Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ලස්සන ගීත ටිකක් ,,,ගොඩක් ස්තුති ,,,තෙරුවන් සරණයි ,,,,
ඉන්ද්‍රජිත් අයියේ සුපිරි වැඩ්ඩෝ ඔයාලා අද ඉන්න ගායකයෝ විලාප දෙන ඒවා ඇහිලා වමනේ යනවා මේවා තමා සින්දු කියන්නෙ
අනිවාර්යයෙන්ම දැන් තියෙන්නේ සිංදුද කියලා හිතෙනවා ❤❤
අපි තාමත් අහන ලස්සනම සිංදු 👍👍👍👍✌🌟
ෂෝක් අනේ
Adatath harima adaren ahanawa sindu tika
එදා වගේම අදත් අහන ලස්සන සිංදු එවගේම ජෝතිපාල මහත්තයා ධර්මදාස වල්පොල ඒවගෙ ගායකයින් කෝ අද ,කොච්චර ඇසුවත් එපා නොවෙන හදවතෙ රැ මියුරු ගීත ❤❤❤❤❤❤ බුදු සරණයි ඔබට ❤❤
අපි ස්කෝලෙ යන කාලෙ සිපිරි ගායකයෙක් තමයි. තවමත් එලෙසමයි
90 දශකයේ අපි අහපු සුන්දර ගීත පොකුරක්.දොළමුල්ලගේ මලක් වී ඔබ කැසට් එක ඇහුවේ පළමු සතියේ ම.අදත් එදා වගේම ආසයි අහන්න .එපා නොවන හඩක් .ලස්සන අදහස් ටිකක් .
Sunflowers backing eka nam supiri ❤️👌
සුපිරි සින්දු ටික. මේ.. වගේ පැහැදිලිව මියුසික් සපයන බෑන්ඩ් එකක් තවම බිහිවෙලා නෑ
❤❤.මේවාට tama සිංදු kiyane
දොලමුල්ල අයියා....👍❤️❤️❤️👍
Siyedhase wareyak ahala tiyenewa hebei me denuth ahanewa hetath ahanewa ❤ 👍
මේ සින්දු සිය පාරකට වඩා අහලා තියෙනවා එපා වෙන්නේ නෑ.😍❤️
අපේ කාලයේ සුපිරි ගායකයන් ❤️❤️
paharak . mage asama sindu
90 දශකයේ.. තමයි අපි ඉපදුණේ අමරනීය දශකයක්❤
Sunflower backing supiri
ලස්සන සින්දු
ලස්සනයි ලස්සනයි අයියා .👌👌👌💖💖💖🌹🌹🌹🔥🙏
wow supiri.puduma lassana handak
හරිම ලස්සනයි අයියා
අපි ආසම සින්දු
හොඳම ලස්සන සිංදු පෙළක් ...
මලක් වී ඔබ කිමද පිපුණේනෙලන්නට බැරි ඉසව්වේ..
Mama kamatima gayakaya. Aluth wadak karanna.
Oyage me album eka awa kale rathwenakan ahapu caset ekak thamai
Nice song ❤🇦🇪
තරුන සිතට රිදුම් දිදී....
instablaster...
සන්ෆ්ලවර්ස්ල දෙනවා ලෙසටම
ලස්සනයි අයියා
Supiri
නියම වැඩ්ඩො තමයි ඉතින්.💖💖💖
fatta
Ela ela
Niyamai....
Superi sindu
❤❤ape kale ❤api adaraya karapu sindu
තාමත් කැමති ගීත..❤🙏🌹
Oba gee lowata apuda sita hadawathinma rasa windina geetha ithama mihiriy. Derana nalikawa samaga oba sahabhageewu, gee mathaka ,casset eka, programme asawen baluwa. 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
ආදරේයි කළා කරුවණනි ❤️❤️❤️ දිර්ගයුෂ ලැබේවා.. ඔබට ❤️❤️
Ahn inna aasay❤
❤ලස්සනයි ❤සුපිරි❤
ලස්සනයි
ලස්සන සිංදු ටිකක් තමයි මේ
එපා නොවන ගී.❤🙏🌹
Best of Best All the time....
මෙන්න සිංදු...මෙන්න ගායකයො...
Meka awe 2000 wage
Man godak Asakarana supiri album akak thank you song okkoma Aththatama lassanai.
Indrajith Aiya 👌💚
ඔන්න සින්දු
Best Song Collection
www♥♥♥
❤❤❤
දුරස්වන්නට සිතන හැම විටතවත් ළං වෙනවාමතක නැති කර ගන්න සිතුවිටසිතේ රජ වෙනවා..
