මදුරාපුරෙන් කුලකුමරියක් මාතලෙන් කෙල්ලෙක් මොකක්ද මේ හරුපෙ

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 148

  • @sankadarshana9290
    @sankadarshana9290 8 месяцев назад +28

    අපේ ස්වාමීන් වහන්සේටත් මෙම වැඩසටහන මෙහෙයවන ජනිත් ඇතුලු සියලු දෙනාටත් නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි 🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +19

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ජනිත මහත්මයට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👌👌👏👏👏👏👏👏🌹🌹🌹🙏🌹🌹🌹 දෙවිපිහිටයි 🌹🙏🙏🙏🌹👏👏👏

  • @chandrikalamahewage5128
    @chandrikalamahewage5128 8 месяцев назад +18

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 8 месяцев назад +14

    ජනිත් මහත්තයෝ, සියලු දේවල් 100% පැහැදිලි කරුණු පෙන්වා දුන්නා 🙏🏿🙏🏿🙏🏿ඔබගෙන් ඉල්ලීමක් කරන්නේ, සියලු දේවල් අමතක කරලා (ජයරත්න පතිආරච්ච් මහතා එක්ක වැඩසටහනක් කරන්න (බර පැන අපි දරන්නම් (මේ සේරම කරන්නේ අපේ අනාගත අපේ දරුවෝ නිසා )පුළුවන් නම් කරන්න, එතුමාත් අපේ රටේ දැනුම් සම්බාරයක් වටිනා සම්පතක් 🙏🏿🙏🏿🙏🏿, ඔබලාට යහපතක්ම වේවා

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 8 месяцев назад +31

    ඉතාමත් ශ්‍රේෂ්ඨයි මේ පැහැදිලි කිරීම, පිරිසිදු හෙළ ජාන තියෙන පිරිස මේ සත්‍ය තේරුම් ගන්නවා, ඒකෙ සැකයක් නෑ අපේ හාමුදුරුවනේ. ජනිත් මහත්මයා ඔබතුමා විශිෂ්ඨ සමාජ ගත කිරීමක්‌ කරන්නේ අපේ සාවාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමත් සමග.. 🙏🏾🙏🏾🙏🏾

    • @nalanikarunarathna-v7v
      @nalanikarunarathna-v7v 8 месяцев назад +3

      දෙදෙනාටම තෙරුවන් සරණයි

    • @nihalkithsiri1279
      @nihalkithsiri1279 8 месяцев назад +3

      අපේ හාමුදුරුවන්ටත් ජනිත්ථත්මයාටත් බුදු සරණයි ....අපේ සත්‍ය ඉතිහාසය ගොඩගන්ට , පැහැදිලි කරදෙන්ට ගන්න උත්සාහය ජයගනීවා. හැමෝම සත්‍ය වටහාගනිත්වා. තෙරුවන් සරණයි ......

    • @numberone-nz2uq
      @numberone-nz2uq 8 месяцев назад

      Monada ban me kiyana vikara.munta pissuda.neththan thiyena kapatikamada.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 8 месяцев назад

      ​@@numberone-nz2uqhoda wate thope dupath indiyawa dahagannawa hoda wade thopita thawa kade pala indiyawata😂

    • @numberone-nz2uq
      @numberone-nz2uq 8 месяцев назад

      @@Fgvvhhtfdfgghjkkimoda gal musalayo.indiyavata kade yana ekak gena neve kiyanne buruvo.lankave budun ipadunanan apith kemathi ekata.eth eka ehema ne kiyanna api dannava ubala vage harak kisi hevillak nethiva.mun kiyana kebara vitharak piligaththata.mun karanne project ekak.ubala ekata ahuvela.varen onnan api sanvadayak karamu.

  • @saliyayapa7265
    @saliyayapa7265 8 месяцев назад +4

    විශිෂ්ටතම පැහැදිලි කිරිමක්. තෙරැවන්නේ සරනයි🙏

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 8 месяцев назад +11

    ඔහොම කරගෙන යන්න සැමටම වැදගත්

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 месяцев назад

      ruclips.net/video/MvaJL6eBt0U/видео.htmlsi=NBfZGW6HcG1KAatU

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +22

    හාමුදුරුවනේ බුදුන් වහන්සේ ගේ අන්තිම මනුස්ස ආත්මය වෙසතුරු මහා මහා රජුනේ ඉතින් ඒ කලේ ඉදන් එන පරණ පරා ගත වෙසන්තර ජාතකය පුස් කෝල පොත් වල ලියපු පොත් අපේ කිරි අත්ත ලා ළග තිබුන මන් චුටි කලේ වඩේ ඒවා කියවනවා සතර සති පට්ටා න පොත් පිරිවනා පොත් එහෙම මොන තරම් ද කිරි අත්තලා ළග තිබුනා නේ මොකද අපිට ඒවා ඉන්දියාවේ න් ගෙනත් දුන්නේ නෑ බුදුන් වහන්සේ අපේම මේ මත්තෘ බුමියේ ඉපදුනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ජනිත මහතාට

