කුවේණියට පණදෙන චන්ද්‍රසේන තලංගම -la sanda pamula | Y Fm

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 110

  • @kasunanushan2789
    @kasunanushan2789 5 лет назад +172

    චන්ද්‍රසේන තලංගම සූරීන් මගේ ලෝකේ තවත් වීරයෙක්.❤️❤️❤️

  • @k.adilshani502
    @k.adilshani502 4 года назад +61

    චරිත + තලංගම = ප්‍රාතිහාර්යයක් 🌻❤

  • @techyaka279
    @techyaka279 2 года назад +19

    Lankave තියෙන සිප්පි කැලි වගේ නෙවේ රිද්ම, චරිත, චන්ද්රසේන ශූරීන් ඔයාලා. ලන්කාවෙ music industry එකට තාමත් වටින කට්ටියක්. චරිත ගේ music producing වගේම රිද්මගේ voice එකට ගහන්න බැ දැනට ලංකාවෙ කාටවත්.

  • @Aadhi207
    @Aadhi207 4 года назад +28

    මේ ඉන්නේ අපේ රසයට අයිති කරු මොහු නැති දවසක් වත් හිතා ගන්න බෑ අපේ අයුශත් අරන් තව නිර්මාන කිරීමට හැකි වේවා🥺❤️

  • @asankaamarasinghe4371
    @asankaamarasinghe4371 7 месяцев назад +4

    එතුමා සුපිරි වැඩ්ඩෙක්...නිහතමානී පුද්ගලයෙක්❤❤❤

  • @Gayantha__Amarakoon
    @Gayantha__Amarakoon Год назад +6

    මං මේ මනුස්සයට මාර රෙස්පෙක්ට් ❤

  • @thusharakannangarage889
    @thusharakannangarage889 5 лет назад +36

    තව තවත් මෙවන් විශිෂ්ඨ නිර්මාණ බිහිකිරීමට ඔබතුමාට නිදුක් නිරෝගි සුවය අත්වේවා🙏

  • @NadishanMaduranga
    @NadishanMaduranga 5 лет назад +39

    කොච්චර ලස්සන වචනද❤️ එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @tharindianuradha3251
    @tharindianuradha3251 5 лет назад +20

    ඔබතුමාට මේවගේ ගීත තව තවත් ලියන්න දීර්ඝායූ ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
    ගොඩාක් වටිනා කලාකරුවෙක් හැබෑම වීරයෙක් ගීත ලෝකෙට ආපු

  • @russellandrady
    @russellandrady 2 года назад +3

    බොහොම ස්තුතියි සර්. දීර්ගායුෂ වේවා ඔබතුමාට. මටත් ඔබතුමා වගේ පදරචකයින් මුනගැසේවා කියලා ප්‍රර්ථනා කරනව.

  • @hirunakithsandu5653
    @hirunakithsandu5653 3 года назад +10

    නිදාගන්න බෙහෙත් දුන්නට පින් සර්🥺

  • @anjellenikz6301
    @anjellenikz6301 4 года назад +22

    මෙන්න මගෙ ජීවිතේ මං අදහන පුද්ගලයෙක්.මෙතුමාගෙන් වැඩ ගන්න පරක්කු උනා වැඩී.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.නිරෝගී සුව ලැබේවා.සුන්දර මනුස්සයෙක් ❤️

  • @suramyahettiarachchiperera1087
    @suramyahettiarachchiperera1087 5 лет назад +31

    Every word you write is dripping with experience... I cannot even fathom your genius. Truly happy to hear and see you speak. bless you sir.

  • @nilan1526
    @nilan1526 5 лет назад +51

    කවරුහරි කියනවනම් ලංකාවේ තරුන පරපුර වැඩිහිටියන්ගෙ ගැබුරු අර්තයන්වලට ඝෝචර නැහැකියල මේ පාතින් තියන comment ඒ දේට උත්තර සපයාවී.

