Pura Poya Handata - Sunil Edirisinghe

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 959

  • @thanukaJ
    @thanukaJ Год назад +764

    2000න් පස්සෙ තමයි ඒත් මේව ලස්සනයි අලුත් සින්දුවලට වඩා 🥺♥️

  • @lakshankumara8235
    @lakshankumara8235 7 месяцев назад +439

    මන් වගේ සුනාමියෙන් පස්සෙ උන් සිටීද මේව ආසාවෙන් අහන 😊❤😊

  • @sasindupriyashan631
    @sasindupriyashan631 11 месяцев назад +849

    2024 කවුද අහන්නෙ ❤

  • @Danu_x_
    @Danu_x_ Год назад +714

    මේ සින්දුවලට ආස මන් වගෙ 2000න් පස්සෙ අය සිටීද🥺🖤

  • @CricCLN
    @CricCLN 9 месяцев назад +112

    එකෙන්ම සතුටුයි මේ සිංදු අහන 2000 පස්සෙ උන් ටිකක් ඉන්න එක ගැන..නැත්නම් අපෙන් පස්සෙ මේ සිංදු අභාවයට යන්න ගනී..මේවා වචන නෙමේ තනිකරම ජීවිත කතා ❤️🙏

    • @musicworld27438
      @musicworld27438 3 месяца назад

      මෙ වගෙ සින්දු ආයි අපෙ රටෙ හැදෙන්නැ එකයි බන් දුක ❤❤

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 Месяц назад

      @@musicworld27438ඒකනන් ඇත්ත දැන් තියෙන සිංදු වල තේරුම් නෑනෙ බීට් එක විතරයි

  • @n.......bgaming693
    @n.......bgaming693 11 месяцев назад +284

    පරිණත වෙද්දි තේරෙනවා පරණ සින්දු කොච්චර ලස්සනද කියලා ❤

  • @ky61hansaninilushika71
    @ky61hansaninilushika71 2 года назад +537

    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
    නීල වලාවේ......
    ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් 💚
    මුතු මාල පොටක් ගෙලේ බඳින දා
    හිත කෝල සිතුම් එබී බලන දා
    රෑ නින්ද නැතුව හීන දුටුව දා
    හිත ආදරයක බැඳුනිද මංදා....💗
    පුර පෝය හඳට......
    රන් තොරණ බැඳී මඟ සරසන දා
    හඳ රබන් සුරල් හඬින් වැයෙන දා
    නෑ හිත මිතුරන් හිනා පුරන දා
    හිත ආදරයක බැඳුනිද ම‍ංදා....😻
    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
    නීල වලාවේ......
    ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් !! 💞

  • @champichampi1549
    @champichampi1549 8 месяцев назад +54

    මට අවුරුදු 11 මම ආසම සින්දුව හරිම ලස්සනයි අද කාලෙ තියෙන ඒවා වගේද . ඉස්සර තිබ්බ සින්දු වලට ආස 2000 න් පස්සෙ අය අඩුයි .

    • @WanshikaSanuli
      @WanshikaSanuli 11 дней назад +1

      Math matath 11 ada wage mala jarawa walata wada me wage sindu kanata mi pani wak karanawa wage

  • @Sanjayathisara
    @Sanjayathisara 3 года назад +255

    99999 වෙනි වතාවද කොහෙද මේ අහන්නේ... ඇබ්බැහිකාරක ගීත.. දැන් තියෙන් කසිකබල් සින්දු මොනවද....Real Legends ලා මේ ඉන්නේ.. ගීත ලොවේ සිංහයෝ.

    • @samiththaraka5189
      @samiththaraka5189 3 года назад +9

      කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක් සිරාවටම.

