දවසෙම වීඩියෝ එඩිට් කරන දවසට ඉක්මනට මම උයන කෑම - The food i cook on a busy day - Anoma's Kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 359

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Месяц назад +28

    ඔයාගෙන් හැමදාම කුස්සියට වගේම ජීවිතයටත් වටිනා දේවල් ගොඩක් ලැබෙනවා. ස්තුතියි ඔබ තුමියට. පොල් කිරි කැඳ එකට ගම්මිරිස් කුඩූ ස්වල්පයක් එකතු කරලා බලන්න තවත් රසයි. ❤

  • @NilishaPathirana
    @NilishaPathirana Месяц назад +44

    වීඩියෝ එක හරිම යූස්ෆුල් ඒ වගේම ලස්සනයි .ඒත් මං වැඩිපුරම ආස වුනේ ආන්ටි අංකල් එක්ක ඉදගෙන කෑම ගන්න කොටසට.හරිම ආදරනීයයි.මගේ ලයිෆ් එකෙත් අනාගතේ මං ආසාවෙන් බලන් ඉන්නවා ඒ වගේ අවස්තා ජීවීතේට ලගා කරගන්න .❤❤❤❤ ආදරෙයි ආන්ටි .තෙරුවන් සරණයි ඔයාලට 😘

    • @akshakodithuwakku9547
      @akshakodithuwakku9547 Месяц назад

    • @damayanthiweerasinghe980
      @damayanthiweerasinghe980 Месяц назад

      ​@@akshakodithuwakku9547ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉශ්ට වේවා!

  • @deviranasinghe8629
    @deviranasinghe8629 Месяц назад +11

    මේ දැනුම , මේ ආදරය , කරුණාව දිගාකළ් පවතීවා. ස්තුතියි .

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 Месяц назад +39

    අනේ හරිම ලස්සනයි මේ විඩියෝ එක ආන්ටී මේ වගේ විඩියෝත් සතියට එකක්වත් දාන්න බලන්නකෝ මාර ම ආසයි මේ වගේ විඩියෝ ආන්ටී කරනවා බලන්න ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official Месяц назад +1

      Ane ow math asai 🥰🥰🥰

    • @amilanuwan7766
      @amilanuwan7766 Месяц назад

      අනේ භාගි අක්කි 🖐️🖐️❤️hyeee

    • @plinky7010
      @plinky7010 Месяц назад

      ..Bhagi....akkine❤

  • @Fernando-bt1ec
    @Fernando-bt1ec Месяц назад +7

    අනේ හරි ශෝක්. ආසාවෙන් බැලුවා. Mrs.Anoma ගේ වැඩ හරිම පිළිවෙලයි. ගන්න දේවල් ගොඩක් තියෙනවා. Thanks❤

  • @manjulapushpakumara2285
    @manjulapushpakumara2285 Месяц назад +144

    Aunty Double pocket ඇදලා.......❤❤❤

  • @ashokashriyani1383
    @ashokashriyani1383 Месяц назад +10

    අපේ රටට සම්පතක් ඔබ. කාන්තාවන්ට ආදර්ශයක්. God bless you.

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 Месяц назад +13

    මම එකවරම පොල් ගෙඩියක් ගාලා බ්ලෙන්ඩ් කරලා මිටිකිරි , දියකිරි වෙනම ලුනු ටිකක් දාල නටවලා ස්ටෙරලයිස් කරපු වීදුරු බෝතල් වල දාලා ෆ්‍රිජ් එකේ දාගෙන සතියක් වගේ පාවිච්චි කරනවා වියලි හැන්දක් පාවිච්චි කරාම නරක් වෙන්නේ නෑ පොලුත් පිරිමහගෙන උයන්න පුලුවන්

  • @rasangiperera3444
    @rasangiperera3444 Месяц назад +9

    අනේ හරිම ආදරේ හිතෙනවා ....ආදරණීය අම්මා කෙනෙක් ❤❤❤

  • @sameerasandakelum3154
    @sameerasandakelum3154 Месяц назад +4

    Aunty oyage voice eka nam හරිම මිහිරියි...❤ අසනීප උන වෙලාවට ඉක්මනින් ගෙදර අයට හදල දෙන්න පුළුවන් recipy dhanna,,,mama නිතර අසනීප වෙනවා ....බුදුසරණයි❤

