How to speak in English with kids | Practical English in Sinhala | Sampath Sir English

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 386

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 2 года назад +25

    Thank you sir ..බබාලට අපි අහන,කියන දෙයට උත්තර දෙන විදියත් කියලා දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා.

  • @malanipremalatha1352
    @malanipremalatha1352 2 года назад +3

    ඇත්තමයි ගොඩක් පින් සර්ට මේ වගේ වීඩියෝ කරනවට.. මොකද මම ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙක් නෙවෙයි නමුත් මගේ බබාලට පුලුවන් විදිහට මම දන්න දේ කතා කරනවා තනි වචන හරි... මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.. ස්තූති සර්ට ....ගොඩක් පිං...🙏🙏🙏🙏

  • @ireshadilhani2674
    @ireshadilhani2674 2 года назад +25

    දිගටම මේ වගේ පාඩම් කොටස් බලාපොරොත්තු වෙනවා සර්...ඉංග්‍රීසි ගැන ලොකු දැනුමක් අපිට නැති උනාට...මෙහෙම ලමයි එක්ක කතා කරන්න කියලා දෙන එක අපිටත් ගොඩක් වටිනවා සර්...ගොඩක් පිං...

  • @fathima-Rishma7735
    @fathima-Rishma7735 Год назад +3

    ගොඩක් ස්තුතියි sir very useful

  • @nirmalapamala7784
    @nirmalapamala7784 2 года назад +8

    ලොකුම උදව්වක් සර් 🙏ගොඩාක් පිං ඔබතුමාට තෙරුවන් සරණයි

  • @dushnthidileka1416
    @dushnthidileka1416 Год назад +2

    ගොඩාක් හොදට තේරෙන විදියට පැහැදිලිව කියලා දෙනවා, ගොඩාක් ස්තූතියි සර් ඔයාට,,

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 2 года назад +1

    මම අත්තම්මෙක් .පුතාලගෙ බබාල එක්ක සර් අද මේ කියල දුන්න බොහෝ වාක්‍ය කතා කරනව.සමහර ඒව මම අලුතින් ඉගෙන ගත්ත. සමහර වැරදි නිවැරැදි කර ගත්ත .එයාල තාම අවුරුදු 05 අඩු නිසා කුඩා කාලෙ ඉඳලා එහෙම කතා කලා .මම ගොඩක් ඉංග්‍රීසි දන්න කෙනෙක් නෙවෙයි .ඒත් දන්න දේ නිවැරැදිව කතා කරන්න උත්සාහ කරන්නේ මම රාජ්‍ය සේවයේ යෙදී හිටපු කෙනෙක් නිසා . ස්තුතිය සර්.ඉදිරියට දිගටම සම්බන්ධ වෙනවා ..

  • @thilinidilanka4326
    @thilinidilanka4326 2 года назад +20

    අනේ sir ගොඩක් ආසාවෙන් egena ගත්තා. මටත් පොඩි පුතෙක් ennawa. අනේ මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න sir.,සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. 🥰❤

  • @gaminimapawijesinghe3558
    @gaminimapawijesinghe3558 2 года назад +2

    Ahamben sirge vediyo eka dakke....1 kotasath beluwa,ada 2 kotasath baluwa...godak hodin therum ganna puluwan sir uganwana widihata..pothak aran lassanata,piliwelata sir kiya deepu wachana liya gaththa...man dan ewa padam karanawa..daruwoth ekka nithara nithara katha karanawa...godak pin sir ta...me karana mahangu,manusath kriyawata....theruwan saranai..💖💖💖

    • @kompaghnageajanthi
      @kompaghnageajanthi 2 года назад

      👍🙏🙏🙏

    • @user-අර්ංප235
      @user-අර්ංප235 6 месяцев назад +1

      📽️🎬🎥🎛️🎤🔌📱🖲️🖱️🎞️📹📼📽️📺🎬📷📸💴💰📦📃📄📑📖️🏷️🔖📰🗞️🔦💡🕯️💵💶💷💸📫📪📬💳📮📤📥📩📨🖋️💼📝🔫⚔️🗡️🔐🔏✂️📐️🔓📏🖇️🔒⛏️⚒️🛠️🗝️📌️🗄️📍⚗️🚪🚽🚿🛁🛒🚬⚰️⚱️🗿🌂☂️⏳⌚⌚☔🌂☂️☔💣🎈⏰⏱️⏲️⛱️🏆️⚽🎁🎈🏴‍☠‍🎱💎🏏⚽

