Dear spectators tell you kid to do all 10 year past paper ( you wil have results 9B or 9A ) ( but island rank is a different skill - The ability to avoid micro mistakes matters )
Congratulations duwa ❤. Yes mindfulness must have helped you to achieve this. People should understand it without criticising. Wish you all the very best!!
These teachers and these schools have best teachers whi are skill full since their school days as wel as in universities , so the exposure of these teachers will make the kid to get in that vibe along that the way they teach is also different these schools primarily focus on psycological improvement of the kid since the childhood. All the teachers here also have higher results in O/L A/L university and they are also from national schools . How ever do the past ten year past papers if you dont know the answer look at the answer in the school text book Do all MCQ of the past paper . Simple ( But you have to work harder )
@@mahi-yo6in Brother I think you are the fool here. You are the sort of people who voted for the murdureous JVP who have no feelings whatsoever for the country. Please be mindful about what you say about other people like saying in a hint like manner 'නූගත් මිනිස්සුන් රටට බරක් බන් '. Everybody nowadays have to go to classes due to the heavy o/l syllabus.
නිහතමානී දෙමව්පියන්ගේ නිහතමානී දරුවෙක්,තමාගේ අවට සිටින හැමෝටම සතිමත් බව පුරුදු කරන්න මහන්සි වෙන ඩොක්ටර් කෙනෙක්ගේ දුවෙක්,සුභ පැතුම් ඔබට ❤
මේ දුව කියන්නේ සම්පූර්ණ ඇත්ත,මේ දුව මම පුද්ගලිකව දන්නවා.හරිම අහින්සක චාම් ලමයෙක්.රශ්මි සංගීතා ටීචර් ගේ පන්තියේ අපේ දුවලාත් එක්ක ඉගෙන ගන්නේ.හරිම දක්ශ දරුවෙක්.ඒක නිසා නොදන්න මිනිස්සු බොරුවට දන්නැතුව පොඩි ලමයින්ටම මුකුත් කියන්නෙපා.ඒ අපේ රටේ අනාගතය.සුභ පතන්න බැරිනම් බනින්නැතුව ඉන්න කියලා මම කාරුනිකව ඉල්ලනවා.😊
මල සමයං
@@nathashapanditha1750 මොනාද සහෝ සතිමත්ව කියක්නෙ
@@Rukmanipradeephonda sihiyen kiyana eka
@@nathashapanditha1750 ස්තුතියි
😂 අනෙ පලයන් බන් යන්න.😂 science මේකි තනියෙම ඉගෙනගන්න ඇයි මේකි අයින්ස්ටයින්ගෙ දුවද?. අනිවාරෙන් clz යනවා 😂
සුබ පැතුම් දුව. සාමන්‍ය පෙල ලියන ගොඩක් දරුවන් උපකාරක පන්ති යන් නෑ.දුව කිවා හරි .අනාගතය වෙනුවෙන් සුබ පතනවා.❤❤❤❤
අමතර පන්ති යන්නෙ නැතුව self study කරලා 9As ගන්න පුලුවන් අය ඕනෙ තරම් ඉන්නවා. අමතර පන්ති යන්න නැතුව ඇති ඉතින් මෙයත්. මාත් 9As ගත්තෙ අමතර පන්ති ගිහින් නෙවෙයි. ඒක වෙන්න පුලුවන් දෙයක් හිනා වෙන්න දෙයක් නෙවෙයි.
Uba elaba siti siya keyala joke ekak une nane. Ekai hena novenne
ධර්මය ගැන පොඩ්ඩක් වත් දැනුමක් නැති කාලකන්නි කුරිරු සතුටක් ලබනවා.මේ වයසට සතිපට්ඨානය හුරු පුරුදු වීමත් විශාල ජයග්‍රහණයක්..මගේ එකම පැතුම විභාගය ජයග්‍රහණය වගේම. ජීවන ගමනේ ජයග්‍රහණය වෙනුවෙන් දිගටම ධර්මයේ හැසිරෙන්න ලැබේවා. Bs❤
මියුසියස් විදයාලය ලංකාවෙ හොදම පාසලක්. පලවනි පංතියේ සිට සිසුවියන් දහමට යොමු කරන විශිෂ්ට පාසලක්. මෙම දරුවා එය ඉහලින්ම කල සිසුවියක්.
