Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 267 | 26th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 206

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m Месяц назад +210

    වින්සුකි හිතන් ඉන්නේ එයා කරන වැඩ වලින් තේඡාන්ට කල්පනාව එපාවෙයි කියලා හැබැයි එපාවෙන්නෙ වින්සුකිව 😂😂😂

  • @Roo123-z9r
    @Roo123-z9r Месяц назад +278

    තමන්ගෙ කෙල්ලට ඔහොම කියනකල් තේජාන් ඉවසන් ඉන්නවනෙ දෙකක් කියන්නැතුව

    • @dilharakulathunga4391
      @dilharakulathunga4391 Месяц назад +8

      Aned kiynne

    • @fai3379
      @fai3379 Месяц назад +8

      ඔව් කියලා වැඩක් නැ .
      ව්න්සුකි කියන්නෙ කොයි වෙලෙත් ඉරිසියාවෙන් කේතියෙන් ඉන්න කෙනෙක් නිසා
      ඔය වෙලෙ බැන්නා නම්
      ඔය පිස්සු ව්න්සුකි එකෙ පලිය ගන්නෙ කල්පනා ගෙන්
      ඔය වගෙ අය එක්ක පරිස්සම්න් හැසිරෙන්න ඕන
      හැබැයි ඉතින් අඩුම ගානෙ ඇති හරි කියන්න තිබ්බෙ.

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf Месяц назад +3

      Aned kiynne😊

    • @Rashmi12024
      @Rashmi12024 Месяц назад +8

      කල්පනා ඉස්සරහම වින්සුකිට දෙකක් කියන්නැතුව අර මොකෙක්දො වගෙ ඉන්නවනෙ මිස් මිස් ගගා. 😂

    • @raishu1084
      @raishu1084 Месяц назад

      තේජාන් = ඔව් මිස් ,නැ මිස් ,හා මිස්,
      අනෙ පලයන් තේජාන් යන්ට 😂
      කල්පනා උනත් ඕනවට වඩා කියන කියන ඇනුම්පදේට " අනේ එහෙම නෑ මිස් " ගගා ඉන්නෙ නැතුව දෙකක් කියල වින්සුකිගෙ තාත්තට ඔක්කොම කියල් තේජාන්ටත් පුලුවන්නෙ වින්සුකිට දෙකක් කියන්ට. පුලුවන් කම තියෙද්දි මොකට ඔහොම හුරතල් වෙනවද දන්නැ.කතාවක් උනත් පොඩ්ඩක් තාත්වික විදියට වෙන්න ඔනෙ.

  • @RanganaViraj-k4s
    @RanganaViraj-k4s Месяц назад +242

    තේජාන්ට කොන්දපණනෑ.කෙල්ලටමේතරං බනිනව කටවහන් ඉන්නවා

    • @tharanganidilrukshi5422
      @tharanganidilrukshi5422 Месяц назад +8

      Ekane medam kama bimin thiyala kiyanna puluwanne hondata

    • @ShaniShani-29
      @ShaniShani-29 Месяц назад +5

      Kiyala wedak naa.. Epa wenawa mekanam. Thejan Kohoma hari ara kellata dukak dila winsuki ekka set wei. Konda pana nethi pirimi Innakota oka thamai wenne.

    • @matheeshaminsara
      @matheeshaminsara Месяц назад +3

      mun wage un wadak thiyenawad. kollek neme uth kellek

    • @pramudimaleesha6041
      @pramudimaleesha6041 Месяц назад +2

      Ekh tmi

    • @Nethu169
      @Nethu169 Месяц назад +3

      කියලා වැඩක් නෑ ගොබ්බයා

  • @Shan_Shani2527
    @Shan_Shani2527 Месяц назад +199

    වින්සුකීට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ.කිසිම වැදගත්කමක් නෑනෙ අනේ.කතා කරන විදිය බලන්නකො😂

    • @matheeshaminsara
      @matheeshaminsara 19 дней назад

      real life eketh me wagemada kiyla mta hithenawa😐

  • @ThilakarathnaRandenipathiranne
    @ThilakarathnaRandenipathiranne Месяц назад +9

    වින්සුකි පිස්සු මලහෝන්තුවක්
    හද්ද මුස්පේන්තුයි කල්පනාව දැක්කත්
    සිරියාවයි,ආදරෙයි කල්පනා දුවේඔයාට❤❤

  • @nawi8974
    @nawi8974 Месяц назад +71

    මේ කල්පනාට වෙන දෙබස් ඇත්තෙම නැත්ද...
    "මං වැරැද්දක් කළේ නෑ මිස්...."

