Api apply kare April wala sali okkoma gewala thiyene. Thama awe na giyoth dawasin ganda puluwanda. Masa 6parana nathan visa gahane nadda. December visa gahanda one. 😢
Inna district eka wenai birth eka una district eka wenai ethakota depolatama ekma district eka dala hariynwada.yata thena birth eka una district eka nemeid danna one
Ayye dan Normal Service Passeport Eka Danna Puluwanda? Keeyak Yanawada Passeport Eka Hadanna? Normal Service Danna Godak Senaga Innawada? Ekatath token ganna oneda?
Aiye meke birth certificate ekata anuwa nemeida distric eka danne.mn inne district eka wenai ipaduna district eka wenai ethakota udin dana district ekama dala hariynwada yatatath
යකෝ ඒ තේරුම්කිරිල්ල 😂😂😂😂❤❤❤
ඒකනේ හැමෝම කරනවා වගේ කරොත් හරියන්නේ නෑ.. බැනුම් අහන්න හරි වෙනසක් කරන්න ඕනි. අන්නේකයි.🤞😎😂
පැහැදිලිවම කියල දුන්නා සහෝ❤,,බොහොම ස්තූතියි ...
ආදරෙයි...🧡❤
Supiri video eka gemmata 🏆️♥️
adarei 💕✌🤞
අඩෝ පලවෙන කමෙන්ට් එක.. වටිනවා ඈ... ❤ මම හදන්න ඉන්නේ. මට ඕනිම වීඩියෝ එක ඔයාගෙන්ම එයි කියලා හිතුවේ නෑ... ආදරෙයි..❤
ado adareyi bn..❤
Good explanation ID ekath true karaganna onada? Nethnan nikanma photo copy eka ethida
photocopy ekk athi.
අඩෝ සුපිරි බං ලෙසටම තේරුනා
adarei ❤
උබ මරු බන් ❤️😊
Thanks bokkah❤✌
😊❤❤ Niyamai aiye . Jayaweva ! ❤🙏
Love you bosa 🤞❤
හොදට තේරුනා බොසා ❤
😊❤❤❤✌🤞👍
අයියේ reply කරන්න ...please ...මාස 06 ක් ඇතුලත Birth certificate එකක් ඕනිමද...පරන එකක් බැරිද
Ado patta dayal eka supiriyatama kiyala dunna
❤🤞
මල්ලි මන් ඔන්ල්යින් එපොයිමන්ට් එක දැම්මෙ ගොඩක් පහුවෙලා ඩෙට් එක ආවෙ අපි පාස්පොර්ට් ඔෆිස් එකට ගියත් එච්චර කල් යනවද
ඔව්නේ.. ඒකනේ කේස් එක.. අර දිග පෝලිම වෙනුවට තමා ඔය ඔන්ලයින් ඩේට් එකක් දෙන විදිහක් හදලා තීන්නේ.. වේදනාවක් නේද?😢
අය්යෙ මං ඔන්ලයින් පාස්පොට් දැම්ම මාස හයක් වෙනො තාම ආවෙ නෑ
සල්ලි ඔක්කොම ගෙව්වද?
හරිම පැහැදිලිව කියලා දෙනව.ස්තූතියි 👍.කොහෙන්ද ඇප්ලිකේශන් එක ගන්නෙ
1st comment eke balanna..❤
අනේ අයියේ මට මේකට රිප්පයි එකක් දෙන්නකෝ..මගේ උප්පැන්නේ ලියලා තියෙන්නෙ sure name වෙනුවට මුල් අකුරු ටික දාලා ,ඒකම තමයි id එකෙත් තියෙන්නේ...මගේ sure name ඉඩමේ හේරත් මුදියන්සේලාගේ harida uppene liyla tyne ඊ.එච්.එම් .kiyala id,uppene dekama ekai oka aulak weida passport hadaddi 😢
නෑ නෑ නෑ.. ඒකට අව්ලක් වෙන්නේ නෑ.. ID එකෙයි උප්පැන්නෙයි නම සමාන නම් අව්ලක් වෙන්නේ නෑ.. හැබැයි මොකක් හරි අව්ලක් තියනවා නම් දිව්රුම් ප්‍රකාශයක් අරන් යන්න.
