Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියල්ල හැරදා යන්න හිතෙන්නේ සියල්ල නැතිවුනු වෙලාවට, දුක හිතුනු වෙලාවට හරි කලකිරුණු වෙලාවට හරි විතරද? සියල්ල හැරදා යන්නට මම නම් හිතන්නේ හොඳම වෙලාව තමයි, සියල්ල ඉතා හොඳින් පවතින ඉතාම සතුටින් ඉන්න වෙලාව. සියලු සැප, සියලු සතුට, සියලු බැඳීම් සමග ඉන්න වෙලාව තමයි සියල්ල හැරදා යායුත්තේ. හිතෙන් බැඳිලා ඉන්න සියලු රැහැන් එකින් එක ගලවන්න හොඳම වෙලාව තමයි ඒ වෙලාව. ඒ කොහොමද? ඒකට කියන්නේ හැගීම් අභිනිෂ්ක්‍රමණය කියලා. තමන් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ සතුට සැපය සැනසීම වෙනුවෙන් තමන් ඉතා අසා කරන හැගීමක් අතහැරගන්න පුලුවන්ද? ඒ අතහැරගත්තු හැගීම දිහා නිරාමිසව බලලා තමන් ගැනම දුකක් අනුකම්පාවක් හිතන්නේ නැතුව ඉන්න පුලුවන්ද?පුලුවන්නම් අන්න අපි ඒ හැගීමෙන් නික්මිලා. ඒ ආස කරන හැගීමෙන් අභිනික්මන් කරලා. එහෙම බලද්දී ගිහි ගෙවල් ඇතුලෙම තමන්ගේ හැගීම් අභිනික්මන් කරපු අය ගොඩක් ඇති. ඒකට ඕනෙ කරන්නෙ වීර්යය.බුදුහාමුදුරුවන්ගේ චරිතයේ තියන වටිනාම ලක්ෂණයක් තමයි වීර්යය කියන්නේ. අපිට අපි බැඳිලා ඉන්න රැහැන් හිතෙන් ගලවගන්න අපේ හැගීම් අභිනික්මන් කරන්න සියල්ල යහපත්ව ඇති විට සියල්ල අත්හරින්න අපිට ඕනේ ඒ වීර්යය.මේ ගීතය පුරාවට මට ඇහුනේ ඒ වීර්යය. සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ හැගීම් අභිනික්මන් කරපු වීර්යය. සිද්ධාර්ථ කුමාරයා සියල්ල සැපෙන් සතුටින් පවතිද්දී සියල්ල හැරදාලා යන වීර්යය. කන්ථක එක තැනකවත් පැකිලෙන්නේ නැතුව එක හැල්මට සිද්ධාර්ථ කුමාරයව අරගෙන යන වීර්යය. කන්ථක ලය පැලී ශෝකයෙන් මියදුනා කියලා අපිට කියල දුන්නට ඇත්තටම සිද්ධාර්ථ කුමාරයාගේ වීර්යයට වීර්යයක් උන සතුටට මියදුනා වෙන්නත් පුළුවන්. මෙච්චර කල් අභිනිශ්ක්රමණය ගැන දැනුනු නැති දෙයක් මේ නිර්මාණය ඇතුලෙ දැනෙනවා. ඒ, අශ්වයෙක් පිට නැගිලා පිටත් වෙලා ගියේ එක මනුස්සයෙක් කියන එක. කොටින්ම කියනවා නම් ඒ පිටත් වෙලා ගියේ අපි වගේම ලෙයින් මසින් මනසින් හැදුනු මනුස්සයෙක් කියන එක. මේ තනුව ඇතුලේ, මේ සංගීතය ඇතුලේ මනුස්සයෙක් තමන්ගේ හැගීම් ජයගෙන නික්මෙන වීර්යය විතරමයි මට ඇහෙන්නේ.. දුකින් ගැහෙන හිතක් වාවගෙන ආපස්ස නොබලා යන මනුස්සයෙක්ගෙ වීර්යය විතරමයි මට දැනෙන්නේ. පලවෙනි දවසේ අහද්දී වගේම ආයේ ආයේ අහද්දීත් ඇස බොඳ වෙන්නේ මගේ හැඟීම් මට අභිනික්මන් කරගන්න බැරි නිස වෙන්න ඇති.නිර්මාණය බිහි කරන්න දායකවුනු හැමට තවත් වීර්යය.!
