Life of a Trawler boat |Vol 01 |ධීවරයකුගේ අවුරුදු 35 ක අත්දැකීම් සමගින් |

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 231

  • @pradeepwijeratne8742
    @pradeepwijeratne8742 3 года назад +14

    වටිනා වැඩ සටහනක් රට මැද ඉන්න අපිව මෙවැනි වැඩසටහනකින් දැනුවත් කරාට බොහොම ස්තුති සහෝදරයා ඔබට. ජයවේවා !

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      බොහොම ස්තූතියි
      ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව.
      දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්ඩ..❤️

    • @shanabc7249
      @shanabc7249 2 года назад

      @@SAILORTOLD ඔබතුමා හොදට වැඩසටහන කරනව සංගීත හඩ නියමයි ❤❤❤

  • @32diren22
    @32diren22 3 года назад +13

    හොද video එකක් ඉවර වෙනකම් බැලුවා ජයවේවා දිගටම මේ video ගෙන්න 🙄 ජේසුපිහිටයි බුදුසරණයි

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +2

      ඔයාටත් ජේසුපිහිටයි බුදුසරණයි

  • @krishantv5586
    @krishantv5586 2 года назад +2

    මුල් වීඩියෝ එකේ ඉඳන් අන්තිම වේනකම් බැලුවා නියමයි 👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      බොහොම ස්තූතියි
      ✌️❤️👍

  • @SAILOR_Yathrikaya
    @SAILOR_Yathrikaya 3 года назад +24

    Its a valuable program ayya, මගෙත් ලොකු ආශාවක් තියෙන ගමනක් 🔥for short time

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +2

      බොහොම ස්තූතියි comment කරාට...
      ❤️👍

    • @chamikarathnayake8185
      @chamikarathnayake8185 3 года назад +3

      Amoo silor yatikaya 😁🤟🤟🤟

    • @dileepanuwan6737
      @dileepanuwan6737 3 года назад +1

      sailor aiya komla😍👌

    • @himanshadilshan2699
      @himanshadilshan2699 3 года назад +1

      සේලර් අයියා ❤️❤️❤️

    • @slvideo4082
      @slvideo4082 3 года назад +1

      අඩ්ඩේ අයියන්ඩි

  • @ajithperera255
    @ajithperera255 3 года назад +4

    ඉතාම වැදගත් වටිනා වීඩියෝ එකක්. සහෝදර ධීවර ජනතාව ගැන දැන ගැනීමට ලැබුණ. බුදු සරණයි ඔබට.

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      බොහොම ස්තූතියි
      බුදුසරණයි

  • @bandaranayake441
    @bandaranayake441 3 года назад +3

    අනේ පව්...හැමෝම පරිස්සමට..හැමෝටම බුදු සරණයි.....ජේසු පිහිටයි...පරිස්සමට

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @ravidubandara3783
    @ravidubandara3783 2 года назад +3

    දැන් බහු දින යාත්‍රා වල දැන් තත්වෙ ගැන දැන් හරි දුකයි.

  • @withsenu2400
    @withsenu2400 3 года назад +3

    ඔයා නම් අයියා සුපිරි වැඩක් කරන්නෙ රට මැද ඉන්න අපිට ඔවා ජිවිතයට මැරෙනකම් බලන්න වෙන්නෙ නැ
    👌👌👌👌🙏🙏🙏❤️❤️❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව.
      දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්ඩ.
      බොහොම ස්තූතියි .

  • @naukalabels
    @naukalabels 3 года назад +8

    නැවක job සහ එවට එන්න ඕන සුදුසුකම් ගැන video එකක් කරන්නකෝ😊❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +4

      හොඳයි ඉදිරියෙදි බලන්නම්....
      බොහොම ස්තූතියි

  • @sura7694
    @sura7694 3 года назад +2

    දැන ගන්න ආසාවෙන් හිටිය ගොඩක් දේවල් දැනගතා...👍

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      👍❤️
      බොහොම ස්තූතියි

  • @Charitha870620
    @Charitha870620 2 года назад +1

    Aiye wedasatahana supiri. Apita owa dakinda labenda salaswana ekath watinawa. aththatama mata me minissu gena puduma gaurawayak thiyenne. kenek kiyanda puluwan paw kara rassawak kiyala. namuth thamange jeewithe ugasata thiyala eyala karana rekiyawa saha genena malu aswenna, bada daru ammage indala mahalla dakwa rate hamoma kanawa.
    man illanne siyalu denawa araksa karala denda apada karadara walin walakwala denda kiyala.
    hamota theruwan saranai

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад +1

      බොහොම ස්තූතියි 👍❤️

  • @yael7165
    @yael7165 3 года назад +1

    Punchi kaale idan thibuna asawak mewage wisthara danaganna eka. Thank you.