@pradi-yo අනේ thank you soo much...එතකොට පොඩි අකුරක වෙනසක් හරි තියනවනම් දිවුරුම් ප්‍රකාශයක් අරන් ගියහම හරිද...ශිනි ශනි වගේ වෙනසක් තියනවනම් 🤍
Ayya kohamada babalage passport ekka ganne babalawath ekkan yaanna onida
ඔව් හැමෝම යන්න ඕන.. ගොඩක් අය ඇවිත් හිටියා එහෙම.
සුපිරියක් අයියේ❤❤❤❤❤
Love U bosa❤🤞
Aiye උදවුවක් කරනවකෝ මේ නුවරින් පාස්පෝර්ට් හ්දන්න දාන්න පුලුවන්ද අයියෙ දැම් අලුත් පාස්පෝට් නිසා කොලබ ම යන්න ඕනිද හලෝ
නුවරට ඒම එන්නෙ නැති කතාවක් කියනව ඒක ගැන දැනගන්න ඇහුවෙ bokka please reply aiyah
නුවරිනුත් දෙනවා.. හැබැයි පොඩි ගානක්. කොලඹ ගියා නම් ලේසි වැඩේ.. සීන් එක තමා පෝලිම..😒
අලුත් වීඩියෝ එකක් ඕනි අලුත් වෙච්ච ඔන්ලයින් එකත් එක්ක මේක කරන්නෙ කොහොමද කියලා
aniwaryenma denawa lagadima. mm e video eka shoot kala. thawama edit kale na. lagadima dennam ✌💕
Passport eka pichchunoth කොහොමද හදන්නේ
හත්තික්කේ? 🤣 ඇයි ඒක ගිනි තිබ්බෙ? 😂 ආපහු ඉතින් ඕක නැති උනා කියල තමා හදන්න වෙන්නේ. ඔයා ඒත් ඒ පාස්පෝට් එකේ අන්ක එහෙම ලියාගෙන ඇප්ලිකේශන් එකක් පුරවගෙන යන්න ඕන බත්තරමුල්ලට.👍🤞❤
Online passport application eka submit krta passe re correct krnne kohomada. Surname eka varadila danakota🥺
ආපහු කරන්න බෑ මට මතක විදිහට.
අයියා එකපාරක් ලොග් වෙන්න බලලා මට පොටෝ ගහලා නැතුව දාගන්න බැරි උනා ඊටපස්සේ ආයේ දාන්න යද්දී ලොග් වෙන්න බෑ කලින් ලොග් උනා කියලා පෙන්නනවානේ එතකොට මොකද කරන්නේ 😢
අඩ්ඩේ, හරියට 4න් නම්බරේ ගහන්න. නැත්නම් ඔයා කෝල් එකක් ගහන්න ඔය වෙබ් එකේ තියන හෙල්ප් සෙර්විස් එකට. ලයින් එක ටිකක් බිසී වෙයි. ඒ උනාට කෝල් එකක් ගන්න..🤞❤
Digatama video dapn....
අසනීප වෙලා හිටියේ වස්තූ පහුගිය ටිකේ.. 🧡❤
Kurunegalin one day passport ganna puluwnda aiya
ow puluwan.. ❤
අම්මෝ බන් 😂❤
😘🤞😎❤✌
Mama ratnapura.kurunegala office eken apply kare.eka awlak weida.mma marry krla inne kurunegalin nisa mata yanna pahasui eheta.
ආ ඒක හොදයි.😊🤞
Ane putha passport aka nathiwelanam new passport aka ganne kohomada ?
ඒ කරන්න තියෙන්නේ පරන පාස්පෝට් එකේ විස්තර උඩ ඇප්ලිකේශන් එකේ පුරවලා අර උප්පැන්න සහතික, ජාතික හැදුනුම්පත් පිටපත් අරගෙන අර වගේම සාමාන්‍ය පෝලිමට එකතු වෙලා සාමාන්‍ය විදිහට දිනයක් ලබාගන්න.
Api apply kare April wala sali okkoma gewala thiyene. Thama awe na giyoth dawasin ganda puluwanda. Masa 6parana nathan visa gahane nadda. December visa gahanda one. 😢
gihin balanna wenawa. polime inna ooni na kelinma office ekata gihin inquar ekk danna.
