Patta dukak widinne me minissu.lesiyen malu kewata api channel eke video baladdi thamai therenne me minissu widina duka.thank you විශ්ව ටියුබය apita mewa pennala denawata.devi pihita lebewa me hema dheewarayektama
Maha sayure gaburu diye...gewana jeewithe... toru moru pokirisso Ape delata lanwenawa.... Ranin mala mage Abeniyage Gelata Ne.... Abudaruwo ma dewiyo Rakeewa....Enathuru ma ude..... (Dewara geetha)
අවංක ගුණයහපත් මිනිස්සු. සියළුම ධීවර මහතුන්ගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බොහොම ස්තූතියි සහෝදරයා! ❤️
ස්තුතියි
@@wishwatiyubaya ං එල්ල
@@wishwatiyubaya 7
Rajasaba and @@wishwatiyubaya
@@indunilshantha6918 b
ඔවුන් නිහතමානී වැදගත් ...ධෛර්ය සම්පන්න මිනිසුන් ...තමන් දන්නා තාක්ෂණ සරලව ඉතා පැහැදිලි ව අපට කියා දෙනවට බොහොම ස්තූතියි .....
Dakapu hama video ekakama hitiye niyama minissu..patta awanka nihathamaniwa katha kara kisima loku kamak nh deewarayonge🖤
කොච්චර දුක් වින්දත් සුන්දර මුහුනු දුක මුල් කරගන මුහුන බෙරි කරගන කතා කරන්නෙ නෙහ මද සිනහව කතාවට මුසු වෙලා ධීවරයාගේ මා දකින වටිනාම ගුනාන්ගයක් මේක මම ගොවියෙක් ධීවරයාට ආදරෙයි බුදු සරනයි
හදවතින්ම ස්තුතියි 💖🙏
දමිත් අයියා උබට පීං.. ජිවිතේට දැකලා නැති දේවල් පෙන්වනවට.. ඔයවගේ දෙවල් විඩියෝ එකකින් බැලුවොත් තමා. මේ කොල්ලත් නිහතමානි විදියට හැම දෙම කියලා දෙනවා.. පටිට දුකක් විදිනවා.. තෙරුවන් සරණයි..දෙවිපිහිටයි... දීර්ඝායූ..නුබලාට.
හදවතින්ම ස්තුතියි 💖
ලමයින් ගැන සහ බිරිඳ ගැන හදවතින්ම කතා කරා ලමයින්ගේ ඉගෙනුම ගැන කතාබහ කරා හොද පියෙක් ලමයින්ගේ ඉගෙනුම මත ඔබ දිනුම් සොහොදරයා ඔබ සැමට සුභ ගමන් මම මිලාන්සිට
ස්තුතියි
මචෝ.....ඇත්තටම මිනිසුන් ගොඩක් දුක්විදලා කරන රස්සාවක් ගැන ලොකු දෙයක් කියලා දුන්නා . අපි ධීවර රැකියාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. බොහෝම ස්තුතීයී 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි මචං......😍
මුහුදු ගමනක වීඩියෝ එකක් බලන්න ආසයි..මේවා දැක්කම ගොඩක් ආස හිතෙනවා....මුහුදෙ ඉඳන් ගොඩක් දුර හිටියට කවදා හරි මේවා ලඟට බලන්න ඒ ගැන හොයන්න මාර ආසයි..පින් ඔයාට
හදවතින්ම ස්තුතියි 😇
මේ වීඩියෝ බලන්න👇
ruclips.net/video/wzR9nWZycKM/видео.html
ruclips.net/video/KKEJ0SAGVYQ/видео.html
ruclips.net/video/INKa5tHLa2g/видео.html
ඇත්තටම දුක් බරයි, මෙ රැකියාවෙ නියැලෙන හැමොටම බුදු සරනයි, මාත් ආසයි මෙ වගෙ ගමනක් යන්න
නොදන්න දෙයක් ගැන ගැඹුරු විස්තරයකින් දැනුවත් කලාට බොහෝම ස්තුතියි.මෙවැනි දැනුවත් කිරීම් කරලීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය තව තවත් ලැබේවා.සුභ පැතුම්.
ස්තුතියි
සියලු දීවරසන්ගමයටම දේව ආශීර්වාද ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා දෙවි පිහිටයි . ඒ මන්ද ඔවුන් නිසා තමයි අපේ අපේ ජීව්ත ර්‍රැකෙන්නෙ.
