ඔබේ විවාහ සහකරු කෙසේ වෙයිද? |Sinhala|

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 423

  • @SaviVirasha
    @SaviVirasha Год назад +103

    File number 01.....මට bf කෙනෙක් නෑ..ඒත් මේකේ කියන විදියටම කෙනෙක් මගෙ හිතේ ඉන්නවා..ඒ මගෙ ක්‍රශ් එක..අනේ එයාවම මට ලැබෙන්න...විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති..

  • @asinivihara3619
    @asinivihara3619 Год назад +31

    මට හිත.ගියෙම පලවෙනි එකට,අනෙ මම ආස කරපුම පවුල් ජිවිතයක් ,විශ්වයට ස්තුතියි මෙ දෙ මට හැබැකරදුන්නෙතේ❤️

  • @sandunikasewwandi1897
    @sandunikasewwandi1897 Год назад +17

    File no. 01 කියපු දේවල් ඒ විදිහටම වෙන්න කියල ප්‍රාර්ථන කරනවා...🙏

  • @ayshufloraandcraft
    @ayshufloraandcraft Год назад +15

    File no 1. ඇත්තටම එයා කලින් ගොඩක්ම දුප්පත්. දැන් එයා රජයේ රැකියා හිමියෙක්, ඒ වගේම ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙක්. මුදලට වඩා සතුට අගයන කෙනෙක්. මගෙ පවුලෙ අයත් එයාට ගොඩක් ආදරෙයි. අපි තව වසර දෙකකින් විවහා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්තූතියි විශ්ව මාතවට වගේම ඔබ තුමන්ටත්. 🥺❤️

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 Год назад +42

    මම තේරුවේ පලවෙනි කාඩ් එක ❤ විශ්වාස කරනවා ඒ සෑම සුබ දෙයකටම විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා කියලා ❤ විශ්වයටත්, ඔබතුමාටත්, බොහොමත්ම ස්තූතියි! 🙏❤

  • @sachisachi2507
    @sachisachi2507 Год назад +10

    File no 1 කීව හැමදේම ඉටු වෙිවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

  • @BhashiniIshara-zn1mz
    @BhashiniIshara-zn1mz Год назад +6

    Pile num 1.ඔයා කිව්ව දේවල් ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි🌍🙏

  • @sadunidilsha4833
    @sadunidilsha4833 5 месяцев назад +10

    මේ reading එක මං release කරපු දවසෙම ඇහුව , 1 card එක මං තෝරාගත්තේ, ඒ කියපු දේවල් අද මට ඇත්ත වෙලා තියෙනවා මේක අහල මාස 3න් මට ඒ ගතිගුණ තියෙන කෙනෙක් ලැබුන අපි marry කරන්න ඉන්නේ දැන්, දැන් මං ලේලි වෙලා එයා ගෙදරට හොද පුතා වෙලා ඉවරයි 😊❤️

    • @UdeniPiyasili
      @UdeniPiyasili Месяц назад

      Harima sathutui vshwa mathawanta sthuthi wantha wemi 🙏 ❤😊

  • @APDILHANI
    @APDILHANI 13 дней назад

    ඔබ තුමාට ගොඩාාාාාාාක් පිං අයිති වෙිවා 🙏🙏🙏 විශ්ව මාතාවට ගොඩාාාාාාාක් ස්තුතිය ✨🙏🙏🙏✨ගොඩාාාා පිං අයිති වෙිවා .✨🦋🦋🦋✨888✨💕✨✨🥰🥰✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨💕💕💕💕✨✨✨

  • @shanikaherath1111
    @shanikaherath1111 Год назад +11

    Pile no 1
    ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @taniyakuruppuhewage5730
    @taniyakuruppuhewage5730 Год назад +21

    File no 1.
    කීව හැමදේම ඉටු වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.
    ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතවන්ත වේවා

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka9825 Год назад +8

    No 01 තමයි තේරුවේ ඒත් මට තාම සහකරුවෙක් නෑ. මට එයාව ඉක්මනින් ම හම්බ වේවි ❤️😊
    ඔව් ඇත්තටම හ‍රි මට කලින් අවුරුදු එකහමාරක ආදරයක් තිබුනා ඒක නිසා මන් ගොඩක් මානසිකව වැටිලා ගොඩක් දුක් වින්ද. මන් විශ්වාස කරනවා මට විශ්ව මාතාව හොදම කෙනා හරිම වෙලාවට දෙයි කියලා ❤️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Год назад +25