❤
❤️❤️❤️❤️❤️❤️❤️
මෙන්න සින්දු
7 up
ටෙම්පො බැලන්ස් නම් රොෂාන් මියුසික් නම් සන්ෆ්ලවර්
❤❤❤❤
ගොඩක් ලස්සන ගීත ටිකක් ,,,ගොඩක් ස්තුති ,,,තෙරුවන් සරණයි ,,,,
ඉන්ද්‍රජිත් අයියේ සුපිරි වැඩ්ඩෝ ඔයාලා අද ඉන්න ගායකයෝ විලාප දෙන ඒවා ඇහිලා වමනේ යනවා මේවා තමා සින්දු කියන්නෙ
අනිවාර්යයෙන්ම දැන් තියෙන්නේ සිංදුද කියලා හිතෙනවා ❤❤
අපි තාමත් අහන ලස්සනම සිංදු 👍👍👍👍✌🌟
ෂෝක් අනේ
Adatath harima adaren ahanawa sindu tika
එදා වගේම අදත් අහන ලස්සන සිංදු එවගේම ජෝතිපාල මහත්තයා ධර්මදාස වල්පොල ඒවගෙ ගායකයින් කෝ අද ,කොච්චර ඇසුවත් එපා නොවෙන හදවතෙ රැ මියුරු ගීත ❤❤❤❤❤❤ බුදු සරණයි ඔබට ❤❤
අපි ස්කෝලෙ යන කාලෙ සිපිරි ගායකයෙක් තමයි. තවමත් එලෙසමයි
90 දශකයේ අපි අහපු සුන්දර ගීත පොකුරක්.දොළමුල්ලගේ මලක් වී ඔබ කැසට් එක ඇහුවේ පළමු සතියේ ම.අදත් එදා වගේම ආසයි අහන්න .එපා නොවන හඩක් .ලස්සන අදහස් ටිකක් .
Sunflowers backing eka nam supiri ❤️👌
සුපිරි සින්දු ටික. මේ.. වගේ පැහැදිලිව මියුසික් සපයන බෑන්ඩ් එකක් තවම බිහිවෙලා නෑ
❤❤.මේවාට tama සිංදු kiyane
දොලමුල්ල අයියා....👍❤️❤️❤️👍
Siyedhase wareyak ahala tiyenewa hebei me denuth ahanewa hetath ahanewa ❤ 👍
මේ සින්දු සිය පාරකට වඩා අහලා තියෙනවා එපා වෙන්නේ නෑ.😍❤️
අපේ කාලයේ සුපිරි ගායකයන් ❤️❤️
paharak . mage asama sindu
90 දශකයේ.. තමයි අපි ඉපදුණේ අමරනීය දශකයක්❤
Sunflower backing supiri
ලස්සන සින්දු
ලස්සනයි ලස්සනයි අයියා .👌👌👌💖💖💖🌹🌹🌹🔥🙏
wow supiri.puduma lassana handak
හරිම ලස්සනයි අයියා
අපි ආසම සින්දු
හොඳම ලස්සන සිංදු පෙළක් ...
මලක් වී ඔබ කිමද පිපුණේ
නෙලන්නට බැරි ඉසව්වේ..
Mama kamatima gayakaya. Aluth wadak karanna.
Oyage me album eka awa kale rathwenakan ahapu caset ekak thamai
Nice song ❤🇦🇪
තරුන සිතට රිදුම් දිදී
....
instablaster...
සන්ෆ්ලවර්ස්ල දෙනවා ලෙසටම
ලස්සනයි අයියා
Supiri
නියම වැඩ්ඩො තමයි ඉතින්.💖💖💖
fatta
Ela ela
Niyamai....
Superi sindu
❤❤ape kale ❤api adaraya karapu sindu
තාමත් කැමති ගීත..❤🙏🌹
Oba gee lowata apuda sita hadawathinma rasa windina geetha ithama mihiriy. Derana nalikawa samaga oba sahabhageewu, gee mathaka ,casset eka, programme asawen baluwa. 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
ආදරේයි කළා කරුවණනි ❤️❤️❤️ දිර්ගයුෂ ලැබේවා.. ඔබට ❤️❤️
Ahn inna aasay❤
❤ලස්සනයි ❤සුපිරි❤
ලස්සනයි
ලස්සන සිංදු ටිකක් තමයි මේ
එපා නොවන ගී.❤🙏🌹
Best of Best
All the time....
මෙන්න සිංදු...
මෙන්න ගායකයො...
Meka awe 2000 wage
Man godak Asakarana supiri album akak thank you song okkoma Aththatama lassanai.
Indrajith Aiya 👌💚
ඔන්න සින්දු
Best Song Collection
www♥♥♥
❤❤❤
දුරස්වන්නට සිතන හැම විට
තවත් ළං වෙනවා
මතක නැති කර ගන්න සිතුවිට
සිතේ රජ වෙනවා..
❤
❤️❤️❤️❤️❤️❤️❤️
මෙන්න සින්දු
7 up
ටෙම්පො බැලන්ස් නම් රොෂාන් මියුසික් නම් සන්ෆ්ලවර්
❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