ඔබේ නිවසට ව්‍යාපාරයට ධන ආකර්ෂණය ගෙන එන බලගතු කෙමක් | Powerful Money Attraction Gurukam Remedy

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 157

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 6 месяцев назад +19

    මම මේ ක්‍රමය කලා. ඇත්තටම සාර්ථකයි. හිතේ විශ්වාසයෙන් කරන්න. මේච්චර කාලයකට හිතපු නැති අළුත් අවස්ථා ලැබෙනව. අපිට අළුත් ව්‍යාපාර අවස්ථා ලැබුන. ඒවයේ මූලික කටයුතු කරගෙන යන ගමන්. 100% සත්‍යයි.. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා🙏

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 Год назад +16

    ඇත්තටම මම මේ ක්‍රමය කලා..සෑහෙන්න කරදර මැද ජීවත් වූ අපිට මුදල් ලැබෙන්න පටන් ගත්තා..අපේ පු0චි ව්‍යාපාරය ටික ටික දියුණු වෙනවා දැන්...විශ්ව මාතාවට ස්තූතිය .....🙏🙏🙏🙏ඔබ තුමියට ස්තූතිය 🙏🙏🙏

  • @indrawathiherath
    @indrawathiherath Месяц назад +3

    ඔබ තුමියට බුදු සරනයි .මම ගොඩක් අසරණ කෙනෙක් ,කාගෙවත් සරනක් නැති කෙනෙක් මම ඔබතුමියගේ වීඩියෝ එක දැන් බැලුවේ ,තනියම ජීවත් වෙන කෙනෙක් නිසා මට මේ දෙය කරන්න පුලුවන් වේවි.සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා 🌷🌷🌷🌷

  • @SherineJayasinghe
    @SherineJayasinghe 2 месяца назад +3

    විශ්ව යට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🤲🦋🙏 මම මෙික කරන මට විශ්ව ය මගෙ බලාපොරොත්තු ඉශ්ට වෙනවා ස්තුති ස්තුති ස්තුති මෙම ව Video එකෙන් කියන්න අනිවාර්යයෙන්ම ඇත්ත 🙏💖👍👌🤲🦋

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 2 месяца назад +1

    හරිම පැහැදිලි ව කියල දෙනව අහගෙන ඉන්න අපිට හරි ආසයි

  • @roshantaranga1610
    @roshantaranga1610 Год назад +4

    තෙරැවන් සරණයි දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏

  • @sajithmadusanka9591
    @sajithmadusanka9591 Год назад +3

    තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි ඔබ තුමියට.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 месяца назад +5

    මම රට යන්න සූදානම් වෙල.ඉන්නෙ .හොද.තැනක් ලැබෙන්න පිවෙලක් කරලා දෙන්න පුලුවන් නම් හොදයි ..අසරන වෙලාවෙ.පිහිට ක් ලැබෙන වා නම් ඔයා ටත්.ලොකු පිනක්..🙏තෙරුවන් සරනයි ..

  • @kalanapramod1799
    @kalanapramod1799 2 месяца назад +1

    ඇත්තටම මේවා සාර්තකයි මෑනියන්ට දෙවි පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад +6

    ගොඩක් පින් ඔබ තුමියට

  • @දේශාටන
    @දේශාටන 19 дней назад +1

    ස්තුතියි,...........තෙරුවන්සරණයි............!!!

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 10 дней назад

    අමත් අද කරා මිල මුදල් අගහිග නොවේවා ❤❤

  • @dhammikagw2858
    @dhammikagw2858 Год назад +4

    ඔබතුමාට සම්මා සම්බුදු සරණයි🙏

  • @pathmakumari4232
    @pathmakumari4232 5 месяцев назад +4

    🎉❤🎉❤🎉❤🎉
    May the Tripple Gem
    Bless you and protect
    you.
    Namo Buddhaya!!
    Thank you many a
    times Mother Universe!