    Pile no 3... හරියට කිව්වා. මගේ boyfriend Army එකේ, දැනට Course එකකට ඉන්දියාවේ ගිහින් ඉන්නේ. ඔය කියන ගතිගුණ තියෙන කෙනෙක්... ඇත්තටම මුලදි හිතුණේ ඔහුට මා ගැන කිසිම ගානක් නැහැ කියලා. නමුත් ඔහුව හොඳින් ඇසුරු කරන කොට තමයි තේරුනේ එහෙම නෑ ඔහු හරි ආදරණීය පුද්ගලයෙක් කියලා. එවිට ඔහුව හරියට තේරුම් ගන්න සහ ඔවුන් සමග ජීවත්වෙන්න ලේසියි. ඔවුන් ලෙහෙසියෙන් හැඟීම් ප්‍රකාශ කරන අයවල් නෙවෙයි. අපියි Adjust වෙන්න ඕනේ. මේ reading එක 👍✌️👏. ඔබටත් මේ විශ්වයටත් බොහොම ස්තූතියි!

  • @HashiKumari-wz7cs
    @HashiKumari-wz7cs 9 месяцев назад +4

    මම තෝර ගත්තේ අංක 1
    මට තාම කෙනෙක් නෑ
    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මට මේ කිව්වා වගේම හොඳ මහත්තයෙක් ලැබේවා 🙏🙏🙏🙏

  • @chathunijayarathna-gq8kq
    @chathunijayarathna-gq8kq Месяц назад +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏💕

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 11 месяцев назад +1

    file number 01 ❤
    ඇත්ත කියපු දේවල්.this is positive reading ❤🎉
    විශ්ව මාතාවට ස්තූතියි 🙏🌍❤️

  • @liyanagepiyasili9883
    @liyanagepiyasili9883 Год назад +6

    No:1 විශ්ව මාතාවට ස්තුතියි 🙏🏻💗ඒ වගේ ම කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 💗🫂😘

  • @HashaniHashani
    @HashaniHashani 8 месяцев назад +1

    Card 1. හරිම සතුටුයි ඒ වචන ටිකට. ප්‍රාර්ථනා ඒ විදියට ඉටු වෙයි කියා හිතනවා. ඔබතුමාටත් , ඔබ මුනගැස්වූ විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ❤තව දෙයක් 🤫 කටහඩ හොදට අහල පුරුදු බවක් දැනෙනව මට. ❤❤

  • @thathsaraniihalagama1341
    @thathsaraniihalagama1341 Год назад +4

    සාමාන්නෙන් මං බලන videos වලට comment කරනව අඩුයි. ඒත් මේක කියන්නම ඕන. මට අහන්න ලැබුන දේවල් එක්ක ඇත්තටම මට දැනුනෙ මට personal reading එකක් හම්බුනා වගේ. අකුරක් නෑර කිව්වෙ ඇත්ත.
    ඔය කිව්ව හේතු නිසාම ප්‍රශ්න ඇතිවෙලා තියනවා. එයා රන්ඩු නොඋනත් මට දුක හිතෙන, බනින වෙලාවල් තියනවා. වෙන් වෙනවා කියන තැනම ඇවිත් ආපහු හැරුන අවස්තා ගොඩක් තියෙනවා.
    ගොඩක් ස්තූතියි මේ reading එක වෙනුවෙන්. අන්තිමට කිව්ව දේ නිසා බලාපොරොත්තුවක් ලැබුනා. ❤❤

  • @sayurihimasha
    @sayurihimasha Год назад +2

    පළවෙනි කාඩ් එක.❤ අනේ ඇත්තටම එයා ගැනම තමයි කිව්වෙ... 💝💎ඒ ඔක්කොම ඇත්ත 100%🎉❤ මට එයා වගේ ආදරණීය කෙනෙක් මුණගැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....❤🙏❤

  • @shahanimadushika1173
    @shahanimadushika1173 Год назад +10

    ගොඩා...ක් ම ස්තූතියි ඔබ තුමාටත්....
    අලුතින් දැක්ක tarot reading chanel එකක්.
    ඔයාටත් ලස්සන දිගු ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා.
    ගොඩක් ම ස්තූතියි ...
    මාගේ උතුම් වූ විශ්ව මාතාවනි ඔබ වහන්සේට ගොඩාක් ම ස්තූතියි මගේ ජීවිතේ හැම දේම සාර්ථක ලෙස ආකර්ශනීය කර දීම පිළිබදව 💓🌼😍

  • @GangaNayanakumari
    @GangaNayanakumari Год назад +2

    3❤❤❤❤ එහෙම කෙනෙක් හමිබ උනා දැනට අපි ඈත් වෙලා ඉන්නවා .ආයේ එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.තාමත් ආදරේ කරනවා .