Congratulations duwa ❤. Mindfulness will guide you to the success . Musaeus will always provide you the spiritual background.
AL කරනකොට mindfulness විතරක් තිබුනහම ඇති නිසා නේ අර බණ්ඩාර දිසානායක, ජනනායක, මුතුගලල වගේ tuition කරලා කෝටි පතියෝ වෙන්නේ. උබලගේ ඇත්තටම මොලේ තියෙන්නේ කොහෙද ? 😂😂😂
මේ දරුවට සුභ පැතුම් සහ සුභ අනාගතයක්
ළමයෙකුට හොඳින් විභාගය සමත් වෙන්න උපකාරක පන්ති නැතුව බැරි නම්, හැම විෂයටම උපකාරක පන්ති යන හැමෝම විභාගය ඉහළින් සමත් වෙන්න එපායැ.
බබා, ඔයා උසස් පෙලටත් අමතර පන්ති යන්න එපා. සතිමත්ව උසස් පෙල කරන්න. එතකොට හරි බබා.😂
😂😂😂😂🎉
Attc 😂
කෙරිලා තියෙයි උසස් පෙළ ......😂😂😂😂😂
Sathimathwa kara kiyanne.eya padan wadath bawanawak wage hitha e wenuwenma ekthan karn e gnama hitha yomu kramin padam kranna athi.
Ithin eka thami oya kiyanawa athi eyage sathiya.
Math yaluwek hitoya.eyath ehemai.ada ruhunu campus eke inne 3 weni aurudde.
Eya math kiyanawa dn me thappare krannr mokakda eka kranna.wena bahira kisima dryak hithanna epa kiyanwa.
E kiynne padan kranna potha gththanan e mohothe pothe padan krana de gana hithnna.wena kama mathk krnna gedara watapita wena ena yana katha karana hadawal thiyanidagnna ada nidimath oya mokuth hitha hotha e passen hitha yawanna epa kiyanawa.nidagnnanm yanne serama amathk karala e welawe nidagnna eka gana hithan nidagnnlu.ekath ekkthara bawanawak thama purudu kranam.
boru marisi
I completely trust what say my dear Kulani. Mindfulness can do wonders! Wish you a bright future!
Yes, very true. MINDFULNESS CAN DO WONDERS
ගුරුභවතුන් තමන්ගේ කාර්ය ඉටු කරන්වානම් ළමෛන් මේ ළමයා වගේ අවබෝධයෙන් සතිමත්ව කටයුතු කරන්වා නම් මෙවන් ජයග්රහණයන් ලබා ගන්න පුලුවන්.අතිරේක පංති වලට යන්න ඕනේ නෑ
මුලින්ම මේ දරුවට සුභ පැතුම් සහ සුභ අනාගතයක්, මේකෙ comment දාන උන් ඒ පාසල්වල උගන්වන අධ්‍යාපනය ගැන දන්නෙත් නැහැ ඒ ගුරුවරුන් ගැන දන්නෙත් නැහැ ඒ දරුවගෙ ඉගෙනගැනීමේ දක්ෂතාවය ගැන දන්නෙත් නැහැ, නමුත් comment දාන්නෙ සියල්ල දැනුවත් එවුන් වගේ😅 ඉගෙන ගන්න එකාට කොහෙත් එකයි බන් උන් උන්ගෙ තැන හදාගෙන උන්ට ඕන දේවල් අරගෙන උන්ගෙ ගේම ගහනව, උඹලත් රැල්ලට මේ දරුවට අනං මනං කිය කියා ඉන්නෙ නැතුව තමන්ට හෝ තමන්ගෙ දරුවන් ගොඩදාගන්න දෙයක් කරගනිල්ලා
ඔබතුමා හෝ තුමියගේ කතාවට මම එකගයි.බොහොම ස්තුතියි මෙවැනි දෙයකින් බලන අය දැනුවත් කරන එක.ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙌💯
@@nalanijayawicrama5231 තෙරුවන් සරණයි ඔබතුමියටත්🙏🏼❤️
@@inurihettiarachchi9780 🙏🏼❤️
මේ දරුවා ඉතාම දක්ෂයි. කුඩා කාලයේ සිටම තම දක්ෂ කම් පෙන්නුම් කලා . භාහිර ක්‍රියා කාර කම් වලදී පවා ඉතාම දක්ෂ කම් පෙන්නුවා. දහම් පාසලේ දී කුඩා කාලයේ සිටම අනිත් දරුවන්ට වඩා ඉදිරියෙන් සිටියා. ඇය කිව් කරුණු ඇත්තයි. ඇයට දීප්තිමත් අනාගතයක් හිමියි. ඇයට සුබ පතනවා.
