Seekers Vlog
Seekers Vlog
  • Видео 29
  • Просмотров 165 504
දිව්‍ය ලෝකෙට යන පාර පාමුල සැගවුනු අත්භූත ඇල්ල | Bambarakanda | Lanka Ella | Nidangoda waterfall
* We use Artlist music in our videos, and you can get 2 months free with this link: bit.ly/seekersmusic
* මේ video එකේ තියන music ගත්තේ Artlist එකෙන්. ඔයා මේ ලින්ක් එකෙන් ගිහින් register උනොත් මාස දෙකක් නොමිලේ bit.ly/seekersmusic
Location of our stay :- Eco Wild Glamping Bambarakanda
www.ecowildglamping.com/
Bambarakanda Falls
Lanka Ella
Nidangoda waterfall
Просмотров: 7 857

Видео

වරකා සොයා ගිය උඩවලව ගමන | Udawalawe National Park | Waraka Resort and Spa
Просмотров 1,6 тыс.2 месяца назад
* We use Artlist music in our videos, and you can get 2 months free with this link: bit.ly/seekersmusic * මේ video එකේ තියන music ගත්තේ Artlist එකෙන්. ඔයා මේ ලින්ක් එකෙන් ගිහින් register උනොත් මාස දෙකක් නොමිලේ bit.ly/seekersmusic
Seekers Vlog දැන් Dialog TV එකෙන්
Просмотров 2043 месяца назад
RUclips බලන්නේ නැති අයටත් ලංකාවේ ලස්සන පෙන්නන්න අවස්ථාවක් අපිට ලැබුන. ඉදිරියේදී Dialog TV channel One නාලිකාවනුත් Seekers Vlog channel එක, Seekers One නමින් TV program එකක් විදියටත් ඕගොල්ලෝ අතරට එනවා. අගෝස්තු 6 වෙනිදා ඉදන් අඟහරුවාදා උදෑසන 9.30ට සහ සවස 4.30ට නැවත විකාශය ඉරිදා රාත්‍රී 8.00ට * We use Artlist music in our videos, and you can get 2 months free with this link: bit.ly/seekersmusic * ම...
Luxury වැදී ගමක නිවාඩුවක් | Wild Glamping Gal Oya | Gal Oya Epi 2
Просмотров 4,1 тыс.4 месяца назад
🌍✨ Welcome to Seekers Vlog! ✨🌍 Join us on a breathtaking journey through the world's most stunning destinations. Our cinematic travel videos capture the beauty and wonder of each location, immersing you in the adventure. Don't miss out on our latest travel stories and visual masterpieces! Hit subscribe and become a Seeker today! 🌟📸✈️ * We use Artlist music in our videos, and you can get 2 month...
සැගවුනු කුරුලු පාරාදීසයක් සොයා ගිය ගමන | Gal oya Cinematic Vlogs | Gal Oya 1
Просмотров 2,2 тыс.4 месяца назад
Senanayake Samudraya, also known as Senanayake Reservoir, is the largest reservoir in Sri Lanka. Located within Gal Oya National Park, it was created by damming the Gal Oya River. This vast body of water not only supports local agriculture and water needs but also serves as a unique habitat for wildlife. It's particularly famous for offering visitors the rare chance to see wild elephants swimmi...
හිරු එළිය නොවැටෙන "සැඟවුණු නගරය" cinematic travel video | Tea & Experience Factory - Mandaram Nuwara
Просмотров 55 тыс.6 месяцев назад
Mandaram Nuwara, also known as the "Hidden City," is a stunning village located in the Nuwara Eliya District of Sri Lanka. Surrounded by towering mountains and lush forests, this area is a perfect getaway to experience all the natural beauty the region has to offer. In this video, you'll get an in-depth look at the breathtaking landscapes, serene waterfalls, and the fragrant blooms that make Ma...
සිංහරාජය හරහා ලංකා ගමින් කුඩවට | Trekking Across Sinharaja Rainforest: From Lankagama to Kudawa
Просмотров 2,6 тыс.8 месяцев назад
🌿 Exploring Sinharaja Rainforest: Lankagama to Kudawa Trail 🌿 Lankagama Sinharaja Pitadeniya Entrance Guide :- Vidura Nilvaligamage Tel No 0717188961 / WhatsApp 0763842254 Join us on an unforgettable journey deep into the heart of the Sinharaja Rainforest, a UNESCO World Heritage Site nestled in the lush landscapes of Sri Lanka. In this immersive trekking adventure, we traverse the pristine wil...
දිය ඇලි දෙකක් එකට වැටෙන එකම ජලාශය | Journey into Paradise Gartmore Falls Maskeliya | The Farm Resort
Просмотров 6 тыс.10 месяцев назад
Welcome to a mesmerizing journey where the beauty of Maskeliya and Gartmore Falls unfolds like a story, complemented by the tranquility of The Farm Resort. 🌿 Immerse yourself in the enchanting landscapes, where nature's allure beckons at every turn. In the heart of Maskeliya, discover a world where lush greenery meets cascading waters. Gartmore Falls, a hidden gem, captivates with its majestic ...
කොළබ ඉදන් පැය දෙකෙන් යන්න | මන්න කැති ඇල්ල | Kitulgala beli lena | මාකන්දාව | කිතුල්ගල හකුරු
Просмотров 3,9 тыс.11 месяцев назад
Welcome to a journey like no other! 🌿 In this immersive video, we explore the breathtaking Mannakethi Ella Falls nestled in the heart of Kithulgala. Join me as we uncover the hidden gems of Kithulgala's pristine landscapes, encountering the mesmerizing Mannakethi Ella Falls along the way. Nature's symphony awaits, promising an unforgettable adventure filled with beauty and tranquility. 🏞️ නියම ...
