ජිනීවා අභියෝගය භාරගන්නට අවශ්‍ය තොරතුරු

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 143

  • @ranasingdil873
    @ranasingdil873 9 месяцев назад +3

    ඔබ වහන්සේ මේ කරන උතුම් සත් kriyava සාර්ථක වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @krishanthatharanga277
    @krishanthatharanga277 9 месяцев назад +3

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට මෙම මෙහෙවරහි යෙදීමට තව තවත් ශක්තිය ධයිරය ලැබේවා ...

  • @renukajayathilake3847
    @renukajayathilake3847 9 месяцев назад +3

    මේ ආකාරයට තමයි සිදුවිය යුත්තේ. ඔබ වහන්සේට නිබ්බාන සුවය ලැබේවා!

  • @anushanilmini6778
    @anushanilmini6778 9 месяцев назад +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ කරගෙන යන මේ අති උතුම් සත් ක්‍රියාවට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 9 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 9 месяцев назад +3

    ඉතාමත් ශ්‍රේෂ්ඨයි මේ සත්‍ය ලෝකයට හෙළි කිරීම, දැන්වත් මුලා වෙලා ඉන්න අයගේ ඇස් ඇරෙන්න ඕන.. 🙏🏾🙏🏾🙏🏾

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 9 месяцев назад +2

    ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 9 месяцев назад +3

    අපේ බුදුරජාණන් වහන්සේ හෙළ දීපේ බව ඔප්පු කිරීමට උත්සාහ ගන්නා ස්වාමීන් වහන්සේලා ඇතුළු සැම දෙනාටම තෙරුවන් සරණයි!!!!.ලෝකවාසී ජනතාවට මේ සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව පහළ වේවා!!!! හෙළ දීපයට ජයවේවා!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 9 месяцев назад +2

    ඔබ වහන්සේ නිදුක් නීරොගි දීර්ගායුෂ ලැබේවා

  • @susanthaperera8512
    @susanthaperera8512 9 месяцев назад +2

    නියමයි ඔබ වහන්සේට අනේකවාරයක් පින් මේ හෙළ දිපය බුදුන් උපන් ජම්බුත් දිපයයි එය පරම සත්‍ය යි. මෙය තෙරුම් ගන්න බැරි තොපි පරජාන විකුර්ථි කයන්මය හෙළයට ජය🇱🇰🇱🇰🇱🇰 ස්තුතියි ඔබට

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 9 месяцев назад +2

    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @nandaalagiyawanna9495
    @nandaalagiyawanna9495 9 месяцев назад +2

    Sadu sadu sadu swamìnwahansa mage namskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 9 месяцев назад +2

    අරියමග්ග හිමිට බුදු සරණයි

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 9 месяцев назад +2

    සත්‍ය ජයගනීවා.❤💐🙏

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 9 месяцев назад +2

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස දේශයේ යමි සත්‍යවාදි බුදු පියානන් වහන්සේගේ යමි අධිස්ඨාන බලයන් හේතුකොට ඔබ වහන්සේ මහත් වු කැපකිරිමි කොට සොයාගත් හෙල දීපයේ මවිබිමෙි සත්‍යය බුදු පියානන්ගේ ගවෙිශණය තුලින් අධික්ෂණය කොට සතියෙන් වටහාගත් සත්‍යය වු ඉතිහාසය අනිවාර්‍යයෙන්ම සත්‍යයයි ඒ සසහා පිංවත් පඩිවරැ හැකි ඉක්මණින් සෙල්ලිපිවල සදහන්ව පවතින සත්‍ය තුලින් කැණිමි අරබා සත්‍ය මතුකර අසරණ ධර්ම නුගත් ලෝකවාසීන්ගේ සත්‍ය වු ඇස මතුකර නිවන් දැකිමට අවස්ථාව සලස්වා දීම සදහා ජිවිත කාලයම කැපකල පිංවත් සවාමින් වහන්ස පල දරන අඹ ගසට ගල් ගසන්නා මේ සත්‍යය වටහා නොගත් සමහර බුද්ධියේ කොටසක් පමණක් වර්ධන වු සමහර මෙි දේශයේම උපන් ජාන විකෘර්ති අයට වඩා අහිංශක අසරණ ලෝකවාසි කෝටි ගණනක් සත්‍ය වටහා ගැනීමෙන් ජිවිතය අවබෝධයෙන්ම ජයගන්නවා මයි සාදු සාදු සාදු තෙරැවන් සරණයි.. මා සහා අපි ඔබ වහන්සේ කරන්නා වු මහා ශාසනික සේවාව සදහා පංණ මෙන් කැපවෙමි පිංවත් හාමුදුරැවන් වහන්ස ඇවැසි යෝධ බල ශක්තිය ලැබෙිවා

