Prashne kiyanne bosa oya place eke premadasa ground eke ela peththe thiyena para 😂 oke eha peththe kunu ela anith paththe loku thappe thiyenne dywanawa nam kelin pare duwanda one stf ekektawath beri unane unta wesi thiyanda pain duwaddith😂😂😂
Kiyala wadak na. You can see that this is a plan to kill Madush, nothing to do with drugs. Those two people most likely were given clear direction to target Madhu. He was shot in the head from distance, and police officer have minor injuries only. This surely a staged drama.
Club වසන්ත මහතා මැරුවට පස්සේ මේක බලන මම.....
මමත් ...😂
Madushwa alluwe 2019 May wala, gotabaya president wenne 2019 November. Club wasantha maruwe July 8, next election eka tynne September or October 🤔
Math
😂😂😂
Math
තොපිට හෙන ගහනව ඒකව විතරක් මරල මහ බිස්නස් කාරයො ටික පාර්ලිමේන්තුවෙ ඉතුරුකලාට
Eka nam eththa
Ekanam.ඇත්ත .
🖕😂😂
@@sewwandieak6656 7
පාර්ලිමේන්තුවේ ඉන්න කුඩ්ඩො බෙරුන
මදුෂ් හිටියා නම් ඇමතිවරුන් ගේ රෙදි ගැලවෙනවා ... පව් 🐍
ඒක අැත්ත
මදුෂ්ව මැරුවේ දියවැන්නාවේ කුඩු ඇමතිලාගෙ පැටිකිරිය එලිවෙයි කියලා බයට වෙන්නැති.
අනිවාරෙන් නැත්තම් පොලිසිය අතෙ තිබ්බ තුවක්කු වල පිච්ච මල්ද පිට වෙලා තියෙන්නෙ ඉදකින් ලැජ්ජයි යුනොපොම්.එකටත් ලංකාවේ නිතිය බල්ලාගෙ නිතියක්
Owa nikm Wath dannepa nngi mta bya oyataty Mun mokakhari karai kiyala
G.
@@NirodhaCostha
ඇත්ත තමා. ඇමතිලගෙ කේස් එලියට එයි කියලා මදූශ්ට ගේම දුන්නෙත් පොලිසියෙන්. මෙච්චර උන් අල්ලනවනම් ඇයි පැනල ගියපු දෙන්නව ඇල්ලුවෙ නැත්තෙ. සී සී ටීවි වලටත් අහු වෙලා. සුපිරි නාට්‍ය පොලිස්..
😊
පලා ගියපු උන් දෙන්නා තාම හම්බෙලා නැතු ඇති පවු බන් 😂😂😂 මරු ස්ක්‍රිප්ට් එකක් මේක
එස් එෆ් ලොක්ක මරපු කෙනෙක් තාම නැ
Prashne kiyanne bosa oya place eke premadasa ground eke ela peththe thiyena para 😂 oke eha peththe kunu ela anith paththe loku thappe thiyenne dywanawa nam kelin pare duwanda one stf ekektawath beri unane unta wesi thiyanda pain duwaddith😂😂😂
Okun marana ekamai hoda bn serama marenna one
ඒකනේ බන් උන් දෙන්නා තාම අල්ලන් නැද්ද 😂
Unwa allana bane bn un army eke unne
76 වසරක තට්ටු මාරු දේශපාලනයට මෙවර තිත තියමු..✋
😂😂😂😂
ලස්සනට ගැහුව හොඳම film එක. කලින ගිහිල්ලා හොරෙන බලලා අවලු කලින් ගිහිල්ලා බැලුවා නම් අයෙ මොකටද මුව එක්කන් ගියේ. මෙවා හොඳයි අපිටම .මෙවනේ යකො නට්ටි
දේශබන්දු කියන්නේ කවුද කියලා හොදට පේනවා නේ යාලු 😂
යකො මුං හිතන්නෙ මිනිස්සූ කන්නෙ තණකොල කියල මොන්ටි සෝරි ලමයෙක්ට උනත් තෙරෙනව මෙක නාට්ටියක් කියල.......