වැහි කාලෙට ලස්සන උන Aberdeen දිය ඇල්ල | Arsulana Eco Lodge and Aberdeen Waterfall Ginigathhena
Просмотров 5 тыс.Год назад
Arsulana Eco Lodge www.arsulana.com/ 94 77 379 6365 arsulanalodge@gmail.com Abseiling and Rafting Ruchira Dasanayaka 071- 6107650 Whatsapp Number 071-1912814 Aberdeen Waterfall is a 98-meter (322-foot) high waterfall on the Kehelgamu Oya, a major tributary of the Kelani River, near Ginigathena, in the Nuwara Eliya District of Sri Lanka. It is the 18th highest waterfall on the island. The waterf...
දවසින් ගිහින් එන්න. Day Tour to Lankagama Waterfall Paradises. Sinharaja Forest
Просмотров 9 тыс.Год назад
Lankagama Sinharaja Pitadeniya Entrance Guide :- Vidura Nilvaligamage Tel No 0717188961 / WhatsApp 0763842254 In this video, join us on a thrilling day tour to the breathtaking waterfalls of Lankagama, located in the Neluwa Pitadeniya heart of Sri Lanka. Our tour takes you on a journey through lush forests and winding rivers, as we explore some of the most stunning natural wonders that Sri Lank...
The Rainforest Ecolodge - Sinharaja Deniyaya මීදුමෙන් පිරුණ වැසි වනාන්තරයේ පිහිටි අපූරු නවාතැන්පල
Просмотров 3,9 тыс.Год назад
Sinharaja Forest Reserve is a national park and a biodiversity hotspot located in the south-west lowland wet zone of Sri Lanka. The forest is a tropical lowland rainforest and is of international significance due to its rich biodiversity and endemism. It covers an area of about 11,187 hectares and is one of the last viable remnants of Sri Lanka's tropical rainforests. The forest is home to a wi...
ලේසියෙන්ම නගින්න පුළුවන් hike එකක් | Kirigalpoththa Mountain Hike through Horton Plains
Просмотров 4,3 тыс.2 года назад
Kirigalpoththa mountain is located on the southern plateau of the central highlands of Sri Lanka. It is Is second highest mountain in Sri Lanka Which is is 2388m from sea level. 7 km hiking trail provides access to the Kirigal poththa mountain's summit via the Horton Plains National Park This hike is not a difficult one. Horton Plains National Park located at an elevation of 2,100-2,300 m (6,90...
පත්තිනි සලබ සැගවූ හෙළයේ මහා සටන් බිම සොයා !!! Nawagamuwa paththini dewalaya | Korathota Viharaya
Просмотров 2,7 тыс.2 года назад
පත්තිනි සලබ සැගව හෙළයේ මහා සටන් බිම සොයා !!! Nawagamuwa paththini dewalaya | Korathota Viharaya
Beautiful Flowers cinematic video | Fujifilm xt 4
Просмотров 15 тыс.2 года назад
Beautiful Flowers cinematic video | Fujifilm xt 4
Trincomalee | Girihandu seya | Koneswaram temple | Seekers Vlog
Просмотров 1,6 тыс.2 года назад
Trincomalee | Girihandu seya | Koneswaram temple | Seekers Vlog
Beautiful places to visit in ella | Seekers Vlog collab with NawodK and The Map Maker
Просмотров 1,6 тыс.2 года назад
Beautiful places to visit in ella | Seekers Vlog collab with NawodK and The Map Maker
කෙතක අසිරිය පිරි Jetwing kaduruketha | Eco Luxury Hotel
Просмотров 3,7 тыс.3 года назад
කෙතක අසිරිය පිරි Jetwing kaduruketha | Eco Luxury Hotel
Our Special Day - This is our wedding | Sulochana & Harsha
Просмотров 7863 года назад
Our Special Day - This is our wedding | Sulochana & Harsha
හනිමුන් එකට කියාපු තැන් 2ක් Jetwing Vil Uyana Sigiriya | 98 Acres Resort & Spa Ella | Seekers Vlog
Просмотров 9 тыс.3 года назад
හනිමුන් එකට කියාපු තැන් 2ක් Jetwing Vil Uyana Sigiriya | 98 Acres Resort & Spa Ella | Seekers Vlog
Olu Ella පිටුපස සැගවුණු ඇල්ල | Seekers Vlog | #02
Просмотров 3,8 тыс.3 года назад
Olu Ella පිටුපස සැගවුණු ඇල්ල | Seekers Vlog | #02
Beautiful waterfalls in sri lanka | Seekers Vlog | # 01
Просмотров 1,7 тыс.3 года назад
Beautiful waterfalls in sri lanka | Seekers Vlog | # 01
Year 2020 Travel Sri Lanka | Seekers Vlog
Просмотров 2883 года назад
Year 2020 Travel Sri Lanka | Seekers Vlog
මේ අත්දැකීම නම් විදින්නම ඕනේ එකක් | Safe adventure sports | Seekers Vlog
Просмотров 1,1 тыс.3 года назад
මේ අත්දැකීම නම් විදින්නම ඕනේ එකක් | Safe adventure sports | Seekers Vlog
Diyangiri Ella Falls | Dolosbage | DJI Mavic Air 2 test fly | Seekers Vlog | Harsha Perera
Просмотров 8 тыс.3 года назад
Diyangiri Ella Falls | Dolosbage | DJI Mavic Air 2 test fly | Seekers Vlog | Harsha Perera