@@pradi-yo thank you
Inna district eka wenai birth eka una district eka wenai ethakota depolatama ekma district eka dala hariynwada.yata thena birth eka una district eka nemeid danna one
උපන් දිස්ත්රික්කෙට අදාල කොටුව තියනවා පහල. ඒකට ඒ දිස්ත්‍රික්කේ දාන්න.
අනිත් එකට දාන්න ඔයා දැන් ඉන්න දිස්ත්‍රික්කේ
අය්යෙ මට id එක තාම අවේ නෑ හැබැයි id කොලේ නම් තියනවා එක අරන් ගියොත් හදන්න බැරිද මන් ලබන අවුරුද්දෙ korean exam කරන්න ඉන්නෙ
අපෝ පුලුවන්..
application eka 4to copy aragena pil karanna aran giyata aulak nadda 😢
එහෙම තමා කරන්නේ.. ඔයා යද්දි තව කොපි 2ක් 3ක් අරගෙනත් යන්න.❤🤞
අපැහැදිලි තැනක් තියනවා නම් අහන්න.
Eka patta ❤
❤🤞 thanks
Rata idan avith yana ayatath passport aluth karanna polime inna onida
oh yes bro..❤
April baradunna aya gane kohomada
awe nathinam gihin balanna wenawa. ❤
2010 hadapu passport ekak renew karanna puluwanda Puluwan nam kohomada karanna ona
apahu ynna oni with application.
All countries passport ekta gana wedida aiye
නෑ නෑ ගාන එහෙම වෙනසක් නෑ.. ගාන වෙනස් වෙන්නේ සර්විස් එක අනුව. වන් ඩේ ද නෝමල් ද කියන එක මත.🤞❤
online appointment eka dalaa. Phne ekta awa msseg ekaa nethi unaaa. January 3 yanna thiyenee.. E mssej ek nthiwa yanna bridaa. Mkkda aiyee ekata krnnaa pluwan
ඔයාට විකල්ප 2ක් තියනවා..
1. ඔෆිස් එකට කෝල් එකක් දීලා කියන්න පුලුවන්.
2. නැතිනම් ආයෙ ලොග් වෙලා බලන්න ඔයාට ඔයාගෙ ටෝකන් නම්බර් එක ගන්න පුලුවන්.
Masa 3kata malin gaththa uppannayak da one naththan ipadeddima dena orginal eka thibbama athi neda
බෑ බෑ.. ඒක බෑ.. මාස 6ක් ඇතුලත වෙන්න ඕනි.
Aplication ek cominication ekakat gihilla apply karann barid eta passe kolabin diyayk ewanvd
නෑ නෑ. ඔයා ඒක පුරවගෙන යන්න ඕනි කොලඹට..එහෙදි තමා ඔයාට දින දෙන්නේ..
මං appointment දැම්මා අයියේ. පෙබරවාරි 13 තමයි මට appointment හම්බුනෙ. මට ඊට කලින් හදාගන්න ඕනේ . මං මොකක්ද කරන්න ඕනේ අයියේ
එහෙම කලින් හදන්න නම් බෑ.. One day එකද, normal ද දැම්මේ?
පලවෙනි දවසේ අයදුම්කරුම යන්න ඔනෙද
උද අක්කගේ එක ගන්න අක්කම යන්න ඔනේද පලවෙනි දවසෙ
ow ow aniwaryenma.. ❤🤞
Thank you
You're welcome🤞❤
පාස්පෝට් එක ඕල් කන්ට්රීද කියලා දැනගන්නේ කොහොමද
ඒක දාන්න ඕනි ඇප්ලිකේශන් එකේ.. ඒ දුන්නම ඔයාට එන්නෙ all country passport එකක්❤
Nuwrin one day service eken hadanna barida..
පුලුවන්.. හැබැයි නිකුත් කරන්නේ සීමිත පාස්පෝට් ගනනක්🤞👀
Niyamai bro😂
😂❤Thanks bro
Birth certificate eka masa 6 ethulatha gatthu ekak wenna onea da ?
