2025 ට හොදම එකක්? BYD SEAL අලුත්ම තාක්ෂණය, වේගය, සුඛෝපභෝගීතාවය සමග BYD Seal EV Full Review by MRJ

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 244

  • @cnetInc
    @cnetInc 18 дней назад +42

    සරල,නිහතමානීම, education qulification උපරිමෙන්ම තියෙන එකම වාහන review කරන කෙනා ඔයා අයියේ.ඉස්සර ඉදන්ම අයියා වාහන review කරන විදිය මාර qulity අයියේ.රැගිලි, බොරු වැඩ කෑලි නෑ, බයිලා නෑ.ඕනීම කෙනෙක්ට ගැලපෙන විදියට, ඔයාත් වාහනේට ආසාවෙන් වගේ explain කරන්නේ.හරිම සරලයි.අපි වාහනයක් බලනවා වගේ හැම එකම අතගාලා පෙන්නනවා.සුපිරි අයියේ ඔයා.❤❤❤❤

  • @dinushalakshan5695
    @dinushalakshan5695 18 дней назад +9

    MRJ අයියෙ ඔයාගෙ වාහන පිළිබඳ දැනුම නම් කියන්න වචන නෑ ඒ වගේම හරිම නිහතමානීව වචන හසුරෝනවා හරිම ලස්සනයි... වැඩි වැඩියෙන් දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියට😍💗

  • @traveltectours6561
    @traveltectours6561 18 дней назад +24

    චීන්නු අනාගතයේදී ලෝකයේම තාක්ෂණික රජු වෙනවා 🔥
    ඇත්තටම බැලුවොත් සාම්ප්‍රදායික ජපන් යුරෝපිය වාහන වල නැති උසස් තාක්ෂණික විසඳුම් සහ භාවිතයන් තියෙනවා 🎊
    ලංකාවේ Vega EVX එකත් මේ තාක්ෂණයට අනුගත වෙනවා නං වඩාත්ම සුදුසුයි ❤

  • @manojtennakoon5743
    @manojtennakoon5743 18 дней назад +30

    ඔයාගෙ videos super...puluwannam english sub දාන්න...වෙනරටක කෙනෙකුට උනත් වැදගත් වෙයි...❤️

    • @MRJInspire
      @MRJInspire  18 дней назад +4

      ❤️

    • @kavi929-c7o
      @kavi929-c7o 17 дней назад +1

      මැදපෙරදිගට එනවා එලියට ආපු ගමන් සැම වහනයක්ම

  • @jayanthaherath6569
    @jayanthaherath6569 18 дней назад +17

    ඔබට වත් test drive එකක් දුන්නනම් වටිනව....

  • @ishanthaalwis8612
    @ishanthaalwis8612 19 дней назад +25

    ඇත්තටම හොදට ඔයා video ඒක කරනවා English වලින් කරලා දාන්න අපිට වගෙම අනෙක් රටවල අයටත් වැදගත් වේයි. මොකද BYD ගැන India 🇮🇳 වල කරපු වල video වලට වඩා ඔයාගේ ඒක හුගක් වටින විදියට පැහැදිලි කරනවා ඒක නිසා කරන්න සාර්ථක වේයි.

    • @priyanthaindunil9225
      @priyanthaindunil9225 18 дней назад

      සුද්දන්ට පුක දෙන පකෝ පාඩුවෙ හිටපං .එතුමා සේවය කරන්නෙ මේ රටට.තෝ ඉංග්‍රීසි බැරිනම් ඕනේ එකකින් අහගනින් වෙන කෙනෙක්ගෙන්. මේ රටට හිත ඇති මිනිසුන්ව වෙනස් කරන්නෙ තොපි වගේ දේශද්‍රොහීන්.නෙදෙකින් තෝ.

  • @danushkabandaras634
    @danushkabandaras634 19 дней назад +31

    මිල තමයි ඉතින් ප්‍රශ්නෙ. සාමාන්‍ය මනුස්සයෙකුට ජීවිතේට මේ වගේ වාහනයක් ගන්න බෑ.

