Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදත් අහන්වා
මේ වගේ ගායකයෙක් මේ වගෙ බෑන්ඩ් එකක් ආයේ කවදාවත් දකින්න බෑ.....දුකයි...
අනිවාර්යයෙන් සහෝදරයා කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ ,,👍👍,,ඔයා හරි 🙏🙏👍👍
හදවතින්ම ආදරෙයි සන්ෆ්ලවර්
එකනං ඇත්ත
@@niroeuro lĺē
m s fernando
අහිංසක.ගායකයෝ.නියමයි
අනේ අපේ රත්තරං අතීතය... ආයෙ කවදාවත් මෙහෙම අය හමුවෙයිද...මගේ හදවත වැලපෙනවා මැරෙන්න හිතෙනවා...හරිම දුකයි ... ලස්සන ඩාන්ස් අපේ සංස්කෘතිය මේ... ඔබලාට මගේ ආදරය කලාකරුවනේ ඔයාල අපිත් මැරෙනකල් අපේ හිතේඉදීව්... එන ආත්මෙත් අපි එක්ක ඉපදිලා අපිව සතුටු කරන්න... නිමක් නැති.. අවසානයක් නැති... ඉවරයක් නැති. ඇතිවෙන්නෙ නැති සතුටක්.. දුකක් එක්ක...😭😭😭😭😭😭
👍🙏👍
One of the best singers in our Sri Lanka,still we love to listen to his voice old & young alike.
Fffffffhf find ffffffffffffffffffffffffffffffffffffffffffffffFffffffffCcFffDDDDDDddddsssßsssddssD
Dddddddddddddddd
Ddddddddd
තව අවුරුදු 20 කින් ඇහැවුවත් අහන්න පුලුවන් ගීත ඒ වගේම සංගීතය හරිම රසවත් ආය කවදාවත් දකින්න නොලැබෙන ලාංකීය ප්‍රාසාංගික කලාව
Instablaster.
Asa
@@sirikumara454 plpkk
පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> ruclips.net/video/FGpM5w-aQJY/видео.html
❤️😘😘😘😘
සුපිරිම ගායකයෙක්...මෙයාගේ ලස්සන ඇවිදිල්ල බලන්නම මම කී සැරයක් එකම සිංදුව බලල ඇතිද...
Me ඉන්නේ
මමත්ආසයි ඒ ඇවිදිල්ලට❤❤❤
මාත් ඒමයි...😢
සෑම දාම අහනව.. නියම ගායකයො... නියම music ... ජීවිතය තියන කම් අහන්න පුලුවන් .
පෑඩ් පාර බේස් පාර ඩ්‍රම්ස් පාර ලීඩ් පාර දැන් ඉන්න කාටද මෙහෙම පුලුවන්. මේ බැලන්ස් එක මොන බෑන්ඩ් එකේද තියෙන්නෙ ? අනික දැන් සිංදු සේරම විකෘති කරලා
Supiriyatama sound balance kale sunflower witharai bro.... Dan inna un melo rahak naha. dan live band Andagaththa gaman inne singers wagema
Rhythm guitar ekath macho
අනිවා බ්‍රො
Aniwa'supiri'bekin
Mewage back karana puluwan set ekak thama ne.....supiri balancing
නිහාල් නෙල්සන්, පෝල් & ප්‍රියන්ත Fernando, පුන්සිරි, අමතක නොවෙයි.. සදා... 🙏
👍💐🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘😘😘😘
මම පොඩි කාලේ පාන් මාමාගේ ගීතය අහන්න හරි කැමතියි, 70 දශකයේ හිටපු ඉතාම හොඳ ගායකයෙක්, ඔහුගේ සෑම ගීතයක්ම ඉතාම අනර්ඝ ගණයේ.
Ela ela bro I too same 😊
මෙතුමා ඩ්‍රින්ක් එක දාලා ඉන්නේ.එත් සින්දු කියනවා සුපිරියටම.මම දවසක් මියුසිකල් එකක් බැලුවා.වරදින්නේ නෑ .අවුට් යන්නේ නෑ කියනවා ලෙසටම
Mohu wtharak nowei all artis lata drinks denawa stage eka pitupasa
මචන් උඹ දැක්කද
අදටත් අංක 1 සන්ෆ්ලවර්ස් ❤️❤️❤️❤️❤️
SUNFLOWERS ❤️
Aniwaryanma
දැන් මෙතුමා ඉන්නෙ අසනීපයෙන් නිරෝගී සුවය පාර්තනා කරනවා
Ahemda niduk nirogi wew bs
Ahemada
ikman suwaya
හැමදාම ඇද වෙන්න ගහල එන්නෙ...ඒත් කවදාවත් පිට යන් නෑ....අනික සංෆලවර් ❤️
Prasaad සහෝදරයා ...කොයි දේත් මොළේ පාවිච්චි කරලා owsadayak විදිහට ගත්ත ta ,Waradak nee, වැඩේ තියෙන්නේ වතුර විදිහට bonneth arawane...
