ආර්ය අෂ්ඨාංගික මාර්ගය | Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 218

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 месяца назад +1

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේට බොහෝම පින්
    චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Год назад +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Год назад +13

    අප්‍රකට නිවනට මග කියාදෙන බුදු පුතුන් වහන්ස..🙏🙏🙏
    ඔබවහන්සේගේ දේශනා සරලයි. හරිම පැහැදිලියි.🌷🌷🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!.
    තෙරුවන් සරණයි! පින්වන්ත බුදු පුතුන් වහන්ස..🙏🌷🙏🌷🙏🌷

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Год назад +12

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

    • @KRamya-wc4bz
      @KRamya-wc4bz Год назад

      පින් වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය හොදින් පරිසිලනය කර අපට පැහැදිලි ව කියා දෙනවා
      ඒක වචනයෙන් කියන්න බෑ මට දේශනා අහලා හොදින් හිතට උරා ගන්නවා ස්වාමීන් වහන්සේ ගේ දෙශනාවේන් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය
      උන් වහන්සේ දේශනා කර ලා තියනවා පිරිසිදු රෙද්දක් සායම් උරනවා වගේ දේශනා කර තියෙනවා ඒ වගේ තමා ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අදත් එදා වගේම ලයෙන් උපන් දරුවෙක් වගේ සාදු සාදු සාදු අපේ වයසට ධර්මය අහන්න පුළුවන් වුණ එක ට පිං තිබ්බා ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සත්‍ය ධර්මය දේශනා පැහැදිලි ව කියා දෙනවා සාධු සාධු තෙරුවන් සරණයි සියලු දෙවිවරු රැකවරණයි සාධු සාධු සාධු නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv Год назад +18

    තෙරුවන් සරනයි..ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා...

  • @manelherath6458
    @manelherath6458 Год назад +16

    නිවන් මග සැමදා අපට පහදා දෙන මාගේ ගෞරවණීය පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @සිත්සැනසේවා

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා.

  • @sriyanigamage6835
    @sriyanigamage6835 Год назад

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @DSD394
    @DSD394 Год назад +4

    මේ උත්තම කල්‍යාණ මිත්‍රයත්වය සියලු සසර දුක කෙලවර අමාමහා නිර්වාණය පිනිස පිහිටම වේවා !!!!සත්පුරුශ උත්තම කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරයම වේවා !!!! ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේගෙ නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @ssccjayasekara2017-qq7jn
    @ssccjayasekara2017-qq7jn Год назад

    Oba wahanseta mage namaskaraya wewa.සාධු සාධු සාධු.

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 Год назад +7

    🙏🏻🙏🏻🙏🏻
    පින් ගඟ ගලනා නිම්නය සේමා
    මහා සඟ රුවනට පිණිපා
    වේවා
    🙏🏻🙏🏻🙏🏻

  • @laijayam6732
    @laijayam6732 Год назад

    නිවන් මග අවබෝධ කර ගැනිමට තවත් බුදු බණ මා හට ඇසේවා!!!

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb Год назад

    තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @kosumlali4466
    @kosumlali4466 Год назад

    Sadu 🙏🏻sadu 🙏🏻sadu🙏🏻..theruwan saranai pinwath swameen wahanseeta Magee namas karaya weewa niduk neroge suwapath bhawaya labeewa..theruwan saranai..

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Год назад +7

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේ ට යහපතක් ම වේවා .

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 Год назад

    ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ මෙහි සදහන් කල පරිදි ප්‍රග්නා චෛතසිකයෙන් පටන්ගෙන චෛතසික ධර්ම අටම එකට, එකම අරමුනේ වැඩෙන අයුරු විස්තර වන දේශනාවක් අහන්න කැමැත්තෙන් සිටිනවා.

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 месяца назад

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .deergausha weawa sadu sadu sadu

  • @lakmaligamage1564
    @lakmaligamage1564 Год назад

    තවත් හරවත් ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස .බොහෝ පින්

  • @VishwaPahansith-s8t
    @VishwaPahansith-s8t 11 месяцев назад

    නිර්වානය දුර නොවේවා🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 Год назад

    🌼🙏Sadu 🙏Sadu 🙏Sadu ................!!! Theruwansaranai obawahanseta.

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Год назад +7

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @jenindurandul
    @jenindurandul Год назад

    තෙරුවන් සරනය් ස්වමින් වහන්ස

  • @jayathilaka-vt9ls
    @jayathilaka-vt9ls 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සුවපත් වේවා ලොකු ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි

  • @game_on4585
    @game_on4585 Год назад +20

    ගෞතම අමා මහ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад

    Oba wahanseta namaskara wewa sadu sadu sadu

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Год назад

    Sadu sadu sadu.pinwathswaminwahansa.

