Paul Fernando songs

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 131

  • @udayadiasnagahawatte8442
    @udayadiasnagahawatte8442 Месяц назад +3

    මේ වගේ ගායකයො තවත් බිහිවෙන්නේ නැත ... ඒත් දැන් වයස නිසා වෙනස් වෙලා... අපි සතුටු කල ගයකයො...

  • @Pushpakumara-yg8sd
    @Pushpakumara-yg8sd Год назад +2

    දහ සැරයක් හරි අහන්න පුලුවන් සිංදු..... බැකින් පාර කොහොමද.....

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 Месяц назад +2

    ❤ම්ම් ඉතාමත් ආදරය කරන ගායකයෙක්,එතුමාට ඒ කාලේ ඉදන් තවමත් එහෙමයි❤ඔබ තුමාට ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය වහ වහා අවබෝධ වේවා .නැවතත් නිවනින් සැනසෙන තුරු අප අතරම ඉපදේවා.....................

  • @nihalpussewala8643
    @nihalpussewala8643 3 года назад +16

    හැමදාම කොච්චර ඇහැව්වා ද
    එපාවෙන්නෙ නැහැ . සතුට ඇතිකරන්න, සුදුසු ඕනෑම තැනක
    අපටත් ගයන්න පුළුවන් මෙතුමා ගෙ,එම් එස් ප්‍රනාන්දු ,ජොතිපාල
    තව ඉන්නවා මහත්වරු, නෝනා
    මහත්මින් එපා වෙන්නෙ නැහැ .ඔබලාට පිංන් කියල තමයි
    මට කියන්න තියෙන්නෙ සැමට
    බුදු සරණ පතමි .

    • @manthika.ranasinghe
      @manthika.ranasinghe 2 года назад

      පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> ruclips.net/video/FGpM5w-aQJY/видео.html

  • @SamansarathKumara-d9b
    @SamansarathKumara-d9b 2 месяца назад +2

    Superi

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 года назад +12

    අද එන ගායකයෙක් මෙහෙම වයස්ගතව ⁣,රෝගිව සිටිද්දි කියයිද මෙහෙම වෙිගරිද්ම ගිත???old is goold

    • @manthika.ranasinghe
      @manthika.ranasinghe 2 года назад

      පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> ruclips.net/video/FGpM5w-aQJY/видео.html

  • @suraweerasaminda2771
    @suraweerasaminda2771 Год назад +3

    Kamon Arrow Star..jaya wewa..

  • @subodasoisa1355
    @subodasoisa1355 Год назад +3

    ලස්සනයි ඒ රසය අදටත් එලෙසමයි ඔබට බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl 5 месяцев назад +2

    අමරණීය ගායකයෝ.
    සසර ගමන කෙටි වී ඉක්මන් භවයක නිවනින් සැනසේවා

  • @AnandaWeligama
    @AnandaWeligama 11 месяцев назад +2

    ඹබ අප අතරින් සමුගත්තේය එහෙත් ඹබගඑ ගීත සදා නොමැකෙනා ❤❤❤🎉🎉🎉

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 года назад +25

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා. දැන් සිංදු කියන්න අමාරුයි නේද. පව් ඔහොම තමයි ජීවිතේ අපි කටත් පොදුයි මොනවා කරන්නද, බුදුසරණයි.

    • @nishus112
      @nishus112 3 года назад +4

      Paul fernando 2020 November nathi una!!

    • @kasunchahura1541
      @kasunchahura1541 3 года назад +1

      මෙතුමා දැන් ජීවතුන් අතර නැහැ

    • @manthika.ranasinghe
      @manthika.ranasinghe 2 года назад

      පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වීමට මාස 2කට පෙර කළ සම්මුඛ සාකච්ඡාව >>>>> ruclips.net/video/FGpM5w-aQJY/видео.html

    • @asangadalpatadu1332
      @asangadalpatadu1332 2 года назад +1

      😢

  • @HiranthiWijerathna
    @HiranthiWijerathna Месяц назад +1

    Supiriyak tama ithin.niyama wega ridma gayaka thuma.

