Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මො හිනා කාලා මැරෙනවා😂😂 මරු අනේ වීඩියෝ එක🥺❤️
මේ දවස්වල යන අපේ අම්මා'ස් නෝන්ඩි වීඩියෝ අතර ඔයා තමා හොදම ..👌👌👌👌🤣🤣🤣🤣
❤😊
❤❤❤❤❤@@hiroshimabandaraofficial
තරහ වෙන්න එපා කියුවට...අදනම් පසුබිම් වාදනයේ හඩ වැඩියි දෙබස් ඇහෙන්නෙ නෑ ඒ නිසා.ඒ ගැන සැලකිලිමත් වෙනු ඇතැයි හිතනවා.
තෞසේනම් ආතල් සාගරයක් ඕයී... 💙💙
Ape ammaaaa...ila adenakal hina giya..patta😂😂😂
අම්මට නෙවෙයි බැන්නෙ...😂අපේ අම්මට බැන්නෙ😂😂
ඔයත් හරි දැං ඉතිං ගාවි තමයි ඉතුරු ❤️❤️❤️❤️😂😂😂😂😂
අනෙ අඩන්න එපා අම්මෙ මටත් ඇඩෙනවා මන් අම්මාට නෙම් බැන්නෙ අපෙ අම්මාටඅම්මාට😅😅😂😂
😂😂❤️
Aneee maru akki shoy ❤❤Thawath me wage meetath wada lassanata videos hadanna oyata shakthiya niramanashiilithwaya wadi diyunu wewa kiyala prarthana karanawa❤❤❤❤
අම්මෝ අක්කි තමා හොදටම කරේ😂😂
අපෙ අම්මා දැකලා එයී 😂😂😂
ඔය වැඩේම මටත් උනා, මාත් අපේ අම්මා කිය කියා බැන බැන හිටියේ, අපේ තාත්තා බය වෙලා බලාගෙන හිටියා 😂 පස්සෙ තමා මට සිද්දිය තේරුණේ 😂😂
😂😂
😂
තවත් රිප්ලයි වීඩියෝවක් ඒමට නියමිතයි.. 😂( ඇත්තටම ඒ චැනල් එක නම් "අපේ අම්මා" කියන වචනයටත් අපහාසයක් )
අනේ...අපෙ අම්මා...! අද මරු...ආදරෙයි ❤❤❤❤
Anna arhe aye ekk dala....😂😂😂,marenawa ea geni preassure eja hedila koi welwaka hri....😂😂😂
අම්මෝ මේකටනම් හිනාවෙලා බඩත් රිදෙනව මරු😂😂😂
Eeka maru . Supiriyak thamaa
අද නම් මරු😂❤
Meyage videonam hoya hoya balanne mama.maru ane
නියමයි ඒක ❤
oyage acting maru akki .elama thamai...❤
❤❤
අපේ අමිමා..😅😅එයි.බලාගෙන හෙටඅනින්දාම..