මධුෂ් අත්තඩංගුවට අරගත්ත කියල මුලු ලන්න්කාවම දන්නව. මධුෂ් අර පොලිසියෙන් ෆෝන් එක ඉල්ලගෙන call එක ගත්ත එකා දන්නෙ නැ ඒක. හරිම තාත්වියි....😂😂😂😂😂😂
අන්ඩුවේ රෙදි ගැලවෙන නිසා නේ මේ හැමදෙම වසන්තටත් කලේ ඔක අන්ඩුවෙන්.😮😢
අපි මොඩයි ඈ..... අපිට දැන් අමතක වෙලා ඈ..... මරන්න ඕනි එඋන් මරලා නෑ .. මධුෂ් ට අත දුන්නෙ කවුද?..... 🤔 දැන් දැන ගන්න බෑ නී.... 😂😂👌 මරු.... කතාව ලස්සනයි තෙරුමක් නෑ බොරු ගොඩාක් වැඩි.... මේ 1970 දශකේ නෙමෙයි යකෝ.... 😂😂
කෝ අල්ලපු කුඩූ????
පොලිස්කාරයෝ ඒවා බෙදා ගන්නවා
සුපිරි film එක 😃😃😃
අත් බෝම්බ ගහලත් සුළු තුවාල ලබනවා කියන්නේ 😂 මරු ස්ක්‍රිප්ට් එක 😅 කුඩු ගෙන්නන්නේ ඇමතිලා උන්ව පවලා දෙයි කියලා මදුෂ්ව මාරුවේ හොඳ නාට්ටියක් පොලිසිය කළේ, 😅
ලස්සන film එක. 🤣🤣🤣 යකෝ ලංකාවේ 70 ගනන් වල film එකකුත් මීට වඩා creative. Lankanews web එකේ 18 වෙනිදා නිව්ස් එක බැලුවානම් මේක පොලීසියෙ වැඩක් කියලා නිකන්ම තහවුරු වෙනවා.
😂😂😂
කට්ටිය ගුවනින් මල්
ඉහින්න සුදානම් වන්න
මෙ තිබ්බ මොලේට රට. පා ලනය
කරා නම් අපේ රට අ ද
ගොඩේ ගොඩ..
මත්ද්‍රව්‍ය තියෙනවා කියලා කලින්ම CID එක හොයාගෙන එවෙලාවේ ඒ ටික ගන්නේ නැතුව. මොන ලබ්.....ද මදුෂ්ව එක්කන් ගියේ
අනේ කාට කියන්නද මෙව්වා ඡනේලය න් පැනල බලලා ඇවිත් ආයේ පාන්දර මෙයා එක්කන් ගියා ලු නඩුත් එයාලාගේ බඩු ත් එයාලාගේ අපි ඉතින් කියන දෙවල් අහගෙන ඉන්නවා 😭😭😭😭
Kiyala wadak na. You can see that this is a plan to kill Madush, nothing to do with drugs. Those two people most likely were given clear direction to target Madhu.
He was shot in the head from distance, and police officer have minor injuries only.
This surely a staged drama.
මදුශ් කියන්නේ හොද කෙනෙක් නෙවෙයි .එත් මෙය අසාදාරනයි.
Thennakon ge Kujitha Game part ekak oka.
නීල පබළු ටෙලි ඩ්‍රාමා එක ලස්සනයි.