    • @rohansameera4374
      @rohansameera4374 12 дней назад +1

      Mila keeyada

    • @razeenrahim
      @razeenrahim 3 дня назад +1

      Everyone is a normal man, until a dream is seen and works for it. God Bless

  • @ShamikaAmayanthaSL
    @ShamikaAmayanthaSL 19 дней назад +32

    BYD is next level 🚀

  • @scienceisanart2811
    @scienceisanart2811 18 дней назад +7

    BYD seagull එක ගැනයි. BYD seal 6 plug in hybrid එක ගැනයි deatail video එකක් ඕනෙ

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 18 дней назад +2

    හොද හැකියාවක් තියෙන කෙනෙක් ඔයා.ශෝ නැ.සුපිරියි.❤❤❤

  • @Lashivlogssl
    @Lashivlogssl 18 дней назад +7

    Price එකත් කීව නම් වටිනව..

  • @himanshaweerasinghe9136
    @himanshaweerasinghe9136 18 дней назад +3

    Nice video ❤❤❤ great job

  • @migara_sen
    @migara_sen 17 дней назад

    Your videos are very informative and high quality. I’m a big fan of your work! One of my favorite car reviewers in Sri Lanka! Keep it up 🎉❤

  • @isuruthiwanka2595
    @isuruthiwanka2595 18 дней назад +10

    BYD is the king of EVs..
    My dream car

  • @jcranasinghe6129
    @jcranasinghe6129 18 дней назад +1

    Super video again, hope you will do a Atto3 video 👍👍👍

  • @imනුවනා
    @imනුවනා 16 дней назад +1

    Bossa, thumbnail eke නොදැවෙනි කියන එක නොදෙවෙනි කියලා වෙනස් කරන්න. Congratulations ❤ Happy New Year 🎊

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 16 дней назад

    Vehicle review නම් ඉතිං MRJ තමයි ❤

  • @darshana573
    @darshana573 19 дней назад +3

    BYD Denza D9 එකෙත් video ekak ඕනෙ ❤❤❤

  • @kaveeshaamalka2147
    @kaveeshaamalka2147 18 дней назад +3

    Baic beijing X55 එක ඊලගට please ❤❤

  • @dhaham-ig9kl
    @dhaham-ig9kl 2 дня назад

    How about the price plz .

  • @hansakasenevirathne6167
    @hansakasenevirathne6167 18 дней назад +11

    ඕක ඇතුලෙ තියෙන ලොකු led බෝඩ් එක ගැහුවෙ අපි😁

    • @MRJInspire
      @MRJInspire  18 дней назад +1

      Great. Eken video krnna lesi lighting nisa

  • @lightning3951
    @lightning3951 17 дней назад +2

    David peres eken vikunana baic Beijing x55 ii vehicle eke review ekak genna ko

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 13 дней назад +2

    Punchi yojanawak!!!!podi space ekakaka car park karana widiha (waddaganna nathuwa) trix tikqk review karanna puluwanda?thank you!!

  • @thusharaindika9928
    @thusharaindika9928 18 дней назад

    ❤❤❤❤
    Super presentation

  • @suddaisrael138
    @suddaisrael138 18 дней назад +1

    Byd එකේ මම කැමතිම වාහනේ තමයි seal එක ඒක ටිකක් ටෙස්ලා 3 පෙනුමට සමානයි

  • @shehansandesh1485
    @shehansandesh1485 19 дней назад +22

    මේ වාහන වල Durability එක කොහොමද Japan සහ Europe එවත් එක්ක බලද්දී?

    • @Ohmygod12-l4b
      @Ohmygod12-l4b 19 дней назад +16

      Nissan honda එකතු උනෙත් මේ ක තර්ජනයක් නිසා දැනට ලෝකේ හොදම බැට්ට්‍ර්‍ ය මේකෙ

    • @minukawickramasuriya5950
      @minukawickramasuriya5950 19 дней назад

      @@Ohmygod12-l4b safety waline range eka wadi battery thiyanawa safety eka wadi Meka. Kal pawathema wadi danna widihata Tesla battery eka eka aurudu 10ke giyathe 80% battery health eke thiya Ganna puluwane kiyala kiyanne. Habai byd Lage tharanne battery ekata damage eke unothe safety eka Tesla eke adui. Byd eka safe car ekata hodai Tesla battery eka range ekai Kal pawathemai thami hoda. Nissan ekata Honda ekatai enna tika kalayake yai. Mokada mula idalama enna epai oya kiuwata. Kiyanna ba ithin

    • @isuruthiwanka2595
      @isuruthiwanka2595 18 дней назад +2

      Durability is ok. They produce these according international standards. They do some crash testing.. safety features.. according international level..so dont worry to by..Buying a BYD is much more economically advantage to you pocket than other electric vehicles. Because Blade battery energy density much higher than Tesla pen torch batteries. It more reliable than using traditional gasoline vehicle..

