ඉන්දියාවෙන් විෂ දුමක් ලංකාවට එයි, ලංකාවම හදිසියේම අඳුරු වෙයි. Colombo Air Quality Drops.

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 119

  • @virulsenila3090
    @virulsenila3090 Месяц назад +55

    ඉන්දීයාවට ළඟින් තියන එක තමයි අපේ රට කෙල වෙන්න ගොඩක් හේතු උනේ 🤤

  • @AjithKumara-ip4ev
    @AjithKumara-ip4ev Месяц назад +11

    සිංහරාජේ කදු පෙන්නේ නැහැ එච්චරටම දුම සැරයි

  • @AsankaNuwan-q6x
    @AsankaNuwan-q6x Месяц назад +10

    උංගෙ දිපවාලියට පත්තු කරපු ගිනිකෙලිවල දුම තමයි මේ ගිය අවුරැද්දෙත් මේකම උනා

  • @ChamodGuruge-z6o
    @ChamodGuruge-z6o Месяц назад +4

    අපේ රට මේකට වග කියන්න ඕන්නෑ 100% ක් ඉන්දියාව නිසා මේක වෙන්නේ ලංකාව නිසා වායු දූශණය වෙන්නේ ඉතාම සුලු ප්‍රමානයයි...

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад +2

      එය විවාදාත්මකයි. මොකද සමහර ලාංකීය විද්වතුන් කියන්නේ සියයට හැටකට වඩා ලංකාව වගකිවයුතු බවයි.

  • @روشن-ب1ه
    @روشن-ب1ه 2 дня назад

    ඉන්නෙත්.විනාසකරැවන්නෙ❤❤❤❤

  • @antonthamel2272
    @antonthamel2272 Месяц назад +1

    We too must get some measures to protect our country.

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 Месяц назад +9

    Nodakin ඉන්දියාවේ jara මිනිස්සු ...

  • @ajithfernando7393
    @ajithfernando7393 Месяц назад +13

    ඉන්දියාව තමයි අපිට බාදාව අනුරට රට ඉස්සරට ගෙනියන්න ඉන්දියාව ප්‍රශ්න දාන්න පුළුවන්

    • @G4M1ni
      @G4M1ni Месяц назад

      අන්දරේ ට පුළුවන් ද ඔයි රටක් ගෙනියන්න.

    • @Darts-fr3sw
      @Darts-fr3sw Месяц назад

      Anurala th indiyawa wiwechanaya karanawada?

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි Месяц назад +9

    ඉන්දියාව කෙල වේවා!!!

  • @TravelingDay-qp3cz
    @TravelingDay-qp3cz Месяц назад +3

    නුවරත් එහෙමයි

  • @NilminiRupikaSolangaArachchi
    @NilminiRupikaSolangaArachchi 18 дней назад

    ජාඅ,ලත් එහෙමම

  • @kapilabandara1001
    @kapilabandara1001 Месяц назад +4

    O m g...

  • @dhimuthumadhushan7064
    @dhimuthumadhushan7064 Месяц назад +4

  • @Supun.
    @Supun. Месяц назад +1

    පරිසරය සුරකිමු.😥😭

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Месяц назад +1

    විදුලි මෝටර් රථ විශාලව ජනයා අතර විය්‍යාප්ථ කලානම් ගැටලුව යම්මට්ටමකට අඩුවේවි.

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Месяц назад +2

    Even in last year same thing happened due to the smoke of deepavali fire crackers. They didn’t send toxic gases deliberately but due to their social festival activities.
    Their Yamuna river also full of whitish creamy bubbles theses days due to by products of factories..
    same effect in water source was happened in sri lanka recently, i saw the video in u tube…

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Месяц назад +13

    ඉයේ දෙනියාය පැත්තම ඔය දුමෙන් වැහිලා තිබුනා . අදනම් ටිකක් අඩුයි😢

    • @Natureparadiseujpm
      @Natureparadiseujpm Месяц назад +3

      ඔව් . ඊයෙයි පෙරෙයිදයි මාරම දුමාරයක් තිබුනෙ . . . . !

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 Месяц назад

    Puluvan taram Gas’s hadanna ona

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi6185 Месяц назад +5

    කොළඹින් පිට ඇතැම් පළාත් වලත් මීදුම් ගතියත් තිබෙන බව බොහෝදෙනා කියනවා 😢

  • @JayalalPinto
    @JayalalPinto Месяц назад

    අපිට අපෙම වැරදි සදාගන්නවඩා, අනුන්ට දොශනය කිරීම සාමාන්‍ය යක්. ටිකක් සිතන්න
    1) ලංකාව වැනි දුපතක මනූෂ ජනතාවට පරිහන විදිහට ඉඩම් සන්ලෙකනය කල යුතුයි.
    2) ගස් කපා කැලැ එලි නොකර, සොබාදහමට හිත යොමුකල යුතුය.
    3) අපෙම පාරවල්වල නියම දුමි පරීක්ෂණයක් නොකර දුවන වාහන කොතෙක්ද?
    4)දුමි නියාමයක් නැතුව දුවන කර්මාන්ත ශාලා.
    5) බුමිතෙල් ඩීස😮🎉ල් වලට මිශ්‍ර කර වාහන භාවිතා කිරීම 😂
    6) වාහන තද බදය.
    මෙවන් සමග කිසිම වගකීමකින් තොරව කැලෑ රක්ෂිත ගිනි තැබීම.