  • @gamingLaheeshaFF
    @gamingLaheeshaFF 2 года назад +6

    පට්ට සිංදු අහන්න අපිට පිං තියෙනවා බුදු සරනයි සුයලුම දෙනට

  • @thisarani8704
    @thisarani8704 9 месяцев назад +5

    One of the most innocent singers. We enjoyed all of his songs. R.I.P. paul.

  • @miulamiula328
    @miulamiula328 2 года назад +6

    හරිම සුන්දර කලාකරුවකු obatumata ගොඩක් දීර්ඝ ausa wawa budusaranei ❤💃❤👌

  • @tilankaperera8390
    @tilankaperera8390 Год назад +10

    නිවන් සුව ලැබේවා පොල් අයියා ට මොරටුවේ අපේ ගායකයා

  • @thusharakannangara6913
    @thusharakannangara6913 4 месяца назад +3

    87 ahuwa.2024 ahanawa.superb.👍👍👍

  • @namalperera1211
    @namalperera1211 11 месяцев назад +2

    ඔන්න සිංදු ඔන්න ගායකයො ඔන්න බැකිං

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd 6 месяцев назад +2

    ❤️පව් ඔයා දුකයි බුදු සරනයි

  • @nishathnamal9494
    @nishathnamal9494 3 года назад +5

    හිතෙ හය්යෙන් කියන්නෙ නිවන් සුව ලබා දිවිය නිමා වේවා

  • @tilankaperera8390
    @tilankaperera8390 3 года назад +11

    මොරටුවේ හදවතේ ඈඳු gayakaya

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb Год назад +9

    එතුමා දැන් වයසයි නේද.ආදරෙයි හැමදාමත් අපි..නිදුක් නිරෝගී වේවා...❤

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 года назад +4

    මියුසික් එළ ,වයසට ගිහිල්ලත් සුපිරි,දැන් සම හරක් කොල්ලො පනුවෝ වගේ ඇබරෙනවා විතරයි

  • @chamindasrilanka4766
    @chamindasrilanka4766 4 года назад +7

    ගොඩක් ස්තූතියි මේ වීඩියෝ දානවට කෝ දැන් මේ වගේ ගායකයෝ ස්තුතියි

  • @lakshmifernando4531
    @lakshmifernando4531 4 года назад +7

    ගෝඩක් ස්තුතීයි අපෙ පරන ගීතහන්න ලැබුනට

  • @kelumchaminda6607
    @kelumchaminda6607 3 года назад +7

    පට්ට බැකින් ඇරොස්ටාර්...බේස් එක පිස්සු හැදුණා ...

  • @nishanthanishantha5537
    @nishanthanishantha5537 3 года назад +3

    සුපිරි සුපිරි

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Год назад +1

    Apeatea ahimi uana mal kakulak sada amaraniyaye ea dawas wala live baluwea dayeyanea adea RUclips eakan wetaraye obatea ama maha niwan suwaya labeawa kiya partana karanawa ❤

  • @prabashmadhusanka3985
    @prabashmadhusanka3985 5 месяцев назад +1

    Anton ayyage tone❤️❤️❤️

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 4 года назад +12

    ඩිස්ලයික් කරපු උන්ට දැන් සන්තෝස ඇති

  • @kmb5807
    @kmb5807 3 года назад +3

    ආත්මීය හඩවල්

  • @dddayalatha9959
    @dddayalatha9959 3 года назад +1

    Hi, Thank you so much for sharing this informative video.

  • @lahirumadusanka5895
    @lahirumadusanka5895 4 года назад +3

    සුපිරිම සුපිරි...

  • @preethieapasingha452
    @preethieapasingha452 4 года назад +7

    Lovely music...Roshan aiyya ⭐🥁❤😍👍

  • @swarnamaliabeygunaratne7118
    @swarnamaliabeygunaratne7118 Месяц назад

    Superb singing, rest in peace dear

  • @samsonpalitha4351
    @samsonpalitha4351 12 дней назад

    God bless

  • @gamingLaheeshaFF
    @gamingLaheeshaFF 2 года назад +3

    කමොන් පොල් අයියා

  • @SameeraPradeep-b6i
    @SameeraPradeep-b6i 5 месяцев назад +1

    Watina minisu godak dukai

  • @kumarsilva4622
    @kumarsilva4622 Год назад

    ඔබට නිවන් සුව ලැබේවා .❤

  • @RangaPerera-zn2ys
    @RangaPerera-zn2ys 9 месяцев назад

    Mewata ghanna sindu awe na niwan සුවය ලැබේවා

  • @SheshanUdayanga
    @SheshanUdayanga 9 месяцев назад

    Hoda gayakyek jesupihitayi.