අම්මො වකුගඩුත් ඇබරුනා බං😂😂😂😂😂😂😅
ලස්සන යි❤❤❤😂😂😂😂😂
Oh super 😂
😂😂 මගෙ ඉල ඇටත් ඇදුනා හිනාවෙලා 😂😂
මරැ අක්කි😂😂😂❤️❤️🤣😂❤️❤️🤣
ඔයාගේ විඩියෝ ලස්සනයි.. මං හරි ආසයි... ඔයාට හොද රංගන හැකියාවක් තියනවා කියලා මීට කලිනුත් මං ලිව්වා..ඒත් ඒ හැකියාව කිසිම කෙනෙක්ට මඩගහන්න යොදා ගන්න එපා යාලු... "" අපේ අම්මා "" කියන්නේ හුගාක් වටින ඉවුම් පිහුම් කියලා දුන්නු කෙනෙක්.. ඔයාට වගේම මටත් වැඩිහිටියෙක් එතුමිය. පෞද්ගලිකව නොදන්නවා උනත්, එතුමියගේ විඩීයෝ වලින් මං ඉගෙන ගත්ත සූපශාස්ත්‍රය මහ ගොඩයි.. කෘතීම රසකාරක නැතුව ඇගට ගුණදෙන විදිහට හුහාක් දේ කියලා දුන්නා ගොඩාක් කල් ඉදන්.. අම්මා ලග නැතුව , පිටරටක තනිවෙලා ඉන්න මං වගේ දෝණියන්ට ඒක හරිම සහනයක්... පිලිවෙළ, සකසුරුවම, ගුණාත්මකබව , පිරිසිදු බව ඒ රෙසිපි වල තිබුනා.. ඒ වගේම අපේ ගැමිකම, අපේ ආත්තම්මලගේ මුලුතැන් ගේ වල හැදුණු කෑම වල මතකය , රසට අපිව ඒ විඩියෝ අරන් ගියා.... හොද දෙයක් ඉගෙන ගත්ත කාටවත්ම හිනාවෙන්න මංආස නැහැ. අපි කාගේවත්ම ප්‍රශ්න වැඩිඅරන දේ කරන්න හොද නැහැ යම් තැනක ගැටීමක් තිබුනොත්... අපි බලන්න ඕනී එයාලව සමගි කරන එකයි.. ඒවට එකතු වෙලා ඒවා වැඩිදියුණු අරන එක ගැහැණු ලමයි ලෙස අපෙන් නොවිය යුතුයි මිතුරියේ... ඔබ ඔබේ ගමන යන්න.. ඔබට හොද ගමනක් තියනවා අනිවාර්යයෙන්ම . ඔබ හරිම creative ... ඒ වගේම රගපෑමට දක්ෂයි... ඒත් ... කවුරු හරි වැරදි උනත් , එයාව හාසයට අරන් නිර්මාණ කරන්න එපා.. විශේෂයෙන්ම වැඩිහිටියන්...
හාස්‍ය නිර්මාණ කරන්නෙ උපහාසයට විතරයි.ඔයා ඔය කියන කෙනා නම් අපහස කරනවා.YT එක අපි කාගෙවත් දේපලක් නෙවෙයි.content ගොඩක් මේක ඇතුලේ තියෙනවා.සාම්ප්‍රදායික විදිහට විතරක් හිතලා බෑ content හදන්න.ඒක තේරුම් ගන්න මොළයක් නැතුව තරුණ ළමයින්ට බැන බැන යන කෙනා හරි වැඩිහිටියෙක් ද😢
@@isuriamarasinghe4767 එහෙම කරන විඩියෝ ඇත්තටම මං බැලුවේ නැහැ . එහෙම දෙයක් වෙනවනම් , ඒක එයාගේ දුර්වලකමක්. ඒත් එහෙම උනා කීලා ඒ අලුත් boyta බලපෑමක් වෙන්නේ නැහැ. කාටවත්ම කාගේවත්ම හැකියාව ගන්න බැහැ. ඒවට ඊරිසිය කලා කියලා. මේ සිදුවීම නෙමී .. ලෝකේ කොයි විවේචනය , අපහසයටත් කාටත් ම දෙන්න තියන හොද උත්තර තමයි , නැහුනු ගානට තමන් යන හරි පාරේ ගුණයහපත්ව, බුද්ධිමත්ව කල්පනාවෙන් ගිහින් , දිනලා පෙන්වන එක...
ඇයි මෙ වැල් කවි ලියල එයාම තමා කට නිසා නැහෙන්නෙ එයාගෙ තියෙන කුහක කමයි එලියට ආවෙ එතකොට එයා හරිද ? මෙ මුලු අනික් හැමොම බොරුවටද බනින්නෙ එයා නෙවෙද හැමොටම මඩ ගහන්නෙ?