    • @SanduminiKulathunga-im3pw
      @SanduminiKulathunga-im3pw Месяц назад +15

      තේජාන්ටත් නෑ.මොකක්ද මිස් ගාන්න විතරයි දන්නෙ😂 ඊයා

    • @skipper2594
      @skipper2594 Месяц назад

      @@SanduminiKulathunga-im3pw

    • @Seeker-y9l
      @Seeker-y9l 28 дней назад

      ඔව් මිස් නෑ මිස් හා මිස් අනේ මිස්🤣🤣

    • @nawi8974
      @nawi8974 28 дней назад

      @@Seeker-y9l ❤😁😀❤

    • @nawi8974
      @nawi8974 28 дней назад

      @@SanduminiKulathunga-im3pw ❤😁😀❤

  • @Rishelnimasha
    @Rishelnimasha Месяц назад +98

    වින්සුකිගේ ඇකටින් පට්ට නේද😢❤❤ කේන්ති යනවා අනේ

  • @nelumkumari5303
    @nelumkumari5303 Месяц назад +42

    අප්පිරියයි වින්සුකි හොඳ වැඩේ ජෝඩු දාගෙන යන්න හැදුවා

  • @kamoshisilva5139
    @kamoshisilva5139 Месяц назад +11

    තේජාන්ට පුලුවන්ද තමන්ගේ කෙල්ලට වෙන කෙල්ලෙක් බනිද්දී ඉවසන්න 😢

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl Месяц назад +55

    වින්සුකිට වඩා කල්පනා ලස්සනයි අහිංසකයි

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru Месяц назад +10

    වින්සුකී ඉන්නෙ තුන්සිය හැටපස් දවසෙම අර්සස් හැදිලද කොහෙද😅😅😅

  • @nilupaudayamali7625
    @nilupaudayamali7625 Месяц назад +106

    අනේ තේජාන් පිරිමියෙක් ද කෙල්ලට බනිනවා අහන් ඉන්නේ

  • @anjaleedisanayaka4980
    @anjaleedisanayaka4980 Месяц назад +66

    මේකත් සංගීතෙ දෙවෙනි ඉනිම වගෙ කරන්න එපා අනෙ දැනුත් එපා වෙලා වගෙ😢

  • @sasidu3206
    @sasidu3206 Месяц назад +17

    තේජාන්ගේ ඉවසීම සුපිරි 👍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +82

    වින්සුකි ඉන්නෙම පත්තු වෙිච්ච ගමන් 😂😂

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m Месяц назад +9

      අල්‍යාගේ අම්මත් එහෙමනේ 😂 මෙයාට තියෙන්නෙ එයාගේ ගති ගුණ

  • @krishmini8770
    @krishmini8770 Месяц назад +16

    වින්සුකීගේ බුක් ශොප් එකත් කිරිබත්ගොඩ තියන් කොළඹ යනවා කියලා ඇයි එකම තැන කැරකෙන්නේ 😂😂 මේවට තමා රගපානවා කියන්නේ😅

    • @Seeker-y9l
      @Seeker-y9l 28 дней назад

      කිරිබත්ගොඩ නෙවේ කෑගල්ලෙ නේද

  • @MCESPRO6996
    @MCESPRO6996 Месяц назад +79

    වින්සුකීනම් චමිලා නෝනාගෙ දරුවෙක් වෙන්න බෑ ඉපදුන ගමන් මාරුවෙලාද කොහෙද 😂

    • @koshi11111
      @koshi11111 Месяц назад +16

      ආල්‍යයි වින්සුකියි මාරු වෙලා වගෙ...පේන්නැද්ද ආල්‍යගෙ අම්ම ආල්‍යගෙ නන්ගිට සලකන විදිහ..