  • @lecky_Dinesh
    @lecky_Dinesh Месяц назад +8

    තමුසෙගේ script අපි ඉස්සර ස්කොලේ ලිය්ව රචනා වගේ, මාතෘකා නැති දේවල් මවලා, තියෙන දේවල් ඕනවට වඩා දාලා නේ ලියන්නේ අපි 😂

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад +4

      මාතෘකාවේ නැති දෙයක් මවලා නෑ. මේ විශ දුමක් තමයි.

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад +3

      මේ නිසා කොලබ අහස අදුරු වුනු එකත් බොරුවක් නෙවී.

    • @SathsaraSubhasinha
      @SathsaraSubhasinha Месяц назад +3

      ​@@Nodutu-Lokaya කොලබ විතරක් නෙවෙ මුලු රටෙම අහස කලු වෙලා තිබුනෙ

    • @lecky_Dinesh
      @lecky_Dinesh Месяц назад +1

      @@Nodutu-Lokaya ඖ හරි හරි ඇත්ත පිලිගන්නවා..creative කියලා කිව්වේ මං...

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад

      @@lecky_Dinesh 🥰

  • @darshaninadeeshani6595
    @darshaninadeeshani6595 Месяц назад +2

    2022 අවුරුද්දෙත් ලංකාව දුමෙන් කළු වුණා

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад

      ඔව්, විශේශයෙන්ම ඉන්දියාවේ වායු දූශනය සුලන් මගින් ලන්කාවට එනවා කාලෙක ඉදන්.

  • @nawatime_titha
    @nawatime_titha Месяц назад +2

    👍

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 Месяц назад

    ඉන්දියාවට බනින එකෙ අරුමයක් නැ හැබැයි 😂💔 good video හැබැයි ඉතින් කොටසකට අපිත් වැරදි 😇

  • @KusumIshwarage
    @KusumIshwarage Месяц назад +1

    ඔව් නෙ ඊයේ හවස කළු වර වුනා 😮😢

  • @ThanushaPradeep
    @ThanushaPradeep Месяц назад +1

    Ape Jesu jewa manai oya monwa awtha

  • @aravinm7039
    @aravinm7039 Месяц назад

    නොවැ,දෙසැ,ජන, මීදුම වැඩියි.

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад

      මේ කියන්නේ මීදුමක් ගැන නෙව්

  • @SadewSithmina-fi3ov
    @SadewSithmina-fi3ov Месяц назад +3

    අයියො

  • @SLAVATARSLAVATAR
    @SLAVATARSLAVATAR Месяц назад +1

    🤔

  • @renukw
    @renukw Месяц назад +2

    Okun apea ratata hemadama karanne kuhaka kam thamai.

  • @amithmadusanka5610
    @amithmadusanka5610 Месяц назад +2

    Pita ratawal wala ona kunugodak baragana lankawe palakayonta oka etaran prasnayak newe

  • @Darts-fr3sw
    @Darts-fr3sw Месяц назад +1

    World order agenda 2030 ta anuwa siduwana climate change modification me(kawuda karanne kiyala hoyala balnne).....
    Minissunge oluwa walata daanawa parisaraya winaasa karanne minissunma thama kiyla .namuth eke agenda eketa anuwa wene wenath aramunu athi deyak

  • @wesfynizam5280
    @wesfynizam5280 Месяц назад +1

    Eththa indiawe giya welawe dekke Nagara 6 kata giya hematenama wayu dushanaya uparimai... Penne ne ahasa layer ekak wage ekakin cover wela tyenne... Air pollution uparimai indiawe

  • @SudesCris
    @SudesCris Месяц назад +1

    ලංකාව යුරෝපයේ පිහිටා තිබුනත් කන්‍යාව වෙනඝ්

  • @SathsaraSubhasinha
    @SathsaraSubhasinha Месяц назад +2

    කොලබ පොෂ් එවුන් මැරිලා ගියාම 😅

  • @малинкидом
    @малинкидом Месяц назад +1

    අද උදේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ තෙවන ගේට්ටුව අතරින් මම දැක්කා කඳු කරය ඉහලින් ඔය දුම් තියෙනවා

  • @LalithaAmarasinghe-wt8kv
    @LalithaAmarasinghe-wt8kv Месяц назад +1

    Indiyawata baninwa ape eun wahanwalim yawana dumata kauda wgakiyane?

