Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 301 | 13th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 109

  • @Riyalpathuma
    @Riyalpathuma 3 дня назад +326

    මගේ wife ගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා පාර්ථනා කරන්නකෝ

    • @DeepaniVijesooriya
      @DeepaniVijesooriya 3 дня назад +6

      😂😂😂

    • @frinhndogeetha1534
      @frinhndogeetha1534 3 дня назад +8

      ඔබගෙ බලාපොරොත්තුව ඉෂ්ට වේවා දේව මැනියන්ගෙ පිහිටත් පත්තිනි මැනියන්ගෙ අසිර්වාදයෙන් කිරි සිහිනෙ සැබැ වේවා 🙏

    • @TaniyaMadumini
      @TaniyaMadumini 3 дня назад +7

      විශ්ව මාතාවට ස්තුතිවෙන්න ඒ පාර්තනාව ඉශ්ට වේවා 🥺🙏

    • @hmudayangani9326
      @hmudayangani9326 2 дня назад +1

      Ikmanata sabawenawa..viswasayen inna ..❤❤

    • @nilanthidisanayaka8896
      @nilanthidisanayaka8896 2 дня назад +1

      Sath paththini meniyange pihiten obage balaporothuva ista veva

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 дня назад +83

    මොනවා උනත් ආල්‍යාගෙ අම්මා ගොඩක් වැරදියි. ආල්‍යට ආදරෙන් පුතේ කියලා කතා කරනවා. ඒත් පොඩි දුවට සචී කියලා කතා කාරනව දුවලා දෙන්නට තියෙන ආදරේ වෙනස හොඳට තේරෙනව.

  • @kanthilatha7276
    @kanthilatha7276 3 дня назад +63

    අද.නමි.සචීට.හරි.දුක.හිතුණ
    පවි
    කෙල්ල

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya 3 дня назад +54

    සචි කොන්ඩේ බැදලා ලස්සනයි ❤

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi 3 дня назад +77

    අදනම් සචී ගැන හරිම දුකයි පවු 😢😢

    • @dipanicvvv4021
      @dipanicvvv4021 3 дня назад +1

      Ammooo oumii mata aduwa 😭😭😭

  • @AbAb-n4l
    @AbAb-n4l 3 дня назад +130

    යසසුයි ධනුෂ්කයි දෙන්නා තමයි මේ කතාවේ කපටිම..😅

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 3 дня назад +76

    යසස් ඔක්කොටම හපන් පොරක්😂😂😂ලංකි අක්කව නියමට ඇන්දුවා🤭🤭🤭

  • @ImashiNawodya-r8o
    @ImashiNawodya-r8o 3 дня назад +17

    ඇයි සචීට එච්චර වෙනස්කම් කරන්නෙ පව් එයා 😢❤❤

  • @MenikWeerakoon
    @MenikWeerakoon 3 дня назад +28

    Company එකක මොනතරම් ලොකු post එකක් කළත් මොලේ කලදක් නෑ 😂
    ලෝකෙට ඉන්නේ එක නදීෂ් කෙනෙක් කියලා තමා හිතන් ඉන්නේ අඩු තරමේ ඉන්න පැත්තවත් හරියට කිව්වනම් කමක් නෑ ඔච්චර පරල වෙලා යක්ෂණියක් වගේ හැසිරෙන්නේ 😂

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 3 дня назад +10

    අදනම් සචිගේ අම්මගෙයි කතාවට මටත් ඇඩුනා ❤️❤️❤️

  • @Hirujanu
    @Hirujanu 3 дня назад +17

    දැන් කමල් සල්ලි දෙන නිසානේ ආලයා වින්සුකි උනේ..ඉතින් සල්ලි ඉල්ලලා දෙන්න පුලුවන් නේ

