මන් හිතුවේ මේම ආදරණීය මිනිස්සු ඉන්නේ පිල්ම් වල විතරයි කියලා. But when i watch your videos i realised that i was so wrong...🌚😗💘"✨ Wish you both have a wonderful future.🤍
It’s really refreshing when watching you two malli and nangi, during my stressed daily routine. Like the open way Hass is talking and the way he loves Yash. Triple gems will bless you two😊.
Both of you are really fun... You are enjoying your life all the time.. now everyone wants such relationship like you.... Wish you both all the best..... Be happy always.....
I love the way you talk about your ideas, attitude and behavior patterns.😊. I love the fact that you talk about everything openly. After I started watching your videos, there was a big turning point in my love life. Thank you is not enough. Loving forever yash and hass.❤
Yash and Hass are the ultimate power couple and their chemistry is off the charts!! They're the real deal, it's hard not to fall in love with em and I can't wait to see what they do next..Keep slaying it,guyss🤭
හසි මොටාව simulate කරලා දැන් මටත් ඒක හුරු වෙලා.. එදා ඉදන් දාපු හැම වීඩියෝ එකම බැලුවා❤ ඉස්සරහටත් එහෙමයි.. Really you both are a inspiring us always 🤩✨ Good Luck 🫰♥️
4th round I' waching this video love youu babeeessssssss 😫♥🌍
Aww, thank you for the support ❤️🥹
@YashandHass aneeeeee 🥺♥ love youuuuu😙♥
යශි අක්කගේ කොන්ඩෙට ආදරෙ අය කෝ හස් අය්යගෙ හිනාවට ආස අය කෝ 😁
ඉන්නවා❤❤
Mn🤭
Mn ❤
Mn nm yash akkage hinawatath asai
❤❤❤❤
ලංකාවේ මිනිස්සු බනින්නේ නැති එකම ,, couple එක...❤😊
Ow aka aththa .puduma wasanawak a tharam adarayak labanna ❤
aye anithcouple walata banine acouple narakada amuthu minissuine lankaveinneappa.
Yes
Math kiyanna giye ekamayi.hemogema adare witharakma labanne waasanawa eyalage❤️
😂😂
බොරු සෝබන නැති සැහැල්ලුවෙන් ජීවිතේ සුපිරියටම ගෙවන කපල් එකක්....බුදු සරණයි ! හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️
❤
දෙන්නම indian විදිහට outfit දාගෙන,දවසම indian foods try කරොත් මාරම exiting video ekk වෙයි කෝමද හසියා වේටියක් ගහන් ඉද්දි අම්මාට.....😂❤
😅
Ane ehema ekak oni
Ane ow ehema ekak one
Ek ptt wey ❤️
😂
Hassmota වෙත ,ආදරනිය සහෝදරයෙක් ,ආදරනිය පෙම්වතෙක් ,ජිවිතේ ආදරනියව ,සැහැල්ලුවෙන් අරන් යනවා .මම දැක්ක පට්ට නිහතමානි සරල කොල්ලෙක් ❤.දුකින් ඉන්න වෙලාවට මේ video එකේ Notification එක ආවේ… දුක කොහෙන් ගියාද මන්දා …
මට ඔයා වගේම කොල්ලෙක් හම්බෙන්න ඕනේ නැහැ.හැබැයි ඔයාට තියෙන ගතිගුන තියෙන්න ඕනේ.😂😅.
ජිවිතේ හැමදාම හැමමොහොතේම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා❤🎉.
දෙන්නටම ගොඩාක් ආදරෙයි😘❤
ඔයාල ඔහෙ ඉන්න එකම තමා හොද. ලංකාවෙ හිටියනම් අරහෙම අදින්න මෙහෙම අදින්න මෙහෙම හැසිරෙන්න බදිනකන් එකට ඉන්න එපා සංස්කෘතිය විනාශ වෙනවය. දහසක් කතා.කපල් එකකටනම් නිදහසේ ඉන්න නෑ. පාරෙ ගියත් අමුතු ජීවියො යනව වගේ බලන්නෙ . ඔයාල හරිම ලස්සනට ආදරෙන් ජීවිතේ ගෙවනව ❤
හැමෝවම වගේ එකතු වෙන විදිහට meetup එකක් තිබ්බොත් නරකද Yash & Hash 🥺😁🙊 අඩුම තරමේ 100 ක් වගේවත් 🥺 කවුද කැමති අය ඒකට 🙊👍
Eknm hoda idea ekk 🥺
Good idea 😘
Yeah❤
ඔව්ව් 🥺
Yes
යශ් වගේ කෙනෙක් කවදාවත් කාටවත් හම්බුවෙන්නෑ හස් මාර වාසනාවන්තයි 🥺❤️
Korean Food බල බල පරිප්පුයි බතුයි කන මම 🙄🙄❤️
😌
Ane haa.
