ලංකාවේ මීට පෙර මෙවැනි සිදුවීමක් වෙලා නෑ | මුළු ලෝකයක් පුදුම කරපු ක්‍රීඩකයා 🥺❤

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 48

  • @RamanNimal
    @RamanNimal 4 месяца назад +18

    ලක් කොල්ලා එය නිසා යාලුවා දින්නා රටට අඩම්බරයක් ලක් කොල්ලා ගෙ නිහතමානීකම 💐💐💐

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 4 месяца назад +39

    බයිසිකලේ දුන්න එකාගේ පපුව පලල බලන්න වටිනව. ඒ තරම් පට්ට කොල්ලෙක, දිනිමේ දක්ෂතාවයට වඩා කැප කිරීමේ දක්ෂතාවය ප්‍රබලයි. එහෙම කැප කරන්න හැම එකාටම බැහැ. ආයි ඉතිං ඌ ගැන කියල වැඩක් නැහැ. බොක්කටම වැදුනා.
    වටිනා හඳවත් තියෙන වචනේ පරිසමාර්ථ අර්තයෙන්ම මිනිහෙක්.
    ආදරෙයි මල්ලී එකෙන්ම.

    • @mmaxmmax6111
      @mmaxmmax6111 4 месяца назад

      Ow godak hoda aiya kenakk. ❤❤

  • @susantharupathunga2108
    @susantharupathunga2108 4 месяца назад +12

    පොඩිකාලෙ ඉදලම ගමේ හිටපු පුදුම උනන්දුවක් තිබුනු සුපිරි දක්ස කොල්ලෙක්

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 3 месяца назад +4

    එයා දන්නවා පරක්කු වෙලා හරි මේ රේස් එක දිනන්න පුළුවන් සාරංගට කියලා, ඒකයි බයිසිකලය දුන්නේ.. ආඩම්බරයි ඒ පුතා ගැන,, අනුන්නේ අයහපත ම පතන මිනිසුන් ඉන්න සමාජයක ඔබට ජය වේවා පුතේ❤

  • @BAd-q4z
    @BAd-q4z 4 месяца назад +15

    ඔය.රෙස්.එකම.දිනුවෙ..බයිසිකලය.දුන්න.මල්ලි..සාරංග.නොවෙයි.බලන්න.එ.ඇස්වල.තිබුණ..ගුණයහපත්.බව..එයාට.වඩා..සාරංග.වයසින්.වැඩි.ඇති..සාරංග.ඔයාට..ක්‍රිඩකයෙක්.වශයෙන්..ඔයාටත්..සෑම.අයෙකුටම.ඔයා.දුන්නෙ...මිල.කලනොහැකි..ආදර්ශයක්..මම.නමි.හදවතින්ම.අගයනවා.මල්ලි..දළදා..සරනයි.ජයෙනි..ජය
    බිනුරි

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 4 месяца назад +23

    ඇයි සාරංගට පට්ට හොරා කියන්නේ හරිම අහිංසක මනුස්සයෙක් බයිසිකලේ දුන්න පුතාට බුදුසරණයි

    • @kasunrushantha215
      @kasunrushantha215 4 месяца назад +1

      හොරා කියන්නේ ඇයි දන්නවද රේස් බෙදාගමු කියලා ස්ප්‍රින්ට් එකට ඇවිල්ලා අරිනවා මොන ගූ වැඩද ඒවා. මේ රේස් එකේ FZ බයික් එකට ප්ලේස් කරලා පළමු පොකුරට ආවේ. ඒවා රයිඩින්ග් නිමි ගූ රයිඩස්ලා 😂

    • @RumesDhanushka
      @RumesDhanushka 4 месяца назад

      @@kasunrushantha215bedaganda. Monatada ban රෙශ් කරන්නෙ

  • @sujeewafernando6580
    @sujeewafernando6580 4 месяца назад +13

    ඒ බයික් එක දීපු මල්ලි අපේ ගමේ..රේස් එක දින්නෙ සාරන්ග නෙවෙඉ මල්ලි ඔයා.❤❤❤❤❤.
    කැපකිරීම් විශාල ජයග්‍රහණයක මාවතයි.