  • @Nethuu-jw4mp
    @Nethuu-jw4mp 3 дня назад +11

    නදීශ් කියන්නෙ කවුද කියලා බලාගන්න ඉවසිල්ලක් නැහැ අප්පා දැන් නම්

  • @ahinsadulari2316
    @ahinsadulari2316 3 дня назад +10

    කල්පනයි සචියි දෙන්නම කතා කරන්නේ එකම විදියට දෙන්නම නිදිමත වෙලා වගේ

  • @mihithikathilakarathne5407
    @mihithikathilakarathne5407 День назад

    Alyage Aduma Ada Lassanay 😊😊😊

  • @ashinipuspa
    @ashinipuspa 3 дня назад +4

    පව් සචියා😢

  • @raniqween1009
    @raniqween1009 2 дня назад +2

    සචී 😢 මාරම දුකයි😢

  • @mihithikathilakarathne5407
    @mihithikathilakarathne5407 День назад

    Sachi Ada Lassanay ❤❤❤

  • @piyumikavushalya5771
    @piyumikavushalya5771 День назад

    සචී පව් අනේ🥺❤️ හැමදාම වෙනස්කම්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 дня назад +17

    ආලය.පව් හැමදාම ප්‍රශ්න😢.දැන් එතකොට කමල් සල්ලි දෙන්නේ නැද්ද.මේක ලියන මනුස්සයටත් අමතක වෙලාද.මොනාද ලියන්නේ කියලා😂.සචින් තනා පව් නේද😢.කොන්ඩෙ බැන්දහම ලස්සනයි.👌❤.

  • @MCESPRO6996
    @MCESPRO6996 3 дня назад +14

    ලකියගෙ අක්කා ශොක් වෙන්නම ඇන්දුවනෙ යලියා 😂

  • @sachinikalpana2540
    @sachinikalpana2540 3 дня назад +6

    යසස්ටයි අක්කටයි දෙන්නටම පිස්සු😂

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 3 дня назад +23

    ලංකි අක්කා නිකම් වයිරක්කාරයෙක් වගේනේ එක ගෙදර ඉදියට😂

  • @krishmini8770
    @krishmini8770 3 дня назад +14

    Nuwara hospital කිව්වට ඉන්නේ කිරිබත්ගොඩ hospital එකේ නේද 🫠

  • @shayanianuththara6410
    @shayanianuththara6410 3 дня назад +4

    අදනම් ඈස් වලට කදුලුත් අවා

  • @ChandraJayanthi-oe3rz
    @ChandraJayanthi-oe3rz 3 дня назад +18

    එක නදිශ් කෙනෙක් ද ලෝකය ඉන්නේ

  • @dilupakumari1579
    @dilupakumari1579 3 дня назад +9

    ඇයි අනේ කමල් මහත්තයා අන්මගේ ලෙඩේට වියදම කරනවා කිවුවා නේද ?.ආල්‍යා ඉගෙන ගන්න මහන්සි වෙන තරමට කමල් මහත්තයා ආල්‍යගේ ගෙදරට උදවු කරන්නේ නෑනේ .🤔🤔

  • @premaakka7405
    @premaakka7405 3 дня назад +5

    අප්පෝ සචිනිගෙ අමිම නමි ැන්තිමයි දරැවො දෙන්නට දෙවිදියකට බලන්නෙ නෙදකින් විතඑක්

    • @evanud
      @evanud 20 часов назад

      සල්ලි දෙන ළමයාට..එකත් සල්ලි තියනවා නම් 😂.මාරු අම්මලා..එහ්ම. අම්මලා මේ සමාජෙ ඉන්නවා

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 3 дня назад +9

    යකෝ එක නදීශයයිද ලෝකෙටම ඉන්නේ මල්ලීගේ ඇගට කඩා පනින්නේ...

  • @san331
    @san331 День назад

    Paw sachi dukai 😢😢

  • @AbAb-n4l
    @AbAb-n4l 3 дня назад +12

    කමල් මහත්තයා ආල්‍යාග අම්මග වියදම් ගෙවනවනම් ඇයි ආල්‍යාගෙන් සල්ලි ඉල්ලන්නේ

  • @Manojprasanna5195
    @Manojprasanna5195 3 дня назад +8

    සචි නිකන් කමලා නෝනගේ ළමයෙක් වගේ

  • @ChalanaChalana-w5f
    @ChalanaChalana-w5f 3 дня назад +6

    මට හිතුනා ඔය නදීශ් ගැන කියද්දී ලංකී අක්කට සේරම මාට්ටූ වෙයි කියලා. ලකී මෝඩ වුනා...