  • @ap-xh5rh
    @ap-xh5rh 2 года назад +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ..හරිම වටිනවා.. තවත් වීඩියෝස් ඉක්මනින් දාන්න සර්.. බුදු සරණයි ..දෙවි පිහිටයි ..තව තවත් ඇස් පාදන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා...🙏

  • @madushachathurika2294
    @madushachathurika2294 2 года назад +1

    Thanks sir.digatama me widiyata kiyala denna please.

  • @surekasubashini4101
    @surekasubashini4101 2 года назад +1

    Ahamben dekka ඔබ තුමට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @shanikasamaraweera375
    @shanikasamaraweera375 2 года назад +2

    සර්ගේ ඉගැන්විම හරිම පැහැදිලි.ගොඩක් ආසාවෙන් අහන්න පුළුවන් ප්‍රියමනාප ඉතා පැහැදිලියි ඉගැන්විමේ රටාව.මම තමා ගොඩක්
    බලන්නෙ විඩියො.බබාලා ටිවි එකේ english movie and kc diyana vage program thama balanne.Eyala improve ewath ekka mata wada dannawa katha karanawa awrudu 4 babath.මම එයාලට කියලා දෙන්න මම නොදන්න දේ ඉගෙන ගන්න මම බබාලා එක්ක කතාකරන්න ගොඩක් වෙලාවට සර්ග ක්ලාස් සහ RUclips learning cartoons වලින් තමා දැනුම ගන්නෙ.ගුරුවරුන්ගෙ විඩියෝ වලින් මම අහපු දැකපු හොදම වටිනාම ඉගැන්විම ඔබතුමාගෙ මේ වැඩසටහන් බව සහතිකවිය හැකියි.එතරම් වටින පන්ති ටිකක්

    • @user-අර්ංප235
      @user-අර්ංප235 6 месяцев назад +1

      ❤❤❤⛹️⛹️🏃🚵🏊🧗🚣🏄🧞‍♂️🧞‍♂️💇‍♂️💆‍♂️❤අසද ගෙදර කවුරු නද

  • @nimanthiniroshini5148
    @nimanthiniroshini5148 2 года назад

    Bohoma sthuthi Sr godak.. godak.. wedagath pothaka satahan karagaththa thawath padamakin hamu wemu ... Theruwan Saranai Sr....

  • @judsamantha2551
    @judsamantha2551 2 года назад +1

    Aththatama oba thumata pin..watinawa godak godak

  • @tharushidasanayaka6231
    @tharushidasanayaka6231 2 года назад +36

    තව තවත් මේ වගේ පාඩම් මාලාවක් බලාපොරොත්තු වෙනවා... Most important.. මගේ චූටි පුතා නම් තාම කතා කරන්නෙ නෑ...තාම චූටි.. මට ඕනි එයාට භාෂා දෙකම හුරු කරන්න..

  • @diluprabodha2079
    @diluprabodha2079 2 года назад +4

    ගොඩාක් ස්තූතියි sir.මටත් චුටිදුවෙක් ඉන්නවා.එයත් එක්ක මාත් එහෙම කතා කරනවා.sir හරිම හොඳට කියලා දෙනවා.මේ විදිහට දිගටම cls එක කරගෙන යන්න.බුදු සරණයි.🙏🙏🙏

  • @gayanisamanthika7354
    @gayanisamanthika7354 2 года назад +8

    සර් මට පන්තිවලට සම්බන්ද වෙන්න වෙලාවක් නෑ.බබාල තුනක් ඉන්නව.මම සර්ගෙ වීඩියෝ බලල එයාල එක්ක කතා කරනව.දැනෙයාලත් ටිකටික ඉංග්‍රීසි කත කරනව.සර්ට ගොඩක් පිං.තව මේ වගේ වීඩියෝ දාන්න සර් අපි මග බලන් ඉන්නවා.සර්ට තෙරුවන් සරනයි!