thanks for reply
Congratulations ❤. හොඳ result එකක් ගන්න class යන්න ඕනෙම නැ. මත් OL වලට class ගියේ නැ මෙයාගෙ තරං result එකක් නැති උනත් මට A7B2 තියෙනවා. බනින්න එපා ඒක නිසා.
ඒක ඇත්ත
Sathutui e gana
Al කරද්දීත් tuition යන් නැතුව එළඹ සිටි සිහියෙන් වැඩ ටික කරගෙන යන්න 😂
අමතර පංති ගියේ නෑ ගෙදරට ගෙනැල්ල ඉගැන්වූවේ😂😂
Roasted 💥
ඔයා ද ඉගැන්වුවෙ
One bn
😂ammo
සුබ පැතුමි මැනික ඹයට ඉස්සරහටම යන්න ලැබෙිව කියල ❤❤❤❤❤
පාසල් පෙළ පොතේ තියෙන පාඩම් විතරයි විභාගයට එන්නේ.. ඇයි අමතර පන්ති යන්නේ.. අමතර පන්ති ගියා කියලා කිසිම වැඩක් නෑ.. මම A/L වලට කිසිම අමතර පන්තියකට යන්නේ නැතුව A 3ක් අරගත්තා.. සුබ පැතුම් දුවේ 🙏🙏🙏🙏
සිරාවට😮
හැබැයි AL පෙළපොත් නෑ😂
@@veenavisulakkhana9968 teacher's guide තියේ😅
@@veenavisulakkhana9968 එක තමා...
AL past papers කරල, short notes කරලා, MCQ විවරණ ටික කරලා හරියට full papers time කරලා tuition නැතිව A ගන්න පුළුවන්. මෙතැන තියෙන ගැටලුව අන්න ඒකයි papers කරලා A ගන්න පුළුවන්, වැඩිම z score එක ඕනි හොදම degree එක කරන්න, AL විතරයි බලන්නේ campus යන්න. මෙන්න මේ නිසා තමයි මේ tuition ඕනි වෙන්නේ. හැමෝම මේ ළමය වගේ නෙමේ නේ, ඉතින් tuition යන්න ඕනි ඔහොම result ගන්න. අපේ ගොන්නුන්ට තේරෙන්නේ නැහැ හැම ලමයම වෙනස් නිසා එකම එක exam එකකින් හැමෝම මනින්න හොද නැහැ කියල. දියුණු රටවල මෙහෙම exam නැහැ campus යන්න, ඒ මිනිස්සු මේවා දන්නවා, එකනේ උන් දියුණු ...
@@veenavisulakkhana9968 අම්මෝ ❤❤❤❤❤
Dear spectators tell you kid to do all 10 year past paper ( you wil have results 9B or 9A ) ( but island rank is a different skill - The ability to avoid micro mistakes matters )
AL වලටත් පන්ති නොයා හිටියාම 😅
අමතර පන්ති ගියේ නෑ එදිනෙදා වැඩ එදිනෙදා කරා 👍🏻
මන් දන්නේ නෑ මේ නංගි tution ගියද නැද්ද කියල, හැබයි ඉතින් ශිෂ්‍යත්ව විභාගේ,O/L ,A/L,වල උනත් මුල් රෑන්ක් අය කියන පොදු කතා ටිකක් තියේ,
1.tution පන්තියක අහලටවත් ගියේ නැත.