දැකපාන්න්න්න්😂😂😂😂😂❤️❤️
ගෑනු ගෑනු ගැනම විවේචනය කරනවා 😂😂 ඔය සේරම එකයි මල්ලි 🤭🤭
🤫🤫🤫🤫🤫
@@geethigeethi-vd3cs 🙃🤭 වැඩිය හිතන්න එපා..😃 👍
run....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Supiri akkiyooo..😂😂❤
මරු අක්කෙ 😂 හී හී හුහූ 😅 ❤ ආදරෙයි අක්කෙ😊❤
හපොයි.....අපේ අම්මා ....😅😅😅
Matath adunaa😢😢😂😂😂
oyage content and acting maara creative funny
❤😊 thank you
Eka supiriyakma thamai😂🤣😂🤣😂
කරපු වැඩේ නම් නරකය් දරුවො .මම ගොඩාක් කෑම ජාති හදන්න ඉගන ගත්තේ අපේ අම්මගෙන්.හරි විදිහට නියම කිදිහට හැමදේම ඇතුලත් .මොනවා උනත් අපෙ අම්මා සමච්චල් කරන්න එපා.
🤣💀
අනෙ අම්බෝ ...😅😅😅😅😅😅
Ape ammath dawsk oya wage kengediyak kara.. 😅😅😅😅 ape ammata baniddi akka ekka
යකෝ අන්තිමයට ගහන්න පන්නද්දී තමයි මරු 😂💔
Niyamai 💐😀
😊😊
අනේ මන්දා ඇයි අනේ මේ.. කෙනෙක්ට අපහස කරන්න මෙච්චර උත්සාහ ගන්නේ 😮එයාට ඕන විදියට එයා ජිවත් වෙයි අනේ
අපහාස කරලා නැහැනේ 😯
එකනන් ඇත්ත වැඩිහිටියෙක්ට ඔච්චර හිනා වෙන්නෙ .අපේ මිනිස්සුන්ට නන් අනුන්ට මඩ ගහන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ
එයා බබාද
Eyth youtube channel vl nm penn penn live avill aphs krnne, ev hodi ethkot
එයා කරන අපහාස හොදයිද එතකොට. එයා පාඩුවේ හිටියනම් ඉවරයි නේ..😖
Nangi balagena hode😂😂😂😂😂
අමිමෝ ඒක.
Ada ekath niyamai...😍
නියමයි ...😂😂😂❤❤❤🙏
අනේ හරිම හොද ලමයෙක්❤
අද තමයි පට්ටම කතාව😂😂😂❤ 👍
සුපිරියක් 😂
Ane akki oya adaddi nm ammala adanawa wagema thamai.... Pattama thathwikaiiii 😅
😂❤️
අම්මෝ අක්කේ මරු😂😂😂😂
😂😂😂😂😂😂බුදුඅම්මෝ
ගවීගෙයි ඔයාගෙයි වීඩියෝ එකක් ඕනි
බලන්නකො අපේ කුඩම්මා ආවේ ස වෙලා මේකට රිප්ලයි වීඩියෝ එකක් දැමම 😅
අනේ අම්මෝ 😂😂😂😂
Ammo niyamai .ඔයා.