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 Месяц назад +5

      ​@@koshi11111උබලත් මරු ෆැන්ටසි වල ඉන්නේ.😅

  • @Nethu169
    @Nethu169 Месяц назад +8

    වින්සුකිගෙ දත් ටික ගැලවෙන්න දෙන්න හිතෙනවා.. මං වගේනම් මැඩම් කම පැත්තකින් තියලා කනෙ පාරක් දෙන්නෙ

  • @Nethu43
    @Nethu43 Месяц назад +88

    මේ පාර A/l තියන් මේක බලන්න ආපු අය කො 😢😅

  • @shashikalasiribaddana9141
    @shashikalasiribaddana9141 Месяц назад +44

    Kalpana paw😢

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw Месяц назад +7

    අම්මෝ සෑබෑ වින්සුකීගේ කතාව අමු තිරිසන්.හෙට නම් මරු

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 Месяц назад +7

    වින්සුකිනම් මලම හෝන්තුවක් මටනම් පේන්න බැ😮😮😮

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Месяц назад +1

    හොද වැඩේ වුණේ වින්සුකිට.........මහ වේ# ගෑනියක්🫠🫠🫠

  • @isuruishan8789
    @isuruishan8789 Месяц назад +11

    මෙකි මෙච්චර බැනුම් අහ අහ ඉන්නෙ මොකටද ජොබ් නැද්ද. ඔනවට වඩා එ චරිතෙ පාච්චල් වැඩි

    • @FILMlanthe-f2i
      @FILMlanthe-f2i Месяц назад

      නාට්‍ය නෙ හලෝ ඉවසන්න.හැමෝටම දුකයි තමයි.

  • @chamanikaushlya6484
    @chamanikaushlya6484 Месяц назад +56

    තේජාන් වගේ මිනිහෙක් නම් කිසිම ගෑනියෙක්ට ලැබෙන්න හොද නෑ

  • @AshaniDilshani
    @AshaniDilshani Месяц назад +3

    වින්සුකී කල්පනාට බනිද්දි තේජාන් ඉවසන් ඉන්නෙ මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති.. අපි ඉතිම් ඉදිරියට වෙන විදියක් බලන් ඉමු..😊වින්සුකී දැනගත්තොත් කල්පනා & තේජාන් යාළුයි කියල ඒකටත් අර අහිංසක කල්පනාට තමයි බැනුම් අහන්න වෙන්නෙ..

  • @ChaminiKrishanthi
    @ChaminiKrishanthi Месяц назад +33

    තේජාන් වගේ මිනිහෙක් කතා වලටනම් හොදයි ඇත්ත ජිවිතේ කිසිම ගැහැනියකට මේ වගේ මිනිහෙක් නම් හම්බෙන්න එපා😂

    • @fai3379
      @fai3379 Месяц назад +2

      අනිවාර්යයෙන්

  • @WalpitagamagePriyanka
    @WalpitagamagePriyanka Месяц назад +31

    තේජාන්ගේ කොන්ද පන නෑ

  • @AshaniDilshani
    @AshaniDilshani Месяц назад +2

    වින්සුකීට තියෙන්නෙ වෙන මොකක්දො අමාරුවක්.. 😂

  • @Shahanakodithuwakku
    @Shahanakodithuwakku Месяц назад +3

    මේහෙම සේවකයින් බල්දු කනවා ට .මන් එහෙම් කල්පනා උනානම් පලවෙනි දවසෙම කනට 2ක් ගහලා.😂

  • @mindwithmaster
    @mindwithmaster Месяц назад +51

    තේජාන් මහ කොන්ද පණ නැති මිනිහෙක්

  • @AnjaliAnutthara
    @AnjaliAnutthara Месяц назад +5

    විනසුකී මෙලෝ රහක් නෑ kauru මේවට ඕවගේ ගැනු දානවද මන්ද මුසල කම මුළු agema😂

  • @Rishelnimasha
    @Rishelnimasha Месяц назад +3

    Vinsuki ge acting superb ape kentya Aiwasnawa❤

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc Месяц назад +7

    කල්පනා පව් හරිම අහිංසකයි ව්න්සුකි කතා කරන්නවත් දන්නේ නෑනේ

  • @ekanayakamudhiyanselagenan3256
    @ekanayakamudhiyanselagenan3256 Месяц назад +10