    • @wengappuli3294
      @wengappuli3294 8 месяцев назад +1

      මටත් කුඩා කාලයේ සිතුන දෙයක් තමයි වංක ගිරිය කියන්නේ දහ අට වංගුව කියන එක.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 8 месяцев назад

      හ්ම්ම්ම්

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 месяцев назад

      ruclips.net/video/MvaJL6eBt0U/видео.htmlsi=NBfZGW6HcG1KAatU

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 8 месяцев назад +4

    තෙරුවන් සරණයි ! හරිම පැහැදිලියි.❤

  • @thilakarathnarajakaruna5822
    @thilakarathnarajakaruna5822 8 месяцев назад +5

    මෙම පැහැදිලි කිරීම ඉතාම වැදගත් ඉදිරියටත් මෙවැනි දේ සොයා හෙලයන්ට තමන්ගෙ ඉතිහාසය හදුනා ගැනීමට හැකිය,ස්වාමීන්වහන්සේටත් ජනිත් මහතාටත් නිදුක්නිරෝගී දීර්ගායුෂ ලැබේවා.

  • @happyheart252
    @happyheart252 8 месяцев назад +6

    හරිම පැහදිලියි කතාව.තෙරැවන් සරණයි සැමට.🙏

  • @ponnamperuma931
    @ponnamperuma931 8 месяцев назад +1

    හරිම වැදගත් පැහැදිලි කිරීමක් .ඔබ සියලුදෙනාගේම මහන්සියේ ප්‍රතිඵල ඉක්මනින් ම ලැබේවා ..

  • @rajaekanayake2327
    @rajaekanayake2327 8 месяцев назад +9

    ඔබවහන්සේලා කරන සේවය අගය කරමි.....ම ඔය සම්බන්ධව තනි තනියෙන් කතා කිරීම එතරම් ප්‍රයෝජනයක් නොවනු ඇත..සියලු දෙනාම එකතු වී එක වේදිකාවක් තනා ගත්තොත් හොඳයි නේද

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 8 месяцев назад +7

    තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 8 месяцев назад +2

    ඉතාමත් හොඳයි තෙරුවන් සරණයි

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 8 месяцев назад +1

    Please publish the old map of sri lanka to understand the ancient divisions divisions and distributions

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 8 месяцев назад +3

    හොද පැහැදිලි කිරීමක්. අගේ කරමි.

  • @siri.network
    @siri.network 8 месяцев назад +4

    *බුදු හාමුදුරුවො ඉන්දියාවෙනම් පත්තිනි මෑණියත් ඉන්දියාවෙ තමයි*
    *පුලුවන් ජගතෙක් ඉන්නවානම් සමස්ථ පත්තිනි දේව කතා වස්තුවේ සඳහන් කරුණු සමග තර්කානුකූලව ගලපා ජීවමාන පත්තිනි මෑණිය කල්ප 7කින් මතු බුදු බව පතා තපස් රැක ඇති “අඳුන්ගිර පර්වතය” ඇතුලු “දොළොස් ගිරි දෙව් ලිය පර්වත 12” ඉන්දියාවේ තිබෙන තැනක් පෙන්වන්න*
    *පත්තිනි වරම් තියෙනවායැයි කිය කියා ආවේසවෙවී ඔලු හොලවන දොඩවන කපුවන්ට කට්ටඩියන්ට සාත්තරකාරයින්ට සහ බුජ්ජිමතුන්ට ආරාධනා*
    *කරුණු හොයන්නේ නැතුව මිත්‍යාවෙන් දෙයියො බුදුන් අදහන්න එපා!*

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 8 месяцев назад +3

    ජාතියේ පිනට උපන් ජනිත්..බුදුසරනයි

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 месяцев назад +1

    ඔබ වහන්සේට පින් ❤mewa හෙළි කරනවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manoowithana6440
    @manoowithana6440 8 месяцев назад +3