Sunflower gahaddi pita yaida sudu malleee
2020 12 බලන සෙට් එක කෝ. අද ඉන්න පරපුර ඉගෙනගනිල්ල ප්‍රසංග වෙදිකාව ගැන පෝල් ප්‍රනාන්දුගෙන්, සන්ෆලවර්ස්ලගෙන්. 👌👌👌👍👍👍👍🙋 අපව නටවා හැර ගිය ඔබ තුමාට නිවන් සුව. අමරනියව ඔබට ආදරෙයි අපි.
Eka eththa den inna ewun mokunda neda machan eliwenakam ehuwath epawenna netawena sindu
Megayaka ya kawadawath amathaka wenna ape ausath aranjiwathwewa
@@harshanirosh7013 අනිවා යාලු. කොහේ හරි යන බඩුවක් ගැනමයි දැන් සිංදු වල කියල අඩන්නෙ බං.
Meya නැති වුණාද
Dan kale Inna Hunu Bijjo wageda meyala
මම 1993 ජපුර Campus ඉද්දි නුගේගොඩ Musical Show එකකදී මෙතුමා හමුවුනා හරිම හොද අහිංසක කෙනෙක්.. මේ සිංදු අදටත් ආසාවෙන් අහන්න පුලුවන්.නව පරපුර ප්‍රසංග වේදිකාව ඉගන ගන්න ඕන...
2024 අහන්නෙ කව්ද කමෙනට් කරගෙන යමු අහෙනම් අහන අයප්
සින්දු ටික කියලා ඉවර වෙද්දී කිලෝමීටර් 2ක් විතර ඇවිදලා ඉවරයි stage එක උඩ ... නිවන් සුව පොල් ප්‍රනාන්දු 🙏..
මෙිවා මැරෙනකමි අහන ගීත දැන් තියෙන ගීත නොවෙි රිලවි කෑගහනවා ඊට වැඩිය හොදට
එතුමා සින්දු කියන විලාසය තමයි දකින්න ආසම
අපෙ පරන ගීතවලට අපි අගයකරනවා
අපේ නීල් අය්ය ප්‍රමුක සන් ෆ්ලවර් සංගීතයට ගහන්න තාමනම් බෑන්ඩ් එකක් ලංකාවෙ නෑ... ඒ සංගීත රසය නම් 🥰🥰❤❤♥️♥️🔥🔥 පෝල් මහත්තය ඇතුලු ms වගේ අය අම්මෝ ඒවට ගහන්න ආයෙ කවුරුත් නෑ... සන්ෆ්ලවර් ජය වේවා... අය්යලා..ආදරෙයි... තාම රටේ එක..❤❤🙏🙏🙏🙏💯💯💯💯💯💯🔥🔥🔥
🙏🙏🙏
Aniva anivaaa ❤
කිසිදා නොමැරෙන ලස්සන සිංදු, ලස්සන කටහඬ. මේ වගේ ලස්සන සිංදු අද අහන්න ලැබෙන්නේ නැති තරම්.
:
මගෙආදරනිය මිතුරාඔයා A/7මමA10Stafford Collage කෝච්චියෙත් මාලාමතමයි.ශික් විතරක් මුසලි
ඕනෑම පාටියකට සෙට්වෙන සිංදු ආදරෙයි පෝල් මාමා අපේ කාලෙ සුංදර කලාට. ඔබ හොඳ තැනක ඇති.
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජෙසුපිහිටයි
🙏
සන්ෆ්වර් කියන්නේ ගායකයන්ට උපරිම බැකින් දෙන බැන්ඩ් එකක් එකත් අපිට නැති කලා නීල් අයියා
Arrowstar ❤❤❤
පැරැණි ගීත කෝකිළයා සංගීතය හරිම වටිනවා මැතිතුමා ඔබතුමාට නිවන් සුව ලැබෙිිවා
❤❤❤මමත් පොල් fenando වගේමයි මලාටමයි කැමති 😆😆😆😆😆😆💪🏽💪🏽💪🏽💪🏽💃🏽💃🏽💃🏽💃🏽😘😘😘🙋🏽👍🏽අත අරින්නේ නැහැ කිව්වේත් කරන සුපිරි කෙල්ලෙක් 💯🙋🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽😆😆😆💃🏽💃🏽💃🏽
❤😂
සුදාත් නාවලගේගෙ හා...හා.. එක කොමද 😂😍😍😍. කලා කිර්ත්ති සම්මානයෙන් පිදුම් ලද වාදකයන් දෙපල රොශන් ,ඇන්ටන් 😍😍😍
Really...superb rithem guitarist and also lead guitarist is talented
very nice
Adai danne, niyamai
පෝල් ප්‍රනාන්දු කියන්නේ පට්ටම ඩයල් ☝ ක් ,,අනික sun 💐 flowers සුපිරිම backing ,,අද ඒදෙකම අපිට නැහැ යාලුවෙනේ,😢😢😢😢
🙏👍
@@AMRanganaMusicHub සහෝදරයා අලුත් වීඩීයෝඕ නැද්ද ???