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 9 месяцев назад +2

    බුදු සරණයි. අසත්‍යය, නොගැලපෙන, ද්වේශ සහගත , වෛරී සහ මඩ ප්‍රහාර එල්ල නොකොට මෙම ක්‍රියාවලියට අනුගත වන ලෙස විරැද්ධව මත ඉදිපත්කරන්නන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. නැතහොත් තම මතවාදය , ඉදිරිපත් කර ඇති කරුණු බිඳ හෙළී මට අපොහොසත් බවට , ප්‍රසිද්ධ මාධ්‍යවලට පැමිණ , කරුණු දක්වා ප්‍රකාශ කොට , අහිංසක බෞද්ධයින් භේද නොකර , නිහඩ වන ලෙසද කාරුණිකව ඉල්ලමු.
    මෙම මතවාදය සාර්ථකව නිම කිරීමට මෙවැනි ක්‍රියාමාර්ගයක් දියත්කල අරියමග්ග හිමියන්ට බුදුසරණ සහ නීරෝගීසුවය ලැබේවා!.

  • @nimminisansala9852
    @nimminisansala9852 9 месяцев назад +3

    විශිෂ්ටයි.

  • @lasanthakumara1260
    @lasanthakumara1260 9 месяцев назад +3

    Dan harine...❤❤❤😊

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 9 месяцев назад +2

    ❤ අපේ රටට මෙහෙම වෙන්න හේතූවත් ඒ උතුම් දේවල් පැහැර හැරලා අද සිවුරු දාගෙන ගොඩක් අය. බුදුන් වහන්සේ දේශනා කළ දේවල් වලට පටහැනිව සිදුකල දේවල් නිසා කමයි

  • @sankadarshana9290
    @sankadarshana9290 9 месяцев назад +2

    ඔන්න ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ කියන ඕනම කෙනෙකුට මේ සදහා ඉදිරිපත් විය හැක🙏

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana 9 месяцев назад +2

    නියමයි ඒ වැඩේ නිසා ඔය වල කපන සෙට් එකේ කට වැහෙනවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 9 месяцев назад +2

    මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්‍රඥයන්වහන්සේ වහන්සේ බුදු දහම හා බුද්ධ ශක්තිය මතුකලා ඒ අනුව නියාම ධම්මයෙන් සත්‍ය හෙල ඉතිහාසය මතුවීම ධම්ම දායාදය යි

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 9 месяцев назад +3

    පරම සත්‍ය, පරම සත්‍ය, පරම සත්‍ය, සුවපත් වේවා!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 месяцев назад +1

    මේ සියළුම දෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏

  • @ruwansamera8094
    @ruwansamera8094 9 месяцев назад +2

    කෝ බලමු දැන් ඔය උඩපැනහෙන නටපු කට්ටිය අත්සන් එකතු කල ස්වාමීන් වහන්සේල ඉදිරිපත් වෙනවද කියල....තෙරුවන් සරණයි බුදු සසුන බැබලේවා....ලකඹර....

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 9 месяцев назад

    සුපිරි ..
    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..👍

  • @janakachaminda706
    @janakachaminda706 9 месяцев назад +3

    නියමයි 🙏🙏🙏

  • @MistyPs-c5t
    @MistyPs-c5t 9 месяцев назад +1

    👍👍

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 9 месяцев назад +1

    Arya magga arihathun wahansa oba wahansege depa namadimi sadu sadu sadu

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Obata godak pin ape hamuduruvane.👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrapalawijesinghe8187
    @chandrapalawijesinghe8187 9 месяцев назад +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @beyonddrapery5179
    @beyonddrapery5179 9 месяцев назад +1

