සුද්දො කතාකරනකොට තේරෙන් නැත්තේ ඇයි | Sampath Kaluarachchi

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 302

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 месяцев назад +13

    සර් කියන කතාව හරියට හරි ඒක තමයි සිංහල භාෂාවේ වැදගත්කම, සිංහල කතා කරන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට ලෝකයේ ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ඒක අපේ මව්බසින් අපිට ලැබුන දෙයක් ❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад +144

    සහතික ඇත්ත සර් ,අපේ එවුන් හිනා වෙන්න බලාගන ඉන්න ජතියක්.මම ඉංග්‍රීසි හදා ගත්තේ අපේ රටින් පිටදී.මෙයාලා කවදාවත් වැරැදි වුනාම හිනාවෙන ජතියක් නොවේ.අපේ මිනිසුන් වගේ.

  • @kusalkahadage1979
    @kusalkahadage1979 2 года назад +50

    මමත් සුද්දෝ එක්ක වැඩ කරන්නේ ඇමරිකාවෙි....එත් උන් එක්ක වැඩ කරන්න ලෙසියි...අපේ උන් තමයි වචනයක් වැරදුනාම හිනා වෙන්න බලන් ඉන්නේ..නොදන්න දේ දන්න අය කියලා දෙන්න මැලි වෙනවා...ඔයාගේ කතාව සහතික ඇත්ත...අපේ උන් කැමති නැ කෙනෙක් ඉදිරියට යනවට....

    • @pradeepnihaldecarm7290
      @pradeepnihaldecarm7290 2 года назад +2

      👍 සිංහල අපේම මිනිස්සු තමයි අපිට ඒවගේ හිනාවෙන්නෙ..

    • @touchcoresolutions600
      @touchcoresolutions600 Год назад

      සිංහල මිනිස්සුන්ට පනිෂ්මන්ට් එකක් ලැබෙන්න ඕන සුද්දන්ගෙන්ම අපේ උන් ලැජ්ජාවට හැදෙන්නෙ එදාට.. 😡😡

  • @thushansajithsenadira2348
    @thushansajithsenadira2348 2 года назад +14

    සහතික ඇත්ත සර් අද වෙනකම් මටඕක ලොකු ප්‍රස්නයක් වෙලා තිබුනේ සර්විතරයි ඒ සුද්දො කතාකරනකොට නොතේරෙන හෙතුව කියලා දුන්නෙ සර් හොදට තේරෙන්න උගන්නනවා අද ඉදලා සබ්ක්‍රයිබ් කරලා සර්ගෙ හැම වීඩියෝ එකම බලනවා බුදු සරනයි අපේ සර්ට

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 года назад +37

    මම ඊයේ අහම්බෙන් දැක්කෙ සර් වීඩියෝ එකක්. එවෙලේ ඉදන් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා මම . සර් කියා දෙන විදිය හොදට තේරෙනවා... ❤😘 thank you sir.

  • @sandanip7600
    @sandanip7600 2 года назад +59

    මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ළමයි තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්.
    සුද්දො කතා කරන හැම දේම හරි නෑ. ඕස්ට්‍රේලියාවේ ගොඩාක් ඉස්කෝලවල ලමයි, bring කියන වචනෙ past tense brang කියලා කියන්නේ. අදටත් අපිට හම්බවෙන සිංහල ළමයි brang කියනවා.
    Drawing කියන වචනය pronounce කරන්නේ draw-ring කියලා.
    මම කාවහරි පරාජය කලා කියන්නේ, (beat කියන වචනෙ past tense) bet කියලා.
    මම මගේ දරුවන්ට කිව්වා, කවුරු කොහොම කතා කරත් ඕගොල්ලෝ හරි විදියට pronounce කරන්න කියලා,
    ඒක නිසා සුද්දන්ගෙ accent කොපි කරන්න කලබල වෙන්නේ නැතුව, වචනෙ හරි විදිහට pronounce කරන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්න තියෙන්නේ.
    Accent & pronunciation are two different things. If you first know your pronunciation properly, you can add a bit of accent later on. People who don't know the English language properly are the ones who jump & copy accents. There are lot of Sri Lankans, holding very good positions in Australia, but they don't have these accents.