Ayi san floor na
@@AMRanganaMusicHub Gy ijjjjjjjjjjjjjjjj t he fEr We er
Old......sunflowersssssss❤❤❤❤❤❤❤
🙏👍❤️
මේ වෝක් එකවත් මේ සින්දුවත් ආයේ කාටවත් කොපි කරන්න බැ
Nimai comn
මොනතරම් ලස්සන ගීතද තනුවත් මරු.
පොඩි නැටුම රටක් වටිනවා.
නියමයි! Paul නැවත දකින්න ලැබෙන්නේ නැහැ. නිවන් සැප ලැබේවා!
පෝල් ප්‍රනාන්දු මැතිතුමාට නිදුක් නිරෝගී සුව අත්වේවා.......
මෙන්න ගායකයෝ තවමත් ලස්සනයි ,පෝල් අය්ය මේගීත වල අපට යම් දෙයක් ගීතයෙන් මැවිල පෙනෙනවා ,තව දිගුකලක් ඔබ අතරම රැදෙර්වා,,,,,,,
💐👍🙏
Wow sunflowersala me gahillanam lankawe thiyana kisima band ekakata gahanna ba kotinma kiyanawa nam dan inna sunflowerslata ba me backin eka denna
අනේ ඉස්සර සිංදු අහන්නත් ආසයි 💯💯💞🎵🎶🎻👍🏼🙏ඔබට ජේසු පිහිටයි
Sunflower...Roshan ayya diha balan inna puluwan jeewithe purawatama.e taramma talented drummer kenek mn dakalama na.
Ekenma ලංකාවේ අංක 1 drummer 🙏
මරු ඈ
මෙන්න ගායකයෝ. Superb. That Palu Fernando's dance. Never forget that. RIP SIR.
😘😘🤗🇱🇰👌✊🍀super great 😊 👏👏👏
මේ අපේ රටෙ ඉන්න අහිංසකම, ගායකයෙක්...මේ ගීත ගායනා විලාසය ආයෙ කාටවත් කොපි කරන්න බෑ..මෙයාලව ජිවතුන් අතර ඉන්නකොට අපි අගය කරන්න ඕනෙ......ඔබතුමාට දීර්ඝායුශ පතනවා
Gihan Nanayakkara thama pana pitin innwa
@@aarkashk8926 ඒක තමා එයා කියලා තියේන්නෙ ජීවත් වෙල ඉන්න කොට අගයන්න ඕනි කියලා.
1
ඇයි බැකින් රොෂාන්අයිය ඇන්ටන් අයියෝ
පෝල් අය්යා ඔබලා වැනී ගායකයන් ආයේ කවදා දකින්නද. සුපිරි නියම ගීත. ඔබටත් නිවන්සුව
👍🙏
Sunflowers backing superb....Nice balancing....woow...
එල කිරි නියමායි සුපර් එල එල තද තද
සුපිරි සින්දු ❤👍🤩🤩🤩
ලස්සනයි ලස්සනයි ගොඩක් සුබපැතුම්
SUNFLOWERS GAMMA.....ELA
Lassanai...issarath aasai..adath hetath oyage voice ekata aasai..❤️
සංෆ්ලවර් සුපිරි සෙට් ඒක.. ආය කවදාවත් මේ වාගේ කනට මිහිරි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති.. ආර්ටිස් බැකින්... ගායකයටත් සුපිරියටම ගයන්න පුළුවන් 😰😰😰දුකයි සෙට් ඒක විසිරුනා 😰😰❤❤❤
ඒ දවස්වල ඩ්‍රින්ක් එක හොදට දාලා ස්ටේජ් නගින දෙන්නගෙන් එක්කෙනෙක් තමා පෝල් ප්‍රනාන්දු මහත්මයා එයා ස්ටේජ් එකෙන් බහිනකන්ම ඩාන්ස් කර කර සිංදු කියන්නෙ,,අනිත් කෙනා තමා විශාරද ගුණදාස කපුගේ එතුමා සිංදු කියලා ඉවරවෙනකන් හෙලවෙන්නෙ නෑ හැබැයි ස්ටේජ් එකෙන් බහිද්දි කවුරුහරි උදව් වෙන්න ඕන.බයිලා ගායකයගෙ ඉඳන් විශාරද ගායකයටත් සංගීතය සපයපු සුපිරි සංගීත කණ්ඩායම තමා සන්ෆ්ලවර් කියන්නෙ.මාරම අතීතයක් ඒ අතීතය😍😍
පෝල් ප්‍රනාන්දු මහතානෙනි, ඔබගේ ගීත වලට අප මහත්සේ ආදරය කරමි...
# # # # # # # # # # 00:20 සඳපාන වගේ ඔබෙ රුව02:54 කුරුලු ලොවේ කුරුලු හඬට05:51 සුපුන් සඳක් අහසෙ පාවුනා.
දෙයියනේ අවුරුදු 14ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ 💙😌🖤❤️
Me inne
@@kushansanjeewa7948 😍_____💚💚_____🥰____❣️❣️____💖______😍
inwaaaaaa apithma
අපි
2023 -05-31 ....21:16 walawa Seyaluma Danatama යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
2024/06/25 අදටත් අහනවා😩💗🇱🇰
❤️🙏❤️
අසම සම සන්ෆලවර්..විශේෂයෙන් .ඩ්‍රම්ස්..රොශාන්..ඕගන් එකෙන් ඩ්‍රම් පාර්ට් එකක් ප්ලේ කරනව වගේ..ඉදිකටු තුඩක වරදක් නෑ..