  • @ishhhh...6000
    @ishhhh...6000 Год назад +6

    1.3 මෙි හැමදේම හරියටම හරි ..
    අපි එම සම්බන්ධ යක් පටන් ගන්න කලින් ..අපි අස්රයකරනවා...මොකද හොදම යලුවෝ.. මෙි හැමදේම හරියටම හරි....
    මෙි⁣ හැමදේම 100 % හරි ...ස්තුතියි
    බලාන හිටියා වගේ මෙි හැමදේම හරි....ස්තුතියි විෂ්ව මාතාව 🍀🌎💙🥀 ස්තුතියි මට මෙිවගේ කේනේක් මුනගැස්සුවාට....🌎🍀🍃
    ස්තුතියි එන්ජ්ල්..❤️

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 6 месяцев назад +1

    මම තේරුවේ පලවෙනි කාඩ් එක මගේ බලා පොරොත්තු වෙන ගිවිතේ ඒ විදියම කියුනා විශ්වයට ත් ඉස්ට දේවතාවන්ට ත් අනෙක වාරයක් ඉස්තුති වේවා 🙏🙏🙏

  • @theshaniharshika9969
    @theshaniharshika9969 Год назад

    No 1
    ස්තූතියි ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත්...... 🥰🥰🥰 මේ වෙද්දී කෙනෙක් නැහැ. ඒත් හිතේ ඉන්නේ මේ වගේ කෙනෙක් ලැබුනොත් හොඳයි කියලා.....❤️

  • @gangajayasinghe6097
    @gangajayasinghe6097 13 дней назад

    ආදරණිය විශ්වයට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @ama_senavirathna
    @ama_senavirathna Месяц назад

    Pile 01 ස්තුතියි මගේ ආදරණීය විශ්වයට මම ආසම විදියේ සහකරුවෙක් මට ලබා දුන්නට

  • @Malru-iq5ft
    @Malru-iq5ft Год назад +9

    File no 01 එයා ගැනම තමයි කිව්වෙ ❤ විශ්ව මාතාවටත් ඔබතුමාටත් ස්තූතියි 🙏 🙏 🙏

  • @umeshaimalshi7000
    @umeshaimalshi7000 Год назад +5

    pile no 1
    ඔබතුමන් කියපු සියලුම දේවල් ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්වා.ම
    ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි !!! 🙏🙏🙏

  • @manjarichamantha
    @manjarichamantha Год назад +12

    Pile 01 විශ්ව මාතාවට බොහොම ස්තුතියි.🙏❤

  • @shermimasha584
    @shermimasha584 11 месяцев назад +3

    මගේ හිතේ ඉන්න පුද්ගලයා මගේම වේවා ඔහු මගේ වෙවා 💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏😫😫😫

  • @omansrelanka5761
    @omansrelanka5761 3 месяца назад

    සර් මම තෝර ගත්තේ 1 වැනි එක කියපු දේවල් 💯%ඇත්ත සර් ⁣හරියට මටම කිව්වා අනාවැකීයක් වගේ සර් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනුවත් කලාට සර් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤.🙏🙏🙏🙏

  • @liyanagepiyasili9883
    @liyanagepiyasili9883 8 месяцев назад

    File no:3 ♥️😍හැමදේම හොද ම විදිහට සිදු කර දෙන විශ්ව මාතාවට ස්තුතියි 🎉😘

  • @anuradhapremathilake5304
    @anuradhapremathilake5304 Год назад +12

    file no 1- This is the guy I wanted to manifest in my life. Thank you universe.❤❤❤❤❤❤

