Sindhu - සින්ධූ || EPISODE 52 || 18th November 2024 || Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 88

  • @nadeeshanilnuwan5413
    @nadeeshanilnuwan5413 2 часа назад +93

    ජෝතිෂ්‍ය කොටස කවුරුන් බලන්න කැමති නැ.හැමෝම Skip කරනවා.කතාවත් එපා වෙනවා ඒ කොටස නිසා.

  • @darshanimadushani9433
    @darshanimadushani9433 Час назад +13

    තාත්තායි දුවයි plan ගැහුවට කමක් නෑ පවන්ව අතරමන් නොකර 😏

  • @User-SUDU
    @User-SUDU 2 часа назад +21

    මාමන්න්ඩි ගෙදරටම අවා කොහොම හරි

  • @SriyaniDamayanthikumari
    @SriyaniDamayanthikumari Час назад +16

    ඉබුල් දෙනිය දැනගෙන ඇවිත් තියෙන්නේ හොයලා බලන්න ඒ මාර්ගයෙන් පවන් කොහොම හරි කන්පනියට ගන්නවා සින්දුජාත් මුකුත් නොදන්නවා වගේ ඉන්න හැටි ♥️

  • @ytqueen20
    @ytqueen20 2 часа назад +28

    තරුපති කොටස් skip කරලා බලන්නේ....එපා වෙනවා..එවා අයින් කරන්න බැරිද...වෙන අදහසක් දාන්න...එ ට්කට..😮😮

    • @nadeeshanilnuwan5413
      @nadeeshanilnuwan5413 2 часа назад +2

      @@ytqueen20 Ou meylta kochchra comment krath kathawen wedi welawak ekata yanne.kiyna de therenne nadda manda.kathwama iwarai e kotasat

    • @ytqueen20
      @ytqueen20 2 часа назад +1

      @nadeeshanilnuwan5413 ඔව් අනේ එපා වෙනවා...

  • @nimmipeters4172
    @nimmipeters4172 58 минут назад +5

    ඇත්ත දැනගත් දවසට පවන් කල කිරෙයි වගේ.

  • @twentyabc2751
    @twentyabc2751 Час назад +8

    සින්දුජා තාත්තට සේරම කියල පවන්ව company එකට ගන්න තමයි මේ සේරම කරන්නෙ එහෙම තලාට කමක්නැහැ පවක්ව අතරමං නොකර

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 Час назад +3

    අනේ ඔය දෙන්නා ඉක්මනට බදින්න❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SitharaGarusinghe
    @SitharaGarusinghe Час назад +5

    මමනම් හිතන්නෙ තාත්තගෙයි දුවගෙයි ප්ලෑන් එකකට යාලුවෙලා දැන් ඇත්තටම ආදරේ කරනව වගේ

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 Час назад +3

    අද නම් හරි ලස්සනයි ❤❤❤

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 Час назад +5

    තරුගුරු කොටස් අනේ අයින් කර දාන්න මේ කථාවට සුදුසුම නැහැ

  • @nishanthicooray
    @nishanthicooray 2 часа назад +5

    ❤❤අනේ අද නම් කතාව ගොඩාක් ලස්සනයි ❤❤

  • @peshalapela8136
    @peshalapela8136 58 минут назад +1

    ❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤

  • @letshelpsmallytbers6151
    @letshelpsmallytbers6151 17 минут назад

    Lassanai

  • @ishanthimanel111
    @ishanthimanel111 2 часа назад +4

    අම්මෝ මාමන්ඩි කෝපි බොන්න ගෙදරටම ආව.

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 55 минут назад +2

    ජෝතිශය මේ කතාවට ගැලපෙනන්නෙ නෑ.එ් නලුවොත් සවුත්තු වෙනව.උඹලට තේරෙන්නෙ නැද්ද.කතාවත් එපාවෙනව.

  • @Samanthika-z8g
    @Samanthika-z8g 2 часа назад +15

    මමනම් හිතන්නෙ සින්දුගෙ තාත්තා කියලා එ ආවේ

  • @AnujaMeda
    @AnujaMeda 2 часа назад +4

    කතාවනම් මාරයි හොදේ

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g Час назад +2

    ලස්සනයි අදත් කතාව ❤❤❤❤

  • @DinuSWijesinghe
    @DinuSWijesinghe Час назад +3

    සින්ධුගෙයි තාත්තගෙයි පොඩි ගේමක් ද කොහෙද ඒක නම්

  • @AsAs-oc3px
    @AsAs-oc3px 2 часа назад +7

    මෙච්චර ලස්සන ගෙයක් තියානද අර පොඩිගෙයි හිටියෙ පවන්

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 2 часа назад

      ඇයි අමතකද පවන්ගේ ආරක්‍ෂාවට අම්මා කොට්ටාවේ මහගෙදරට යනවා කීවේ 50 වන Episode එකේ....!