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 года назад +4

    Thankyou sooo much 🥰 verry usefull for us as the parents,, hope more videos like this.. Thanks again 🙏

  • @Samadhi165
    @Samadhi165 Год назад

    Man ada tamai sir ge video බැලුවේ hari saralai terum ganna පහසු Thank you sir

  • @shanukiiresha1685
    @shanukiiresha1685 Год назад

    හරි ම වටිනව තව තවත් මේ වගේ videos දාන්න සර්

  • @Jayantha-vy5xv
    @Jayantha-vy5xv 3 месяца назад

    Very helpful lesson for all parents, thank you very much,,sir

  • @semasingherani705
    @semasingherani705 2 года назад +4

    සුපිරිම සර් ඉතාමත් පැහැදිලි ලෙසට කියලා දෙනවා. තෙරුවන් සරණයි 🙏❤️

  • @kushanheshan2608
    @kushanheshan2608 2 года назад +1

    Godak hodai sir..good luck

  • @deepikayaggahavita4732
    @deepikayaggahavita4732 2 года назад +7

    Sir give us more videos like that. Thanks for it.

  • @seethakumaridanapala3764
    @seethakumaridanapala3764 2 года назад

    Harima watinawa sir. Thawath me wage padam malawak balaporoththu wenawa. Thankyou sir

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 2 года назад +4

    Thank you very much sir....අපි බලගෙන ඉන්නෙ සර්ගෙ මෙ වගෙ videos දාන්කම්..ගොඩක් පින් සර් 🙏🙏🙏

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 Год назад +1

    Thanks a lot sir for doing these lessons

  • @preethikapriyadarshani8129
    @preethikapriyadarshani8129 2 года назад +1

    Ane harima wadagath sir me karana de digatama apita kiyala denna babath ekka katha karanna

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Год назад

    ගොඩක් වටිනව sir බොහොම ස්තුතියි.කුඩා ලොකු සියල්ලටම වැදගත් .තව තවත් කොටස් දෙන්න.බුදු සරනයි කුවෙට් සිට

  • @arunapriyantha1468
    @arunapriyantha1468 2 года назад

    Me wage paadam tikak digatama danna sir.ahamben dekke godak වටිනවා sir

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 2 года назад

    Thank you sir . Mey vedio dekama mama nithara nithara ahanawa. Mage babath ekka nithara katha karana gaman purudu wenawa. Godak sthuthi sir.

  • @ThTravel00
    @ThTravel00 2 года назад

    Godak pin sir.. babekta newei me wachana mata godak support una...

  • @කිහංසාසෙනුජකෙනුජ

    Thank u sir, godak watinawa sirge vodios

  • @anojagamage3177
    @anojagamage3177 8 месяцев назад

    Really important and useful lesson Sir

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 2 года назад

    thank you sir. thawa sentences denna sir gdk watinawa

  • @susanthanamal5866
    @susanthanamal5866 Год назад +1

    ගොඩක් සතුතියි.අද ඉගන ගත් දෙය හරිම වැදගත්

  • @sujithlakshan1965
    @sujithlakshan1965 2 года назад

    Thank you sir .tawath mewage babalata kathakaranna oni video's danna sir. Sir ge hama video ekakma mn balanawa sir. Theruwan saranai sir

  • @dinushadias7539
    @dinushadias7539 2 года назад

    Godak pin sir.thawath me vage vedio karanna.

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 11 месяцев назад +1

    ස්ර්.ගොඩාක්.ස්තිතුයි.මම.වැඩ.කරන්නේ ඩුබයි.වල.මෙි.ගෙදර.ඉන්නවා.වයස.2.යි.හැමදෙම.කතා කරනවා.මම.දන්නෙ.අරබි.විතරයි.ඉතිං.මම.හරියට.අසරණ.වෙනවා.අර.ලමයා.ඉස්රහා.මට.ටිකක්.ටිකක්.පුලුවන්.ඔබ.තුමාට.ගොඩාක්.පිං.🙏🙏🙏🙏බුදු.සරනයි.