❤️
මේ වචන ටික අපිට ඇති..❤
වටිනා අදහසක් !!
එකඟයි 🙏
සසර ඉම සොයන්නට සුභ පැතුම්..❤️💐 Music නියමයි..👌 👌 ❤👌 👌
මා දකිනා විශේෂත්වයන් දෙකක් මේ ගීතයේ අඩංගු වේ. එකක්, අසන්නාගේ අවධානය සැම විටම ගීතයේ මුලසිට අවසානය දක්වා රඳවා තබා ගැනීමට මෙහි නිර්මාණකරුබන් සමත්. අනික් කරුණ නම් ගීතයේ පෙන්වාදෙන පණිවුඩය ඉතා සංයමයෙන්, ඉවසිලිවන්තව සහ අවබෝධයකින් යුතුව අසන්නා වෙත ගෙන හැර පෑම. අතිවිශිෂ්ඨ නිර්මාණයක්. ගිහිගෙය නික්ම යෑමේ කථාව මෙතෙක් අප අසා සිටියාට වඩා දැඩි ඇල්මකින් ධාරනය කර ගැනීමට මෙම ගීතය සමත්. එමෙන්ම මෙහි නිර්මාණ කරුවන් සියල්ලම ශ්‍රී ලංකාවේ කලා කෙත අස්වැද්දීමට අත්‍යවශ්‍ය බව මම ඔබ සියලු දෙනාටම කියමි. ඔබ සැමට සදා ජය පතමි.~විකුම්~
'සසර ඉම සොයා යන්නා'ට සුබ පැතුම් !සොඳුරු , මියුරු ගීතයක් වෙනුවෙන් ඔබ සැම දැක්වූ මහඟු දායකත්වය අගයමි. ❤❤❤❤❤
සසර ඉම සොයන්න මගෙන් සුබ පැතුම් ❤ සිද්ධාර්ථ
Niyamai aiyee!❤️❤️❤️ ජයෙන් ජයම වේවා!!🎶🫶🏽
❤️🥰
Brilliant work Saliya😍 Nice singing Rusith.. 👍
Thank you ayye ❤️
Naliya ❤❤❤
😍lassanai
❤
වර්ථමාන පරපුර මෙවන් වූ විශිෂ්ඨ නිර්මාණ කරනු දැකීම ද භාග්‍යක්. මේ නිර්මාණයට දායක වූ සියලුම දෙනාට අපගේ ගෞරවය මෙලෙස පුද කරමු. බැඳිම් සියල්ල අතහැර යාමට කවදා හෝ සිදුවේ වී. ඒ වීර්යය ලබා ගැනීමට අප සියල්ලටම හැකිවේ වායි පතමු. සිද්ධාර්ථ ගීතය තුල වූ ඒ වීර්යය හොවා දැක්වීම අති විශිෂ්ඨයි.
Jaya bo ayye 😻
Congratulations putha
Absolute Brilliance ❤️ wonderful voice. Undoubtedly Music played a big role ❤️
⏤͟͟͞͞Good job රුසිත් අයිය් 💞 ✘
ජයෙන් ජය වේවා, සංගීතය, ගායනය,තනුව, ත්‍රිත්වය අලංකාරය ❤
Magical voiceeeee..........😍😍
Beautiful art piece 🎉🎉🎉
niyamai halo....keep it up and good luck ❤🎉
Lassanayi 😍
Supiri vadak Malli..❤
🥰🥰
ලස්සනයි ❤
😍😍😍
wow😍
Superb malli♥️
Amazing... Congratulations & the best of luck for your journey, brother❤✨️
🥰
සුපිරි ❤
Supiriyak thamai❤️
One of the greatest all-time songs that deeply resonates with the journey of Siddhartha. No doubt, this masterpiece captures the essence beautifully. Hats off to all the creators for crafting such an impactful and timeless piece. 😍😍😍😍😍
Weldone brother 🔥🔥 wade supiri 🎉
Thanks machn ❤️
Wow Brother Amazing music arrangements good luck brother keep it up ✨🌟💙
This literally gave me goosebumps! Amazing voice Rusith brother.. Music composing is magical as always Saliya ayya ❤