අපෙඅම්මෝ ඇවිලෙනවෝ🤣🤣🔥🔥🔥🔥
3.18 වෙලාව උදේ නින්ද කැඩුනා යකොව් මේක බලල හිනා ගිහිල්ලා
😂❤
එ...මරු ඔයී...😂 ආදරෙයි අක්කියො ❤
wild cookbook එකෙන් කරන්නේ උයන එක පුරුදු කරනවට වඩා present කරන එක. අපේ අම්මා ගේ content පරණයි කාලින නැ. එකයි වෙනස, මම යෝජනා කරන්නේ අපේ අම්මට පොඩ්ඩක් sexy විදියට අලුත් වැඩක් පටන් ගන්න
Ape ammage irisiyawa tama lokuma awula naaki gaani
😂😂😂
ඒකටත් වඩා තියන කුහකකම
Ane ammo mta bariyo hina wela marenwa mewa balala😂😂😂😂😂
හිනා වෙලා මැරුන
අම්මොහ් 😂😂😂
යසයි අපේ කුඩම්මා ආවේස වෙයි 😂💔
ඊ ලග වීඩියෝ එක "අර ජපන් රටේ බෝම්බ දාලා විනාශ උන නගරයක නමක් තියෙන යූ ටියුබ් චැනල් එකක් කරන ගෑණු කෙනා බ්ලා බ්ලා බ්ලා .....😁😁😁🤣🤣
😂❤️🤚
😅😅😅aiyoo
අම්මෝ😂😂❤
Creative idea❤️❤️❤️keep it up
ඒක මරු 😂😂🤣
Wild Cookbook present content😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Ape Ammoooo😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අපෙ අම්මා මේවා දැක්කොත් 😂
oyata wayasa keeyada
මරැනෙ ❤
Ammo😂😂😂❤
Ape Ammoo 😂😂😂
Kossakvth aran ape amm ei hinsa krnv kiyl 😂
සුපිරි ❤
Ammooo 🤭🤭🤭🤭
Sira siddi
අපේ අම්මටත් ඔහොම උනා කියාන්කෝ 😂😂😂
Ammo ammooo😅😂😂😂😂😂😂
👌👌👌👌😂😂😂😂
APe Ammoo😂?Ammoo 😂😂❤
Wooooooooooooow🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
යකෝ ආතල් කිචන් චැනල් අක තියෙන්නේ. අක බලන්නකෝ 😂😂😂
මේක shoot කරද්දි අයියා කී පාරක් හිනා උනාද අක්කේ😂😂
Ammoo akkee ek patt.😂😂
Good concept today.
කරන්න විහිලු නැත්නම් තමුන්ගෙ අම්මව නටවල video කරල දාල සල්ලි හොයන එක නම්බුකාරයි.වෙනත් මිනිස්සුන්ව සමච්චලයට ලක් නොකර,විහිලු කරනඋන්ට වඩා ඇය දැනුම බෙදාගත් ගුරුවරියක්.පොඩි වැරැද්දක් උලුප්පා ගනිමින් ,පහත් විදිහට video කරළ දාල්ස් සල්ලි හොයන එක ඊට වඩා අවනම්බුයි.
💀 ane plyn bn yanna meke koheda pahath kamk ape ammage fan nm ekat gihin ula ula hitahn methana mokd krnne bn 😅 ape ammata wihiluwak wenna puluwan nm munta eken prayojana ganna barikamakuth nahne bn
අපේ අම්මාගේ සගයෙක් වගේ අනේ පලයන් බන් යන්න 😂😂
අපෙ අම්මා කෑමකුත් අරන් ඇවිත් 😅😂😌😊😊
පත්තු වෙන සුළුයි😂😂😊
ඔයාට ආදරෙයි Vedio බලනවා... ඒත් මෙහෙම Vedio එකක් නොකලනම්, හොඳයි ❤
Ou neda rallata mewa karanne,, oya banina minissu ea chanal eken monawath balagenama nadda dan na
ඒක තමයි.. ඒ channel එකෙන් අපිත් දේවල් ඉගෙන ගත්තා. මේක උනත් gavi fernando ගෙ video වගේ නේ. ඒක අවුලක් නෑ, ඒත් අනිත් අයව හෙලා දකින එක අවුල්. Gavi ගෙ video එකක් කියලා මම මේක බැලුවේ. එයා මෙහෙම කරන්නේ නෑ.
මටත් හිතුනෙ ඒක තමයි. එයාලගෙ ගැටුමෙන් ප්‍රසිද්ධ වෙන්න හදන හැමෝම පුස්.