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @virajmaduranga2028
    @virajmaduranga2028 3 года назад +2

    මාත් මේ වගේ අය එක්ක කතා කරලා තියෙනවා දික්ඕවිට වරායේ රිසර්ච් එකක් කරද්දී , හරිම හොද මිනිස්සු

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ඔව් ඇත්තටම
      බොහොම ස්තූතියි

  • @skeventdubai4400
    @skeventdubai4400 2 года назад +1

    සුපිරි ඔයගෙ වැඩ සටහන

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      බොහොම ස්තූතියි
      👍❤️✌️

  • @sandunilakmal4889
    @sandunilakmal4889 3 года назад +1

    ඔබේ වැඩසටහන් හොඳයි...
    මේ මගේ අත්දැකීම.... අපි මාලදිවයිනේ දී ගියපු බෝට්ටුව එක පාරටම මුහුදු මැද නතර උනා .. රෑ 7 විතර ඇති.. බෝට්ටුවෙ එංජිම කූල් කරන පොම්පයක් වැඩ නැති උනා කියල තමයි කිව්වෙ.. . පැය 2/3 ක් විතර එංජිම් කාමරයේ වතුර පිරෙනව ටික ටික.. ඒ මිනිස්සු බකට් වලින් වතුර අයින් කරකර එන්ජිම හදන්න දගලනව.. කොහොම හරි ඒ මිනිස්සු බෝට්ටුව හදාගත්ත. ඒ අයට හරියට ඉංග්රීසිත් බැහැ අපට මාලේ කතා කරන්නත් බැහැ.. හස්ත සංඥා තමයි. ..
    දෙයියො බුදුන් අම්ම තාත්ත සේරම එක මොහොතේ මතක් උනා.. කෝල් එකක් ගන්නවත් සිග්නල් නැහැ.. අපි ලංකාවේ 4යි.. 3කගෙම පලවෙනි මුහුදු ගමන ..

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      බොහොමත්ම ස්තූතියි අපිත් එක්ක අත්දැකීම් බෙදාගත්තට

  • @aselapradeep5469
    @aselapradeep5469 2 года назад +1

    හොඳ ඉදිරිපත් කිරීම් 👍

  • @udaykumar5819
    @udaykumar5819 2 года назад +3

    Comments baluva bro hamoma kiyala thiyenne hondai kiyala mama kiyanneth ehekama. Aurudu 35k experience eke inna saman mama pusthakalayak pothak kiyavala madhi ada technology is developed❤ abei 80va gananvala me technology nathuva means accurate wada keruwe kohomada kiyala video ekak upload karanna aiya tharuna parapura (api) owa danne nah. Best of luck.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      මල්ලි හොඳ idea එකක් ඒක...අපි ඉදිරියෙදි ඒ වගේ වීඩියෝ එකක් ගේන්න try එකක් දෙන්නම්.
      බොහොම ස්තූතියි
      ✌️❤️👍

  • @sagarasilva3401
    @sagarasilva3401 2 года назад +1

    වටින විඩියෝ එකක්..යන්න ආසයි දවසක

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      👍👍👍
      බොහොම ස්තූතියි

  • @pasindudilshan9010
    @pasindudilshan9010 3 года назад +3

    😎😎අම්මා සුපිරි🤩🤩 Video ekak aiyee,GOOD LUCK😎😎

  • @merzahashim2846
    @merzahashim2846 3 года назад +2

    Very good programme. Thank you very much. Need more vedeos. May God bless you.

  • @nimeshnethkelum3717
    @nimeshnethkelum3717 3 года назад +1

    සුපිරි වීඩියෝ එක ජය වේවා 🇱🇰❤️✌️ 10 k ගහමු ටක් ගාලා

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      අනිවාරයෙන්ම ...
      බොහොම ස්තූතියි

  • @wmpswbandara4942
    @wmpswbandara4942 2 года назад +1

    හොඳ වැඩසටහනක්

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      👍❤️ බොහොම ස්තූතියි

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 года назад +1

    ඇත්තටම හොඳයි.