  • @chathuchathu1043
    @chathuchathu1043 Месяц назад +7

    Aunty ඇත්තටම ප්‍රයෝජන වත් video එකක් Aunty...Aunty සිසිර අංකල් එක්ක කෑම මෙසේ ඉඳන් පොල් කිරි කැඳ බීපු එක හරි ආසාවෙන් බැලුවේ...හරිම ආදරණීය විදියට හිටියේ....ඇත්තටම Aunty ගෙන් ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න...මේ දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තුතියි Aunty..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤ආදරෙයි

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 Месяц назад +6

    හරිම ආසාවෙන් බැලුවා. මගේ චූටි පුතාත් ඇවිත් ඛලන ගමන් අහනවා අනෝමා නැන්දා අපිව දන්නවා ද කියලා. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා එයා අපිට හිනාවෙනවලු. බුදු සරණයි ❤

  • @thariquesabar6481
    @thariquesabar6481 Месяц назад +6

    අනේ හරිම ආසාවෙන් බැලුවේ. අපිත් motivate වුණා. Thank you so much Aunty Anoma❤❤❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Месяц назад +32

    මට හිතුණා," දුව මේ වීඩියෝ එකත් බලලා දෙයක් ඉගෙන ගන්න " කියලා ආන්ටි මට ම ගෙනාපු වීඩියෝ එකක් කියලා ❤❤ගොඩක් අයටත් එහෙම ම හිතෙන්න ඇති,මේ වගේ වීඩියෝ හරි වටිනවා ආන්ටි ❤❤තෙරුවන් සරණයි !

  • @anandhicooray5512
    @anandhicooray5512 Месяц назад +4

    You inspire the new 'instant' generation with your charming and solid, valuable ideas and methods. Thank you Ms Anoma for being a wonderful wholesome example of gentleness, grace and homeworthiness. You rock! 💯 💖💖💖💖💖

  • @sanuthisara-zr3wh
    @sanuthisara-zr3wh Месяц назад +12

    මම හරි ආසාවෙන් බලන වීඩියෝස් තමයි මේ😍❤❤❤මාව ගොඩාක් මෝටිවේට් වෙනවා මේ හඩට ❤❤❤

  • @janakirathnayake3825
    @janakirathnayake3825 Месяц назад +21

    හරිම පියකරු කඩිසර සංවර බුද්ධිමත් කාන්තාවක් අනෝමා මහත්මිය

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 Месяц назад +3

    මොන තරම් වාසනාවන්ත ජීවිතයක්ද,හැමදාම සතුටින් ඉන්න ලැබේවා.බුදු සරනයි.

  • @nimalafernando6663
    @nimalafernando6663 Месяц назад +4

    හරිම ආදරණීය වීඩියෝ එකක් . හරිම ආසාවෙන් බැලුවේ .❤️❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад +3

    හරිම ලස්සනයි ඒ ලස්සන අවංක නිහතමානී හිනාව ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි අනෝම ආන්ටිට❤❤❤❤ ලස්සන කිචන් එකේ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @rukshanigunawardana
    @rukshanigunawardana Месяц назад

    ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් ආන්ටි! හරිම interesting!! මේ වගේcontents සහ specially ආන්ටිගේ ජීවිත අත්දැකීම් එක්ක එන videos මම ආසාවෙන් බලනවා. ඒ හැම වීඩියෝ එකකින්ම මගේ විවාහ ජීවිතයට සහ මම පුද්ගලයෙක් විදියට මට ගන්‍න තියෙන දේවල් මම ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි ආන්ටි. !!!❤❤❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 23 дня назад

    මිස් අනෝමා මම හැම විඩියෝ එකක්ම බලනවා හැමදාම අලුත් ප්‍රයෝජවත් දෙයක් ජිවිතේට එකතු කරගන්නවා හරිම සතුටුයි ස්තුති 🙏👏👏👏❤️❤️❤️