    • @isuruthiwanka2595
      @isuruthiwanka2595 18 дней назад

      @@Ohmygod12-l4b agree..No one did not came with this type of innovative battery..yuh

    • @idsonix-3636
      @idsonix-3636 18 дней назад +3

      Durability එක කියල දෙයක්නම් EV වල බලාගන්න බැහැ මොකද මේවා හරිම sensitive ඒවගේම සියලුම පද්ධති computers හරහා පාලන වන නිසා සහ electrical පැත්ත ගොඩක් මේවගේ complex. මේවා ගන්නේ ගොඩක් Euro rank 6 එකේ emission standards වලංගු රටවලට. එයාල ඕකක් අවුරුද්දයි දෙකයි පවිච්චි කරලා අයින් කරලා වෙන වාහනේකට යනවා. ලංකාවේ ඉතින් ඒවගේ තත්වයක් නැහැනේ ගොඩක් අයට wagon r එක පවා අටවන් දුවන එකේ. Periodic & preventative maintenance උනත් agent හරහා තමා සිදුවිය යුත්තේ. මෙහෙ පාරවල් සහ traffic තත්ව අනුව ප්‍රශ්න එන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. Cost එක දරන්න පුළුවන් නම් ගත්තට අවුලක් නැ. Europe වාහන වල උනත් ලොකුවට durability කියල දෙයක් බලාගන්න ලැබෙන්නේ නැනේ. Durability අතින් තාමත් ඉස්සරහින්ම ඉන්නේ Japan තමා simplicity & easy to maintain.

  • @srishri6927
    @srishri6927 18 дней назад +1

    RHD Seal Dynamic OTP in Japan is 32k$ so can be sold including all taxes + VAT for 16 million.

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 18 дней назад

    Excellent Review

  • @yasith_w
    @yasith_w 18 дней назад +3

    MRJ Channel එක අපි බල්නනේ බ්‍රේක් ගහද්දි light පත්තු වෙනවා, සීට් එක උස්සන්න පුළුවන්, හෙඩ්ලයිට් පත්තු වෙනවා වගේ දේවල් බලන්න නෙවෙයි. Detail review එකක් බලන්න. පුළුවන් නම් කලින් වගේ detail videos කරන්න.

    • @MRJInspire
      @MRJInspire  18 дней назад +2

      Sealion 6 eka balnna. Eke details godak kiya dunna. Eka repeat kre ne. I mentioned this in video

  • @pushparangananayakkara8399
    @pushparangananayakkara8399 4 дня назад

    important is maintenance cost, parts availability and trained and skilled technician availability in sri lanka. Better looking car

  • @I.p.keppetipola
    @I.p.keppetipola 18 дней назад +1

    සුපිරි ❤👌

  • @udahageindrapala5060
    @udahageindrapala5060 15 дней назад +1

    ATTO 3 එක ගැනත්,දැනුවත් කිරීමක් කරන්න.අපි ඉක්මනින්ම එය බලාපොරොත්තුවෙනව

  • @federicorosa1023
    @federicorosa1023 17 дней назад +1

    Jac t9 eke review ekk one

  • @SarangaJayarathne
    @SarangaJayarathne 12 дней назад +3

    BYD is a cheap option in Europe for who cannot afford a Tesla and It's not last longer. That's why their market is higher than others like electronic items. Do a review of something called quality :)

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 7 дней назад

      Yeah..the duration of battery is the issue.and maintaining issues.

    • @buffalo194
      @buffalo194 4 дня назад +1

      Go do some research about BYD’s technology before commenting. Even Toyota have started using BYD’s BLADE battery system.

  • @niroshaalabdeen7367
    @niroshaalabdeen7367 11 дней назад +1

    The Most Innovative Chinese BYD E- Vehicles Wipe Out The Germany, Japanese, European Made Vehicles Global Dominance Without Any Mercy 😂....Well Done Chinese BYD & Keep It Up.....

  • @dhanukanethsara1
    @dhanukanethsara1 15 дней назад

    Suzuki swift eke aluth version ganath review gennako

  • @AthulaGunarathna-c1n
    @AthulaGunarathna-c1n 17 дней назад +1

    How much..