  • @jayathilaka-vt9ls
    @jayathilaka-vt9ls 8 месяцев назад

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃👃

  • @isurasampath5111
    @isurasampath5111 Год назад

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට...ධර්ම දේශානාමය පින, සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @pavideos3808
    @pavideos3808 Год назад

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහොම පිං තෙරුවන් සරණයි උතුම් නිවන් ලබත්වා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @sampathvitharana2521
    @sampathvitharana2521 11 месяцев назад

    සාදූ.. සාදූ... සාදූ..🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Год назад +11

    සියළුම මිනිස්සුන්ට කුසල් සිත්ම ඇති වේවා සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @bggunawathie3702
    @bggunawathie3702 Год назад +1

    නිවනට මාවත පහදා දෙන ඔබ වහන්සේට නිවන් සුවය ලැබීමට වාසනාව ලබේවා සාධූ සාධූ සාධූ🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏

  • @nadunc8124
    @nadunc8124 Год назад

    Theruwa saranai mage suwamin wahanseta 🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Год назад

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා 🙏🙏

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 8 месяцев назад +1

    සාදු සාදු සාදු ❤😊

  • @sachininilanka158
    @sachininilanka158 Год назад

    අපගේ ලොකු ස්වාමීන් වහන්ස, 🙏🙏🙏 අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ම ඔබ වහන්සේ විසින් සිදු කරන මේ ශාසනික සේවාවට කෘතගුණ පූර්වකව නමස්කාර කරමු.🙏 ඔබවහන්සේ ට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම ට මේ කුසල් හේතු වාසනා ම වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @manomamano397
    @manomamano397 Год назад

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Год назад +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @j_fitchan5958
    @j_fitchan5958 Год назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා !

  • @imashawaidyarathna882
    @imashawaidyarathna882 Год назад

    Theruwan saranai swamin wahansa 🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 Год назад

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 Год назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බොහොම පින් අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Год назад +3

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 Год назад +3

    අවසරයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස....
    අනේ ස්වාමීන් වහන්ස තරුණ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් අසුබය ගැන කාමයේ ආදීනව ගැන පහදා දෙන සේක්වා 🙏🙏🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏තෙරුවන් සරණයි

  • @h.gbathranirathnakumaribat6860
    @h.gbathranirathnakumaribat6860 20 дней назад

    Oba wahanseta mage namas karaya wewa 🙏🏻🙏🏻🙏🏻

  • @rasangikasamiderni7849
    @rasangikasamiderni7849 Год назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rohinipiris4191
    @rohinipiris4191 Год назад +1

    සාදු සාදු සාදු ඒ උතුම් සද්ධාර්මයම දේශනා කරමින් මිනිසුන් සමගට ගන්න යථාර්ථය අවබෝධ කර දෙන. නිවන් මාර්ගය දේශනා කරන ඔබ වහන්සේට අමා නිවනින් නිවනම වෙවා!!!! 🙏🙏🙏🙏🙏

  • @ruvinifdo7457
    @ruvinifdo7457 Год назад

    පින්වත් ගුරු සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා මෙවැනි උතුම් දර්මය දෙසනාකරන ඔබවහන්සේගෙ දෙමාපියන් ද නිවනින් සනසේවා

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Год назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .දුක නැතිකිරීමේ මාර්ගය ගැන කළා වූ.මේ .උතුම් ධර්ම දේශනාව අපේ ජීවිතයේ කෙළවර නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හේතුවාසනා වේවා .ඔබ වහන්සේට ත් පාරමීදම් පිරේවා .සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Год назад +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා

  • @surekaroshini7114
    @surekaroshini7114 Год назад

    අපෙ වැරදි හදාගෙන නිර්වානය අවබෝද කර දීමට මේ ගන්න වෙහෙසට අනේක වාරයක් පිං සාදු සාදු සාදු අපේ ගුරු දෙවිදුනි

  • @nissankatharaka8730
    @nissankatharaka8730 Год назад

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Год назад

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @srimathipremakanthi4924
    @srimathipremakanthi4924 Год назад +1

    සාදු! සාදු! සාදු!

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Год назад +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼

    • @makekamaleka5008
      @makekamaleka5008 Год назад

      තෙරුවන් සරණයි ඔබවහන්සේ ටසාධුසධුසධුමාගෙනස්කාරයවෙවාඹබවහන්සෙටධර්මයර්‍අබොදවෙවාසාධුසාධුසාධු

  • @asankawiggin
    @asankawiggin Год назад +4

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 Год назад

    SADU SADU SADU theruwan saranai

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga Год назад

    SAMMA DHITTI DASAWASTHUKA DAMMA DITTIYA ETHIKARA GENIEIMA CHATHURARYA SATHYA DENAGENIEMA NEKKAMMA SANKALPANA AWYAPADA SANKALPANA AEIHINSA SANKALPANA🎉🎉🎉

  • @amsda1986
    @amsda1986 Год назад

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Год назад

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 උතුම් නිවනින් නිවී සැනසීමටම මේ උතුම් පින් කුසල් හේතු වේවා 🙏🙏🙏

  • @justinperera-fk2sm
    @justinperera-fk2sm Год назад

    මේ සියල්ල සත්‍යක්මයි .ඔබ වහන්සේට බොහොම පින් පින්වත් හාමුදුරුවනේ. 🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Год назад

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw Год назад +1

    Sadu.sadu.sadu

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 Год назад

    පින්වත් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වෙත්වා 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Год назад +1

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය ජිවිතයට ගලපා ගන්නා ආකාරයත් එය භාවනාවට උපයෝගි කර ගන්නා ආකාරයත් පහදා දුන් පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @රක්ෂිලාරණසිංහ

    ලද දුර්ලභ මනුසත් භවයෙන් නිසි ඵල නෙලා ගැනීමට, නිතර අප සිත් තුළ වීර්‍ය්ය ජනිත කරවන, උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ පා පියුම් වන්දනා කරමි 🙏🌷
    අප්‍රමාණ පිං ගුරු දෙව්දුනි!
    උතුම් නිවනින් සැනසීම ලබත්වා..!