Комментарии

  • @isurukdniss
    @isurukdniss 7 дней назад

    Amazing cinematography.. keep up the good work 👏 ❤❤❤

    • @SeekersVlog
      @SeekersVlog 7 дней назад

      Thanks a lot! Means so much to us! 🙌

  • @shanejayasekara2965
    @shanejayasekara2965 8 дней назад

    Wow lassanai jayawewa oyalata jayawewa ❤❤

    • @SeekersVlog
      @SeekersVlog 8 дней назад

      බොහොම ස්තුතියි! 😊 ❤ ජයවේවා

    • @sulochanaperera7709
      @sulochanaperera7709 2 дня назад

      ❤❤❤❤❤

  • @SewmivihangaSewmivihanga
    @SewmivihangaSewmivihanga 9 дней назад

    මම කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නද මේ වීඩියෝ එකේ ලස්සන . ඇත්තටම දුකයි වීඩියෝ එක ඉවර උනාම තව තිබ්බා නම් හිතුනා . කොච්චර කැප කිරීමක් වෙහෙසීමකින් මේවගේ වීඩියෝ එකක් කරන්න ඕනද thank you මෙච්චර ලස්සන පරිසරය අපිටත් දකින්න අවස්තාව ලබා දෙනවාට . මගේ ජීවිතේ මම ආසම දේ පරිසරය එක්ක ,පරිස්සමෙන් ලස්සන විදින එක ගස් ,මල් ,ලස්සන පරිසරයේ ෆොටෝස් ගහලා ලග තියාගෙන ඒවාගේ සුන්දරත්වය විදින එකට .මේ වීඩියෝ එක දැක්කාම ඔයාලා එක්ක එන්න මටත් තිබ්බා නම් කියලා හිතුනා 🍁. ගොඩක් ලස්සනට වීඩියෝ එක කරනවා . ලංකාව මෙච්චර ලස්සනයිද කියලා දැනුනා ♥️. අනේ තව වීඩියෝ එකක් ඉක්මනින් කරන්න මග බලාගෙන ඉන්නවා මම හරිම ආසාවෙන ♥️🍁. මට පරිසරයේ ලස්සන කියන්නේ ජීවිතේ වගේ . දැනෙන්නේ වීඩියෝ එකේ පරිසරයේ ඇහෙන විවිධ හඩවල් හරියට සංගීතයක් වගේ . ලස්සන පොතක් ලියන්න තරම් සුන්දරත්වය ගැන කියන්න පුළුවන් . Thank you කැපවීමෙන් මේවගේ වීඩියෝ කරනවාට ♥️♥️♥️

