Hithata Thadin Danena (හිතට තදින් දැනෙනා) - Mahesha Sandamali | Official Cover Video

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 1,4 тыс.

  • @yasithdulshanmusic
    @yasithdulshanmusic 3 года назад +1292

    කඳුල නොවී මා නෙතේ
    හිටියා නම් මේ හිතේ
    අදටත් මං පණ වගේ
    ළඟ ඉන්නේ
    රණ්ඩු කළත් හැම දිනේ
    යාළුවුනේ තත්පරෙන්
    තරහවෙලා මේ වගේ
    ඉන්න නොවේ..
    හැම හුස්මක පවා නුඹ
    මතකය වෙලා.. තනිකම අරන්.. ආවා..
    හිතට තදින් දැනෙනා
    නුහුරු රිදුම් විඳලා
    මැරි මැරි මා ඉන්නේ
    නුඹ නැතිදා//
    කීවේ.. ඔය රුව දැකීමෙන් මාගේ
    හදවත නැවතිලා වාගේ
    මාගේ ලොවේ සෙවනැල්ල වී ඉන්නයි ඕනේ..
    අද නොබලා.. යන්නේ කොහොමද මන්දා
    පිටකෙනෙකු වාගේ දැනුනා
    පැතුමන් මගේ සුණු විසුණු වීලා ගියදා..
    ✍️ යසිත් දුල්ෂාන්
    ගීතයේ වචන ඉල්ලපු අයට ❤️
    බොහොම ස්තූතියි! ගීතයට සවන් දුන් ප්‍රතිචාර දැක්වූ ඔබ සැමට ❤️

  • @mm.d.bmarsinghamarasingha4100
    @mm.d.bmarsinghamarasingha4100 3 года назад +139

    Release karanakm balagen hitiye teacher gdariyak lassai teacher adrei gdk😍😘

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 года назад +34

    කෝ බලන්න lyrics පට්ට කියන සෙට් එක.මරු අක්කා ❤️

  • @Onali145
    @Onali145 3 года назад +67

    වොයිස් එක ගොඩාක් ලස්සනයි අක්කේ හිතටම දැනුනා සින්දුව ❤❤❤❤

  • @nethmikamihishani1861
    @nethmikamihishani1861 3 года назад +67

    අක්කි ඔයාගේ කටහඩ නම් භාවනාවක් වගේ 🥰😍 මාර ලස්සනයි අක්කි ❤️🥰

  • @sriyanihalgamuwa888
    @sriyanihalgamuwa888 3 года назад +20

    අම්මෝ එදා ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකෙදි අක්කිට වෝට් පවා කරා 😘 එදා විනිශ්චය දෙද්දි බුදු පහණ ගාව වැදන් හිටියෙ ඔයා දිනන්න කියල

  • @gayanchandima2879
    @gayanchandima2879 12 часов назад

    දෙවියා නිවී සැනසිල්ලෙ මවපු හඩවල්❤

  • @shanukiyoongi4460
    @shanukiyoongi4460 2 года назад +44

    පරණ මතකයන් නැවතත් සිහියට එනවා🥺😔 දරාගන්නත් අමාරුයි 😔

  • @chutibuhuti
    @chutibuhuti 3 года назад +132

    Voice is beautiful...... 💝👍👍👍

  • @inokanishani8917
    @inokanishani8917 3 года назад +149

    මරු අක්කි.....මාර විදිහට හිතට දැනෙනවා.....🥺🥺🥺❤❤
    සුබ පතනවා අක්කි.......🥺❤ ඔයාට.....❤

  • @abhithraperera2027
    @abhithraperera2027 3 года назад +121

    ඇස්වලට කදුළු ආවා අක්කේ මාර විදියට හදවතට feel වෙනවා❤ ඇත්තමයි ඔයාගේ කටහඩ භාවනාවක්😍 පරිස්සමෙන් ඉන්න ආදරෙයි ජේසු පිහිටයි ❤️‍🔥

