දුක්ඛ ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 284

  • @Yohanikah
    @Yohanikah Год назад +123

    මගෙ පිංවත් ස්වාමීන් වහන්සේ ගිහින් ඉන්න දුර මට හිතාගන්න පුළුවන්... නොකියා කියන වචන අස්සෙ හැංගිලා තියෙන දේවල් මට හොදට තේරෙනවා..❤ මං මේ ජීවතේ ලබපු හොදම කළ්‍යාණ මිත්‍ර ඇසුර ඔබ වහන්සේම පමණයි,❤ බොහොම ගරු කරනවා මගෙ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ හිතට දැනෙන්න බණ කියන නිසා අද මං ඒ මග ගිහින් මාරයාගෙ බැම්මෙන් පලවෙනි පඩිය නැග්ගා මගෙ ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.❤🌼 නවතින්නවත් හුරතල් වෙන්නවත් සුදුසු ලෝකයක් නෙමෙයි මේක.. ❤️🌼

  • @NPF-lc3gl
    @NPF-lc3gl Год назад +102

    මම කතෝලික කෙනෙක් ඒත් මන් මේ ස්වාමින් වහන්සේගේ බණ අහනවා මට තාම අවුරුදු 14 දැන් මට තේරෙනවා මේ ජීවිතේ වැඩක් නෑ කියලා අපි හරියට "ගමනක් යද්දි බස් එකක් එනකන් බස් නැවතුම් පොලෝ ඉන්න මිනිස්සු වගේ බස් එක එද්දි අනිවාරෙන් යන්නම වෙනවා ඒක මට පැහැදිලි කරලා දුන්නේ ඔබ වහන්සේට නිවන් යන්න ලැබේවා🙏🙏

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 Год назад +6

      Man බෞද්ධ කෙනෙක්, oya වාසනාවන්ත කෙනෙක්, ඔයාට පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලැබෙනවා කිරුළපන dammavijaya අපේ samin වහන්සෙ ගෙන්, දිගටම අහන්න, oya වගේම අනිත් අයටත් මේ ගාම්භීර බුද්ධ දේශණා කියලා දෙන්න, ඒකෙන් පින් ras වෙනවා, ජීවිතේ කියන්නෙ විහිළුවක්, බුදු සරණයි ඔයාට

    • @kumariroshiniperera7215
      @kumariroshiniperera7215 Год назад +11

      Maath katholika.budu bana hahanna aagam bedayak naha. Ahanna ahanna aasahitenawa.
      Aurudu tunak vitara kaalayaka idala bana
      Ahanawa mama.

    • @madarawalakulu4335
      @madarawalakulu4335 Год назад +2

      ආයුබෝවන් තෙරුවන් සරණයි පෙම්වත බුදු දහම කියන්නේ සත්‍යයක් සත්‍යය වටහා ගන්න ඉතාම පහසුයි නුවණැත්තා අනිවාර්යෙන්ම බුදුසසුන බුදුසසුනට ඇවිත් බුදු සසුන පරික්ෂා කරලා බලන්න ඔබ උපතේ නුවණ තරමට ඔබ එක බුදු දහම විසඳා බලන්න බුදු දහම කෙරේ සත්‍යයක් සත්‍යයක් සත්‍යයක් ම යිපින්වත් ඔබට ඉක්මනින් නිවන් සුව ලැබේවා මේ උතුම් ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදු සසුනේ ම අවබෝධ කරනවා ඔබට ඉක්මනින් නිවන් අවබෝධ වේවාතුණුරුවන් සරණයි

    • @paramichamodaya839
      @paramichamodaya839 Год назад

      අනෙ එ දරැවා හරි දෙ වටාගෙන අනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට ගොඩක් ගොඩක් ගොඩක් පින් මෙ අසරණ දරැවො ජිව්තය තෙරැම් අරගෙන