    Best of luck for this great mission❤

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 9 месяцев назад +1

    මේ සත්‍ය යුගය යි !
    👑️☸🇱🇰💜️

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 месяцев назад +1

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏🙏

  • @artofthenature237
    @artofthenature237 9 месяцев назад +1

    මෙන්නවැඩ පුලුවන්නම් ඉදිරිපත් වෙයව් අපේ බුදුන් අපි ඉන්දියාවට දෙන්නේ නැහැ

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 9 месяцев назад

    ජය❤🎉

  • @naveendraindika7774
    @naveendraindika7774 9 месяцев назад +1

    පැහැදිලිය .
    ලංකාවේ සිටින සියලුම තානාන්තරදාරී සංඝයාගේ සිවුරු ගැලවෙනු ඇත.
    ඒ බයට ලොකු ගේමක් ගහනු ඇත.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 месяцев назад

    ගොඩක් වටිනවා😊

  • @gayandubai7287
    @gayandubai7287 9 месяцев назад +1

    Budusarani

  • @DinethGunarathne
    @DinethGunarathne 9 месяцев назад +1

    හොදටම හොද ක්‍රමයක්...

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 9 месяцев назад

    ඔන්න පුලුවන්කම තියෙන වනම් අභියෝග ය භාර ගන්න ආයේ ඉලන්දාරි හාමුදුරුවනේ පඩ සෝ දාන්න එපා ❤❤❤❤❤❤❤ වැලලු බුද්ධ ඊතීහාසය මතුවීම කාටවත්ම නවත්තන්න බැහ

  • @ranjithdodandeniya5552
    @ranjithdodandeniya5552 9 месяцев назад

    හාමුදුරුවනේ ඔබවහන්සේ සහ දැනට ලංකාවේ ජනිත් මල්ලි ඇතුළු ලංකාවේ ඉතිහාසය සහ බුද්ද ඉතිහාසය ගවේෂණය කරන සියළුම කණ්ඩායම් වලට ගොඩක් පිං සිද්ද වෙනවා මේ ගන්නා උත්සාහයට, දැන් මේ සබන්ද ගිරිය කඩාගෙන කෑගහන අයට පුළුවන් ඉදිරියට ඇවිල්ල හරි මොකද්ද වැරදි මොකක්ද කියලා මුළු ලෝකයටම පෙන්නන්න එහෙම කරනවානම් ඔහුන්ටත් පිං සිද්ද වෙනවා.

  • @epleblomst91
    @epleblomst91 9 месяцев назад +1

    දැන් ලංකාවේ අවමන් කරන පිරිසට අවස්තාව ලැබි ඇත පුලුවන්නම් අභියෝගයට මුහුණ දෙන්න පෙන්වන්න චරිතඝාතනය නොකර 🙏🏻☸️

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 9 месяцев назад

    Kauruth enne nah. Mokada oka oppukaranna shakshi kagagewath nah gothama budun lankawe. Eka 100 % niwaradi kiyamanak. ❤❤❤❤

  • @siridesayearutha
    @siridesayearutha 9 месяцев назад

    පරම සත්‍ය ඉතිහාසය මතුවීම ධම්ම දායාදයයි ,

  • @ranasingdil873
    @ranasingdil873 9 месяцев назад +1

    මැරෙන්න කලින් 🙏 කියන්න මේ ඇත්ත ලොවම බබළන දිනය ඉක්මනට උදා වේවා .!!

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 9 месяцев назад +1

    ඔබවහන්සේ මේ සත්‍ය පෙන්නුම් කරදා සිට මෙහේ ඉදන් ඉන්දියාවට මිනිස්සු ගෙනිහින් හම්බ කරන අයට හරි අමාරුයි ඒකයි ලොකූම ප්‍රශ්නෙ

  • @anushkamalinda3400
    @anushkamalinda3400 9 месяцев назад +1

    Oba wahansege .abhiyogaya bhara.ganeemata..oya kaagahana adarmawadeenta nohakiya. Me helaye sathya.mathuwana kalayai!!!saddarmaya mathuwa athi kalayai!!!siri lanka.deepaya budda.bhoomiyai!!!oba wahanseta deergau wewa!!!