  • @sewmini8834
    @sewmini8834 3 года назад +57

    Hindi songs වලට හදන සිංහල Covers කොච්චර තිබ්බත්..ඒව අහන්න හිතෙන්නෙ නෑ..ඒත් මේකනම්..මාරම ලස්සනයි.❤️.මාරම feel 😍හින්දි එක අහනව වගේම ආසාවෙන් අහන්න පුලුවන්❤️❤️Voice එකනම් පිස්සු😭❤️මරූ මිස්😘

  • @AcademicsupportbytutorD
    @AcademicsupportbytutorD 3 года назад +23

    අදයි ඇහුවෙ කටහඩ , ඔයා නම් භාවනාවක් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @lakmalijayathilaka7699
    @lakmalijayathilaka7699 3 года назад +5

    Maarama lassanai song eka patiyo ❤️💕❤️ kiyanda wachana ne really beautiful song ❤️

  • @MusicUpdatelk
    @MusicUpdatelk 3 года назад +23

    Ane eka ❤️🙈

  • @amalliyanage884
    @amalliyanage884 3 года назад +6

    Jaya nangiyeeee ❤️❤️❤️ ඒක ලස්සනයි tharindu malli

  • @chathurika944
    @chathurika944 3 года назад +31

    විනාඩි ගානක් අතීතෙට ගියා 😔❤️
    හිතට තදින් දැනෙනා සින්දුවක් තමයි මේකනම් 😔🔥❤️

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 3 года назад +20

    Enakammm balannn hiyeeee😍😍😍

  • @lasiboy9178
    @lasiboy9178 2 года назад +1

    good luck akke budu sarany✌😇❤

  • @v.bandara3543
    @v.bandara3543 3 года назад +18

    ලස්සන කටහඬයි ලස්සන රූපයයි දෙකම හැමෝටම පිහිටන්නෙ නෑ.අක්කටයි අක්කගෙ මල්ලිටයි දෙන්නටම හොදටම ඒ දෙක පිහිටල තියෙනවා.😍😍😁😁✋✋❤️❤️🥰🥰

  • @kasunliyanagama8403
    @kasunliyanagama8403 2 года назад +4

    අඩෝවැඩියාල් වගේ තිබ්බ මල් සින්දු වෙනුවට හිතට දැනෙන ලස්සන සින්දු දැන් හැදෙනවා.. ලස්සන සිංදුවක්

  • @vinu2222-r3q
    @vinu2222-r3q 3 года назад +51

    හම්මෝ අක්කි කියන්න වචන නෑ මාරම මාර ලස්සනයි අනේ 🥺❤️😘😘😘😘😘😘😘

  • @hirunichamathka3340
    @hirunichamathka3340 2 года назад +12

    මහෙශි අක්කිගෙ voice එක ලස්සනයි ❤️ආදරෙයි අක්කි ගොඩක්ගොඩක්😍😍😍

  • @kavindyaherath6811
    @kavindyaherath6811 3 года назад +27

    " හිතට තදින් දැනෙනා " voice එකක් 🙂♥️💯🕊️

  • @uasimanthi7491
    @uasimanthi7491 3 года назад +22

    භාවනාවක් වගෙ කටහඩ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️

  • @tharushiwathsala2091
    @tharushiwathsala2091 3 года назад +9

    හිතට තදින්ම දැනුනා අක්කියෝ ඔයගේ voice නම් ft❤️❤️😘😘

  • @punudiaranya8133
    @punudiaranya8133 3 года назад +6

    ලස්සනයි අක්කියෝ එනකම් බලාගෙන හිටියේ 😘😘

  • @thilankaharshani1500
    @thilankaharshani1500 3 года назад +6

    හිතට තදින් දැනෙනා නුහුරු රිදුම් විදලා මැරි මැරි ඉන්නෙ නුබ නැතිදා lassanai song එකක් ❤☺

  • @shashikasandarenu8242
    @shashikasandarenu8242 3 года назад +85

    Congratulations akke😍❤️අනාගත සංගීත ගමනට හදවතින්ම සුභ පැතුම්..🌹❤️

  • @akilagimhani8791
    @akilagimhani8791 3 года назад +1

    Marama lassanai. .
    Hithata Thadin denena...
    Nuhuru ridum vidala..
    Meri meri ma inne...
    Oba nethi da...