  • @vipulasenarathne6720
    @vipulasenarathne6720 11 месяцев назад

    විශ්ව මාතාවට ස්තුතියි බෙහෙවින්ම ස්තුතියි ❤ මගේ හිතේ ඉන්න කෙනාවම ලැබේවා❤

  • @prasannajayasinghe3403
    @prasannajayasinghe3403 3 месяца назад

    No 01 විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🌼

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 7 месяцев назад

    මගේ හිත ගියේ නො 1කියපු දේවල් හරියට හරි ස්තුතියි විශ්ව මාතාවට 🙏❤

  • @shermimasha584
    @shermimasha584 11 месяцев назад +8

    අනේ මේ කියන්නෙ මගේ හිතේ ඉන්න කෙනාම වෙන්න ඔනි ඒ පුද්ගලයා මගේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤

  • @IsurikaUthpalani
    @IsurikaUthpalani 10 месяцев назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤❤❤❤

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha3607 10 месяцев назад +1

    File number 03
    Thank you univerce ❤💫
    Thank you angles ❤💫

  • @ChandrarathneDinethmi
    @ChandrarathneDinethmi Год назад +1

    pile no 01. ane mata sathutuyi, e wage adaraneeya kenek thamai hope wenne. saththai eya wenuwen mage mulu athmayama puja karanawa.
    thank you aiya,
    thank you my mother universe
    thank you my archangels
    thank you my guardian angels

  • @GayaniAnne
    @GayaniAnne Год назад +2

    Card 1 විශ්ව මාතාවට ස්තූති ❤ මට හිත නිදහස් කර ගන්න ලස්සන ජිවත් වෙන්න ආශිර්වාද ලබා දුන්නාට ❤❤

  • @uop1560
    @uop1560 7 месяцев назад

    File no 1 මන් හිතන විදියේ සහකරුවෙක් මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤

  • @Kasuni1996
    @Kasuni1996 Год назад +13

    අනාගත සහකරු හමුවන කාල සීමාව , හමුවෙන ස්ථානය ඒකත් දෙන්නකො 😌❤

    • @Darktarotreaderlk
      @Darktarotreaderlk  Год назад +2

      ඒක පොදුවේ කියන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 3 месяца назад +2

    File 1 හරියටම කිව්වා එයා medical faculty🥹❤️

  • @oshi2582
    @oshi2582 Год назад +2

    1 pile මේ කියපු හැමදේම ඇත්ත. මගේ සහකාරයට මේ ලක්ෂන හැමදේම තියෙනවා. ඒ තරම් ආදරණීය පුද්ගලයෙක් මා හා විවාහ කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏

  • @rashinidinithika4811
    @rashinidinithika4811 Год назад +2

    Card 01...ඇත්තම ඇත්ත 😍...
    විශ්ව මාතාවට ස්තූතියි 🙏❤

  • @ශශිනි
    @ශශිනි 4 месяца назад

    1 file thank you universe ❤❤❤❤❤එයා මගේම වෙන්න ඕන ලගදීම.....ලස්සන පවුලක් මට ඕන ඉක්මනට ❤❤❤❤❤මැරෙනකම්ම එකට ඉන්න ඕනි අපි දෙන්නා❤

  • @menikeeknag102
    @menikeeknag102 10 месяцев назад

    අංක 1 , බොහොම ස්තූතියි .අද මාර්තු 12. හදිසියේ මේ වීඩියෝ එක බැලුවේ ..❤

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka5290 Год назад +1

    1 theruwe....🙈mg crush eka genmai kiuwe....😍eyw Mt ikmnt lebenna ona ....tnq my dear universe ♥️....tnq aiye oytath😍

  • @HimayaRajanayaka
    @HimayaRajanayaka Год назад +4

    අනේ සර් දිගටම මෙහෙම love readings ගේන්න 😍❤️ ඔබට බොහොම පින්

  • @dilshasupipi5318
    @dilshasupipi5318 Год назад

    Pile 01. හැමදේම ඇත්‍ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Год назад +4

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත්,මාගේ ඉෂ්ට දෙවියන්ටත්,ආයියේ ඔයාටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී.....ගොඩාක් පිං......❤️🙏

  • @hirunibandara8581
    @hirunibandara8581 Год назад +15

    1st card😍හරියටම හරි මට මුනගැහිලා ඉන්න කෙනා ගැනමයි මේ කිව්වේ.. ආදරණීය විශ්වය ගොඩාක් ස්තූතියි ❤