    • @SeekersVlog
      @SeekersVlog 9 дней назад

      ඔයාගේ මේ comment eka සහ appreciation එකට ගොඩක් ස්තූතියි! 💖ඒ අත්දැකීම් ඔයාලා එක්ක බෙදාගන්න ලැබීම අපිටත් හරිම සතුටක්. පරිසරයට ආදරය කරන අය ඉන්නේ ටික දෙනයි. ඒ ඉන්න ටික දෙනා හරිම වටිනවා

    • @sulochanaperera7709
      @sulochanaperera7709 2 дня назад

      ❤❤❤❤

  • @syuhaila3753
    @syuhaila3753 9 дней назад

    I really love your video!!

    • @SeekersVlog
      @SeekersVlog 9 дней назад

      Thank you so much! 😊 Your comment means a lot

  • @dilishyiacassiere1374
    @dilishyiacassiere1374 10 дней назад

    Thank you thank you...godaaak sthuthuy.... Ape rata puduma lassanai

  • @SewmivihangaSewmivihanga
    @SewmivihangaSewmivihanga 12 дней назад

    ♥️♥️මම ගොඩක් අයට කිව්වා බලන්න කියලා . share කරා බලන්න කියලත් ♥️ තවත් ලස්සන වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා . පරිස්සමෙන් . 💗

    • @SeekersVlog
      @SeekersVlog 12 дней назад

      බොහොම ස්තුති Sewmi. මට හිතනවා මන්දාරම් නුවර video එකටත් ඔය කැමති වෙයි කියල.

    • @sulochanaperera7709
      @sulochanaperera7709 12 дней назад

      ❤❤❤❤❤❤

    • @SewmivihangaSewmivihanga
      @SewmivihangaSewmivihanga 9 дней назад

      මම මන්දාරම් නුවර වීඩියෝ එකට්ග් බැලුවා හරිම ලස්සනයි . ලස්සනයි කියන වචනයට වඩා කියන්න වචනයක් තිබ්බා නම්" ♥️මට දැනුනේ මමත් ඒ පරිසරයේ ඉන්නවා වගේ

  • @SewmivihangaSewmivihanga
    @SewmivihangaSewmivihanga 13 дней назад

    ආදරනීය අපේ ගම ♥️... තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා අපේ ගමේ ♥🌻. ලස්සනට වීඩියෝ එක කරනවා . Thank you අපේ ගමේ ලස්සන මුලු ලෝකයටම බලන්න සැලැස්සුවාට . ගොඩක් සතුටුයි අපේ ගමේ පරිසරය දැක්කම . තවත් ලස්සන තැන් වල ලස්සන වීඩියෝ කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ♥️. ඇවිත් ලස්සන බලන්න , සතුටු වෙන්න ,පරිස්සමෙන් ෆොටෝ ගහන්න . ඒ වගේම සුන්දර පරිසරය රැක ගන්න කියන ඉල්ලීම කරනවා . 🙂

    • @SeekersVlog
      @SeekersVlog 13 дней назад

      ගොඩක් ස්තූතියි මේ විදිහට හිතපු එකට සහ අපේ වීඩියෝවට මේ වගේ ආදරනීය ප්‍රතිචාරයක් දුන්නට! 🙏. තවත් ලස්සන තැන්වල විඩියෝ කරන්න අපි හදවතින්ම උත්සාහ කරනවා.

    • @sulochanaperera7709
      @sulochanaperera7709 13 дней назад

      ❤❤❤❤Thanks so much sewmi 😊

  • @dilishyiacassiere1374
    @dilishyiacassiere1374 13 дней назад

    Wow thank you so much for sharing......❤❤❤❤❤❤

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha 13 дней назад

    😂❤❤❤

  • @indikapal2931
    @indikapal2931 14 дней назад

    Unbelievable,amazing!feel like watching a steven spielberg,s movie..please protect these treasures of nature,without spoiling by careless people.