    වින්සුකී ට ආල්‍යාව් හම්බෙන එක ගිය සතියෙනෙ පෙන්නුවෙ දැන් ඒක ආයෙත් ලබන සතියටද පෙන්නන්නෙ 😢😢

    • @fai3379
      @fai3379 Месяц назад

      අද යන්නෙ

  • @KumarageDilani
    @KumarageDilani Месяц назад +4

    ලස්සනයි කතාවත් අනේ ❤

  • @sudarmalakmali3461
    @sudarmalakmali3461 Месяц назад +27

    තේජාන්ට කියන්න බෑද ඒකගේ කෙල්ල කල්පන කියල අයියෝ...

    • @fai3379
      @fai3379 Месяц назад

      අනිවාර්යයෙන් ම

  • @Kaweenimna2004
    @Kaweenimna2004 Месяц назад +60

    යකෝ තේජාන්ට කොන්ද පන නැද්ද තමන්ගෙ කෙල්ලට බනිද්දි බලන් ඉන්නෙ.වින්සුකී කියන්නෙ නම් කිසිම හැදියාවක් නැති චරිතයක්.පොශ් එකට හිටියට කියන වචන වල කිසිම පොශ් එකක් නැ😂 මල හෝන්තුවක්.ඒ මොනවා උනත් චරිතෙට නම් උපරිම සාධාරණයක් කරනවා.😂❤

    • @KalanaSachinda-rx9dt
      @KalanaSachinda-rx9dt Месяц назад +2

      ඔව් අනේ ඉතින් ...කොහොමද ඔයාට...

  • @udarabuddika462
    @udarabuddika462 Месяц назад +14

    තේජාන්ගේ කොන්ද පණ නැනේ..වින්සුකිගේ කනට එකක් දීලා කල්පනාව අරන් එලියට බහින්න. ෂික්.. කතාවත් එපා වෙනවා. වින්සුකි උඩ පනිනවා වැඩි

  • @champanayana8243
    @champanayana8243 Месяц назад +36

    මේ තේජාන්ට.බැරිද.කියන්න.කල්පනා.කියන්නෙ.එයාගෙ.කෙල්ල.කියලා.

  • @hansanirandima8287
    @hansanirandima8287 Месяц назад +14

    Photo එකක් ගහල යවන්න ලකීට එතකොට ලකී කියයිනේ අක්කද නැද්ද කියල.ඔකනේ ගොන් කියලා

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад +5

    ලස්සනයි. අදත්. ❤❤❤
    නිකිණි ❤❤. කුසුම් ❤❤

  • @ShiraniHewage-eo4ij
    @ShiraniHewage-eo4ij Месяц назад +16

    මේ තෙජාන්නමි එපා වුනා තමන්ගෆ් කෙල්ලට මෙහෙම බයිනකොට අහගෙන ඉන්නවා

  • @HasheeAbekoon
    @HasheeAbekoon Месяц назад +19

    මෙ කා එක එකම තැනින් දැන් කි පාරක් ගියාද කියලා කල්පනා කරන මම 😂

  • @Shorts.with.MEeeee
    @Shorts.with.MEeeee Месяц назад +170

    මේකත් බලද්දි මාර ගොබ්බයිනේ..නිශාන්තගෙන් අහන්න බෑද මැඩම්ගෙ නම?.ඒ අහල ලකීගෙන් ඇහුව නම් ඉවරයිනේ අක්කයි නම ??😊

