Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමියට බොහෝමත්ම පින් මෙම අත්දැකිරීම බෙදා ගත්තට.මගේ අත්දැකීමත් මෙයට බොහෝ දුරට සමානයි. නමුත් මෙය මා නිවැරදි නිවන් මගෙහි යාමක්ද කියා නිගමනය කරගත නොහැකිව තිබුණි. නමුත් එම අවස්ථාව නිසා මගේ මනස උසස් මට්ටමකට ගෙන ගිය බව සහ එතනින් එහාට ලෝකය ගැන සියල්ල දැනෙන විදිය ඔය විදියට වෙනස් උනා.ඉතාම සැහල්ලු බවක් හිතට දැනුණු බැවින් එය යම්තාක් දුරකින් නිවැරදි ඇතැයි සිතුවෙමි. මෙය ඇසීමෙන් මට සතුටක් ඇති විය. වහ වහාම නිවන් පූරණය පිණිස හේතු වාසනා වේවා.!!!නිවනම වේවා.!!!තෙරුවන් සරණයි.!!!
ඒ කතාව අහලා අපිටත් චිත්ත ප්රසාදයක් නැගුනා ඔබට පින්. වහ වහා නිවන් පුරණය වෙත්වා,,සාදු සාදු සාදු
ඔබතුමියගෙ කතාව ගොඩක් වැදගත් බොහොම පින්
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏🙏 නිවනම වෙත්වා🎉🎉🎉
අනේ ඔබ වහන්සේ නිසා ,මම ධර්මය අවබෝධ කොට ,විදින මානසික සුවය මෙතරම් යැයි කීමට වචන නැත ..මෙකල සැරියුත් ඔබ වහන්සේමය..කාමයෝ බහු සාධාරණ යි යන්න අවබෝධ වීම තුලින් ම පුදුමාකාර සැනසීමක් ඇති උනා ස්වාමිනි ...අනේක විධ පින් ....
මමත් අද හිතුවා උන්වහන්සෙ අපිට මුන නොගැසුනානම් අපි තාමත් අදුරේ නේද කියල.උන් වහන්සේ මේ කරන සේවයට උන් වහන්සේට වහා වහා නිවන් සුව අත් වේවා
🌼🙏🌼🙏🌼🙏🌼
❤❤❤🙏🙏🙏sadu sadu saadu
🙏🏻🙏🏻🙏🏻
🙏
🌼🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Onawada ban me orpa dupa kiyawana un kadakappal karayoda
🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබතුමියට බොහෝමත්ම පින් මෙම අත්දැකිරීම බෙදා ගත්තට.මගේ අත්දැකීමත් මෙයට බොහෝ දුරට සමානයි. නමුත් මෙය මා නිවැරදි නිවන් මගෙහි යාමක්ද කියා නිගමනය කරගත නොහැකිව තිබුණි. නමුත් එම අවස්ථාව නිසා මගේ මනස උසස් මට්ටමකට ගෙන ගිය බව සහ එතනින් එහාට ලෝකය ගැන සියල්ල දැනෙන විදිය ඔය විදියට වෙනස් උනා.ඉතාම සැහල්ලු බවක් හිතට දැනුණු බැවින් එය යම්තාක් දුරකින් නිවැරදි ඇතැයි සිතුවෙමි. මෙය ඇසීමෙන් මට සතුටක් ඇති විය. වහ වහාම නිවන් පූරණය පිණිස හේතු වාසනා වේවා.!!!
නිවනම වේවා.!!!
තෙරුවන් සරණයි.!!!