    • @universe______921
      @universe______921 Год назад

      දිඉර්ග කාලින සම්බන්දතවකට පස්සේ හම්බෙන්නේ කියන්නේ... ඉන්න කෙනා එක්කම ගොඩක් කල් ඉදලා එයාම විවාහ වෙනවා කියන එක නේද dr

    • @Mcorg-o8e
      @Mcorg-o8e Год назад

      ​@@universe______921 yes

  • @kumarilanka7713
    @kumarilanka7713 3 месяца назад +2

    එහෙම කෙනෙක් ඉන්නවා නමුත් ලැබෙයිද දන්නේ නැහැ නම්බ 1❤❤❤

  • @LALA.LA.127
    @LALA.LA.127 Год назад +1

    ඒ වගේම මන් ප්‍රාර්තනා කරනවා තව දෙයක් ...මගේ එකම සහෝදරයාටත් ජය වේවා..මගේ අම්මගේ බලාපොරොත්තු ඉටුවේව...

  • @omansrelanka5761
    @omansrelanka5761 3 месяца назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @TharushaSathsara-mw1ji
    @TharushaSathsara-mw1ji Год назад +2

    ස්තූතියි ඔබට ස්තූතියි ස්තූතියි 😍❤️👀 ඔබතුමාගෙ හැම video එකක්ම බැලුවා..🥳🙏ඇත්තමයි හැමදේම බලන් හිටියා වගේ කියනවා 🙊❤️😍 ගොඩක් පින් ඔබට...ගොඩක් පින් 🙏 ඔබව මුන ගැස්වූ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 Год назад +3

    මගේ ආදරණීය නෝනා තෝරලා තිබුණේ තුන්වෙනි card කාඩ් එක මට හිතාගන්න බැහැ කියපු විස්තර මේ තරම් සත්‍ය ලෙස කි යන්නේ කොහොමද කියලා හරියට මගේ ගෙදර පදිංචි පදිංචි වෙලා ඉඳලා කිව්වා වගේ විශේෂයෙන්ම කිවයුතුමයි ඔබතුමාගේ බස් වහර හැසරවීම ඉතාමත් විශිෂ්ඨයි ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ සැමටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් බුදු සරණයි දෙවි පිහිටයි

  • @nimmipanaluwa5690
    @nimmipanaluwa5690 6 месяцев назад

    Pile 1 Positive reading Thank You Soo Much Univers❤❤❤

  • @dulangasubani1455
    @dulangasubani1455 Год назад +1

    I selected File no 3 ❤ i don't know what will happen in the future but I always believe Univers will send me the best and special partner for my life ❤🙏

  • @PANDAFANPA
    @PANDAFANPA Год назад +25

    ගොඩ්ක් දුරට fill no. 1 මේශ කට්ටිය වෙන්න ඔනි ... මමත් මේශ ඔය කියන සෙරම වගෙ ඇත්ත ... ❤

  • @SulakshiSamarawickrama
    @SulakshiSamarawickrama Месяц назад

    Pile no one ❤❤❤claiming ❤
    Thank you dear universe !!!

  • @xiaoshan4379
    @xiaoshan4379 Год назад +2

    3 මම තෝරගත්තේ..ඇත්තටම මගෙ හිතෙ ඉන්න චරිතෙ ගැන කිය වුනා..❤️...

  • @සුදු-ශ5ද
    @සුදු-ශ5ද 9 месяцев назад

    ගොඩක විශ්ව මාතාවට ස්තෝතියි ඔබ තුමාටත් ගොඩක ස්තුතියි කියපු දෙය සක්තියක්🙏🙏🙏🙏🙏

  • @SdayaBoy
    @SdayaBoy Год назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී❣️🙏

  • @madushisenusan9069
    @madushisenusan9069 Год назад +3

    Pile 3.කියපු දේ සහතික ඇත්ත. දැන් නම් තිත්ත වෙලා තියෙන්නෙ.. මට නම්.😢.