2.පාසල් හැමදාම ගියා. (සමහර විට නිවාඩු දවස් වලටත් යන්න ඇති 🤣)
3.එදිනෙදා වැඩ එදිනෙදාම කළා.
4.අමතර ක්‍රියාකාරකම් ද කළා..සෙල්ලම් ද කළා.
මේ ගැන මොනවා කතා කරනවද ඉතින් මේ ඊයේ පෙරේද ලියපු 5 වසරේ පොඩි එවුන්ගේ සිස්සත්වේ ලකුණු අවමත් ඒ පොඩි උන් කියන්නෙත් ඔය ටිකමයි,ලොකුම බොරුව 'මම tution නොගියෙමි'...බොරු නම් මේ මාසේ හරි ලබන මාසේ හරි results අවහම බලන්නකෝ ...
Iskole teachers la hodata ugannanawan ayeth class yanne mktda ? Welawath ithurui ne. Anika meya baahira ewath krnawa . All-rounder knk
Tution ගියපු කෙනෙක්ට ගියේ නැ කියන්න බැ එතකොට ඒ ගුරුවරු නිකන් ඉදීද? O level කියන්නෙ clz යන්න ඕනි exam එකක්ද ස්කෝලේ උගන්නනවනෙ
Congratulations duwa ❤. Yes mindfulness must have helped you to achieve this. People should understand it without criticising. Wish you all the very best!!
These teachers and these schools have best teachers whi are skill full since their school days as wel as in universities , so the exposure of these teachers will make the kid to get in that vibe along that the way they teach is also different these schools primarily focus on psycological improvement of the kid since the childhood.
All the teachers here also have higher results in O/L A/L university and they are also from national schools .
How ever do the past ten year past papers if you dont know the answer look at the answer in the school text book
Do all MCQ of the past paper . Simple ( But you have to work harder )
හොඳ results ගන්න tuition යන්න ම ඕනේ නැහැ. දක්ෂතාවය, ඉගෙනීමට ඇති කැමැත්ත සහ සතිමත් බව තිබේනම් ජයග්‍රහණය කල හැකියි.
Congratulations….❤️
Tution යන්නැතුව මේ වගෙ result එකක් ගන්න බැහැ කියන තැනට මිනිස්සුන්ගෙ mindset එක හදල ඉවරයි. ඉතින් මේ වගෙ tution උවමනා නැති දරුවන් ඉන්නව කියන එක පිලිගන්න කැමති නැහැ. මේ දරුවගේ දෙමව්පියන් වෛද්‍යවරුන්. ඉතින් දරුවටත් ඉහල IQ මට්ටමක් තියෙන එක පුදුමයක් නෙවෙ.
මේ දරුවා colombo musaeus college.ගම්බද පාසල් වල අමතර පංතියට සහභාගි නොවී island 1st, district 1st වෙලා කියලා අහලා තියෙයිද.holl classes නතර කරාම වෙන්නෙත් individual class කරගන්න බැරි ළමයින්ට 2000-3000 ගෙවලා යන පංතියත් කරගන්න බැරි වෙන එක.ඒක හොඳක්ද එතකොට.පාසල් ඒ ගානට දියුණු උනාට පසු අමතර පන්ති අවශ්‍ය නෑ කොහොමත්.දැන් ශිෂ්‍යත්වේ නැති උනාම වෙන්නෙත් ඕකමයි ගමේ ළමයට නගරේ පාසලට යාගන්න බැරි වෙන එක.ලක්ෂ ගනන් මුදල් නැති එක.ගම්බද පාසල් නගරේ පාසල් ගානට දියුණු උනහම ශිෂ්‍යත්වයක් ඔනේ නෑ කොහොමත්.ඉදිරිය නොබලා කතා පැවසුවත් කරන්න අවුරුදු ගානක් යනවා දවසෙන් දෙකෙන් පුලුවන්ද. ජනාධිපතිතුමා පත්වෙන්නෙ comment දාන ගව සම්පතගේ කීම ඉටු කිරීමට නෙවෙයි හරි දේ කරන්න.
