The Rainforest Ecolodge - Sinharaja Deniyaya මීදුමෙන් පිරුණ වැසි වනාන්තරයේ පිහිටි අපූරු නවාතැන්පල

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 109

  • @kungfupanda3438
    @kungfupanda3438 Год назад +3

    This is superb!!! Cinamatography in some of the shots were next level compare to other vlogs in Sri Lanka...Most importantly to the best of my understanding you and your husband is not professionals in cinamatography in that case... Keep up the good work!!!

    • @sulochanaperera7709
      @sulochanaperera7709 Год назад

      This is one of the best comment we receive on this channel. Yes its true we are not professionals in cinematography, we have full time occupations. We are glad, that the time we spend to learn the art of cinematography and the effort we put on to create our videos did not go unnoticed. If it does, we would not receive a lovely comment such as this.
      ❤❤❤❤😊
      Thanks for this lovely comment💐💐

    • @SeekersVlog
      @SeekersVlog  Год назад

      Glad you liked it!

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Год назад +2

    Beautiful sharing nice video good luck 😍

  • @preethimalikarannagoda7240
    @preethimalikarannagoda7240 Год назад +2

    හරිම ලස්සනයි...❤❤

  • @adishaniwijendra5750
    @adishaniwijendra5750 11 месяцев назад +2

    Very beautiful 😍

  • @SampathSenarathna-vf2by
    @SampathSenarathna-vf2by 3 месяца назад +1

    ශා.......මාරම නිස්කලන්ක පරිසර යක්

    • @SeekersVlog
      @SeekersVlog  3 месяца назад

      Thank you for the comment

  • @excellentdesignwork8327
    @excellentdesignwork8327 Год назад +3

    maarama lassnai...Graphic , vedio grahic, Editing superb

  • @muthukasun
    @muthukasun Год назад +2

    Dear Harsha and Sulochana, this is an amazing and good video, Thanks.............🥰

  • @Pubudukiribathgoda
    @Pubudukiribathgoda Год назад +2

    Janaka ayyage Supiri wadak

  • @sawariya
    @sawariya Год назад +2

    සුපිරි අයියෙ 😍😍😍

  • @TRAVELARTLK
    @TRAVELARTLK Год назад +3

    Nice video janaka ❤👍

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 Год назад +3

    Really really very very nice.......lassena mage LANKA 💕💕💕💕

  • @geesaragain_22
    @geesaragain_22 Год назад +3

    Editing නම් 👌🏻♥️

  • @krish
    @krish Год назад +2

    excellent work Bro

  • @uchithahettiarachchi8304
    @uchithahettiarachchi8304 4 месяца назад +1

    Great Story telling! Keep it up!

    • @SeekersVlog
      @SeekersVlog  4 месяца назад

      Thank you for yoiur comment

  • @privatedumma
    @privatedumma Год назад +3

    Nicely done… 🫡👏

  • @kalaniweranga7201
    @kalaniweranga7201 Год назад +1

    Woooow 😍Audio,Editing,Script everything perfect 😮 and nice couple. Keep up the good work ❤

  • @srinathchanaka4443
    @srinathchanaka4443 Год назад +2

    Excellent videos.😍😍

  • @YathraCeylon
    @YathraCeylon Год назад +2

    This is really amazing. Great work. Thanks for sharing this lovely video with us.

  • @dimuthuweerasinghe6096
    @dimuthuweerasinghe6096 Год назад +3

    Audio, Editing, Color gradating, Script everything perfect ,amazing and Great work. Thanks for the sharing nice experience ❤

  • @eprohoda
    @eprohoda Год назад +2

    amazing uploading.

  • @maheshikaauduweriya6841
    @maheshikaauduweriya6841 Год назад +2

    හරිම ලස්සනයි thanks for the video, යන්න ගොඩාක් ආස ඒත් කූඩැල්ලන් නිසා කල් දාන තැනක්.

    • @SeekersVlog
      @SeekersVlog  Год назад

      යන්න බය වෙන්න එපා කැලේ ඇතුලෙදි කුඩෑල්ලෝ කොච්චර එල්ලුනත් එකකට කන්න chance එකක් ලැබුනේ නැහැ. leech socks නිසා

    • @sulochanaperera7709
      @sulochanaperera7709 Год назад

      Mamath bayee thamai hitiyae

  • @amaveeweerasuriya
    @amaveeweerasuriya Год назад +2

    Nice video with good content 👌

  • @isharadasanayaka4982
    @isharadasanayaka4982 Год назад +2

    Wow😍

  • @shehankavinda9943
    @shehankavinda9943 Год назад +2

    ❤❤❤❤❤

  • @amalmadawa
    @amalmadawa Год назад +2

    niyamai 👌

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 Год назад +2

    Supiri ayye!! Patta!! ❤❤❤
    Love from Canada 🇨🇦

  • @999Nali
    @999Nali Год назад +2

    පරිසරයේ අපරිමිත සුන්දරත්වය, සිතට සුවය ,මා ආසා කරන ගස් කොලන්,පෙන්නුවාට හර්ශ මල්ලීටත්,සුලෝචනා නංගීටත් අපමණ ස්තුතියි🙏 හරිම ලස්සනයි වීඩියෝ එක.කැලේ යනකොට සුලෝචනාට කැම් එකක් දෙන්න මැක්‍රෝ පොටෝසුත් ගන්න.ආය් ලස්සන වීඩියෝ එකක් ගේන්න.❤️❤️❤️