    • @mmaxmmax6111
      @mmaxmmax6111 4 месяца назад

      අනිවාර්යයෙන් eya thama dinum

  • @HimalSenehas
    @HimalSenehas 4 месяца назад +4

    කැමරාවෙ සටහන් නොවුනට සාරංග අයියා ඔයිට වඩා කැපකිරීම් කරලා තියනවා ( 2024 ගුවන් සවාරියේ දෙවනි අදියරේ අවිශ්ක මැඩොන්සගෙ බයිසිකල් එකේ ජියර් වැටෙන්නැතුව ගියහම දෙපාරක් නොහිතා සාරංග අයියා බැහැලා බයික් එක දුන්නා අවිශ්ක අයියට ). එහෙම rider කෙනෙක් සාරා 🥺❤️‍🩹

  • @wasanaboxing
    @wasanaboxing 4 месяца назад +3

    මෙන්න මේකයි නියම ක්‍රීඩකයින් කියන්නේ... ජය පැරදුම.. බෙදාගන්න ... කොහොම හැදියාවක් තියෙනවද.. ජයවේවා ❤

  • @sammobile5496
    @sammobile5496 4 месяца назад +3

    අනේ මටත් මෙහෙම කාලයක් තිබුනා දකිනකොටත් ආසයි

  • @hgwplivestream1334
    @hgwplivestream1334 4 месяца назад +1

    බයිසි කලේ දුන්න එක ගැන සතුටු ඇති මොනා උනත් වින් එක ගැහුවට ❤❤❤❤❤

  • @RenukaMihirani
    @RenukaMihirani 4 месяца назад

    Taragayen ewath wela obage yathuru padiya wenath ayekuta denna taram ohuge hadawathinma ketaram parithyaga shilida❤taragayen ohu danuwath manussakamin dinuwe obai❤❤❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 4 месяца назад

    Bisikalay dunna aiya thama දිනුම mn dekka vidiyata eyge paraduma thiyla yluwata udau kla පරිස්සමෙන් budu saranai

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 4 месяца назад

    Great brother and budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 3 месяца назад

    Respect 🙏🙏🙏👏👏👏🌹🌹🌹🌹🌹

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 3 месяца назад

    He’s sweet ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 4 месяца назад

    PARITHYAGAYA...
    ANEKAGE SATHUTA..
    ❤❤❤❤🎉🎉🎉🎉

  • @nirmalaprasanna9158
    @nirmalaprasanna9158 4 месяца назад

    Good job kollo supiriuak uba❤❤❤❤❤❤

  • @hiroshranapriya2549
    @hiroshranapriya2549 4 месяца назад +3

    නියමයි හොද කොල්ලෝ

  • @Chathuisanka
    @Chathuisanka 4 месяца назад +1

    Ubata lagama loku jayak hambenawa,ube pariththayaya wenuwan.

  • @kasunrushantha215
    @kasunrushantha215 4 месяца назад +5

    මේ රේස් එකේ FZ බයික් එකට ප්ලේස් කරලා පළමු පොකුරට ආවේ මම ඇස් දෙකට දැක්කා. බයිසිකල් එකේ පැච් එක ගිහිල්ලා අනිත් බයිසිකල් එක ගන්නේ තුන්වෙනි පොකුරෙන්. ඉතින් කොහොමද ඒ වටේදිම පළමු පොකුරට ආවේ ඒවා රයිඩින්ග් නිමි ගූ රයිඩස්ලා 😂

    • @bawwapark
      @bawwapark 4 месяца назад

      Personal tharahak thiyenawada

    • @sameerasamarakoon-fg3lx
      @sameerasamarakoon-fg3lx 4 месяца назад

      උබ දන්නවද කව්ද ඒ fz එකේ මෑන් කියලා.ඉල්ලම් පුකේ ඇර ගන් නැතුව හිටපන්.මිනිස්සු අදුරන් නැතුව.ලංකාවේ සුපිරි වැඩ්ඩෙක් ඒ.