    • @AsAs-oc3px
      @AsAs-oc3px Час назад

      @ChaLiy-xf7mb ඔවු මතකයි එකනෙ කිවෙ ලස්සන ගෙයක් තියන අර පොඩිගෙයි හිටිය

  • @piyangisanjeewa92
    @piyangisanjeewa92 Час назад +3

    ජ්‍යෝතිෂය කොටස නම් බෝරින් තමයි

  • @smaths9333
    @smaths9333 44 минуты назад

    අඩේ දැන් දැන් සාධාරණ සැකයක් එනවා තාත්තාගෙයි දුවගෙයි plan එකක් කියලා මුලින්ම පෙන්නන්නේ සිංදු වෙඩින් එකට අඳිද්දි පවන් එනවා නේ දැන් යන ටික වසර 2කකට පෙරනේ 😢😢😢

  • @ChamathSanketh
    @ChamathSanketh Час назад +2

    තරුපතිගෙ කොටස් මීට වඩා තාත්වික කරා නම් හොදයි නැත්තන් එපා වෙනවා

  • @salindakumara3178
    @salindakumara3178 2 часа назад +5

    කොපි එක නිවිලා ඇති 😂

  • @KalhariChalani
    @KalhariChalani Час назад +1

    Ada kotasa maru

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 2 часа назад +1

    ලස්සනයි ❤❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 Час назад +1

    සිංදුජා රගපැම මරැ

  • @Maniake824
    @Maniake824 2 часа назад +6

    ලස්සනයි .අනේ.දැන්❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 Час назад

    යන්න යන්න දුවව දකියි නියමයි

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 2 часа назад +9

    සින්දුගෙ plan එක පවන් එයාලගෙ company එකට ගන්න. තාත්තගෙයි දුවගෙයි plan එකක්

  • @supunchamara5318
    @supunchamara5318 2 часа назад +4

    කෝ යකෝ පවන්ගෙ ගේ 😂

    • @sethmikavindya6380
      @sethmikavindya6380 Час назад

      ඇයි කිව්වෙ පවන්ගෙ අම්මා.වෙන ගෙදරකට යමු කියලා

    • @kalyanikalugamage3050
      @kalyanikalugamage3050 40 минут назад

      ඒකනෙ මම ත් කන්පියුස්

  • @rangageetha6486
    @rangageetha6486 51 минуту назад

    මටත් හිතෙන්නේ ඇත්ත dena ගත්තාම පවන් අනිවාර්යයෙන් upsat යනවා කියලා

  • @prarthanadehiwathtage1672
    @prarthanadehiwathtage1672 Час назад +1

    කෝ පවන්ගේ ගෙදර😂😂

  • @DevikaKumary
    @DevikaKumary Час назад +2

    Thaththagei duwagei plan ekak pawanwa eyalata join karaganna

  • @southkorea-ro9uj
    @southkorea-ro9uj Час назад

    Ge maru karala

  • @ytqueen20
    @ytqueen20 2 часа назад +3

    ගෙදර වෙනස් වෙලාද...😮😮

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 2 часа назад +1

      ඇයි අමතකද පවන්ගේ ආරක්‍ෂාවට අම්මා කොට්ටාවේ මහගෙදරට යනවා කීවේ 50 වන Episode එකේ....!

    • @ytqueen20
      @ytqueen20 Час назад +1

      @ChaLiy-xf7mb අහ් ඔව් නේද ...අමතක වුනානේ...🫢🫢

    • @twentyabc2751
      @twentyabc2751 Час назад +1

      ඇයි කලින් හිටපු තැන මාරු කරනව කිව්වෙ පවන්ට අචදානම් කියල එතන

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 часа назад +1

    😊😊😊😊😊❤❤❤❤❤

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa Час назад

    ගේ වෙනස්නේ 🙄

  • @HarshaniNimeshika-i9m
    @HarshaniNimeshika-i9m Час назад

    ගේ මාරු වෙලා නේද

  • @chandaniperera5734
    @chandaniperera5734 Час назад

    කෝපි එක නිවෙිනවා අලෝ

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 часа назад

    ❤❤❤

  • @darshana6423
    @darshana6423 2 часа назад +2

    Pawanlage gdrth wenas welaa😂

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 2 часа назад

      ඇයි අමතකද පවන්ගේ ආරක්‍ෂාවට අම්මා කොට්ටාවේ මහගෙදරට යනවා කීවේ 50 වන Episode එකේ....!

  • @boshba3939
    @boshba3939 Час назад

    Tarupate. Kalla. Affereyai

  • @ErangaRajapaksha-tj3mg
    @ErangaRajapaksha-tj3mg 2 часа назад +2

    Ai sindu taththa kiyala katha kare netthe.ara apu mahatthayata

  • @NisansalaNilu
    @NisansalaNilu 2 часа назад

    පවන්ගේ ගේ වෙනස් කරලද

  • @DilrukhishiKaskira
    @DilrukhishiKaskira Час назад

    Apo bolada wikara ape tarupai wikarayak drama akama ape wanawa😂

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 часа назад +3

    අයියෝ මේ ජෝතිෂ වේදි කොටස නම් එපා වෙනවා අප්ප .කතාවෙම තියෙන ලස්සන ගතිය නැතිවෙලා යනවා අර මහත ගැහැණිගේ කොටස් වලින්.

  • @SandhamaliSandhamali-ym6nn
    @SandhamaliSandhamali-ym6nn Час назад

    කොෆි nimenawa ane

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 2 часа назад +1

    Ai.sindujagi.tata.tamai.katawi

  • @anushaanusha2723
    @anushaanusha2723 2 часа назад +2

    Tattai duwai neda😊😊

  • @sethmikavindya6380
    @sethmikavindya6380 Час назад

    කෝපි එක නිවිලා ඇති

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 42 минуты назад

    තාත්තාගෙයි දුවගෙයි ප්ලෑන් එකක් වාගේ

  • @upekshadisanayaka1625
    @upekshadisanayaka1625 Час назад

    Apoi iya me ජෝති.🤮🤮🤮

  • @_Sanduni_Bandara_
    @_Sanduni_Bandara_ Час назад

    තරුපති ඉන්න හරිය මං විතරද ආසාවෙන් බලන්නෙ

  • @shanakasadaruwan5560
    @shanakasadaruwan5560 Час назад