  • @ShyamaPriyanthi-z5w
    @ShyamaPriyanthi-z5w 2 месяца назад +1

    අනේ..මහත්මිය මට පිහිටවෙන්න..ඔයාට ගොඩක් පිං….මගේ නංගියි..එයාගෙ මහත්මයයි..කැනඩා රටට යන්න
    සේරම ලෑස්ති කරලා බලාගෙන ඉන්නවා..තාම වීසා ආවෙ නෑ..දැන් මාස තුන හතරක් වෙනවා..අද එයි..හෙට එයි..කියලා
    බලාගෙන ඉන්නවා..ලියකියවිලි සියල්ල නිවැරදි බවත් ඒ රටින් දැනුම්‍ දුන්නා.. ඉතින් මහත්මිය ඔයාට පුලුවන්නම්‍
    මට උදවු කරන්න.. ඔයාට ගොඩාක් පිං..
    වීසා ලැබීම ඉක්මන් කර දෙන්න…තෙරැවන් සරණයි ඔබතුමියට…🙏

  • @dilumdissanayake1674
    @dilumdissanayake1674 Год назад +3

    ඔබ තුමියට නිරෝගී සුවය ලැබේවා. විසිදෙවතාවක් කියන්නේ 21 ද නැතිනම් 22 කක්ද කාරුණිකව පැහැදිලි කරන්න.

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 Год назад +4

    බොහොම ස්තුති ඔබතුමියට .

  • @s.k.pramiladivya5250
    @s.k.pramiladivya5250 Год назад +2

    Godak sthuti maniyane🙏🙏🙏

  • @nimeshasanduni3694
    @nimeshasanduni3694 18 дней назад +1

    Ekata ganna sudu pirisi thatuwa pawichchi krpu ewa hoda nndd
    Anek widuru bajana deka lunu kem krama karanna gaththa jam bajana dekk unat kmk ndd

  • @nimeshasanduni3694
    @nimeshasanduni3694 18 дней назад +1

    Heta mama Meka karanna balaporoththuwen inne matath ikmanatà pilithurak denna maniyani budusarani obathumiyata

  • @RohithaFernando-hm3op
    @RohithaFernando-hm3op Год назад +2

    Oba thumiyata sthuthi wawa budu sarani❤❤❤❤😅😅😅

  • @ayuarana3061
    @ayuarana3061 Год назад +2

    ඔබ තුමිය හුගක් දේවල් කියලා දීලා තියනවා නේ ඒවා දෙකක් තුනක් කරාට කමක් නැහැ ද ❤🙏

  • @DeepikaNilanthi-w4e
    @DeepikaNilanthi-w4e 2 месяца назад +1

    Oba thumiyata sthithi mamath me kema karanawa wiswauata sthuthi

  • @susanthathusitha9805
    @susanthathusitha9805 Год назад +2

    Oba thumiyata godak sthuthie ...theruwan saranai

  • @malanivijerathna1353
    @malanivijerathna1353 25 дней назад +1

    Mama maniyoge nul pennana eka baluwe mage daruwek wenuwn deyak kara ganna puluwada

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Год назад +2

    තෙරුවන් සරනයි ඔබ තුමියට 🙏🙏👍

  • @jayanichandima2690
    @jayanichandima2690 Год назад

    ලුණු කොච්චරක්‌ ගන්න ඕනේද මිස් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️විශ්වයට ස්තුතියි ❤️🙏❤️

  • @yvonnewickramasuriya6714
    @yvonnewickramasuriya6714 Год назад +3

    Thank u so much madam. Budu saranai

  • @ShamaliMunaweera-v5o
    @ShamaliMunaweera-v5o 4 месяца назад +1

    ඔබ thumiyata බොහොම ස්තුතිi

  • @pk.indrawethipankuburage-lj8ne
    @pk.indrawethipankuburage-lj8ne Год назад +1

    Maniyani pitatataka inna joduwak nitharama sathutin thiyanna lankawe idan karanna kemak kiyanna. oba thumiyata bs

  • @ටදීෂ
    @ටදීෂ 3 месяца назад +1

    අනේ මිස් ඔයාට ගොඩක් පිං ස්තුතියි.