  • @Nad1990Dis
    @Nad1990Dis Месяц назад +2

    Anoma Aunty you are such a genuine person. You should be awarded a doctorate for your Culinary skills 🥰

  • @MahindaRanasena-n6u
    @MahindaRanasena-n6u Месяц назад +3

    පිළිවෙළකට ලස්සනයි ඔබ thumiyage නිරහංකාර වැඩ , සුබපැතුම්

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 Месяц назад +10

    ඔබ දෙදෙනා එකට කෑම කන අවස්ථාවේ දුටු ඒ අව්‍යාජ ආදරණීය බවත් අපේ හැමෝටම හොද ආදර්ශයක් ❤❤❤

  • @erandifonseka3652
    @erandifonseka3652 Месяц назад +3

    Aunty ගෙ වීඩියෝ බලන්න මම අම්මට ත් පුරුදු කලා.දැන් අම්මත් හරිම ආසාවෙන් හැමදාම බලනවා.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Месяц назад +3

    අපිත් එනවා කන්න. අද අපි winter cloths ගත්තා අල්මාරිය අක්කලා.

  • @Mihimal
    @Mihimal Месяц назад +7

    Anoma aunty ගෙ videos edit වෙන හැටි බලන්න විතරක් ආපු මම 🥰

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo Месяц назад +2

    අද හරි ආසාවෙන් video එක බලා ගෙන ඉන්නව ගොඩක් ස්තූතියි 💖💖💖💖🌹🌹🌹🌹🌹

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 Месяц назад

    සුපිරි කාන්තාවක්! හරිම ලස්සන වීඩියෝවක්! අනන්ත අපමණ දේ ඔයාගෙ මේ වීඩියෝ බලලා ඉගෙන ගත්තා, ගන්නවා ! බෙහෙවින් ම පින් ! දීඝායු වේවා!
    නීරෝගි වේවා ! යහපතක් ම වේවා !

  • @dishari197
    @dishari197 Месяц назад

    අනිත් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් හරිම වටිනව ආන්ටි... ආන්ටි තමයි වෙනස් වෙනස් විදියෙ වීඩියෝ කරන්නෙ. වැඩ වැඩි දවසට හරි වටිනව මේ විදිය. අන්කල් එක්ක කැඳ බොන විදිය හරිම ආදරණීයයි.. ❤❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම 😘🥰

  • @maneljayaweera6543
    @maneljayaweera6543 Месяц назад +1

    හරිම සතුටින් බැලුවෙ ❤️ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි ❤️

  • @LakshiChulangani
    @LakshiChulangani Месяц назад +9

    හරිම ශොක් aunty video එක.. ආසවෙන් බැලුවා .. අපිට කොපමණ දේවල් තියෙනවද ඉගන ගන්න ආන්ටිගෙන්.. හරිම පිලිවෙලයි පිරිසිදුයි වැඩ ..හරිම clean kitchen එකක් auntyta තියෙනවා .. Good day aunty .❤❤

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 Месяц назад +1

    First time I saw adding roasted mustard seeds to pol kiri kanda. Must try and looks yammy as well. Great ideas. Thanks Anoma

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 Месяц назад +1

    අනෙ අන්ට් ඔයාගෙ ලස්සන වෙනදාට වඩා අද හරිම ලස්සනයි සාමාන්‍ය විදියට දවස ගෙවනවා අන්ට් ගෙ හිනහව හරිම ලස්සනයි ස්‍රියාකන්තාවක් වගෙ බුදු සරණයි අන්ට්

  • @NishanthiDammika-m9t
    @NishanthiDammika-m9t Месяц назад +4

    අනෙ මෙ video වලට තමයි මම නම් කැමති සතියකට එකක් වත් මෙවගෙ විඩියො ගෙන්න ආන්ටි ❤❤❤❤❤❤❤❤❤❤

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h Месяц назад +12

    Old fation උනාට කමක් නැහැ ආන්ටි පොල් ටික ගාලා මිරිකිලම හදන්න මොකද ඔය පැකට්ස් වල තියෙන දේවල් වලට අක්මාව නරක් වෙනවයි කියලා වෛද්‍යවරු කියලා තියෙනවා ගොඩක් ආද⁣රෙයි ඇන්ටි පැටියෝ❤❤ අන්කලුත් ෂෝයි අනේ❤❤

    • @imraotales
      @imraotales Месяц назад +1

      එහෙම කියපු එකක ලින්ක් එකක් තියෙනව නම් එවන්න කෝ.
      මේ රට වල නම් කොහොමත් තියෙන්නේ Coconut powder සහ ටින් කරපු කිරි විතරයි.