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @drockroche2986
    @drockroche2986 3 года назад +1

    Lassnai program eka..win marin bottu 11k12k thiynewa okkoma jeewantha aiygeda

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @32diren22
    @32diren22 3 года назад +23

    මීගමුවේ කොල්ලෝ ටික like එකක් දාමු බලන්න 😊👻

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +2

      බොහොම ස්තූතියි

  • @nethusri2657
    @nethusri2657 Год назад +1

    Siyaluma deewara sahodarayan hata theruwan saranai

    • @SAILORTOLD
      @SAILORTOLD  Год назад

      තෙරුවන් සරණයි
      👍❤️

  • @ranjanfdo935
    @ranjanfdo935 3 года назад +1

    ජයවෙවා සියලුම දෙනාට

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ඔබටත් ජය
      බොහොම ස්තූතියි

  • @akilasudarshana3814
    @akilasudarshana3814 3 года назад +1

    aiyye niyama wadak supiri charithyak innawa thawa ktha krnwanm... godak expiriance kenek ... ...

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ඒ කව්ද ?
      බොහොම ස්තූතියි

  • @bandaramenike3508
    @bandaramenike3508 2 года назад +1

    වෙරිගූඩ්, video eka

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      බොහොම ස්තූතියි

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 года назад +1

    video eka watinawa aiye
    aiya ganath wistharayak kynna
    jaya wewa

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි මල්ලි

  • @ayeshdilshan6196
    @ayeshdilshan6196 3 года назад +1

    Dewi pihitai diwara kollo tikata..♥️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @Jerome____
    @Jerome____ 3 года назад +1

    Adambarai.. ape game.. very well done

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      සදහන් කළාට බොහොම ස්තූතියි
      යාලුවන්ටත් බලන්න ශෙයා පාරක් දාන්න එහෙනම්...👍❤️

  • @Anurasg
    @Anurasg 3 года назад +2

    Niyamai vlog eka. Thank you . Jayawewa

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      බොහොම ස්තූතියි
      ජයවේවා !

  • @creatordesigning1127
    @creatordesigning1127 3 года назад +1

    බලාගෙනම හිටපු වීඩියෝ එකක් ❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @sachinsesan9060
    @sachinsesan9060 3 года назад +1

    අම්මෝ අපේ කට්ටිය ආදරෙයි පරිස්සමෙන් ❤️❤️❤️❤️❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ❤️❤️ බොහොම ස්තූතියි

  • @NadeeshaJayamaali
    @NadeeshaJayamaali 4 месяца назад +1

    ඔව තෙරැම් ගන්න බැරි පිරිසක් ලංකාවේ ඉන්නේ 😢😢😢😢

  • @lasanthiindima5342
    @lasanthiindima5342 3 года назад +1

    Eka nm supiri. 💯

  • @chathusl1141
    @chathusl1141 3 года назад +1

    Aththatama me video eka wenasma athdakimak ayye…❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි මල්ලි

  • @ajithkamal2086
    @ajithkamal2086 3 года назад +1

    Beautiful vedio. Continue more

  • @isharahasarel4410
    @isharahasarel4410 3 года назад +2

    බුදුසරණයි. මමත් ධීවරයෙක්

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      බොහොම ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට...
      බුදුසරණයි

  • @readynadi6552
    @readynadi6552 3 года назад +1

    Niyamaiiii good job bro onna mamath awooo

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ආ...හොඳයි හොඳයි
      බොහොම ස්තූතියි

  • @tharushisheshanika380
    @tharushisheshanika380 3 года назад +1

    Mage thaththi geniyana bottuwa jesu pihitai thaththi පරිස්සමෙන් gihin enna kattiyama

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      අපිට හරිම සතුටුයි ඔයා මේකට කමෙන්ට් එකක් දාපු එක ගැන....
      කව්ද ඔයාගෙ තාත්තී...? සනීර මහත්තයද ? නැත්නම් සමන් මහත්තයද ?
      ජේසුපිහිටයි !

    • @tharushisheshanika380
      @tharushisheshanika380 3 года назад

      Saman

  • @dinushadilshan7737
    @dinushadilshan7737 3 года назад +2

    ඇත්තටම මරු💪💕

  • @imeeruday4500
    @imeeruday4500 3 года назад +1

    Migamuwe waged ape beruwal waraya 😍❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      අපි බේරුවලටත් එන්නම්..
      ❤️👍
      බොහොම ස්තූතියි

  • @chamikadissanayake1263
    @chamikadissanayake1263 3 года назад +1

    niyamai.. pluvaninam eavage boat 1kin gihin muhude idan malu allana video 1k krnna .