  • @dulipanuranga4405
    @dulipanuranga4405 7 месяцев назад +1

    Thank you very much for your songs

  • @waidyathilake
    @waidyathilake 3 года назад +10

    දැනුම+කුසලත+නිපුණතා+ආකල්ප =තලංගමග ❤️

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 3 года назад +4

    ඉරේ රැවුම් සින්දුව මන් හැමදාම අහනවා හරිම ලස්සනයි ❤️

  • @dassacom2456
    @dassacom2456 4 года назад +3

    බොහොම පින් සර් මේ දෙන ආශ්වාදයට හිත් දහසක් නිවී සැනසෙනවා

  • @udithawanniarachchi4763
    @udithawanniarachchi4763 4 года назад +7

    දිර්ගායු වේවා.... කන් පිනවන... හිත් හදවන... ඇස් අඩවවන... ගීත සාහිත්‍ය නව පණක් දෙන ඔබට

  • @priyantha0
    @priyantha0 4 года назад +58

    මට පනහ පැනලා දැං. මට පුදුම ආදරයක් ඇතිවෙලා තියෙනවා මේ වගේ ගී කියන ගී අහන රසවින්දින තරුන ලමයි ඉන්න එක ගැන.හිංදි දහජරාවල්, මල් සින්දු පිස්සුවෙන් වගේ ප්‍රචාරය වෙන මේ කාලෙ ඔය ලමයින්ට හැමෝගෙම ගෞරවය හිමි විය යුතුයි.

  • @raviilakshan
    @raviilakshan 4 года назад +5

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තලංගම සර් ❤️

  • @anonymouslunaticz
    @anonymouslunaticz 5 лет назад +21

    මාරම වටින කලාකරුවෙක් ❤

  • @usharidilrukshe910
    @usharidilrukshe910 3 года назад +2

    ඔබ තුමා ව හොයා ගෙන එනවා දවසක ❤️🙏

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 5 лет назад +18

    ලන්කාවෙ අලුතෙන් එන සමහර සින්දු බල්ලට ගිය කාලෙක මේ වගේ විශිෂ්ට අත්දැකීම් බහුල මහත්මයෙක් කරලියට ආපු එක අර පායපු අනුරාදපුරේට වැස්ස වගේමයි

  • @chathiminapabodya465
    @chathiminapabodya465 10 месяцев назад

    දීර්ඝ ආයු වේවා සර්💗

  • @piumalhettiarachchi4503
    @piumalhettiarachchi4503 4 года назад +4

    තව මේ වගේ සිංදු ලියන්න තලංගම සර් ❤️😍

  • @supunekanayake6251
    @supunekanayake6251 4 года назад +2

    අතීත අනාගත සම්මිශ්‍රණය ...ayubowewa ඔබතුමාට ...

  • @piumimedha7746
    @piumimedha7746 5 лет назад +10

    I can't believe how could he influence youth with such creativity. OMG I was listening to his songs all this time? All his songs...

  • @gihanmadusha8991
    @gihanmadusha8991 3 года назад +13

    තලන්ගම සර් ප්ලීස් වයසට යන්න එපා...

  • @domlans681
    @domlans681 8 месяцев назад +3

    චරිත මේ අපූර්ව මිනිසාව අපිට පහුවෙලා හෝ හදුන්වා නොදුන්නානං කොච්චර පාඩුවක් වෙන්න තිබුනද 😢

  • @chathurangaedirisinghe
    @chathurangaedirisinghe Год назад +2

    Charitha😌

  • @raveenadithya7637
    @raveenadithya7637 3 года назад +3

    Chandrasena thalangama..♥️ wathman sangeethaye pada rachakaya widiht eke aithiy denn puluwn katada kiyl ahuwoth......methuma thmi ekt sudusuma🎶

  • @Writter2005
    @Writter2005 2 года назад +5

    මිලකළ නොහැකි චරිතයක්

  • @dileeshalakshan7175
    @dileeshalakshan7175 4 года назад +3

    මෙතුමාට දීර්ඝ ආයුශ ලැබේවා 🙏☸️❤️😍 මමත් කවදහරි සිංදුවක් ලියාගන්නව මෙතුමාට කියලා😍❤️

  • @warrier47
    @warrier47 5 лет назад +36

    සරලයි..
    පොරක්...
    ඔලුවේ දුවන ගීත ලියන්න හැමෝටම බෑ...