  • @shashikapabasari5256
    @shashikapabasari5256 Год назад +2

    Meka gedaradi karala viyaparaya karana thenin ganihilla thibbata kamak nedda..

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 Год назад +4

    ස්තුතියි ඔබතුමියට

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 месяцев назад +1

    Theruwan saranai ❤🙏🙏🙏godak pin kuwait ❤❤ 🇰🇼

  • @priyanthanandana-md1dg
    @priyanthanandana-md1dg Месяц назад +1

    Rassawakata yawaganna kamathikara ganne kohomada

  • @mandakinimandakini6296
    @mandakinimandakini6296 Год назад +2

    ස්තුතියි ඔබ තුමියට

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 Год назад

    Oba thumiyata Theruwansaranai.!!!

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 4 месяца назад +1

    Sthuthei oba thumiyata❤❤❤

  • @nilminiperera1120
    @nilminiperera1120 5 месяцев назад +1

    Budusaranai thankyou ...🌸🌸🌼🌼🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethapriyankara1845
    @geethapriyankara1845 5 месяцев назад +1

    Thank you so much ❤️mother universe ❤❤❤

  • @stefphnistefphni1535
    @stefphnistefphni1535 Год назад +2

    Maniyanigedara polgas nathinisa allapu idama palu ekak ehi polgasa yatin dammata kamak nedda. Aniyani. Meveni dewal kiya dunnata maniyanta sthuthie

  • @SajeewaniWanniarachchi-h4e
    @SajeewaniWanniarachchi-h4e 4 месяца назад

    Mis godak sthuthi mewa keyala denawata me lunu peleyama karanna dawasak theyanawada🙏🙏🙏

  • @kumarikumari1819
    @kumarikumari1819 Год назад +3

    Sithuthi obathumiyata budu saranai ❤

  • @tharahansi746
    @tharahansi746 Год назад +3

    Me kola vena kohenhari genavanam, a Gaha yatatama danna oneda

    • @SaralaGurukam
      @SaralaGurukam  Год назад +2

      ඒක ගැටලුවක් නැහැ

  • @sunwookun9059
    @sunwookun9059 Год назад +3

    ස්තුති ස්තුති

  • @tcchannel251
    @tcchannel251 8 месяцев назад +1

    Kukulmas wayaparayak karana thanakata kamk nadda. Maniyani

  • @sudathchandana338
    @sudathchandana338 3 месяца назад +1

    Nidana kamraye karanna hodada

  • @kethmirasanuga8523
    @kethmirasanuga8523 Год назад +2

    Kola netiunata kamak nedda

  • @amasaloon6172
    @amasaloon6172 Год назад +2

    Me kola 2ka kola kadapu gaha yatin dammata kamak nadda

  • @siriyawathiwijekon5311
    @siriyawathiwijekon5311 Год назад +1

    Oba thumiyata devi raka warani isthuthi sisthuthi isthuthi

  • @MmAnurada-vy9jc
    @MmAnurada-vy9jc 3 месяца назад +1

    Deewara karmanthaya karana aya me kema kohomada karanne maniyane.ane mata pilithurak denna.ikmanin.