💯 true
පංති එකකටවත් ගියෙ නැ..Online clz වලට ගිහිම් කරගත්තා...හැබැයි කවුරුත් දන්නැ..clz ගියෙම නෑ ...බොරුමනම් ක්ලාස් යනවා දැකපු කෙනෙක් කියන්න මන් 😂
Sira yakuu
math ehmy 9A's demma online clz giye , hemom ahnw oya clz ynwwth dekke nene kiyl😂
අම්මො ඉතින්. පොඩි එකාගෙ ඉදලා බොරුව 😂😂😂😂
බොරු කියල මොනව ගන්නද බන්😅 ඒකි 100% විස්වාසයෙන් උත්තර දෙන්නෙ, උඹ ඕව ලියන්න කලින් හොයල බලපන්
@@PrashadGnanaratne😂😂
Ai uba eyage ammad palayn pinnayo
මොනාද බං සතිමත් බව කියන්නෙ
@@Rukmanipradeepපිස්සු
Congratulations duwa 🎉🎉🎉🎉
මෙයාට විතරද එතකොට ගුරුවරු උගන්නලා තියෙන්නෙ? අනිත් ලමයින්ටත් විභාගෙ ආසන්න වෙනකල්ම එකම විදිහට උගන්වනන් ඕනෙ ! සාර්ථකත්වයට සුභ පැතුම්🎉
මේ ඉස්කෝලවල ගුරුවරු හොඳට උගන්වනව, ගුරු හිඟයක් නෑනෙ.. අනික ළමය දක්ෂ උනාම තවත් වාසි...ගුරුවරුන් හිඟ, සහ හරියට උගන්වන්නෙ නැති හෝ තමන්ට අමාරු විෂයන් වලට තමයි හරි නම් ක්ලාස් යන්න ඕන..ඒ උනාට හැමෝම ක්ලාස් යනව.. සල්ලි නැති ළමයි ෆ්‍රී කාඩ් ඉල්ලන් හරි යනව... කොහොම හරි කමක් නෑ විහාග පාස් වෙනව නම් එච්චරයි.😊
අමතර පන්ති ගියෙ නෑ පන්ති 8 විතරයි ගියෙ😊
ක්‍රිස්තියානි ඉස්ලාම් එඋන් දාන කොමාන්ට්ස් 😂😂😂😂😂😂😂😂😂
ඔය විදිහට දැන්මම බොරූ කියන්න එපා දරුවෝ.
රටම දන්න ව කාගෙ උවමනාවට ද ඔය බොරු කියන්නෙ කියල. ඒත් ඔයාගෙ නම කැත වෙන්නෙ,ඔයාගෙ අනාගත ය අදුරු වෙන්නෙ.ඔය වටේ ඉන්න අයගෙ නෙමෙයි.
අහින්සක ලමයෙක් ජයග්‍රහණය අගය නොකර මේ වගේ තමන්ගෙ කුහක කම පෙන්වන්න එපා. ඒ ලමය කියන්නෙ ඇත්ත කියලා ලග ඉන්න අය දන්නව
@@Dinuroshel Ane katawpm ganiye
අනිවාර්යයෙන් මේ නංගි දක්ශ ඇති . හදවතින් ම සුබ පතනවා ....
හැබැයි බොරු කියන්න හොද නෑ . ඉස්කෝලේ විනාඩි 40න් මුලු ol සිලබස් එකේම කවර් කරගන්න . හරි තාත්තා හරි අඩුම ගුරුවරියක් වත් වෙන්න ඇති 🤭
අමතර පන්ති ගිහින් නෑ සර් ගෙදරට ඇවිල්ලා 😁 ඇයි බන් මේ මුන් බොරු කියන්නෙ මෙහෙම 😂 අමතර පන්ති යන් නැති එකෙක් ඉන්නවනම් අටපට්ටමට කියන්න ඕනි හොදේ 😂
Mamath O/L liwwe amathara class nogihin, 87 batch eke.