❤❤❤
Ela❤
Niceee Machan 💝 Keep up the best !! Ubata Jaya 💐❤️
Thanks ayye 🥰
Supiriyk 🎉💖
Brother ❤️
Nice work malli 😍❤️
⏤͟͟͞͞Good job රුසිත් අයිය් 💞 ✘●͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙⌫●͙͙͙͙͙͙
Superb💗
අනේ අයියේ, පිහාටුවක් සේ Song එකේ Cover එකක් කරන්නකෝ... ඔයාගේ කටහඬට ඇබ්බැහි වෙලා ඉන්නේ...😭❤️
Melody Voice and Production all in order. Congratz the team . Music is at its best . ❤️
me wage nirmana hadennee bohoma kalathurakain hada sngithaya gipada saha thanuwa eka thuunama hitha adila yana niramanayakanagatha srilanka we sangithaya gana baya nathiwenawa mewage nirmanayak dakidiniyama wadak digatama karagena yanna 😍😍😍😍😍😍😘😘
Super work 🔥
Super ....❤❤❤❤
Really like the melody :)
රහයි ❤❤
Masterpiece 💆♀️🎧
supiri 😍
සසර ඉම සොයා යන්නාට මගේ උණුසුම් සුබ පැතුම්..❤️ #සිද්ධාර්ථ
Sir 🙏❤️
Amazing 💖❤️💐
Amazing ❤
Good luck putha
♥️♥️
Nice ❤💐
Nice work♥️
Wooowww❤🥺☘️
❤😍💫
Nice brother ❤
❤🔥
❤️❤️❤️👍👍👍👍
රැසියා උබේ ගමනට මම හදවතින්ම සුභ පතනවා උබට ඡය ❤💯
😎🎶🔥
🥺🥀
❤😮
🖤
🥺
Beautiful 🤍
Amazing 🩷🥹
Feel voice 🥹♥️💫
Futta 💗👌🎶
Supiri 💪❤️
❤❤
සියල්ල හැරදා යන්න හිතෙන්නේ සියල්ල නැතිවුනු වෙලාවට, දුක හිතුනු වෙලාවට හරි කලකිරුණු වෙලාවට හරි විතරද?
සියල්ල හැරදා යන්නට මම නම් හිතන්නේ හොඳම වෙලාව තමයි, සියල්ල ඉතා හොඳින් පවතින ඉතාම සතුටින් ඉන්න වෙලාව.
සියලු සැප, සියලු සතුට, සියලු බැඳීම් සමග ඉන්න වෙලාව තමයි සියල්ල හැරදා යායුත්තේ. හිතෙන් බැඳිලා ඉන්න සියලු රැහැන් එකින් එක ගලවන්න හොඳම වෙලාව තමයි ඒ වෙලාව. ඒ කොහොමද?
ඒකට කියන්නේ හැගීම් අභිනිෂ්ක්‍රමණය කියලා. තමන් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ සතුට සැපය සැනසීම වෙනුවෙන් තමන් ඉතා අසා කරන හැගීමක් අතහැරගන්න පුලුවන්ද?
ඒ අතහැරගත්තු හැගීම දිහා නිරාමිසව බලලා තමන් ගැනම දුකක් අනුකම්පාවක් හිතන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
පුලුවන්නම් අන්න අපි ඒ හැගීමෙන් නික්මිලා. ඒ ආස කරන හැගීමෙන් අභිනික්මන් කරලා.
එහෙම බලද්දී ගිහි ගෙවල් ඇතුලෙම තමන්ගේ හැගීම් අභිනික්මන් කරපු අය ගොඩක් ඇති. ඒකට ඕනෙ කරන්නෙ වීර්යය.
බුදුහාමුදුරුවන්ගේ චරිතයේ තියන වටිනාම ලක්ෂණයක් තමයි වීර්යය කියන්නේ. අපිට අපි බැඳිලා ඉන්න රැහැන් හිතෙන් ගලවගන්න අපේ හැගීම් අභිනික්මන් කරන්න සියල්ල යහපත්ව ඇති විට සියල්ල අත්හරින්න අපිට ඕනේ ඒ වීර්යය.
