කැනඩා visit ගිහින් refugee visa ගන්නවද? Claim refugee status from in Canada

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 53

  • @sucharithasewwandi2057
    @sucharithasewwandi2057 Год назад +3

    Refugee claim karala iwarawela decision ekat labunata passe PR apply karala PR eka labenna kochchara kalayak yanawada?e wagema family eka kochchara kalekin genna ganna puluwanda me dawas wala?

  • @naterhyme7969
    @naterhyme7969 Год назад +6

    ane mekata reply ekak denna... farm worker kenek widiyata seasonal widiyata hari permenant widiyata hari yaddi ielts karala thiyenna oneda? Ielts nokara yanna barida? PR gannakota mata Ielts karaganna puluwan neda? Mulin yaddi oneda kiyala poddak kiyanna....

    • @dewsaraa7744
      @dewsaraa7744 Год назад

      Oyawa recruit krana company eken work permit eka denwa nm ielts nathuwa ielts oni wenne naha. PR apply krddi karanna oni.

  • @kanchanaaryabandararathnay3448
    @kanchanaaryabandararathnay3448 5 месяцев назад +1

    Hi, How to contact??? Please let me know the way. Thank you

  • @sameerachathuranga-e1r
    @sameerachathuranga-e1r 7 месяцев назад

    Dear sir, could you please tell me that can i submit the documents within one or two weeks after moving Canada ?

  • @sameerachathuranga-e1r
    @sameerachathuranga-e1r 7 месяцев назад

    Could you please give me an advice that i can apply refugee visa after a few days on landing Canada. i appreciate your feed back very much.

  • @AnjaleeAnuththara
    @AnjaleeAnuththara Год назад +3

    Please How can I contact you personally ???

  • @Nilanthi-ii7tg
    @Nilanthi-ii7tg 11 месяцев назад

    Mata oba thumawa cantek karagane komada

  • @geethsanka7091
    @geethsanka7091 Год назад

    THANKS ❤

  • @chandimananayakkara3524
    @chandimananayakkara3524 8 месяцев назад

    Aiye.
    මම කැමති කැනඩාවට ඇවිත් management job එකක් කරන්න . ඉතින් මං මොනවගේ qualifications ටිකක්ද සම්පූර්ණ ජරන්න ඕන .
    Plz reply karannko .

  • @heshaninawodya724
    @heshaninawodya724 Год назад +1

    ඔබතුමාව සම්බන්ද කර ගන්නේ කොහොමද? මමත් මගේ බබා එක්ක කැනඩා යන්න පුලුවන් විදිහක් ගැන හොයනවා. මට ලංකාවේ ඉන්න අමාරුයි. Plz help me

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 10 месяцев назад +1

    Refegee වීසා එකකට ආවට පස්සේ නැවත ලංකාවට යන්න බැරිද

  • @lahirusandungamuwa9529
    @lahirusandungamuwa9529 Год назад

    Oba thumawa contek karaganne kohomada

  • @Nilanthi-ii7tg
    @Nilanthi-ii7tg 11 месяцев назад

    Mata oba thumawa sambanda wena vide yak

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM Год назад

    මහත්මයා, රිෆියුජී ඉල්ලීම වෙනත් රටක සිට ඉල්ලන්න බැරිද?

  • @madurangamadu2624
    @madurangamadu2624 Год назад

    සර් මම කුවෙිටි වල ඉන්නේ සමිබන්ද කරගැනිමට හැකිවෙයිද

  • @SujaniDisanayake-nf9gg
    @SujaniDisanayake-nf9gg Год назад

    Ardent immigration mehe number eka answer karanne nahene... kohomada contact kara ganne....

  • @rismiyaminhas.
    @rismiyaminhas. Год назад +1

    Visit visa giyoth job hambenne neha kiyanne atteda?

    • @VidanageKarunaratne
      @VidanageKarunaratne 10 месяцев назад

      Boru.

    • @dasunmw
      @dasunmw 8 месяцев назад

      visit ekakin rata athulata awahama visa nathi ayata job hoyaganna puluwanda police allanne nadda

  • @nishssp9523
    @nishssp9523 Год назад

    ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද ? අපිට whatsapp හෝ වෙනත් ක්‍රමයක් ලබාදෙන්න සර්. මං හිතනවා ලොකු උදව්වක් කියලා මේ වෙලාවෙ මේ channel එක අවශ්‍යතාවක් උදෙසා බලන හැමෝටම. ❤❤

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 11 месяцев назад

    කැනඩාවට එන්න පොලිස් රිපොට් එක අනිවාර්යයිද?