    • @imeshjayamanna8733
      @imeshjayamanna8733 2 года назад +6

      Mageth asama singer kenek mama inne 11 wasare unata me wage song walata thama godakma kemathi den ena song walata wada me wage song wala loku therumak thiyenawa ❤️👍

    • @thusarathusara3014
      @thusarathusara3014 2 года назад +2

      ❤❤❤

    • @bosa664
      @bosa664 2 года назад +5

      @@imeshjayamanna8733 math 11😂😂😂. Aththatama me wage lassana song aye enne nane apita ahanna

    • @Kavindu650
      @Kavindu650 2 года назад +3

      @@imeshjayamanna8733 aniwaryen me sindu wala godak loku hengichcha terum tiyn geetha

  • @shamikaherath2420
    @shamikaherath2420 Год назад +1243

    Me wage sinful Ahana Awrudu 12-20 mn wage aya Innawada ❤

  • @Tharushayasintha
    @Tharushayasintha 11 месяцев назад +121

    12year me-මොනාද අම්මෙ ඔය දාල තියෙන සින්දු
    18year me-අම්මෙ ආයි ඒක දාන්නකො 😍😍

    • @wmdv1234
      @wmdv1234 8 месяцев назад +12

      ඇත්ත බන් අපි ඒකාලෙ මොනාද අහපු සින්දු කියල හිතෙනව මේව අහද්දි

    • @arunihasanti3466
      @arunihasanti3466 3 месяца назад +4

      අවුරුදු 12දි ඇහුවෙත් මේවා 18දි අහන්නෙත් මේවා❤

  • @FFSANUKA
    @FFSANUKA 10 месяцев назад +35

    සුනිල් එදිරිසිංහ | ජෝතිපාල | චාමර වීරසිංහ | දමිත් අසංක Favorite 🎉

  • @DimuthRathnasekara-qw8iy
    @DimuthRathnasekara-qw8iy 6 месяцев назад +40

    අලුත් පරම්පරාවේ වෙලත් මේවට ඇබ්බැහි උන එකම ඇති 🥺❤️

  • @dilrukshikarunarathna2666
    @dilrukshikarunarathna2666 Год назад +49

    සදාතනික ව ම හෘදයන් සුවපත් කරවන ඒ අසහාය හඬ පෞරුෂය ❤🎉

  • @lucifergaming5570
    @lucifergaming5570 Год назад +12

    ඉස්සර තාත්තට කියනවා මේවා අහන්න බෑ කියලා දැන් තමයි මේ සිංදුවල ලස්සන තේරෙන්නේ 🥺🤍

  • @maduff3800
    @maduff3800 2 года назад +48

    භාවනවක් වගේ 😫 මේ වගේ සිංදු කරන්න තව අවුරුදු 100 ජිවත් වේන්න ඔනි

  • @KumudiniJayawardana-wb8nb
    @KumudiniJayawardana-wb8nb 9 дней назад +3

    ලස්සනයි මල්ලි ඔයාගෙ මේ මල් මාවත තවදුරටත් මලින් බර වේවා

  • @prasadmanjuon367
    @prasadmanjuon367 2 года назад +202

    උත්තරීතර පෞරුෂයකින් යුතු ඒ හඬට තෙරුවන් සරණයි සියළුම දෙව් රැකවරණයි 💯🧘🙏💛

    • @Okkthi
      @Okkthi Год назад +2

      ❤❤❤❤සියවසේ හඩ

  • @ahugammanayouthclub7424
    @ahugammanayouthclub7424 2 года назад +18

    දෙල්ගොඩ කල්‍යානප්‍රදීප විද්‍යායතන පිරිවනේ ආදිශිශ්ය සුනිල් එදිරිසිංහ මැතිතුමා🙏🙏🙏

  • @musiclessones6258
    @musiclessones6258 3 года назад +181

    හරිම ලස්සනයි....ගොඩක් පාරක් ඇහුවා..අදත් අහනවා...හෙටත් අහනවා...මලත් අහනවා...😎👌👌👌