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 9 месяцев назад

    🙏🏿🙏🏿🙏🏿 dan ape balamu pandithyanga Wada

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 9 месяцев назад +1

    අපේ බුදුන් අපි වදින්න.
    ඔබ සියලුම දෙනාට සිව්හෙලයේ්ම ආෂිර්වාදය ලැබේවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 9 месяцев назад

    හැමතැනම සිවුරු පොරවාගත්තු වටපඩයෝ කෑගහනවා. නමුත් මේ අභියෝගයට පිළිතුරු දියහැකි කිසිම කෙනෙක් සිටීවි යැයි මම විශ්වාස නොකරමි. මක් නිසාද යත් ගොතම බුදුන් ලාංකිකයෙක් බව තහවුරු කරන අරියමග්ග හිමියන් ඒ සම්බන්ධව ඇති සියලු තොරතුරු සොයාගෙන අවසන් බැවිනි. දැන් තිබෙන්නේ එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැනීම් කර තහවුරු කිරීම පමණි.

  • @nipunijayawardhana8282
    @nipunijayawardhana8282 8 месяцев назад

    Hail you honarable monk ❤

  • @lanka9041
    @lanka9041 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindagamage3644
    @mahindagamage3644 9 месяцев назад

    🙏🙏

  • @xtreme_lk
    @xtreme_lk 9 месяцев назад

    💯👍🏼

  • @ranuranu1234
    @ranuranu1234 9 месяцев назад

    ❤❤❤❤

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 9 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @sashika3557
    @sashika3557 9 месяцев назад

    💐💐💐

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 9 месяцев назад

    🎉🎉🎉

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 месяцев назад

    රාජ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යා නඩය පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි ඇතුළු බුද්ධ දේශයේ ඉන්දියාවේ කියන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ නෙත් fm මාධ්‍යායතනය ඔබලා රටේ අහිංසක මිනිසුන් රවටන් නැතිව මේ අභියෝගය බාරගන්න නැතිනම් නිහඬව බලා සිට අවසානයේ අපි ජනතාවට බොරු කිව්වා කියා වැදගත් විදියට සමාව ගන්න එසේ නැතිව තව තවත් මාධ්‍ය සංදර්ශන පවත්වා මිනිසුන් අමාරුවේ දමා අවසානයේ පචවී පජාත වී නොයන්න තෙරුවන් සරණයි

  • @pushamaze3248
    @pushamaze3248 9 месяцев назад

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @koreandramaworld2687
    @koreandramaworld2687 9 месяцев назад

    ❤👍

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 9 месяцев назад

    ❤🙏🙏🙏

  • @nnuwanigallage9621
    @nnuwanigallage9621 9 месяцев назад

    ❤💐

  • @ManikeRajapakse
    @ManikeRajapakse 9 месяцев назад

    බුදු හාමුදුරුවෝ වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන a තොරතුරු හොඳයි .බොරුවට මඩ ගසා ඉන්දියාවේ කියලා ඉදිරියට අන අයට හොඳ පාඩමක් නැත්නම් ඔහේ නාලිකා ඉදිරියට ඇවිත් pacha pacha pacha ගාණ උදවිය ට හොඳයි දැන්වත් හිතන්න මෙ ape 🇱🇰 ලංකාවේ බුදුන් වහන්සේ කියලා කවුරුත් නොදැන සුද්දා කරපු මහ විනාශ ය.ආරිය kattana හාමුදුරුවෝ වසර ගණනාවක් ඇත්ත හොයන්න මහන්සියට මම සඳ ණය ගැති වෙනවා උන්වහන්සේ ට මගෙ. නමස්කාර පූජා වේවා බොහෝ ayousa ලැබේවා සියලු දෙවියන් ආරක්ෂා කරවීම karewa

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 9 месяцев назад

    🙏👍✌️💪🌞😇

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 9 месяцев назад

    Ariya MuggaSuwamin Wahuseta--DHARMALANKARA SUWAMIN WAHUNSETA DEERGAUSA LABEWA

  • @PathminiPathmini-k1z
    @PathminiPathmini-k1z 9 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamaraambawatte852
    @chamaraambawatte852 9 месяцев назад

    🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @sampathranasinghe1980
    @sampathranasinghe1980 9 месяцев назад

  • @ratnayakamudiyanselage
    @ratnayakamudiyanselage 9 месяцев назад

    👍

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 9 месяцев назад

    මෙන්න නියම අවස්ථාව බුදුන් ඉන්දියාවෙ කියන අයට.. දැන් කවුරැත් නැති වෙයිද? 😢..😅..කොර උනාද...😊

  • @bandaralk4772
    @bandaralk4772 9 месяцев назад

    කෝ බලමු දහම ඉගෙන ගෙන බුදුන්ට ගරැ කරන අය ඉන්නවානම් හොදට සොයා බලා මුදල් එකතු කර වැඩිය කතා නොකර අභියෝගය බාර ගන්න එය තමයි කියවන අය දැන් කල යුත්තෙ ,