    • @x_cherry
      @x_cherry 2 года назад

      Hi

    • @priyanganilanthi2462
      @priyanganilanthi2462 2 года назад

      True

    • @gayathrimadushani8513
      @gayathrimadushani8513 Год назад

      ❤❤❤

    • @smpr0
      @smpr0 Год назад

      It is not only with account. Here in sri lanka we learn American english the most. So if we look at British english it is totally different from American english in some areas

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 Год назад

      👍👍 සහතික ඇත්ත මහත්මියණි

  • @dineshruwansiri-l8k
    @dineshruwansiri-l8k 9 месяцев назад +2

    අපේ මව් භාෂාව සර් ගැඹුර භාෂාවක්. අනික සර් අපේ පාලි භාෂාවෙන් අපිට ලැබෙන පන්නරය. පාලි කියවපු ඕනා කෙනෙකුට ලෝකේ ඕන භාෂාවක් කතා කරන්න පුලුවන්.

  • @hashi9537
    @hashi9537 2 года назад +38

    අනේ ඇත්තමයි සර් පන්තියේ දී යාලුවොන්ට පොඩියට ඉංග්‍රීසි ටිකක් කියන්න ගියාම හිනාවෙනවා...සමහරවිට වරදින්නෑ ඒත් හිනාවෙනවා...😒 දූපත් මානසිකත්වය

    • @smpr0
      @smpr0 Год назад +3

      Ai ithin oya gnnm ganne meke lankawe bn oya mona kerath waredi

  • @sumithlalfernando122
    @sumithlalfernando122 Год назад +3

    ඒක ඇත්ත සර් අපේ මිනිස්සු වැරදුනාම හිනාවෙනව සුද්දා අපි කියන දේ වැරදුනත්,එයා ඒක තේරුම් අරන් අපිට ඒ විදිහට කතා කරනව හිනාවෙන්නෙ නැහැ.ස්තූතියි සර්

  • @thurshara6893
    @thurshara6893 Год назад +1

    සර් කියලදෙන ව්දිහට මතකහිටිනව ආසයි ඉගෙනගන්න ස්තුති සර් 🙏🙏🙏

  • @anusham4315
    @anusham4315 2 года назад +27

    ආසයි sir katha👍කරන කොට හරි පැහැදිලිව තේරුම් කරනවා

  • @manulasithum8328
    @manulasithum8328 2 года назад +11

    You are a gread person with good qualities. This world need good peoples like you❤️❤️

  • @anupamapriyanthi3339
    @anupamapriyanthi3339 2 года назад +5

    හොඳට අවබෝධ වෙනවා සර්
    Thank you.. 👍👍

  • @nissankafernando7427
    @nissankafernando7427 2 года назад +8

    Thanks a lot 👍 sir Excellent explanation about language .....! Valuable to everyone to speak English ......! 😀👌😀👌😀👌👏👏👏👏🙏

  • @slmovieroll
    @slmovieroll Год назад +2

    sir your teaching is very clear.everyday I watch your video.I got more knowledge from you.thanks sir.

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 2 года назад +16

    සම්පූර්ණ අැත්ත සර් අපේ රටේ අපේ භාෂාවක් නොවු ඉංග්‍රීසියෙන් චතුර ලෙස කතා කිරීම අපහසු වු අහිංසක තරුණියක් තමන්ගෙ ජොබ් එක හරියට කර ගන්න බැරි වෙච්ච අහංකාර උද්ධච්ච ජනාධිපතියෙක් එ් තරුණියට සමච්චල් කළා එ් අපේ මිනිස්සුන්ගෙ හැටි

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 года назад

      Hari igeneemak nethi evun anunta samachchal karanawa thamunge nodeneema nisa.
      Oya widhiya Janadhipathiyek Lankawe hitiyada? Koi kaleda?