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 18 дней назад +2

    Later when BYD get established, they would outsource everything

    • @muazunais2378
      @muazunais2378 18 дней назад

      Wrong was an outsourced company they started by taking outsourcing orders but now created their own brands. Byd will continue to grow and also other Chinese brands will be successful

  • @89thiwanka
    @89thiwanka 17 дней назад

    Atto3 එකත් කරන්න අයියේ ❤

  • @ChandimaRathnayaka-p5t
    @ChandimaRathnayaka-p5t 18 дней назад +1

    Mr. Mrj Toyota raiz eja rewew ekak dannako

  • @piyathcolornote
    @piyathcolornote 18 дней назад +5

    Chinese EVs have the best battery in the EV market. Even Tesla cannot compete with Chinese battery technology.

    • @biker3846
      @biker3846 18 дней назад

      Yeah, cant compete cuz these evs are known for catching fire. Google it bro

  • @hazikhakeem5958
    @hazikhakeem5958 19 дней назад +1

    Please do a review about Mahindra EV's.

  • @PixelPulse-xr6ew
    @PixelPulse-xr6ew 2 дня назад +1

    byd u9 car eka sri lankawe thiyanawada ayye

  • @LahiruMunaweera-hi9fm
    @LahiruMunaweera-hi9fm 18 дней назад

    Honda fit shuttle vehicle eke review ekk oni ayya

  • @CHAMINDAWAKIRIGALA
    @CHAMINDAWAKIRIGALA 19 дней назад +4

    EV walatath tax charge karanawada petrol disel vehicle walata wage lokuwata🙂?

  • @Chaneru_Hansaka
    @Chaneru_Hansaka 18 дней назад +1

    MRJ❤

  • @Nadeepa34
    @Nadeepa34 13 дней назад

    BYD dolphone eketh review ekak onaa

  • @minukawickramasuriya5950
    @minukawickramasuriya5950 19 дней назад +1

    Model S palid ekaka video eke gennko wena rataka hari eke pls

  • @udithabandara4432
    @udithabandara4432 18 дней назад +6

    Chinese car gana thiyena bad image 1ka BYD wenas krnw

    • @traveltectours6561
      @traveltectours6561 18 дней назад

      අනිවා 🔥 ඉන්දියාව අහලකටවත් එන්නේ නෑ 😂

    • @muazunais2378
      @muazunais2378 18 дней назад +2

      Man china ekata travel karala thiyanawa chinese cars kiyanne wenama technology and superb aesthetics

  • @sasindu7843
    @sasindu7843 15 дней назад +3

    කොච්චර ලස්සන උනත් වැඩ තිබ්බත් ලෙඩ ගොඩක් manufacture Fault එමටයි

    • @Hearthewords
      @Hearthewords 4 дня назад

      Mnwd ??

    • @sasindu7843
      @sasindu7843 3 дня назад

      @Hearthewords දොරවල් වැහෙන්නෙ නෑ බීඩින් අවුල් battery fault

    • @Hearthewords
      @Hearthewords 3 дня назад

      @@sasindu7843 mnwged oya ehm dewal experience kre

  • @tharakazoysa2871
    @tharakazoysa2871 19 дней назад +1

    Nice video..

    • @MRJInspire
      @MRJInspire  19 дней назад

      Thanks bro

    • @BinulNenuka-i1l
      @BinulNenuka-i1l 19 дней назад +1

      ​@@MRJInspireWahana import karana eka gana video ekak karannako bro

  • @Chooseyourone345
    @Chooseyourone345 10 дней назад +1

    Price range means

  • @tphwijewardanabest2817
    @tphwijewardanabest2817 11 дней назад +1

    Price list please

  • @dakshithaadikari1450
    @dakshithaadikari1450 14 дней назад +1

    John keells office automation එකෙන් ගෙන්නන Toshiba e studio 2329A ෆොටෝ කොපි මැෂින් එකේ නෙට්වර්ක් කාඩ් එකනැතිව BYD වාහන වල after sale service එක කොහොම තියෙයිද😢.....ලොක්කෝ එක්කෙනෙක්වත් ෆෝන් answer නෑ...BYD බුදු සරණයි.ABANS අනිත් එක....😮

  • @virajkavinda9246
    @virajkavinda9246 17 дней назад

    Ibbanwala handiye needa aiye ube vidio patta ban aiye

  • @rdgamage
    @rdgamage 18 дней назад +2

    Atto 3?