Demtagoda,st' Anthony 's balika. D7 c1
අනේ පොල් බූරැවො. Island rank එකක් ගන්න පුලුවන් ටියුෂන් යන්නෙත්.
@@Mrswazeerයකො මෙ 2024 😂 එක්දාස් නවසිය ගණන් නෙමේ
@@Boralu_Goda කොළඹ ප්‍රධාන පෙලේ පාසල් වල දක්ෂ ලමයි o/l වලට tution යන්නෙ නෑ. විශේශයෙන් ඈත ගම් වල සිට පැමින පාසලේ hostel එකේ ඉන්න අයට එලියට යෑම තහනම් . එතකොට සමහරු a/l tution සදහා hostel එකෙන් අයින් වෙනවා. තවත් පිරිසක් hostel එකෙන් අයින් නොවි a/l පාසලෙන්ම විතරක් ඉගෙන ගෙන campus යනවා.
@@sandunibhagya8785 Hostels such as the royal college one has built in classes for low prices , Know your facts
ඉතින් o level වලට clz යන්න ඕනිද ස්කෝලෙ උගන්නනවනෙ. A level වලටනන් උගන්නන්නෙ නෑනෙ එහෙම ලොකුවට ඒ නිසා clz යන්න වෙනවා. ඕක සාමාන්‍ය දෙයක් මේ ලමය ගොඩක් දක්ශයි වගේ
අපි ගියෙත් නෑ පන්ති , O/L A 9
A/L SSS🙂
මේකෙ කමෙන්ට්දාල තියන අයගෙ ස්කෝලෙට නෙමේනෙ මේ ලමයා ගියේ. උබලගෙ ඉස්කෝලවල ඉගැන්නුවෙ නැති උනාට මේ ස්කෝලෙ උගන්නවා ඇති ගුරුවරුන්. මෝඩ දෙමාපියන්ගෙ මෝඩ ලමයින්ට ටියුෂන් අනිවාර්ය උනාට බුද්ධිමත් දෙමාපියනගෙ එහෙම නෑ.
අපහාසාත්මක කමෙන්ට් දාන ඔයා වගේ අයගෙත් දෙමව්පියො මෝඩයොද?දෙමව්පියන්ට බනින්න එපා.
ගුරැවරැ හරියට උගන්වනානමි මොකට අමතර වියදමි අමතර පංති.ටියුෂන් කඩ වහනු
🤣🤣🤣 Stupid Logic!!!
සතික්කාහං භික්කවේ සබ්බත්තිකං වදාමි!
🙏🙏🙏
කිං මූලක සූත්‍රය.
සතිය මාර්ගයේ සියල්ල කරදෙනු ඇත.
A/L tuition noya karanna baha eka aththa. Eth O/L puluwan math athdakimen kiyanne matath A8 B1. Science maths commerce sinhala tution giya ithuru 5hama thaniyen wada karala gaththu results. Exam pass wenna tution onemai kiyana eka minissunta ka wadila ekai awla. Demawpiyo lamainwa sub. 9yatama class dala marawanna epa eyalata දුර්වලතා aduragana awashya subject walata eyalatama classes thoraganna ida denna. Subject 9yatama class dala lamainwa manasikawa maranna epa🙏
ඇය් බොරු කියන්නේ ඔයා අපේ විද්‍යාව පන්තියට ආවානේ. ඇය් බොරු කියන්නේ. මන් නම් 9A's ගත්තේ පන්ති ගිහින්. ඔයත් ආවෙ අපේ පන්තියටමනේ මට කියන්න පුලුවන්නම් ඇය් ඔයා ඒක කියන්න ලැජ්ජ.