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      අපි ඉස්සරහට බලමු නේ...
      බොහොම ස්තූතියි 👍

  • @yourmedia4992
    @yourmedia4992 3 года назад +1

    මරු මාමේ

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @32diren22
    @32diren22 3 года назад +6

    මටත් යන්න ආසයි ඔය බෝට්ටුවල ඇතුල බලන්න 🙄🙄

  • @roystonalexander
    @roystonalexander 3 года назад +1

    Supiri machang

  • @successlife9969
    @successlife9969 3 года назад +2

    හොඳ වැඩසටහන්

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

    • @aditha8941
      @aditha8941 3 года назад

      👍👍

  • @ramiduw1
    @ramiduw1 3 года назад +1

    great effort. keep it up..

  • @upulnilantha1522
    @upulnilantha1522 Год назад +1

    Good job bro

  • @sasviruwelathanthri2643
    @sasviruwelathanthri2643 3 года назад +1

    මරු මරු ❤️👌

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @tkpraja7753
    @tkpraja7753 3 года назад +1

    Its a valuable program ayya,

  • @Flasher-tech
    @Flasher-tech 3 года назад +1

    Wow niyamaine patta lassanai

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි 😊

  • @ninadapunchihewa1892
    @ninadapunchihewa1892 3 года назад +1

    Great keep it up😍🖤

  • @32diren22
    @32diren22 3 года назад +4

    අනේ මම ඉන්න පැත්තටත් ඇවිත් මම දැක්කේ නෑ නේ 😊😊 ඔයාව 😥😥😥😘😘😘😘එල මම වත් ඔහෙට ගිහින් නෑ 🙄

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +3

      අය්යෝ අපි දන්නෑනෙ ඉතින්....
      වෙනදවසක අපි සෙට් වෙමු. අපි ආයෙත් එන්ඩ හිතන් ඉන්නව.
      එහෙනම් මීගමුවෙ කොල්ලො සෙට් එකට ෂෙයා පාරක් දාල සපෝට් එකක් දෙන්ඩ.
      බොහොම ස්තූතියි 👍

    • @32diren22
      @32diren22 3 года назад +3

      @@SAILORTOLD එකෙන් ම 👻👻

  • @32diren22
    @32diren22 3 года назад +5

    අනේ මට පීනන්න බැ නේ පීනන video එකක් ගෙන්න කෝ 😊😊😊

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +2

      😁 බලමු බලමු....

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 3 года назад

      මොන ගල් පොන්නයෙක්ද මේ

  • @thisaradulajchanka3223
    @thisaradulajchanka3223 3 года назад +1

    Laksha 30 k aka gamanakata viyadam karanawanao . Gamana iwara karala enakota malu laksha kiyaka withara genawada .

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @mihindulakshan7802
    @mihindulakshan7802 3 года назад +1

    Supiry aiya..jayaweva 💓💪

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි
      ජයවේවා !

  • @krishantv5586
    @krishantv5586 2 года назад +2

    මේකේ ඔයා පාවිච්චි කරන කැමරාව මොකක්ද

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      Gopro hero 9.
      1080 60fps video quality
      👍

  • @pushpakumararodrigo6842
    @pushpakumararodrigo6842 3 года назад +1

    Good !

  • @diluamarakoon1222
    @diluamarakoon1222 3 года назад +1

    Great ..🙏🙏💕

  • @metthasinghejoseph4043
    @metthasinghejoseph4043 3 года назад +1

    Good luck

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @ranavisenanayake454
    @ranavisenanayake454 3 года назад +1

    Valuable story🔥🔥

  • @32diren22
    @32diren22 3 года назад +8

    මම හිටියා නම් ගිනි ගත්තු බෝට්ටු වේ මම මේ වෙනකොට නෑ මැරිලා මොකද මට පීනන්න බැ නේ 😥😥😥😥😭😭😭😭😭😭

  • @32diren22
    @32diren22 3 года назад +3

    Video එක ඉවර වෙනකම් බලන්න බලලා මේකට like එකකුත් දාලා යන්න 😋😋

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      බොහොම ස්තූතියි සහෝදරයා දෙන සපෝට් එකට 👍❤️

  • @isururashmitha6806
    @isururashmitha6806 3 года назад +2

    Ice diya wen nette ai?????