අනිවාර්යෙන්ම.. ඒකයි මම ඒක ගන්න විදිහම කියලා දුන්නේ.. සොරි සගෝ මාස හයේ කේස් එක මට කියන්න අමතක වෙලා..😒
මම ජනවාරි වල හදන්න දුන්නෙ online පාස්පොට් එක එජි ඔෆිස් එකෙන්..ඉට පස්සෙ මාස 4කට පස්සෙ නැවත එජි ඔෆිස් එකට ගින් නැවත හදලද කියලා බලන්න රිෆරන්ස් නම්බර් එක දුන්නා එජි ඔෆිස් එක්ට..එජි ඔෆිස් එකෙන් කිව්වා හදලා කියලා තීන්නෙ..එත් දැන් මෙ online දවසක් දාන් එන්න කියන ප්‍රශ්නෙත් එක්ක මට ගියොත් පාස්පොට් එක ගන්න පුළුවන් වෙයිද හදලා තිබුනත්..මම මොකක් ද කරන්න ඔනෙ..exam එකක් ලියන්න ඔනෙ එකට පාස්පොට් එක ඔනෙ..කරන්න ඔන දෙ පොඩ්ඩක් කියන්න කො please 🙏
oyata yanna wenawa offie ekata. gihin inquire ekk danna wenawa ethanata. oya payment karala iwarada?
@pradi-yo ඔව් මම පාස්පොට් හදන සම්පුර්ණ වැඩෙටම සල්ලි ගෙවලා තින්නෙ...මම එජිඔෆිස් එකට ගිය ඉයෙ එතනින් කිව්වා එහෙම ඩෙට් එකක් දාග්න්න ඔනෙ නැ ගිහින් ගන්න පුළුවන් කියලා..එත් අත්‍යවශ්‍ය අයට විතරක් වගෙලු දෙන්නෙ මම korean exam එක ලියන්න ඔනෙ නිසා තමා ගන්න හදන්නෙ..එත් එතනින් දෙයිද දන්නෙ නැ..මට කරන්න ඔන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද 🙏
මේ වීඩියෝ එකේ කියලා දුන්න විදිහට කරන්න සහෝ.. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
❤Niyamai
තැංකිව් මෙයා..🤞❤
එල අයියා තැන්කූ කිව්වට මාත් හදන්න ඉන්නෙ.
🧡❤🤍
Normal Service demmoth masa 2k yanakota passport eka ganna puluwn weida?
ow puluwan. eth rate thathwe nisa kiyanna tikak amrui. ❤🤞 aduma masa 3k wath yayi.
අවුරුදු 40ක කෙනෙකුට උප්පැන්න සහතිකය අළුතෙන් ගන්න ඕනිද
අනිවාර්යෙන්ම මාස 6ක් ඇතුලත ගත්ත එකක් නම් ගොඩක් හොදයි.
අය්යේ,ඔයා පාස්පෝට් නෝමල් එන්න නේද දැම්මේ.නෝමල් දැම්මම අනිවාර්යයෙන්ම දවස් 14න් එනවද?
දවස් 14 පහු නේද ඔයා ඇප්ලයි කරලා?ඔයාගෙ පාස්පෝට් එක ආවද?
දවස් 14 කියන්නේ ප්‍රකාශිත දින ඒ අයගේ.. ඒ උනාට මාස 1ක් 2ක් වගේ යනවා සමහර වෙලාවට. ආවේ නැති උනොත් ගිහින් බලන්න ඕනි.
@@pradi-yo ඔයාට ආවද?
අයියෙ පාස්පෝට් එකට පොටෝ ගන්න කොට කොන්ඩෙ කපන්න ඕනිද..😢😢 reply oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
ටිකක් පිලිවෙලක් උනා නම් නේද හොද? රැව්ල නම් අව්ලක් නෑ..❤
Konde kpnn be mta eth pss eka oni😢
Aiye passport eka hdnna ynna klain Appointment ekak dnna oneda
දැන් එහෙම ඕන නෑ.. ඇප්ලිකේශන් එක පුරවගෙන අදාල ලිපි ඒඛන අරන් යන්න.
Aiye mita masa 5kt kalin gihin haduva tama ave na
ehenm gihin inquire ekk dnna wenawa bro.
Normal post pssprt ek lgdi hdpu knk innwd ?? Oyata passport ek enn dws kyk gyd
මම වන් ඩේ ගත්තේ.. දවස් 3ක් ගියා පාස්පෝට් ඔෆිස්.. මට යන්න උනා.
Application කොහෙන්ද ගන්න තියෙන්නෙ.
