Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුදු මහත්තයගෙ කොටස් හැමදාම දෙපාරක් බලන මම❤️😐
Math 😌🥰
🥲Mth
Math❤❤❤
Math❤
Math 😂
සීසර් වසන්න ලකී මුදලාලි විදියට ❤ ඒ මොනා උනත් ගාමිණි අයින් කරන්න එපා.එච්චරයි 😾
ගාමිණී නම් කතාවෙන් අයින් කරන්න එපා..🥺❤️
එයාව අයින් කරන එකක් නැ. ගාමිනීට ලේ දෙන්න ඕන වෙලා තාත්ත කියල ඔප්පු වෙන්න වෙච්ච වැඩක් ඕක අනිවාර්යයෙන්
@fashiongirl0404 එහෙනම් හොඳයි..😇
වසන්තයි කොස්තයි තමයි කතාවේ මරුම ජෝඩුව 😂😂❤❤❤
මට පේන විදිහට ඒ ලව් ස්ටෝරි දෙකටම ඉස්සරහට එන හතුර මාදවී වගේ😁
ඔව්
සිහින ❤ආලියා කොටස් වැඩි කරන්නකෝ
වගීෂ & පාරමී lovely couple 🥰 ඒ දෙන්නගෙ කොටස් තව වැඩි උනානම් මරු ❤️🫶
Mona වැඩි unat warsha ennema හොම්බ dik karan මිනිහා marichcha gani වගේ hamatissema
මෙ පලතුරු පුෂොපේගෙ බෙල්ල අනිත් පැත්ත හරවන්න එකෙක් නැනේ.😂😂😂😂මට විතරද පේන්න පේන්න බැරි😅😅😅
ගයාන් අයියට සෙට් වෙන්නෙම මේවගේ චරිතමයි😊
ලකී මුදලාලිත් ඉස්සරහට පාරමීට ඇණයක් වෙයි වගේ🙂
එයාගෙ දුව ❤❤
ලකී මුදලාලි පෙන්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් හද පිරි මෙව්ව එක ❤
සීසර් වසන්තව මතක් උනේ මට විතරද 😮
😂😂
මරු කෙනා ලකී මුදලාලිට ඉන්නේ මොනව වුනත් ඉදිරිය ලස්සනට තියේවී
මගෙ ආසම කතාව 🥺❤අනේ ඉක්මනට වගීෂ පාරමී එකතු කරන්නකෝ 🥺❤
මොනා උනත් පාරමියි වගීශවයි වෙන් කරන්න එපා❤
මම හිතුව ලකීගේ චරිතයට ගයාන් ඉදිවී කියලා මේ වගේ චරිතවලට ගැලපෙනම කෙනා
අනේ ආලියා දුවේ ඔය වගේ ඇදුම් අදින්නකො හැමදාම ලස්සනයි ❤
අනිවාර්යයෙන් ගාමිණී inna ona දිගටම
එකෙන්ම
පාරමීගෙයි වගීශගෙයි කොටස් ඕන 🥺😒
පුෂ්පයා පෙන්නනකොට හේනක අලි එලවන සද්දයක් එනවා 😂😂
😂😂😂
ow 😂
වසන්තගේ කටහඬ ඇහුවේ අදනෙ😂😂❤
Eekane😂
Ow yakoo😂😅
වසන්තගේ කටහඩ ඇහුවේ අදනේ අනේ...😂😂
ඒ කියන්නේ වසන්තට හරියට කතා කරන්න බෑ නේද 😂😂😂
උදාරයි...උදාරයි ....❤😂😂
@@SriyaAbesinha-q9w puluwan kalin epi ekaka katha karanawa homdata
අඩෙි ඔවිනි බං😜😜
අනේ ගාමිණී😢 මේ පුශ්පේ , මාදවී මහා වාත එපාවෙනවා 😡
පාරමී වගීෂ scenes ටිකක් දාන්න 😒
මට හිතෙන්නෙ ගාමිනිගේ දුව පාරමී❤
Matath ehema hithenava