  • @SanjeewaniPradeepika-u2u
    @SanjeewaniPradeepika-u2u 10 месяцев назад

    ගොඩක් වටිනවා.මටත් චූටි පුතෙක් ඉන්නවා.බුදු සරණයි සරණයි Sir 🙏🙏🙏

  • @GeethaChandani-cd1sp
    @GeethaChandani-cd1sp 7 месяцев назад

    හුගාක් වටින වැඩසටහනක් සර්.බුදුසරනයි.

  • @sisirapradip6164
    @sisirapradip6164 2 года назад +1

    Supiri Patta niyamayi

  • @dinithiabesinghe2031
    @dinithiabesinghe2031 2 года назад +1

    Very very very thank you soooo much. Sir.🙏🙏🙏🙏

  • @ndmniro5203
    @ndmniro5203 2 года назад +1

    Actually very good lesson sir..
    Thank you ...
    please continue these lessons further .....

  • @thusharichandrika7733
    @thusharichandrika7733 2 года назад +1

    ඇත්තටම වටින පාඩමක් එහෙ වගේ තව වැඩ සටහන් ටිකක් කරන්න

  • @ranjithekanayake1489
    @ranjithekanayake1489 2 года назад

    Sir ගොඩක් ස්තූතියි. වැදගත් පාඩමක්.

  • @thanujamullegedara7080
    @thanujamullegedara7080 2 года назад

    Godak pin sir.thwa video karanna sir

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 года назад +4

    Great explanation keep it up .🙂👍

  • @slmovieroll
    @slmovieroll 2 года назад +2

    Thank you sir it is very important lesson.

  • @fathimashanas8057
    @fathimashanas8057 2 года назад +1

    Thanks for Ur good explanation sir... It's Very helpful..

  • @chamathkatharaka6428
    @chamathkatharaka6428 2 года назад +1

    Thank you sir this is very important video 🙏

  • @sasmithaperera8445
    @sasmithaperera8445 Год назад +2

    😃😃thanks sir

  • @sumedapushpakumara5656
    @sumedapushpakumara5656 2 года назад +1

    Thanks very much sir. Good lessons.

  • @tharindu877
    @tharindu877 2 года назад +1

    මටයි බබාටයි ගොඩක් වටිනවා සර් ❤️🙏

  • @nilminisadamali5560
    @nilminisadamali5560 2 года назад +3

    This is very important work to us thank you very much sir

  • @sankavimukthi1813
    @sankavimukthi1813 2 года назад +1

    අපිට ගොඩක් වටිනවා සර් ❤️🙏

  • @kamalsarath5049
    @kamalsarath5049 2 года назад +3

    It's very clear. I have a little kid
    It's very useful. Thanks a bunch. 🙏🙏🙏

  • @nisansalasanjeewani8286
    @nisansalasanjeewani8286 2 года назад

    Thank you sir.godak watinawa

  • @dinushamadushani4325
    @dinushamadushani4325 2 года назад

    Godak pin ser Oba tumata

  • @prasadjayasena1228
    @prasadjayasena1228 Год назад

    Great teaching sir thanks

  • @nadeekanilmini30
    @nadeekanilmini30 2 года назад

    Great job sir.thanks a lot.