    • @thanujaperera3313
      @thanujaperera3313 Месяц назад

      එ එ රට වල , ලංකාවෙන් පිට ගියා ම මමත් ගන්නෙ එහෙ එවා . මෙහෙ තියෙන රේනුකා, මැගී දෙකම එකයි
      ​@@imraotales

    • @nathashanirodani5305
      @nathashanirodani5305 Месяц назад

      Pol nathi rataka ipaduna nam owa thama Kanna wenne. Dan lankawe godak Aya pol ganne ne.

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 Месяц назад +7

    මම කැමතිම චැනල් එක අනෝමා ආන්ටිගේ ❤❤🎉🎉

  • @SomalathaBH
    @SomalathaBH Месяц назад +1

    පොල් කිරි කැද එකට නාඩු සහල් ටිකක් කබලෙ බැදල පොරි වගේ එකතු කර ගත්තමත් කැද හරිම රසයි 🎉🎉

  • @hemalathagamage6805
    @hemalathagamage6805 Месяц назад +2

    ඔයාගෙ වැඩ හරි පිළිවෙළ ඉ
    husband dakke අද.මම hodak deval ඔයා ගෙන් ඉගෙන ගන්න වා.❤

  • @sachinrrana8917
    @sachinrrana8917 Месяц назад +2

    Thank you for sharing. Rice coconut congee ❤
    Knor coconut powder is 👌🏿

  • @yeshikakothalawala5572
    @yeshikakothalawala5572 Месяц назад +6

    ආන්ටි double pocket ඇදලා❤❤❤❤

  • @kumarans-s7c
    @kumarans-s7c Месяц назад

    හොඳ ලස්සන නිර්මාණයක් ... ගොඩක් අය සන්තෝසෙන් බලනවා.. ඔයාගේ වට්ටෝරු අත්හදා බලනවා... 🌺💖🌺 එහෙනම්... ශුභ අනාගතයක් 🌺💖🌺🙋

  • @anjaleevishaka3878
    @anjaleevishaka3878 Месяц назад +1

    Thank you very much aunty for this vodeo, because I want to know about, how we spent our life easily.Iam a teacher and I have a small kid, very busy and I fed up of my life, please do another video like this

  • @amaliprasadika4886
    @amaliprasadika4886 8 дней назад

    Anoma aunty, mn lagi idan balanna gaththe oyage vedioz. HRima asaai. Very useful api wage rata inna ayata

  • @DanilkaMewan
    @DanilkaMewan Месяц назад +4

    හරිම ලස්සනයි ආන්ටි කුස්සිය තියාගෙන ඉන්න විදිහ, ආන්ටිගේ අතින් උයපු පත් ටිකක් කන්න ගොඩක් ආසයි මන්...

  • @k.gimhani4541
    @k.gimhani4541 Месяц назад

    ❤❤❤❤❤❤
    කාලෙකට පස්සෙ පොල් කිරි කැද.
    Thank you for reminding .