    • @sarangadumindajayatilake9002
      @sarangadumindajayatilake9002 3 года назад +1

      රිජිෆෝම් වලින් අාවරනය කරල තියෙන්නෙ

  • @wishwadanuma8007
    @wishwadanuma8007 3 года назад +1

    Editing = very good

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @majugamage9972
    @majugamage9972 3 года назад +1

    Thanks a lot

  • @nookme
    @nookme 3 года назад +1

    කොච්චර නැව් එන්වද අපේ රටට සේවා සපය ගන්න කියල එත්කොට කොච්චර අපි එන එව්ව හරවල යවනව ද

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 года назад +3

    ධීවර කොල්ලෝ නැති දා දෙල් කන්නේ..........😋

    • @takuyamisaki8394
      @takuyamisaki8394 3 года назад +2

      මම එහෙම හිටියනම් ගිලිල මැරිල...කාටද පුලුවන් පැය දෙකක් පීනන්න...හත්තික්කේ....

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      ඒකනෙ කියන්නෙ...
      බොහොම ස්තූතියි

    • @samansamanprasad6823
      @samansamanprasad6823 3 года назад

      දෙලුත් කනවා තව එලොලු ජාතිත් තියෙන්නේ ඕන තරම් 🤣

  • @geethdananjaya7258
    @geethdananjaya7258 3 года назад +1

    Niyami

  • @Harithakokila
    @Harithakokila 3 года назад +1

    Nice

  • @dreamnavigator1984
    @dreamnavigator1984 3 года назад +1

    Aiya nawaka giya kenekda port eke wada karanna karana kenekda

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      නැව් ගිය කෙනෙක්
      බොහොම ස්තූතියි

  • @sameera9274
    @sameera9274 2 года назад +1

    ආදායම ගැන මේ අයගේ පඩියගැන කතාකරන තිබ්බේ

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      බොහොම ස්තූතියි

  • @criczam1716
    @criczam1716 3 года назад +1

    Good one ☝️ but need to improve

  • @disanthamadu9623
    @disanthamadu9623 3 года назад +1

    Math bahu dina eheka hitiye aiye eth Lankawe nm newe api sawalayo allanna korean idn China seghay wltma yno anith peththata Japan bodareta vithrk yno ohoma aurudu 5k mth weda kla e kaleya thula ape bottuwath 2parak gini Aran thiye..

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි මල්ලි අත්දැකීම් අපිත් එක්ක බදාගත්තට....❤️

  • @rangalakshan3973
    @rangalakshan3973 3 года назад +1

    Ayeth oni me wage akak🔥

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      අනිවාරයෙන්ම ....
      බොහොම ස්තූතියි

  • @teacherdhanushka
    @teacherdhanushka 3 года назад +1

    Subscribed

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි

  • @slwildboy9068
    @slwildboy9068 3 года назад +1

    පුලුවන්නම් මාළු අල්ලන වීඩියෝ එකකුත් දාන්න

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад +1

      බොහොම ස්තූතියි

  • @dineshsampat2377
    @dineshsampat2377 3 года назад +1

    Negmbo my home .miss me.🇺🇸🇺🇸🇺🇸

  • @dushanmax9093
    @dushanmax9093 3 года назад +1

    Ft

  • @sithruartclass
    @sithruartclass 2 года назад +1

    👍

  • @krishanjanaka3659
    @krishanjanaka3659 3 года назад +1

    සමන් අයියා ස්කිප.

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ඔව් ඔව්...
      බොහොම ස්තූතියි

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 года назад +1

    මුහුද මගේ ගොඩ බිමයි

  • @upaliperera2504
    @upaliperera2504 3 года назад +1

    මාස 2ක vidioඑකක් කරන්නකො

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ඉදිරියෙදි උත්සාහ කරමු
      බොහොම ස්තූතියි

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 3 года назад +1

    Hamathissema nama Shanna apa.

