Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්වාමීන් වහන්ස මේ පැහැදිලි කිරීම නම් විශිෂ්ඨ යි
නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක් මෙමට නම් නැත .සාදු.සාදූ..සාදූ...🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏🌼
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🙏🏻
කාට පැටලිලා ද නොසොයා තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නේ නම් හොඳයි ස්වාමින් වහන්ස.
අභය හාමුදුරුවෝ තමයි අපිට ත්‍රිපිටක පරිශීලනය පුරුදු කලේ.ඒ ගැන විවාදයක් නෑ. නමුත් මෙහි චන්දන මහතාගේ දේශනා ගැන වැරදි කරුණු ගණනාවක් අඩංගු බව පෙනේ. නිසි කරුණු සොයා බැලීමකින් තොරව සකස් කරපු presentation එකක් බවයි මගේ හැඟීම. තෙරුවන් සරණයි.
🌻🌻🌻🙏🙏🙏🙏කොට්ඨිත සූත්‍රය :තථාගතයන්වහන්සේට ද ඇස ඇත, **රූප පෙනේ***, නැත්තේ ඡන්ද රාගය පමණි 🌟
අභය හාමුදුරුවරුන්ට ද පංච උපාදානස්කන්ධය පැටලී ඇත්තේ?.
වහරක ලොකු හාමුදුරුවන් ගෙන් ඉගෙන දහම ගත් අභය ස්වාමින් වහන්සේගේ වැඩසටහනක මෙවැනි අපහාසාත්මක මාතෘකාවක් පළවීම අතිශය තත්ත්වයේන් පහල බව ඔබ වහන්සේ ගෙන් බලාපොරොත්තු විය නොහැක.
මෙිකට වෙන දාන්න හොද මාතෘකාව මොකක්ද මහත්මිය...ඉහලද පහලද කියල බලන්න ඔබතුමියට පරචිත්ත විජානන නෑ නේද?මෙික කරපු චෙිතනාව තව පිරිසක් මුදවා ගැනිිම නමිිි පහලද ඉහලද? තෙරුවන් සරනයි
අනිවාර්යයෙන්ම. තමන් ව මහා පරිමාණයෙන් මෙහෙය වන්නේ, ක්‍රියාත්මක කරවන්නේ තමන්ගේ ම මාන්නය හා ද්වේෂය බව තමාට ම නොතේරෙන තමන්ගේ මතවාදය සනාථ කිරීම වෙනුවෙන් ශක්තිය යොදවමින් හැසිරෙන ගුරුවරුන් සරණ යන්නන්ට ප්‍රඥාව පහළ වේවා!
@@user-jz5ge9bd4n සම්මතය ට අනුව උසස් පහත් ද බැලීමට තරම් මනසක් තියෙනව. අභය ස්වාමින් වහන්සේගේ දහම අසා තේරුම් ගත් මට උන්වහන්සේ කෙරෙහි ලොකු ගරුත්වයක් තිබෙනවා. හැබැයි අනුන්ගේ දේ ගැන කියන්න ගොස් උන්වහන්සේ අපකීර්තියට පත් කිරීමට කටයුතු කරන අය සොයන්න. ස්වාමීන් වහන්ස
අන්දන මහතා😅
ස්වාමීන් වහන්ස මේ පැහැදිලි කිරීම නම් විශිෂ්ඨ යි
නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක් මෙමට නම් නැත .සාදු.සාදූ..සාදූ...🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏🌼
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🙏🏻
කාට පැටලිලා ද නොසොයා තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නේ නම් හොඳයි ස්වාමින් වහන්ස.
අභය හාමුදුරුවෝ තමයි අපිට ත්‍රිපිටක පරිශීලනය පුරුදු කලේ.ඒ ගැන විවාදයක් නෑ. නමුත් මෙහි චන්දන මහතාගේ දේශනා ගැන වැරදි කරුණු ගණනාවක් අඩංගු බව පෙනේ. නිසි කරුණු සොයා බැලීමකින් තොරව සකස් කරපු presentation එකක් බවයි මගේ හැඟීම. තෙරුවන් සරණයි.
🌻🌻🌻🙏🙏🙏🙏
කොට්ඨිත සූත්‍රය :
තථාගතයන්වහන්සේට ද ඇස ඇත, **රූප පෙනේ***, නැත්තේ ඡන්ද රාගය පමණි 🌟