Allowed 4to studio eken hari Immigration web site eken hari gnna pulunwn
මේ ලින්ක් එකෙන් ⏬ අරන් ප්‍රින්ට් කරගන්න. නැතිනම් අර මම කියපු රෙජිස්ටර් වෙච්ච කමිනිකේෂන් වල තියනවා බඩු.
www.mediafire.com/file/4liw5ito693jsbk/passport_application.pdf/file
Mage passport aka online apply karuwa ath mata photo aka number aka danna bariuna akata mokada karanne
payment eka kalada?
Aiya normal passport eka aniwaren dawas 14 k athulatha rnwda.neththan godak kal ynwda
ප්‍රකාශිත දින තමයි දින 14 කියන්නේ.. ඒත් මේ රටේ තත්වේ එක්ක පරක්කු වෙනවා🤞❤
Thankyou aiya@@pradi-yo
ID ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය වෙනස්. දැනට පදිංචි ලිපිනය සටහන් කිරීම ගැටලුවක් ද සහෝ
නෑ එහෙම අව්ලක් නෑ. දැනට ඉන්න ලිපිනය දෙන්න
පාස්පෝට් එකේ සංශෝධන කරන්න ගියත් පෝලිමේ ඉන්න ඕනිද.
ow bro.... 👀
නැති උන පාස්පෝර්ට් එක හදන්න කීයක් යනවද.. One day
20000k yanwa.. ekath renewal ekk vidihata wenne. 👀
Good
Thanks❤
Online date eka dagthtm
Edama a date ekata pota hdgnd puluwnd
one day Rs 20000kta hadagnna puluwan...
@ Hri
Api edama a date ekatam hadgnd puluwnd
Nethtm aye date ekak denwd
Passport renew karaddi uppanne wenasak wela thiyeddi aka prashnayak wenawada.kalin uppanne newe dan thiyenne.akama nama thiyenne.namuth podi getaluvak nisa uppanne apahu heduwa akai
අලුත් විස්තර තියන උප්පැන්නේ විස්තර දෙන්න වෙනවා. කොහෙදි හරි චෙක් උනොත් ගැටලුව වෙන්නේ ඔයාටමයි.
අලුත් විස්තර තියන උප්පැන්නේ විස්තර දෙන්න වෙනවා. කොහෙදි හරි චෙක් උනොත් ගැටලුව වෙන්නේ ඔයාටමයි.
@@pradi-yothank you aiya..
බත්තරමුල්ලෙ යන පළවෙනි දවසෙද සල්ලි ගෙවන්න ඕනෙ දෙවෙනි දවසෙද
දෙවෙනි දවසේ🤞
😁😁♥️
😒😂
Application eka koheda gnne
1st comment එකේ බලන්න. pin කරලා තියනවා ලින්ක් එක ❤
Kandy walin one day hadagnna barida???
පුලුවන්.. හැබැයි සීමිත ප්‍රමානයක්.
ID එකේ නමේ අකුරක් වැරදිලා තියේ passport එක හරිම නමට හදාගන්න ක්‍රමයක් තියේද?plzz😒🙏
තියනවා. ඔයා අපහු අර ඇප්ලිකේශන් එකත් පුරවගෙන, සාමදාන විනුසුරු කෙනෙක්ගෙන් සහතික කරගෙන, ඒ ඉන්නේ ඔයාම බව, ඔයා යන්න ඕන පාස්පෝට් ඔෆිස් එකට. ගියාම ඒ අය ඒ අදාල දේ කරලා දෙයි.
Normal dala oneday hadaganna berida
ba.. aniwaryenma tika dawsak ynawa.
Macho awasaneta nic eka ganneni bn.mokadda karanne ekata
NIC number eka dubble check krnna. awlk tiynawa nm call ekk gnna offie ekata. eyala eka enter krgnna udaw krnawa. 🤞✌
@pradi-yo number eka neni bn.udaw karamko plz
@@pradi-yo number ekak dennako
Online dinayak dagenada yanna oni one day gannavanm
na na ehema oni na. ekko oya online apply krla pyment eka krla office gihin passport eka ganna.✌💕
Oyaair force eke hitiyda
නෑ..💛
Ayiye id kolayak thiyenne 🥺 ekata barida
පුලුවන් පුලුවන්.. ඔයාට ජා.හැ ආවේ නෑ නේද තාම? අව්ලක් නෑ ඒකෙන් ගන්න පුලුවන්.🤞❤
අම්මගෙ තාත්තගෙ අයි ඩී කාඩ් නම්බර් එක දාන්න ඕනි නැද්ද
na na..✌
Birthday certificate ek masa 6kd 3kd valid wenn one
6 months 👍🤞❤✌
passport eka damege wela nam kohomada aye passport eka hadaganne
ඔය වගේම තමා ඉතින්. පෝලිමේ යන්නම වෙනවා. ඔයා පෝලිමේ ඉන්න ගමන් වෙන කෙන්ක්ට ඔයාගේ තැන බලාගන්න කියලා ඔයා ටිකකට යන්න ඉස්සරහට ආපහු. ගිහින් අහන්න මොකක්ද කරන්නේ කියලා. එක එක වෙලාවට ඒකේ උන් එක එක ඒවා කියනවා..