    • @deepikaneranjana6400
      @deepikaneranjana6400 Год назад +3

      අනේ පුතේ ,ඔයා පින්වත්,වාසනාවන්ත දරුවෙක් .තෙරුවන් සරනයි

  • @MWMalani
    @MWMalani 14 дней назад +1

    Sadu sadu sadu ape hamuduruwanta teruwan sarani 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @S.kRamya
    @S.kRamya 4 месяца назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад +3

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @h.m.lakshmiherath-4238
    @h.m.lakshmiherath-4238 Год назад +5

    🙏පුදුම බුදු පුතෙක්. හැමදාම පාසලේදීත්, විවේචනය ඇති හැම වෙලේම අහන ඔබ වහන්සේ ගේ දේශනා, අසුබ භාවනා මාර්ගය මම වඩනවා. ඔබ වහන්සේ ගේ සක්මන් භාවනාව පාසල් දරුවන්ට කියා දෙමින්. මයිත්‍රී භාවනාව ඔබ වහන්සේගේ පිනෙන් කියා දෙමින් යන ගුරුතුමියක් මම. ඔබ වහන්සේ පාසලට වඩම්මව ගන්න වගේම පුණ්‍ය වන්ත ඔබ වහන්සේගේ පාද නමස්කාර කරගැනීමට පුදුම ආසාවකින් ඉන්නේඔබ වහන්සේ ට . නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @KaluthanthrigeIranagani
    @KaluthanthrigeIranagani 2 месяца назад +1

    Budusaranai

  • @paramichamodaya839
    @paramichamodaya839 Год назад +11

    අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ ඉරක් පායලා මුලු ලොකයටම එලිය කලා වාගෙ ....සදක් පායලා කරැවල කාපාගෙන පාර පෙන්නුවා වාගෙ පින්වත් ස්වාමීන් වහන්සේ මෙ අසරණ මිනිස්සු මෙ සසර ගමනෙන් ගැලව්ලා යන්න මෙ තරම් වෙහෙසන පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම පින් සාදු සාදු සාදු සාදු සාදු

  • @niranjalijayathissa4207
    @niranjalijayathissa4207 Год назад +7

    ඔබ වහන්සේ මට මුන ගැහුනු කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක්.සාදු සාදු සාදු ඔබ වහන්සේ වැඩ සිටින දිශාවකාට මාගේ නමස්කාරය වේවා...!!! මා ගත කරන දිනයක් දිනයක් පාසා ධර්ම ශ්‍රවණයට කාලය වෙන් කරගෙන ඉන්නේ...දහම් කරුණුම සෙවීමට මගෙ හිත යොමු වන්නේ ඔබ වහන්සේගේ දේශනා...සාදු සාදු ....ලොවුතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි මාගෙ හිත පැහැදවීමට සහ උත්තම ශ්‍රී සද්ධර්මය වටහා ගැනීමට මට මග පෙන්වීම පිළිබදව ඔබ වහන්සේට බොහෝම පින්..!!!

  • @erangamadushanisiriwardhan2003
    @erangamadushanisiriwardhan2003 Год назад +2

    "සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං - වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං - ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං."

    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 Год назад +7

    මගේ පින්වත් ස්වාමීන්වහන්ස සජීවීවම මෙි දුක්ඛ සත්‍ය අහන්න ලැබීම ම මහා භාග්‍යයකි. ඔබවහන්සේ අපව ගෙනා දුර ආශ්චර්යකි . මේ පින්කම කිරීමට උදව් උපකාරි වූ සියලු දෙනාටත් පිං අනුමෝදන් කරමි. ඔබවහන්සේ මේ සසර ජය ගත්තා සේ අපටද ඒ සදහා අවවාද අනුශාසනා ඉදිරියටත් ලබාදෙත්වා.තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @sujeeperera3176
    @sujeeperera3176 Год назад