👍👍👍
Flashback lata tawa ayata igena ganna mewa daanna ona. tawama eyala kothanada inne kiyala dana ganna
2020 කවුද අහන්නෙ ?......
💪💪💪
2021th ahanawa.mewa ape agatama baddawunu music saha sindu
2022 Pawa.
2023ත් අහනවා
නියමයි ඉතින් සන්ෆ්ලවර්
වාව් පොඩි කාලේ අාසම සිංඳුව❤❤❤
SUNFLOWER tharam patta Band ekak na patta
Number 1
මම ආසම ගායකයෙක්..අපි පොඩි කාලෙ ඉදල අහපු ගීත ,අදටත් රසවිදිනව..
අදත් අහනවා❤
සුපිරි ....ආය ඒ සැප නෑ පොල් ..........❤️❤️❤️
Adatath me wage play back music band ekak ne...lead,rithum,keyboards,drums/base..all are perfect combination..
අහන්න පුළුවන් saund .අහන්න පුළුවන් සිංදු .maru
එද දපු ඩස් එකට අදට පිස්සු හැදෙනවා පට්ට
E kale සුන්දර නිහඬ gayakayo💐
💐👍💐
රිදම් පාර වදිනවා ලෙසටම..😍😍
❤️🙏
සුපිරි lassanama asama gee
ලුනාව , මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි... රත්මලාන කිංස්ලි හඳුනනවා ඇති.........ජයවේවා
ඒ කාලෙ සිංදු කොහොමද?දැං මොන සිංදු ද?හෙට මැරෙන්න අද කෑගනවා වගේ.විරහ ගී බෙල්ල මිරිකනවා වගෙ කෑ ගැහිල්ලක් නොවැ.
Ane aiye me show eke ithuru tikath dapnko.super sound yakooo.ela ela
බෆල් ඈම්ප් දාල ගමටම ඇහෙන්න ඇහුවෙ මේ සිංදු..❤2004/5
2024ත් බලනව....❤
දැං කාලෙ හෙලුව බලන්න යන උන්ට පෙන්නන්න ඕනෙ මියුසිකල් මොනවද කියල
මං කැමතියි සන්ෆලවර්.
Manila oya niyama supiriyatama gitar Eka gahanawa jayawewa manjula
Mona taram lassana da me sindu 👌👌👌👍👍👍👍💐💐💐
ඒ කාලේ ආසාවෙන්ම අහපු සින්දු තාත්තා ඉස්සර මෙයාගෙ සින්දු දාගන තනියම නටනවා මට තාම මතකයි.😍
Paul Fernando asahaya Gayakayanani Obe Geetha walin apita dun vindanayata oba thumata isthuthi.Niwan Suwa Pathami ......
Legend voice with legend music
ආයෙ කඩමන්ඩිය තියන්න පරන සන්ෆලවස් එක්ක පාදුක්කට ...සිරස ටීව්
paul Fernando obata deergausha labewa...
2021 අහන අය කෝ
👍👍🔥 26/05/2022 from italy
Adarii adariii adath hamdamth❤✌
❤️👍🙏👍💐ruclips.net/video/V46wWVUp0oc/видео.html
Menna gahilla sunflower NO1srilanka
A dance sunflower backing number one band old 2024.10.7 අහන අය කො?
❤❤ niyamai
මේවගේ ගයකයො ආයේ කවදාවත්ම දකින්න ලැබෙන්නෙ නැහ.
We sadly missed him. A great singer!
👍
එදත් අදත් නීල් අය්යාගේ නිහතමානී සිනාව..
💯👍👍
Supuriy,,👍👍
Wooow Roshan aiyya 🎶🎶🎶🥁🥁🥁😍😍😍👍
Paul aiya oyata uthum niwan suwaya leabeawa...
මේ වගේ ලස්සනට කියන විදිහට දැන් කොල්ලන්ට හෙලවෙන්නවත් බැරි ඇයි සංගිතය උපරිමයි ✌
ahaka balagena instrument 1 k play karanawa dekkamai...:)sujith pad gahanne roshan diha balagena
නිරෝගි සුවය පාර්තනාකරනවා
RIP ! Paul Fernando (Baila Prince) 💞
එදා මේ ගීත අපි හොදට රස වින්දා. අදටත් එහෙමයි . ගීතයක් ගයා නිම උනාම ගිරිය යටින් අපි කෑ ගැහුවෙ වන්.. මෝ... වන් .. මෝ කියලා . ඒකට අද... ගායකයා ගිරිය යටින් කෑ ගහා ගීතය කියන්නෙ .