  • @sriyanimallika9677
    @sriyanimallika9677 3 дня назад +6

    සචියා පවු

  • @HmodHmod-nr1jr
    @HmodHmod-nr1jr 3 дня назад +2

    Alyage Mamata mama asama na mune thiyena kapati pata

  • @manikabahrain4678
    @manikabahrain4678 День назад

    පව් සචී..😪

  • @slliyanage361
    @slliyanage361 3 дня назад +25

    සචී ගේ ඇක්ෂන් තව ටිකක් තාත්වික උණා නම් හොදයි

  • @Pavithra-dw2xd
    @Pavithra-dw2xd 3 дня назад +4

    ඊයෙ ඇඳුම්ම තමයි ලංකියි යසියි ඇඳන් ඉන්නෙ 😂

  • @Swetha-c7g
    @Swetha-c7g 3 дня назад +6

    ලකී මෝඩ වැඩක් කරේ යසස් ට විස්තර කියලා...

  • @ChalaniDurantha
    @ChalaniDurantha 3 дня назад +4

    ❤❤❤❤❤❤❤

  • @nayanakumari7476
    @nayanakumari7476 3 дня назад

    මේ වගෙම නුවර හොස්පිටල් එකෙන් මගෙ අක්කට ඔලුවෙ ගෙඩියක් ඇවිත් ඔපරෙශන් කරන්න කියල සල්ලි ගත්ත ලෙඩාගෙ තත්වෙ කවදවත් ගෙදර මිනිස්සුන්ට කියල නැ දැන් මාස හතරක් වෙනව ඔපරෙශන් එක කරා ඒත් අක්ක එකතැන් වෙලා ඔපරෙශන් එක කරද්දි ඔලුව්ව් නහර වගයක් කැපිල ඉතින්කවුද වග කියන්නෙ තිරිසන්නු අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගන ගෙන උන් ඉහලට යනව පගල දාන්නෙ එ මිනිස්සුම තමා හෙන ගහන්න ඕන

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 2 дня назад

    අපෝ මේ සචි කොහෙන් හොයා ගත්තද මන්දා. අම්මත් ආයේ එසේ මෙසේ කෙනෙක් නෙමේයිනේ.

  • @akazq-dd3df
    @akazq-dd3df 3 дня назад +8

    Adath meh kathawa phone eken balana aya koo

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 3 дня назад +2

    Machini.paww❤

  • @user.reha.56
    @user.reha.56 3 дня назад +4

    යසියා නිසා ලක්නාත් ගුටි කයි වගේ අක්කගෙන්...

  • @DkThanuja
    @DkThanuja 3 дня назад

    පින් කරන්න ... අනිත් අයගේ ළමුන්ට ආදරය කරන්න..එව්ට ඔයාටත් බබෙක් ලැබේවි..

  • @ErandikaThathsarani
    @ErandikaThathsarani 2 дня назад

    කිරිබත්ගොඩ වඩේ කඩේ ඇන්ටිත් ඉන්නවා😊

  • @KomariKomari-hr4me
    @KomariKomari-hr4me 3 дня назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diluprashadi2890
    @diluprashadi2890 3 дня назад +4

    Mulu kathawama කිරිබත්ගොඩ 😂

  • @KushaniShermila
    @KushaniShermila 3 дня назад

    Pau sacheee.eya ammata godak adarei....eth amma alyata vitharai

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 дня назад +2

    කමල්. මහත්තයට. කිව්වා
    නම්. හරිනේ. ඉක්මනට
    ඔපරේෂන්. එක. කරන්න
    කිව්වා. කියලා.