  • @sathiragsamarakoon6791
    @sathiragsamarakoon6791 3 года назад +6

    Voice ❤️ Kiyanna deyak ne patta 🥀

  • @isuruudithanjana9551
    @isuruudithanjana9551 3 года назад +1

    eka patta

  • @rsa933
    @rsa933 3 года назад +10

    නින්දේ ගැඹුරේ song එක'ට පස්සෙ අක්කගෙ songs හොය හොය බලනව එච්චරට වශී වෙලා.😍.අනේ මේක මාර ලස්සනයි අක්කියෝ.🥰💘

  • @kidsdancingcoverwithyashi8068
    @kidsdancingcoverwithyashi8068 2 года назад +1

    Congratulations 🎊 👏
    Jesu pihitai akki 👌👌🙏

  • @nethminifdo8142
    @nethminifdo8142 3 года назад +13

    voice එක හරිම ලස්සනයි ..congratulations අක්කියෝ.....💞♥️🥰

  • @himaya3341
    @himaya3341 3 года назад +1

    Lassany akki.oyt oyage kadahadat eka wagema. congratulations akki😍♥️♥️

  • @nelinevanma6923
    @nelinevanma6923 3 года назад +7

    Wooow akki...beautiful ❤️‍🔥🥰🥰

  • @lahirunichamathsara4153
    @lahirunichamathsara4153 3 года назад +9

    Akkiyo mara lassanai song eka 🌹🌹🌹🌹🌹🌹🌹

  • @vinu2222-r3q
    @vinu2222-r3q 3 года назад +29

    අනේ භාවනාවක් අක්කි වොයිස් එක නම් 🥺❤️🎧🎵

  • @vimukthavishvanath998
    @vimukthavishvanath998 3 года назад +1

    සුපිරී ඉතිම් 😍 🤗❤️

  • @nethmioshadi1234
    @nethmioshadi1234 3 года назад +48

    මරැ අක්කියෝ..🔥 සින්දුව ගින්දර වගේ....♥️♥️. ඔයාගේ voice එක නම් කියලා වැඩක් නෑ.... හැමදාම ඔය වගේ සින්දු කරන්න....

  • @nishanthasiriwardhana1797
    @nishanthasiriwardhana1797 2 года назад +1

    Voice eka nam marai 10 vadiya ahuvaaa 😘😘😘😘😘😘😍😍😍😍😍😍😌😌😌

  • @dinuahanawodi4591
    @dinuahanawodi4591 3 года назад +22

    අක්කිගෙ voice එක ඇහෙනකොට මේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා අක්කියෝ.... ♥️♥️ අක්කිගේ අනාගතයට අපි හදවතින්ම ආශිර්වාද කරනවා.....🥰🥰

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 3 года назад +2

    අනේ harima ලස්සනයි අක්කේ.... Congratulations.....❤

  • @cutebby4681
    @cutebby4681 3 года назад +18

    හිත නිවනවා ඇත්තටම මාර ලස්සනයි 🥰

  • @pathumavishankipathumavish2053
    @pathumavishankipathumavish2053 2 года назад