❤💐🙏❤️💐👍ruclips.net/video/fzUP37vCma/видео.html මෙන්න Link eka paul fernando ge
we should be happy that he is singing like this when he is 65 +. dont look at his steps but appreciate his voice and ability. God bless him!
Exactly
ම්ම් ඉතා ආදරය කරන ගායකයෙක්......මට උසස් පෙල ඇප්ලයිඩ් මැත්ස් කරපු සර් මෙ වගෙමයි..........
අදත් අහන්වා
මේ වගේ ගායකයෙක් මේ වගෙ බෑන්ඩ් එකක් ආයේ කවදාවත් දකින්න බෑ.....දුකයි...
අනිවාර්යයෙන් සහෝදරයා කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ ,,👍👍,,ඔයා හරි 🙏🙏👍👍
හදවතින්ම ආදරෙයි සන්ෆ්ලවර්
එකනං ඇත්ත
@@niroeuro lĺē
m s fernando
අහිංසක.ගායකයෝ.නියමයි
අනේ අපේ රත්තරං අතීතය... ආයෙ කවදාවත් මෙහෙම අය හමුවෙයිද...මගේ හදවත වැලපෙනවා මැරෙන්න හිතෙනවා...හරිම දුකයි ... ලස්සන ඩාන්ස් අපේ සංස්කෘතිය මේ... ඔබලාට මගේ ආදරය කලාකරුවනේ ඔයාල අපිත් මැරෙනකල් අපේ හිතේඉදීව්... එන ආත්මෙත් අපි එක්ක ඉපදිලා අපිව සතුටු කරන්න... නිමක් නැති.. අවසානයක් නැති... ඉවරයක් නැති. ඇතිවෙන්නෙ නැති සතුටක්.. දුකක් එක්ක...😭😭😭😭😭😭
👍🙏👍
One of the best singers in our Sri Lanka,still we love to listen to his voice old & young alike.
Fffffffhf find ffffffffffffffffffffffffffffffffffffffffffffff
Fffffffff
Cc
Fff
DD
DDD
Dddddsssßsssddss
D
Dddddddddddddddd
Ddddddddd
තව අවුරුදු 20 කින් ඇහැවුවත් අහන්න පුලුවන් ගීත
ඒ වගේම සංගීතය
හරිම රසවත්
ආය කවදාවත් දකින්න නොලැබෙන
ලාංකීය ප්‍රාසාංගික කලාව
Instablaster.
Asa
@@sirikumara454 plpkk
පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> ruclips.net/video/FGpM5w-aQJY/видео.html
❤️😘😘😘😘
සුපිරිම ගායකයෙක්...මෙයාගේ ලස්සන ඇවිදිල්ල බලන්නම මම කී සැරයක් එකම සිංදුව බලල ඇතිද...
Me ඉන්නේ
මමත්ආසයි ඒ ඇවිදිල්ලට❤❤❤
මාත් ඒමයි...😢
සෑම දාම අහනව.. නියම ගායකයො... නියම music ... ජීවිතය තියන කම් අහන්න පුලුවන් .
පෑඩ් පාර
බේස් පාර
ඩ්‍රම්ස් පාර
ලීඩ් පාර
දැන් ඉන්න කාටද මෙහෙම පුලුවන්.
මේ බැලන්ස් එක මොන බෑන්ඩ් එකේද තියෙන්නෙ ?
අනික දැන් සිංදු සේරම විකෘති කරලා
Supiriyatama sound balance kale sunflower witharai bro.... Dan inna un melo rahak naha. dan live band Andagaththa gaman inne singers wagema
Rhythm guitar ekath macho
අනිවා බ්‍රො
Aniwa'supiri'bekin
Mewage back karana puluwan set ekak thama ne.....supiri balancing
නිහාල් නෙල්සන්, පෝල් & ප්‍රියන්ත Fernando, පුන්සිරි, අමතක නොවෙයි.. සදා... 🙏
👍💐🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘😘😘😘
මම පොඩි කාලේ පාන් මාමාගේ ගීතය අහන්න හරි කැමතියි, 70 දශකයේ හිටපු ඉතාම හොඳ ගායකයෙක්, ඔහුගේ සෑම ගීතයක්ම ඉතාම අනර්ඝ ගණයේ.
Ela ela bro I too same 😊
මෙතුමා ඩ්‍රින්ක් එක දාලා ඉන්නේ.එත් සින්දු කියනවා සුපිරියටම.මම දවසක් මියුසිකල් එකක් බැලුවා.වරදින්නේ නෑ .අවුට් යන්නේ නෑ කියනවා ලෙසටම
Mohu wtharak nowei all artis lata drinks denawa stage eka pitupasa
මචන් උඹ දැක්කද
අදටත් අංක 1 සන්ෆ්ලවර්ස් ❤️❤️❤️❤️❤️
SUNFLOWERS ❤️
Aniwaryanma
දැන් මෙතුමා ඉන්නෙ අසනීපයෙන් නිරෝගී සුවය පාර්තනා කරනවා
Ahemda niduk nirogi wew bs
Ahemada
ikman suwaya
හැමදාම ඇද වෙන්න ගහල එන්නෙ...ඒත් කවදාවත් පිට යන් නෑ....අනික සංෆලවර් ❤️
Prasaad සහෝදරයා ...