    • @pitipanageleonard4527
      @pitipanageleonard4527 2 года назад

      @@lionelgoonatilake9710 Hitiya hitiya pahu giya kale janadhipathi kama vena kenekuta deela penala diwwe. OYA MAMA SADAHAN KALA SIDUWEEMA UNE EYAGE GAMA SAMAGA PILISADARA KIYANA WEDA SATAHANEDHI A SIDU KALA AVAMANAYATA E DUWA SIYA DIVI NASAGANI KIYALA MAMA NAM HITHUWE . JANADHIPATHI KENEK KATAUTHU KALA UTHTHE JANATHAWATA PIYEKU LESA MISA MARAYEKU LESA NOVEI AWASANAWATA MAMA CHANDE DUNNETH OYA BOORUWATA .

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 года назад

      Obathuma kiyana dey itha kanassallata karunak. Thama janathawa athara noyek hekiyawan ha durwalakam thiyana bawa samanya adyapanayak athi ayekuta pawa therenawa. Anunge adu luhundukam samachchalayata lak karana ayek oweni thenakata awe kohomada?
      Ingreesi apey bhasawa newei. Eya ithama niwaradi lesa ha chathura lesa hassurawana apey hitapu janadipathilath harima adui. Mevan siduweema ithama kanagatuwata karunak.
      Hari iskolekata giya kenek ohoma karanne nehe.

  • @mohanmanawadu2252
    @mohanmanawadu2252 2 года назад +3

    අලි සබ්‍රි කතා කරනව හර පැහැදිලියි අපේ හිටිය බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කෙනෙක් මට නම මතක නැහැ හරිම ආසයි අහගන ඉන්න මාරම ලස්සනයි

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 года назад +1

    සර් කතාව ඇත්ත මටත් තෙරෙන්න නැහැ ඔබතුමා කියන විඳිය හරිම පැහැදිලි තෙරුවන් සරණයි

  • @thilanimaheshika8104
    @thilanimaheshika8104 2 года назад +7

    Your speech was given in an interesting way. Way to go!

  • @rusiru3689
    @rusiru3689 2 года назад +4

    අනිවාර්යයෙන් ඒක ඇත්ත මම ඇසුරු කරන්නේ kenyan , pilipin අය එක්ක එයාලා කතා කරනෙ ඔය sar කියපු විදියට 😁💪

  • @sasindumihiranga7221
    @sasindumihiranga7221 2 года назад +8

    Teaching is excellent sir. Now we are in UK. Your lessons are very useful to us. Thank you sir.

  • @sankavimukthi1813
    @sankavimukthi1813 Год назад +2

    මට ගොඩක් වටිනවා සර්ගේ වීඩියෝ 🙏

  • @sguruge753
    @sguruge753 24 дня назад

    අහම්බෙන් මුන ගැහුනෙ සර් . ඇත්තටම මෙහෙම කිසිම කෙනෙක් උගන්නවා දැකල නෑ
    ස්තුතියි සර්

  • @nusha-yg6rj
    @nusha-yg6rj 2 года назад +21

    ඇත්ත තමයි.මගෙ දුව අවුරුදු 6. කාටූන් බලලා දැන් තනියම ඉංග්‍රීසි කතා කරනවා.මට තේරෙන්නේ නෑ වෙලාවකට .සුද්දො වගේ තමා එයත් කතා කරන්නේ.මං දුවගෙන් ඉගෙන ගන්නවා ගොඩක් දේවල් දැන්.අපි ගෙදර ඉංග්‍රීසි භාවිතා නොකරන නිසා දුව එයාගේ ඩෝල්ස්ල එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා.මං හිතලාම එයත් එක්ක කතා කරන නිසා මං එක්ක කතා කරනවා දැන්.

  • @kanthisilva459
    @kanthisilva459 2 года назад +5

    සර් බොහෝමයක් අයට ඉංග්‍රීසි කතා කිරීමට හැකියි ලිවීම බෑ.මේ ගැන පාඩම් කීපයක් කරන මෙන් කාරුණිකව ඉල්ලමි
    ස්තූතියි

  • @apkapk7454
    @apkapk7454 2 года назад +3

    සර් සර්ගෙ කතා කෝටියක් වටිනවා ,

  • @sunilukwatte2791
    @sunilukwatte2791 2 года назад +1

    What you said is 100% correct sir, we are afraid to talk with our people. Thanks.