    සිහියට ගත්ත hema වචනෙම පින් ethuwa
    අදහ ගන්න මේ බණ් ටික අපූරුය
    ගව් gaanak දුර ගිය සිතුවිල්ල
    ඔබ weni. උතුමෙකු පහදන්න
    වචනත් මදිය මේ ලෙස ගලපන්න,,
    හදවත Mohathakata Senaseema
    ගෙන සතුටටයි තුටු වීම
    භව දුක noleba සසරෙන් goda ඒම
    ඔබ පවසන්නෙ Nopekiliwa
    වචනෙන් pawa කීමට nodeneeya
    පින් මහ godak ඔබ හට lebunaaya
    දිනකදි සසර බවයෙදි
    නිර්වනයය ඔබට හමුවේවි. 🙏🙏🙏🙏

  • @DSD394
    @DSD394 Год назад +2

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! මරණයකින් කෙලවර වෙමින් නොනවත්වාම යන මේ බියකරු භව සන්සාර ගමනේ පවතින දුක අවබොධ කෙලවර උතුම් අමා මහා ශාන්ත ප්‍රණීත ඒ නිර්වාණ අවබොධය පිනිසම මේ දේශනාව පමනක් නොව මේ චතුරාර්ය සත්‍ය මුලු දේශනා පෙලම උපකාරයක්ම වේවා!!! මේ සියලුම කුසලයෝ ඔබවහන්සේට ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට හේතු වේවා!!! 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Год назад +10

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා මම අවුරුදු 4රක් තිස්සේ අහනවා ඔබ වහන්සේ ට මේ පිනම ඇති නිවන් දකින්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ssuntheshine09
    @Ssuntheshine09 Год назад +7

    මගේ පෙර පිනකට ඔබ වහන්සෙගේ ධර්ම දේශනාවක් මීට වසර 5කට විතර පෙර අසන්නට ලැබුනා,ඒ බණ මගේ මුලු ජීවිතයම වෙනස් කලා,ඔබ වහන්සේගෙන් බණ පදයක් අසන සියලුම දෙනා පුදුමාකාර වාසනාවන්ත පින්වත් පිරිසක්,ඔබ වහන්සේට ඇති ආදර ගෞරව භක්තිය වචන වලින් කියා නිම කල නොහැක,ඔබ වහන්සේට නීරොගි සුව දීර්ගායු හදවතින් ප්‍රාර්තනා කරමි ,ඔබ වහන්සේට අපගේ නිවන් ප්‍රාර්තනා අවශ්‍ය නොවන බවද දනිමි,ඔබ වහන්සේ මාර්ගය අවබෝධ කර ඇති බව ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් අපට මනාවට වැටහේ,සාධූ!සාධූ!සාධූ!

  • @asokaherath6291
    @asokaherath6291 Год назад +3

    මාගේ බුද්ධ පුත්‍රයනන් වහන්සේ ,හදවතට දැනෙන ප්‍රීතිය අකුරැ කරන්නට මට නොහැගේ💛 ජීවිතයේ යථාර්ථය මනාව ගලපා සියුමිව අපගේ හදවත් වලට ඇතුලු කරන ආකාරය නමි හරිම ත්‍රාස ජනකයි.🙏💛 මෙවැන්නක් සැමට කල නොහැක.බුදුපියානන්⁣ ගේ මර්ගඵලයක් ලබා ඇතැයි කියා බොහෝ අවස්ථාව වල සිතමි.🙏🌻පුජනීය පිංවත් ස්වාමීන් වහන්ස ලෝ සත්වයා සසරින් එතර කරවීමට වෙර දරණ මෙි පිංමහිමයෙන් බුදු සසුන ආරක්ෂා කරන දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට ලැබෙිවා 🙏💛ශක්තියක්ම වෙිවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏💛💛💛🌻🌻🌻