කොයි දේත් මොළේ පාවිච්චි කරලා owsadayak විදිහට ගත්ත ta ,
Waradak nee, වැඩේ තියෙන්නේ වතුර විදිහට bonneth arawane...
Sunflower gahaddi pita yaida sudu malleee
2020 12 බලන සෙට් එක කෝ. අද ඉන්න පරපුර ඉගෙනගනිල්ල ප්‍රසංග වෙදිකාව ගැන පෝල් ප්‍රනාන්දුගෙන්, සන්ෆලවර්ස්ලගෙන්. 👌👌👌👍👍👍👍🙋 අපව නටවා හැර ගිය ඔබ තුමාට නිවන් සුව. අමරනියව ඔබට ආදරෙයි අපි.
Eka eththa den inna ewun mokunda neda machan eliwenakam ehuwath epawenna netawena sindu
Megayaka ya kawadawath amathaka wenna ape ausath aranjiwathwewa
@@harshanirosh7013 අනිවා යාලු. කොහේ හරි යන බඩුවක් ගැනමයි දැන් සිංදු වල කියල අඩන්නෙ බං.
Meya නැති වුණාද
Dan kale Inna Hunu Bijjo wageda meyala
මම 1993 ජපුර Campus ඉද්දි නුගේගොඩ Musical Show එකකදී මෙතුමා හමුවුනා හරිම හොද අහිංසක කෙනෙක්.. මේ සිංදු අදටත් ආසාවෙන් අහන්න පුලුවන්.නව පරපුර ප්‍රසංග වේදිකාව ඉගන ගන්න ඕන...
2024 අහන්නෙ කව්ද කමෙනට් කරගෙන යමු අහෙනම් අහන අයප්
සින්දු ටික කියලා ඉවර වෙද්දී කිලෝමීටර් 2ක් විතර ඇවිදලා ඉවරයි stage එක උඩ ... නිවන් සුව පොල් ප්‍රනාන්දු 🙏..
මෙිවා මැරෙනකමි අහන ගීත දැන් තියෙන ගීත නොවෙි රිලවි කෑගහනවා ඊට වැඩිය හොදට
එතුමා සින්දු කියන විලාසය තමයි දකින්න ආසම
අපෙ පරන ගීතවලට අපි අගයකරනවා
අපේ නීල් අය්ය ප්‍රමුක සන් ෆ්ලවර් සංගීතයට ගහන්න තාමනම් බෑන්ඩ් එකක් ලංකාවෙ නෑ... ඒ සංගීත රසය නම් 🥰🥰❤❤♥️♥️🔥🔥 පෝල් මහත්තය ඇතුලු ms වගේ අය අම්මෝ ඒවට ගහන්න ආයෙ කවුරුත් නෑ... සන්ෆ්ලවර් ජය වේවා... අය්යලා..ආදරෙයි... තාම රටේ එක..❤❤🙏🙏🙏🙏💯💯💯💯💯💯🔥🔥🔥
🙏🙏🙏
Aniva anivaaa ❤
කිසිදා නොමැරෙන ලස්සන සිංදු, ලස්සන කටහඬ. මේ වගේ ලස්සන සිංදු අද අහන්න ලැබෙන්නේ නැති තරම්.
:
මගෙආදරනිය මිතුරාඔයා A/7මමA10Stafford Collage කෝච්චියෙත් මාලාමතමයි.ශික් විතරක් මුසලි
ඕනෑම පාටියකට සෙට්වෙන සිංදු ආදරෙයි පෝල් මාමා අපේ කාලෙ සුංදර කලාට. ඔබ හොඳ තැනක ඇති.
පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> ruclips.net/video/FGpM5w-aQJY/видео.html
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජෙසුපිහිටයි
🙏
සන්ෆ්වර් කියන්නේ ගායකයන්ට උපරිම බැකින් දෙන බැන්ඩ් එකක් එකත් අපිට නැති කලා නීල් අයියා
Arrowstar ❤❤❤
පැරැණි ගීත කෝකිළයා සංගීතය හරිම වටිනවා මැතිතුමා ඔබතුමාට නිවන් සුව ලැබෙිිවා
👍💐🙏
❤❤❤මමත් පොල් fenando වගේමයි මලාටමයි කැමති 😆😆😆😆😆😆💪🏽💪🏽💪🏽💪🏽💃🏽💃🏽💃🏽💃🏽😘😘😘🙋🏽👍🏽අත අරින්නේ නැහැ කිව්වේත් කරන සුපිරි කෙල්ලෙක් 💯🙋🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽😆😆😆💃🏽💃🏽💃🏽
❤😂
සුදාත් නාවලගේගෙ හා...හා.. එක කොමද 😂😍😍😍. කලා කිර්ත්ති සම්මානයෙන් පිදුම් ලද වාදකයන් දෙපල රොශන් ,ඇන්ටන් 😍😍😍
Really...superb rithem guitarist and also lead guitarist is talented
very nice
Adai danne, niyamai
පෝල් ප්‍රනාන්දු කියන්නේ පට්ටම ඩයල් ☝ ක් ,,අනික sun 💐 flowers සුපිරිම backing ,,අද ඒදෙකම අපිට නැහැ යාලුවෙනේ,😢😢😢😢
🙏👍
@@AMRanganaMusicHub සහෝදරයා අලුත් වීඩීයෝඕ නැද්ද ???