    Mahatthaya me kathikawa digatama karagena yanda,mm qatar weda kara awrudu 4,mm denata wedakaranne saudi arabiye,mm me wedakarana kale thula mm godak ඉන්දීය jathikayo asraya kara karanawa,mm me rajawaru gena indiya jathikayangen ahapuwama a aya kiyanawa ehama rajawaru indiyawe idalath nellu ehama rajawaru gena a weni kisima thorathuru nellu,mage mathayath buddhagama indiyawen apu agamak newei mage matheth oba thumage mathayamai,ape hamuduruwantath budu saranai.❤❤❤❤❤

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 месяцев назад +3

    මෙක tama atta අපේ ඉතිහාසය, බුදුන්වහන්සේ, අපේ මේ වර්තමාන ශ්‍රී ලංකාවේ. 😢😢සුද්දො, අපේ මිත්‍යා දෘෂ්ටික හාමුදුරුවරු අපේ රටේ ඉතිහාසය විකෘති kara 😢😢😢😢😢😢

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 8 месяцев назад

    අපේ හාමුදුරුවණේ තෙරුවන් සරණයි පැහැදිලි කිරිම අතිවිශිෂ්තියි 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 8 месяцев назад +1

    අර්‍යන් වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @anojad7275
    @anojad7275 4 месяца назад

    පොඩිකාලේ ඉඳලා බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා හැඟීමක් තිබුනා... ඒ ඉන්දියාව ගැන නොදන්නා කම වෙන්න ඇති සමහර විට. තරුණ වයසෙදි හැමෝම ඉන්දියාවට යනකොට මට මොන විදිහකින්වත් ඉන්දියාවෙ වන්දනාවේ යන උවමනාවක් පහල උනේ නෑ.. දැන් මේ කතා අහනකොට ඇඟ හිරි වැටෙනවා... ගරු ස්වාමීන්වහන්සේටත් ජනිත් පුතාටත් බොහෝ පින් සිදුවේවා... තවතවත් මේ කාර්‍යය කරගෙන යන්නට ධෛර්‍යය ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා....🙏

  • @යෝධයාකන්දආරණ්යසේනාසනය

    තෙරුවන් සරණයි

  • @sisirauyangoda9182
    @sisirauyangoda9182 8 месяцев назад +29

    ජනිත් පුතේ සිතියමේ කොටස් පෙන්වමින් හෙලිදරව්ව කරන්න එතකොට පැහැදිලි වෙනවා හොදට

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 месяцев назад

      Janith pukeee.... Oya mekathbalanna. ruclips.net/video/MvaJL6eBt0U/видео.htmlsi=NBfZGW6HcG1KAatU

  • @sugathpathirana
    @sugathpathirana 8 месяцев назад +2

    1980,1990,2000,kollo,kello,waren apita puluwan mage srilankawa babalawanna ❤❤❤😢😢😢

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 8 месяцев назад +2

    ස්තුති

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 месяцев назад +2

    oba wahanseta bohoma pin.harima pahadili.
    oba wahanseth,janith mahathatath niduk nirogi wewa! chiran jayathu!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 месяцев назад +1

    Budu saranai aluth poth ain karala ape aththa ethihasay perani poth thamai den ethihasaya aththa pennala denna Oni .suwaminwahanseta pin .budusaranai 🙏🙏🙏🙏🙏janith mahaththayata godAk pin 🙏🙏🙏🙏❤️❤️❤❤❤❤️

  • @sarathdelpachithra7941
    @sarathdelpachithra7941 8 месяцев назад

    අති විශිෂ්ටයි දිගටම ඔය විදිහට කරගෙන යනවාට අපි කැමතියි ....

  • @shyamaliepa3154
    @shyamaliepa3154 8 месяцев назад +1

    තේරුවන් සරනයි ස්වාමින් වහන්ස පලමුකොට

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 8 месяцев назад +3

    බොරුව ඉස්මුදුනෙන් පිලිගෙන ඉන්න අයට සත්‍ය අවබෝධ කරදීම පහසු කටයුත්තක් නෙවෙයි. මෙම කතිකාව සිව් හෙළන්නට හෙදටම තේරුම් ගැනීමට හැකි උනත් හැමටම එම වාසනාව නැත. එයට හේතුව ජානවල විකුර්තික් ඇති බව හොදට පැහැදිලි. සුවපත් වේවා