  • @pavanilakshika9272
    @pavanilakshika9272 2 года назад +319

    කටහඬ,පදරචනය,සංගීතය...! වචන නැහැ අගයන්න, ගීතයම භාවනාවක් ...හදවත් ස්පර්ශ කරන ...❤️

    • @sandarunethsarads9521
      @sandarunethsarads9521 2 года назад +6

      අනිවාර්යයෙන්ම සහෝදරිය අනිවාර්යයෙන්ම 🖤

    • @NKstudio-vo5ix
      @NKstudio-vo5ix Год назад +2

      oya hoda hithak thiyena minihek

    • @niwanthamax879
      @niwanthamax879 Год назад +1

      👍❤

    • @aroshasanjaya7913
      @aroshasanjaya7913 Год назад +1

      මෙච්චර ලස්සන සින්දු අයේ නව පරපුරේන් අහන්න තියා හිතන්නවත් හම්බවෙන්නේබ්නෑ.

  • @sandunmadusanka6500
    @sandunmadusanka6500 10 месяцев назад +115

    2024 ත් මේක අහන අය කෝ 🌝❤

  • @sampathediriweera6415
    @sampathediriweera6415 10 месяцев назад +31

    2000 න් පස්සෙ උනාට අලුත් ඒවා පේන්න බෑ..TV එකෙ අලුත් එකක් ගියත් TV එක ඕෆ් කරනව එච්චරට අප්පිරිය සින්දු දැං තියෙන්නෙ...

  • @MihisaraYashoda
    @MihisaraYashoda 15 дней назад +2

    අලුත් සින්දු වලට වඩා මේ සින්දු ලස්සනයි❤️

  • @shradhi7897
    @shradhi7897 2 года назад +40

    දවසට කීපාරක් අහනවද කියලවත් මතක නෑ ඒ තරම් අහනව මෙතුමගේ ගීත. ඒ තරම් රහක් මේ ගීත වල තියෙනවා❤😌

  • @Bro-be-happy2024
    @Bro-be-happy2024 2 месяца назад +6

    අවුරුදු 16 ක් වෙලත් මේ ගීත වලට ආසයි.
    ❤ (This song talk to my heart )❤

  • @pradeepthajayawardana7332
    @pradeepthajayawardana7332 3 года назад +33

    කොච්චර අැහුවත් ඒපා වෙන්නැති සිංදු

  • @sureshrajiwa3676
    @sureshrajiwa3676 3 года назад +59

    තව තවත් මේ වගේ අර්තවත් සින්දු ඉදිරියටත් කරන්න ඔබ තුමාට දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️❤️

  • @harshaamarasinghe1262
    @harshaamarasinghe1262 2 года назад +31

    තාම්ත් අහන්නෙ මන් විතරද 🥰🥺❤️

  • @Ol_AL_ICT
    @Ol_AL_ICT 2 года назад +24

    වෙන වීඩියෝ එකක් බලන්න හිතෙන්නෙ නෑ මේකම බලන්න හිතෙනවා

  • @chamindawelagedara6698
    @chamindawelagedara6698 3 года назад +35

    මගේ සිත මේ සිංදුව අසා පහන්විය ...💖

  • @samindasandakelum5489
    @samindasandakelum5489 3 года назад +70

    ඇත්තටම භාවනාවක්...😍😍 අහන්න අහන්න ආසයි 😍

    • @Shashikanethuki
      @Shashikanethuki Год назад

      මෙතුමාගේ හැම ගීත හැම එකක්ම එහෙමයි ❤

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 года назад +25

    සුනිල් එදිරිසිංහ මහත්මයාගේ එ් ගිත පෙලම මම අැහුවා හරිම අාසාවෙන් රස වින්දා.අපි එදත් මේ ගිත වලට අාසයි.මෙ අලුත් මිවුසික් වලින් අහද්දි මේ ගිත වලින් හිත් නිවෙනවා.