  • @priyangamalkanthi1133
    @priyangamalkanthi1133 4 месяца назад

    සාදූ සාදූ 🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km Год назад +4

    පින්කමට පැමින සම්බන්ද වෙන්න නොහැකි දුරක් නිසා ,සජිවී ව විසුරුවා හරින මේ පින්කම් දැකබලා අනුමෝදන් වෙන්න ඉඩකඩ සලසා දෙනසියලු දෙනාට බොහොම පින්,,එසේම පින්වත් ස්වාමීන් වහන්සේට ද,උතුම් වු නිවනින් සැනසීම ලැබේවා ,🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 Год назад +6

    මට දැන ගත යුතුව තිබූ බොහෝ කරුණු කාරණා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් දැන ගත්ත ..ඔබ වහන්සේ කියල දුන්න අසුභ භාවනාවත් මතක් උනා... ඒ වගෙම මාළිගා තුන ගැන කියල දෙන්න ස්වාමින් වහන්ස ...දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..............
    🙏🌼🙏🌼🙏🌼 ..............

  • @padmakanthi1995
    @padmakanthi1995 Год назад +4

    අනේ දෙවියනේ ඔබවහන්සේ නම් දෙව්ලොව සිට දුක් විඳින මිනිසුන් වෙනුවෙන්ම උපන් උතුම් මිනිස් රත්නයක් අපි හැමෝම වෙනුවෙන් විඳින දුක් කන්දරාව
    මේ සියලු කුසල් බලයෙන් මේ භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණය සඳහාම මේ සියලු කුසල් හේතු වාසනාවෙවා පාරමී දම් පිරේවා පාරමී සම්පූර්‍ණ වේවා

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 Год назад +14

    🙏🏻🙏🏻🙏🏻 සජීවීව මේ දේශනාව ශ්‍රවණය කරන්නට මට පින් තිබුනා.නැවත ඔබ වහන්සේට පාද නමස්කාරයෙන් වන්දනා කරමි. 🙏🏻🙏🏻🙏🏻

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 26 дней назад

    Sadhu sadhu sadu... Mage bhagyawath wu arahath wu samma sambhudu peyanan wahanseta mama namaskara karame mage mamaskaraya wewaa... 🙏🙏🙏

  • @jakandkuk
    @jakandkuk Год назад

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස🙏🙏🙏❤❤

  • @bhagya2034
    @bhagya2034 Год назад +15

    මමත් ජීවිතේ නාස්ති කර ගන්න තිබ්බා.පින්වත් ස්වාමීන් වහන්සේගෙ ධර්මය අහලා අහලා හදා ගත්ත හිතෙන් පුදුම සහනයක් දැනෙන්නෙ. ලෝකෙ ඇතුලෙ ඇත්ත දැනගෙන දැන් ජීවත් වෙන්න ලේසියි.ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් මන් වගේ කී දෙනෙක් සැනසෙන්න ඇතිද. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් දායක මහත්ම මහත්මීන් හටත් නිර්වාන සුවය අත් විදීමට මන් කරන ලද සියලු පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @apeenglishteacher
    @apeenglishteacher Год назад +27

    අනේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේ , ඔබ වහන්සේට පින් දෙන්න මට වචන නෑ. කවදාවත් අහපු නැති බුද්ධ භාෂිතයන් ඔබ වහන්සේ නිසා අපිටත් අහන්න පින ලැබුනා. ඔබ වහන්සේ පතනා බොධිය වැඩි දුරක නොවේවා. 🙏🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Год назад +13

    "මේ මාර්ගයේ ගියොත් විමුක්තිය හම්බවෙනවාමයි... යන්න..."🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    "මරණය කියන එකෙන් කෙලවර වන ජීවිතයකට වටිනාකම් දෙන්න හිත නැමෙන්නේ නැහැ පින්වත්නි"..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 Год назад

    උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏අප භාග්‍යවත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!! ඔබ වහන්සේ මේ කරන්නාවූ ශාසනික මෙහෙවරේ බලයෙන් ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් පහසු පතිපදාව කින් චතුරාර්ය සත්‍යය අවබෝධ වී මේ ජීවන ගමනේදීම සසර කෙළවර නිර්වාණාවබෝධයට නිර්වාණාවබෝධයට මේ පින් ඔබ වහන්සේට හේතුවාසනා වේවා!! සියළු ලෝක සත්වයෝද වහ වහා නිර්වාණාවබෝධය ලබත්වා!! තෙරුවන් සරණයි!!🙏🙏🙏

  • @rasikayatawara8003
    @rasikayatawara8003 Год назад +7

    බූධ්ධොත්පාද සමයක , බෞද්ධ රටක බෞද්ධ පව්ලක ඉපිද ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර සම්පතක් ගෙන් පිවිතුරු ධර්මය අසන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්ද අප ලද..🙏🙏කෙසේ හෝ මේ කටුක සංසාර ගමන් කෙටි කර ගන්නවාමයි.ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට..🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා Год назад +14

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    පින්වත් ස්වාමීන් වහන්සේ ලගින්ම ඉදගෙන මේ උතුම් මිහිරි බණ පද අහන්න තරම් පින් කරල තිබුන මේ සංසාරේ.

  • @ImeshaUdari-o4b
    @ImeshaUdari-o4b Год назад +25

    මම හැම වෙලේම හාමුදුරුවන් ගේ බණ අහන්නේ දැන් මට මේ ජිවිතේ කිසිම වැඩක් නෑ කියලා මං හැම වෙලේම හිතනවා.මගෙත් තාත්තා නෑ එදා ඉදන් තේරුනා මේ ජිවීතේ කිසිම තේරුමක් නැති දෙයක් කියලා අපේ හාමුදුරුවෝ කියන දේවල් වලින් දැන් ඒක හොදටම දැනිලා තියෙන්නේ දැන් උදේ දවල් රෑ '.සබ්බං පහාය ගමනීයන්' කියලා හිතනවා 🙏

    • @raj89sfdo27
      @raj89sfdo27 Год назад

      ඔව් ඒකයි ඇත්ත

    • @savisavinmini7349
      @savisavinmini7349 Год назад

    • @upuljayarathna6245
      @upuljayarathna6245 Год назад +1

      ජීවිතය ගැන කලකිරෙන්න එපා... මේ උතුම් බුද්ධෝත්පාද කාලයක්. මේ තත්ත්වය මිනිස්සුන්ට කල්ප ගාණකින් ලැබෙන උතුම්ම අවස්ථාව සතුටු වෙන්න. මේ අවස්ථාව ලැබීම ගැන...ධර්මය තියෙන්නේ ජීවිතය කලකිරෙන්න නෙවෙයි. අවබෝධය ලබන්නට..මේ සංස්කාර ලෝකය ගැන අවබෝධය ලබා සතුටින්ම මිදී යන්න... තෙරුවන් සරණයි !

  • @niranjalajayasingha718
    @niranjalajayasingha718 Год назад

    Theruwan saranai ape swamin wahansa man nuwara obawahanseta haki nm nuwara koheta hari wadama karala apaita darma deshanayak karanda kiyala bohoma karunawen ella sitimi

  • @ක්රිෂානිආරුන්දිකා

    අනෙ ඔබ වහන්සේට ගොඩක් පිංන්

  • @kusumrajapakshe8378
    @kusumrajapakshe8378 Год назад

    ඔබ වහන්සේ නිවනින් සැනසේවා!!!