    • @sulochanaperera7709
      @sulochanaperera7709 13 дней назад

      Thanks so much your valuable thoughts❤❤

    • @SeekersVlog
      @SeekersVlog 13 дней назад

      Thank you! That means a lot to us! Let’s all do our best to keep these natural treasures safe.

  • @mangalikagrm9363
    @mangalikagrm9363 15 дней назад

    Sthuthi obadepalata Suranganawak wela ahasin yanna.hakinam..

  • @amkushala
    @amkushala 15 дней назад

    Let us know how to go there which area …?

    • @SeekersVlog
      @SeekersVlog 15 дней назад

      This is in Kalupahana. You need to take the Colombo-Batticaloa road, passing through Ratnapura and Balangoda. Just after passing Belihuloya, you will reach Kalupahana

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha 16 дней назад

    Hema set ekema akilaya wage dayal ekak innawa 😂😂😂

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha 16 дней назад

    ❤❤❤

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha 16 дней назад

    Ada thamai hamdune niyamai ❤❤❤

    • @SeekersVlog
      @SeekersVlog 16 дней назад

      බොහොම ස්තුතියි comment එකට

    • @sulochanaperera7709
      @sulochanaperera7709 16 дней назад

      Thanks so much❤❤❤❤

  • @ravindralal3920
    @ravindralal3920 16 дней назад

    🎉🎉පුහු ආටෝපයන් නැතිව ඉතාම වැදගත් ස්තාන පිහිටා ඇති ලංකාද්වීපයේ පිහිටි සත්‍ය හිමාලය කදුකරයේ පිහිටි දිව්‍ය ලෝක පෙන්වන ඔබ යුවළට සහ මග පෙන්වන මහත්වරුන්ට අපේ ස්තුතිය ,ගෞරවය පුද කරන්නෙමු ..........🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SeekersVlog
      @SeekersVlog 16 дней назад

      බොහොම ස්තුතියි comment එකට

    • @sulochanaperera7709
      @sulochanaperera7709 16 дней назад

      Godak watina comment ekek ❤❤

  • @slphotoLK
    @slphotoLK 16 дней назад

    meka supiri

  • @lochanamuthukumarana2155
    @lochanamuthukumarana2155 17 дней назад

    ඇත්තටම මේකේ tv එකේ යන programme එක්ක වගේ නියමයි. පිටරට ඉන්නකොට තමයි මගේ රටේ ලස්සන වැඩිපුරම පේන්නේ ❤

    • @SeekersVlog
      @SeekersVlog 17 дней назад

      බොහොම ස්තුති comment එකට අපිට අවස්ථාව ලැබුන TV එකෙන් මේ video පෙන්නන්න

    • @sulochanaperera7709
      @sulochanaperera7709 17 дней назад

      Godak isthuthi oyage comment ekata❤❤ Athatama dialog channel one walin TV eke balaganna puluwan weii

  • @AIAttanayake
    @AIAttanayake 17 дней назад

    මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. හරිම ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මම subscribe කරා. හරිම ලස්සනයි.

  • @SanduEkanayaka
    @SanduEkanayaka 17 дней назад

    මාරම ලස්සනයි❤❤❤

    • @SeekersVlog
      @SeekersVlog 17 дней назад

      බොහොම ස්තුති comment එකට

    • @sulochanaperera7709
      @sulochanaperera7709 17 дней назад

      ❤❤❤❤Thanks so much😊😊

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 17 дней назад

    වීඩියෝ එඩිටින්ග් කැමරා ඈන්ගල් සුපිරි

  • @DIARYOFNIMWISH
    @DIARYOFNIMWISH 18 дней назад

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 18 дней назад

    පට්ට මචං. Dinesh A Pathum video එකකින් තමා මම මුලින්ම නිධන්ගල ඇල්ල දැක්කෙ. බය හිතෙන අද්භූතජනක වටපිටාවක් නේද? යන්නම ඕන තැනක්. තැන්ක්‍යු මචං.