    • @sulochanaperera7709
      @sulochanaperera7709 Год назад

      Thanks so for your comments.. ❤great😊

    • @SeekersVlog
      @SeekersVlog  Год назад

      ඔව් අක්කේ මැක්‍රෝ ටිකක් ගන්න ඕනේ ඉස්සරහ video වලදී. වැස්ස නිසා තමයි ලස්සන තැන් ටිකට යන්නත් හිතේ හැටියට video කරන්නත් බැරි උනේ. බොහොම ස්තුති අක්කේ comment එකට

  • @yakdessalk
    @yakdessalk Год назад +2

    ආවේණික වූ අමුතු සුන්දරත්වයක් තිබ්බෙ වීඩියෝ එක පුරාවටම 💚🌿 ඔව් මේක හැමෝම අනිවාරෙන් යන්නම ඕනේ තැනක්... ආවේණික පැලෑටි විශේෂයෙන්ම සදරාජ ඉරු රාජ වගේ ඖෂධ ගැන සතුන් ගැන වෙනම දීපු හැදින්වීම වටිනවා... නොදන්න අයට උනත් 💚 සුන්දරයි... දෙන්නටම අමතක නොවන අත්දැකීමක් වෙන්න ඕනේ මෙකනම්...💚 Anik dawase hodata eliya thiyena 🔦 ekak aran yanna aiye 😌🙏

    • @sulochanaperera7709
      @sulochanaperera7709 Год назад

      Thanks for your reply 😊❤💐💐

    • @SeekersVlog
      @SeekersVlog  Год назад +1

      ඔව් මල්ලි ඒක වෙනම vibe එකක්. ඒක වැඩියෙන්ම දැනෙන්නේ කලේ ඉදල අවම. එකට කොච්චර ඇබ්බැහි වෙනවද කියන එක තමයි පුදුමේ

  • @travelsrilanka7112
    @travelsrilanka7112 Год назад +2

    Nice edit and amazing video

  • @travelwithhusband21
    @travelwithhusband21 Год назад +2

    ❤️❤️

  • @vasthuSL
    @vasthuSL Год назад +2

    ලස්සනයි වැඩසටහන...

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS Год назад +2

    නැනෝෆ්‍රිස් මැඬියා එළි පහලියේ දකින්න ලැබුණු එක වටිනාම shot එක. කාලගුණය හොඳට තිබුණු දවසක වුණා නම් මීටත් වඩා ලස්සන විඩියෝ එකක් වෙන්න තිබුණා. 👍

    • @SeekersVlog
      @SeekersVlog  Год назад

      ඔව් වැස්ස නිසා ලස්සනම තැන් ටිකට යන්න බැරි උනා

  • @nipunaratnayake2375
    @nipunaratnayake2375 Год назад +2

    Really good..!!,👌 enjoyed a lot ❤

  • @Sithiyama
    @Sithiyama Год назад +2

    අම්මෝ අයියෙ! හැමදමා වගේ audio ටිකනම් next ලෙවෙල්... intro එකත් නියමයි! ජය වේවා!!

  • @aishperera4209
    @aishperera4209 Год назад +2

    මන් බලන්න යන්න ආසම කරන තැනක් ❤ ඔයාල බලලා අපිටත් බලන්න අරන් ආවට ස්තූතියි 🙂 මේ ලස්සන video එක දැකලා ළගදීම යන්න හිතුනා 😍

    • @SeekersVlog
      @SeekersVlog  Год назад

      බොහොම ස්තුති comment එකට. අනිවාර්යෙන්ම යන්න වටින තැනක්.

    • @sulochanaperera7709
      @sulochanaperera7709 Год назад

      Aniwaren ma yanna …❤😊

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja Год назад +2

    This is so amazing work ayya ❤️❤️

  • @freedom774
    @freedom774 Год назад +2

    අපේ සොබාදම අපි රකිමු.❤️ස්තූතී ඔයාලට❤️

  • @Navodk
    @Navodk Год назад +2

    Nice vlog … a/l bio kriyakari shakaya Padama mathak una… yannama ooni e hotel ekata dawasaka. Kale athule giyapu tikata nam attatama asa hithunaa…

    • @SeekersVlog
      @SeekersVlog  Год назад

      ඔව් වැස්සේ නැත්නම් තව trail දෙක තුනක් යන්න තිබ්බ. අපි ලස්සනම එක ගියේ නැහැ වැස්ස නිසා ලේසිම එක තමයි යන්න උනේ

  • @Navodk
    @Navodk Год назад +2

    Nice vlog … a/l bio kriyakari shakaya Padama mathak una… yannama ooni e hotel ekata dawasaka. Kale athule giyapu tikata nam attatama asa hithunaa…

    • @SeekersVlog
      @SeekersVlog  Год назад

      ඔව් වැස්සේ නැත්නම් තව trail දෙක තුනක් යන්න තිබ්බ. අපි ලස්සනම එක ගියේ නැහැ වැස්ස නිසා ලේසිම එක තමයි යන්න උනේ