😹😹
😂😂😂😂මේ ඒක නෙවෙයි අලුත් එකක් 😂😂😂
It's like movie 😍
කෝටි 22කුඩු ටික රාජපක්ෂ පවුලේ අයට ගිහින් දෙන්න ..බැසිල් දෙන්න ඇමරිකාවට යන්න පුළුවන්
මහ මොලකරැ සහ මාධ්‍ය ගිරවා
ඒ
අසලම😂
*කතාව ලස්සනයි වැඩෙත් ලස්සනයි ඒත් පොඩි අවුලක් තියෙනවා 10වන මහලට ගියෙ දෙනෙක් මධුෂ් සමග අනිත් අය පහල ඒ නම් උඩ සිට පහලට දුව ගියා නම් පහල සිටි අය මොනවද කරගෙන හිටියේ ඒ අයවත් මැරුවා නම් වටිනවා උන් බෙරුනා කියන්නේ අවුලක් තියෙනවා අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ පුද්ගලයෙක් නමුත් මෙකේ ලොකු මොළ කරු යට ගියා ඒක තමා ලොකුම අවුල ලොක්කන් කවුද කියලා සමාජයට අනිවාර්යයෙන්ම දැන ගැනීමට නොහැකි උනා?? ලොකු උන් කවුද මෙකට සම්බන්දයෙන් ඉන්න අය ඒක දැන ගැනීමට නොහැකි උනා මධුෂ් කරපු දෙවල් වලට නම් නිවන් සුව නොලැබේවා😏*
හිතන්න එපා ඒ ගොල්ලෝ ඇතුලෙන් යාලුයි
🥲
නිවාස සංකීර්ණයට එක්කන් යන්න ඕනෙ නෑනෙ කුඩු අල්ලන්න. මේව මේ තනිකරම දේශපාලන ඩ්‍රාමා. 😂😂
ඔච්චර වෙඩි තියලා පොලිසියට loku deyak nouna eka පුදුමයි
මහින්ද ලොක්කා මූ මැරුවේ උන්ගේ දේවල් ඔප්පු වෙන නිසා කියලා දැන්වත් මෝඩ පකයලා පිලිගන්නවද?
Wooow derana oyalage cover ekai details tikai patta...
කතාව කොහොම උනත් එන්ඩ් එක පට්ට..❤️
දේශ බන්දු මේ සැලසුම් දැන ගෙන බොරු පලනවා,, ඕක තමා වෙන්නෙ ලොක්කෙක් වෙන්න ඔනි නම් ආණ්ඩුවට ඕන බොරු ,ඒ පදේට නටන්න ඕනේ ,,අවංකව රාජකාරිය කරපු අය වැඩි කල් හිටියේ නෑ ☠️😑🤐
අඩෙහ් කව්ද ස්ක්‍රිප්ටෙක ලිව්වේ, සමන් එදිරමුනි ද🤣🤣🤣
Hammoow eekah😂😂
🤣🤣
නෑ සුජීව ප්‍රසන්න ආරච්චිලු 🤣🤣🤣
සුපිරි පට්ට ෆිල්ම් එකක්
නියමයිනේ රගපල්ල ශාපවේවා
88/89 කාලයේ, මාතලේ සමුහ මිනීවල ට වගකිව යුතු නන්දසේන ජනාධිපති වෙලා, ශවේන්ද්‍ර හමුදාපති වුණු රටේ.... සාක්ෂි සගවන්න සහ 20 වෙනුවෙන් ඩීල් එකක් ලෙස ඒ ඒ දේශපාලඥයන් ගේ අනාගතයට මෙවැනි මිනීමැරීම් කිරීමට නන්දසේන පසුබට නොවේ....
නන්දසේන අමාත්‍යයංශ ලේකම් කාලෙත් ආයුධ පෙන්නන්න ගිය සැකකරුවන්ට ද ගරු අධිකරණයේ දඩුවම වෙනුවට මරණය අත්කර දුන්නා.....
නන්දසේන පල් හොරාත් ජනතාව ගේ මුදල් හොරකම් කරලා, ඒකාගේ අම්මා අප්පා ගේ සොහොන් හදලා , එක දවසක් හිරේ ගියා ද,
අපේ රටේ අපරාධ නීතීය, එදා ඉදන් අද වෙනකම් නන්දසේන නැමැති පල් හොරාට ඔය පොලිසිය ක්‍රියාත්මක කරාද...