😅😅
දුකයි බ්‍රො
😂ow hby
දැක්කත් හිත පිනෙනවා
ලඟින් ගියත් හිත පිනෙනවා..
සිරි සමන්ත හස්සා
යශ් පැංචියානෙනි...😂💓
Ado ado😊😂😂😂
මේ වගේ ආදරණිය couple ඉන්නේ බොහොම ටික දෙනයි🙁❤️ ලංකාවට ආවම කොහෙදි හරි හම්බෙයි කියලා හිතන් ආසාවෙන් බලන් ඉන්නවා😍😍 පරිස්සමට ඉන්න අයියා අක්කා ආදරෙයි❤️❤️
Get 20% OFF + Free Shipping @Manscaped with code YASHHASS at → mnscpd.com/YASHHASS #teammanscaped
Link: mnscpd.com/YASHHASS
❤
❤
Anee mt comment krnn widiyak nane😩.e hinda mekata reply krnnm🥺short note hada hada idiye ethakota meke notifi eka awaa😢balanna duwagena awa😢eth aaye yanawa heta balanakam🥺moko heta dawasema panthine.stress eke gedara awilla relax wenna balnn thiyagannam ne🙈parissamin inna dennam🫣
#yashandhass250K
☹️ mehamwth danm..😊
❤
අම්මො අද කෑම ටික 🥺 මේ මුතු ඇම්ටෙ ඉදන් ඔය වීඩියෝ බලද්දී රෑ දැනෙන feeling එක දන්නේ කවුද 😩👍
Are anyone in 2024??❤
4 th time ❤
10th time ❤❤
3rd time
Here i am
Yeah, i don't know how many times i have watched that video😂❤️
Yash ගෙ හිනාවයි ලස්සනයි එක්ක Hasi mota ගෙ acting එකනම් සුපිරී. ❤
දැන් අපිටත් බඩගිනියි 😒😂. The world's favorite couple 🥺🫶♥️
මට මුන් දෙන්නව පෙන්නන්න බැහැ අනේ මන්ද මොන විකාරයක්ද කියල තමන්ගේ පාඩුවේ ඉන්නෙ නැතුව ඔක්කොම යූටියුබ් එකට දාල මොනාද බලපොරොත්තුවෙන්නේ කියලා අහයි කියලද හිතුවේ..... මම ආසම කපල් එක ඔයලා දෙන්න හැමදාම ඔය විදියට ආදරෙන් ඉන්න ලැබේවා ඔයාල දෙන්නට❤
මම හිතුවෙ මේ චැනල් එකට පළවෙනි පාරට බැනපු කමෙන්ට්ටෙක මේක කියල 😂😂
😂😂😂
උබලගේ ඉරිසියාව 😂😂
මේක තමා මන් ඕගොල්ලන්ගෙ ආසම වීඩියෝ එක 🥺❤️ බඩගීන්න ඇවිස්සුනා හැබැයි 😫 අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සෙ මගෙ favorite couple එක තමා ඔයාලා දෙන්න.මන් ගොඩක් ආදරෙයි ඔය දෙන්නට හැමදාම ඔය වගෙ ආදරෙන් ඉන්න 🥺❤️
හරියට කන්නකො යෂ් විසික් කරලා දානවා 😂😂 බෝලයක් වගෙ හදන්න බැරි ඇයි 😂 අම්මෝ අන්තිම ටික තමා සුපිරි 😂😂😂 ලංකාවට ආවම කොහෙදි හරි හම්බෙයි කියලා හිතලා බලන් ඉන්නවා 😍🥺 පරිස්සමෙන් ඉන්න අක්කි අයියා ආදරෙයි ❤️❤️❤️❤️
තුන් වෙනි පාරටත් හලලා හොරෙන් බලපු හැටි🤣🤣🤣🤣
Mn vadipurama asama kotasa eka.😁🌺❤️
ඕගොල්ලෝ ලංකාවේ ගම මොකක්ද?
අන්න ඒකයි 😊
අම්මෝ ඒක බලලා මහිනා කාලා මැරෙනවා 😂😂😂
32:00 hass හිතන විදිහේ වැරද්දක්ද මන් හිතන විදිහේ වැරද්දක්ද ඒ මදිවට බොලයක්ලු
😂😂😂😂
අයියා 24 hours අක්කිට කෑම උයලා දෙන්නකෝ😁🙂 (# challenge ekak😁)
අනේ මන් ආසම රටේ කෑම කනව 🥺 ලස්සනයි දෙන්නම ❤ පරිස්සමට ඉන්න අයියා අක්කා ❤️🥰😚
Anyone 2025??
