The Best Way for Sinharaja Forest | සිංහරාජ වනාන්තරය ට හොඳම විදිහට | Tips

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 51

  • @punithayasara
    @punithayasara Год назад +1

    Amazing and very informative

  • @dilanrandika9893
    @dilanrandika9893 Год назад +3

    අර්තවත් vedio එකක්😊👍

  • @SajithFernando-g7w
    @SajithFernando-g7w 2 месяца назад +1

    Thanks

  • @kulasiriyapa
    @kulasiriyapa Месяц назад

    නරඹන අයට දුන්න... දැනුවත් කිරීම හා කියාදීම අපුරුයි ...... හැබැයි එය නරඹන්නන් අනුගමනය නොකිරීමයි. කණගාටුව ....🌹

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Месяц назад

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට සහ අදහස් දැක්වීමට 💚 සමහරු මේ වීඩියෝ එකෙන් ගොඩක් ප්‍රයෝජන ගත් බව දන්වා තිබෙනවා. ඒ අතරේ එකම කූඩලු ප්‍රහාරයක් වත් නැතිව දවස් දෙකක් සිංහරාජයේ ඇවිදපු අයත් ඉන්නවා. තවත් සමහරු තේරුම් ගන්නවා ඇත්තේ පහුවෙලා. ලීච් සොක්ස් වල වටිනාකම අපි අත්දැකීමෙන්ම දන්නවා 👍❤️

  • @yasirurashmin5688
    @yasirurashmin5688 Месяц назад

    Very useful and informative vedio ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Месяц назад

      Thank you so much for the appreciation 💚👍❤️

  • @samankumara-ci4nd
    @samankumara-ci4nd Год назад +1

    This is a very useful video.

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 Год назад +2

    Good video ❤️🤩

  • @jnjayalath
    @jnjayalath Год назад +1

    දිගටම විඩියෝ කරන්න💖

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Год назад

      බලාපොරොත්තු වෙනවා. ස්තුතියි උනන්දු කිරීම ගැන.😍👍

  • @autumnglory
    @autumnglory Год назад

    Very useful and informative video👍

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 2 месяца назад

    Superb

  • @manelpriyantha5186
    @manelpriyantha5186 Год назад

    වැදගත් කරැනු ,

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Год назад

      බොහොම ස්තුතියි.👍

  • @freedomtraveler92
    @freedomtraveler92 Год назад

    Usefull information 💚🌿😍

  • @thusharisenadeera8791
    @thusharisenadeera8791 Год назад

    Great video 👍

  • @chamodithisara9510
    @chamodithisara9510 Год назад

    Thank you so much 💛

  • @RuRu5896
    @RuRu5896 Год назад

    Thank you so much, can you advise which entrance is most recommended?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Год назад

      Well, it depends. You're likely to see a different Sinharaja through different entrances. But, the classical entrance is from Kudawa, and it may give you a more 'rounded' experience. 💚💚👍

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 Год назад

    💐👍

  • @AthulasiriWijaynayaka
    @AthulasiriWijaynayaka 4 месяца назад

    Api yanawa aniddata🥰

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 месяца назад

      Niyamai👍 Enjoy 💚 Thank you ❤️

  • @lalithherath2311
    @lalithherath2311 7 месяцев назад

    ❤👍💪🇱🇰🇮🇪🙏

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 Год назад +1

    මීළඟට මේ සිංහරාජ චාරිකාවේ යන්නේ කවදාද,දන්වන්න.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Год назад

      ඔබේ උනන්දුව ගැන ඉතාම සතුටුයි.
      නමුත්, සමාවෙන්න, අප වාණිජමය චාරිකා සංවිධායකයින් හෝ මඟපෙන්වන්නන් හෝ නොවෙයි. මෙහි පෙන්වා ඇත්තේ මගෙන් 'පරිසර කළමනාකරණය' විෂයය හැදෑරූ සිසු-සිසුවියන් හෝ වෙනත් සිසු-සිසුවියන් සමඟ කළ ක්ෂෙත්‍ර චාරිකාවන්හි පින්තූරයි.
      අපගේ අදහස වූයේ, මේ විඩියෝ ඇසුරින්ම, වඩා හොඳ සිංහරාජ චාරිකාවකට අත්වැලක් වීමටයි.
      බොහොම ස්තුතියි 😍👍

  • @apsarajayakody6946
    @apsarajayakody6946 9 месяцев назад

    මොකක්ද හොඳම entrance එක..නවතින්න හොඳ තැනක් හොයා ගන්න පුලුවන් ද

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  9 месяцев назад +1

      හොඳම entrance එක විදිහට මම නම් සලකන්නේ කුඩව පිවිසුම. ඔව්, නවතින්න තැන් ඒ අවට තියනවා. 💚👍

    • @apsarajayakody6946
      @apsarajayakody6946 9 месяцев назад

      @@BACKYARDHIKERS හොඳයි.thank you

    • @thilakbandara4560
      @thilakbandara4560 3 месяца назад

      Apitat yanna asai car akakin gihilla dawasak idala Anna wistara awanna please

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 Год назад +1

    ඔය සින්හරාජයද කන්නෙලියද වඩා හොද පොඩ්ඩක් කන්නෙලිය ගැනත් විස්තරයක් දාන්නකෝ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Год назад +2

      මම නම් වැඩියෙන් කැමති සිංහරාජයටයි. නමුත්, සමහර අංගවලින් කන්නෙලිය වඩා හොඳයි. ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්. බොහොම ස්තුතියි.👍😍

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 Год назад +1

      @@BACKYARDHIKERS ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තූතිය්

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 Год назад +1

      @@BACKYARDHIKERS ඒ වගේම කන්නෙලිය අසලම පිහිටා ඇති හිනිදුන් කන්ද පිලිබදව විස්තරයක් දාන්නකෝ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Год назад

      @@darshanagunasekara4477 හොඳයි..ඉදිරියෙදි ඒකත් කරන්න බලමු. බොහොම ස්තුතියි.😍👍

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 Год назад

      @@BACKYARDHIKERS ගොඩක් ස්තූතිය් අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙමු

  • @damithwijayasiri8743
    @damithwijayasiri8743 5 месяцев назад

    Contact no ewanna puluwanda

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 месяцев назад

      බොහොම ස්තුතියි උනන්දුව පිළිබඳව ❤️ කරුණාකර ඔබේ ප්‍රශ්නය අපේ Facebook පිටුව තුළින් message එකකින් අහන්න 👍

  • @bandula256
    @bandula256 Месяц назад

    Thanks