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 Год назад

    Teruwan saranai.

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Год назад

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, උතුම් ධර්මාවබෝධයම වේවා.....!
    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් සුවපත් වේවා....!
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 Год назад

    සාධූ සාධූ සාධූ

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 Год назад

    Samma sambudusaranayie

  • @chamindachaminda482
    @chamindachaminda482 Год назад

    තෙරැවන් සරනයි .මාගෙ බුදු පුතුන් .වහනසෙට 🌺🌷🌼🌺🙏

  • @chamudyasathsarani-vr7ms
    @chamudyasathsarani-vr7ms Год назад +3

    සාධු සාධු🙏🙏🙏

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga Год назад

    DAMMA SANKAPPA SAMMAWAYAMA CHATHRANGA SAMANNAGATHAWIERYAYA

  • @kavishasandesh9245
    @kavishasandesh9245 Год назад +1

    සාදු

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga Год назад

    AND NAMASKARAWEWA SWAMIENIE OBAWAHANSRWA UTHUM BUDUPUTHNGEN SASUNA BEBALEWA LOKAYA PIREWA MEWAN UTHUM BUDU PUTHUN WAHANSELAGENMA SADUU SADUU SADUI DAMMA SAM BUDUSARANAIE

  • @deepikadeepi1689
    @deepikadeepi1689 Год назад

    Sadu sadu sadu

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා !!!🙏🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya Год назад

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda Год назад +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

    • @sumedhajayathilake5866
      @sumedhajayathilake5866 Год назад

      තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්සෙට

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga Год назад

    SAMMAKAMMANTHA PRANAGATHAYA ADATHTHA DARMAYA KAMA MITHYA CHARAYA WSLAKINNA

  • @bhagyaenterprises3895
    @bhagyaenterprises3895 Год назад

    Apa wenuwen Pinwath swanmeen wahansedarana uthsahaya nimak netha. Apata tika tika ho mema utum saddarmaya awaboda wewayi adistana karami. Pathana utum nirwanaya loku suwamen wahanselata lebewa .lebewa lebewa. .. .........

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Год назад +2

    Theruwansaranayi pinwath suwaminwahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu🌹🌹🌹

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Год назад

    Garu suvamin vahan seta utum nivana labeva sadu sadu sadu

  • @ranjanianandagoda7939
    @ranjanianandagoda7939 Год назад +3

    සාධු සාධු සාධු 🙏🙏☸️☸️🌸🌸

  • @SammikaPrasadini
    @SammikaPrasadini Год назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 Год назад

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @uchilajanidu3876
    @uchilajanidu3876 Год назад

    Ane pinvath loku savameen vahansa mage sitha mohothakatavath venath deyakata giye naha.etharam darmaya mihirak.sadu sadu sadu

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Год назад

    සාධු සාධු සාධු!!!🙏🏻☸️🌼

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Год назад +2

    සම්මා දිට්ඨි - දස වස්තුක සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. චතුරාර්ය සත්‍යය දැන ගැනීම.
    සම්මා සංකප්ප - නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා
    සම්මා වාචා - බොරු, පරුෂ වචන, කේලාම් හිස් වචන නොකීම.
    සම්මා කම්මන්ත - පණ නැසීම,සොරකම, කාමයෙහි වරදවා හැසිරීම නොකිරීම.
    සම්මා ආජීව - ආයුධ, මත්පැන්, වහල්, මස් පිණිස සතුන්, වසවිෂ වෙළදාම නොකිරීම.
    සම්මා වායාම - අකුසල් දම් දුරු කර කුසල් දම් වඩන වීර්යය.
    සම්මා සති - සිහිය පිහිටුවා සිටීම.
    සම්මා සමාධි - සිහිය නිසා සම්මා සමාධිය. 🙏🙏🙏

  • @sureshaniherath5171
    @sureshaniherath5171 Год назад

    🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Год назад

    සම්මා සම්බුදු සරණයි

  • @rosebowala8547
    @rosebowala8547 Год назад

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 Год назад

    සාදු සාදු සාදු .

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 Год назад

    සාදු !සාදු !සාදු !...

  • @ShajithaJayamali
    @ShajithaJayamali 9 месяцев назад

    Love you ❤

  • @piyalniranika7688
    @piyalniranika7688 Год назад

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshamaduwanthi2861
    @ayeshamaduwanthi2861 Год назад

    Sadu sadu sadu !!!