@pradi-yo ok dr...
Bro normal apply karoth dawas 14 ganna puluwan kiwwe weradeemakda..?
apo na.. dawas 14kin enwa. e unata rate thathwe nisa enna tikk kal ynwa. ✌
@pradi-yo thank you bro
ලමයින්ගෙ පාස්පෝට් ගන්න ලමයි එක්ක යන්න ඕනද? ඇප්ලිකේශන් ටික වෙන කෙනෙක් අතේ යැව්වොත් ඩේට් එකක් දාගෙන සීල් එක ගස්සගන්න පුලුවන් වෙයිද?
එහෙම බෑ.. යන්නම වෙනවා..
එහෙම නම් බෑ.. මොකද එතනදි භාරකාරිත්වය ගැන විමසනවා.. බලන්න මගේ වීඩියෝ එකේ මම දාලා තියනවා 4ටෝස්.. ඒකේ පුන්චි ලමයි එක්ක තමයි අම්මලා ඇවිත් හිටියේ..💛❤
Supiri ❤
ආදරෙයි❤
One day passport matara office eke dan hadanawada
ow hadanawa bro.. ✌🤞❤
Police report ekk on naned passport one day hdnn ?
na na oni na...
Ayye dan Normal Service Passeport Eka Danna Puluwanda?
Keeyak Yanawada Passeport Eka Hadanna?
Normal Service Danna Godak Senaga Innawada?
Ekatath token ganna oneda?
Ayye dan Normal Service Passeport Eka Danna Puluwanda? ඔව් බ්‍රෝ පුලුවන්
Keeyak Yanawada Passeport Eka Hadanna? One day - රුපියල් 20000යි
Normal service - රුපියල් 10000යි
Normal Service Danna Godak Senaga Innawada? ඔක්කොම ඒ කියන්නේ වන් ඩේ නෝමල් කියන හැමෝම යන්නේ එක පෝලිමේ
Ekatath token ganna oneda? ඔව් සීල් එකක් ගහනවා.. අන්න ඒ සිල් එක ගහගන්න ඕන..
Aiye meke birth certificate ekata anuwa nemeida distric eka danne.mn inne district eka wenai ipaduna district eka wenai ethakota udin dana district ekama dala hariynwada yatatath
උඩින් දාන්න දැන් ඉන්න දිස්ත්‍රික්කේ.. යටින් දාන්න් ඉපදුන දිස්ත්‍රික්කේ.. උප්පැන්නට අනුව.✌❤🤞🤞
aiye gmail eka liyanna kotugana madine ekata mokadda karnne ??
වෙන එකක් දෙන්න.. නැතිනම් අකුරු 2ක් එක කොටුවකට දාලා ලියන්න.❤🧡
@pradi-yo ehma liuwama aulk wena ekk nedd
@@AsankaMadushani-x2b අව්ලක් නෑ..❤
@@Nohimal hari thnk u ☺
Awrudu 14 ta kalin passport ekak thibuna.dan aluthen hadanawa nam policiye antry ekak daanna oni da?
Normal service aked dws 14n enwd
දින දීලා තියෙන්නේ එහෙම.. ඒ උනාට පරක්කු වෙනවා...
ප්‍රකාශිත දින නම් එහෙමයි. ඒත් රටේ තියන තත්ව අනුව ටික කාලයක්, අවම මාසයක්වත් යනවා කියලයි ආරන්චි.. අලුත්ම තත්වෙට අනුව.