Hey there
අද නම් කෙල පෙර පෙර බැලුවේ 🤤
ඔයාලා දෙන්නව හම්බෙන්න ගොඩාක් ආසයි 🥺 මම නුවර නෙ
දැක්කොත් දූගෙන ඇවිත් ලොකු hug එකක් දෙනවා 🥺❤️
මන් දන්නවා කවදාවත් ආස උනාට හම්බෙන්න බැරි වෙයි 😢 එත් කවදා හරි පාරකින් හරි හම්බෙනවා නම් 😍ඒක තමා සතුට
Ekanam aththa😢
කාටවත් වැරැද්දක් නැති ඇත්තටම සතුටින් ඉන්න මිනිස්සු තමයි මේ ඉන්නෙ.හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
සිහින දේශයට ආදරේ සෙට් එක 👍❤️🥺🇰🇷
😢yes😢
මන් හිතුවේ මේම ආදරණීය මිනිස්සු ඉන්නේ පිල්ම් වල විතරයි කියලා. But when i watch your videos i realised that i was so wrong...🌚😗💘"✨ Wish you both have a wonderful future.🤍
අනේ ෂෝයි. මේ ලගදි තමා බලන්න ගත්තේ. දැන් ඔක්කොම බලනවා video. ඔයාලගේ video බලද්දී කාලය යනවා තේරෙන්නේ නැහැ 💞
දැක්කත් ඇති හිතපිරෙනවා ..❤❤
හිනා වුනත් හිතපිරෙනවා ..❤❤
(Yash akki❤ & Has Aiyya❤) 🎉
Shops වලට ගිහින් ඒ shop එකේ විකුණනේ නැති දේවල් ඉල්ලන video එකක් ඕනේ..
Ex:- MCDONALD එකෙන් තෝසේ order කරනවා වගේ වැඩක්...😁
ඒක පට්ට ඒ වගේ එකක් කරන්නෝ අක්කියෝ
ඒක නියමයි
🙊❤️
Ex:- at kfc can i have iphone 14 pro max tempered glass 😂
ඔව් අනේ ඒක මරු 😂❤️
හැමදාම මෙයාලගේ කෑම බලලා හිතින් දුක් වෙන මම 😢😩
Yash & Hass ඔයාලව දැක්කත් ඇති මගේ හිත පිරෙනවා❤ love you both ❤❤❤
දැක්කත් ඇති හිත පිරෙනවා
හිනා උනත් හිත පිරෙනවා
ළඟින් ගියත් හිත පිරෙනවා 😜
❤🎉
It’s really refreshing when watching you two malli and nangi, during my stressed daily routine. Like the open way Hass is talking and the way he loves Yash. Triple gems will bless you two😊.
ඔයාලා අර චීස් රාමෙන් එක කනකොට මට කෙළ ඉරුවා .😅 තව ඉන්නවද එහෙම වුණ අය😂😂😂.
ආදරය කියන වචනෙ ලස්සන දැක්කෙ ඔයාලා දෙන්නාගෙන්..♥️🥺 My favorite couple..♥️"YashHass"
ලංකාවට ආවම eggs හොයන්න මාර කට්ටක් කන්න වෙයි ගෙදර අයට හස්සගෙ 🤭🤭😅 ආදරෙයි ඔයාලා දෙන්නට 🥺❤️😘
aneh oya denna godak lassana caple ekak.❤man 7 vasare oyagollonge video balano.kavadama hari math oya denna vage venava.adarei eshi and hass.❤️
Yash & hass ට ආදරේ අය කෝ බලන්න ❤😍
Actually i waited a lot but finally the video is here ❤
Hi guys❤
@@mrwolfbrawo2210 hey
Ane mee denn kochchara cute da❤🥺👻🎉💛🥲
ඔය දෙන්නට පුලුවන් නම් free වෙලාවක australia වල ඉල්ලුමක් තියෙන jobs ගැන වීඩියෝ එකක් ගේන්නකෝ. ලස්සනයි අද වීඩීයෝ එක❤❤❤
Ou akki
Very important 💯
Iye 486k ...ada 487k .. 🎉wow....❤ Congratulation 500k 🎉🎉
ඔයාලා කන දිහා බලාගෙන ඉදල හැමදාම බඩගිනි හදාගන්නව මහ රෑට 😂❤ love you both 💞💞
😢😂සිරාම කතාව ඇ😅
හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනෙ හසිත ඔයා වගේ කොල්ලෙක් යශෝධා ඔයා හරි වාසනාවන්තයි.