  • @niroshanasl285
    @niroshanasl285 4 месяца назад

    ලක් කොල්ලා වැඩ්ඩා 🎉🎉🎉🎉

  • @aravindaniroshan7410
    @aravindaniroshan7410 4 месяца назад

    එක මනුෂ්‍යත්වය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරේයි

  • @dileepamadusanka5414
    @dileepamadusanka5414 4 месяца назад

    Respect karanna ona....green jersey ..... price gift ekak denna watinawa....dunna nm hodai....nattam 1St place gattat wadak na

  • @w.pinsiri6567
    @w.pinsiri6567 4 месяца назад +2

    Oyala danne nedda.....1980 gananwala....Lankaswaariyedi...sumanaweerata Dave nugera mewage....help ekk dunna.

  • @amazingcooking4523
    @amazingcooking4523 Месяц назад

    Danne nathi nisa ahanne methana inne 6k da natthanm 2n 2na 3k da

  • @slsithaa8040
    @slsithaa8040 4 месяца назад

    sarangaya ape eka 💖

  • @bestvidios3538
    @bestvidios3538 4 месяца назад +1

    Keragala ashen awe nadda mekata

  • @nandanaPriyantha-i2h
    @nandanaPriyantha-i2h 7 дней назад

  • @kasunrushantha215
    @kasunrushantha215 4 месяца назад +2

    සාරංග පට්ට හොරා ප්ලේස් කරන්න හරිම දක්ශයා 😂

  • @Chathuisanka
    @Chathuisanka 4 месяца назад

    Jenawen nam present aken bagayak denna o ne.

  • @Nipun2005fans
    @Nipun2005fans 4 месяца назад +1

    Uta price eken bagayak denna thibba

    • @lakminigamage-dk1mp
      @lakminigamage-dk1mp 4 месяца назад

      ප්‍රයිස් එකෙන් බාගයක් දෙනවා තියා ස්තූති කල හැටි දැක්කද ? මම වගේ කෙනෙක් දින්නා නම් සම්පූර්න ප්‍රයිස් එකම දීලා ඒ මනුස්ස කමට පරිත්‍යාගයට ඒ බයිසිකලේ දුන්න යාලුවට බදාගන ආදරේ බෙදාගනයි එයාගෙන් වචන කීපයක් අරගනයි මම කතා කරන්නෙ . මොකද එයා බයිසිකලේ නොදුන්නා නම් අද මෙයාට රේස් එක නෙවෙයි දිනන්න හම්බෙන්නෙ . අර බයිසිකලේ කැඩුන තැන ගහ යටට වෙලා ඉන්න වෙන්නෙ . මුලින්ම දිනුමට වඩා කෙලෙහිගුන දක්වලා ඉන්න ඕන .

  • @kanthislk2289
    @kanthislk2289 4 месяца назад +1

    බයිසිකලෙකැමැත්තෙන්.දුන්නද.බලෙන්.ගත්තාද.

  • @kusumadisanayaka1117
    @kusumadisanayaka1117 4 месяца назад

    Godak.hitha.hoda.daruwek.dinanna.baisikale.dunna.wena.kenek.nam.denne.b.s.hemotama

  • @indikabalasuriya1370
    @indikabalasuriya1370 4 месяца назад +1

    කෙල ජසිය රෙස්පෙටි

  • @NAVINDU11
    @NAVINDU11 Месяц назад

    රේස් එක බෙදාගෙනවගේ ....

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 4 месяца назад +1

    සාරංගගේ පොන් නොම්බරේ දාන්න

  • @SurangaThushara-z6h
    @SurangaThushara-z6h 4 месяца назад

    Oya de e kolla kalata saranga karaida oya de e pissu neeeeee.....

    • @dilshant5
      @dilshant5 3 месяца назад

      Saranga ත් කරලා කියනවා. ගුවන් සවාරිය මැඩොන්සාට මලේට යද්දි අන්තිම හරියෙ DI02 gear set eke බයික් එකේ ගියර් වැටෙන්නෙ නැති වෙලාවෙ බැහැල මැඩාට බයික් එක දුන්නා.සාරංග එකම ගියර් එකේ මැඩාගෙ බයික් එක පැද්දෙ ඉරට එනකල්. ගොඩක් අය ඒව දන්නෙ නෑ.. ඒ වගේම 2024/01/02 කදිරාන රේස් එකේ අචින්තව රේසින් තරඟෙක ගමේ රේස් එකේ අචින්තව අරන් ආව සාරංගට ගහන්න තිබ්බ රේස් එක.