  • @susanreuma
    @susanreuma Год назад +2

    Wow I love this lesson thanks 😊

  • @followcleaopatrawithruwani6390
    @followcleaopatrawithruwani6390 Год назад +2

    Sir your teaching very clear 🌹

  • @saumya4820
    @saumya4820 Год назад +1

    විනෝදාස්වාදය එකට කැටි උනු ලස්සන කතාවක් 🌹🌹🌹

  • @aishaa1624
    @aishaa1624 2 года назад +5

    ආසයි සර් උගන්වන විදිහට .! ❤️

  • @chamindifernando4730
    @chamindifernando4730 2 года назад +2

    I wondering everytime why English people are very fast, now i know the reason, Thank to u sir🌹

  • @mj-tx2mo
    @mj-tx2mo 2 года назад +16

    Yes of course, I also have mentioned about the pronunciation, that is our sinhala alphabet is the backbone to the language for learning. And the special two vowel sounds ඇ,ඈ which don't have in any other languages.

    • @jagathchandra4978
      @jagathchandra4978 2 года назад

      I am actually interested so much about languages and also about our mother tounge sinhala. I also have read in a paper article that two vowels ඇ, ඈ used in only in sinhala language. In about 2016 in a conference, held in Indonesia, amongst the 16 most created languages in the world , our mother tounge sinhala also has been appointed as one language.
      Sinhala language is a language included much sounds therefore we can learn other languages well.
      As well as we must learn English language as a compulsory subject for going ahead in front of the world , we must honoured our mother tounge sinhala keeping in first place. So we must use English language as a weapon, not as a ornament.
      I think there are no any other nation than Sinhalese that using English unnecessarily!
      We have a unique mother tounge, so speaking "Singlish" mixing English words amongst Sinhala is a disgraceful work! That means that we are an obedient and a weak nation.

  • @sanjeewarajapaksha3483
    @sanjeewarajapaksha3483 2 года назад +3

    Very clear English sir👌🏻👌🏻

  • @thehansapeiris3214
    @thehansapeiris3214 Год назад

    Thank you, sir. I suddenly show your video. Your teaching is perfect. I like your way, sir. God bless you, sir. I like to share your videos, sir.

  • @touchcoresolutions600
    @touchcoresolutions600 Год назад +2

    නියමයි සර් සුපිරි.. 👏👏👏👏

  • @مالانانداني
    @مالانانداني 2 года назад +6

    ඒ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත..මං ඉන්නේ සවුදි වල මෙ මිනිසුන් ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරද්දී මොකවත් තෙරෙන් නෑ..

    • @englishwithprivik1617
      @englishwithprivik1617 2 года назад

      No young people live in Saudi Arabia speak English fluently. තරුණ ලමයි සෞදි වල ජීවත් වෙන අය හොඳට English කතාකරන ව

  • @hanhyojoon-t2u
    @hanhyojoon-t2u 2 года назад +5

    Actually ur explaing is very important to us and i like ur teaching style . tnk u so much sir ❤️‍🩹