    • @thilinagunarathna6100
      @thilinagunarathna6100 3 года назад +1

      Hamathissema nama ahanna apo

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      හොඳයි ...
      බොහොම ස්තූතියි

  • @giorgiobasil8959
    @giorgiobasil8959 3 года назад +1

    Neyamai

  • @32diren22
    @32diren22 3 года назад +3

    😘😘

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +1

    😲🤟

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      ආ...මල්ලී
      මතකයි ඔයාව...❤️

  • @tishikatheekshana7437
    @tishikatheekshana7437 3 года назад +1

    😎

  • @BasithBentley57
    @BasithBentley57 3 года назад +1

    Ginigathe bottuwe hitiyanam mata mathak wenne oyath apith ekka ekama bottuwe hitiyanam kohamada kiyala ayye 😁😁😁😁

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      කොහොමද ඒක...
      බොහොම ස්තූතියි

  • @kumaradlandhekumburalandhe1187
    @kumaradlandhekumburalandhe1187 3 года назад +1

    tx

  • @thiliniprasadika426
    @thiliniprasadika426 3 года назад +1

    👍👍👍

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි නංගි

  • @nihandakalpana5787
    @nihandakalpana5787 3 года назад +1

    Isn't it better if you could explain certain terms used by our fishing folks. Words such as "Lellama", "Panneya" etc. No offence I wish. Many people would not understand what these words means.

  • @kamalbanda3916
    @kamalbanda3916 2 года назад

    ape. ayia. Giya. Bottuwa. Kunatuwakata. ahuwela. Kisima. arnciyak. na.. Bottuwa. dekata. kadila

    • @SAILORTOLD
      @SAILORTOLD  2 года назад

      ගොඩක් කණගාටුයි. බලාපොරොත්තු නැතිකරගන්න්ඩ එපා

  • @captainnemo5907
    @captainnemo5907 3 года назад +2

    අයියේ මේ කමෙන්ට් එකට උත්තරයක් දෙන්න ඈ.හැබැයි අද නම් "බොහොම ස්තුතියි" කියලා කියන්න නම් එපා ඈ.උත්තරයක් දෙන්න😂😂අයියේ වරායේ තියෙන දොඹකර වැඩ කරන්න power එක ගන්නේ එන්ජින් වලින්ද, නැත්නම් කරන්ට් එකෙන්ද 🧐🧐🙄🙄

    • @sarangadumindajayatilake9002
      @sarangadumindajayatilake9002 3 года назад +1

      gantry crane වලට කරන්ට් එක ලබාදෙන්නෙ පිටතින් නමුත් transfer crane වල ජෙනරේටර් එකක් තියනව මම video ekak karannam

    • @captainnemo5907
      @captainnemo5907 3 года назад +1

      @@sarangadumindajayatilake9002 ගොඩක් ස්තුතියි😊😊❤🤗🤗.ඒත් ඔයා කොහොමද වීඩීයෝ එකක් කරන්නේ.ඔයාට චැනල් එකක් නෑනේ🧐🧐🙄🙄

    • @sarangadumindajayatilake9002
      @sarangadumindajayatilake9002 3 года назад +1

      @sailor told

    • @captainnemo5907
      @captainnemo5907 3 года назад +1

      @@sarangadumindajayatilake9002 ඔයා ද ඒ🧐🧐

  • @oshanmaduranga622
    @oshanmaduranga622 3 года назад +1

    අඩි 60 ට බෝට්ටු නෑ අඩි 60 ට නැව්

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම ස්තූතියි දැනුවත් කලාට ❤️👍

  • @papafdo9928
    @papafdo9928 3 года назад +2

    ඔය මල්ලී ඔයාට කියන්න ඕන ඉස්කීපර් සමන්වමමහොදටම ද න්නවා මගේමීතුරා, 1990සීට2001/8/17වනදීනදක්වාමුහුදුගීයමම
    අයිවන් අයියා මම
    ඉතාලියේ ඉන්නේ මම ලංකාවට ආවහම
    ඒනනාමී ඔයාලට ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ පීභීටයී

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      බොහොම සතුටුයි සම්බන්ද වුනාට අය්වන් මහත්තය....👍❤️
      පුලුවන් නම් අපේ වීඩියෝ ලංකාවෙ ඉතලි group වල ෂෙයා කරල සපෝට් එකක් දෙන්න...
      ආයෙ සමන් මහත්තයව හම්බුනොත් ඔයා ගැන කියන්නම් 👍

  • @samansamanprasad6823
    @samansamanprasad6823 3 года назад +1

    අයිස් දියවෙන්නෙ නැද්ද ඉතිං

    • @SAILORTOLD
      @SAILORTOLD  3 года назад

      අපෝ නෑ...රිජිෆෝම් වලින් කවර් කරලනෙ තියෙන්නෙ