හතර අතේ සුරුවම් , පිළිම් තියාගෙන වැද වැද ගියාට මේ තරම් පහත් මිනිස්සු ලෝකෙ කොහේවත් නැතුව ඇති.
run 🤣🤣🤣🤣🤣🤣
Ada nam 😂
Ape amma mata banna ra meka balala hina gihin😂😂😂😂
😂😂❤
වැඩෙි මරේමරැ
Ammo 😁🤟
Eka maruuuuu😂
නයී..ස් අක්කෙ😅
අම්මො හිනා කාලා මැරෙනවා😂😂 මරු අනේ වීඩියෝ එක🥺❤️
මේ දවස්වල යන අපේ අම්මා'ස් නෝන්ඩි වීඩියෝ අතර ඔයා තමා හොදම ..👌👌👌👌🤣🤣🤣🤣
❤😊
❤❤❤❤❤@@hiroshimabandaraofficial
තරහ වෙන්න එපා කියුවට...අදනම් පසුබිම් වාදනයේ හඩ වැඩියි
දෙබස් ඇහෙන්නෙ නෑ ඒ නිසා.ඒ ගැන සැලකිලිමත් වෙනු ඇතැයි හිතනවා.
තෞසේනම් ආතල් සාගරයක් ඕයී... 💙💙
Ape ammaaaa...ila adenakal hina giya..patta😂😂😂
අම්මට නෙවෙයි බැන්නෙ...😂අපේ අම්මට බැන්නෙ😂😂
ඔයත් හරි දැං ඉතිං ගාවි තමයි ඉතුරු ❤️❤️❤️❤️😂😂😂😂😂
අනෙ අඩන්න එපා අම්මෙ මටත් ඇඩෙනවා මන් අම්මාට නෙම් බැන්නෙ අපෙ අම්මාටඅම්මාට😅😅😂😂
😂😂❤️
Aneee maru akki shoy ❤❤
Thawath me wage meetath wada lassanata videos hadanna oyata shakthiya niramanashiilithwaya wadi diyunu wewa kiyala prarthana karanawa❤❤❤❤
අම්මෝ අක්කි තමා හොදටම කරේ😂😂
අපෙ අම්මා දැකලා එයී 😂😂😂
ඔය වැඩේම මටත් උනා, මාත් අපේ අම්මා කිය කියා බැන බැන හිටියේ, අපේ තාත්තා බය වෙලා බලාගෙන හිටියා 😂 පස්සෙ තමා මට සිද්දිය තේරුණේ 😂😂
😂😂
😂
තවත් රිප්ලයි වීඩියෝවක් ඒමට නියමිතයි.. 😂
( ඇත්තටම ඒ චැනල් එක නම් "අපේ අම්මා" කියන වචනයටත් අපහාසයක් )
අනේ...අපෙ අම්මා...! අද මරු...ආදරෙයි ❤❤❤❤
Anna arhe aye ekk dala....😂😂😂,marenawa ea geni preassure eja hedila koi welwaka hri....😂😂😂
අම්මෝ මේකටනම් හිනාවෙලා බඩත් රිදෙනව මරු😂😂😂
Eeka maru . Supiriyak thamaa
අද නම් මරු😂❤
Meyage videonam hoya hoya balanne mama.maru ane
නියමයි ඒක ❤
oyage acting maru akki .elama thamai...❤
❤❤
අපේ අමිමා..😅😅
එයි.බලාගෙන හෙට
අනින්දාම..
අම්මො වකුගඩුත් ඇබරුනා බං😂😂😂😂😂😂😅
ලස්සන යි❤❤❤😂😂😂😂😂
Oh super 😂
😂😂 මගෙ ඉල ඇටත් ඇදුනා හිනාවෙලා 😂😂
මරැ අක්කි😂😂😂❤️❤️🤣😂❤️❤️🤣
ඔයාගේ විඩියෝ ලස්සනයි.. මං හරි ආසයි... ඔයාට හොද රංගන හැකියාවක් තියනවා කියලා මීට කලිනුත් මං ලිව්වා..