  • @artcart8254
    @artcart8254 4 года назад +2

    හැම සිංදුවකටම ආසයි ඔබතුමාගෙ😍

  • @SachiraBhanu
    @SachiraBhanu 5 лет назад +4

    ආදරය, සෙනෙහස කැටිවුනු සොඳුරු මිනිසෙක් 🙏

  • @සචින්තරුෂ
    @සචින්තරුෂ 5 лет назад +5

    චන්ද්‍රසේන තලංගම සූරීන් ♥️♥️

  • @chirantha3656
    @chirantha3656 3 года назад +3

    Legendary lyricist ✨💚

  • @samithadilanka2510
    @samithadilanka2510 5 лет назад +3

    මගේ රසස්වාද ලෝකයේ තවත් එක වීරයෙක්😍😍

  • @sanjeevienissanka8368
    @sanjeevienissanka8368 5 лет назад +2

    Great work Shenal Aiya... Keep it up YFM ....!!

  • @sankaedirisinghe44
    @sankaedirisinghe44 4 года назад +1

    What a beautiful soul..🙏

  • @cherieSAJ
    @cherieSAJ 4 года назад +3

    ආසම පදරචකයා ❤️

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 3 года назад

    Harima nihathamani kalakaruwek godak adare obathumata dirgayusha labewa ❤️

  • @rajithamadhushan4430
    @rajithamadhushan4430 4 года назад +1

    Respectable artist in srilanka

  • @Key3893
    @Key3893 5 лет назад +95

    මල් සිංදු 😒නිසා සිංහල භාෂාව පිරිහුනා...බස් රථ මළ ගෙවල් උනා.... නමුත්
    😍 මොවුන් වැනි රචකයන් නිසා , නව කලා රසයක් සැමට ඇති වුණා...ගීතයක සැබෑ හැගීම පෙන්වා දුන්නා .....😂ඒත් බස් රථ 🏳️😂වල කොන්දට ඒ ක නොවැටහෙන එක නෙ 🤦‍ කරුමෙ.......😓😣😢

    • @dhananjayaherath2221
      @dhananjayaherath2221 4 года назад

      ඒකමයි මටත් තියන ප්‍රශ්නෙ 😂

    • @sachinska
      @sachinska 4 года назад

      අවාසනාවට ඇත්ත කතාවක් 😂😂

    • @russellandrady
      @russellandrady 2 года назад

      ඉකමනින් වෙනස් වෙයි මචං 🙂

    • @denuwansthisera6438
      @denuwansthisera6438 Год назад

      ඕව කියල පිස්සො කුලප්පු කරන්න එපා මචන් 😅

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 года назад +5

    පුදුමම ගීතයක් ....දවසට දහපාරකට වඩා අහනවා ....ඔබ තුමාට දීර්ගායු ලැබේවා......මන්දා කොහොම මේ ගීතයට ඇබ්බැහි වෙලා දැන් .

  • @russellandrady
    @russellandrady 2 года назад

    🙏🙏🙏🙂

  • @ayeshchamara3388
    @ayeshchamara3388 4 года назад +6

    ඔබතුමා නිසා හොඳ සින්දු ටිකක් අහන්න ලැබුණා

  • @Emerge-c9g
    @Emerge-c9g 4 года назад +3

    He is incredible ❤️

  • @bsksrilanka8804
    @bsksrilanka8804 5 лет назад +1

    ඔබ වැනි අය තව තවත් බිහිවේවා.......