හැම කොල්ලෙක්ටම හම්බ වෙන්නත් ඕන මේ වගේ කෙල්ලො..
Oyala nisa man sathutu una BUDU SARANAI HODE 🙏❤
ලංකාවට ආවම අහම්බෙන් හරි meet වෙන්න ඕනි Couple එකක්😪❤️
අද vlog එක නම් මරූ... 😚❤ Love youu Yash & Hass 😚✨👀
31:49..... හරියට තමයි කන්නේ affa...hass මොනාහරි හිතලා කොහෙද 😂😂❤🎉
Both of you are really fun... You are enjoying your life all the time.. now everyone wants such relationship like you.... Wish you both all the best..... Be happy always.....
හිනස්සල මරන්නද හදන්නේ හස්සෝ...අද නම් සුපිරිම සුපිරී....දවසක ඔයාලගෙ වීඩියෝ බලන ගමන් හිනාවෙලාවම මැරෙනවා අපි...😂
You guys are amazing❤...both are lucky to have them in their lives❤
Hash & Yash නිසා අපි හැමෝම සතුටින් 😫💕
"බෝලයක් වගෙ හදන්න බැරි ඇයි"😂අනෙ අම්මේ හිනාවෙලා පණ යනවා😂❤
අනේ ශෝක් අනෙ ඔයාල දෙන්නා...My Favourite couple❤️🥺 Love U Both❤️❤️❤️
😂
I like how Yash asks from Hass Yummy? Yummy? Sweet ane❤️❤️😍😍
I love the way you talk about your ideas, attitude and behavior patterns.😊. I love the fact that you talk about everything openly. After I started watching your videos, there was a big turning point in my love life. Thank you is not enough. Loving forever yash and hass.❤
ඒ කෑම දැකල බඩගින්නක් හැදුනා අප්පා 😢😁 මන් ආසම කපල් එක ඔය දෙන්නා ඇත්තටම මන් හිතන් ඉදියේ මෙහෙම lovely cupple ඉන්නේ කතා පොත්වල විතරයි කියල 🥺 අක්කී අයියයි දෙන්නම lucky මොකො දෙන්නටම best partner හම්බෙලා තීන්නේ 🥺 yash and hass family එකේ ගොඩක් කල් ඉදන් මන් සාමාජිකාවක් 🥰 nortification ආපු ගමන් දුවන් එනවා video එක බලන්න මේක නම් බලන්න සුට්ටක් පරක්කු උනා මොකො එක්සෑම් එකක් තිබ්බා උදේ 😒 anyway lv uh akkii & ayyaaa 🥰❤
මම Yash and hassva දැන ගත්තේ මේ video එකෙන් තමයි. ඒ කියන්නේ මේ video එක තමයි මගේ first video එක❤️❤️
ලංකාවට ආවම eating sri lankan foods for 24 hours video එකක් කරමු නේ😄❤️✨️
කෑම නම් රහ පාටයි ❤️❤️
ආදරෙයි වෙනදා වගේම 😘
Oyala denna shoiii anaa 😘
Cute 🥰
Exam එකට පාඩම් කරන ගමන් ඔලුවට පොඩි relax එකක් ❤ මම නම් හරි ආසවෙන් බලන්නේ අක්කිගෙයි අයියගෙයි vlogs,ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤❤
මේ දෙන්නව දැක්කත් හිත පිරෙනවා අප්පා😂❤
Man oyadennage video okkoma balla ewarai thawa aluthi video danna ❤
Adarei oyadennata 😁
බඩත් කුරු කුරු ගානවා😂😢ඕක දකල කෙල හලාගෙන බලන් හිටියෙ මං විතරයි ද🤤🤤🤤
මම ළඟදි දැක්කා news වල මේ ළඟදි ඉදලා කොරියන් අයත් ලෝකේ අනිත් රටවල වගේ සාමාන්‍ය විදිහට වයස හදන්න තීරණය කරා කියලා ❤️❤️
Cute couple. May triple gem bless you and brightest future with brightest kid❤❤
හැමදාම 30min නම් පැයක් විතර බලනවා එකම එක repeat කර කර💖 එච්චරට funny එච්චරට ආසයී💖💖😘😘 all the best my favorite couple 💖 💑
Me too
Video එක දානකල් බලාගෙන හිටියේ 😊 හරිම ආසාවෙන් . දෙන්නටම ආදරෙයි 🧡💙
Kawruth baninne nathi ekama couple eka adarei ❤❤❤😊😊😊