    සුපිරි akki..oldha best 💪

  • @Itzz_senali___
    @Itzz_senali___ 3 года назад +5

    Congratulations akkiyoooowwhh 😘😘❤️❤️

  • @naduu...3028
    @naduu...3028 3 года назад +1

    Ale lassanai alee adalei

  • @akashsachinthana5240
    @akashsachinthana5240 3 года назад +7

    Feeeeel one mahesha akkaaaaa 👌❤️😍

  • @kavee584
    @kavee584 3 года назад +1

    Maru akkiyo supiriyk katahad ❤️👍😍

  • @whatsappstatusvideo8982
    @whatsappstatusvideo8982 3 года назад +16

    Trending එන්න ඕන සින්දුවක් මේක❤️😍😍

  • @dildill2245
    @dildill2245 3 года назад +7

    අනේ අම්මෝඔ ❤️❤️❤️❤️ මට නම් හිතාගන්නත් be ane...mecchrma feeling ekk good luck akka ❤️❤️👍👍👍

  • @cutedream9925
    @cutedream9925 3 года назад +10

    Woowww 🤩akkiyoooo Amazing voice🙈❤❤

  • @sudathamarasena5744
    @sudathamarasena5744 2 года назад +1

    Lassanai ❤️❤️❤️

  • @anjalikafrenando3440
    @anjalikafrenando3440 3 года назад +12

    හැම හුස්මක පවා ඔබ ..... මතකය වෙලා තනිකම අරන් ආවා ... ❤️😌

  • @isgeek4521
    @isgeek4521 2 года назад +1

    Wow shooi akkiyo ❤️❤️❤️❤️❤️❤️❤️😍....favourite song and voice 😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @achalagimsara6888
    @achalagimsara6888 2 года назад +1

    Godaak lassanayi akki ❤️

  • @anuksha9575
    @anuksha9575 3 года назад +10

    අක්කි සින්දුව හරිම ලස්සනායි 😍❤️

  • @chamudithnayoda5129
    @chamudithnayoda5129 3 года назад +1

    Patta good luck

  • @senuadithya3090
    @senuadithya3090 3 года назад +43

    අනේ ලස්සනයි...♥️ඒ වොයිස් එක නම් භාවනවක්.....එනකන් මග බලන් හිටපු සිදුවක්....ඔය වගේ තවත් ලස්සන සින්දු කරන්න ශක්තිය ධයිර්‍ය ලැබේවා අක්කේ....🐕😙😊හුගක් ලස්ස්නයි සින්දුව

  • @didu_1556
    @didu_1556 2 года назад +1

    හිතට තදින්ම දැනෙනවා 🌍✨️.......
    සුපිරි අක්කියෝ... 🤗❤️〰️
    💛 බුදුසරණයි 〰️❤️
    💛ජේසු පිහිටයි 〰️❤️
    💛දෙවි පිහිටයි 〰️❤️

  • @user-pr2yq8ps8i
    @user-pr2yq8ps8i 3 года назад +26

    අක්කි 🥺♥️👻 භාවනාවක් වගේ ඔයාගේ voice එකයි 🥺♥️👻 හදවත කීරීගැහෙන මේ lyrics 🥺♥️👻 ඒ වගේම පට්ටම music එක්ක මාරම විදිහට හිත හොරාගන්න පට්ටම combination එකක් මේ song එක 🥺♥️👻 පරණ මතකත් එක්ක ටිකක් තනිවෙලා හිතන්න මේ song එක ලොකු උදව්වක් 🥺♥️👻 අක්කි ඔයාටත් , යසිරු අයියාටත් , තරිඳු අයියාටත් ,විරාශ් අයියාටත් , ඉසුරු අයියාටත් ගොඩාරියක් Thank මේ drug එකක් වගේ addict වෙන ලස්සනම් ලස්සන song එක අපිට දුන්නාට ..... 🥺♥️👻

  • @namalkarunarathna6982
    @namalkarunarathna6982 Год назад

    හරිම ලස්සන වොයිස් එකක්. ඒ සිංදුව ඇහෙන කොට මොකක්ද මන්ද අමුතුම දෙයක් දැනෙනවා

  • @dilkitharushika2220
    @dilkitharushika2220 3 года назад +16

    අනේ මාර ලස්සනයි අක්කියෝ ඔයාගේ කටහඬ ඇහෙනකොට ඇගේ හිරිගඩු පිපෙනෝ... නියමයි අක්කෙ ආදරෙයි 😘👌💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘

  • @chamodaharshani1712
    @chamodaharshani1712 3 года назад +5

    හිතට තදින් දැනෙනා.. නුහුරු රිදුම් විදලා.. මැරි මැරි මා ඉන්නෙ නුඹ නැති දා... 💔

  • @hashihashi4187
    @hashihashi4187 3 года назад +7

    හරිම ලස්සනයි අක්කි 🥰

  • @lakshmankumara3473
    @lakshmankumara3473 3 года назад +6

    ගොඩක් ලස්සනයි අක්කි සින්දුව

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 3 года назад +46

    Aneee lassanaiiiiii🤒😍❤️

  • @shashinisewmini4754
    @shashinisewmini4754 2 года назад +1

    Patta lassanai akki voice eka kishan aiyage akka maru akke❤😍😍😍😍

  • @jayaminiappuhami1665
    @jayaminiappuhami1665 3 года назад +15

    හදවතටම දැනෙන voice අක්කෙ ඔයාට තියෙන්නෙ
    භාවනාවක් වගේ..😊

  • @padminiranaweera1563
    @padminiranaweera1563 3 года назад +6

    ඔයාගෙ voice එක මාර ලස්සනයි අක්කි. සුබ පතනවා ඔයාගෙ අනාගත වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා.

  • @mamamammamamam6434
    @mamamammamamam6434 3 года назад +10

    ලස්සනයි ගොඩක් ....ඒ කටහඬ ට ආදෙරෙයි ගොඩාක්...😍

  • @menakamadushan328
    @menakamadushan328 3 года назад +6

    සුපරි අක්කේ .. මාරම ලස්ස voice එකක් තියෙන්නේ 👍👍👍❤️

  • @nidulikasandamali4237
    @nidulikasandamali4237 3 года назад +7

    හදවතටම දැනෙන කටහඩක්😍😍😍 මන් status දැම්මම scl යන අය පවා මගෙන් මේ සිංදුව ඉල්ලනවා.. 😍😍 tiktok එකේ හොයලා save කරගෙන එයාලටත් දුන්නා.. හරිම ලස්සනයි.... 😍😍😍 තව අලුත් නිර්මාණයක් ඉක්මනින් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි 😘😘😘

  • @kithnaramusic
    @kithnaramusic 2 года назад +1

    Wow 😳❤️❤️❤️❤️❤️

  • @shihanimadhushika9425
    @shihanimadhushika9425 3 года назад +5

    Marama lassanai akkiii congratulations 😘😘😘

  • @chamodilakshika1582
    @chamodilakshika1582 3 года назад +1

    Hithat thadin dukk daneddii mek ahala adala athi ona thram 🥺

  • @samanthakumara9821
    @samanthakumara9821 3 года назад +5

    හරිම ලස්සනය්...voice එක ..කියන්න වචන නැ ..මරු..🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @minsarasavindhya1887
    @minsarasavindhya1887 3 года назад +1

    හරිම ලස්සනයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

  • @sandaniamanda8169
    @sandaniamanda8169 3 года назад +7

    Harima lassanai akkiyooo...🥰🥰👍ekanam hithata thadin danunaa e tharam lassana song ekak..akkige voice ekath harima lassanai😍❤️‍🔥❤️💞

  • @prasangakaduruwanagamage4191
    @prasangakaduruwanagamage4191 2 года назад

    Lassanaii akkiyo hitha niwena voice akak god bless you

  • @sajeewanigodakanda8256
    @sajeewanigodakanda8256 3 года назад +40

    කියන්න වචන නෑ අක්කේ 🥺♥️♥️ මාරම ලස්සනයි සින්දුව ♥️♥️ සින්දු ව දානකන් බලන් හිටියෙ ♥️🥰 ඉස්සරහට ත් මේවාගේ ලස්සන සින්දු ගොඩක් ඔන🥰 Congratulations akki🥰♥️♥️♥️

  • @TMloveyourself
    @TMloveyourself 3 года назад +2

    voice eka lassanayi akke.song ekath godaak lassanayi.