  • @Ravy.G
    @Ravy.G 2 года назад +5

    මම ජිවත් වන්නෙ උ.ඇ‌මරිකාවෙ , මම ලංකාවෙ ජිවත්වුනු කලයෙදිත් ලංකාවෙ ඉන්න ඉංග්‍රිසි කතා කරන අය සමග කතාකරිමට ද ,ඒ‌ වගේම documents බලල එව interpret කරගෙන ඉංග්‍රිසියෙන් වැඩ කරගන්න දැනුමක් තිබුනා.එතකො‌ට මම හිතුවා මට සැහෙන තරමකට ඉංග්‍රිසි තෙරෙනව කියලා ...
    නමුත් මෙහෙට අව මුල් කාලයෙදි මෙහෙ මිනිස්සු කතා කරන ඉංග්‍රිසි සැහෙන දුරට මට තෙරැනෙ නෑ ! ඒ‌වගේම මම කතාකරන ඉංග්‍රිසිද මෙයලට සමහර දෙවල් තෙරැනෙ නෑ! ඉතින් මාස කිහිපයක් ඒ‌ නිසා full stress වුනා , පස්සෙ මුලු දවස තිස්සෙම මෙහෙ ඉංග්‍රිසි කතාකරනකො‌ට ,මෙහෙ මිනිස්සු සමග deal කරනකො‌ට , News සහ TV එකෙ වෙනත් වැඩසටහන් බලනකො‌ට මෙහෙ විදිහට හුරැවුනා !
    මෙගො‌ල්ල වචන pronounce කරන විදිහ ගො‌ඩක් වෙනස් , කලු අය කතා කරන විදිහ ඉටත් වෙනස් ! සමහර දෙවලට බාවිතා කරන වචන සම්පුර්නයෙන් ලංකාවෙ ,ඉන්දියාවෙ පවිච්චි කරන විදිහට වඩා වෙනස් !
    You should use English all day long ! Simply should soak in English!

    • @ruckyg3177
      @ruckyg3177 2 года назад +3

      හරියට හරි. මටනම් චීන අයගෙ කොරියානු අයගෙ ඉංග්‍රීසි තේරෙන්නෙම නෑ. එත් ඉංග්‍රීසි ජාතිකයන්ගෙ ඉංග්‍රීසි පැහැදිලියි.
      ලමයින් කුඩා කාලයේ සිටම පිටරට චැනල් වල ඉංග්‍රීසි ප්‍රවෘත්ති සහ චිත්‍රපට බලන්න පුරුදු වෙන්න ඕන. එහෙම බලද්දි බලද්දි තමන් නොදැනුවත්වම බස අපේ මනසට කා වැදෙනව. ඒක නිරායාසයෙන් වෙන දෙයක්. ඒනිසා පොඩි පොඩි දේවල් වලින් නෙමේ තම වයසට ගැලපෙන ඉංග්‍රීසි වැඩසටහන් බලන්න ඕන. කුඩා දරුවෙකුට කාටූන් සහ ළමා වැඩසටහන් හොඳයි. වැඩිහිටියන්ට එවත් බැලුවට කමක් නෑ නමුත් News, documentaries සහ movies වගේ එවත් බලන්න ඕන.
      සුද්දො කතා කරන හැටි රටින් රටට වෙනස්. ඒ නිසා මේ මහතා කියන හැම දේම හරි නෑ.

    • @Ravy.G
      @Ravy.G 2 года назад +2

      @@ruckyg3177
      ඔව් ඔබ හරි ! මෙකද එක්සත් ජනපදය විෂාල රටක් dialects ගො‌ඩක් තියෙනව ඒ‌ වගේමයි කැනඩාවෙත් ! වෙනස් වෙනස් විදිහටයි ඒ‌ ඒ‌ තැන්වල බාවිතා කරන්නෙ !

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 Год назад +2

      @@Ravy.G සහතික ඇත්ත.ඔස්ට්‍රේලියාවෙ එක විදිහක්..ලන්ඩන් නුවර තවත් විදිහක්.🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @ranjiranji4245
    @ranjiranji4245 2 года назад +2

    Thank very much sir. Your adia is great.

  • @ashokajayathissa3151
    @ashokajayathissa3151 2 года назад +1

    Sir you are explaining very important matter

  • @එස්එම්එස්සේනාරත්න

    සම්පත් සර් අපි හැමෝම වෙනුවෙන් උදවු කරන්න එන පොල්ගහවෙල මලියදේව හිමිගෙ යූටියුබ් පනිවිඩය ශෙයා කරමු,

  • @shiromadinamuni4868
    @shiromadinamuni4868 2 года назад +6

    English වරදින්නේ තව බාෂාවක්‌ දන්නා නිසා ඒක සුද්දෝ දන්නවා මම uk ඉන්නේ කවදාවත් සුද්දෝ හිනා වෙන්නේ නෑ මුණට අපිට කථා කරද්දී වැරදුනාට.