ඒත් ඒ හැකියාව කිසිම කෙනෙක්ට මඩගහන්න යොදා ගන්න එපා යාලු... "" අපේ අම්මා "" කියන්නේ හුගාක් වටින ඉවුම් පිහුම් කියලා දුන්නු කෙනෙක්.. ඔයාට වගේම මටත් වැඩිහිටියෙක් එතුමිය. පෞද්ගලිකව නොදන්නවා උනත්, එතුමියගේ විඩීයෝ වලින් මං ඉගෙන ගත්ත සූපශාස්ත්‍රය මහ ගොඩයි.. කෘතීම රසකාරක නැතුව ඇගට ගුණදෙන විදිහට හුහාක් දේ කියලා දුන්නා ගොඩාක් කල් ඉදන්.. අම්මා ලග නැතුව , පිටරටක තනිවෙලා ඉන්න මං වගේ දෝණියන්ට ඒක හරිම සහනයක්... පිලිවෙළ, සකසුරුවම, ගුණාත්මකබව , පිරිසිදු බව ඒ රෙසිපි වල තිබුනා.. ඒ වගේම අපේ ගැමිකම, අපේ ආත්තම්මලගේ මුලුතැන් ගේ වල හැදුණු කෑම වල මතකය , රසට අපිව ඒ විඩියෝ අරන් ගියා.... හොද
දෙයක් ඉගෙන ගත්ත කාටවත්ම හිනාවෙන්න මංආස නැහැ. අපි කාගේවත්ම ප්‍රශ්න වැඩිඅරන දේ කරන්න හොද නැහැ යම් තැනක ගැටීමක් තිබුනොත්... අපි බලන්න ඕනී එයාලව සමගි කරන එකයි.. ඒවට එකතු වෙලා ඒවා වැඩිදියුණු අරන එක ගැහැණු ලමයි ලෙස අපෙන් නොවිය යුතුයි මිතුරියේ...
ඔබ ඔබේ ගමන යන්න.. ඔබට හොද ගමනක් තියනවා අනිවාර්යයෙන්ම . ඔබ හරිම creative ... ඒ වගේම රගපෑමට දක්ෂයි... ඒත් ... කවුරු හරි වැරදි උනත් , එයාව හාසයට අරන් නිර්මාණ කරන්න එපා.. විශේෂයෙන්ම වැඩිහිටියන්...
හාස්‍ය නිර්මාණ කරන්නෙ උපහාසයට විතරයි.ඔයා ඔය කියන කෙනා නම් අපහස කරනවා.YT එක අපි කාගෙවත් දේපලක් නෙවෙයි.content ගොඩක් මේක ඇතුලේ තියෙනවා.සාම්ප්‍රදායික විදිහට විතරක් හිතලා බෑ content හදන්න.ඒක තේරුම් ගන්න මොළයක් නැතුව තරුණ ළමයින්ට බැන බැන යන කෙනා හරි වැඩිහිටියෙක් ද😢
@@isuriamarasinghe4767
එහෙම කරන විඩියෝ ඇත්තටම මං බැලුවේ නැහැ . එහෙම දෙයක් වෙනවනම් , ඒක එයාගේ දුර්වලකමක්. ඒත් එහෙම උනා කීලා ඒ අලුත් boyta බලපෑමක් වෙන්නේ නැහැ. කාටවත්ම කාගේවත්ම හැකියාව ගන්න බැහැ. ඒවට ඊරිසිය කලා කියලා.
මේ සිදුවීම නෙමී .. ලෝකේ කොයි විවේචනය , අපහසයටත් කාටත් ම දෙන්න තියන හොද උත්තර තමයි , නැහුනු ගානට තමන් යන හරි පාරේ ගුණයහපත්ව, බුද්ධිමත්ව කල්පනාවෙන් ගිහින් , දිනලා පෙන්වන එක..
.
ඇයි මෙ වැල් කවි ලියල එයාම තමා කට නිසා නැහෙන්නෙ එයාගෙ තියෙන කුහක කමයි එලියට ආවෙ එතකොට එයා හරිද ? මෙ මුලු අනික් හැමොම බොරුවටද බනින්නෙ එයා නෙවෙද හැමොටම මඩ ගහන්නෙ?