  • @dinushalakshan8826
    @dinushalakshan8826 20 дней назад +2

    සුනිල් එදිරීසිංහ මහත්මයා කියන්නේ ශ්‍රීලංකීය සංගීත ශ්‍රේස්තයට වටීනා මැනිකක්

  • @thusharaekanayakassss8169
    @thusharaekanayakassss8169 2 года назад +36

    සින්දුව ගැන කියන්න වචන නැහැ proud of sri lanka 🇱🇰

  • @malindubro5242
    @malindubro5242 6 месяцев назад +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️

  • @vishnuvarthan3523
    @vishnuvarthan3523 4 месяца назад +5

    I'm Sri lankan Tamil I like sir 's songs such a beautiful voice ❤❤❤

  • @ShashiniKavya-wy2of
    @ShashiniKavya-wy2of 4 месяца назад +4

    තව අවුරුදු සිය ගානක් ගියත් අහන්න පුලුවන් ලස්සන සින්දු❤

  • @Mrmuffincast
    @Mrmuffincast 2 месяца назад +6

    අනාගතෙත් මේ වගේම වැජඹේවා ...❤

  • @dinukadilshan2053
    @dinukadilshan2053 Год назад +7

    ඇගෙ හිරිගඩු පිපෙන අදටත් අලුත් සින්දු ජයවේවා කලාකරුවානනි❤

  • @priyanthakulathunga1944
    @priyanthakulathunga1944 10 месяцев назад +8

    ඒ කටහඩ❤️‍🔥

  • @sadeepharshajith2002
    @sadeepharshajith2002 10 месяцев назад +16

    Im already 21 yrs old and i still lv this masterpiece ❤

  • @hashan9498
    @hashan9498 2 года назад +23

    Live kiwwath recording ekak wagema thamai.....සැබෑම දක්ෂයෝ♥️♥️♥️♥️♥️🇱🇰

  • @TRDBOY
    @TRDBOY 2 года назад +9

    මං මේක අහන්නෙ මගෙ තියෙන ඔලුවෙ කැක්කුම තියෙන වෙලාවක.බාවනාවක් වගේ.💗💗😌🎵

  • @thilan7316
    @thilan7316 3 года назад +196

    Proud of srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sameerakasun7827
    @sameerakasun7827 3 года назад +32

    සුනිල් සර්...❤❤🎸🎸

  • @thesky2691
    @thesky2691 11 месяцев назад +15

    2024 අහනවෝ❤

  • @hashan7752
    @hashan7752 Год назад +6

    මරු සුපිරි ලස්සනයි මාරම කොල්ටි කියන්න වචන නැ හොද ගීතයක්

  • @Seneesha_MuSick
    @Seneesha_MuSick Год назад +9

    ආදර්ශමත් ගීතයක්,2023 එන සින්දු වගේ නෙමේ හැමදාම අහනවා, එපා වෙන්නෙනෑ😍😍😍

  • @ChandaniJaya
    @ChandaniJaya Месяц назад +1

    සර් මං එදා වගේම අදත් අහනවා❤❤❤

  • @NalinhaemanthaPathirana
    @NalinhaemanthaPathirana 10 месяцев назад +15

    2024ත්.අහනඅය..කෝ👌❤️

  • @maheeshaudari6731
    @maheeshaudari6731 Год назад +3

    මාරම ලස්සන ගායනයක් වගේම මියුරු සංගීත සුසංයෝගයක් perfect. එක එක සංගීත භාණ්ඩ දිහා බලාගෙන ඉන්නත් ආසයි.ඒවා අවශ්‍ය වෙලාවෙදි එකට මුසු වෙලා සංගීතය නිර්මාණය කරන විදිය නම් හරිම අපූරුයි.මියුරු ගායනයත් ඒකටම එකතු වුනාම කියන්න වචන නෑ.මේක තමයි මානසික සහනය කියන්නෙ.❤

  • @tharushadewshan6280
    @tharushadewshan6280 10 месяцев назад +9

    රැට මේකක් දාගෙන නිදා ගන්න එක කරන්නේ මම නම් 😊

  • @wrprsanna8046
    @wrprsanna8046 2 года назад +15

    හිත නිවන ලස්සන කටහඩක් ♥️♥️

  • @dineshkumara5746
    @dineshkumara5746 2 года назад +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍

  • @himantha759
    @himantha759 17 дней назад +1

    අව්රුදු 12 මම - තත්තේ මොනවද මේ සින්දු
    අව්රුදු 20 මම = මේවා තමයි ඇත්ත ම සින්දු ❤

  • @virajmaduwantha6724
    @virajmaduwantha6724 11 месяцев назад +3

    අපි පිං කරලා මේ වගේ සිංදු අහන්න.🤍😍

  • @Malshan_Official
    @Malshan_Official 4 месяца назад +3

    ඉස්සර හැමදාම උදේට ඇහෙන සිංදුවක් 😌

  • @elenamusteata1487
    @elenamusteata1487 9 месяцев назад +2

    ❤ Una voce☀️ meravigliosa
    Grazie mille 🙏

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 3 года назад +11

    Me sinduwe theruma.. meka yojitha mangalyak.. kolla kapuwata kiyanawa kellage peththe thorathuru ahan enna kiyala.. walaakula thamai kapuwa...
    Mama asama sinduwak.. theruma api kalpana karala thoraganna thiyenne..

  • @vijeyviba6980
    @vijeyviba6980 24 дня назад +1

    Im Tamil but it's one of my favorite song ❤

  • @NethinduRansara
    @NethinduRansara 6 месяцев назад +25

    2024 anyone 🤍🌝💗

  • @menson1352
    @menson1352 Год назад +13

    යෝජිත විවාහ ගැන කියවෙන ලස්සන සින්දුවක්❤

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o Год назад +6

    මෙන්න සින්දු.කවදාවත් පරණ නොවන නොමැකෙන සින්දු.😇💖

  • @kmcfernando3851
    @kmcfernando3851 2 месяца назад +1

    This victory must be dedicated to who sacryfice their life for better country and better life

  • @මොනවත්නෑ
    @මොනවත්නෑ 2 года назад +18

    පුර පෝය හදට හෙමින් බැදුණු තාරකාවියක්...❤කියන්න වචන නෑ

  • @Bavan-k6y
    @Bavan-k6y 23 дня назад +1

    🇬🇧 සිට අහන්න කොට මාර sick 🇱🇰 😢

  • @sarathwijegunawardane225
    @sarathwijegunawardane225 2 года назад +15

    1983 ඉඳන් මේ ගීතය අහනවා.කවදාවත් එපා වෙන්නේ නෑ

  • @imankatudampage
    @imankatudampage 10 месяцев назад +1

    Dan labbawal walata kittuwath wenna ba mewata 🥺🖤😵❤️

  • @SarathchandraSiyabalapit-tm4sm
    @SarathchandraSiyabalapit-tm4sm Год назад +5

    පට්ටම eakak . සිංදු nam සිංදු මෙන්න 😋😋😋😉😉

  • @HimalSilva-m1n
    @HimalSilva-m1n 2 месяца назад +1

    ඔබ තුමාට දීර්ඝායුශ, නීරෝගී සම්පත ලැබේවා

  • @pradeepthajayawardana7332
    @pradeepthajayawardana7332 3 года назад +13

    මේ වගේ අර්තවත් සිංදු දැන් කො......

  • @Harsha-o5w
    @Harsha-o5w 2 месяца назад +2

    සුපිරි.. ඉන්දික 🎉
    දේවිකා 🌹..

  • @imashhansana6628
    @imashhansana6628 2 года назад +17

    ඒකනම් බාවනාවක් 🙂❤️

  • @MadhushahanFernando
    @MadhushahanFernando 4 месяца назад +2

    මේ වගේ සිංදු ඇත්තටම භාවනාවන් වගේ ❤

  • @FakeFucker-i2c
    @FakeFucker-i2c 10 месяцев назад +3

    Ado mamath 2005 sunil edirosinghe sir ge sindu okkoma patta kiyala wadak na

  • @happinessyogaschool
    @happinessyogaschool 10 месяцев назад +7

    නීල වලාවේ...ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්.....