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi Месяц назад

    Thank u aunty,oya nm amma kenek wage aduwak nethiwa hemadema hari lassanata kiyala denawa.oyagen mamath kema jathi godak hadana heti igena gatta.aurudu gaanaka idan oyage videos balanne.theruwan saranayi .oyata saha paule anith ayata.❤❤❤❤

  • @DilrukshiChandrakanthi10-ln3pm
    @DilrukshiChandrakanthi10-ln3pm Месяц назад +1

    ආන්ටිගෙ හැම vedio එකක්ම බැලුවට අද තමා comment එකක් දැම්මෙ.හරිම සතුටුයි Aunty ගැන. ආදරෙයි හැමදාම ❤❤❤

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 Месяц назад

    Aunty .., වෙනදාට වඩා වෙනස් video එකක් , හරිම ලස්සනයි ..., හරිම natural aunty . ඒ වගේ videos upload කරන්න aunty . ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව . Oyta නිදුක් නිරෝගීකම ප්‍රර්ථනා කරනවා. ❤❤❤❤❤

  • @memocorner995
    @memocorner995 Месяц назад +1

    "මේ බලන්නකො මගෙ පැටව්....දැන් නෑ ඒ පැටව්" කියලා ආන්ටි කීවම මට මගෙ අම්මව මතක්වුණා...එයාලටත් එහෙම හිතෙනවා ඇති..😢❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Месяц назад +1

    උමංදාව shop වල තියෙනවා සුවදැල් හාල් පිටි එක..කැද වලට ඒක ගොඩක් හොදයි..පහසුයි😊 ❤

  • @nayanifernando8755
    @nayanifernando8755 Месяц назад +1

    Godak lassanai.mewage video ekak ayeth karanna.api motivet wenawa.ewa dakala.God bless you

  • @myrnaberenger8407
    @myrnaberenger8407 Месяц назад

    Thanks Anoma for your video. This will help me in my day to day life. Motivating me and encouraging me in my busy schedule.
    You have a clean and beautiful home and a wonderful husband.
    God bless you and your family ❤❤❤❤

  • @imraotales
    @imraotales Месяц назад

    මොන video එක උනත් අහන් ඉන්න ආසයි. පුදුම මිහිරි හඬ ක් aunty ට තියෙන්නේ. Aunty ව මට හම්බු වෙලා තියෙනවා. මම දුර ඉඳන් බලන් හිටියා. හිනාව කතාව හැසිරීම ඔක්කොම මේ වගේම යි.
    ඇත්තටම හරි ලස්සනයි. ❤

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk День назад

    අනොමා මිස් ,ඔයා තරුපහෙ හොටල් වල , වැඩ කරන ලොකූ චෙප්ස්ලට වඩා, අපෙ රටෙ ,මිනිස්සූ වෙනූවෙන් කරන සෙවය, ඉතාම වටිනවා.ඔබ තූමියට දීර්ගායූ!!

  • @malshadilshani1476
    @malshadilshani1476 Месяц назад

    ආන්ටි කරපිංචා දලු ටිකක් chop කරලා අන්තිමට දාන්නකෝ කැද එකට මාර රසයි

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 Месяц назад +1

    මේ වගේ video අපිට ගොඩක් වටිනවා.

  • @champrikagallage5077
    @champrikagallage5077 Месяц назад

    Superb athtatama kiyanna wachana naa ea tharan asawen video Eka baluwe oba thumiya ta thank you very much API Ekka mehema beda gannawata,abbahi wenawa video walata oyala denna ge Adare jiwithy harima adaraniyai, video balanna puduma asawak hithenawa hamogema video balanne NAA mage video list Eke oya number one good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 Месяц назад +1

    දැන් ආන්ටිගේ video වලට addict වෙලා😊 තෙරුවන් සරණයි ආන්ටි ❤

  • @asithasudesh89
    @asithasudesh89 Месяц назад

    Aunty it's so lovely to see your day to day life and how you manage and organise things. There's a lot to learn and inspiration from all your videos. Love you lots. Ashini.❤

  • @dushaniatapattunilaweera9152
    @dushaniatapattunilaweera9152 Месяц назад +3

    Double pocket crush…❤
    BTW very useful video!