  • @tolkwithckdockerr1910
    @tolkwithckdockerr1910 8 месяцев назад

    Matath apply karanna ona

  • @diyanaaashli1164
    @diyanaaashli1164 Год назад

    Contact kara ganne kohomada

  • @dinehshlakmal2684
    @dinehshlakmal2684 Год назад

    Kohomada ඔබ contact karaganne

  • @lakshithafernando8658
    @lakshithafernando8658 Год назад +7

    Canada is the safe house to many criminals. if your living a better life in SL don't waste your time and money.. SL is a heaven compared to Canada. Remember its subjective according to your standard of living in SL. Canada presently going thru a house crisis like other western countries and inflation is extremely high.

    • @imranirfan9624
      @imranirfan9624 11 месяцев назад

      Why is all entering Canada are criminals

    • @VidanageKarunaratne
      @VidanageKarunaratne 10 месяцев назад +1

      ලංකවේ හොදට දෙයක් කරගන්න පුළුවන් අය මේ video එක බලන්නේ නැහැ. Canada ඇවිත් පාරේ හරි ඉන්න පුලුවන් අය තමයි මේ refugee වීසා option එක ගැන හොයන්නේ මේ අවස්ථා වේ. ඒ නිසා ඔබ කියන දෙය එතරම් පලක් නැහැ. සමහර වෙලවට ඔබ කියල තියෙන ඉංග්‍රීසි වත් මේ මගින් Canada එන්න try කරන අයට නොතේරෙන්න පුළුවන්.

  • @vimothvb1950
    @vimothvb1950 Год назад

    Dependent ena kena ielts krla tyenna onida?

  • @kanchanak2682
    @kanchanak2682 Год назад +2

    ඇත්තටම සර් මට මේහේ ඉන්න අමාරුයි.මම නොකල වරදකට දඩුවම් ලැබූ අයෙක්
    දරුවා පොඩී ලංකාවේ ඉන්න බෑ මට විසිට් වීසා ගහලා එන්න පුලුවන් .Refugee ගන්න පුලුවන් ද

    • @sadewgimhanasadewgimhana4841
      @sadewgimhanasadewgimhana4841 Год назад

      Oya koheda inne miss.oyata me dina wala visita kenek hatiyta yanna piliwan wei..

    • @sadewgimhanasadewgimhana4841
      @sadewgimhanasadewgimhana4841 Год назад +1

      Oyata yanna piliwan visita kenek hatiyta auruddakin alut kara ganna wenawa ehema tma inna wenne missta

    • @rukshandharmadasa
      @rukshandharmadasa Год назад

      හැබැයි මේ කියන තරම් Refugee status එක approve වෙන්නේ නැති බවත් සදහන් කරා නං හොදයි.

    • @surangaariyarathna8564
      @surangaariyarathna8564 8 месяцев назад

      Mokada une

    • @kanchanak2682
      @kanchanak2682 2 месяца назад

      මම මේ ටික දාද්දී මම කීවේ දැන් ස්වාමිපුරුෂයා එකම දරුවා දෙන්නම අනතුර්කින් මිය ගියා මමත් ඒ අනතුරින් තාම අසනීපයෙන් ඉන්නේ.මහත්තයා SF ලුතිනන්වරයකු අනේ මට යන්න හදලා දෙන්න

  • @chandramalkanthi3675
    @chandramalkanthi3675 Год назад +5

    ඔබව contact කරගන්න පුළුවන් විදියක් කියන්න pls mokada mata ඔබ සමග katha කරන්න වුව manai🙏🙏

  • @hesh130
    @hesh130 Год назад

    Sexsual asylum visa gena poddak kiyanna
    Lankawe
    Inna
    LGBTIQA plus community akata 😊

  • @osandalokukumara5523
    @osandalokukumara5523 Год назад

    How can I contact you

  • @surangaariyarathna8564
    @surangaariyarathna8564 8 месяцев назад

    ඔබතුමාගෙ whatsup නම්බර් එක දෙන්න මට ඔබතුමාට කතාකරන්න ඔන thank you

  • @surangaariyarathna8564
    @surangaariyarathna8564 8 месяцев назад

    මම වනජිව් නිලදාරියෙක් මම ලොකු ප්‍රස්නයකට මහ අදිකරන නඩුවක් යනවා ඔබ තුමා මට whatsup call ekak ganna mama kiyannam ඔබතුමා කිවුව දෙවල් සෙරම වෙලා තියෙන්නෙ මට ඔන හරිම උපදෙස්

  • @RuwanChamaraB
    @RuwanChamaraB Год назад

    Please How may I contact you ??

  • @sanjeewarodrigo6815
    @sanjeewarodrigo6815 5 месяцев назад

    How can I contact you?

  • @imranirfan9624
    @imranirfan9624 11 месяцев назад +1

    How to contact you

  • @arunabatapolaarachchi5366
    @arunabatapolaarachchi5366 Год назад

    How to contact you

  • @indikasamarasingha8763
    @indikasamarasingha8763 8 месяцев назад

    How can I contact you