දැකපාන්න්න්න්😂😂😂😂😂❤️❤️
ගෑනු ගෑනු ගැනම විවේචනය කරනවා 😂😂 ඔය සේරම එකයි මල්ලි 🤭🤭
🤫🤫🤫🤫🤫
@@geethigeethi-vd3cs 🙃🤭 වැඩිය හිතන්න එපා..😃 👍
run....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Supiri akkiyooo..😂😂❤
මරු අක්කෙ 😂 හී හී හුහූ 😅 ❤ ආදරෙයි අක්කෙ😊❤
හපොයි.....අපේ අම්මා ....😅😅😅
Matath adunaa😢😢😂😂😂
oyage content and acting maara creative funny
❤😊 thank you
Eka supiriyakma thamai😂🤣😂🤣😂
කරපු වැඩේ නම් නරකය් දරුවො .මම ගොඩාක් කෑම ජාති හදන්න ඉගන ගත්තේ අපේ අම්මගෙන්.හරි විදිහට නියම කිදිහට හැමදේම ඇතුලත් .මොනවා උනත් අපෙ අම්මා සමච්චල් කරන්න එපා.
🤣💀
අනෙ අම්බෝ ...😅😅😅😅😅😅
Ape ammath dawsk oya wage kengediyak kara.. 😅😅😅😅 ape ammata baniddi akka ekka
😂😂
යකෝ අන්තිමයට ගහන්න පන්නද්දී තමයි මරු 😂💔
Niyamai 💐😀
😊😊
අනේ මන්දා ඇයි අනේ මේ.. කෙනෙක්ට අපහස කරන්න මෙච්චර උත්සාහ ගන්නේ 😮එයාට ඕන විදියට එයා ජිවත් වෙයි අනේ
අපහාස කරලා නැහැනේ 😯
එකනන් ඇත්ත වැඩිහිටියෙක්ට ඔච්චර හිනා වෙන්නෙ .අපේ මිනිස්සුන්ට නන් අනුන්ට මඩ ගහන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ
එයා බබාද
Eyth youtube channel vl nm penn penn live avill aphs krnne, ev hodi ethkot
එයා කරන අපහාස හොදයිද එතකොට. එයා පාඩුවේ හිටියනම් ඉවරයි නේ..😖
Nangi balagena hode😂😂😂😂😂
අමිමෝ ඒක.
Ada ekath niyamai...😍
නියමයි ...😂😂😂❤❤❤🙏
අනේ හරිම හොද ලමයෙක්❤
අද තමයි පට්ටම කතාව😂😂😂❤ 👍
සුපිරියක් 😂
Ane akki oya adaddi nm ammala adanawa wagema thamai....
Pattama thathwikaiiii 😅
😂❤️
අම්මෝ අක්කේ මරු😂😂😂😂
😂😂😂😂😂😂බුදුඅම්මෝ
ගවීගෙයි ඔයාගෙයි වීඩියෝ එකක් ඕනි
බලන්නකො අපේ කුඩම්මා ආවේ ස වෙලා මේකට රිප්ලයි වීඩියෝ එකක් දැමම 😅
😂😂
අනේ අම්මෝ 😂😂😂😂
Ammo niyamai .ඔයා.
අපෙඅම්මෝ ඇවිලෙනවෝ🤣🤣🔥🔥🔥🔥
3.18 වෙලාව උදේ නින්ද කැඩුනා යකොව් මේක බලල හිනා ගිහිල්ලා
😂❤
එ...මරු ඔයී...😂 ආදරෙයි අක්කියො ❤
wild cookbook එකෙන් කරන්නේ උයන එක පුරුදු කරනවට වඩා present කරන එක. අපේ අම්මා ගේ content පරණයි කාලින නැ. එකයි වෙනස,
මම යෝජනා කරන්නේ අපේ අම්මට පොඩ්ඩක් sexy විදියට අලුත් වැඩක් පටන් ගන්න