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 месяцев назад

      ruclips.net/video/MvaJL6eBt0U/видео.htmlsi=NBfZGW6HcG1KAatU

  • @PadmaJayasooriya-xw2uf
    @PadmaJayasooriya-xw2uf 8 месяцев назад +4

    🙏🙏🙏 🌼🌼🌼

  • @keerthilathadewawansha9273
    @keerthilathadewawansha9273 8 месяцев назад +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 8 месяцев назад

    Janith. Udarata givisuma ganath poddak pahadili karanna

  • @rohandeshapremi9851
    @rohandeshapremi9851 8 месяцев назад +9

    සැබෑ හෙළයන්ට ඔය මවාපාන බොරු ප්‍රෞඩත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විකෘති වලින් සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම අපිට හිමි වෙලා තියෙන හෙළයන්ගේ සැබෑ ප්‍රෞඩ ඉතිහාසය සමස්තයක් හැටියටම විනාශ වීමයි.

  • @kumaraliyanaarachchi8034
    @kumaraliyanaarachchi8034 8 месяцев назад +7

    අපේ හාමුදුරුවනේ කැකිල්ලේ රජ්ජුරුවෝ කවුද

  • @sameeralakmal6765
    @sameeralakmal6765 8 месяцев назад +1

    ජනිත් මල්ලි,මේක තමයි ඇත්ත.ඒත් නොපැහැදිලි තැන් පැහැදිලි කරගත යුතුමයි.රාජධානි වෙනස්වීමදඹදෙණිය යාපහුව ආදී ලෙස,රාජාවලියත් එක්ක පොඩි පැහැදිලි කිරීමක් වැඩසටහනක කරන්න.මේ පටලවිල්ල ලිහාගන්න.තෙරුවන් සරණයි

  • @sriwi8289
    @sriwi8289 8 месяцев назад

    Theruwan Saranai. 🙏🙏🙏

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 месяцев назад +3

    අපේ රටේ බුදුන්වහන්සේ උපන්නේ, meka අවුරුදු 3000kata පෙර, අපේ attatama ඉතිහාසය වැළදිලා, ඉන්දියාවේ baudda ස්ථාන pal බොරු 😢😢, මේ බොරුවෙන් අපි දැන්වත් එළියට එන්න ඕනේ. නැත්නම්, අපේ රට vinasai 😢😢😢😢😢

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 месяцев назад

      ruclips.net/video/MvaJL6eBt0U/видео.htmlsi=NBfZGW6HcG1KAatU

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 8 месяцев назад +4

    බිම්බිසාර රජු ලංකාවෙ හිටිය කියල කොහෙවත් තියෙනවා ද

  • @acecoach623
    @acecoach623 8 месяцев назад +3

    🙏🙏🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 месяцев назад +4

    ජනිත් මහත්මයා පුලුවන්නම් හැම රජ කෙනෙක් ගැනම විස්තරයක් කරන්න මොකද කෙමෙට් බැලුවාම පේනවා සමහරු වැරැදි මත දරනවා.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 месяцев назад

      ruclips.net/video/MvaJL6eBt0U/видео.htmlsi=NBfZGW6HcG1KAatU

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 8 месяцев назад +3

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 8 месяцев назад +2

    සිතියමෙන් .පෙන්වලා දැන් තියෙන නගරත් සම්ග .වදින්න යන්න මාර්ග සමග පෙන්වන්න

  • @shashikanishan1440
    @shashikanishan1440 8 месяцев назад +1

    ❤❤ apith puluwan widihata support ekak dennm

  • @ishlini
    @ishlini 8 месяцев назад

    Matale kello me paththata ...❤

  • @ayomsilva6066
    @ayomsilva6066 8 месяцев назад

    පින්සිද්ද වෙනවා.. ඔබ දෙපලටම 🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 месяцев назад +2

    ❤❤❤

  • @surangapiyatilaka7602
    @surangapiyatilaka7602 8 месяцев назад

    Kohobaa kankariya evit tiyenne malaya rate idala kiyala tama mama nam ahala tiyenne

  • @vinithadesilva9960
    @vinithadesilva9960 8 месяцев назад +2

    💐💐💐💐💐💐💐💐💐💐💐

  • @janithglaksan5235
    @janithglaksan5235 8 месяцев назад +1

    😅😅😅 මේ හාමුදුරුවො විශ්ව විද්‍යාලයකට අනුබද්ධව රිසර්ච් එකක් එහෙම් කරලද් මේ කතා කරාඑ.... කවුද මෙ 😅😅😅 හෙල බුද්ධ සංකල්පය හොද් පල්ලම දැං මේ ජනිත්ල වගේ යූටියුබ් කාරයන්ටත්.... මේ ජනිත් උන්නැහෙ.... පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේදානන්ද හාමුදුරුවො, මහා චාර්‍ර්‍ය රාජ් සෝම දේව වගේ විද්වත් අය එක්ක ඔය මාතෘකාව් සාකච්චා කරපංකො 😅😅 රටේ ඉතිහාසය විකෘති කරන්නෙ නැතුව ගෝතයො.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 месяцев назад +1

    🙏🙏🙏

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 8 месяцев назад +2

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ....