මේ ගීතය පුරාවට මට ඇහුනේ ඒ වීර්යය. සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ හැගීම් අභිනික්මන් කරපු වීර්යය. සිද්ධාර්ථ කුමාරයා සියල්ල සැපෙන් සතුටින් පවතිද්දී සියල්ල හැරදාලා යන වීර්යය. කන්ථක එක තැනකවත් පැකිලෙන්නේ නැතුව එක හැල්මට සිද්ධාර්ථ කුමාරයව අරගෙන යන වීර්යය. කන්ථක ලය පැලී ශෝකයෙන් මියදුනා කියලා අපිට කියල දුන්නට ඇත්තටම සිද්ධාර්ථ කුමාරයාගේ වීර්යයට වීර්යයක් උන සතුටට මියදුනා වෙන්නත් පුළුවන්.
මෙච්චර කල් අභිනිශ්ක්රමණය ගැන දැනුනු නැති දෙයක් මේ නිර්මාණය ඇතුලෙ දැනෙනවා. ඒ, අශ්වයෙක් පිට නැගිලා පිටත් වෙලා ගියේ එක මනුස්සයෙක් කියන එක. කොටින්ම කියනවා නම් ඒ පිටත් වෙලා ගියේ අපි වගේම ලෙයින් මසින් මනසින් හැදුනු මනුස්සයෙක් කියන එක. මේ තනුව ඇතුලේ, මේ සංගීතය ඇතුලේ මනුස්සයෙක් තමන්ගේ හැගීම් ජයගෙන නික්මෙන වීර්යය විතරමයි මට ඇහෙන්නේ.. දුකින් ගැහෙන හිතක් වාවගෙන ආපස්ස නොබලා යන මනුස්සයෙක්ගෙ වීර්යය විතරමයි මට දැනෙන්නේ. පලවෙනි දවසේ අහද්දී වගේම ආයේ ආයේ අහද්දීත් ඇස බොඳ වෙන්නේ මගේ හැඟීම් මට අභිනික්මන් කරගන්න බැරි නිස වෙන්න ඇති.
නිර්මාණය බිහි කරන්න දායකවුනු හැමට තවත් වීර්යය.!
❤️
මේ වචන ටික අපිට ඇති..❤
වටිනා අදහසක් !!
එකඟයි 🙏
සසර ඉම සොයන්නට සුභ පැතුම්..❤️💐
Music නියමයි..👌 👌 ❤👌 👌
❤️
මා දකිනා විශේෂත්වයන් දෙකක් මේ ගීතයේ අඩංගු වේ. එකක්, අසන්නාගේ අවධානය සැම විටම ගීතයේ මුලසිට අවසානය දක්වා රඳවා තබා ගැනීමට මෙහි නිර්මාණකරුබන් සමත්. අනික් කරුණ නම් ගීතයේ පෙන්වාදෙන පණිවුඩය ඉතා සංයමයෙන්, ඉවසිලිවන්තව සහ අවබෝධයකින් යුතුව අසන්නා වෙත ගෙන හැර පෑම. අතිවිශිෂ්ඨ නිර්මාණයක්. ගිහිගෙය නික්ම යෑමේ කථාව මෙතෙක් අප අසා සිටියාට වඩා දැඩි ඇල්මකින් ධාරනය කර ගැනීමට මෙම ගීතය සමත්. එමෙන්ම මෙහි නිර්මාණ කරුවන් සියල්ලම ශ්‍රී ලංකාවේ කලා කෙත අස්වැද්දීමට අත්‍යවශ්‍ය බව මම ඔබ සියලු දෙනාටම කියමි. ඔබ සැමට සදා ජය පතමි.
~විකුම්~
❤️
'සසර ඉම සොයා යන්නා'ට සුබ පැතුම් !
සොඳුරු , මියුරු ගීතයක් වෙනුවෙන් ඔබ සැම දැක්වූ මහඟු දායකත්වය අගයමි.
❤❤❤❤❤
❤️
සසර ඉම සොයන්න මගෙන් සුබ පැතුම් ❤ සිද්ධාර්ථ
Niyamai aiyee!❤️❤️❤️
ජයෙන් ජයම වේවා!!🎶🫶🏽
❤️🥰
Brilliant work Saliya😍 Nice singing Rusith.. 👍
Thank you ayye ❤️
Naliya ❤❤❤
😍lassanai
❤
වර්ථමාන පරපුර මෙවන් වූ විශිෂ්ඨ නිර්මාණ කරනු දැකීම ද භාග්‍යක්. මේ නිර්මාණයට දායක වූ සියලුම දෙනාට අපගේ ගෞරවය මෙලෙස පුද කරමු. බැඳිම් සියල්ල අතහැර යාමට කවදා හෝ සිදුවේ වී. ඒ වීර්යය ලබා ගැනීමට අප සියල්ලටම හැකිවේ වායි පතමු. සිද්ධාර්ථ ගීතය තුල වූ ඒ වීර්යය හොවා දැක්වීම අති විශිෂ්ඨයි.
