අසියානු රන් පදක්කම් ලාබි ජිවන් ජයසිංහ, නැවතත් දක්ෂතා අතරට පැම්නෙම්න්, පිල්ලවත්ත පාපැදි තරගය ජය ගනීි.

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 18

  • @gaminikumara3469
    @gaminikumara3469 8 месяцев назад +1

    සුපිරියා, පාපැදි ක්‍රීඩාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් 'ජීවන්'..

  • @daminda2000
    @daminda2000 9 месяцев назад +2

    සුපිරිම දක්ශයෙක් තමා.❤👍

  • @RagithaPushpakumara
    @RagithaPushpakumara 8 месяцев назад +1

    Waddek thama jeewan 👍👍

  • @DiyenMaclary
    @DiyenMaclary 9 месяцев назад +4

    Motor bike race ekakda 😁😁😁

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 9 месяцев назад +1

    💪🏽💪🏽💪🏽💪🏽❤❤❤

  • @nipunamadushanka5747
    @nipunamadushanka5747 7 месяцев назад

    මේ අවුරුද්දටම දින්නේ හීනටියන එක විතරයි අනිත් ඔක්කොම රේස් වල බැස්සා.අඩුම තරමේ ගමේ රේස් එකෙත් බැස්සා ඉස්සර දක්ශයෙක් ඒත් දැන්නම් 😁😁

    • @gaminikumara3469
      @gaminikumara3469 7 месяцев назад +3

      ජීවන් එයාගේ තරුණ කාලේ දිනන්න ඕන හොදම රේස් දිනපු ක්‍රීඩකයෙක්. තවමත් ඔහු බන්ච් එකට එනවාට වත්මන් ක්‍රීඩකයෝ භයයි. ජීවන් වසර කීපයකට පසු නැවත පැමිණීම පාපැදි ක්‍ර්‍රීඩාවට හොද දෙයක්. ඕනෑම දක්ෂයෙක් තරගවලදී බහින අවස්ථා ඕනා තරම් තියෙනවා. ඔහුගේ වයසත් එක්ක මේ විදියට ක්‍රීඩාවේ යෙදෙන එකත් හොදයි. එයාට දින්න ඕන ඒවා දිනලා තියෙන ක්‍රීඩකයෙක්. පාපැදි ක්‍රීඩාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් 'ජීවන්' කියන්නේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඔහුට සහායට නරඹන්නෝ සිටිනවා වගේම සහයෝගයත් දෙනවා ...

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 9 месяцев назад +2

    ලැජ්ජා නැද්ද බං ජ්‍යාතයන්තරයට ගිහිල්ලත් ගමේ පොඩි උං එක්ක රේස් පදින්න

    • @nuwanchinthaka2805
      @nuwanchinthaka2805 9 месяцев назад +1

      ඇයි බං ජනාධිපති .මන්ත්‍රි කමට ජන්දේ ඉල්ලුවෙ.😅😅😅😅😅😅😅😅😅

    • @neqjm2997
      @neqjm2997 9 месяцев назад

      Aniwa...

    • @Komari-hz2xe
      @Komari-hz2xe 8 месяцев назад

      Ake වැරැද්දක් nehe

  • @sanika961
    @sanika961 9 месяцев назад +2

    අපි නොදන්න ජීවන් මූට ප්ලෙස් නොකර රේස් ගහන්න බෑ

  • @SameeraManoj-e2g
    @SameeraManoj-e2g 9 месяцев назад

    2 banch ekata lan wenna be wahana wadi. Bike wala aya aun danneth ne padina kenawath ohe yanawa

  • @PriyanthaPriyantha-d3q
    @PriyanthaPriyantha-d3q 7 месяцев назад

    ඉදියාවට කියන්නේ ජතියන්තරේ කියලද කවුද බං මේ

  • @IsharaSaaru
    @IsharaSaaru 9 месяцев назад +1

    Baic nattham iwari😂😂