වගීශ වෙයි නේද.. දැන් ගාමිනීව හොස්පිට්ල් එක්කන් ගිහින් ලේ දෙන්න වෙයි. අනිවාර්යයෙන් එතනදි වගීශ ලේ දෙද්දි තාත්ත කියල ඔප්පු වෙයි
@ ehema wennath puluwan… parami wennath puluwan.. me sathiye thamai balaganna wenne☺️
Gamini ta hitiya puthek
ලකියා , පාරමිව පරිස්සම් කරන්න බාර දීලා තියෙන්නේ පුශ්පෙටද කොහෙද ? 😂
අහ් සුදු මහතයෝ..❤ ගාමිණී කතාවේ දිගටම තියන්න අයින් කරන්න එපා..😢 ලකී මුදලාලි කෙනෙක් ඇවිත් තවත් ඇනයක්..😢 එපා කරන්න එපා කතාව.😢😢
ගාමිනීව අයින් කරලා බෑනේ එයා ඉන්නම ඕනී
අම්මෝ ලකියා වැල්ලේ මුදලි ගයාන් නෙ 🤣🤣
සුදු මාහත්තයාගේ🎉හිනාව හරි සොයි අනේ 😍
ගාමිණී uncle කතාවේ ඉස්සරහටත් ඕනි
හෙට කොටසෙ හොඳ ටිකක් තියනව. වගීශ මාදවී කියපු බොරුවත් දැන ගනී වගේ
ow
ගාමිනීට ලේ දෙන්න වෙලා වගීෂගෙ ලේ මැච් වෙයිද දන්නෙ නෑ. පොඩි කාලෙ කියවපු නවල් එකක් තිබුනා.. 😂
මටත් නිකමට වගෙ හිතුන එහෙම සීන් එකක් 😅
Mtath kalin idnm kthwe okh hithuna🤭
Matath eka thamai hithune 😁
eyi ara lankawe giyapu godak indian tv serieswala ananthawath thibbane 😅😅😅🤭
Mta hithenne wagee Lakee mudalalige kiyla
Gayan aiya best
ලකී මුදලාලිට අරන් තියන කෙනා නම් නියමෙට match වෙනව. වගීශගෙ තාත්තා ලකීද දන්නෑ
අනේ ගාමිනිවනම් කතාවෙන් අයින් කරන්න එපා😢වගීෂ පාරමි ඉක්මනට යාලු වුනොත් කතාව ගොඩාක් ලස්සන වෙයි මීටත් වැඩිය❤❤
එපා එතකොට ගතියක් නෑ
හම්මට සීසර් වසන්ත 😂❤️
ගාමිණි කතාවෙන් අයින් කරන්න එපා අනේ 😢
අනෙ ගාමිනිව නැති කරන්න එපා 😭😭
අම්මෝ....ලොකු අයියා (ගයාන් අයියා) මේ කතාවේ චරිතයකට ඉන්නවා කියන්නේ....ඉතින් කතා දෙකක් නෑ මුලු කතාවටම එළිය වැටුනා❤❤❤❤❤❤❤මම කැමතිම නලුවා...❤❤❤❤❤❤❤❤
දැන්නෙ නාට්‍ය පටන් ගන්නෙ කොහොමද ගැම්ම සීසර් වසන්ත අයියගෙ 💪
ලකී මුදලාලිට ගැළපෙනම නළුවෙක් අරගෙන.
ගාමිනී වැටුනු වෙලාවෙ නම් දුක හිතුනා 😢
හැමෝම බල බලා හිටියේ ලකී මුදලාලි කියන්නේ කවු කියලා ඔන්න ඒකත් හරි 😂😂😂😂
Wageesha & Parami ❤🥺Gamini ❤🥺
❤️❤️❤️❤️
මං හිතුවා ලකි මුදලාලි ගේ චරිතෙට පෙන්නදි ගයාන් වෙන්න ඇති කියලා❤❤❤
සිහින, ආලියා ❤❤❤
වගීෂ පාරමී කෝ අනේ 😒
අනේ ගාමිණීව කතාවෙන් අයින් කරන්න එපා😢😩🥺🥺🥺🥺
ලකී මුදලාලිටත් ඇහිබැමට ලාවට අත යනවා දැක්කද??