    • @koshi11111
      @koshi11111 Месяц назад +16

      කතාව දිග්ගස්සන්නනෙ මේ හැම දේම..😂

    • @AmashiDewmini-f7h
      @AmashiDewmini-f7h Месяц назад +8

      Ammapa matath hituna okam😅

    • @koshi11111
      @koshi11111 Месяц назад +4

      @@AmashiDewmini-f7h 🤟😂♥️

    • @HasiniPabodha
      @HasiniPabodha Месяц назад +2

      Akkage nama yasas dannwne😊 ehema eke ahuwnm hrine😢

    • @Rathanasiri-u7t
      @Rathanasiri-u7t Месяц назад +2

      Kohomath gobbayek thamai liyanne 😂😂

  • @champanayana8243
    @champanayana8243 Месяц назад +26

    මේ.වින්සුකි.නමි.එපා.වෙනවා.බලෙන්.තේජාන්ගෙ.කරේ.එල්ලෙන්න හදනවා

  • @asddffggggghhh
    @asddffggggghhh Месяц назад +18

    තේජාන් පුදුම කෙනෙක් නේ තමන්ගේ කෙල්ලට ඔහොම කුනු කතා කියද්දි අහගෙන් ඉන්නෙ කොහොමද

  • @ShaniShani-29
    @ShaniShani-29 Месяц назад +5

    Thejan kohomath ara kellata gindara dila winsuki kiyana eki ekka thamai set wenne. Oka thamai wenne. Miswa shep karagamu kiyla kalpanata kiyala awasaneta denna set wenawa. Oka thamai hema ekakama wenne.. Wikara drama ekak una mekath dan. Winsuki hinda anith eka thehan ekage konda pana nhni

  • @Rishelnimasha
    @Rishelnimasha Месяц назад +3

    Heta wenkan iwasillakna hodama harida heta❤❤❤

  • @HansiJayasekara
    @HansiJayasekara Месяц назад +7

    ඒ ටිකට වින්සුකි ඉන්න office එක වෙනස් කරලා 🤣

  • @mayumikashmira2616
    @mayumikashmira2616 Месяц назад +65

    මොන මගුලකට අර තේජාන් කට වහන් ඉන්නෙ 🥴🥴🥴🥴💔💔💔

  • @irhosa
    @irhosa Месяц назад +4

    කල්පනා කියන්නේ පිස්සු චරිතයක්නේ

  • @kavindudilshan8295
    @kavindudilshan8295 Месяц назад +20

    ❤තාම බැලුවෙ නැත්තම් පුලුවන් කට්ටිය බලන්න මගේ අලුත් song 02 ක
    😍 සිතවන්ති - sithawanthi
    😍 සදසාවියේ මගේ - sadasaviye mage
    හැමෝටම බුදු සරනයි 🙏🙏

  • @nelumkumari5303
    @nelumkumari5303 Месяц назад +8

    මම වගේනම් අතරිනවා මුහුණ පොඩිවෙන්න වින්සුකිගේ තේජාන් මොකද ඔච්චර බය

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 Месяц назад +10

    පෙන්න. බැ. වින්සුකි. අල්‍ය. හින්ද. බලන්නේ පව්. කල්පනා 😂😂😂වින්සුකි. වතයක් 😆😆😆😅😅😅

  • @hansanirandima8287
    @hansanirandima8287 Месяц назад +23

    ඇත්ත වින්සුකීගේ ඇදුම් මාරම කැතයි පට්ට කැතයි.ඇගම බේරිලා පේනවා

  • @ThilakarathnaRandenipathiranne
    @ThilakarathnaRandenipathiranne Месяц назад +6

    කල්පනා කියහන් තේජාන් ඔයාගේ කියලා

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Месяц назад +7

    බුදු අම්මෝ මෙහෙමත් 💝🥶🥶🥶

  • @sewmininuwanthi8293
    @sewmininuwanthi8293 Месяц назад

    තේජාන් මාර කොල්ලෙක් තමා. කොන්ද පන නෑ වගේ කෙල්ලට කියන ඔක්කොම අහගෙන ඉන්නේ

  • @ThilakarathnaRandenipathiranne
    @ThilakarathnaRandenipathiranne Месяц назад +4

    කල්පනා ටිකක් සැර වෙන්න බලන අපිව වෙහෙස නොකර...