    • @Universelanka
      @Universelanka Год назад

      oyawa connect krgnn puluwanda uk gena podi deyak dengnn mta ekai

  • @shansudaraka4684
    @shansudaraka4684 2 года назад

    Patta
    Danne nathi godaak deewale
    Igena gaththa sir...
    Thanks for you🤗♥️

  • @sugathlal2368
    @sugathlal2368 2 года назад +8

    සහතික ඇත්ත සර් මමත් වැඩ කලා pilipin අය සමඟ . ඒ මිනිස්සු අපේ වැරදි හරිගස්සලා දෙන්වා...👍

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 2 года назад +2

    Thank u sir, I expected this lesson, sir, if u can please do this again

  • @CreatureQuestTv
    @CreatureQuestTv Год назад +1

    niyami sir mutch love your session ❤❤

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 2 года назад +1

    Bless you sir. i appreciate your good idias

  • @kamalsarath5049
    @kamalsarath5049 2 года назад +4

    Thanks for your simple explaining. 🙏🙏🙏👍

  • @senakadunuekebandara7137
    @senakadunuekebandara7137 2 года назад +2

    Wow you are so great sir ..❤️

  • @anuruddikawijayabandara8171
    @anuruddikawijayabandara8171 2 года назад +1

    ගොඩක් ලස්සනයි sir උගන්නන විදිහ

  • @yesthatscorrect.7782
    @yesthatscorrect.7782 2 года назад +2

    ඇයට නටන්න පුලුවන්. Sri Lankan Style: ශී කැන් ඩාන්ස්. British Style: චිකන් ඩාන්ස්.

  • @B.G.ChamindaBodipakshaChaminda
    @B.G.ChamindaBodipakshaChaminda 10 месяцев назад +1

    සුපිරි සර්😊😊😊

  • @ig927
    @ig927 2 года назад +2

    සිංහල & English are in the same language family (Indo european /aryan languages )

  • @franklinnatthandigefernand3403

    සර්,,,,, මටත් තියෙන ගැටලුව ඕකම තමයි ,, මම ඉන්නේ යුරෝපීය රටක,, සංචාරකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරන විට සමහරවිට ඉන්ග්ලිෂ් වලින් දෙවතාවක් අසන්නට සිදුවෙනවා,,❤️❤️❤️👏👏🙏🙏🇱🇰🇱🇰❤️❤️🙏

  • @samanmaliwasanthi8094
    @samanmaliwasanthi8094 Год назад

    Thank you so much i always looking vidow i,try speak in english

  • @somalatha9979
    @somalatha9979 2 года назад

    alhalha nannam sampur nayan oba lhumata bohoma slhulhi danuwalh kirima very nice video sri good bless you from Katar 👍🤭

  • @c5fdg910
    @c5fdg910 2 года назад

    bohoma sthuthi sir lamainta minissunta weradi pehedili kara kara kiyaladenawata

  • @ruckyg3177
    @ruckyg3177 2 года назад +1

    ඉංග්‍රීසි ජාතිකයෙක් මේ සර්ගෙ කතාව ඇහුවනම් කිසි දෙයක් තේරෙන එකක් නෑ.

  • @gaminikarunarathne3763
    @gaminikarunarathne3763 Год назад

    Sir, I have read various braille books listened audio books. And experienced with translating from English to sinhala , from sinhala to English when I was visiting Seaul korea. But iam afraid of speaking in front of srilankans.please advise what should I do

  • @dinushadias7539
    @dinushadias7539 Год назад

    Thank u sir.sirgen igena gena MN Baba ekka Kath akaranawa.

  • @Realeye66
    @Realeye66 2 года назад +3

    If anyone wants to learn English that who must knows how to build active voice and passive voice ,and the same time leaning as many words as possible , which are the nouns and verbs , that is the foundation for English , then it would help to understand while readings and writings ,and also listenings .