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 8 месяцев назад +1

    Okkoma hari .
    Namuth api mona tharam prauda nisa api bankoloth

  • @pa8805
    @pa8805 8 месяцев назад +5

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ආවෙත් මදුරාපුරෙන්ම නේද? එතුමා තෙලගු ජාතික කෙනෙක් පැහැදිලිවම සදහන්වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කන්නසාමි කුමරු ලෙස හැඳින්විණි. ඔහු මදුරාපුර රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බෑනා විය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය. ඒ කියන්නෙ දකුනු ඉන්දීයාව නෙමෙයිද එතකොට?
    එලාර කියන්නෙ දෙමල රජකෙනෙක් සොලි කියන්නෙත් දකුනු ඉන්දීය අයම තමා එතකොට දුටුගැමුනු රජවෙන්නත් කලින් ඉදලම දකුනු ඉන්දීය රජවරු ලංකාව ආක්‍රමනය කරල තියෙනවා.
    සොලී ආක්‍රමන නිසා තමා ඔය රාජදානිත් තැනින් තැනට මාරුවෙන්න ප්‍රදාන හේතුවෙලා තියෙන්නෙ.
    ඔයගොල්ලො මේ ඔක්කම වර්තමාන ලංකාව ඇතුලට එබුවට නොගැලපීම් ගොඩක් තියෙනවා. ඔය අතරමැද හිඩසක් තියෙනවා මහාවන්සයට අනුව ජම්බුද්දීපය ඉන්දියාවට ගැලපෙන්නෙත්නෑ.

    • @ranuranu1234
      @ranuranu1234 8 месяцев назад

      රාජසිංහ මදුරාපුර ද??වඩුග දෙශය ද?? ගවේෂණය පිනිස

    • @rathnayakesunali7327
      @rathnayakesunali7327 8 месяцев назад

      මහනුවර රාජධානියේ රාජසිංහ රජු දකුණු ඉන්දීය නායක්කර් වoශික නේද ????

    • @cg-fq2im
      @cg-fq2im 8 месяцев назад

      ​@@rathnayakesunali7327 නායක්කර් වංශය මදුරෛ වලින් වර්තමාන තමිල්නාඩු ප්‍රාන්තයෙන්. නායක්කර් කුලය තමිල්නාඩුවේ හැර වෙන ප්‍රාන්තයක නෑ.

  • @shanikanonis1726
    @shanikanonis1726 8 месяцев назад +1

    පුරාණ නගර සදහා නවීන දින නගර හැකි නම් කියන්න . හරිම ආසාවෙන් ඉන්නේ ඇත්ත ඉතිහාසය එනකම්. මහාචාර්ය වරු කියන බොරු ඇහෙනකොට දුකයි ජනිත්

  • @PriyanthaRathnashree-h3b
    @PriyanthaRathnashree-h3b День назад

    ජනිත් මල්ලිටත් ස්වාමීන් වහන්සේටත් 2025 අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 6 месяцев назад

    🎉🎉🎉🎉🎉🎉

  • @malikaekanayake8291
    @malikaekanayake8291 8 месяцев назад

    💐💐💐💐

  • @elexsonix
    @elexsonix 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashika3557
    @sashika3557 8 месяцев назад

    🙏🙏🙏💐💐💐

  • @kasunchandika7253
    @kasunchandika7253 8 месяцев назад

    👍👍🙏💗

  • @ShanthiAthukorala-i6l
    @ShanthiAthukorala-i6l 2 месяца назад

    🎉🎉🎉🎉🎉🎉😅sadi

  • @oshanilanka9152
    @oshanilanka9152 8 месяцев назад

    💙❤❤❤❤💙💕

  • @forestgum1237
    @forestgum1237 8 месяцев назад +4

    අපි මංඥයන් වෙලාද ? නැතිනමි සුද්දා අපිව මංඥයන් කොරලා ගොසින්ද?