ස්තුතියි
හරිම හොද අවංක අදරණිය නිහතමානී මිනිස්සු ❤
ඔබලාට සැමදා නියත ජය ✌
හදවතින්ම ස්තුතියි 💛
බුදු සරණින් හැමදාමත් හරියන්න ඔන අපේ දිවර සහොදරයොන්ට,ඒ වගෙම හැමදෙනාම ආරක්ශාවෙන්න ඔන ❤
හදවතින්ම ස්තුතියි 💖
maaluwek wagema husma hirawela duk widala marenna kiyala prarthana karanawa
සියලූම ධීවර ජනතාවට බුදු සරණයි...❤සියලු දෙවියන්ගෙ පිහිටයි ඔබ සියලුම දෙනාට 💐❤️ හරිම ලස්සනට වැඩසටහන කරනවා...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා...😊😊
හදවතින්ම ස්තුතියි 💖
ගොඩක් පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ඔබට ස්තුතිය
කන,බත් පතට රස කරල කන්න මාලු කෑල්ලක් දෙන ආදරනීය දීවර සොයොරනේ මාස,දෙක තුනක් පුරා ඉමක් කොනක් නොපෙනෙන මහ සයුර,සමග,ජීවිතයත් මරනයත් අතර සටන් කර ගෙවන ජීවිතේ ඇති බයන්කාර,කම මේ වීඩියෝ එකෙන් දැන ගත්තා ඔබ සැමට කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවේවා යෝද බල යෝද ශක්තිය ලැබේවා මා අදහන ආගම අනුව ඔබ සැමට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
පට්ටම kattak kanne ධීවර ජනතාව ඔයාලා okkatama සියලු දෙනාට සියලු දෙවියන් fe asirwadaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තම කියනව හැබැයි මොනා උනත්....❤❤මුහුදු ජීවිතේ හරි සුන්දරයි කියලා පිටින් ඉදන් බලන මිනිස්සු කිව්වට,හරිම දුක් බර ජීවිතයක් ඒ මනුස්සයො ගෙවන්නෙ...
ඒක සහතික ඈත්ත.....😍
බොහෝ දුක් විඳල මහන්සිවෙලා උනන්දුවෙලා රැකියාව කරගෙන සකසුරුවම්ව ඉතුරු කරල බෝට්ටුවක් ගත්ත රැකියාවල් දහයකට වඩා ලබා දී පවුල් ගනණාවක් ජීවත් කරනව, රටට ඩොලර් උපද්දවනව ආහාර රසවත්ව පෝෂ්යදායිව ගන්න සහය වෙනව සන්තෝෂයි, ඔබට බොහොම ස්තූතියි, ජයවේවා!!! මේ අවුරුද්දේම මෙවැනිම තවත් බෝට්ටු ලබාගැනීමට වාසනාව උදාවේවායි සුභ ප්‍රාර්ථනා කරමි.
හදවතින්ම ස්තුතියි 😇
ඔබ තුමන් ලා ට බුදුසරණයි ජිවිතේ ගොඩ යන්න කියලා පරතනා කරනවා දැල් පිරෙන්න මාළු ලැබේවා බුදුසරණයි 🙏
ස්තුතියි 😍
බොහොම ස්තුතියි ඔබට මේවගේ වටිනා විඩියෝ එකක් ගෙනාවට. හැමදේම පැහැදිලි කරා මේ ධෛර්ය සම්පන්න මිනිස්සු.🙏🙏🙏
ස්තුතියි
සියලුම විස්තර සහිත ධීවර ජිවිතය පිලිබද ඉතාම වටින වීඩියෝවක් සුපිරි...👌👍
ස්තුතියි 😍
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි සියලූම දෙනාට 🙏
ස්තුතියි
තාක්ශනය තවත් මොවුන්ට දුන්නානම් නියම රැකියාවක් ❤❤❤
අනිවාර්යයෙන්ම
හොඳ විස්තරයක් සහිතව මෙම වීඩියෝ එක ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි..
මෙතෙක් කල් Trawler බෝට්ටු ගැන නොදැන සිටි කරුණු රැසකින් දැනගත්තා.👍👍👍👍
ස්තුතියි
මේ වගේ දේවල් මේ මිනිස්සුන්ගේ සැබෑ කටුක දුක්කිත ජීවිතය සමාජ ගත කරන ඔබට බෙහෙවින්ම ස්තුතියි මගේ මිත්‍රයා...