  • @SurprisedBalkhHound-vx5li
    @SurprisedBalkhHound-vx5li 9 месяцев назад

    Helayata jaya,mae naduwa dinanawamai,ape budun lankawee

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 9 месяцев назад

    දැන් බලමු කස්සප ගලගම ඇතුළු චීවර ඉලංදාරි කල්ලිය මේ ජයග්‍රහණය ලබා ගන්නා හැටි ,,

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 месяцев назад

    බඩු හරිනෙ.....
    දැං තියෙන්නෙ හාමුදුරුවන්ට පිකටිං නොකර හංදි හංදි ගානෙ කෑ නොගහ. අර චෛත්‍ය හදන්න වාගෙ සල්ලි එකතු නොකර (😂 එතන වංචාවනෙ)
    අවංකව සල්ලි එකතුකරල චැලේන්ජ් එක බාර අරගෙන කුනුහරුප නොකිය
    යන්න තියෙන්නෙ😂....
    මෙහෙ ඉදං අත්සං අරං ගිනිතියං පිකටිං කරල. නොකා නොබී ඉදල හරියන්නෙ නෑ......
    යන්න අමතකඋනා වඩින්න ජිනීවා වලට😂

  • @Dewmin__official
    @Dewmin__official 9 месяцев назад

    මෙවා සුපිරි ගෙම්.....

  • @dinushajayaratna5116
    @dinushajayaratna5116 9 месяцев назад

    According to my point of view, this should be published in English. So that if anybody from Sri Lanka, India, Nepal or any person has required proofs or evidences against this claim then they can directly participated which will lead to broaden discussion among the communities among the world and it will be pragmatic way to the Satta. May the noble triple gems bless you!!!

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 9 месяцев назад

    ඉන්දියාවට ඒවා ගැලපෙන්නේ නෑ

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 9 месяцев назад

    Great
    දැන් ඉතින් තැන් තැන් වල චුරු චුරු කිය කිය ඉන්නේ නැතුව එන්න ඉදිරියට. ඇවිත් මිලියන 100 දිනාගන්න

  • @ChandryChandry-l6l
    @ChandryChandry-l6l 9 месяцев назад

    😮😮

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 9 месяцев назад +1

    දැන් අර, කට්ටියට මෙරට නොරට සාක්ෂි ඉදිරිපත් කල හැක,

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 месяцев назад

    😂 සමහර විට මේකත් ගනී අපේ සංඝලා ආදායමකට සල්ලි එකතුකරල
    ඒ සල්ලි වලට මාටියා ගහයි😂
    ගහල කියයි ලංකාවෙන් යන්න දෙන් නෑ කියල....
    ඔන්න හෑගොඩ. ගලගම හාමුදුරුවනේ
    කරනවනං වැඩේ ගහමු කොල ටිකක්
    සල්ලි එකතු කරමු.....😂
    දීපු අය ආපහු ඉල්ලන එකක් නෑ😂
    හංදි හංදි ගානෙ හිගාකමු😂

  • @mtk7469
    @mtk7469 9 месяцев назад

    sattya eliwenaeka nawatwanna katawat ba 😇😇😇

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 9 месяцев назад

    Onna ane හාමුදුරුවනේ ලංකාවෙන් ediripath වෙන්න

  • @janakacath
    @janakacath 9 месяцев назад

    ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 9 месяцев назад

    දැන් ඉතින් මෙවට ඉදිරිපත් වෙලා සැබෑ සත්‍ය සොයාගන්නට ඉදිරිපත් වෙන්න.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 9 месяцев назад

    ඔන්න. අර කැගන කුසලදම්‍ම අනිකුත් මහචරිය මහනායකලාට ඉදිපත්වියහැක

  • @susanthasarath6296
    @susanthasarath6296 9 месяцев назад

    onna abiyogaya baraganna budun lankave nemei kiyana hamoma ko kauruth nadda

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 9 месяцев назад

    බොරුවට ආයු කාලය අවුරුදු 200 i. 😊❤🎉

  • @dumindagunasena7652
    @dumindagunasena7652 9 месяцев назад +2

    පුරාවිද්‍යා චක්‍රවර්තී හාමුදුරුවනේ

  • @casiusclay7774
    @casiusclay7774 9 месяцев назад

    අපේ පුස්පවත්තේ, අකාසපව්වේ, නොමියනනගරයේ ලොක්කො ගාව ඔය වගේ මිලියන් සොච්චමක් නොව මිලියන් 1000ක් උනත් තිබෙනවා.
    නමුත් ඔට්ටුව රුපියල් ලක්සේකට බස්සුවත් උන් එකෙක්වත් වාදෙට එන්නේ නැහැ.
    මන්ද, පැරදුනොත් මිනිස්සු පන්සල්වලින් එලොනවා, එතකොට V8, සැප ඒව, මේවා නැතිවෙනවා