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 8 месяцев назад

    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🏽

  • @pasatahan
    @pasatahan 8 месяцев назад +1

    රාජ් සොමදේව මහතා හෙළ ඉතිහාසය පිලිගනි...
    ruclips.net/video/NCS7sFpsirc/видео.htmlsi=9Sz-KTbvJQPC8jrM

  • @kudusilva9498
    @kudusilva9498 7 месяцев назад

    එතකොට කන්නසාමිලා (ශ්‍රී වික්‍රම) ආවෙත් ඉංදියාවෙන් නොවෙයි ද ?

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage9485 8 месяцев назад +3

    ජනිත් මහත්තයා! එතකොට දඹදිව ගැන සඳහන් වන වාර්තා නැද්ද? මහාවංශයේ සඳහන් කරන්නේ ශාක්‍ය වංශයේ රාජවරුන්, බුද්ධාදී පරපුර ගැන නෙමෙයිද?: එතකොට දඹදිව ගැන, ප්‍රත්‍යන්ත දේශ ගැන මහාවංශයෙන් සඳහන් නැද්ද?: කියන කරුණු පැටලිලි සහගතයි!?

    • @aravindapriyankarage9485
      @aravindapriyankarage9485 8 месяцев назад +1

      එතකොට දැනට අනුරාධපුර?; පොළොන්නරු රාජධානිවල රජ කලේ කවුද? රාජමාලිගා හැදුවේ කවුද? විහාරාරාම හැදුවේ කවුද? ඒ ගැන සඳහන් කර තිබේ නම්..කරුණු සොයා දක්වන්න ස්තුතියි!🙏

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 8 месяцев назад +2

    රුවන්වැලි මහාසෑය තියෙන්නෙ තිස්සෙ. තිස්ස සෑය ද?

  • @wijithanamali6079
    @wijithanamali6079 7 месяцев назад

    ජනිත් මහත්මා, සිරිසග බෝ රජු හරියට සිටියේ කොහෙද (රාජාවලියෙහි ) සටහන් වෙලා තියෙන්නේ .

  • @ravindralal3920
    @ravindralal3920 8 месяцев назад

    Ape Rate ඉතිහාසය Vikurthi Kara ඉන්දියාවට ඇතුළත් kara ජනතාව හා Desapalanaya kararna පාලකයන් pawa Man Mula කරමින් Awa Jathaka Poth Liya Ethi Hamadenama wadiga ha Suddanta ජාතක Awa Jathakayo Nisa Nowanneda ? Satthiya vikurthi kara ,.. Ape Rata ජාතිය Pawadena Paragethiyo welainne?Obawahanseth,Janith Mahathayath Niyama Hela Budda puththarayo නිසයි Leyata Leya kakiyanne?සුද්දෝ දුන්න කඩදාසි kolayata Thanna Manna ලබා Gath උදවිය සම්බුද්ධ Sasanayath Hela රජවරුන් ගැන නොදන්නා නිසා Mulu රටත් Hela ජාතියත් pawa දෙනවා .Pamporiyanam Bodisatha Gunopetha ,,Abudaya pacha Nalika මිනිස්සු Mula කරමින් මංකොල්ල කනවා නොවේද ? Budda Dahama Gana Danne මොනවාද ? Jaina දහම Oluwe තියාගෙන Budu Rajanan wahanse විකුණා ගෙන කනවා නොවේද ??? Mehema udaviyada මිනිස්සු නිවන් දක්වන්නේ ??? පොත patheth බොරුව ,කට Eriyoth kiyannema බොරු Nam Minisune Thwath Rawatenne මොකටද .???????😊😊😊🎉🎉🎉🎉