  • @rbowala8443
    @rbowala8443 Год назад +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 Год назад

    සාදු සාදු සාදු🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්ස
    ගැඹුරැ දහමක් ඉතාසරලව අපට
    අවබෝධ කරවු ඔබ වහන්සේට
    මේ කරන්නාවු කුසල් පාරමිතාවක් වේවාබ

  • @Sadasihansima
    @Sadasihansima 6 месяцев назад

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ ජිවිතේ සැප යැයි වින්ද සියල්ලම අනිත්‍යයි දුකයි අනාත්මයි යැයි සිතන්නට මේ දුකින් මිදෙන්නට මග කියාදෙන දේශනාව න් ඇසුවේ ඔබවහන්සේ නිසාමයි 🙏🙏🙏 පතනා බෝධියකින් උතුම් නිවන් සුවය ම ලැබේවා ඔබවහන්සේට

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 Год назад +3

    පැතිරෙන බුදු සුවඳ දෙවුරම් වෙහෙර වගේ......... ඇවිලෙන ලොවක් ගිල්වා අම දහම් ගඟේ..
    තිලොවග හිමිට ණය නැති බුදු පුතුනි මගේ ..
    දෙසුමන් පෙළහරට නිම්නැත සාධු නැගේ...........
    .

  • @piyumimadushani7001
    @piyumimadushani7001 Год назад

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @pavideos3808
    @pavideos3808 Год назад +4

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්ම දේශනාමය පින උතුම් නිවනටම පාරමිතාවක් වේවා .
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @w.s6532
    @w.s6532 Год назад

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @sarojinisenanayakasedigall3003

    සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්සේට ගොඩක් පින්. ඉතාමත් හොදින් දේසනාව ස්‍රවනය කිරීමඉන් මා ලැබු සතුට කියා නිමකල නොහැකි ය.ගාම්බිර දර්මයම ස්‍රවනය කරන මා බුදු රජානන් වහන්සේ දේසනා කල ගාම්බිර දේසනා ව ඔබවහන්සේ ඉතාමත් සරලව අවබෝධ වන ලෙසින් දේසනා කිරීමඉන් ලෝකයේ යතාර්තය මෙය බව දනිමි.පින්වත් සුවාමිඑන් වහන්ස නැවතත් මේ දේසනාවට අදාල දේසනා දේසනා කරන ලෙස ඉතාමත් කාරුනිකව ඉල්ලා සිටිමි.පින්වත් සුවාමිඑන් වහන්සේ ගේ ආඩ්‍යත්මය සුවපත් වේවා.

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 Год назад +10

    ඔබවහන්සේ මගෙත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වෙලා ගොඩක් කල් වෙනවා, සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 6 месяцев назад

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ත් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @applebanana6057
    @applebanana6057 Год назад

    💐 Sadu sadu sadu.

  • @gurunnanse-8420
    @gurunnanse-8420 Год назад +3

    මාත් කතෝලික මගේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට පින් සිදුවෙනවා මිත්‍යාදෘෂ්ටිවල හිටපු අපට සරණ වෙනවට .මන්නං දේව පිරිම කුරුස විසික්කලා❣️👍

  • @HisPiries
    @HisPiries 10 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dilipdulanjaya
    @dilipdulanjaya 11 месяцев назад

    ඔබ වාහන්සෙන්ට ගොඩාක් පිං ..අපිට නිවන් යන්න මග පාදලා දෙනවා🙏🙏...මමත් ගිය පොයට ඔබ වාහන්සෙ වැඩ ඉන්න වන අරනට ආවා🙏🙏සිල් සාමාදන් වෙන්න..🙏🙏🙏 ඔබ වාහාන්සෙට පිං...අපිට මෙතරම් පැහැදිලිව කියා දෙනවට🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini Год назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x Год назад

    සාදූ සාදූ සාදූ ..