තව මාස 4 කින් A/L exam ලියන්න ඉන්න මම පාඩම් කරල stress එක නැති කරගන්නේ අනේ ඔයලගෙ video බලල 🥺💗හරිම ශෝක් .මාරම ආදරණීයයි
අද වීඩියො එකේ ආසම කෑල්ල හසිත අයියා බිත්තර ගිලින ආකාරය😂😂❤️
අක්කා අයියා ලස්සනයි.🥺♥️ විඩීයෝත් මරු අනේ මං හරි ආසයි..... ආදරෙයි ඔයාලට ...🥰❤️
දානකම් බල බල හිටියෙ මහ පාන්දරත් මේවා බල බල හිනා වෙනවා ... 🥺❤️ akki & aiya 💛🌝
Every girls deserve a life partner like Hass
Yep💜
Of course ❤
Yash akki you guys are making me hungry and it's midnight already 😂 love you guys! ❤
මේවා බලලා මට දැන් hass ගැන ආදරේ හිතිලා තියෙන්නෙ 🥲👎 sorry yash akka 😂❤️
අද vlog එක superb 👌 ❤ vlog එකක් දානකම් බලන් හිටියේ😌
Love you both 💓 yash penchi & hasi mota🤭💕
12:45❤අපි දෙන්නනේ කන්නේ ඉතිං අපිට අවුලක් නෑ ❤❤❤❤
Yash and Hass are the ultimate power couple and their chemistry is off the charts!! They're the real deal, it's hard not to fall in love with em and I can't wait to see what they do next..Keep slaying it,guyss🤭
Video එක Skip කරන්නෙ නැතුව බලන එකම Channel එක 🎉❤My fav Couple 😻😊
🥺❤️ ewwwsh congratulations fv couple eka.. lassana wedding vlog ekakuth oni 💗🌸
මේක බල බල බටුයි පරිප්පුයි එක්ක බත් කන මම 😂❤ however love you both of you 🥰❤
🇰🇷🇰🇷 Korea ආසම රටක foods ටිකක් අද වීඩියෝ එක නම් පිස්සුවක්.... අක්කි, අය්යා ආදරෙයි ගොඩක් ඔයාලට ❤❤😘😘
ළමා නිවාසෙකට හරි වැඩිහිටි නිවාසෙකට හරි මොනවම හරි දෙයක් දෙන්න පුලුවනි නම් ගොඩක් වටින ව කියල හිතනව. මේ කාලෙ අපිට වගේම ඒ අයටත් ගොඩක් අමාරුයි 😢 …. ආදරෙයි❤keep going ❤
"හරියට කන්නකෝ yash" I felt it😂🎃
dirty mind activated
Mind😂
@@Alt_tate 😌
හැමදාම මාර ආසාවෙන් බලන්නේ yash & hass❤🎉🎉🎉
Korean food my favorite 😫🤤 අක්කායි, අයියයි කනවා දකින විදියට ඉන්න බෑ අප්පා 🥲
I would love to spend some time with you guys, literally you guys are are the definition of perfection
Nice couple👩🏻❤️👨🏻
හිනා වෙලා හිනා වෙලා බඩත් රිදෙනවා අනේ..
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න
ආදරෙයි ඩබලටම❤
❤
කවදාවත් හම්බ වෙන්න බැරි උනාට🙁 පට්ටම ආස කපල් එක😉😉 ❤❤❤❤❤❤love you guys ❤
අන්තිම ටිකට නම් හිනාගියා පැලෙන්න😂❤
Love you guyzzz.❤❤❤. so funny with korean food. බඩගිනියි දැන් 😢😢😢
Yasshhh...you looks like britishhhhh.....❤❤❤❤
You guys always makes my day
Love you so much my sweeties😂❤
Aneeee you guys are so cute together!!! Match made in heaven!❤❤❤
Aneee mn harima asai oyala dennata harima lassana adaraneeya couple ekk❤❤❤❤
My favourite couple❤ හරිම ආදරණීය couple එකක්... Notification eka dekka gaman නිදිමතත් නැති උනා.. මොන ප්‍රශ්නයක හිටියත් හැමදාමත් අපිව හිනස්වනවට ගොඩක් ගොඩක් තැන්ක්ස්.❤ ගොඩක් ආදරෙයි අක්කි & අයියා ඔයාල දෙන්නටම.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න #yash_&_hass. ❤❤❤❤❤
හසි මොටාව simulate කරලා දැන් මටත් ඒක හුරු වෙලා.. එදා ඉදන් දාපු හැම වීඩියෝ එකම බැලුවා❤ ඉස්සරහටත් එහෙමයි.. Really you both are a inspiring us always 🤩✨ Good Luck 🫰♥️