  • @DamayanthiSamarakon
    @DamayanthiSamarakon Год назад +2

    3 හරියටම හරි කිවුව දේවල්

  • @sachii_Amii2001
    @sachii_Amii2001 3 месяца назад

    හරියටම හරි කියපු දේවල් ❤

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 6 месяцев назад

    File n.3 ..හැබැයි එයා තරහයි දැන් මා එක්ක බ්ලොක් කරලා තියෙන්නේ මම සැක කලා කියලා 😢..මම බලන් ඉන්නවා එයි කියලා ..කියපුවා හරියට හරි..ස්තූතියි ❤❤❤

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f 10 месяцев назад

    Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank ඔබ තුමාට🎉🎉🎉 දීර්ඝayusha ලැබේවා

  • @Manuhansi
    @Manuhansi Год назад +4

    01 no ඇත්තම කිව්වා ❤❤❤❤ විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා ❤❤

  • @SlActress-ln5gb
    @SlActress-ln5gb Год назад +2

    File2❤❤
    Thank you unvirse ❤❤❤❤

  • @AnushHerath
    @AnushHerath Год назад +2

    මම මේ දෙසැම්බර් මාසෙ විවාහා වෙන්න ඉන්නෙ...තෝරගත්තෙ 3 වෙනි කාඩ් සෙට් එක.. බලන් ඉඳලා කිව්වා වගේ... කියපු ගතිලක්ෂණ නම් හරියටම හරියටම හරියටම හරි...

  • @piyumini5776
    @piyumini5776 Год назад +1

    No 1 attam kiuw.විශ්ව මාතාව ට ස්තූති.

  • @prageethaalwis1505
    @prageethaalwis1505 9 месяцев назад

    මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. Pile no 1
    මගේ පෙම්වතා ඔබතුමා කිව්ව වගේ තමා. 85% , 95% ඇත්ත ❤️

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 Год назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි මගේ ජීවිතේ ලස්සන කරාට ✨️❤️

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 Год назад

    ❤ ඔයා කිව්වා හරියටම හරි මම ඒක තේරුවේ. ගොඩක් සතුටුයි. කිව්ව ඔක්කොම හරි. මේ විශ්වය ට ස්තූතියි,මගේ ඉෂ්ඨ දේවතාවන්ට ස්තූතියි. ඔයාට ගොඩක් ස්තුතියි.❤

  • @avsutpala5691
    @avsutpala5691 Год назад +1

    කිව්ව සේරම දේවල් ඇත්ත ....Ex ගැන කිව්ව reading එකක් වගේ ....මං select කලේ File nu 3 ....පොඩ්ඩක් වත් ආදරෙ පෙන්නන් නෑ ...හරි ම නිශ්ශබ්දයි.....මේ ලගදි මං එපා කියද්දි forces ගියා...ඊට පස්සේ සම්බන්දෙ නතර කලා ....ආපහු ආවත් බාර ගන්නේ නෑ ...මොකද මට ඒ වගේ කෙනෙක් එකක් ඉන්න බෑ ...මං එයාව ගොඩක් වෙනස් කරන්න හැදුවා ඒත් අම්මා තාත්තා කියන දේවත් අහන් නෑ ....ඒ නිසා අමාරුවෙන් හරි සදහටම අමතක කරලා දාලා සතුටින් ඉන්නවා....Thank you.....😊

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Год назад +2

    අයියේ ඔයාගේ විඩියෝ ගොඩාක් සාර්ථකයි අනාගත සහකාරයාගේ පෙනුම කොයි වගේද කියලා විඩියෝ එකක් ඔනී 🙂❤️

  • @ishhhh...6000
    @ishhhh...6000 Год назад +1

    ඔබ තුමාට දිගටම ෙමිම විඩි යො කරන්න තවත් ශක්තිය ලැබෙිවා.... 🍂

  • @NamaliSenawirathna
    @NamaliSenawirathna Год назад

    File number 1ව්ශ්ව මාතවට ගොඩක් ස්තුතියි

  • @ThiliniLakshani-qv9wj
    @ThiliniLakshani-qv9wj Год назад +1

    100/1000ක් ඇත්ත 1කාඩ් එක මම පික් කරේ . විශ්වමාතාවට ස්තූති වන්ත වේවා

  • @thishmisaheesha8754
    @thishmisaheesha8754 8 месяцев назад

    File 1.mn theruwe...oya kiwwa hariyatama hari..mata lebila thiyena kenath me gathi gunamai thiyenne...mata eyawa jeewwitha kaaletama lebewa kiyala wishwa meniyangen aneka waarayak illasitinawa.....❤❤

  • @kawyasenuri2352
    @kawyasenuri2352 Год назад +1

    Thank you so much my mother universe ❤❤❤

  • @Thenukiapsara
    @Thenukiapsara 8 месяцев назад

    File 1 ඒ වගේ කෙනෙක් තමා මගේ හිතෙත් ඉන්නේ ❤

  • @RadhikaPerera-z2g
    @RadhikaPerera-z2g 14 дней назад

    Pile no 3. I claim this..