Ayi san floor na
@@AMRanganaMusicHub Gy ijjjjjjjjjjjjjjjj t he fEr We er
Old......sunflowersssssss❤❤❤❤❤❤❤
🙏👍❤️
මේ වෝක් එකවත් මේ සින්දුවත් ආයේ කාටවත් කොපි කරන්න බැ
Nimai comn
මොනතරම් ලස්සන ගීතද තනුවත් මරු.
පොඩි නැටුම රටක් වටිනවා.
නියමයි! Paul නැවත දකින්න ලැබෙන්නේ නැහැ. නිවන් සැප ලැබේවා!
පෝල් ප්‍රනාන්දු මැතිතුමාට නිදුක් නිරෝගී සුව අත්වේවා.......
මෙන්න ගායකයෝ තවමත් ලස්සනයි ,පෝල් අය්ය මේගීත වල අපට යම් දෙයක් ගීතයෙන් මැවිල පෙනෙනවා ,තව දිගුකලක් ඔබ අතරම රැදෙර්වා,,,,,,,
💐👍🙏
Wow sunflowersala me gahillanam lankawe thiyana kisima band ekakata gahanna ba kotinma kiyanawa nam dan inna sunflowerslata ba me backin eka denna
අනේ ඉස්සර සිංදු අහන්නත් ආසයි 💯💯💞🎵🎶🎻👍🏼🙏ඔබට ජේසු පිහිටයි
🙏
Sunflower...Roshan ayya diha balan inna puluwan jeewithe purawatama.e taramma talented drummer kenek mn dakalama na.
Ekenma ලංකාවේ අංක 1 drummer 🙏
මරු ඈ
මෙන්න ගායකයෝ. Superb. That Palu Fernando's dance. Never forget that. RIP SIR.
🙏
😘😘🤗🇱🇰👌✊🍀super great 😊 👏👏👏
මේ අපේ රටෙ ඉන්න අහිංසකම, ගායකයෙක්...මේ ගීත ගායනා විලාසය ආයෙ කාටවත් කොපි කරන්න බෑ..මෙයාලව ජිවතුන් අතර ඉන්නකොට අපි අගය කරන්න ඕනෙ......ඔබතුමාට දීර්ඝායුශ පතනවා
Gihan Nanayakkara thama pana pitin innwa
@@aarkashk8926 ඒක තමා එයා කියලා තියේන්නෙ ජීවත් වෙල ඉන්න කොට අගයන්න ඕනි කියලා.
1
ඇයි බැකින් රොෂාන්අයිය ඇන්ටන් අයියෝ
පෝල් අය්යා ඔබලා වැනී ගායකයන් ආයේ කවදා දකින්නද. සුපිරි නියම ගීත. ඔබටත් නිවන්සුව
👍🙏
Sunflowers backing superb....
Nice balancing....woow...
එල කිරි නියමායි සුපර් එල එල තද තද
සුපිරි සින්දු ❤👍🤩🤩🤩
ලස්සනයි ලස්සනයි ගොඩක් සුබපැතුම්
SUNFLOWERS GAMMA.....ELA
Lassanai...issarath aasai..adath hetath oyage voice ekata aasai..❤️
සංෆ්ලවර් සුපිරි සෙට් ඒක.. ආය කවදාවත් මේ වාගේ කනට මිහිරි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති.. ආර්ටිස් බැකින්... ගායකයටත් සුපිරියටම ගයන්න පුළුවන් 😰😰😰දුකයි සෙට් ඒක විසිරුනා 😰😰❤❤❤
ඒ දවස්වල ඩ්‍රින්ක් එක හොදට දාලා ස්ටේජ් නගින දෙන්නගෙන් එක්කෙනෙක් තමා පෝල් ප්‍රනාන්දු මහත්මයා එයා ස්ටේජ් එකෙන් බහිනකන්ම ඩාන්ස් කර කර සිංදු කියන්නෙ,,අනිත් කෙනා තමා විශාරද ගුණදාස කපුගේ එතුමා සිංදු කියලා ඉවරවෙනකන් හෙලවෙන්නෙ නෑ හැබැයි ස්ටේජ් එකෙන් බහිද්දි කවුරුහරි උදව් වෙන්න ඕන.බයිලා ගායකයගෙ ඉඳන් විශාරද ගායකයටත් සංගීතය සපයපු සුපිරි සංගීත කණ්ඩායම තමා සන්ෆ්ලවර් කියන්නෙ.මාරම අතීතයක් ඒ අතීතය😍😍
පෝල් ප්‍රනාන්දු මහතානෙනි, ඔබගේ ගීත වලට අප මහත්සේ ආදරය කරමි...