    • @SeekersVlog
      @SeekersVlog 18 дней назад

      ඔව් අමුතු ගුප්ත ගතියක් තියනවා. අනිවාර්යෙන් යන්න ඕනේ තැනක්

    • @sulochanaperera7709
      @sulochanaperera7709 18 дней назад

      Thanks so much ❤❤😊 for ur lovely comments

  • @deshanproductions728
    @deshanproductions728 20 дней назад

    super

  • @aishperera4209
    @aishperera4209 20 дней назад

    හරිම සිත නිවෙන ලස්සන වීඩියෝ එකක් 😊 මන් ආසම නිධන්ගොඩ ඇල්ල ළග shots ටිකට ❤🎉😮 keep it up guyz 😊

  • @MrLakiya463
    @MrLakiya463 21 день назад

    මේක පට්ට චැනල් එකක්නේ ❤️

  • @niluka111
    @niluka111 22 дня назад

    Video eka marama quality. Background musikuth ieta deweni na. 👍👍

    • @SeekersVlog
      @SeekersVlog 22 дня назад

      බොහොම ස්තුතියි comment එකට

    • @sulochanaperera7709
      @sulochanaperera7709 22 дня назад

      Thanks for your comment ❤❤

  • @heshanyodagama8886
    @heshanyodagama8886 22 дня назад

    super, This is like a film

  • @maheshikaauduweriya6841
    @maheshikaauduweriya6841 22 дня назад

    Wow breathtaking views and amazing waterfalls❤

  • @vasanthakahawaththage7376
    @vasanthakahawaththage7376 23 дня назад

    සුපිරිම සුපිරියක් 🎉🎉🎉

  • @nuwanthiabeywickrama
    @nuwanthiabeywickrama 23 дня назад

    හරිම ලස්සනයි. ❤

  • @AI_History_Hunter_2024
    @AI_History_Hunter_2024 23 дня назад

    ඔයාගේ වීඩියෝ හැමදාම වගේම මේ පාරත්..මාර ලස්සනයි..ඒ ක්‍රියේටිවිටි එකට❤❤..මග පෙන්වන දුෂාන්ව දැක්කාම පරණ මතක අලුත් උනා..දුෂාන් සම්භන්ද කරගන්න අංකයක් තියෙනවා නම් දෙන්න..කැමතියි ඔහුට ආයෙමත් කතාකරන්න ..

    • @SeekersVlog
      @SeekersVlog 23 дня назад

      බොහොම ස්තුති comment එකට. දුශාන් ගේ no එක 0705528095. නැත්නම් Eco Wild Glamping Bambarakanda එකට කතා කරලා එයාව contact කරගන්නත් පුළුවන්

    • @sulochanaperera7709
      @sulochanaperera7709 23 дня назад

      ❤❤❤❤❤

    • @AI_History_Hunter_2024
      @AI_History_Hunter_2024 22 дня назад

      ස්තුතියි ..❤​@@SeekersVlog

  • @buddhiniranjan4721
    @buddhiniranjan4721 23 дня назад

    හරිම ලස්සන වැඩක් ❤❤❤❤

    • @SeekersVlog
      @SeekersVlog 23 дня назад

      බොහොම ස්තුති මල්ලි comment එකට

    • @sulochanaperera7709
      @sulochanaperera7709 23 дня назад

      Thanks malli ❤❤

  • @rajivekosgallana4838
    @rajivekosgallana4838 23 дня назад

    WoooooW, Outstanding masterpiece ❤ 🎉 It relaxs my mind 😊

    • @SeekersVlog
      @SeekersVlog 23 дня назад

      Happy to hear that! And thanks for the comment

    • @sulochanaperera7709
      @sulochanaperera7709 23 дня назад

      Thanks so much ❤❤

    • @aishperera4209
      @aishperera4209 20 дней назад

      මාවත් එක්කන් යන්ට 😊

    • @SeekersVlog
      @SeekersVlog 20 дней назад

      @@aishperera4209 හා යන් යන්

  • @DarshikaGunasekara
    @DarshikaGunasekara 23 дня назад

    හරි ලස්සනයි.. ඔයාලගේ වීඩියෝස්.. ඔයාලා.. ඒ හිටපු කෑම්ප් ටෙන්ට් එක කොහෙද?? අපිත් යන්න ආසයි.. ඒක හොටෙල් එකක් ද?