  • @enki_220
    @enki_220 4 года назад +2

    රද්දොළුගම😊❤️

  • @janithdanthanarayana1079
    @janithdanthanarayana1079 4 года назад +3

    විශිෂ්ඨයෙක් ❤️

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes 5 лет назад +4

    New music trend will soon be

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 Год назад +2

    චන්ද්‍රසේන තලංගමගේ සංකල්පනා කරලියට එන්නෙම චරිත අතලගේ නිසා. ඉතින් මේක බලද්දි චරිතට ඒක කොහොම දැනෙනව ඇත්ද. මට හිතෙන්නෙ මේ කතාබහේදි ඔහු ගැන එක්කො ඉදිරිපත් කරන්නා ඒක දැනගෙන කතාකරන්න ඕනෙ
    නැත්නම් චන්ද්‍ර සේනයන්හෝ ඒක මතුකරල ගන්න ඕනෙ.😒

  • @chappacave
    @chappacave 2 года назад

    ශෙනාල් අයියා 🖤

  • @serendibartist5888
    @serendibartist5888 4 года назад +1

    Respect you Mr. Chandrasena !

  • @ujithisura355
    @ujithisura355 4 года назад +1

    such a talented man

  • @sumududilshankarunarathne3367
    @sumududilshankarunarathne3367 5 лет назад +2

    Addicted ❤️❤️

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 года назад

    විශිෂ්ටයෙක් Respect

  • @premathileke
    @premathileke 5 лет назад +1

    Mastermind...

  • @isurudehideniya7837
    @isurudehideniya7837 5 лет назад +1

    wadagath

  • @prarthanidanthanarayana8361
    @prarthanidanthanarayana8361 Год назад

    රජරට සදා නොවෙනස් සත්‍යය 😔😣

  • @yasanthaharsha2930
    @yasanthaharsha2930 4 года назад

    Loving person❤️

  • @niroshmadhushan6170
    @niroshmadhushan6170 4 года назад

    Hero ❤️

  • @tharindianuradha3251
    @tharindianuradha3251 5 лет назад +3

    මේක අන්ලයික් කරපු කෙනෙකුත් ඉන්නවෝ

  • @janakapriyashanjp5377
    @janakapriyashanjp5377 4 года назад

    oya wage sindu liyanna den ayata beri ai thalangama mahaththayata pin

  • @commercebench657
    @commercebench657 4 года назад

    වචන ❤️

  • @jayothchamp8178
    @jayothchamp8178 4 года назад

    Legend ❤️

  • @ratenSmith2316
    @ratenSmith2316 3 года назад

    💙

  • @pissupusa9242
    @pissupusa9242 4 года назад

    Kalakarayek

  • @digpriyankara
    @digpriyankara 5 лет назад +1

    ආයුබෝවේවා..❤️❤️❤️

  • @sameerasultan877
    @sameerasultan877 5 лет назад +4

    ❤️❤️❤️❤️❤️👍hrima lassanai uthum thruwan saranai dirga awusa

  • @uvindumanohara7569
    @uvindumanohara7569 3 года назад

    🖤🖤🖤

  • @thamararanasinge7933
    @thamararanasinge7933 4 года назад +2

    මට මේක සම්පූර්ණයෙන්ම අහන්න බැරිවුණා .කවුරුහරි කියනවද මෙතුමා ලියල තියෙන්නෙ කුවේනි ද නාඩගමේ සින්දුවද කියල පොඩ්ඩක් .😊😊😊😊

    • @nayanatharaabeysinghe2370
      @nayanatharaabeysinghe2370 4 года назад +3

      දෙකම. චරිත, රිද්ම, සුපුන් etc කරන හැම සිංදුවකම පද රචනය චන්ද්‍රසේන තලංගමයන් තමයි.

    • @thamararanasinge7933
      @thamararanasinge7933 4 года назад

      @@nayanatharaabeysinghe2370 aththada.....thank you kiwwata😃

  • @pradeepdisanayake1798
    @pradeepdisanayake1798 5 лет назад +1

    👌👌👌

  • @ImanshaMadhushan
    @ImanshaMadhushan 4 года назад

    😍😍😍😍😍😍

  • @crazydinuu9290
    @crazydinuu9290 4 года назад

    ❤️❤️

  • @theekshanakasun4619
    @theekshanakasun4619 4 года назад

    ❤️

  • @danushkapardeep
    @danushkapardeep 4 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @isurudehideniya7837
    @isurudehideniya7837 5 лет назад +1

    warthmana sindu athdakim bahula liwima ithmath sathututui...

