ඔබ නිතර කේන්තියෙන් ගැටෙන කෙනෙක්ද

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 3

  • @niwanthisarukkali2186
    @niwanthisarukkali2186 2 года назад

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 года назад

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹සාදු 🙏🙏🙏🌹
    මාහට මේ ධර්මය මනාකොට වැටහුනා ගරුතර සුවාමීන් වහන්ස
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා කියා මම ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා දෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑරදුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @nishenpalliyaguruge5187
    @nishenpalliyaguruge5187 2 года назад

    හාමුදුරුවනේ එක පන්සලක මායි තව යාලුවෙකුයි උදව් කරන්න ගියා ඒ පන්සලේ හාමුදුරුවෝ උදව් කරාට පස්සේ මගේ අතේ යම් ද්‍රාවනයක් ගාලා මියගිය අත බලලා මියගිය නෑදෑයෙක් පින් බලාපොරොත්තු වෙනවා ඒකට සුරයක් දාන්න ඕන කියලා පැවසුව අනේ මෙය ඇත්තක්ද මම මානසිකව වැටිලා ඉන්නේ අනේ මට පිහිටක් වෙනු මැනවි