  • @sasangikadewananda
    @sasangikadewananda Месяц назад

    Aunty හරිම ලස්සනයි අද අලුත් ඇදුමක් 😌😍

  • @kumuduperereperera2687
    @kumuduperereperera2687 Месяц назад +1

    අාන්ටිත් ඩබල් පොකට් වෙලානෙ❤❤❤ අනේ අදත් අම්මෙක් වගෙ කියල දුන්න. ගොඩක් අාදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 Месяц назад

    Harima priyamanapen බලන video thamai missge video.god bless you miss

  • @sithulisandagomi3988
    @sithulisandagomi3988 Месяц назад +1

    Thanks a lot for this nice video akki whre can I buy this stainless Steel pressure cooker 😊

  • @malshadipeiris7643
    @malshadipeiris7643 Месяц назад

    Thank you for giving us valuable advices ❤❤

  • @shainisiriwardhana718
    @shainisiriwardhana718 Месяц назад +8

    අනෙ අනෝමා නැන්දෙ අපි හරි ආදරෙයි ඔයා ට❤❤❤නැන්දෙ පුළුවන් නම් day in the life vlog ekak gennako ❤❤❤oyage wada piliwela balan inna aasae ❤❤ ane plzzz nande gennako ❤❤❤ මට තාම 20 ඔයා තමා මගේ roll model eka❤❤❤ adarei ❤❤

  • @nirmalachrishanthi6164
    @nirmalachrishanthi6164 Месяц назад +4

    හරිම ආදරනියයි❤

  • @BuddHika_N
    @BuddHika_N Месяц назад

    Harima wedagath video ekak. ❤❤❤ Thank you obata Anoma's kitchen..

  • @anandijayathilaka858
    @anandijayathilaka858 Месяц назад

    ඇත්තටම අක්කෙ ගොඩාක් ප්‍රයෝජනවත්. ඔයා පාවිචචි කරන වලං වල අඩිය ලස්සනට තියාගන්නෙ කොහොමද කියලත් කියන්නකො?

  • @IshankaWeerarathna
    @IshankaWeerarathna Месяц назад

    Auntyge me tips exam kaledi time manage karagena wada karanna hari useful

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Месяц назад +1

    Godakk vatina video ekak bohoma sthuti budu saranai ❤❤❤

  • @sudarshanaperera1446
    @sudarshanaperera1446 Месяц назад

    එක කෑමක් හදනව පෙන්නනවට වඩා මේ වගේ කෑම menu එකක් හදනවා පෙන්නුවොත් වටිනවා බුදු සරණයි

  • @SavinthiSamarasinghe
    @SavinthiSamarasinghe Месяц назад

    කෑම වලට ආදරය mix කරන අනෝමා ❤

  • @cynthiadezoysa6310
    @cynthiadezoysa6310 Месяц назад

    A really interesting video , thanks for making the cooking task easier and enjoyable

  • @rasangastefaniwijedasa1069
    @rasangastefaniwijedasa1069 Месяц назад

    We are learning so much from you aunty... Thank you.❤

  • @wasanakoralage4444
    @wasanakoralage4444 Месяц назад +1

    ගොඩාක් ආසාවෙන් ආන්ටිගේ වීඩියෝ බලන්නේ.ආන්ටි පොල් කිරි පැකටි එකේ නම නොපෙන්වා කලා නම් තවත් හොදයි කියලා මට හිතුනා.මොකද ඔබ වගේඉතාම වැගත් හැමෝම ගරු කරන කෙනෙක් නිසයි මට එහෙම හිතුනේ වැරැද්දකට නොවේ.

  • @manoriperera793
    @manoriperera793 Месяц назад

    ආදරෙයි අම්මා ගොඩක් වටින වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ ❤❤

  • @IsharaNilanthika
    @IsharaNilanthika Месяц назад

    Aunty uncle kama kana kotasa eka harima adraneyai❤

  • @shiromiudayangani2430
    @shiromiudayangani2430 Месяц назад

    Auntyge photo collection eka dekkama asa hithuna❤❤math ehema collect karaganna wa kiyala hithuwa

  • @ShashikaFernando-nj1uo
    @ShashikaFernando-nj1uo Месяц назад

    Mama aunty ge videos balanna harima asai.mamath wiwida kema hadanna asa kenek .aunty ge recipes godak ewa mama hadalath thiyanawa.harima rasai.godak adarei.❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Месяц назад