  • @LishanMahi
    @LishanMahi 3 дня назад +3

    ලකී ඉවරයි වගේ....🤦🏻

  • @PawaniNamalgamuwa
    @PawaniNamalgamuwa 2 дня назад

    Ada katwa balnna mama katwa ana😢

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 3 дня назад +4

    ලකී තේරුම් ගන්න අක්කා කන්නේ බත් තනකොල නෙමෙයි.😅🤭❤️

  • @ahsenulya88
    @ahsenulya88 3 дня назад

    බිස්නස් මැසේජ්මන්ට් නේද ඉගන ගන්නේ. මොබයිල් බෑන්කින් ඇප් එක හදා ගන්න... 😂😂😂😂 බෑන්ක් එකට දුවන්න ඕනේ නැහැ

  • @renokaajitha7240
    @renokaajitha7240 2 дня назад

    ලකිගේ අක්ක ගෙ ඔලුව ඉදිමිලා මල විකාර 😅😅😅😅මාර ලොකු කමක් තියෙන්නේ ආසම නැහැ

  • @ChithraNagani
    @ChithraNagani 3 дня назад +2

    Sachee pitsakwala jiviyek wage. Amma maha anayak

  • @nadeekakumuduni3861
    @nadeekakumuduni3861 3 дня назад +4

    අම්මගේ over acting .. මන් ආසම නෑ ඒ character එකට

  • @User.n-y3n
    @User.n-y3n 3 дня назад +1

    හයියෝ ලක්නාත්ට ආයේ case යයි වගේ...😢

  • @ShanulRathnayake
    @ShanulRathnayake 3 дня назад +6

    Sakunilage gedara mona venavada danne na 😂🤔

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 3 дня назад

    😊😊😊😊😊😊

  • @UmalkaMalshani
    @UmalkaMalshani 3 дня назад

    සචී පවු 🥺

  • @LishanMahi
    @LishanMahi 3 дня назад +2

    අන්තිමට ආල්යාගේ අම්මා මැරෙයිද දන්නෑ...😢

  • @TharakaDeSilva-s9s
    @TharakaDeSilva-s9s 3 дня назад +2

    Yasas Kapatima Naha. Modaya Wage Hitiyata. Lakige Akkath Lesi Naha.

  • @SameeMadushanka281
    @SameeMadushanka281 3 дня назад +6

    88 89 kaledi nathi una sahodarayata sahodariyanta godak pin api wenuwen karaku kapakirimata 🙏 eyala pathu lokaya hetin uda wennai yanne eyalata sadaranayak wennama one

  • @KushaniShermila
    @KushaniShermila 3 дня назад +2

    Kamal salli dennam kiyala dan mokada kiyanne...aiyooo mokadda me kathawa

  • @adithyaprabash2994
    @adithyaprabash2994 3 дня назад +4

    අමිිමා modlin show එකකටද යන්නෙ,hospital ද

  • @User.n-y3n
    @User.n-y3n 3 дня назад

    😢😢😢😢

  • @dinushikasenadeera2419
    @dinushikasenadeera2419 3 дня назад

    Kessa ena lede mokakda operation karanna wena thram , danna naa , danna kenek kiynnko

  • @peshalapela8136
    @peshalapela8136 3 дня назад +2

    ❤😂❤❤❤❤🎉🎉😢😢😢😮😮

  • @PriyanganiBatathota-zw4tc
    @PriyanganiBatathota-zw4tc 3 дня назад

    Allayage amma waradi.puthe kiyala allayata katha karanawa.nangita sachiyo kiyala kiyanawa.samahara vita amma dannawa athi allayage tatthata mokada une kiyalath

  • @WasanaWimalatunga-wi6xq
    @WasanaWimalatunga-wi6xq День назад

    Mokakda me ammata thiyena lede

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 3 дня назад +2

    Ana.alqyaga.amma.ta.mukuth.wanna.apa🎉🎉🎉🎉

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 3 дня назад

    Anyo.vinsuki.danuska.posat.wanawa

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 дня назад +4

    ❤❤❤❤

  • @Swetha-c7g
    @Swetha-c7g 3 дня назад +2

    ❤❤❤❤

  • @ChalanaChalana-w5f
    @ChalanaChalana-w5f 3 дня назад +2

    ❤❤❤❤

  • @user.reha.56
    @user.reha.56 3 дня назад +2

    ❤❤❤❤❤

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 3 дня назад

    ❤❤❤❤❤❤

  • @DhasuniThathsarani
    @DhasuniThathsarani 3 дня назад

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw 3 дня назад

    ❤❤❤

  • @SasiduSasidu-s5j
    @SasiduSasidu-s5j 2 дня назад

    ❤❤❤❤❤❤❤