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 года назад +1

    අනිවාර්යයෙන් සර් සමහර වෙලාවට තෙරෙන්නැ

  • @dishanthashantha3692
    @dishanthashantha3692 Год назад

    Sir was koi tanwalada englishwala ganne
    Sir hondata kiyala denawa.mama godak videos baluwa...

  • @MS-eo6ud
    @MS-eo6ud 2 года назад +1

    Sir katha karana widihata epa wenne na.. hari pahadili.. ahan inna asai 😍🔥💜🌸

  • @malamanohari5217
    @malamanohari5217 2 года назад +1

    Best sir . thank you so much .

  • @chandanapradeep291
    @chandanapradeep291 2 года назад +1

    Sarge කතාව 100/100 k hari ලංකාවේ මිනිස්සු බලන්නේ අපිට waradinakam ma thamaei sar

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 2 года назад

    English ඉගනගන්න ගන්න නම් sir ම තමයි 👍👍👍👍

  • @sandaminisanduni1090
    @sandaminisanduni1090 2 года назад

    Tnq sir. It's very important.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 месяцев назад

    තෙරැවන්සරනයි සර්

  • @dhammi8602
    @dhammi8602 2 года назад +2

    ඇත්ත ...👍👍🙏

  • @bandulabandara2356
    @bandulabandara2356 2 года назад

    Harima sarala widihata kiyla denawa godak pin sir

  • @annpushpa4564
    @annpushpa4564 2 года назад

    Yr explanation is good, English people have their own dialect

  • @Realeye66
    @Realeye66 2 года назад +3

    ඇත්තටම මං දැකලා තියෙනවා අපගේ G එල් පීරිස් ඇමතිවරයා ඇමරිකාවේ ගොස් ධවල මන්දිරයේ දී කතාවක් පවත්වනවා එවගේම තමයි අපගේ ජේආර් ජයවර්ධන ඇමරිකාවේ ගොස් පවත්වන ලද කතා මේවා තමයි ඉංග්‍රීසි මාධ්‍යයේ සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්නන්ඩ අපේ උන්ට පුළුවන් ඕක ඇත්ත

  • @sugandika4398
    @sugandika4398 2 года назад +1

    Thank you sir I like your classes

  • @poornimanethmini3992
    @poornimanethmini3992 Год назад +1

    I'm watching your videos these days...no one can teach like this sir..great job...keep it up sir...

  • @mahagama..4018
    @mahagama..4018 2 года назад

    Theruwan saranai ape sir ..ගොඩාක් පිං

  • @nithyanjaliupekshika8283
    @nithyanjaliupekshika8283 Год назад

    Sir tenses 12 ganath vedio ekk dannako.............

  • @sandraab5099
    @sandraab5099 2 года назад

    Aththa sir.
    Mama inne rata..eth mn giyapu hema ratakama aya kiyanne lankve aya english katha karanva godak පැහැදිලිව kiyla

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 2 года назад

    Hariyatama hari ape lankawe English egena gena apita pitaratakata gihin katha karagnna ba. Foringsla ge English harima ketiyen kiynne.
    Sir ge Course wlata kohomada join wenne

  • @horizonslr8457
    @horizonslr8457 2 года назад +5

    Sir, so many Indians when they speak, they didn't silent D and R. Also H is pronounce hesch.
    India is English medium country not like our country. In our country English subject is teaching only 30 minutes. That also twise a week.
    Only hi, hello, how are you, my name is, just like that. So many teachers are didn't teach students in proper way.
    I have a 2 nephew. One is 11 n 15. Still they can't speak English.
    You are great teacher for all.
    Bs🙏 ( my school also same. I learnt some words from your RUclips channel. Still I have a grammar mistake 😊)

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 года назад +1

      In all fields of work there are capable workers and less capable workers.
      Some are KNOWLEDGEABLE, some are not and there are quacks too.
      Teachers who are KNOWLEDGEABLE and passionate teach well.
      To learn a language, practice is important. If an English teacher does not allow a student to practice speaking, learning will be miniscule .
      Its important to identify and avoid quacks.