  • @krishangunaratne5001
    @krishangunaratne5001 Год назад +2

    Rip legend paul Fernando God bless

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 3 месяца назад

    මෙයාලා වටිනා මිනිස්සු. ඒත් අධික බීමත් කම නිසා විහින් පිරිහිලා අකාලයේ දැයට අහිමි වුනා.

  • @keerthisamararatna5915
    @keerthisamararatna5915 4 года назад +2

    Lassanai

  • @dahamguruge388
    @dahamguruge388 3 года назад +1

    Like old sunflowers. Thanks

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Год назад

    Supirima supiri 👌👌👌

  • @stanleyperera7111
    @stanleyperera7111 Год назад

    Super

  • @vijewardanaetec6889
    @vijewardanaetec6889 3 года назад

    niyamai elama thamai

  • @SenaniRanjalika-j1u
    @SenaniRanjalika-j1u 4 месяца назад

    Hari lassana sinndu

  • @turnikakushan9814
    @turnikakushan9814 4 года назад +4

    superi song.........

  • @amilasampath8256
    @amilasampath8256 2 года назад +1

    නොමියෙන ගී...🙏🙏🙏🙏

  • @gayanranathunga8818
    @gayanranathunga8818 Год назад

    Arrowstar ❤❤❤Backing ....exactly the same Music at that time sunflower provide ❤❤
    Rest in peace 😢🙏🙏🙏

  • @RuwanNrcfernando
    @RuwanNrcfernando 5 месяцев назад

    Moratuwe apita puduma adambarayak ❤

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 4 года назад +2

    Supiri 👍👍👍👍👍❤❤

  • @wathuduragenishantha7316
    @wathuduragenishantha7316 2 года назад

    Beautiful song ..beautiful miusic

  • @sanatpiyanta489
    @sanatpiyanta489 6 месяцев назад

    ❤❤❤ amaraniya kalakaruwan ❤

  • @multimediacreation9775
    @multimediacreation9775 2 года назад

    rip sir kawadawath amathaka wennaaa sir wonderfull singer

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 года назад +3

    My favourite gey I love you ❤️ My deep simpate sir

  • @jagathkumara6174
    @jagathkumara6174 3 года назад +1

    wonderful song -

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi 5 месяцев назад +1

    Apaharada geya

  • @nalinaranasinghe2634
    @nalinaranasinghe2634 2 года назад

    Teruwan saranai

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 3 года назад

    Great. ...