ස්තුතියි
වටිනාම වීඩියෝ එකක්..මේක බලනකම් දැනන් හිටියෙ නෑ මෙහෙම කතාවක්
ස්තුතියි 😍
67
පවු දෙයියනේ කිසිම කරදරයක් වෙන්න එපා අපේ දිවරයන්ට ❤️💪❤️
හදවතින්ම ස්තුතියි 💖
හැමදාමත් සුභ රැකියාවක් වේවා ධීවර සොයුරෝ හැමෝටම ...❤❤❤
ස්තුතියි
නිහතමානී සරල සුන්දර මහත්වරු 🥺🤍. දන්න දේ සරලව සුමටව කියලා දෙනවා. අපි රස කර කන මාළු අරන් එන්න ඔයාලා විදින දුකක්/වේදනාවක තරම.පව් අපේ මිනිස්සු 🥺 අපි හැමෝටම හොද පාලකයෝ ඉන්න හොද රටක් ඉක්මනින්ම ලැබේවා! හැමෝටම සතුටින් ඉන්න ලැබෙන ♥️
හදවතින්ම ස්තුතියි
Ammo🥰🥰🥰🥰 kiyala wadak na මුහුදු ජීවිතය ❤️❤️❤️🙏🙏🙏
හරිම වැදගත් විඩියෝ එකක්. බලද්දි බයත් හිතෙනවා. මූදු යන ඔබ සියලුදෙනාටම ජේසු පිහිටයි. පරිස්සමින් ඔක්කොමල්ලා 💗
ස්තුතියි 😍
මගේ මහත්තයගෙ රැකියාවත් මුහුදු රැකියාව.පව් හරිම දුකයි එයාලගෙ ජීවිතේ .සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි .
හදවතින්ම ස්තුතියි 💖
Malu kallak peretha kamata kavata divarayage duka 😢😢😢marama dukak vidinne❤❤❤❤❤❤❤ ආදරෙයි oyalata
හදවතින්ම ස්තුතියි 💖
Excellent and very educative program. Thank you very much.
welcome 👍
Godak Dannethi dewal denagaththa...... Thanks........... Jayawewa..
පව් අහින්සක මිනිස්සු....🙏🙏🙏
යතාර්ථය
මුහුදු රස්සාවෙ යන ජීවිතේ සුන්දර නෑ 🥺මාස දෙකක් දෙකහ මාරක් ගෙදර අය එක්ක කතා නොකර දුක් විදගෙන ඉන්න තියෙන්නෙ 😢මුහුදු රස්සාවෙ යන හැමෝම ආරක්ශා වේවා බුදුසරණයි දෙවිපිහිටයි ❤
අනිවාර්යයෙන්ම 😍
🛥️🛥️🛥️ ඔයාලා නැත්නම් මිනිස්සුන්ට කටට රහට මාළු කෑල්ලක් කන්න ලැබෙන්නෙ නෑ. ජීවිතේම ලොකු අවදානමක් අරගෙන කරන කැපකිරීම මුලු රටම වෙනුවෙන්. රටේ ආර්ථිකයට ලොකු හයියක් අපේ ධීවර සහෝදරයන්ගෙන් ලැබෙනවා. ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම සහෝදරයින්ට ජේසු පහිටයි, තෙරුවන් සරණයි...!!!
ස්තුතියි
ගොඩක් දේවල් ඉගෙනගත්ත.
මෙච්චර අමාරු රස්සවක් කියලා අද තමයි දැන්ගත්තේ.ඔබලාට දෙවිපිහිටයි.
ස්තුතියි
hands off to u people.great work .god bless
thanks 😍
budusaranai oyala siyalu denatama hari asai balanakota
හදවතින්ම ස්තුතියි 💖
සුපිරිම අත්දැකීමක් .. ඔයා නම් මරු Bro.....ආදරෙයි ඔයා ට...❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya❤
අපේ රටේ පුදුම හොද මිනිස්සු ඉන්නෙ අපිව කොටවන්නේ මේ දේශපාලුවෝමයි 👍👍👍
කතාව නම් ඇත්ත ........