  • @sisildesilva9875
    @sisildesilva9875 7 месяцев назад

    ඕපපාතිකව පහළ වෙන සක්‍රයාට පුතෙක් ඇතිවුනේ කොහොමද කියලා පහද දෙන්න පුළුවන්ද

  • @sameerasesath3898
    @sameerasesath3898 8 месяцев назад

    ඔය මදුරා පුරයේ කතාවට , අන්ලිමිටඩ් හිස්ට්‍රි එකේ රාජ් සෝමදේව මහතා විසින් දකුනු ඉන්දියාවෙන් හමු උන කර්තෘ කෙනෙක් නැති උඩරට විස්තර නම් අප්‍රකට ලියවිල්ලක් ගැන විග්‍රහයක් කලා.
    ඒ විග්‍රහය ජනිත්ලාගේ දෘෂ්ටිකෝනයෙන මම විමසීමට උත්සාහ කලේ නෑ ඒ මොහොතේ.
    කෙටියෙන් එම විස්තරයට අනුව උඩරට රජ හට මදුරා පුරයෙන් කුමාරියක් ගෙන එන්න යැවූ දූතයන්ට ඉන්දියාවෙ නායක්කර් රජතුමා ඉතා නිග්‍රහශීලීව සලකා රාජ්‍යයෙන් නෙරපා එම රජ පව්ලට ගෑවුන නෑදෑපව්ල් වල කුමාරියක් මොව්න්ට නොදෙන ලෙසට ආක්‍යාවක් පවා කලා කියල.
    එහිදී එම නායක්කර් රජු මින් පෙර එහෙම කුමාරිකාවන් පාවාගැනීමේ ගිවිසුමක් තිබුනද , සිරිතක් තිබුනද කියා කෝපාවිශ්ටව අසා සිටියා.
    පසුව එම් දූතයන් රාමේශ්වරමේදී හමුවුන පිට්ටි නායක්කර් නම් ධනය බලය හීන වූ බන්කොලොත් දුගී පව්ලක කුමරියක් සමග ඒ පව්ලම ඕලන්ද වෙලද නැවක නැගී ලංකාවට ගෙන ආ බවත් ඔව් නියම රාජවංශිකයන් නොවූ බවද හුදෙක් එම නමට සමාන වීමෙන් රාජ උදහසින් බේරීමට ලංකා දූත පිරිස ක්‍රියාත්මක වූ බවද සදහන් කලා.
    ඉතිං ඉන්දියාවෙ නායක්කර් රජතුමාගේ ප්‍රකාශ තුලින් කිසිදාක ඔය කියන ඉන්දියානු මතුරාව අපේ රජ කතා වල එන මදුරාව නොවන බවයි

  • @KulatugaKulatuga
    @KulatugaKulatuga 8 месяцев назад

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏

  • @martinjustin6698
    @martinjustin6698 8 месяцев назад +1

    ජනිත්, ඔය ස්වාමින්වහන්සේට විස්තර කියන්න අවස්ථාව ලබාදෙන්න. අර මිල්ලවාන වත්ත ගැන හොද විස්තරයක් කරන්න යන සෑම විටම ඔබ එය නවත්වා දැම්මේ ඇයි.

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 8 месяцев назад

    අපේ පැරැන්නෝ දැන්
    මැල්සිරිපුර භැඳින්වූයේ වැටකෙයාපොත ලෙස යි!

  • @adariyasinghe127
    @adariyasinghe127 8 месяцев назад

    ඉන්දීය මිත්‍යාවට තවදුරටත් රැවටිය යුතුද?

  • @samanthekiridena
    @samanthekiridena 8 месяцев назад

    Me gollo ගොඩක් patalawagena ho patalawanawa.

    • @samanthilak9180
      @samanthilak9180 8 месяцев назад

      අනිවාර්යයෙන්ම අර මීවන පලානේ කීවෙ ගව පට්ටියක් හිටිය කියල ඒකෙ ඒකාලෙ හිටිය කේප්ප වස්සො සමහටක් සිවුරු පොරවගෙන

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 8 месяцев назад

      indiyawata lankawath aithi wewa😂

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 6 месяцев назад

    ඔීවා වෙනස් කරන්න අර පුරාවිද්‍යා චක්‍ර වර්තිලාට පුලුවන් කම තියනවා හැබැයි එයාලත් ඉන්දියාවෙි ගැත්තොවෙලා උන් වසවර්තිලා වෙලානෙ ඉතින් කොහොමද සත්‍ය එලිකරන්නෙ.

  • @ruwankapila2520
    @ruwankapila2520 7 месяцев назад

    අපරාදෙ මේවට උත්තර ක්කියන කාලෙ ගො‍ං තඩි

  • @sanathnherath
    @sanathnherath 4 месяца назад

    ලේ කකියනවා හාමුදුරැවනේ

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 8 месяцев назад +3

    ලංකාවේ ඔයාලා කියන මදුරාගොඩයි දකුණු ඉන්දියාවේ මදුරාපුරයයි දෙකක් බං. උබලගේ ට්‍රැක පැනලා හොදටම. මදුරාව කිව්වේ පාණ්ඩය රටේ අගනුවර. ඉතිහාසය කියලා දෙනවා කියලා උබලා තරන් විකෘති කරන උන් තවත් නෑ. කරන්න දෙයක් නැත්තන් දෙන්නත් එක්ක දානේ බෙදන් කාලා ඉන්නවා 😒