විදේශික අපතයෙකු වන ගොබ්බ නන්දසේන, බොරුවෙන් ඉපදිලා බොරුව ආගම කර ගත් කොටළුවෙකි....
ඒ බව නොදන්නා වැඩ බැරි ගෝටාවාදී ගොට්ටෝ...
උබ එදා කියපු කතාව ලංකාවෙ බයියො පිලිගත්තෙ නැ😂අද බයියොන්ට මොලේ පෑදිලා😂ආදරෙයි බන්❤️
මට එක අවුරුද්දක් රට බාර දුන්නොත් මම මේරටෙ අහිංසක මිනිස්සුන්ගේ හුරන් කාපු හැම එකාගෙම මුදල් ගන්නවා හිටපු ජනාදි පතිලා දැන් ඉන්න උන්ගේ ඉදලා මම ගමේ ග්‍රාම සෙවක දක්වා ඔඩික් එකක් කරලා එක රුපියලක් හොරකම්.කරලා නම් මුලුදෙපලම රජ සන්තක කරනවා මොකද ඒක හොරකම්.කරලා දුප්පතා ජිවත් වෙන විදිහ බලන්න උටත් ඒ දුක දිලා බලන්න ඔනි කොහොමද බඩගින්න කියන එක දැනෙන්න බඩ ගින්න දැනෙන්නෙ නැති උන්ට දුප්පතාගේ බඩ ගින්න තෙරෙන්නෙ නැ එකයි ඇත්ත මොකද කියන්නෙ
Aththama kathawa
පොලීසිය හොරෙන්ම ඇවිත් කාමරයට රින්ගලා කුඩු තියෙනවාද කියලා බලලා. ආපහු ගිහින් තමයි මදූෂ්ව අරං එතනට ඇවිත් තියෙන්නෙ. මාරම නාට්‍යක් ඈ.
ලොකුම අවුල17 ඉදලත් 2 ව අල්ල ගන්න බැරිවිමයි....ආතල් තමා .
පොලිස් සියේ 6 ක්නේ මදුෂ් එක්ක ගියේ අනිත් කණ්ඩායම ප රේ හිටියනේ එතකොට බයිසිකල් කාරයා ගොයේ කොහොමද 😂😂😂😂
මෙික තනිකරම teledrama ඒක ඇත්තටම මධුට වෙඩි වැදුණු නෙමෙයි වෙඩි තිවුවා ..
ඊලග ෆිල්ම් එකේ ජයග්‍රාහී වාසනාවන්තයා කවුරුන් විය හැකිද ? ...මිත්‍ර වරුනි .
රිෂාඩ් බදුර්දීන් වෙන්න පුළුවන් ??????හේතුව මම නොකියමි
පොඩිලැසි😂
@@pradeeptharindu2857 පොඩි ලැසී දේශපාලනයට ගෑවිලා නෑ මං හිතන්නේ
ඔන්න මන් දන්නෑ වෙඩි කන්න උනොත් ඕව කියල 😒😒😒😂😂😂
පොඩි ලැසී...
වෙලේ සුදා
මදුශ් අය්ය සුපිරි කොල්ලෙක් බ්න් උව ඔය තත්වෙට පත් කලෙ මෙ රටෙ පොන්න පාලකයො උට ඔන උනෙ ලොකු වෙලා මෙ රටට හොද සෙවයක් කරන්න😥😥
n"0
CBI is Watching You....
අනිවාරෙන් ආන්ඩුවේ නාට්ටි බන් මේ
Pala pako ynna
ලංකාවෙ පොලීසිය scripts ලියන්න නම් මරේ මරු.