❤️ ජේසු පිහිටයි මුහුදු රස්සාවේ යන ධීවරයින් සෑම දෙනාටම ✌️👍
ස්තුතියි
මාස ගනනක් තමන්ගේ පවුල් යාලු මිත්‍රයන්ගෙ ඈත් වෙලා ජීවිතය ගැට ගහ ගන්න මිනිස්සුන්ටත් අපහාස කරන අය දැක්කම පුදුම කලකිරීමක් එන්නේ
ඒ වගේද සල්ලි හම්බෙනකොට....මොන පවුල්,යාළු වොද....😎
ඒ නැති උනේ මගේ බාප්පා ස්කීපර් සම්පත් 😔 හිතන තරම් ලේසි රස්සාවක් නෙමෙයි මුහුදු රස්සාව 🌊
ඔව්.....හදවතින්ම ස්තුතියි 💖
බොන සමන් මාමා💖 වැඩ්ඩෙක් තමා අදරේයි බෝක්කා
ස්තුතියි හදවතින්ම 😍
thank you for showing this, hard life, but most appreciated, my grandparents came from Negambo
Nice to hear that.....
බුදුසරණයි පරිස්සමෙන් අයියලා.හැමෝටම ☺️🥰💖
ස්තුතියි
මුහුදු යන සියලුම දෙනාට දෙවි පිහිටයි.!!!🙏❤
හදවතින්ම ස්තුතියි 😍
❤❤❤❤❤Obage...wistharaya...
Harima Wedagath Soura...
Nethnam Owa Kawada
Dakinnada...
Thank you wery Much...
හදවතින්ම ස්තුතියි 💖
Oyalata jesu pihitai
ස්තුතියි 💛
Deewara sahodarayo siyaluma denata theruwan saranai
හදවතින්ම ස්තුතියි 💛
මගේ ගම මීගමුව මීගමු සහ සියලුම දීවරයෝ අපේ සම්පත් ඉතින් ඔවුන්ට සියලුමදෙවිදේවතවෝ ආරක්සා කරත්වා කියා මාපතනවා මාත් හොද දීවරයෙකුගෙ දුවක් ඉතින් සියලු දෙනාටමමගේ හද ප්‍රනාමය ✝✝✝✝✝✝✝👏💫🌹💫💫💫💫💫❤❤♥⭐⭐⭐⭐⭐
හදවතින්ම ස්තුතියි 💛
රටට නය නැති මිනිස්සු... බුද්ධ ධම්ම සංඝ යන තිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා... තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා.... .....""""""" මම මුහුදු යද්දී ඒපා හඩන්න. මට දිරිය දෙන්න සිනාසලන්න.. මේ මහා සාගරේ රැලි නැගෙන මාරැතේ මම ඔරුව පදිමි මසුන් සොයන්න...... ආදරේයි ආදරේයි ආදරේයි....
හදවතින්ම ස්තුතියි ......
වීඩියෝ එකනම් ෆට්ට
හදවතින්ම ස්තුතියි 💖
බුදු.සරනයි.....ජේස.පිහිටයි...සියලු.දෙනාටම..
ස්තුතියි 😍
Budusaranai
❤❤❤❤❤Puduma..Thaksanayak....Balannako....Piliwela...
Pawa unath....Harima
Piliwelai....
Wedi wediyen ..Lebewa....
Siyalu Deviyo Rekadewa...
හදවතින්ම ස්තුතියි 💖
මාරම වටින වීඩියෝ එකක්.. 🙏
ස්තුතියි 😍
අවංක හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ බොසා උබල සෙට් එක පට්ටම අවංක සෙට් එකක්.. උබලට හරියන්න ඕනී සිතූ පැතූ විදියටම.. පොඩි මිනිහට කෙලෙලා ජීවත් වෙන කාලක්ණ්නි දේශපාලකයින්ට වඩා උබලා දහඩිය මහන්සියෙන් කරන රස්සාවට ඒවගේම සියලුම පිරිසට තෙරුවන් සරණයි. ජයම වෙන්න ඕනා ඔයාලට
හදවතින්ම ස්තුතියි
ඇත්තටම ❤️❤️❤️❤️❤️🙏
ස්තුතියි 💖
වීඩියෝ එකනම් සුපිරී❤
ස්තුතියි 💖
බුදුසරණයි!!!!!
ඔයලා සියලු දේනාවම දේව අම්මා ආරසාකර දේනවා ජේසු පිහිටයි🎉
ස්තුතියි 😇
Thanks 😮
Welcome 💖
දන්න මිනිස්සු දන්නෝ මුහුදු යන මිනිස්සු පව්ල ගොඩ දාන්න කන කට්ට. ආදරෙයි හදවතින්ම ධීවරයින් ට ❤️🚩
ස්තුතියි
මගේ මහත්තයාත් කරන්නේ ඔක තමයි කවදාවත් වරදින්න එපා ඔය රැකියාවකරන කිසිම කෙනෙක්ට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔව්....අනිවාර්යයෙන්ම ....👍
👍
Oyage mahaththayath maaluwek wagema husma hirawela duk widala marenna kiyala prarthana karanawa
දුක් විදින විදිහට කොචිචර හේවුවත් මදි බුදුසරණයි දිවරයො හැමොටම.