  • @nethmipriyashantha2979
    @nethmipriyashantha2979 Год назад +1

    No 1.විශ්ව මාතාවට ස්තූති වේවා!

  • @SulakshiSamarawickrama
    @SulakshiSamarawickrama Месяц назад

    Pile no one ❤❤❤thank you so much my dear universe ❤❤❤

  • @sachii_Amii2001
    @sachii_Amii2001 3 месяца назад

    සර් කිව්වා හරියටම හරි.සර්ගේ හැකියාව බුද්ධිය බැබලෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.මං තේරුවේ pile 1.මගේ මහත්තයා හරිම අවංකයි නමුත් හරිම දරදඬු චරිතයක්.මට වඩා ගොඩක් වැඩිමහල් කෙනෙක්.මට කවදාවත් ආදරේ වචනයෙන් කියලා නෑ.හැබැයි අපි ගැන ගොඩක් හිතනවා

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 3 месяца назад +1

    Thank you universe❤️✨🦋

  • @SanjeewaniWimalarathna
    @SanjeewaniWimalarathna Год назад +2

    File no 1111...විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි!!!!!!!

  • @hashaniathapaththu7570
    @hashaniathapaththu7570 8 месяцев назад

    Thankyou sir❤ Thankyou univers ❤ 2 okkoma wage hari. Mn thamai aul. Eya harima hodai.😊

  • @shanika875
    @shanika875 Год назад +1

    Man file no3.eya electronic engineer kenek.eyath nm adare pennanne na.eth uthsahawanthay😊❤.tikk eya thani theerana gnne.thman hri kiyna mathe inne😮.mawa godak adaren bala gnne.godak caring😊

  • @harshaniniranjali9163
    @harshaniniranjali9163 Месяц назад

    Thank you mother univers ...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruvii_0312
    @ruvii_0312 5 месяцев назад

    මීට මාස 11ට කලින් අයින් උන කෙනා ප්‍රශ්න නිසා ඇත්ත අම්මලට ඇහුම්කම් දෙන්නෙ නැ මගෙ 😆 දෙවියනෙ මෙය ප්‍රාතිහාර්‍යක් දන්නව මෙ මගෙ උරුමක්කාරය ⚓💪 එකයි අදටත් මන් ඉන්නෙ🫀🤍අනෙහ් මේ මන් එනකම් බලන් ඉන්න අහිමි උන කෙනා කාලයත් එක්කවටහ ගත්ත එයාගෙ දේවල් බොහොම ස්තූතියි මන් අඩුපාඩු හදාගෙන ඉන්නෙ මෙයාට ගැලපෙන විදියට ස්තූතියි විවාහ ජිවිතය සාර්තක කරගන්න මන් දැන් දන්නව එයා එක්ක ඉන්න ඕනි විදිය තේරුම් ගන්න තමා එයාව ඇත් කරේ👀🥲 ස්තුතියි ⚓💪🩷

  • @anushachathurangi2598
    @anushachathurangi2598 10 месяцев назад +1

    Pile no 2.. Thanks universe 🙏🦋

  • @LALA.LA.127
    @LALA.LA.127 Год назад +3

    *විශ්ව මාතාවනි...මන් තෝරාගත්තේ අන්ක 1, මට ඒ වගේම කෙනෙක් ලැබේවා....එයයි මගේ පැතුම...🙏🙏🙏🙏🙏අනේ මන් මෙහෙම comments දාන කෙනෙක් නෙමෙයි..ඒත් මට මේක දැකලා දාන්න හිතුනා...plz...මට එහෙම කෙනෙක්ම ලැබේවා..පවුලට ගොඩක් ආදරේ කරන,බිරිඳට ආදරේ කරන හොදම සැමියා මට ලබා දෙන්න..විශ්වයට ගොඩක් ස්තූතියි..🙏* .Plz mage hithe loku paluwak thibba..den eka nethi una...plz...❤

  • @මහී-ථ9ශ
    @මහී-ථ9ශ Год назад +4

    Picked the number 01
    Yes totally agree with you!!
    God bless you

  • @jananisudarika0202
    @jananisudarika0202 Год назад

    3 card ❤Thank you ❤️‍🩹❤️‍🩹