බලපං කෝ දාබරේ කොත්තා කෙමෙස්ට්‍රිය😅
Ane gamini 🥺❤️🩹Paramee ❤️🩹 Wageesha kots onii vdipura
ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට මෙච්චර love sick ඇයි? පුදුම couple mania එකක් නෙ තියෙන්නෙ. Drama එක බලන්න මෙතන. ආදරේ කරන්න තමන්ට කෙනෙක් හොයා ගන්න. නැත්නම් මේ නළුවන්ගෙ මහන්සිය අපරාදෙ
අදත් ඉන්නවා සුදු මහත්තයා 😊😊😊
මම නම් ආසම අධ්යක්ෂ ට රගපාන එක්කෙනාට
ජෙනට් ඇන්තනි❤
ලකී මුදලාලිත් පාරමිට ලව් කරන්න ගත්තාම තමයි පුෂ්පෙට තරු පේන්නේ😅
😅😅😅
na ea eyage duwa😊
මං හිතුවා ලකී මුදලාලි ලකී ඩයස් මහත්තයා කියලා.😢
Gayan niyamai e character ekata. Eyata dana Background music ekath patta❤
අඩෝ..වසන්ත අයියා 😊😊❤❤❤
වසන්ත නම් මරු 😂😂
KDAT සීසර් වසන්ත මතක් වුනේ කාටද 😅 දැන් ලකී මුදලාලි එයාට ඒ චරිතෙ හොඳට සෙට් වෙනවා
මොකද අනේ වසන්තගෙ කඩහඩට කරලා තියෙන්නේ ඒක නම් අවුල් කලින් එක හොඳයි 😅❤
කියලා වැඩක් නැ. හොදට කතා කලානේ
Hmmm
වසන්ත මරු 😂❤
ආලියා ❤සිහිනවගිෂ ❤පාරමී
Wagisha ❤parami sence wadi pura denna appa
ලකී මුදලාලි වගීෂගේ තාත්තා වෙයි මන් හිතන්නෙ පෙනුම ටිකක් එක වගේ
අනේ හෙට කොටසේ මොනවා වෙයිද.. මාධවී කියපු බොරු ටික අහුවෙයි නේද..
eketh mokharivela nathiveyi 😅😅
අලුත් කට්ටිය ආවට කමක් නෑ...ගාමිණි අය්න් කරන්න් එපා
Wageesha parami kotas wadiyen oni thawa sudu mahaththaya inna ewai😊❤
විර.වර්න.මුදලාලි.ලකි.
ගාමිණීගෙ දුවද පාරමී🤔
Na laki mudalalige duwa
Sihinage kotas wdipura denn❤😌
ඒ උනාට ලකී මුදලාලිට ගැලපෙන්නේ බිමල් ජයකොඩි😊
අම්මෝ ලකී මුදලාලි මෙයාද වගීෂගෙ තාත්ත වෙන්න බැහැ නේද 😁😁😁😁
වසන්ත ඔයා😹
ගාමිනිට.මොනවා හරි වෙියිද.😢
Wageesha❤💞parami
වසන්ත මරු 👍😁 ඒත් මන් බැලුව මෙච්චර දවසක් වසන්ත ගොලුවෙක් වගේ බුම්මගෙන හිටියෙ ඇයි කියල
වසන්ත හොඳට කතාකරා කලින්
ඊයේ පෙන්නද්දිම හිතුනා ලකීට ඇත්තේ මෙයා තමා කියලා
ඊයේ දකිද්දී හිතුනා වසන්ත තමයි ලකී මුදලාලි කියලා😂
😂
වසන්ත 😂😂❤❤❤
ලකි මුදලාලි කතාවට ගෙනත් ගාමිනි කතාවෙන් අයින් කරොත් නම් කතාව බලන්නැ ..ගාමිණි කතාවට ඔනි..