Oscar sammana denna oni 😀
මදූෂ් මැරුවෙ පොලිසියෙන් 🤣
බලපන්කො bn පොලිස් නිළධාරීන් 6 දෙනෙක් එක්ක ගියපු මදූෂ්ට වෙඩි වැදුනා අර හය දෙනාම යහතින්. පුදුම acting මේවා
කතාව ලස්සනයි අන්තිමට වෙඩි හුවමාරුවත් වීඩියෝ කරලා😂
Ane hukapalla polisiyen thamai vedi thibbe boruvata katha gothanava
පල හොරා දේශබන්දුවා
මොනව උනත් සුපිරිම වැඩ්ඩෙක්.
යකෙ පොලිසියට හොද අවි පුහුනුවක් දිපල්ලා මුන්ට මදුස්ට වෙඩි තියන්න ආපු උන්ට වෙඩි තියා ගන්න බැරිවෙලා ලැජ්ජයි එතකොට හිතන්න බැරිද මේ නිතියට මුන්ගෙම වැඩක් මෙක කියලා අනේ කොයි යකො මෙකට හරි නිතීයක්
දුකයි අයියෙ 😥😥😥
කාලකන්නී වනචර පාදඩ දේශපාලකයෝ කීයක්නම් බේරුනාද මේ මරණත් එක්ක
අවිගත්තෝ අවියෙන්ම නැසේති.
අවුරුදු 3ක් පහුවෙලා තාම දුවපු උන් දෙන්නා හොයාගෙන නැහැ. මදුශ්ට වදින්නෙ ඔලුවට කොස්තාපල්ට වදින්නෙ කකුලට. මොන විහිලුද බං මේවා😂😂😂
හැංගිලා හිටපු අය පොලිසියේ අයට තියපු වෙඩි වැදිලා තියෙන්නේ කකුල් වලට....ග්‍රෙනේඩ් එක ගහලා තියෙන්නේ සුලු තුවාල වෙන්න.
🤣🤣🤣🤣
Superi skrpt eka
බුදුනේ ජේසුනේ... ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට තිබුණේ..................
හැම case එකකම පොලිසියෙ උන්ගෙ අතට නැත්තම් කකුලට වදින්නේ 😂😅 ,එදිරිමුනිට කිව්වා නම් ඔයිට වඩා හොද script එකක් හදලා දිලා 😂😂😂😂
ලස්සනට ප්ලෑන් කරල ගේම ගහද්දි එහෙම තමයි නැත්තම් මැරෙනවනි 🤣🤣🤣🤣
ලස්සන ස්ක්‍රිප්ට් එක දැන් ඉන්න මිනිස්සු මෝඩ නැ ශ්‍රි ලංකා පොලිස්😂😂
බොරු මෙ කැරියෝ කියන්නෙ මාංචු නැතුවද මදුෂ්ව ගෙනියනේ පඩිපෙළ ඒන උන් වෙඩි තිබ්බානම් කොහොමද යකෝ ප්‍රදාන ගේට්ටුවෙන් එලියට යන්නේ පොලිසියේ උන් එළියේ ඉද්දි මෙ T 56 කින් වෙඩි තියලා තියෙන්නේ පිස්තෝල 2 කින් පොලිසියට වෙඩි තියයිද මදුෂ් ප්ලැන් කරනන් T 56 වලින් වැටෙන්ම ගහනවනේ පොලිසියේ උන්ට
Aniwaryayenma maha jawaram karayo Tika gana madushge katin pitawenna kalin kata wahala damma..😡😠
නිකේපාතිය. පාහර පාලකයොංගේ පැටිකිරිය එලිවෙන නිසා ඒ උු මැරුවා.😢
තාම පලා ගියපු උන් අල්ලනව ඇති
කන්ජිපානි උබවත් මේ හැත්ත නැති කරපන් එකින් එකාව 😅
දැන් මේක බලන කොට තේරෙනව නේ බන් ඉස්සර අපිව කොච්චර මුන් අන්දලද කියල
මේකේ comments වැඩි වෙලා තියෙන්නේ club වසන්ත marunata passe
කතන්දරේ අමල් බිසෝ , නාට්‍ය ඔලු බක්කෝ...😂😂😂 අපි රැවටෙයි ඔව්වට...😂
ඇත්තටම සැක සහිතයිනෙ.. ඔය වගෙ ප්‍රධාන පෙලෙ සැකකරුවෙක්ව අරන් යද්දි අනිවාරෙන්ම STF නිළධාරීන් එක්කන් යනවා..ඇයි එවෙලෙ එක්කන් ගිහින් තිබ්බෙ නැත්තෙ? කොස්තාපල් ලා කියන්නෙ ලොකු පුහුණුවක් ලබපු අය නෙමෙයි?