    Mee video eka okkomata wediya hodai. Wenasma ekak harrima ashawen beluwa harrima🌹🌹🌹🌹🌷🌷🌷🌷 adaraneeyai❤❤❤godark sathutui theruwan saranai oba deypalatama

  • @krishperera5050
    @krishperera5050 Месяц назад +6

    පොල් කීරී පවුඩර් එක කෙම්කල් (chemical )නැද්ද? 🤔

  • @tammydesilva
    @tammydesilva Месяц назад

    Thank you very much for another lovely video with invaluable tips ❤

  • @hashinimasha1917
    @hashinimasha1917 Месяц назад +10

    ආන්ටිට 👕 හරි ලස්සනයී. .❤❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Месяц назад

    Yes a very useful video/tips too! Thank you ever so much dear Anoma

  • @NilanthiFernando-g8w
    @NilanthiFernando-g8w Месяц назад

    ඔබ හරිම අාදරණීය කෙනෙක් මිස්

  • @devikaabesirigunawardhane9811
    @devikaabesirigunawardhane9811 29 дней назад

    Very usefull
    ?Which kind of rice use for it

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 Месяц назад

    Very useful vedio.
    Addicted to your programmes.
    Thank you!

  • @annerajitha6670
    @annerajitha6670 Месяц назад

    ගොඩක් වටිනා වීඩියෝ එකක් thank you anoma akke ♥️♥️👍

  • @nisansalasarojeeni3262
    @nisansalasarojeeni3262 Месяц назад

    ආන්ටිගේ වීඩියෝ බලන්න ගත්තෙ මේ ළඟකදි.හැම දෙයක් ගැනම හරියටම කියලා දීලා අන්තිමටම මම අනෝමා කියලා ආන්ටි කියද්දි ගොඩක් දුක හිතුනා.තෙරුවන් සරණයි.❤❤

  • @easygrowing9928
    @easygrowing9928 Месяц назад

    Great video. Thanks Anoma. Please do similar videos like this around your home. ❤from Australia.

  • @dianamaye2026
    @dianamaye2026 Месяц назад

    Polkiri kenda eka hadala baanna issella aba tikak kabale badala kudukarala ekkaranna harima rasai

  • @malizaperera
    @malizaperera Месяц назад

    Very effective video Aunty! Thank you 🙏

  • @piyumi8915
    @piyumi8915 Месяц назад

    ඇන්ටිට මං හරි ආදරෙයි, හරි කාරැණිකයි මුණ ❤

  • @nathashanirodani5305
    @nathashanirodani5305 Месяц назад +5

    Mage husband online work karanne. Man teaching kale(private) mata hari amaru una cook karana wada manage karanna. Samha welawata kaden kanawa. Man passe resign una aunty. Man dan husband ekkama gedara idan work karanawa. Udeta uyana eka amaru ne. Nidiyala nagitala hinda fresh. Eth wada ewara wela kochchara rest eke idala uyanna giyath hawasata uyanna be harima mahansi. Apo denna udetai dawaltai kanne udeta uyana dewalmai. Reta witarak wenama kanawa. E nisa udeta uyaddi re kemath ehemmama hadanawa. Ethakota attatam lesi. One nam paya ekahamarak yai. Reta hadana kema tika fridge ekata dala kaddi rath karanawa.
    Ape wada anuwa ape weda manage karanna one.
    Thank you anoma anty mama thawath dewal igena gatta.

    • @AnomasKitchen
      @AnomasKitchen  Месяц назад

      බොහොම ස්තුතියි ඔයාගේ වැඩ ලේසි කරගන්න විදිය කියලා දුන්නට.

    • @nathashanirodani5305
      @nathashanirodani5305 Месяц назад

      @@AnomasKitchen 😋

  • @nadeemakodippili
    @nadeemakodippili Месяц назад +2

    Thank you very much Aunty ❤

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney Месяц назад

    I really Enjoyed watching this video Ms Anoma . Thank you for sharing ❤️

  • @ruwasamara3899
    @ruwasamara3899 Месяц назад

    Harima asawen baluwa ganna thiyana adarsha godai ❤ thank you so much 💓 aunty❤❤❤