# # # # # # # # # #
00:20 සඳපාන වගේ ඔබෙ රුව
02:54 කුරුලු ලොවේ කුරුලු හඬට
05:51 සුපුන් සඳක් අහසෙ පාවුනා.
දෙයියනේ අවුරුදු 14ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ 💙😌🖤❤️
Me inne
@@kushansanjeewa7948 😍_____💚💚_____🥰____❣️❣️____💖______😍
inwaaaaaa apithma
අපි
2023 -05-31 ....21:16 walawa Seyaluma Danatama යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
2024/06/25 අදටත් අහනවා😩💗🇱🇰
❤️🙏❤️
අසම සම සන්ෆලවර්..විශේෂයෙන් .ඩ්‍රම්ස්..රොශාන්..ඕගන් එකෙන් ඩ්‍රම් පාර්ට් එකක් ප්ලේ කරනව වගේ..ඉදිකටු තුඩක වරදක් නෑ..
👍👍👍
Flashback lata tawa ayata igena ganna mewa daanna ona. tawama eyala kothanada inne kiyala dana ganna
2020 කවුද අහන්නෙ ?......
💪💪💪
2021th ahanawa.mewa ape agatama baddawunu music saha sindu
2022 Pawa.
2023ත් අහනවා
නියමයි ඉතින් සන්ෆ්ලවර්
වාව් පොඩි කාලේ අාසම සිංඳුව❤❤❤
SUNFLOWER tharam patta Band ekak na patta
Number 1
මම ආසම ගායකයෙක්..අපි පොඩි කාලෙ ඉදල අහපු ගීත ,අදටත් රසවිදිනව..
අදත් අහනවා❤
සුපිරි ....ආය ඒ සැප නෑ පොල් ..........❤️❤️❤️
Adatath me wage play back music band ekak ne...lead,rithum,keyboards,drums/base..all are perfect combination..
👍👍👍
අහන්න පුළුවන් saund .අහන්න පුළුවන් සිංදු .maru
එද දපු ඩස් එකට අදට පිස්සු හැදෙනවා පට්ට
E kale සුන්දර නිහඬ gayakayo💐
💐👍💐
රිදම් පාර වදිනවා ලෙසටම..😍😍
❤️🙏
සුපිරි lassanama asama gee
ලුනාව , මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි... රත්මලාන කිංස්ලි හඳුනනවා ඇති.........ජයවේවා
ඒ කාලෙ සිංදු කොහොමද?දැං මොන සිංදු ද?හෙට මැරෙන්න අද කෑගනවා වගේ.විරහ ගී බෙල්ල මිරිකනවා වගෙ කෑ ගැහිල්ලක් නොවැ.
Ane aiye me show eke ithuru tikath dapnko.super sound yakooo.ela ela
බෆල් ඈම්ප් දාල ගමටම ඇහෙන්න ඇහුවෙ මේ සිංදු..❤2004/5
2024ත් බලනව....❤
දැං කාලෙ හෙලුව බලන්න යන උන්ට පෙන්නන්න ඕනෙ මියුසිකල් මොනවද කියල
මං කැමතියි සන්ෆලවර්.
Manila oya niyama supiriyatama gitar Eka gahanawa jayawewa manjula
Mona taram lassana da me sindu 👌👌👌👍👍👍👍💐💐💐
💐👍💐
ඒ කාලේ ආසාවෙන්ම අහපු සින්දු තාත්තා ඉස්සර මෙයාගෙ සින්දු දාගන තනියම නටනවා මට තාම මතකයි.😍
Paul Fernando asahaya Gayakayanani Obe Geetha walin apita dun vindanayata oba thumata isthuthi.
Niwan Suwa Pathami ......
Legend voice with legend music
ආයෙ කඩමන්ඩිය තියන්න පරන සන්ෆලවස් එක්ක පාදුක්කට ...සිරස ටීව්
paul Fernando obata deergausha labewa...
2021 අහන අය කෝ
👍👍🔥 26/05/2022 from italy
Adarii adariii adath hamdamth❤✌
❤️👍🙏👍💐ruclips.net/video/V46wWVUp0oc/видео.html
Menna gahilla sunflower NO1srilanka
A dance sunflower backing number one band old 2024.10.7 අහන අය කො?
❤❤ niyamai
මේවගේ ගයකයො ආයේ කවදාවත්ම දකින්න ලැබෙන්නෙ නැහ.
We sadly missed him. A great singer!
👍
එදත් අදත් නීල් අය්යාගේ නිහතමානී සිනාව..
💯👍👍
Supuriy,,👍👍
Wooow Roshan aiyya 🎶🎶🎶🥁🥁🥁😍😍😍👍
Paul aiya oyata uthum niwan suwaya leabeawa...
මේ වගේ ලස්සනට කියන විදිහට දැන් කොල්ලන්ට හෙලවෙන්නවත් බැරි ඇයි සංගිතය උපරිමයි ✌
ahaka balagena instrument 1 k play karanawa dekkamai...:)
sujith pad gahanne roshan diha balagena