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 16 дней назад

    Ape rate minissu paw ithin

  • @ravindulakshan9718
    @ravindulakshan9718 19 дней назад

    Price kohomada aiye

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 18 дней назад

    How much ?

  • @krishanthabandara1271
    @krishanthabandara1271 18 дней назад

    Nice car
    Man

  • @SanukaDias-m1z
    @SanukaDias-m1z 18 дней назад

    Price plz

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 18 дней назад

    How much and where is it available to buy?

    • @niroshaalabdeen7367
      @niroshaalabdeen7367 11 дней назад

      It Should Be Pre-Order......Display At The Ibbanwala Juction ( Union Place )

  • @PrashathFernando
    @PrashathFernando 18 дней назад

    Build your dreams

  • @m.geranda7054
    @m.geranda7054 19 дней назад +3

    අයියෙ මම ඔයාගෙ වීඩියෝ බලන්නෙ මුල ඉදන්ම .. මට ඔයාගෙන් උපදෙසක් ඕනි මං වාහනයක් ගන්න බලන් ඉන්නෙ chr එකක් වගේ කෝකකටත් කියල පෙවරවාරි වෙනකම් ඉන්නද? දැන්ම ගම්නද?

    • @MRJInspire
      @MRJInspire  19 дней назад +2

      Yes wait

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri 19 дней назад +3

      අඩුවෙන්නේ නැතිවෙයි අලුතෙන් එන ඒවත් තුන් ගුණයකින් ගණන්. ඒ නැතත් CHR එක underpowered සහ ගෙවන ගානට පාඩුයි. Driving pleasure එක ඕනිනම් Vezel එකක් වගේ ගන්න.

    • @dushyanthkandiah3943
      @dushyanthkandiah3943 19 дней назад

      @@sadunhaputhanthri sir transport ministry deputy chairman da?

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri 18 дней назад

      @@dushyanthkandiah3943 chairman වෙන්න ඕනි නැහැනේ රටක වර්තමාන ආර්ථික තත්වය උපකල්පනය කරන්න. අනෙක cif, tax, vat, import commissions, bank commissions, clearance charges හදල තියෙන්නේ මම නෙමෙනේ එක හදපු අයත් එක්ක බලාගන්න 😅

    • @gayanhettiarachchi-tv6vp
      @gayanhettiarachchi-tv6vp 18 дней назад +1

      ගන්න ගියපු වාහනේ ලක්ෂ 5-6 කින් වැඩි උනා මිස අඩු උනා කියල මේ වෙනකන් අහල තියේද නැනේ අවශ්‍යතාව තියේනම් අරන් පැදහන්

  • @sanduneranda4972
    @sanduneranda4972 19 дней назад +5

    Number 1 electric vehicle brand in the world BYD

    • @yadgayan
      @yadgayan 11 дней назад +1

      Not even close to Tesla Tech

  • @clashking5300
    @clashking5300 18 дней назад

    Price?

  • @MR-JKC
    @MR-JKC 19 дней назад +6

    කීයක් විතර වෙනවද

  • @uviduwitharana2757
    @uviduwitharana2757 17 дней назад

    When compare with other reviews this one almost looks like a advertisement.

  • @mohamedilliyas6557
    @mohamedilliyas6557 19 дней назад

    What's the price

  • @Dem_90
    @Dem_90 18 дней назад +1

    සමහර කමෙන්ට් දකිද්දී තමයි මතක් වෙන්නේ ලංකාවේ දූපතක් කියලා 😂

  • @AureusApps
    @AureusApps 18 дней назад

    Still prefer Tesla Model 3 over this considering efficiency and technologies used.

  • @MrSidath
    @MrSidath 18 дней назад

    Price akath akka dammanan neda Hoda.. Video aka complete naha..

  • @dlpqs2009
    @dlpqs2009 18 дней назад

    Prize ekath kiyapanko Malli yo..