  • @senalperera8629
    @senalperera8629 4 года назад

    🙏❤️

  • @ashantd8554
    @ashantd8554 5 лет назад +6

    Y fm.
    Me wage manussayekwa genwa ganna tharan hoda thenak nawei oyalage gon FM aka.Music dannawa kiyala hithan inna lankawe gon artistlawa promote karana gon youth channel akakata me wage watina manussayak genawe podi change ekakatada?

    • @shenalwanasinghe8336
      @shenalwanasinghe8336 5 лет назад

      Ashan Priyashanka ස්තුතියි මිත්‍රයා ඔබේ අදහස්වලට......

    • @Ceylonian93
      @Ceylonian93 5 лет назад +3

      moda wenna puluwan eth Y fm eken vithrai methumava gennuve eka nisa ekata garuthvayak diila illimak krnna pissek vage hasirenne natuva. wadagath kamin adahas prakasha krnna.

    • @ashantd8554
      @ashantd8554 5 лет назад

      Dulaj De silva Oya ahanne Y Fm witharai da? Oyata uththara dila wedak na ahanan
      Kohomath Y Fm wage ude idan re wenakan kollo adana sindu play karana channel ahana ayata as penne na loke dakinna.

    • @Ceylonian93
      @Ceylonian93 5 лет назад

      1. dan methumava gennapu eka waraddakda??
      2. me video eken kiyanne mokakda kiyala therum gena adala detai comment krnna oni toilet eke api ghin kema kanne naha e venasa therum ganna mulinma.
      3. vivechanaya krnna puluvan iita adala tan valadi e pilivelata.
      4. adala nathi unath uttara dennam man anthimata lankave fm channel ekak ahuve 2011 di. math lankve adana godak songs ahnne naha adumagaane man danne naha Y fm eken yana songswth eth man comment kale video related krla so again kana tana toilet ekak krganna epa igengnna eka mulinma.

    • @ashantd8554
      @ashantd8554 5 лет назад

      Dulaj De silva Mata advices denna ona na mister oya.Oya naweine video aka kale methana.Oya oyage wedak balaganna anith ayage ewata painna apa.Gon FM karayo gena oita wada poddak study karanna.Example dala comments danna kalin.Manner eka ekai.Samaje kana FM channel ekakata me wage manusseyek gennala api hoda channel akak kiyala prove karanna hadana ekata man ekaga na.Ekai mage opinion aka.Munge valentine parties,Youth shows kisima social manner akak nathuwa pissu ballo wage kollo kello relak genwan karanawa.Kisi wedagathkamak na.Kiyanna nan ona tharan dewal thiyenawa.Eth time waste karanna asa na man me wage gon channel karayonge videos walata.Anyway YFM ohelage channel international radio station ekka compare karama nikan mokekda wage oya.Pissek wage industry ake hasirenna apa.

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 лет назад

    🙏

  • @vishwaprabath9168
    @vishwaprabath9168 5 лет назад

    superi..

  • @RanujaRubasinghe-w3c
    @RanujaRubasinghe-w3c Месяц назад

    ❤❤❤❤❤

  • @dilushakoralage8436
    @dilushakoralage8436 3 года назад

    Legend ❤️

  • @madhushikawaruni6835
    @madhushikawaruni6835 3 года назад

    ❤️🙏

  • @hashansanjaya8283
    @hashansanjaya8283 4 года назад

    ❤️❤️❤️

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 3 года назад

    😍😍😍😍😍

  • @dilanigamage3395
    @dilanigamage3395 Год назад

    ❤❤❤❤

  • @VishwaPerera-e2y
    @VishwaPerera-e2y 3 месяца назад