❤️
Jaya bo ayye 😻
❤️
Congratulations putha
❤️
Absolute Brilliance ❤️ wonderful voice. Undoubtedly Music played a big role ❤️
⏤͟͟͞͞Good job රුසිත් අයිය් 💞 ✘
❤️
ජයෙන් ජය වේවා, සංගීතය, ගායනය,තනුව, ත්‍රිත්වය අලංකාරය ❤
❤️
Magical voiceeeee..........😍😍
❤️
Beautiful art piece 🎉🎉🎉
❤️
niyamai halo....keep it up and good luck ❤🎉
❤️🥰
Lassanayi 😍
❤️
Supiri vadak Malli..❤
🥰🥰
ලස්සනයි ❤
❤️
😍😍😍
wow😍
Superb malli♥️
❤️
Amazing... Congratulations & the best of luck for your journey, brother❤✨️
🥰
සුපිරි ❤
❤️
Supiriyak thamai❤️
🥰
One of the greatest all-time songs that deeply resonates with the journey of Siddhartha. No doubt, this masterpiece captures the essence beautifully. Hats off to all the creators for crafting such an impactful and timeless piece. 😍😍😍😍😍
❤️
Weldone brother 🔥🔥 wade supiri 🎉
Thanks machn ❤️
Wow Brother Amazing music arrangements good luck brother keep it up ✨🌟💙
❤️
This literally gave me goosebumps! Amazing voice Rusith brother.. Music composing is magical as always Saliya ayya ❤
❤️🥰
❤❤❤
Ela❤
Niceee Machan 💝 Keep up the best !! Ubata Jaya 💐❤️
Thanks ayye 🥰
Supiriyk 🎉💖
❤️
Brother ❤️
❤️
Nice work malli 😍❤️
❤️🥰
⏤͟͟͞͞Good job රුසිත් අයිය් 💞 ✘●͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙⌫●͙͙͙͙͙͙
Superb💗
❤️
අනේ අයියේ, පිහාටුවක් සේ Song එකේ Cover එකක් කරන්නකෝ... ඔයාගේ කටහඬට ඇබ්බැහි වෙලා ඉන්නේ...😭❤️
Melody Voice and Production all in order. Congratz the team . Music is at its best . ❤️
❤️
me wage nirmana hadennee bohoma kalathurakain
hada sngithaya gipada saha thanuwa eka thuunama hitha adila yana niramanayak
anagatha srilanka we sangithaya gana baya nathiwenawa mewage nirmanayak dakidi
niyama wadak digatama karagena yanna 😍😍😍😍😍😍😘😘
❤️
Super work 🔥
❤️
Super ....❤❤❤❤
❤️
Really like the melody :)
❤️
❤❤❤
රහයි ❤❤
🥰
Masterpiece 💆♀️🎧
❤️🥰
supiri 😍
❤️
සසර ඉම සොයා යන්නාට මගේ උණුසුම් සුබ පැතුම්..❤️ #සිද්ධාර්ථ
Sir 🙏❤️
Amazing 💖❤️💐
❤
Amazing ❤
❤️🥰
Good luck putha
❤️
♥️♥️
Nice ❤💐
❤️
Nice work♥️
❤️
Wooowww❤🥺☘️
❤️🥰
❤😍💫
❤️
Nice brother ❤
❤️
❤🔥
❤️❤️❤️👍👍👍👍
🥰
❤
රැසියා උබේ ගමනට මම හදවතින්ම සුභ පතනවා උබට ඡය ❤💯
😎🎶🔥
❤️
🥺🥀
❤😮
🖤
🥺
Beautiful 🤍
Amazing 🩷🥹
❤️
Feel voice 🥹♥️💫
❤️🥰
Futta 💗👌🎶
❤️
Supiri 💪❤️
❤
Supiri vadak Malli..❤
❤️
❤🔥
❤
❤
❤
❤
❤
❤❤
❤❤
❤
❤❤❤
❤
❤