  • @lathikalalani9896
    @lathikalalani9896 Месяц назад +4

    ඇත්තටම තේජාන් කොහොමද මේවා අහගෙන ඉන්නෙ 😒😒😒

    • @Seeker-y9l
      @Seeker-y9l 28 дней назад

      බලන අපේ ලේ කෝප වෙනවා මන් තේජාන් උනා නම් මන් නම් අහහෙන ඉන්නෙ නෑ😡

  • @jithairoshima7876
    @jithairoshima7876 Месяц назад +3

    තේජාන් පිස්සුද නවත්වන්නේ කල්පනාට බහින්න, 😡 කොන්ද පණ නැහැනේ තේජන්ටත් යකෝ 😡

  • @Kasunperera-ez3yl
    @Kasunperera-ez3yl Месяц назад +4

    Kanushki ඔයාගේ කිහිල්ල ගදයි හා කලුයි ගද kanshuki❤

  • @MenoliShavindi
    @MenoliShavindi Месяц назад +3

    කල්පනාගෙ කට පන නැ

    • @Seeker-y9l
      @Seeker-y9l 28 дней назад

      කල්පනා මොනා කරන්නද ඉතින් ජොබ් එක නැතිවෙන නිසා කට පියාගෙන ඉන්නවා.ඒත් තේජාන්ට පුළුවන්නෙ වචනයක් හරි කියන්න

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec Месяц назад +11

    Anith kotas serama ain krala kalpanagei tejan vinsuki inna tika witarak blapu mn 😂

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf Месяц назад +5

    අනේ මන්ද මේ තේජාන්ගේ චරිතය මහා ගොබ්බයිනෙ.

  • @Rishelnimasha
    @Rishelnimasha Месяц назад +13

    එයා ලස්සනයි නපුරැ වුනාට❤❤❤❤😊

  • @newphone6430
    @newphone6430 Месяц назад +8

    කල්පනාගෙ කට පන නැහැ තේජාන් මොඩයෙක් මෙ කිගෙ ගෙම්පර් බැස්සුවානම් හරි

  • @Nima98.-28
    @Nima98.-28 Месяц назад +5

    මම කල්පනා වුණා නම් වින්සුකීට හොද දෙකක් කියල තේජාන්ගෙ කනට දෙකක් ගහල බහින්නෙ.

  • @Anu.00
    @Anu.00 Месяц назад

    Aiyo me kalpanawa dkiddith mta nidimthai appa. 😕😪💔

    • @Seeker-y9l
      @Seeker-y9l 28 дней назад

      තේජාන් කියන එකා ඊට අන්ත පොන්සියෙක්.අරකි කියන ඒවා අහන අපිට මල පනිනවා අරු මොකාද එකා වගේ යනවා

  • @NethuNimesha-l5p
    @NethuNimesha-l5p Месяц назад +13

    Winsuki epa wenawa napurukama😂

  • @ChalaniDurantha
    @ChalaniDurantha Месяц назад +5

    💖💖💖💖💖💖

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 Месяц назад +3

    අපෝ කල්පනාගේ මුන

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw Месяц назад +2

    ❤️

  • @iq5090
    @iq5090 Месяц назад +8

    Ada vinsukige kotasa වැඩියි😊

  • @lasikalasika5277
    @lasikalasika5277 Месяц назад

    තේජාන් ගගපියකෝ ඔකිගේ කට කැඩෙන්න මුසලි

  • @kawindihansika5591
    @kawindihansika5591 Месяц назад +5

    අනේ තේජාන් කොල්ලෙක් නේද තමුසෙ

  • @maheshikadulshani8461
    @maheshikadulshani8461 Месяц назад +6

    Kalpana katha karana vidihata apitath ninda yanava😂😂

  • @thishanrathnayake3045
    @thishanrathnayake3045 Месяц назад +9

    තේජාන්ද මොකෙක්ද බන් කටක් නැද්ද උබට

  • @Asangaasanga-s5i
    @Asangaasanga-s5i Месяц назад

    ඉස්සරහ ඉන්න එක්කෙනා අයින්
    කරලා දාන්න

  • @ChandimaKeshani
    @ChandimaKeshani Месяц назад +4

    කල්පනා පව්

  • @Metnama
    @Metnama Месяц назад +11

    vinsuki ge gathi guna hoda una nm eyt ohom wenne na..thattha amma kiyna dhe ahnneth na..pissu ganiyek vge ahinsaka kellont inn denne na