ස්තුතියි 😍
බුදු සරනයි .
ස්තුතියි 💖
නියම විඩියෝ එකක් 🙏🙏🙏
ස්තුතියි ....
God bless to all fishermen
Thanks 💖
Budu saranai oyala hemotama
හදවතින්ම ස්තුතියි 💖
ස්තූතියි ඉතිං
රටට ණය නැති මිනිස්සු ❤️
අනිවාර්යයෙන්ම
Jaya ha satuta Laba
Deviyange Asierwadaya labewa
හදවතින්ම ස්තුතියි 💖
Mage sundara game ahisaka minissu.rakadewa deviyane Yana Yana hama tip ekama jaya wewa.jp
ස්තුතියි ....
ජේසු පිහිටයි....💓💓
Win marine 1 aran yanne saman mama.ape companiye lokka thamai. Well done 👏✔👍👌
සමන් අයියා වැඩ්ඩෙක්........
සුන්දර මිනිස්සු ...❤️❤️
ස්තුතියි 💛
Aththatama hoda progrem ekak.nodanna wedagat deyak igenagatta...diwara mahatwarunge duka, wedanawa, mahansiya, awadanama ,buddimat bawa,nirbitakama,editarakama, addekim samaga musu u parinata bawa,kepawima,gena godak dewal ekka bottuwa genat mana denumak labagatta.rate jiwanaliyen loku mehewarak karana dekotasak tmai gowiyai,diwarayai.oba siyalu denata niduk nirogi yahapatwa jiwita sathutin gewanna oba adahana dewiyange saha agame pihita niraturuwama lebewa.budu saranai..........👍👍👍👍👍👍👍
හදවතින්ම ස්තුතියි
Wow wonderful lovely smarte powerfully enjoeble strongly believe absolutely world's best your all good life.with 🎣 fishing game
thanks 💛
Hard working honest people.
yes its true .......thanks
Godak lassana widihata eyala kathakaranawa eth eyala godak duk widinawa neda Pau me minisssu....dukai eyaka gena...oya hodin wede karagena yanna thanks
ස්තුතියි
සමන් අපේ යාලූවා අපී අවුරුදු ගානක් එකට රස්සා කරා හොද කෙනෙක් සතුටුයි අපි මීට අවුරුදු 28 කලින්
ස්තුතියි
Nodanna deval godak igenagatta 💞🙏
ස්තුතියි
Patta dukak widinne me minissu.lesiyen malu kewata api channel eke video baladdi thamai therenne me minissu widina duka.thank you විශ්ව ටියුබය apita mewa pennala denawata.devi pihita lebewa me hema dheewarayektama
හදවතින්ම ස්තුතියි 💖
අවංක දුක් විදින මිනිස්සු 💙
ස්තුතියි
Manusayo adayama hoyanewa mejob eka marama bayanakai oyalawa deviyanthmai araksakaranne oyalta jiwathwanne yanne oyalta jp
හදවතින්ම ස්තුතියි 💛
Budusaranai සහෝදරයා
හදවතින්ම ස්තුතියි 💖
Great 💪😎
thanks
Jesu pihitai siyalu devi rakawaranaya labewa siyalu denatama
හදවතින්ම ස්තුතියි 😇
Respect Real Heroes 🙏 🙏 🙏
thanks
මාර ජිවිත කතාවක් දුකත් හිතුනා
ජයවේවා ❤අපිත් දැන් මාලිමාව බලාගෙන තමයි යන්නෙ 🤗
නිවැරදි දිශාවට යමු.....
Maha sayure gaburu diye...gewana jeewithe... toru moru pokirisso Ape delata lanwenawa.... Ranin mala mage Abeniyage Gelata Ne.... Abudaruwo ma dewiyo Rakeewa....Enathuru ma ude..... (Dewara geetha)
ස්තුතියි ........💛
සියලුම දෙනා ආරක්ෂා කරදෙත්වා..බුදුසරණයි
ස්තුතියි
Budu saranai hemaotama❤❤❤❤🙏🙏🙏
හදවතින්ම ස්තුතියි ....😍
Budusaranai !! Jesu Pihitai !!
හදවතින්ම 💛