ඉතාලියේ ලස්සනම වතුයායක අපේ ජීවිතේ / village life in Italy /Olive garden / beautiful nature 🇮🇹🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 42

  • @ChamilPriyadarsana
    @ChamilPriyadarsana 3 месяца назад +2

    ❤❤❤

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 месяца назад +2

    I felt that, i was waking in your miracle garden. Thank you so much Roshanthi😇💐

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад +1

      @@nilaniwanniarachchi8872 thank you so much your lovely comments ❤❤

  • @senuwithfamily
    @senuwithfamily 3 месяца назад +2

    සොභාදහමට ආදෙර් හැමෝටම ආසාවෙන් බලන්න පුඑවන් video ගේනවට ඔයාටත් thanks 😘තවත් ලස්සන video එකක් එනකන් බලාගෙන ඉන්නව, ❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      හැමදාමත් දෙන මේ ආදරේට ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං ❤🌹

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 2 месяца назад +1

    Thank you for sharing

  • @wasanaboxing
    @wasanaboxing 3 месяца назад +2

    ආයුබෝවන් ඇත්තටම අපිට මෙහෙම දකින්න ලැබුනේ නැත්නම් කවද දකින්න ද... ස්තුති ඔයාට❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඔයාටත් ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බැලුවට. ඉස්සරහට තව ලස්සන වීඩියෝ දාන්නම්❤

  • @AnushaNawarathne
    @AnushaNawarathne 3 месяца назад +1

    මන් කොල පාට පරිසරයට හරිම ආදරෙයි,ඕන තරම් වෙලා බලාන ඉන්න පුලුවන් ,හරිම ලස්සනයි ,ඔයාගෙ වීඩියෝ .

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඇත්තමයි ඒක හරි ලස්සන ලෝකයක්❤ මම පුළුවන් විදියට තව කොලපාට වීඩියෝ ගොඩාක් අරන් එන්නම්. බොහොම ස්තූතියි ඔයාට ❤🌹

  • @thilinimadu4896
    @thilinimadu4896 3 месяца назад +1

    It is like a heaven.❤❤❤❤❤❤

  • @Shanis_views89
    @Shanis_views89 3 месяца назад +1

    මල්වල ලස්සන❤❤අක්කිලා ලස්සනට maintain කරලා තියෙනවා. ❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඔව් මගෙ මහත්තයා තමයි ඒවා ලස්සන කරන්න ගොඩාක් මහන්සි වෙන්නෙ.. ස්තූතියි ඔයාට ❤

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 3 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @w.mtharanga3752
    @w.mtharanga3752 3 месяца назад +1

    Wow beautiful video ❤️

  • @praneethaperera2126
    @praneethaperera2126 3 месяца назад +1

    ආසාවෙන් බැලුවා.❤❤

  • @maduliyanage
    @maduliyanage 3 месяца назад +1

    මාත් ආව අක්කේ ..අම්මෝ මාරම ලස්සනයි ..කියන්න වචන නෑ❤❤❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඔයා එනවා කියල අනිවාර්යයෙන් දන්නවා .. අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘 ❤

  • @SapnaWijethunga
    @SapnaWijethunga 3 месяца назад +1

    Hitha senasenawa...❤❤❤

  • @wasanthidedunu3071
    @wasanthidedunu3071 3 месяца назад +1

    ❤❤❤❤

  • @ayosquilling4353
    @ayosquilling4353 3 месяца назад +1

    අනේ ඒ දම්පාට අයිරිෂ් එකට තම මම ආස💜️
    මට හිතුනා කැමරාවට පේනවට වඩා මාර ලස්සන ඇති කියලා❤
    අක්කෙ මම කියවලා තියන පොත් වගේ ලස්සන තැනක ඔයා ඉන්නෙ ❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад +1

      @@ayosquilling4353 අනේ සමාවෙන්න නංගී මට මේ comment එක මගෑරිලා 😥
      ඔව් නංගියො ඇත්තමයි පුදුම ලස්සනයි . මගෙ තියෙන්නෙ ඇපල් ෆෝන් එකක් නෙවෙයි පොඩි ෆෝන් එකක් ඒකෙ කැමරා කොලිටි එක අඩුයි .මම ගොඩාක් අව්ව වෙලාවට ගිහින් මේ වීඩියෝ ගන්නෙ😍
      ඔයා හරි මේ වගේ තැන් ගැන තියන පොත් මමත් කියවල තිබුනා... මෙහෙ ගොඩාක් ලස්සනයි ..💕
      ඔයාට ගොඩාක් ස්තූතියි නංගී 🌹❤

  • @dakshinaabiman87
    @dakshinaabiman87 3 месяца назад +1

    Ane mata mona kiyannada theren na athatama hithuwe na mechar lassana vidiyo oya dai kiyala..mata as adahanna ba. mge
    Nanda ithali idala
    Dakala nathuwa athi mechar lassana dewal..mata enna thiyena uwamanawa thwa wadi kara....oyata thankyou godak....ane harima sathutui

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@dakshinaabiman87 ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට ❤ ඔයා අනිවාර්යයෙන් ඉතාලි එන්න ගොඩාක් ලස්සන දේවල් තියනවා බලන්න . ලස්සන අත්දැකීම් ගොඩාක් ගන්න පුළුවන් 🌹

  • @nadeekatharangani8544
    @nadeekatharangani8544 3 месяца назад +1

    Oya inna city eka mokakda..harima lassanai❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      වෙරෝනා වලින් ටිකක් ඈතක මිදිවතු යායක් අපි මේ ඉන්නෙ.

  • @uddhammi2330
    @uddhammi2330 3 месяца назад +1

    මට ඔයාලගේ වත්ත දැක්කම නුවරඑළියේ හග්ගල මල්වත්තත් මතක් උනා නන්ගි.. ඒ තරමට පිලිවෙලයි ලස්සනයි ..
    Beautiful video .thanks dear 💖

    • @NishamaniDilrukshika
      @NishamaniDilrukshika 3 месяца назад +1

      මට නම් හිතෙනවා ඔයා ඉන්නේ ලෝකෙ තියන ලස්සනම තැන කියලා නංගි . ඇත්තමයි පුදුම ලස්සනයි . ඔයාලගේ වත්ත ඒ තරම් ලස්සනයි .❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад +1

      ඔව් මේ ලස්සන පිටිපස්සෙ ලොකූ මහන්සිය ක් තියනවා.. ගොඩාක් ස්තූතියි මේ වගේ අගය කිරීම් හරීම වටිනවා...❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад +1

      ​@@NishamaniDilrukshikaඔව් මේ හරීම ලස්සනයි හිත නිවෙනවා ඒ නිසාමයි මේ දේවල් ඔයාලා වගේ පරිසරය ට ආස අයත් එක්ක බෙදාගන්න හිතුවෙත්.. අනේ ගොඩාක් ස්තූතියි ❤

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 3 месяца назад +1

    ඔලිව් කඩන හැටිත් පෙන්නන්න.මේ වගේ වත්තක ඉන්න ඔයා කොච්චර පින් කරලා ඇත්ද කියලා මට හිතුනෙ.ආදරෙයි හැමදාම 😅

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@palikaweerasinghe5890 තවම ඔලිව් ඒගෙන එනවා විතරයි . මම ඉස්සරහට දාන්නම් ගොඩාක් ස්තූතියි 🌹❤

  • @tharangasanjeewani5383
    @tharangasanjeewani5383 3 месяца назад

    ❤❤❤

  • @renukacroos493
    @renukacroos493 3 месяца назад

    ❤❤❤❤