradeep2296 සිරාවට...😮😮😮
api nodannawa unata hama jeewiyekma chiththa tharanga walin adahas huwamaru karagannawa. Anawabodaya nisa thamai api eka amuthu widiyata dakinne. Sitha samadhigatha wunama loka swabawaya awabodha wenawa.
Teslaaaa....💞💞💞
Left hands story ekak oni
ලබ්බක් අහං හිටියා !
අන්න වීඩියෝ❤💪✌
👍👍👍
ඇත්තටම පිටසක්වල භාෂාව ඉගෙනගත්තොත් මිනිස්සුන්ට අනාගතය දකින්න පුලුවන්ද ?
ඉගෙන ගන්නත් දැනගෙන ඉන්න එපාය😁
OW BN OYA BASAWA IGENA GENA OYA AIYATA CALL EKK GANIN😂✋
@@UshanAvishka1M එකගයි🤣🤙
පිටසකව භාෂාවක් oni ne sitha diunu karanna
Pitasakawala bashawak kiynne ape Bashawak newei kiyala hithamu hbi api pitsakwala jeeween kiyana kattiyatath ape bashawan pitasakawala bashawam thama
Aiyye rusiyawe 2ni loka yudda kalaye super soljer wiyappruthiya gana wada satahanak karannako
මම 1 like
මේ vedio එක විතරක් නෙමේ මේ channel එකේ කියන තරමක් කියන්නෙ බොරු.මට හිතනෙ විදිහට මේ channel එක කරන කෙනා මානසික ලෙඩෙක්.මේක suscribe කරල තාමත් මෙයාගෙ vedio බලබල ඉන්න අය පවි.
Mu mathru vena ekak dala u vena reddawal kiyawanawa
අයියා ජාලීය අලෙවිකරණය ගැනත් විස්තරයක් කරන්න පුලුවනිද
🚨
නිකොලාටෙස්ල මෙහෙහිටියනං 369එල්ලිලමැරෙනව ශ්‍රී ලංකන් සුද්දියංගෙගනංබලල. විශ්වයේබාසාවත් පදිරි මුංගෙගනංවලට. ඇතිබිජ්ජකුත්නෑ පට්ටමාකට්😂😂
සිරා
@@chanukz9798 👍
සිරා
බිජ්ජවල් කොහෙද බන් කෙල්ලොන්ට? කොලුකාරයෙක්ද උඹ? 😂😂😂
@@dreamflixstudio1673 ඔවු. මොකද උඹ කියන්නෙ. උඹේපකයි මගේපකයි එකටතියල කොටල බලමුද😂😂
ඔය video කරන කොට. එව ගැන සත්‍ය කරුනුම හොයල කියනවනම් හොදයි . බොරු සමාජ ගත කරන්ඩ එපා
පුතුවියේ සාක්ෂරතාවය මුලින්ම අවශ්‍ය උනේ හෙළ දීපයටය ඒ මොකද දන්නවද අනාගතයට අමුර්ථය කරායන්න ලියාතැබීමට.❤💟❤💟❤💟❤💟❤💟❤💟💟❤💟❤💟
හිස්බඩ කසිප්පු බොන්න එපා ...කිව්වෙ මේක තමා
Supiri
video eka fatta
රාමුවේ විඩියො එක බලලා එන්න 😂😅😅
🙏👍👍
ගණිතය , ඉලක්කම් කියන්නේ මිනිස්සු විසින්ම හදා ගත්ත දෙයක් විතරයී .
අනික විනාඩියට තත්පර 60 කියලත් කියන්නෙ මිනිසුමනේ .
අනික 3, 6 ,9 ඉලක්කම් 10 පාදයෙන් සුලු කරොත් සුලු වෙන්නෙ නෑ . 12 පාදයෙන් සුලු කරන්න ඕනෙ
Good
😍
මිනිස් මොළයෙන් 15% යි මිනිසා ප්‍රයෝජනයට ගන්නේ කියලා අහලා තියනවා.. The lussy ෆිල්ම් එකෙත් ඒ කතාව තියනවා.. ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනවා 👍👍
Minisekegu molaya ekawara 100%ma weda karoth. E kena meranawa.
Film ekata anuwa
@@janithmuthusinghe5752 එකවර තියා කඩින් කඩ වත් 15% න් එහාට ප්‍රයෝජනයට ගැනෙන්නේ නැතිලු.. ඒක පොඩ්ඩ පොඩ්ඩ හරි වැඩි උනොත් කෝම වෙයිද කියන එකයි මගෙ ප්‍රශ්නෙ
ඔව්. මොළය එකවර සැලකිය යුතු ප්‍රමාණයක් කිය කරොත් neuron අතර ඇතිවන electric pulse වලට power එක generat කරන්න තරම් හැකියවක් අපෙ ශරිරයට නැ
@@janithmuthusinghe5752 thanx
ප්‍රසිද්ද Trap ගායක juice wrld,xxxtentacion,lil peep මේ තුන්දෙනා ගැන video එකක් ගෙන්න පුලුවනද...මෙයලා නැතිවුන විදියත් එක්කම...🔥💖plzz🙏🔥
ballo wge marila giya
Ela
මේ මතය රාමුව යූටියුබ් චැනල් එකේ බිදිනවා නේද. මේක බොරුවක්
වතුර පාරක් ගැහුවා
dudhism wla tiyena attet nati nattet nati darmatawaya mention wenawa
අයියේ ඔයා කියපු 3,6,9යේ දී 16 අරියන්නෙ නැනෙ!!
Niymi mali
ඉස්කෝලේ යන කාලේ මගෙ index number එකත් 25369😁
7 neda saho enne
ඉලක්කම් නිර්මනය කලේ මිනිස්සු
අපි නොදන්න කොච්චර දේවල් මේ ලෝකේ තියෙනවද තැන්කූ ඔයාලට
අයියගේ වීඩියෝ කවදාවත් මග හරින්නේ නෑ .
👍👍🤟🤟
1st coment
😍😍😍
⭐⭐⭐⭐⭐
අයියේ මොකක්ද අර film එක 3:40