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke Месяц назад

      Issella ape rate dushanaya thama nawathwanna oni.. ape ratath indiyawata deweni ne

    • @kaveeshapeiris2237
      @kaveeshapeiris2237 Месяц назад

      ​​@@SharmaineJayatillekeindian ita wada sahenna wadiyi,habi oya kiyana kathawa hri,loku ratk ne ape ta wage

  • @Supun.
    @Supun. Месяц назад

    😥😭

  • @ChampaKothalawala
    @ChampaKothalawala Месяц назад +1

    Apata vipathakadi inna lagama hithawata gana hodata hoyala abutha chodana ella karanna.

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад +1

      මේ කියපු තොරතුරු 100%ක් නිවැරදියි. සුලන් ප්‍රවාහයන් විසින් ඉන්දියාවේ දූශිත වායූන් ලන්කාව දෙසට තල්ලුවෙන බව චන්ද්‍රිකා දත්ත වලින් පවා සනාත වෙලා ඉවරයි.

    • @kaveeshapeiris2237
      @kaveeshapeiris2237 Месяц назад

      Ekai okai sambdyk nane,🧐 indiawa kohmth wayu dushnya wadi ratk,ithin oka wenna puluwn,Anika ada iye ekk newe oya kalin indn wenwa,me dws wala wadi aththe hulan hinda

    • @InushaSenarath
      @InushaSenarath Месяц назад

      😅

  • @jsfernando3140
    @jsfernando3140 Месяц назад

    Ape rate wauwa paresaraya duushana ya kalata Indeyawen wa.nde ayakara gatha uthui.
    😅😅😅😅😅😅

  • @chrisschriss39
    @chrisschriss39 Месяц назад

    She lanka

  • @SathsaraSubhasinha
    @SathsaraSubhasinha Месяц назад +12

    අනුර ආපු පාර සොබදහම කැලබෙන්න ගත්තනෙ 😂

    • @bantyandbattyvlogs
      @bantyandbattyvlogs Месяц назад

      😂😂😂😂😂😂

    • @rekagamage6463
      @rekagamage6463 Месяц назад

      🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃🐄🐈🐕🐈🐕🐈🐕🐈

  • @PushpaKumari-r2x
    @PushpaKumari-r2x Месяц назад +1

    Ouuu hawasa una oya siidiya

  • @nimalperera4240
    @nimalperera4240 Месяц назад +1

    ඇයි මේ කාලේ මීදුම ඇතිවෙන්න බැරිද

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад

      මේ මීදුමක් නෙවී.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Месяц назад

    😢😢😢😢😢😢😢

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b Месяц назад +1

    Indiyawan awanna ona ne.apa gawal petta radi mahana gadaraka mulu dawasama radi Keli Gini tiyanawa....dawasama apata husma ganna be....kata kiwwat aka nawatinna ne

  • @darshanigallage5429
    @darshanigallage5429 Месяц назад

    Ape paththeth thiyenawa oya duma.😢

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k Месяц назад +3

    පෙන්නන්න ම බැරි රටක ඉන්දියාව

  • @sujeevakrishanthi-i2o
    @sujeevakrishanthi-i2o Месяц назад

    හුස්ම ගන්නට අපහසු වුණා

  • @EngeloSuneth
    @EngeloSuneth Месяц назад +2

    Mokada india wenma eka eka dewal wennae. 😢

  • @gamingwithteddy959
    @gamingwithteddy959 Месяц назад +1

    😪😪

  • @ceysing8817
    @ceysing8817 Месяц назад +1

    Kohamada Awwea. Packed karalada😅😅😅

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад +1

      සුලන් රටාවන් මගින්

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 Месяц назад

    Wahana ayn krl gal yugayata yan ehenam

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  Месяц назад

      වාහන අයින් කරන්නේ මොකටද, විදුලි මෝටර් රථ වගේ විසදුම් තිබියදී.

    • @kaveeshapeiris2237
      @kaveeshapeiris2237 Месяц назад

      වාහන කාර්යක්ෂම ඉන්ධන දහනය කරන්න ඕනි . ගල් යුගයට යාම ප්‍රාථමික අදහසක්

  • @SADISHANocommunity
    @SADISHANocommunity Месяц назад

    Anti Toxic gas mask akak Gannannai inne🛑🛑🌚🌚🤡🤡

  • @hansiweerasingha4551
    @hansiweerasingha4551 Месяц назад +3

    😡😡😡

  • @sameerasameera2370
    @sameerasameera2370 Месяц назад

    indiyawe inne gas ballo relak

  • @veronicaroberts5968
    @veronicaroberts5968 Месяц назад +1

    Sithl kalat ham rataketm a nwa yakoo 😂

  • @princerajitha5919
    @princerajitha5919 Месяц назад +2

    Budun ipaduna aaaadyaaathmika brahmanayangen pirunu rata lesa heliwen pawaaa awidina braaahmanayo hitiyath irila yana salli koleta andai aaa hethuwen iwak bawak nathun karana kaaarmika sanwardanaya gangaaanam nadiyama keleseema okkoma ape ratata directly balapaaam karanawaaaah obata sathutuida dan

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t Месяц назад

    😂😂😂😂😂

  • @Yomal200
    @Yomal200 Месяц назад

    😂