    • @SeekersVlog
      @SeekersVlog 23 дня назад

      බොහොම ස්තුති comment එකට. අපි නැවතුනේ Eco Wild Glamping Bambarakanda . ඔව් මේක හොටෙල් එකක් 077 30 30 363

    • @sulochanaperera7709
      @sulochanaperera7709 23 дня назад

      ❤❤❤❤

  • @NadeePremasiri
    @NadeePremasiri 23 дня назад

    😮

  • @shamee129
    @shamee129 23 дня назад

    දිව්‍ය ලෝකයට යන පාර හරිම සුන්දර විදිහට රූගත කරලා තියෙනවා. හරිම ලස්සනයි.

  • @freedomtraveler92
    @freedomtraveler92 23 дня назад

    ලස්සනයි අයියේ මාත් travel chanel එකක් කරනවා 🤗😍💚

    • @SeekersVlog
      @SeekersVlog 23 дня назад

      Thank you for the comment මමත් බලන්නම් ඔයාගේ channel එක

    • @sulochanaperera7709
      @sulochanaperera7709 23 дня назад

      Thanks so much❤❤

    • @freedomtraveler92
      @freedomtraveler92 23 дня назад

      @@SeekersVlog thank you so much aiya 🤗💚😍🥰

  • @adishaniwijendra5750
    @adishaniwijendra5750 23 дня назад

    Superb 🎉🎉🎉🎉❤ I love it

  • @ChanuChaptersVlogs
    @ChanuChaptersVlogs 23 дня назад

    Oya dennage Channel eka viral yanne kawadda kiyala balan inna mama 🥹♥️

    • @sulochanaperera7709
      @sulochanaperera7709 23 дня назад

      Thanks Chanuki nangii ❤❤

    • @SeekersVlog
      @SeekersVlog 23 дня назад

      එහෙම තමයි. හෙමිහිට වෙයි. Viral යන දවසට බලන්න ලස්සන video ටිකක් එකතු වෙලා තිබොත් මට ඇති

  • @GayaWalker
    @GayaWalker 24 дня назад

    මේක කරන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද 🥹❤️ සුපිරි අයියා 🎉

    • @SeekersVlog
      @SeekersVlog 24 дня назад

      Thank you මල්ලි comment එකට. ඔව් ටිකක් මහන්සි වෙන්න උනා එත් එක හරිම ජොලි ෆුල් වැඩක්

    • @sulochanaperera7709
      @sulochanaperera7709 24 дня назад

      Ow Malliii ❤❤Thanks Oya ge comment walata 😊

  • @ashenchamuditha7831
    @ashenchamuditha7831 24 дня назад

    ❤❤❤❤❤

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 24 дня назад

    මල්ලි ...දොළොස්බාගෙ කියල නම තිබුණට , මේ වීඩියෝ එකේ 1ක තත්පරයකවත් " දොළොස්බාගෙ නෑනෙ .2024. 10. 31...

    • @SeekersVlog
      @SeekersVlog 24 дня назад

      දේදුගල, පැලම්පිටිය, දොළොස්බාගේ. ඔය tubnail එකේ තියන කන්නද තියන්නේ දොළොස්බාගේ

  • @SecretTraveller
    @SecretTraveller 25 дней назад

    Maru ayya 💜️💜️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 25 дней назад

    Sthuthiy oyalata jayawewa

  • @yakdessalk
    @yakdessalk 25 дней назад

    මාරම ලස්සනයි අයියෙ අක්කෙ..... film එකක් බැලුවා වගේ.... ඒ vibe එක නියමෙටම තිබ්බා... ජය 😍

    • @SeekersVlog
      @SeekersVlog 24 дня назад

      බොහොම ස්තුති මල්ලි comment එකට

    • @sulochanaperera7709
      @sulochanaperera7709 24 дня назад

      Thanks so much malli 💝💝

  • @wasanthaudayakumaramawanan3146
    @wasanthaudayakumaramawanan3146 25 дней назад

    හරිම ලස්සන ඒ වගේම බොහොම වටිනා වීඩියෝ එකක්....මමත් ඔතනට ගියාට බැලුවේ බඹරකන්ද ඇල්ලයි ලංකා ඇල්ලයි විතරයි. ඉතින් මේකෙන් තවත් ලස්සනම දියඇලි දෙකක් දැක්කා. 🥰❤

    • @SeekersVlog
      @SeekersVlog 25 дней назад

      බොහොම ස්තුති වසන්ත අයියේ comment එකට

    • @sulochanaperera7709
      @sulochanaperera7709 25 дней назад

      ❤❤Thanks ayya😊

  • @menupriyadarshani8565
    @menupriyadarshani8565 25 дней назад

    ❤❤❤