  • @AmilaNishan-qn3fl
    @AmilaNishan-qn3fl 9 месяцев назад

    Me keeppa haraka monad 1:13 a me dodowanne

  • @Mahaadewa
    @Mahaadewa 9 месяцев назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾දැන් නම් අර නන්ගි බබාට ඉදිරිපත් වෙන්න පුලුවන්.ඌට සිහිය නැතිව ගියාද දන්නෙ නැහැ.ඕක මිලියන දැනගන්න ඉස්කෝලෙ යන්න එපෑයැ.🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻☘️☘️☘️🍀💐💐💐💐💐💐💐💐🌳🌳🌳🌳🪷🪷🌸🌸🌼🌼🌺🌺🌷🌷🌿🌿🪴🪴🌾🌾🌾🌾🌾🌾🌾🌹🌹මහාදේව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 9 месяцев назад

    Dan endako jagathek balanda budu upanne indiyawe kiyala

  • @dilanthaperera2865
    @dilanthaperera2865 9 месяцев назад

    Waiting for someone who can take this challenge

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 9 месяцев назад

    Suwapath wethwa

  • @ravindraudaya5887
    @ravindraudaya5887 9 месяцев назад

    කෝ මේ මාද්‍ය සංදර්ශන දාන සාදුලා..ඔන්න කරනව නම් වැඩේ...

  • @wasanthaherath6405
    @wasanthaherath6405 9 месяцев назад

    අබියෝග ඕනි නෑ.... මේ මස් මාංශ ගිල ගිල ඉන්න මේ අමනුස්ස යන්ට දහම් මග සහ ආර්ය මග උවමනාවක් නැ.... බුදුන් මේ උතුම් පින් බිමේ බව දන්නේ උතුම් නිර්මාංශ මනුස්ස කොට්ටාසය පමණි... ආර්ය දහම අනාගතේ පහළ වෙනවා... දැනට ඇති තෙරවාද දහම ට බමුණු මත නිසා ආර්ය දහම විකුර්ති වී ඇත...... ඇත්ත එලි වෙන්න තව කලක් යනවා.. මහා රාවණයන් ඉදිරි වර්ෂ කීපය තුල පහළ වෙනවා.... ඔහොම යමුකෝ............. ඉදිරියේදී මස් මාංශ කන මේ බෝද්ධ කියන හැමෝම මේ මිහි තලයෙන් ඉවත් කොට යහපත් ජාතියක් නිසැකවම බිහි වෙනවා.. ඉදිරි වර්ෂ කීපය තුල දි.... තෙල්.... දුරකථන.... විදුලිය සියල්ල විනාස වී යනවා..... ඉන්පසුව තමා මහා රාවණයන් පැමිණ අ ද් දි යාත්මක ලෝකය බිහි කරන්නේ.... අවිහිංසවාදී යුගය........ දැන් ඉන්න අමනුස්ස කොට්ටාසය බූමි කම්පාවකින්.... Neuclear බෝම්බ යකින් හෝ හිතාගන්න බැරි මහා භයානක ලෙඩ රෝගයකින් සියල්ල විනාස වනු ඇත.. නිර්මාංශ පව්ල් කීපයක් පමණක් ඉතුරු වෙවී..... ලෝකයේම..... සියලු පාපී ජනයා අපායටම අරගෙන යන ඒ මහා විපත ඉතාම ආසන්න වෙමින් තිබේ............ එම ලකුණු පහළ වී ඇති බව බුද්ධිමත් අය දනී........

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 9 месяцев назад

    Harine dan amaruwa hoyapalla dan oya mada gana kalliya indiyawa gihin hodawade ape buduna indiyawata denna gihin nagaththaneda galagama kalliya ta dan sanipada