    • @SaralaGurukam
      @SaralaGurukam  3 месяца назад

      ගැටලුවක් නැහැ කරන්න පුළුවන්

  • @crystalsareework1739
    @crystalsareework1739 3 месяца назад +1

    Theruwan saranai obathumiyata..❤❤❤❤❤❤

  • @vineetharanasinghe9775
    @vineetharanasinghe9775 Год назад +1

    Oba thumiyata sthuthiy

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 Год назад +1

    Bohomath stutie 🙏

  • @MihiriPradeepa
    @MihiriPradeepa 4 месяца назад +1

    ඔබට ස්තුතිය

  • @amasaloon6172
    @amasaloon6172 Год назад +1

    10.20 withara una karaddi hoda nadda ehema karanna

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад +3

    මනීප්ලාන්ට් කොල වෙනුවට ගන්න වෙන කොල වර්ග මොනවද ගන්න පුලුවන්ද

    • @SaralaGurukam
      @SaralaGurukam  Год назад +1

      වෙන කොල වර්ග ගන්න බැහැ

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 Год назад +2

    Thanks for your

  • @shiranthinisansala.5877
    @shiranthinisansala.5877 2 месяца назад +1

    Thank u mother universe

  • @nalinikumari4724
    @nalinikumari4724 Год назад +1

    Thank you theruwansaranai

  • @indraparhirana4809
    @indraparhirana4809 Год назад

    Maniyane kalin ainkarana koka t dena 21 tiya da danna ona kiyadenna obatumiyata pin

  • @ShamaliMunaweera-v5o
    @ShamaliMunaweera-v5o 4 месяца назад +1

    ස්තුතිය

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 Год назад +1

    දින 21ක්‌ එක දිගටම ද දින 7ක් කරලා දින 21ද කරන්නේ මෑණියනි

  • @InokaMalkanthi-k1f
    @InokaMalkanthi-k1f 3 месяца назад +1

    Baba labila masa 2 I mama me lunu piliyama karanna eka sudusuda

    • @SaralaGurukam
      @SaralaGurukam  3 месяца назад

      මාස 3 යනකන් ඉන්න දුව

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 4 месяца назад +1

    Thank you 🙏❤

  • @nayanachandrani5880
    @nayanachandrani5880 Год назад +1

    Theruwan saranae oba thumiyata

  • @annfernando8977
    @annfernando8977 Год назад

    Godak pin obata...karala prathipala kiyannam

  • @NadeekaPrasanganee
    @NadeekaPrasanganee Год назад +1

    නැති වුණු දෙයක් සොයාගන්න කෙමක් නැද්ද.??

  • @sriyalathashutani426
    @sriyalathashutani426 5 месяцев назад +1

    ස්තුතියි

  • @SandayaHapuarachchj-ws4rk
    @SandayaHapuarachchj-ws4rk Год назад +2

    Vena lunu kata piliyam katana atara tura me lunu kata piliyam kalata kamak nadda

  • @hklp5775
    @hklp5775 Год назад +2

    Thank you mis bs

  • @sriyalathashutani426
    @sriyalathashutani426 5 месяцев назад +1

    බුදුසරණ

  • @erandikumarasinghe6126
    @erandikumarasinghe6126 Год назад +3

    මම ව්‍යාපාරයක් කරන කෙනෙක්.. නමුත් මට මේ දේ එතන කරන්න අමාරුයි. ඉතින් ගෙදර සාලේ කලාට කමක් නැද්ද... එවිට ව්‍යාපාරය සාර්ථක වේවිද

  • @MangalikaRodrigo
    @MangalikaRodrigo 5 месяцев назад

    Maniyane mama Asanipayen gedara inne swipe wikke Dan gedara mama kalata kamaknhaneda