ඔන්න දැන්ම කිවා අපි ගමීණි මෙි කතාව ඉවර වෙිනකන් ඉන්න ඔනි එචිචරායි එහේම නෝවුනෝත් අය මෙි චැනල් එකේ කතා බලාන්නේ නෑ ජිවිතේට 😢😢😢😢😢 වසාන්තගේ කටහාඩට මෝකද වෙිලා තියේන්නේ 😂😂😂😂😂😂😂
Ade laki mudalali ge puthada danne na wagisha mata mara dewal hithenne appa❤😊
ගාමිණී ලකී මුදලාලි ගැන හෙව්වට.. කලින් කීවේ මනුස්සයෙක් ගැන හිරේ යන්න හේතු උන අන්න ඒ කෙනා පාරමීගේ තාත්තද දන්නේ නෑ.. ඉස්සර පාරමීගේ තාත්තා ඒම කෙනෙක් කියලා කලින් දවසක කියනවනේ
ගාමිණීව නම් කතාවෙන් අයින් කරන්න එපා. ඔය පලතුරු පුෂ්පයාගෙ ඔලුව පලන්න එකෙක් නැද්ද. ❤
නෑ දැන් ගාමිනීව හොස්පිට්ල් ගෙනිහින් ලේ දෙන්න වෙයි. ලේ දෙද්දි වගීශ පුතා කියල ඔප්පු වෙයු
වසන්ත හෙන ආතල් දෙන්නෙ ඉදල ඉදලා 😂😂
දෙයියනේ සුදු මහත්තය ඔයා නම් පිස්සුවක් 🥺🥰
අම්මෝ ඒ ඔලුවට වැදුණු යකඩ පාර.....😢😢අපිටත් ඒකට රිදුනා..😢😢😢
ලකී ගෙ දුව පාරමි වෙන්න ඇති.... එක්කෝ වගීශ.... පුතා.... කොහොම ටත් ලමා නිවාසයේ අය බොහොම බය වෙලා file එළියට නොදී ඉන්නේ, ලකී ගෙ තර්ජනය ක් නිසා වෙන්න පුළුවන්. ලමා නිවාස පාලිකාව හරිම බයෙන් නේ ඉන්නේ....
හෙට කොටස 😢 ගාමිණී පව්
Parmitai wagishati adare aya like akak danna ❤❤❤❤❤
පලතුරු පුෂ්පයා නම් පේන්න බෑ.උට ගහන්න එකෙක් නෑනේ😡 😒😒
සිහින ❤️ ආලියා බලන්නම එන මම..😫💗
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
ගාමීනිටනම් මුකුත් වෙන්න එපා😢😢❤
ගාමිණී පව්😢
ලකී ආව වගේ නෙවෙයි මේ ගනන් කාරයොත් කතාව ඉවරයි බලන්න පුලුවන් වේවිද 😢😢😢අනේ මන්ද ඉතින් අප්‍රිය කලා වගේ ගාමිණි මහත්තය නම් අයින් කරන්න එපා
Gayan patta charithe
Gamini is most valuable character in this drama.pl keep him
wasanthai kosthai nam ammo ammo😂😂😂
Gayan is the most suitable character for this he is so talented
❤
Yes❤
සුදු මහත්තයගෙ කොටස් හැමදාම දෙපාරක් බලන මම❤️😐
Math 😌🥰
🥲Mth
Math❤❤❤
Math❤
Math 😂
සීසර් වසන්න ලකී මුදලාලි විදියට ❤ ඒ මොනා උනත් ගාමිණි අයින් කරන්න එපා.එච්චරයි 😾
ගාමිණී නම් කතාවෙන් අයින් කරන්න එපා..🥺❤️
එයාව අයින් කරන එකක් නැ. ගාමිනීට ලේ දෙන්න ඕන වෙලා තාත්ත කියල ඔප්පු වෙන්න වෙච්ච වැඩක් ඕක අනිවාර්යයෙන්
@fashiongirl0404 එහෙනම් හොඳයි..😇
වසන්තයි කොස්තයි තමයි කතාවේ මරුම ජෝඩුව 😂😂❤❤❤
මට පේන විදිහට ඒ ලව් ස්ටෝරි දෙකටම ඉස්සරහට එන හතුර මාදවී වගේ😁
ඔව්
සිහින ❤ආලියා කොටස් වැඩි කරන්නකෝ