    • @samanthilak9180
      @samanthilak9180 8 месяцев назад

      මුන්ගෙ ලොකු වයර් ශෝට් එකක් ඒකයි මීවනපලානේ කීවෙ සුද්දෝදනගෙ නංගි කෙනෙක් බැදල හිටිය කියල අමිත කියල තනකොල තමයි දෙන්න ඕනෙ

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 8 месяцев назад

      @@samanthilak9180 එයාට කොහොමත් වයර් ෂොට් 😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 8 месяцев назад

      kachchathiw wage thope laketh indiyawata aithi wewa🎉😂

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 8 месяцев назад

      @@Fgvvhhtfdfgghjkki උබල ඔය කියන විදියට නම් ඇත්ත ඉතිහාසේ ඉතින් ඕක ඉදිරිපත් කරන්න කියනවකො ඉන්දියාවටයි, ලෝකයටමයි, මෙන්න ඇත්ත ඉතිහාසය කියලා. ඇයි ඉදිරිපත් කරන්නේ නැත්තේ දැරණිගල ක්‍රි. පු. 5 - 6 සියවස්වලට අයිති අක්ෂර හොයා ගත්තට පස්සේ ඒවත් ඉදිරිපත් කරා. ත්‍රිපිටකයක් අල්ලගෙන කියව කියව ඉන්නවා

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 8 месяцев назад

      @@naminduhasaranga5719 mama piliganne podi kale idan budun indiyankarayek neme mathe. mata anith wunge matha walin wadak na.

  • @rohandeshapremi9851
    @rohandeshapremi9851 8 месяцев назад +2

    දැන් මේ අය පන්සිය පනස් ජාතක කතා පිළිගන්නවද නැද්ද

    • @udayaranjandesilva2560
      @udayaranjandesilva2560 8 месяцев назад +4

      පන්සිය පනස් ජාතක යෙන් හෙලි වන්නේ දඹදිව ලංකාදීප කොටසත් මෙ සිව්හෙලයම ගැණ තමා කියවන්නේ

    • @rohandeshapremi9851
      @rohandeshapremi9851 8 месяцев назад

      ????😅​@@udayaranjandesilva2560

    • @samanthilak9180
      @samanthilak9180 8 месяцев назад

      ​@@udayaranjandesilva2560හරක්ට කොහෙද මොලයක්

  • @sanathnherath
    @sanathnherath 4 месяца назад

    janith mahaththaya oyage no wada na , mata poddak katha karanna ona. please contact me

  • @historicainworld2645
    @historicainworld2645 8 месяцев назад +1

    මුන්ට ට්‍රැක්

  • @siri.network
    @siri.network 8 месяцев назад

    පුස්සැල්ල කපුරාලලාගේ පරපුර යනු (PK හෝ ADK යනු ද) අනාදිමත් පඬිරටේ පඬි රජ පරපුරේ පිරිසක් වියහැකිය
    පත්තිනි මෑණිය යනු ද එදා මදුරාපුර එම පඬි රජ පරපුර බවට කරුණු මතුවේ
    පත්තිනි මෑණිය මේ හෙළබිමේ කාන්තාවක් බව මේ හිමි නම විසින් ද කරුණු මතුකරයි
    මදුරාපුර සහ පඬිරට පිහිටා ඇති තැන් ගැනත් කරුණු පවසයි
    පඬිරට යනු සබරගමුව ඇතුලු ප්‍රදේශය බව මා විසින් ද කරුණු අනාවරණයකර ඇත
    මාතලේ මදුරාගොඩ අම්බොක්ක පත්තිනි දේවාලය ගැනත් කරුණු පවසයි
    සැබෑ පත්තිනි මෑණියගේ ඇඳුම ගැන පවා මෙයින් කරුණු දැකගතහැකිය
    ruclips.net/video/_cEI9PSEBzc/видео.htmlsi=Le_cS3aVLuHPItew&t=925

  • @lalrupasinghe473
    @lalrupasinghe473 8 месяцев назад

    🙏🙏🙏

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 8 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @SumithSubasingha-y9o
    @SumithSubasingha-y9o 8 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @iranipalwehera2726
    @iranipalwehera2726 8 месяцев назад +1

    👍👍👍👍👍👍👍🌺🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 8 месяцев назад

    ❤❤❤

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 7 месяцев назад

    ❤❤❤❤❤❤