  • @Janaa_3_
    @Janaa_3_ 3 года назад +36

    මහේෂා අක්කේ සින්දුවේ නම වගේම ඔයාගේ කටහඩේ ලස්සන නිසාම මේ සින්දුව ගොඩක් තදින් හිතට වැදෙනවා.❤️❤️😍 මේ වගේ තව ලස්සන සින්දු තවත් ඕනේ .... ඒ වගේම ඔයාගේ මල්ලිගේ සින්දුවත් ලගදිම ඕනේ ....congratulations akke...❤️❤️🌟

  • @amandiamandi6249
    @amandiamandi6249 3 года назад

    Maram lassani akki 🥰🥰 mara vidiyt hithat danenwa,🥰🥰🥰

  • @nipuninisansala1339
    @nipuninisansala1339 3 года назад +5

    ගොඩාක් ලස්සනයි සින්දුව ❤

  • @s.kdulajlassitha4732
    @s.kdulajlassitha4732 3 года назад +1

    Lassanai ane hamadama adarei

  • @NelumshaPriyangani0819
    @NelumshaPriyangani0819 3 года назад +4

    හරිම ලස්සනයි 😍😍❤️❤️😘😘😘

  • @ruwan5016
    @ruwan5016 3 года назад +2

    ඇයි හත්තිලව්වේ මෙව්ව ට්‍රෙන්ඩින් එන්නෙ නැත්තෙ
    ට්‍රෙන්ඩින් එන්න ඕනි සින්දු මෙව්ව😍😍🥰🥰❤️❤️

  • @malsha29
    @malsha29 3 года назад +8

    අම්මෝ අක්කි මාරම ලස්සනයි පැටියෝ ඔයාගේ කටහඩ.ඒ වගේම අක්කිත් ලස්සනයි ❤️😘😘😘😘😘😘මේ සින්දුව දැනට 10 පාරක් විතර එක දිගට ඇහුවා 😘❤️

  • @sandunisampath
    @sandunisampath 3 года назад +1

    ලස්සනයි ගොඩාක්

  • @thamalijayanika5786
    @thamalijayanika5786 3 года назад +11

    වචන ටික නම් හදවතට ගොඩක් දැනෙනවා ☺️☺️☺️☺️

  • @rasikakumari4989
    @rasikakumari4989 3 года назад

    ලස්සන යී .......🤗🤗🤗🤗🤗

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 3 года назад +4

    2021/12/17
    හිතට තදින් දැනෙනා
    නුහුරු රිදුම් විදලා
    මැරි මැරි මා ඉන්නේ
    නුඹ නැති දා........

  • @asiriasiri5995
    @asiriasiri5995 2 года назад

    Puduma widiyata hithata danenawa marama lassnai.

  • @mgchandralatha5510
    @mgchandralatha5510 3 года назад +11

    ගොඩක් ලස්සනයි .... හිතට හරිම සැහැල්ලුවක් මේ සින්දුව අහනකොට😚❤️

  • @rishanthasilva8781
    @rishanthasilva8781 2 года назад

    Wov oyage katahadanam supiri

  • @Diya13029
    @Diya13029 3 года назад +5

    Voise එකහ් නම්... 👌💞🌼

  • @nadeeka9468
    @nadeeka9468 3 года назад

    E katahada,lirics ,music okkama 👌😍

  • @charyapabodini6856
    @charyapabodini6856 3 года назад +14

    මොනවා කියන්නද ඉතින්..🥺❤ හිතට තදින්ම දැනුනා ඒ voice eka..😍😍😍❤❤❤💐🙏