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 Год назад

    Sampa
    0.12
    Lv eka❤

  • @kasundarshna491
    @kasundarshna491 Месяц назад

    Bakin❤❤

  • @nomelillangakoon7338
    @nomelillangakoon7338 6 месяцев назад

    Evergreen ❤❤❤

  • @rohanranawaka5755
    @rohanranawaka5755 Год назад

    Prince of Baila. RIP

  • @jayanthachandrawansha4703
    @jayanthachandrawansha4703 2 года назад

    Thamath Ahanna Kamatima Me Sindu Thamai

  • @nalakajayaweera6593
    @nalakajayaweera6593 3 года назад

    This is tha infinity songs & artist,, forever

  • @mika111mika8
    @mika111mika8 4 года назад +2

    Niyamai

    • @bajnbro
      @bajnbro  4 года назад +1

      Thanks bro

    • @mika111mika8
      @mika111mika8 4 года назад

      👍👍👍👍👍👍❤❤❤❤❤👍👍👍👍👍👍❤❤❤❤❤👍👍👍👍👍👍❤❤❤❤❤

  • @krishnfodez1703
    @krishnfodez1703 8 месяцев назад

    Backing patta ❤

  • @tharindragamage7434
    @tharindragamage7434 9 дней назад

  • @sankalpababa2355
    @sankalpababa2355 4 года назад

    supiri songs thawa danna api asai ewa ahanna. sound quality supr 👍

  • @gayanranathunga8818
    @gayanranathunga8818 Год назад

    Rest in peace 🙏🙏🙏🙏😥 Sindunam sindu❤❤

  • @AnandaPerera-d7u
    @AnandaPerera-d7u Год назад

    මෙවෙනි ලසන්ත ගීත අද කෝ කොහෙද

  • @premanandarathnayake6324
    @premanandarathnayake6324 3 года назад

    Ape asama sindu

  • @Ajithnanayakkara-gm2cv
    @Ajithnanayakkara-gm2cv Год назад +1

    suupiri

  • @deshanakalanka6077
    @deshanakalanka6077 3 года назад +1

    supar

  • @NipunChathuranga-tw3xu
    @NipunChathuranga-tw3xu 8 месяцев назад

    Ai me laike adu 😢😢😢

  • @thilankairoshan2944
    @thilankairoshan2944 Год назад

    👍👍❤❤👍👍

  • @buddhikasampathfernando2397
    @buddhikasampathfernando2397 7 месяцев назад

    Mortuwanam Fernando

  • @kunchanafernando5696
    @kunchanafernando5696 3 года назад

    Menna gayakayo..

  • @natalia_thalawitiya
    @natalia_thalawitiya Год назад

    ❤❤

  • @rasikawijewardana8333
    @rasikawijewardana8333 6 месяцев назад

    ❤❤❤🎉🎉

  • @SenaniRanjalika-j1u
    @SenaniRanjalika-j1u 4 месяца назад

    Sanani ranjalika satutuii

  • @pabianlk7288
    @pabianlk7288 4 года назад +1

    Colvin,eda sita mohuge saama gayanawakma ma aasakaranava, bahinnathi wayga ridma gayakaya

  • @nishanthapriyalal1915
    @nishanthapriyalal1915 Год назад

    🎵🎵🎵🎵🎵🎵🎷🎷🎷🎷🎷👍

  • @roninronin6405
    @roninronin6405 4 года назад +2

    RIP🙏🏼

  • @globaltvsrilanka2541
    @globaltvsrilanka2541 Год назад

    😢😢😢❤❤❤

  • @aselafernando8350
    @aselafernando8350 2 года назад

    👍🎶

  • @kmb5807
    @kmb5807 3 года назад +5

    වයස කුමටද දක්ෂ යාට...

  • @IndikaJayasekara-u9e
    @IndikaJayasekara-u9e 11 месяцев назад

    Pattq adarei duppat kalakaruvo medan teyana nalika monavada karanne gotayo genalla

  • @stanleyperera7111
    @stanleyperera7111 Год назад

    Amataka novana geetha

  • @sisirakumara4682
    @sisirakumara4682 Год назад

    😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏

  • @judedeshan327
    @judedeshan327 4 года назад +4

    Moratuwa

  • @samanmaduranga4720
    @samanmaduranga4720 3 года назад

    Pol frenando hadawathe gayakaya.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @tjjjmjjj5847
    @tjjjmjjj5847 2 года назад

    😢😢😢😢🙏🙏🙏

  • @KamalKamal-fp5nn
    @KamalKamal-fp5nn Год назад +1

    ගොළු හදවත

  • @SunithNiroshan-hf1kr
    @SunithNiroshan-hf1kr 11 месяцев назад

    A zee

  • @sumudu.prabath2727
    @sumudu.prabath2727 3 года назад

    Hari Ne.Hari Ne.

    • @helawedaniwahana597
      @helawedaniwahana597 3 года назад

      Mokada yako hari natte

    • @sumudu.prabath2727
      @sumudu.prabath2727 3 года назад

      @@helawedaniwahana597 video eka yako

    • @dimuthumadushanka7853
      @dimuthumadushanka7853 3 года назад +1

      Uba sindu gana dannawad. Ubalata hoda athi malagewal wala Dana kawi

    • @sumudu.prabath2727
      @sumudu.prabath2727 3 года назад

      @@dimuthumadushanka7853 Sindu Neweyi Video Eka.Minissunata Kathaakaranna Igenagannawa Okkotama Issarawela

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 Год назад

      Video eka hari naththam video kiyana eka mention karala danna thibbe mahathmayo

  • @janakakumara5101
    @janakakumara5101 2 года назад

    teruwansarani