  • @kasunrangana8238
    @kasunrangana8238 2 года назад +1

    Godak watinva

  • @imalkasadamali9864
    @imalkasadamali9864 2 года назад

    Tawa me wage dewal denna sir godak watinawa thanks 🙏

  • @warunadamith1979
    @warunadamith1979 2 года назад +2

    Sir thanks for your guidance 🙏🙏🙏

  • @LionKing-r8m
    @LionKing-r8m Год назад

    Budusaranai sir...❤

  • @malaniranaweera5236
    @malaniranaweera5236 2 года назад

    ස්තුතියි සර් ආසයි අහගෙන ඉන්න

  • @dinuparathnayaka3345
    @dinuparathnayaka3345 Год назад

    Well done sir.❤❤

  • @sadamaligayathri1317
    @sadamaligayathri1317 2 года назад

    මේ වාගෙ තවත් දැනුමක් බාලාපොරොත්තු වෙනවා...ස්තුතිය .💐💐

  • @afraafra240
    @afraafra240 2 года назад +2

    Thank you for ur valuable lesson... We'll expect ur 3rd part

  • @susanthapinagoda504
    @susanthapinagoda504 2 года назад +1

    Hrima.preyojanawat.sar..tawa.kiyala.denna.budusarani

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn 10 месяцев назад

    Very important sir ❤️❤️❤️

  • @ramaniperera2301
    @ramaniperera2301 10 месяцев назад

    Thanks sar God bless you

  • @sahaslogs9155
    @sahaslogs9155 2 года назад +1

    Thank you sir.that is very important to us

  • @AdilaPerera
    @AdilaPerera 5 месяцев назад

    Good job sir❤🎉

  • @donitadias4591
    @donitadias4591 Год назад

    Thank you so much very important video

  • @saumyabalasooriya6346
    @saumyabalasooriya6346 2 года назад +1

    Thank u sir.please upload more videos for kids

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 года назад +2

    සුපිරි sir 🙏👌👍❤️

  • @pemawathi9620
    @pemawathi9620 2 года назад

    Godal pin oba thumata.obathumage kalaya Kapa karala me wage wada satahan Karana pinen oba thumatath pawule siyalu death math bawayan hidee nana nuwana pahala wewa.

  • @ranavirashanthi5361
    @ranavirashanthi5361 5 месяцев назад

    Thank you very much Sir.

  • @sadaniharshika
    @sadaniharshika 2 года назад +1

    Thawth me wage video ekk genn sir 👍 aththtm godk watinw😍

  • @fathimainosha1128
    @fathimainosha1128 Год назад

    Wow Good Job. Thank you So much Its very useful video to polish our language skill.

  • @sriyaniranathunga4229
    @sriyaniranathunga4229 Год назад

    Yes can very well great English sr happy

  • @madigapalamlpklekamlage.ma8089
    @madigapalamlpklekamlage.ma8089 2 года назад +34

    Thanks sir. and my little one said to me one day. Amma very deficale to open this. She is very little only 2 and 10 months. I never talk like that words with her. But I'm talking in English some of times. Don't know sir how she learn words like that. In that situation I need to say to other pearnts plz try to speak little little think with your child then the child will learn easyly....

  • @sajanigamage8284
    @sajanigamage8284 2 года назад +5

    අනේ සර් මේ වගෙ කොටස් වශයෙන් බබාලට ඕන ටික දිගටම කරන්න.. 🙏❤️

  • @sudharmaweerasekara6703
    @sudharmaweerasekara6703 2 года назад

    ස්තූතියි සර්. හරිම වැදගත්

  • @amasamaranayake8452
    @amasamaranayake8452 2 года назад +2

    Good Video Sir, waiting for next video 👍

  • @buddhigamage5072
    @buddhigamage5072 2 года назад

    Thank you sir😍 hodata pahadili sir terum karana widiya👌

  • @gaminimapawijesinghe3558
    @gaminimapawijesinghe3558 2 года назад +1

    Thank you very much sir...👍👌

  • @SamanPriyantha-n6x
    @SamanPriyantha-n6x 16 дней назад

    Fantastic 😍

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 2 года назад

    Godak hodai ser 👍👍🙏🙏

  • @ThilakakumariHewagataman-qq5kv

    Godaak hodai harima pahedili

  • @lakshimadu5360
    @lakshimadu5360 2 года назад +2

    Thank you so much sir🙏🙏🙏

  • @dildilru5916
    @dildilru5916 2 года назад

    Ane godak watinawa

  • @Shani2769
    @Shani2769 Год назад

    Plz continue videos like this

  • @kumarakumari3086
    @kumarakumari3086 2 года назад

    Very important .Thanks sir

  • @ugtpakashudugamage9517
    @ugtpakashudugamage9517 Год назад +1

  • @KamaniManel-o2e
    @KamaniManel-o2e 8 месяцев назад

    Godak pin sir oyata

  • @sachithrusirubandara5472
    @sachithrusirubandara5472 2 года назад +3

    Sir good lesson 👍❤

  • @susanthasampath3734
    @susanthasampath3734 Год назад

    Use full....