  • @SakunthalaUdayangani-i2e
    @SakunthalaUdayangani-i2e 14 дней назад +1

    ලුනු වලින් කරන කෙමක් මා කරා.කෙම 2ක් එකවර කරට කමක් නද්ද

    • @SaralaGurukam
      @SaralaGurukam  13 дней назад

      ගැටලුවක් නැහැ

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 Год назад +1

    Theruwan saranai obathumiyata

  • @thilakkumari3204
    @thilakkumari3204 4 месяца назад +1

    Mata ada(2024/08/03 ) thamai dakinna labune

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 Год назад +2

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt Год назад +1

    ස්තුතියි බෙහෙවින්ම

  • @MAShriyani-g9o
    @MAShriyani-g9o Год назад +2

    Budu phana tiyana tena tibbata kamak nedda

  • @dishnasamarasinghe5461
    @dishnasamarasinghe5461 Год назад +2

    Lunu kudu ganna puluvan da madam

  • @Chamodudayanga6K
    @Chamodudayanga6K 4 дня назад +1

    🙏🙏🙏❤❤❤

  • @ginethnishadi2734
    @ginethnishadi2734 Год назад +2

    Meka karanna ona mona dawasakada

    • @SaralaGurukam
      @SaralaGurukam  Год назад

      ඒ ගැන විඩියෝ එකේ සදහන් කරල තියෙනව නැවත බලල හරි ආකාරව කෙම කරන්න

  • @suraniabrew
    @suraniabrew 8 месяцев назад +2

    Rata karana barida miss

  • @rashmiwathsala1771
    @rashmiwathsala1771 Год назад +2

    SUDU පාට හතරස් පිගානක් කමක් නැතිද ?

  • @AnneNirosha-dj7yt
    @AnneNirosha-dj7yt 4 месяца назад

    Oya kiyana awa kerala wedake na

  • @Dineth334
    @Dineth334 2 месяца назад +1

    මේ කෙම කලාට පස්සෙ මස් මාලු කන්න හොඳ නැද්ද

    • @SaralaGurukam
      @SaralaGurukam  2 месяца назад

      මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් එම විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බුදු සරණයි ! 🙏

  • @madushikajeewanthi4718
    @madushikajeewanthi4718 Год назад

    ක්‍රම දෙකක් එක පාර කරාට කමක් නැද්ද

  • @jayanichandima2690
    @jayanichandima2690 Год назад +4

    අපේ ගෙදර අයට ගෙදරට එන අයට මෙය පේන්න තිබ්බට කමක් නැද්ද... බුදුපහන ළගින් තිබ්බට කමක් නැද්ද... නැවත මෙය බල කරද්දී සිකුරාදා දිනක ඒ වෙලාවටම කරන්න ඕනේද..

  • @venuriprabodha
    @venuriprabodha 3 месяца назад +1

    එකම වර්ගයේ කොල දෙකක් ගත්තට කමක්නැද්ද

    • @SaralaGurukam
      @SaralaGurukam  3 месяца назад

      ආයුබෝවන් 🙏
      කෙමක් කියන දේ අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න බැහැ. ඒ නිසා මම විඩියෝ එකේ සදහන් කරල තියෙන විදියටම කරන්න උත්සාහ කරන්න. එයින් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 🙂

  • @ThiliniRathnayaka-v7h
    @ThiliniRathnayaka-v7h 2 месяца назад +1

    දින 21 කට සැරයක් මාරු කරන කොට ඒකත් සිකුරාදා දවසක්ම වෙන්න ඕනද

  • @dinurathnayaka8365
    @dinurathnayaka8365 Год назад

    Man makara..mudal prashna godai

  • @ayoniveera381
    @ayoniveera381 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeelaGunasekara-z6f
    @NeelaGunasekara-z6f Год назад +2

    Devi පිහිටයි

  • @DhamayandhuLanka-ss1zz
    @DhamayandhuLanka-ss1zz Год назад +1

    Taiwan.. saranai

  • @seehelasrilanka6496
    @seehelasrilanka6496 Год назад +1

    Thank you

  • @ChanuChanu-c1c
    @ChanuChanu-c1c 3 месяца назад +1

    මේ කොල හොයාගන්න නෑනෙ

  • @shiranthijayasooriya110
    @shiranthijayasooriya110 Год назад

    Lunu kudu ganna barida

  • @epagemalka5648
    @epagemalka5648 Год назад +1

    Bhoma stuti

  • @RajiveeJayamanna-lj1sk
    @RajiveeJayamanna-lj1sk Год назад +1

    අපිට එකොල නැත්නම් කොහටද කොල ඩාන්නෙ

    • @SaralaGurukam
      @SaralaGurukam  Год назад

      ඕනෑම ගසක් යටින් දාන්න