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 Год назад

    ඔබතුමාහමුවනවිදියකියන්න

  • @chanakasilva2437
    @chanakasilva2437 2 года назад +1

    Sir you told everythings are true.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 года назад +1

    Mama England giyaa mage akka hiti nisaa. Mata suddo kiyana boho deval therune nae.

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 2 года назад

    Mn අහම්බෙන් dakke sir.marama වටිනවා mn dan පුළුවන් hamawelawema sirge video follow කරනවා.ane sir class nadda

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 2 года назад +12

    Sir ජපනුන්ට කතා කරගන්න බැරි නිසා තමයි, උන් ඉංග්‍රීසි කතාකරන එක තහනම් කරල තියෙන්නෙ. එයාල කියන්නෙ ජපානෙට එනව නම් ජපන් භාෂාව ඉගෙනගන්නම ඕනෙ කියලා 😀

  • @horizonslr8457
    @horizonslr8457 2 года назад +2

    In sri Lanka, there is so many intelligent people and students. But they can't get good job. Because of English knowledge. Because in school didn't teach them English. If they want to learn, they have to go tuition class.
    India so many people working in this country, they didn't pass even exam. But they are doing higher job. Because they can speak and well writing skills.
    But they didn't have knowledge like us. I'm not insulting. Just trying to explain our country education system mistakes.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад

    Atta sir mama inne saudi me
    Minissu hoda Engilsh et ape
    Minissu kora chappa karala kiyanne

  • @sanjudisanayak9370
    @sanjudisanayak9370 2 года назад

    Good morning sir, mama inne Abu Dhabi wala,suddo ekka wada karanne, sir ge wada,satahan hareema wadagath, thank you so much sir

  • @sisirakumara5310
    @sisirakumara5310 Год назад

    Sir ge classes tyenne koheda

  • @dineshaudayangani7414
    @dineshaudayangani7414 Год назад

    Sir kids programs tikak kiyanna balanna hoda

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 2 года назад +3

    Great work sir 💜️

  • @malishadananjaya661
    @malishadananjaya661 Год назад

    Sir ... grade 6 -7 online class කරනවානම් sir ගේ number එකක් ගන්නේ කොහොමද

  • @maheshnilanga5664
    @maheshnilanga5664 2 года назад

    වැරදීම් ස්වභාවික ය්

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 года назад

    Very good Thanku sir

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 Год назад

    අනේ සර් සහතික ඇත්ත. මමත් අවුරුදු 15ක් විතර පිටරට රැකියාවක් කරලා හොදින් English කථා කරා. ඇත්ත සුද්දෝ වැරදි වුනා ම හිනා වුනේ .නෑ . මම දැන් අවුරුදු 11ක් වෙනවා ලංකාවට ඇවිත්. දැන් කථාවක් කරන්න කෙනෙක් නෑ. සමහර .වචනත් අමතයි. දවසක් කොලබ ඉදලා අනුරාධපුර එනකම් ජර්මන් ජාතික ගෑණු .දෙනෙක් හම්බවෙලා මම කථා කරා. මට පුදුම සතුටක් දැනුනා ඒ අය කියනවා ""ඔයා බොහෝ ම හොඳට වචන උච්චාරණය කරනවා "" කියලා
    සර් කිව්වෙ ඇත්ත ජපනා වගේ නෙමෙයි අපි... තෙරුවන් සරණයි ඔබට.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nalikapeiris129
    @nalikapeiris129 2 года назад

    Sir ge class ekata join wenne kohomada danna kenek hari kiyanna

  • @kumarii.88xi75
    @kumarii.88xi75 2 года назад

    Ow sir. Eka aththa.thank you so much sir.

  • @ronisunitha8409
    @ronisunitha8409 2 года назад

    You are very great speak in English

  • @y.....7202
    @y.....7202 2 года назад +5

    ඒකමන් ඇත්ත ඉන්දියාවේ උන් ඉන්ග්‍රීසි හින්දි වගේ කියන්නේ 😂