ලස්සනයි නියම .කතාව අනේ හූ.......................
නිරපරාදේ මැරැවා
පොලිසිය වැඩි තියලා දැම්මා ඒකනෙ උනේ
Hari lassana kathandarayak. .. owa thama parisan denne karapu eunta
මෙකට හොදම උදාහරණයක් , බලන්න වාස්තව් කියන හින්දි ෆිල්ම් එක
Where are the CCTV footages of that building and in the suburb? Why not published?
කතාව තිර රචනය පටන් ගන්නකොටම අව්ල්.. මොන මෝඩයද යකෝ මදූෂ් සී.අයි.ඩී එකට අහු උනා කිව්වට පස්සෙ මදූෂ් එක්ක කුඩු බිස්නස් කරන්නේ...කොහොම උනත් පොලීසිය කලේ ජාතික මෙහෙවරක්
අම්මාට ඇත්තටම ... අම්මෝ දේසබන්දූ හූ## පුතා තෝ හීතුවද ලංකාවේ හරක් ඉන්නේ කීයාලා ... තෝ තමයී මැරූවේ.. මෝකෝ මහීන්දයා ගේ ගෝටා ගේ game අහූවේයී කීයාලා පල හූ...පූතාලා...බෝරූ බේගල් ගාහානව..
Policiye හෙළුව එළිවෙන වා මෙකෙන්, දෙන්නෙක් enwa , policiye 16k innwa , aruge oluwatama thiyalath yanwa,
මදූෂ්ව මොකටද අරගෙන ගියේ පොලිසියෙන්
ලස්සන drama එක .actress ලා ටිකක් creative මදි...එ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ බුදිධි අංශය හරිම බුද්ධිමත් ...මොකද උබලගේ drama එක බලලා අපි රැවටුනා වගේ ඉන්නවා....ඔචචර අමාර්වෙන් අල්ලගත්ත ලෝක පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් නම් .....හොර බඩු පෙන්නන්ඩ ඌව එක්කන් යන්න..ඕනද...තොපිල සක්කිලි රජය ඌත් එක්ක හොර ජාවාරම් කරපු මැති ඇමැති ල බේරගන්න ඌව මටන්න plane කරල අරන් ගියා.. ..හරි අපි ටැවටුනා..
පොලිස් ටෙලිස්,,,,,,, අපි බබා...!!!
හතරදෙනා කව්ද කියලා දන්නවනේ රටම 😂
Kauda ithin
හොර දෙශ පාලුවන්ව ආරක්ශා කල මදූශ්ට වෙඩී තියලා
මේ අපේ දෙරනයි
මද්ද්‍රව්‍ය තියන්වන්ම් මහ රෙ මදුශ්ව අරන් යන්නෙ මගුලටද😂😂😂😂 පව්බන්
අනේ මුන් ෆිල්ම් එකක් රඟපානවා. කාලකන්නි... මම නම් කියන්නේ මදුෂ් කියන්නේ සුපිරි චරිතයක්
මරු බඩු ඉන්නෙ. පොලිසිය යවනවද ඔය වගේ කේස් එකකට😂 stf එකේන් යැව්වනම් අරුන්ට බයික් එකේ නෙමේ යන්න වෙන්නෙ හර්ස් එකේ😂..