Application කොහෙන්ද ගන්න තියෙන්නේ 😶🌫️
www.mediafire.com/file/4liw5ito693jsbk/passport_application.pdf/file
Online download karagannath puluwan application 1
AG office eken dala gnn barid aiye
මම දන්න විදිහට දැන් ඒක බෑ.. අනික එයාලගෙන් ගන්න කල් යනවා එහෙම දුන්නත්.
නෝමල් එකේදී දින 14න් එනවද අයියේ ❤️
ප්‍රකාශිත දින තියෙන්නේ එහෙම.. ඒත් රටේ තත්වේ නිසා ටික කාලයක් යාවි.❤
මගේ දැන් මාස හයකට කලින් මං nromal එක apply කරලා ආවෙ මාස තුනකින් එයි කිව්වට දැන් මාස හයකට වැඩියි,මොකක් හරි case එකක්ද නැත්තන් තවත් මාස ගානකින් හරි එයිද කියලා දැන ගන්න වෙයිද,විදිහක් නැද්ද,ඒකට මොකක්ද කරන්න පුලුවන්🤧@@pradi-yo
@@pradi-yoමාස කීයක් යනවද එන්න ,මම දැන් මාස 3යි හදන්න දීලා ,තවම ආවෙ නැ, අපි ගිහිල්ලා ගේන්න ඕනෙද
Dan online puluwan da?
oh yes boss.. ❤
අයියේ මම සැප්තැම්බර් 15 online apply කරා මට fingerprints තියන්න කියලා නොවැම්බර් 1 මැසේජ් එකකුත් ආවා හදන්න බැරි වෙයිද එතකොට
ඉතින් එදාට ගිහින් ඒ වැඩේ කරගන්න.. 20000ක් දුන්නොතින් එදාම ගන්න පුලුවන් වෙයි. one day කිව්වට අද ගියාම අදම ගන්න බෑ.. එතන සීල් ගහලා දින දෙනවා..🧡❤
ඇප්ලිකේෂන් එක ගන්නේ කොහෙන්ද
ලින්ක් එක දාලා තියෙන්නේ.. ඒක ප්‍රින්ට් කරගන්න. නැති නම් ඔයාට stodio එකකින් ගන්න පුලුවන්.
hinawath aka danumath labuna 😂😂
❤
දෙයක් පැහැදිලිව ඔය කියල දෙනවා හැබැයි අය්යෙ ඔය රගනව වඩියි එහෙම වෙන්න එපා
හම්මෝ🤣🤣
නෝමල් ගන්නකොට දවස් කීයක් යනවද
normally 45 days wage yanwa. e unta eyla kiynne nm 14 days delivery kiyala.
බත්තරමුල්ලන් විතරද පුළුවන්
anith divisional office walinuth puluwan.✌
Online dammhm eka gnnth polime inn onid
dn nm aluth update eke hatiyta oni na.✌
අනෙ අයියෙ මට ප්‍රශ්න තියේ ඔන්ලයින් පුරවන්න කියද්දි මං දන්නෙ නැතුව ගියා සල්ලිත් අරන් ගියා 😢 එතකොට පස් පෝට් දුන්නෙ නෑ ඔන්ලයින් ක්‍රමයක් ගැන කියලා 😔. සල්ලිත් අරන් ගෙදර ආවා ඔන්ලයින් පුරවන්න යද්දී තාව කාලිකව නවත්තලාලූ මං මොකද කරන්නෙ මේ දෙසැම්බර් ගන්න හදන්නෙ 🥺🥺
දැන් නංගි පාස්පෝට් දෙන්නේ ඔන්ලයින් appointment එකක් දාලා යන අයට. ඒ අය මුලින් දිනයක් දාගෙන යන්න ඕනි ඔෆිස් එකට. දැං අර දිග පෝලිමේ ඉන්න දෙයක් නෑ. ඔන්ලියින් ඩේට් එකක් දාගෙන යන්නයි තියෙන්නෙ.. ඊට පස්සේ එයාලා ආපහු දිනයක් දෙනවා.. ඒ දිනේට තමා සල්ලි අරන් යන්න තියෙන්නේ. අඩුම දවස් 2ක් වගේ යන්න වෙනවා වන් ඩේ (Rs 20,000/-) ගන්න නම්..
Please kiyan a putha
Hotama theruna b.s
ආදරෙයි හදවතින්ම🤞❤
Paskada ban
තේරුනේ නෑ බොක්ක