  • @chathurangisudusinghe7816
    @chathurangisudusinghe7816 10 месяцев назад +4

    Hitha niwena voice 😢❤

  • @DilukshisandaliHettiachchikalu
    @DilukshisandaliHettiachchikalu Месяц назад

    මේ වගේ 2000න් පස්සෙ අපිට දැන් සින්දු වලට වඩා ගොඩාක් අරත්වත් හරිම සෞන්දර්යාත්මක නිර්මාන සහ එහි අර්ත අරුම පුදුමයි...මේ වගේ සින්දු තරුනයන් වෙන අපි ඉස්සරහට අරං යන්න ඕනේ මේ ගීත අමරනීය විය යුතුයි ...❤

  • @조화-t1y
    @조화-t1y 2 года назад +8

    හැමදාමත් හදේ රැදී ගීත

  • @DhanukaSanjaya-u6c
    @DhanukaSanjaya-u6c Месяц назад

    2000 පස්සෙ තමා ඒත් අදටත් අහන්නෙ මේ වගේ පරණ සින්දුමයි 💗

  • @dilshanwarnasuriya
    @dilshanwarnasuriya 10 месяцев назад +4

    love this song and your voice

  • @DinethmiRashmika-y3m
    @DinethmiRashmika-y3m 16 дней назад +1

    My favourite song🥺❤️

  • @cartoonsl000
    @cartoonsl000 2 года назад +5

    ආයෙ ඉතින් පට්ට ඈ සුපරි පරි ඉතිරි වෙනවා එකටනම්

  • @PasanDilshan-k3m
    @PasanDilshan-k3m 12 дней назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ...ඒ තරමටම හරි මිහිරි...💗

  • @kusal2021
    @kusal2021 2 года назад +7

    අධි මාත්‍ර 👌👌❤️

  • @sithuproduction2720
    @sithuproduction2720 Год назад +2

    Me wge minissu thawa hitiyoth ape rata goda 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dasunlakshitha3952
    @dasunlakshitha3952 2 года назад +8

    රසවින්දනය♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥

  • @asokaliyanarachchi-s6o
    @asokaliyanarachchi-s6o 2 месяца назад +2

    "නීල වලාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්" ❤

  • @gaganadissanayake8172
    @gaganadissanayake8172 Год назад +8

    Who wants more songs like these continuously

  • @chamarichamari5627
    @chamarichamari5627 Месяц назад +1

    පරණ සින්දු ඇත්තටම ලස්සනයි ❤🎉

  • @bloody9880
    @bloody9880 Год назад +6

    නොමැරෙන ගීත නිර්මාණ 🥺💗

  • @thanujdhananjaya2463
    @thanujdhananjaya2463 2 месяца назад

    දීර්ඝායු වේවා කලාකරුවානනි❤️💐

  • @susanthakumara4280
    @susanthakumara4280 2 года назад +4

    හරිම ලස්සනයි

  • @Shashikanethuki
    @Shashikanethuki Год назад +2

    නොනිමෙන ගීත සහා කලා තරු අපේ හදවත් වල හැමදාම ජිවත් වෙනවා ❤

  • @sahanindrajith8205
    @sahanindrajith8205 2 года назад +12

    ගීතමය භාවනාවක් ❤

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 3 месяца назад +2

    ලස්සන ගීතයක් ❤️❤️❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 года назад +15

    This is one of the most BEAUTIFUL song. Thank you and God bless you and your family.🌻🌻👏

  • @PARAVIYA5
    @PARAVIYA5 2 месяца назад +1

    අතිදක්ෂයෝ මේ ඉන්නේ...❤❤❤❤ ආදරෙයි හරප්පා

  • @nuwangunarthna
    @nuwangunarthna Год назад +9

    ❤කියන්න දෙයක් නැ😊