  • @ExpectSathu
    @ExpectSathu 18 дней назад

    MG 4 X එකේ review ඕනි

  • @shammiofficial8807
    @shammiofficial8807 11 дней назад +1

    Videography nm tikk awul ne

  • @sharmroystan9928
    @sharmroystan9928 17 дней назад

    Tesla walata tharageta thiyana wahanayak patta wandiya oka. MEHE Uk wala interest free ganna puluwan anith wahana ekakwath denneth nehe. Tesla walata wada hodai byd eka

  • @WSMI-r9x
    @WSMI-r9x 19 дней назад +7

    Atto 3 eketh onee❤

  • @king12850
    @king12850 19 дней назад +4

    Price plzzzz ❤❤

  • @kelumsandeep7463
    @kelumsandeep7463 17 дней назад +1

    මම මෙ ජොලියට වගේ අහන්නෙ, සාමන්‍යෙන් ඔයින් එකක් කීයක් විතර වෙනවද? 🙄

  • @gamecounter1585
    @gamecounter1585 19 дней назад

    meka hoya hoya hitiye

  • @DilahanNissanka
    @DilahanNissanka 19 дней назад

    ❤️❤️❤️

  • @srishri6927
    @srishri6927 18 дней назад

    Tamil or English subtitle will be appreciated.

  • @idsonix-3636
    @idsonix-3636 18 дней назад

    EV වල ටයර් වගේම 12V Auxiliary battery එක ඉක්මනට මාරු කරන්න වෙනවා කියන්නේ ඇත්තක්ද? ECU සහ electrical components ප්‍රමාණය වැඩි නිසාද එහෙම වෙන්නේ?

    • @IshanSachira
      @IshanSachira 18 дней назад

      Oka man hithanne lankawe wage ratawala ena prasnayak, wena rata wala godak welawata tyre use karanne Micheline wage hoda brand neh. Ewage kalpewethma wedi. Lankawe use wenne nene wediya e wage quality tyre. Battery genanan danne ne 😊😊😊

    • @idsonix-3636
      @idsonix-3636 18 дней назад +2

      @@IshanSachira නැ. කොහොමත් Motors වලින් drive වෙන වාහන වල ටයර් ගෙවෙන ප්‍රමාණය වැඩි EV සහ Hybrids වල අත්දකින දෙයක් initial torque එක වැඩි නිසා ටයර් වලට පොළොවත් එක්ක ඝර්ෂණය සැදීමට අපහසුයි. TRC වලින් assist එකක් දුන්නත්. EV වල Battery එකේ බරත් වැටෙන නිසා ගෙවෙන ප්‍රමාණය අධිකයි. ඒ හෙතුව නිසාම නිෂ්පාදකවරු නිර්දේශ කරන්නේ XL Class එකේ Tyres. මේ ටයර් සාමානය ටයර් වලට වඩා මිලෙන් අධිකයි. ඕනෙම Brand එකකින් XL Class එකේ ටයර් ගන්න පුළුවන්. Auxiliary battery එකට එන්නේ කොහොමත් AGM Battery එකක්. EV වල electronics සහ computers වැඩි නිසා power off කරලා තිබ්බත් continuous power විදිහට ටිකක් ලොකු ධාරාවක් ගන්නවා. Hybrid වල නම් 300mA වගේ අගයක්. EV වල ඊට වඩා වැඩි වෙන්නඕනි.

    • @MRJInspire
      @MRJInspire  18 дней назад

      Good explanation

  • @pethumshyaminda8869
    @pethumshyaminda8869 18 дней назад

    Price eka mokadda

  • @Qwerty_47-n1f
    @Qwerty_47-n1f 15 дней назад

    Well, its features and appearance is more interesting but not sure about its durability on SL roads. Quality of suspensions, racks, bushings and joints will wear out quickly specially on Chinese vehicles. My biggest question is, how they appeared when in import restriction period. Specially Chinese and Korean personnel use vehicles. It seems those restrictions they put only for Japanese and European vehicles. Sh### paradise ever 😅

  • @Ohmygod12-l4b
    @Ohmygod12-l4b 19 дней назад

    China උනාට මරු ඒක ❤

  • @haaraala
    @haaraala 18 дней назад +1

    BYD seagull එක තාම මෙහෙට ගෙන්නන්නෙ නෑ නේද? අහල තියෙන විදියට seagull එක තමයි මිල අඩුම මොඩල් එක. ඒක ගෙන්නුවනම් ලොකු ඉල්ලුමක් තියෙයි නේද?

    • @visr_1518
      @visr_1518 15 дней назад

      $10,000-12,000 athara milak thiyana eka ne, oka mehe awath 10
      million pani

  • @cbcluchi9254
    @cbcluchi9254 16 дней назад +1

    U just cannot compare it to Japanese or EU vehicles for safety and performance. Even da rear seats are copied from Honda magic seats.