  • @ImashaAnjali-rx2nw
    @ImashaAnjali-rx2nw Месяц назад +2

    Paw ane yasas nikanvath manussa kamin kaatha kaarennane

  • @BhagyaSathsarani-x7x
    @BhagyaSathsarani-x7x Месяц назад +1

    ඇයි දැන් මේකේ වින්දුල නැත්තේ 🤔

  • @HeshaniAdithya-c7u
    @HeshaniAdithya-c7u Месяц назад +8

    Thejan thamange kellata ohoma baninakota balan innwane🙂💔

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn Месяц назад

    Mama. Wage nm. Ka Nata. Gahala. Bahinawa.

  • @umeimabegam4928
    @umeimabegam4928 Месяц назад +4

    Thejan kalpana ekka yalui kiuwa nam iwarai ne mokatada baya wenne 😂

  • @Sathsaranirathnayake-v4s
    @Sathsaranirathnayake-v4s Месяц назад +8

    Hi gies😮

  • @zzzz1115
    @zzzz1115 Месяц назад +19

    Kalpana iwasana iwasilla 🙂🤌

  • @YASHPERERA321
    @YASHPERERA321 Месяц назад +4

    Tejan ge kondha pana nadda yko😂

  • @Tharu-s2
    @Tharu-s2 Месяц назад +19

    කල්පනා ගහපන් අනේ

  • @UmeSHA-i5v
    @UmeSHA-i5v Месяц назад +6

    තේජාන් පිස්සෙක්ද. තමන්ගේ කෙල්ලට බනිද්දි කට වහන් ඉන්නේ

  • @سيرلانيسيرلانكا
    @سيرلانيسيرلانكا Месяц назад +3

    Winsuki wage geniyek ganna miniha thejan wagema wenna one konda Pana thiyena miniheknam Ara genige dath kadanawa

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk Месяц назад

    😊😊😊😊😊❤❤❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Месяц назад +11

    තේජාන්.ඉන්න තැන.මගේ මහත්තය.ඉන්න තිබුණේ.වින්සුකීගේ.බෙල්ල අනිත් පැත්තට හරවන හැටි බලන්න😡තේජාන්ට කොන්ද පණ නෑ.පව් කල්පනා😢.තමන්ගේ කෙල්ලට බනිනකං ඔහොමත් ඉන්නවද.හෙට තමයි වැඩේ.ආලයගේ.යාළුවා දැන ගනීද දන්නෑ.

  • @DeepthaPrasanna-f3w
    @DeepthaPrasanna-f3w Месяц назад +5

    Tejan wage pirimi gana kiyala wadak na

  • @MerilSantha-c4n
    @MerilSantha-c4n Месяц назад +3

    Atha diga arla klpna dunna nm.arkita ekk hri aye katha na 🙂

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Месяц назад +3

    Ma kathawath vinsuki kalpana maha anyak muskanthuwa mulu dama aktama 😓😓😓😓

  • @raniqween1009
    @raniqween1009 Месяц назад +6

    තේජාන් ඔයා කෙලින්ම වින්සුකිට කියන්න ඔයා මැරිකරන්න ඉන්නේ කල්පනා කියල නැත්තම් වැඩක් නැ හලෝ

  • @Keshisvithanage
    @Keshisvithanage Месяц назад

    අපෝ මේ වින්සුකි නම් මහ දුෂ්ට කෙනෙක්.එයාගේ ගොන් වැඩ නම් දැන් වැඩී පෙන්නනො.පව් කල්පනා.