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 11 месяцев назад

    DAMSAK PEWATHM SUTHRAYA YANPICHCHANNALABATHIDUKKAN🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shiromi1jayasinghe323
    @shiromi1jayasinghe323 Год назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 8 месяцев назад

    🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 6 месяцев назад

    ලොකු ස්වාමීන් වහන්ස මටත් පුලුවන් නම් මේ වගේ මෙවර කඨින පිංකමේ දායකත්වය ක් ලබා දෙන්න. මම ඉන්නෙ අබුඩාබි වල.මම මෑතකදී ඔබ වහන්සේ ගේ ධර්මය ශ්‍රවණය කිරීමට පටන් ගත්තෙ. මටත් පිහිටක් පිළිසරණ ක් ලබා දෙන්න .සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏

  • @milantharuka7375
    @milantharuka7375 Год назад

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @anushacostha9267
    @anushacostha9267 Год назад

    Theruwan saranai

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 Год назад

    🙏🙏🌹🙏🙏🙏🌹🌹🙏

  • @nilanthathannage1148
    @nilanthathannage1148 Год назад

    Sadu sadu ❤

  • @nilanthimala6867
    @nilanthimala6867 Год назад +4

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @WasanthaSadaselle
    @WasanthaSadaselle Год назад +7

    අපි සෑම පෝයදවසකම සිල්සමාදමීවෙලා මෙසූත්තරය පෑයක් සත්ගායනා කරනවා ඒත් අද තමයි හරිම තේරෑම දැනගත්තේ ඔබ වහන්සේට තෙරැවණ් සරනයි ස්වාමීණී

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss Год назад +1

    Mage suwamini obawahansela niwan awaboda ,,lagawela iwarai budu saranai. Sadu sadu sadu!!!

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад

    Obawahanseta dirgayu labewai pathami .

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Год назад +2

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ..sadu ...

  • @tharangaroshini7719
    @tharangaroshini7719 Год назад

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 Год назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @koralagedammika1216
    @koralagedammika1216 Год назад

    🙏🙏🙏

  • @KumuduRathnayaka-l6r
    @KumuduRathnayaka-l6r Год назад

    Mama 45 wiyathi mawak mama lankawe eddi dawsasata darma desana 4 5 ahuwa den mama qatar ratata awih masayakk hemadama reta eka desanak ahala thama re 1 2 nida ganne oba wahanseta godakk garu karanawa sadu sadu sadu hithata denena desana godak pin pin pin

  • @nayomiKarunarathna-t7z
    @nayomiKarunarathna-t7z Год назад

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරයම වේවා සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Год назад

    සාදු.සාදු.සාදු.පින්වත්ස්වාම්න්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.බොහොම.පින්.ඔබවාම
    හන්සඑට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Год назад

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸 . මෙවන් ශ්‍රේෂ්ඨ දේශනා ඇසීම ම අපගේ භාග්‍යයකි 🙏🙏🙏 පෙර නො විසූ විරූ ලෙස ඇසූ දහම් පර්යායකි 🙏🙏 ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින් සිදුවේවා දායකත්වය දැරූ පින්වතුන්ටත් බොහෝම පින් සිදු වේවා🙏🙏 🙏 ලෝකය දුක මතම පිහිටා ඇත.🤣🤣

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 Год назад +3

    බොහොම පිං මේ වගේ පැහැදිලිව බණ ටිකක් දේශනා කරනවට අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ☸️🙏

  • @SeatSeatsss
    @SeatSeatsss Год назад +1

    Ape suwamin wahanse ta Sammamish sambudu saranai!!!sadu sadu sadu

  • @dulananavodya
    @dulananavodya Год назад +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 Год назад +2

    පින්වත් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය නිසා මම ජිවිතය යථාර්ථය හොඳට ම අවබෝධ කරගන්න ලැබුණා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..