  • @Ranban-il4ie
    @Ranban-il4ie 5 дней назад

  • @pradeepduminda724
    @pradeepduminda724 19 дней назад

    Duppat alto ekak gatta miniyata owa ganna baaa ne

    • @mood8422
      @mood8422 18 дней назад +1

      Thama thamanta galapena car ekak gattama harine. Hamotama eka wage car ganna ba . A nisa thama eka eka widiye prices walata cars enne

  • @steel456
    @steel456 17 дней назад +1

    B.V.Dකියල 👙underwear🩲එකක් තියෙනව ඒගැන කතාකරන එකෙක් නෑනෙ🧐

  • @evo-infinite7171
    @evo-infinite7171 18 дней назад

    විඩීයෝ එක හොඳයි ඒත් හැමෝම හොයන්නෙ නැහැ නේද, ඔවා ගන්න නම් හොරකම් කරන්න වෙන්නේ. ලංකාවේ සාධාරණ ජීවත් වෙලා ඔවා ගන්න බැහැ.

  • @JW-fw3vp
    @JW-fw3vp 18 дней назад +1

    Stick with gasoline vehicles until the electric vehicles are fully stabilized. Electric vehicle sales have dropped globally in 2024 compared to 2023.

  • @dushyanthkandiah3943
    @dushyanthkandiah3943 19 дней назад

    price reveal krnna epa kiwwada?

    • @nirwansampath
      @nirwansampath 19 дней назад

      මිලියන් 35-36

    • @minukawickramasuriya5950
      @minukawickramasuriya5950 19 дней назад

      Cost near to model 3 long range

    • @ravibandara-l8q
      @ravibandara-l8q 18 дней назад

      කෝටි 3-4. උබල වගේ උන්ට දුක හිතෙයි කියල කියන්නේ නැත්තේ 🤣

  • @asankachathuranga6828
    @asankachathuranga6828 19 дней назад +1

    නිකන් වාහන බලන්න බැහැ නේද අපට ගන්න බැහැනෙ

  • @SamanthaDawaga
    @SamanthaDawaga 5 дней назад

    Price kiyanna na kapati lankawa minissu

  • @tharindudk
    @tharindudk 18 дней назад +1

    Stuff , presenting is nice but Find a good videographer. videography is distracting and very poor.

    • @MRJInspire
      @MRJInspire  18 дней назад

      Thank you for the feedback! I'll try to make some improvements in future videos.

  • @mavindukariyawasam7449
    @mavindukariyawasam7449 18 дней назад +1

    BYD කියන්නෙ luxury, comfortable වාහන නෙමෙයි, නමුත් තාක්ශනය සහ ආරක්ශාව අතින් උපරිමයෙන් තියෙනව, BYD හොදම වාහන 汉(han)唐(tang)සහ海豹(seal). hanසහtang එකාලෙ තිබුන Dynasty දෙකක්. මේ වාහන චීනය ඇතුලත ගන්නෙ දුප්පත් හෝ මද්යම පාන්තික මිනිස්සු. සැපපහසු වාහනයක් නම් Neo, LiXiang සලකන්න පුලුවන්, BYD වගේම ඉස්සරහට එන හොද වාහනයක් තමයි “Tank” (tank 300,tank400,tank700) off road vehicles

    • @visr_1518
      @visr_1518 15 дней назад

      BYD YANGWANG U8,U9,U7 DANZEN EWA ETHAKOTA

  • @worldofnissanka9222
    @worldofnissanka9222 18 дней назад +2

    මෙතෙක් කාලයක් ලංකාවේ දැකපු චයිනීස් වාහන බලාගෙන ඉද්දි දිරන්නේ .. හැබැයි මේ වාහනේ කොහොමද දන්නේ නෑ.. මිල මිනිස්සු බහුතරයකට මේ කාර් එක මිල දරාගන්න බැහැ

    • @wickramagesarath3363
      @wickramagesarath3363 18 дней назад

      It’s very true

    • @thelankanatriz
      @thelankanatriz 18 дней назад

      BYD ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔරොත්තු දීම අතිනුත් ඉතාම ඉහල නිසා කියලයි කියන්නේ. යුරෝපේ ටැක්ස් ගහලත් ඉල්ලුම අඩු වෙලා නෑ.

  • @PremiumCakes
    @PremiumCakes 19 дней назад

    😃👍🏽