වගීෂ & පාරමී lovely couple 🥰 ඒ දෙන්නගෙ කොටස් තව වැඩි උනානම් මරු ❤️🫶
Mona වැඩි unat warsha ennema හොම්බ dik karan මිනිහා marichcha gani වගේ hamatissema
මෙ පලතුරු පුෂොපේගෙ බෙල්ල අනිත් පැත්ත හරවන්න එකෙක් නැනේ.😂😂😂😂මට විතරද පේන්න පේන්න බැරි😅😅😅
ගයාන් අයියට සෙට් වෙන්නෙම මේවගේ චරිතමයි😊
ලකී මුදලාලිත් ඉස්සරහට පාරමීට ඇණයක් වෙයි වගේ🙂
එයාගෙ දුව ❤❤
ලකී මුදලාලි පෙන්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් හද පිරි මෙව්ව එක ❤
සීසර් වසන්තව මතක් උනේ මට විතරද 😮
😂😂
මරු කෙනා ලකී මුදලාලිට ඉන්නේ මොනව වුනත් ඉදිරිය ලස්සනට තියේවී
මගෙ ආසම කතාව 🥺❤
අනේ ඉක්මනට වගීෂ පාරමී එකතු කරන්නකෝ 🥺❤
මොනා උනත් පාරමියි වගීශවයි වෙන් කරන්න එපා❤
මම හිතුව ලකීගේ චරිතයට ගයාන් ඉදිවී කියලා මේ වගේ චරිතවලට ගැලපෙනම කෙනා
අනේ ආලියා දුවේ ඔය වගේ ඇදුම් අදින්නකො හැමදාම ලස්සනයි ❤
අනිවාර්යයෙන් ගාමිණී inna ona දිගටම
එකෙන්ම
පාරමීගෙයි වගීශගෙයි කොටස් ඕන 🥺😒
පුෂ්පයා පෙන්නනකොට හේනක අලි එලවන සද්දයක් එනවා 😂😂
😂😂😂
ow 😂
😂😂😂
වසන්තගේ කටහඬ ඇහුවේ අදනෙ😂😂❤
Eekane😂
Ow yakoo😂😅
වසන්තගේ කටහඩ ඇහුවේ අදනේ අනේ...😂😂
ඒ කියන්නේ වසන්තට හරියට කතා කරන්න බෑ නේද 😂😂😂
උදාරයි...උදාරයි ....❤😂😂
@@SriyaAbesinha-q9w puluwan kalin epi ekaka katha karanawa homdata
😂😂😂
අඩෙි ඔවිනි බං😜😜
අනේ ගාමිණී😢 මේ පුශ්පේ , මාදවී මහා වාත එපාවෙනවා 😡
පාරමී වගීෂ scenes ටිකක් දාන්න 😒
මට හිතෙන්නෙ ගාමිනිගේ දුව පාරමී❤
ඔව්
Matath ehema hithenava
වගීශ වෙයි නේද.. දැන් ගාමිනීව හොස්පිට්ල් එක්කන් ගිහින් ලේ දෙන්න වෙයි. අනිවාර්යයෙන් එතනදි වගීශ ලේ දෙද්දි තාත්ත කියල ඔප්පු වෙයි
@ ehema wennath puluwan… parami wennath puluwan.. me sathiye thamai balaganna wenne☺️
Gamini ta hitiya puthek
ලකියා , පාරමිව පරිස්සම් කරන්න බාර දීලා තියෙන්නේ පුශ්පෙටද කොහෙද ? 😂
අහ් සුදු මහතයෝ..❤
ගාමිණී කතාවේ දිගටම තියන්න අයින් කරන්න එපා..😢
ලකී මුදලාලි කෙනෙක් ඇවිත් තවත් ඇනයක්..😢 එපා කරන්න එපා කතාව.😢😢
ගාමිනීව අයින් කරලා බෑනේ එයා ඉන්නම ඕනී
අම්මෝ ලකියා වැල්ලේ මුදලි ගයාන් නෙ 🤣🤣
සුදු මාහත්තයාගේ🎉හිනාව හරි සොයි අනේ 😍
ගාමිණී uncle කතාවේ ඉස්සරහටත් ඕනි
හෙට කොටසෙ හොඳ ටිකක් තියනව. වගීශ මාදවී කියපු බොරුවත් දැන ගනී වගේ
ow
ගාමිනීට ලේ දෙන්න වෙලා වගීෂගෙ ලේ මැච් වෙයිද දන්නෙ නෑ. පොඩි කාලෙ කියවපු නවල් එකක් තිබුනා.. 😂