  • @asankawiggin
    @asankawiggin Год назад +1

    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්සේ 🙏🙏🙏 නිවී සැනසිල්ලේ දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුනේ අද තමා... 🙏🙏🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h Год назад

    බොහොම පින් ස්වාමින් වහන්ස.ඇවිත් දේශනාව ශ්‍රවනය කරන්න නොලැබුනාට පින්වත් ස්වාමින් වහන්ස.මම හිතුවා සජිවිව දේශනාව ශ්‍රවනය කරන්න ලැබෙයි.කියලා .හිතට ගොඩාක් වැදුන දේශනාවක්.මෙි ජිවිතේ නිස්සාර ජිවිතයක් කියලා තේරිලා තියෙන්නේ ස්වාමින් වහන්ස.ස්කන්ධ පෝෂණය කිරිම දුකක්මයි. මරණයට පත් වෙන්න බැරි නිසා නිසා ජිවත් වෙනවා පින්වත් ස්වාමින් වහන්ස. ධර්ම දේශනා ශ්‍රවනය කරලම ජිවිතේ යථාර්ථය තේරැමි ගත්තා.පින්වත් ස්වාමින් වහන්ස.බොහොම පින්.සම්මා සම්බුදු සරණයි.

  • @sampathtech4577
    @sampathtech4577 Год назад

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Год назад +2

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa bohomath pin

  • @ShenoshAshinshana-zw2eq
    @ShenoshAshinshana-zw2eq Год назад +3

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏

  • @chandaniekananke
    @chandaniekananke Год назад +1

    Sadu Sadu Sadu Oba Wahansata mage namas karaya wewa

  • @j_fitchan5958
    @j_fitchan5958 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා !

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw Год назад +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්, 😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx Год назад +1

    Mge pinwath swamin wahansege bana srwanya kanna gath da sita jivithya sasara bayanaka bawa danuna mama dan uthsaha karanawa sasaren midimata mage namas karaya wewa sadu sadu sadu

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Год назад +2

    තෙරුවන් සරණයි 🙏 නීරෝගී භාවය ලැබේවා නමස්කාරය වේවා 🙏🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏

  • @piumimanoshika2831
    @piumimanoshika2831 Год назад +2

    මට හෙට දවසත් ජිවත් වෙන්න අසායි ..හෙට හමුදුරුවන්ගෙ බන ටික අහන්න.🙏🙏

  • @malakasilva
    @malakasilva Год назад +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 Год назад

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    ඔබවහන්සේටත් ත්‍රිවිධ
    රත්නයේ ආශිර්වාදය
    ලැබේවා සාදු සාදු සාදු .

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 Год назад +1

    Sammasambudu sarani neduk neroge suwaya labewa Swamenwahanseta

  • @banlad4040
    @banlad4040 Год назад

    සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකූ.ස්වාමින්වහාන්ස.මමද.පින්.අනුමොදම්.වෙම්.බොහොම.පින්.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @malshaherath4438
    @malshaherath4438 Год назад +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Год назад +1

    Aththak mai budu puthuni.me sasara bayanakai.asai obawahanseta pujawak karanna. Asaranai.

  • @nemalibandar6406
    @nemalibandar6406 Год назад

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ වැනි උතුම් කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමට ලැබීම මම ලැබූ උත්ම් ජයග්‍රහණයක්‌.ඔබවහන්සේට උතුම් නිර්වාණවබෝදයම ලැබේවා. බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 Год назад

    සාධු සාධු සාධු

  • @dayanherath7732
    @dayanherath7732 Год назад +1

    සිත විසංකාරගත කරගැනීමම වටී

    • @dayanherath7732
      @dayanherath7732 Год назад +1

      මරණං භවිස්සතී
      ජීවිතං උපරුජ්ජතී

  • @mallika1948
    @mallika1948 Год назад +1

    Sadhu sadhu sadhu!

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Год назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දුක්ක සත්‍ය පිළිබඳව මැනවින් අවබෝධ කරගතිමි .ඔබ්.වහන්සේගේ ආශ්චර්යමත් මේ දේශනාව නිවන් පිණිසම වේවා 🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Год назад

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 5 месяцев назад

    MULBHUDUSAMAYA MULMADESANAWA UTHTHAMA SUTHRAYA

  • @HarshaUdhayanga-f6h
    @HarshaUdhayanga-f6h 4 месяца назад

    Sadu sadu sadu 🎉