එහෙම උනා නම් හොරුන්ව බේර ගන්න බෑනි පොලීසියට
කැලනි නයා වගේ තමයි නේද, චතුර කියන සුනකයත් ඉන්නේ, ඔවුන් තමයි මේවා මවන්නේ.
සොක් කතාව හැබැයි ලස්සනට මරැවට කරලා තියනවා 😂😂😂😂
සියල්ල පොලිසියේ නාට්‍ය
අපරාධකරුගේ ඔලුවට පොලිසියේ කකුලට
මදූෂ් අරගෙන පොලිසිය එනව කියල උන් දැනගත්තෙ කොහොමද ? අනිවාරෙන් මේක ලොකු ප්ලෑන් එකක්..
කමෙන්‍ට් දෙක දෙක තුනක් දැම්මා... ඔකොම බ්ලොක් වුනා.... වොයිස් රෙකෝඩ් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් please contact
රාජපක්ෂවරු පාර්ලිමේන්තුවේ දේශපාලකයින් රැසක් හරහා මෙරටට කුඩු ගෙන්වන එක මදුෂ් වමාරණ නිසා ගෝඨාභයගේ අනින් සරත් වීරසේකර හරහා ඩ්‍රාම එකක් හදල මදුෂ්ව මරා දැමුවා ඔන්න ඕකයි තිත්ත ඇත්ත පොඩියට කුඩු බිස්නස් කරපු මදුෂ් විතරක් මරල අනිත් තෝර මොරු දේශපාළු ව්‍යපාරික මහ කුඩ්ඩො ටික රාජපක්ෂලා විසින් බේරගත්තා 😡😡😡
පොලිසියේ කකුලට වෙඩ්
මදුෂ් ගේ ඔළුවට වෙඩ් 😮😮😮😮
Imdb 9.5/10
පොලිස් පාතාලය සහ සිවිල් පාතාලය
වසර 03ක් ගෙවිල ගියා. කෝ ඉතින් වෙඩි තියපු දෙන්න හදුනාගත්තද, එවකට ලොකුම අපරාධ කාරය මදුෂ්නම් හත්තිලව්වෙ ඌට ගහන්නෙ ඔය විදියට ඌට වඩා අපරාධකාරයෙක් වෙන්න් ඕනනෙ. කව්ද ඔහු , අධ්‍යක්ෂතුමා අනිවාර්යයෙන් දන්නව ඇති
දෙස බන්දු ඔය ඇරිය නිලදරින් කවද එයල දන්නවා වැඩෙ බයවෙින්න එපා ඇත්ත කියන්න
චිත්‍රපට අධ්‍යක්ෂකලගේ කතා වලට වඩා දක්ෂයි ලංකාවේ පොලිසියේ කතා
දෙවෙනි ඉනිම එදිරිමුනි පරාදයි 😭
සුමති සම්මාන දෙන්න ඕන 😂😂
maru film eka
ජනාධිපකිතුමාටත් මේජවාරම් අල්ලන සියලුම පොලිස් නිලදාරින් සැමටත් මගේ ස්තුතිය..
balamuko
සිරාද කියන්නේ 😂😂
Nilani bath ද කන්නෙ?
Pisuud hetid ubt😂
අදටත් යට ගිය මිනිමැරුමක්
මදූශ් හිටිය නම් ඔක්කොම පාතාලෙ අල්ලන්න තිබ්බ 😢
මදුෂ් විතරයි දැකපු පාතාල හොද චරිතයකට ඉදියේ අද ඉදියනං අැමති පකාලාගෙ හොර වැඩ ඔක්කොම අහුවෙනවා
❤❤🌟🌟🌟🌟🙏🙏🙏🙏🎉