මටත් නිකමට වගෙ හිතුන එහෙම සීන් එකක් 😅
Mtath kalin idnm kthwe okh hithuna🤭
Matath eka thamai hithune 😁
eyi ara lankawe giyapu godak indian tv serieswala ananthawath thibbane 😅😅😅🤭
Mta hithenne wagee Lakee mudalalige kiyla
Gayan aiya best
ලකී මුදලාලිට අරන් තියන කෙනා නම් නියමෙට match වෙනව. වගීශගෙ තාත්තා ලකීද දන්නෑ
අනේ ගාමිනිවනම් කතාවෙන් අයින් කරන්න එපා😢වගීෂ පාරමි ඉක්මනට යාලු වුනොත් කතාව ගොඩාක් ලස්සන වෙයි මීටත් වැඩිය❤❤
එපා එතකොට ගතියක් නෑ
හම්මට සීසර් වසන්ත 😂❤️
ගාමිණි කතාවෙන් අයින් කරන්න එපා අනේ 😢
අනෙ ගාමිනිව නැති කරන්න එපා 😭😭
අම්මෝ....ලොකු අයියා (ගයාන් අයියා) මේ කතාවේ චරිතයකට ඉන්නවා කියන්නේ....ඉතින් කතා දෙකක් නෑ මුලු කතාවටම එළිය වැටුනා❤❤❤❤❤❤❤
මම කැමතිම නලුවා...❤❤❤❤❤❤❤❤
දැන්නෙ නාට්‍ය පටන් ගන්නෙ කොහොමද ගැම්ම සීසර් වසන්ත අයියගෙ 💪
ලකී මුදලාලිට ගැළපෙනම නළුවෙක් අරගෙන.
ගාමිනී වැටුනු වෙලාවෙ නම් දුක හිතුනා 😢
හැමෝම බල බලා හිටියේ ලකී මුදලාලි කියන්නේ කවු කියලා ඔන්න ඒකත් හරි 😂😂😂😂
Wageesha & Parami ❤🥺
Gamini ❤🥺
❤️❤️❤️❤️
මං හිතුවා ලකි මුදලාලි ගේ චරිතෙට පෙන්නදි ගයාන් වෙන්න ඇති කියලා❤❤❤
සිහින, ආලියා ❤❤❤
වගීෂ පාරමී කෝ අනේ 😒
අනේ ගාමිණීව කතාවෙන් අයින් කරන්න එපා😢😩🥺🥺🥺🥺
ලකී මුදලාලිටත් ඇහිබැමට ලාවට අත යනවා දැක්කද??
බලපං කෝ දාබරේ කොත්තා කෙමෙස්ට්‍රිය😅
Ane gamini 🥺❤️🩹
Paramee ❤️🩹 Wageesha kots onii vdipura
ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට මෙච්චර love sick ඇයි? පුදුම couple mania එකක් නෙ තියෙන්නෙ. Drama එක බලන්න මෙතන. ආදරේ කරන්න තමන්ට කෙනෙක් හොයා ගන්න. නැත්නම් මේ නළුවන්ගෙ මහන්සිය අපරාදෙ
අදත් ඉන්නවා සුදු මහත්තයා 😊😊😊
මම නම් ආසම අධ්යක්ෂ ට රගපාන එක්කෙනාට
ජෙනට් ඇන්තනි❤
ලකී මුදලාලිත් පාරමිට ලව් කරන්න ගත්තාම තමයි පුෂ්පෙට තරු පේන්නේ😅
😅😅😅
na ea eyage duwa😊
මං හිතුවා ලකී මුදලාලි ලකී ඩයස් මහත්තයා කියලා.😢
Gayan niyamai e character ekata. Eyata dana Background music ekath patta❤
අඩෝ..වසන්ත අයියා 😊😊❤❤❤
වසන්ත නම් මරු 😂😂
KDAT සීසර් වසන්ත මතක් වුනේ කාටද 😅 දැන් ලකී මුදලාලි එයාට ඒ චරිතෙ හොඳට සෙට් වෙනවා
මොකද අනේ වසන්තගෙ කඩහඩට කරලා තියෙන්නේ ඒක නම් අවුල් කලින් එක හොඳයි 😅❤
කියලා වැඩක් නැ. හොදට කතා කලානේ
Hmmm
වසන්ත මරු 😂❤
ආලියා ❤සිහින
වගිෂ ❤පාරමී