මෙතන දැන් බොරු කියන්න එපා බොරු කියන්න එපා කිය කිය කියන අයට හොදට results එහෙම තියෙනවා ද දන්නැ😂. කෙනෙක්ගෙ දක්ෂතාවයන් අගය කරන්න කුහක වෙන්නැතුව.සතිමත් බව තියෙනවා නම් ඕනි දෙයක් ජයගන්න පුලුවන් ..specialy අධ්‍යාපනය.... සතිමත්බව ගැන අහලවත් නැති උන් තමා comment list එකෙ ඇවිත් බොරුවට මෝඩකම පෙන්නලා පච වෙන්නෙ මෙතන
❤❤❤❤❤
Wennna puluwan math ol walta panti giye na salli nati nisa.wibage hodta pass una
❤
👍👍👍
attama kiynn one mn nm amathra cls okkotama wge gya ekenuth 2 wge gye ntte,scl gihinuth igena gtta,hbi notes complete ehmth nh ,,hamdama miss lagen banum ahpu kenek,,anthima masa 4 thama hodtama wade kree,,seminar ehmth gyaa,hamoma suprides krala 9As dmma ,island rank nm nh
❤💐💐💐
බොහෝ වෙලා කරුණාකරුවෙමි.එබැවින් කරුණාකර කුණුහරප කියන්න එපා.
අමෝ යකෝ😂
Godaak un amathara class yanawa kiyala room yanawa😂😂😂😂
Oya pitipasse inne guru horu😂
me akkawa mn podi kale indala danne. Igena ganna eka witharak neme eya bahira wadath kala. Eya kiyana kathawa sampoorna aththa. E hinda boruwata danne nathi dewala gana anik minisunta chodana karanna epa
සතිමත්ව උසස් පෙළත් කරලා බලන්න. ආස හිතෙයි 🤣🖕
Maath giya ne tution o/l ta
Eth exame hall eka social support eka gaththa 😂
Ohomama hithana un nisai me ratata hena gedi path wennea
යකෝ මේකි අමතර පන්ති ගිහින් නෑලු මේකි ලියල තියෙන්නෙ අගහරු ලෝකෙ විබාගයක් වෙන්න ඇති පොඩිකාලෙ ඉදන් බොරුවට හුරුවෙන බැල්ලියො.
මේ පාසැල් වල හොදට උගන්වනවා.
ඒකයි හේතුව
Aneh meh lamayo pachha kelinne nathuwa inna 😂😂😂😂😂😂
Panthi giye nalu.munge boruwa😂
ජාතික බොරුව 😅
Ammo api no danna amathara panthi owa hondai ithin
හා
Ai liyana bashawen katha karanne
යකෝ මුන් 😂 😂
😂😂😂
Ane boru kiyannepa akke
Ammmmo ai me daruwa lawuwa boru kiyawanne.
Lamaya borikiyana panthiyakatath gihin thawa tika dawasakin balaganna puluwan tiyusan banar ekaka ellila ennawa 😂
😂😂😂😂
Ai me boru kiyanne me lamai.kuluni maha borukariyakne.panti goye na pal herak
Sure එකටම එක පන්තියේ ඉරිසියාකාර හැතිරියෙක් මේ....😂😂😂
බොරුව පොඩිකාලේ සිටම
nangi boru nokiya hitan bn😂
අනෙ බබා 😂 එන්නකො උකුලට නලවන්න 😂 පන්ති යන්නැතුව ඇතිනෙ. ගෙදට්ටම වෙලා ඉන්න ඇත්තෙ. 😂
දරුවෙක්ගේ දක්ෂතාවයක් කුහක මිනිසුන්
Kuhaka gon heththa…mole tarama therenawa…
දිවයිනේම දෙවනියා බබෙක් නෙමේ. O/L වත් පාස්ද ඔයා? නූගත් මිනිස්සුන් රටට බරක් බන් 😮💨
@@thiliniperera7481 ඔය තමයි මෝඩ. මන් දන්න A9's ගත්ත හැමෝම පංති ගියා, එතකොට මෙයා නොයා ඉදිද.
@@mahi-yo6in Brother I think you are the fool here. You are the sort of people who voted for the murdureous JVP who have no feelings whatsoever for the country. Please be mindful about what you say about other people like saying in a hint like manner 'නූගත් මිනිස්සුන් රටට බරක් බන් '. Everybody nowadays have to go to classes due to the heavy o/l syllabus.
😂
😂😂😂😂