අනෝජා වීරසිංහ සිනමා ආදරය - ඔබට දිව්රා කියන්නම්/ Anoja Weerasinghe/ බයිස්කෝප් කතා - ජයරත්න ගලගෙදර
HTML-код
- Опубликовано: 2 ноя 2024
- Follow Us On Facebook-
/ baiscopekatha
/ baiscopekathagalagedara
Email Us- baiscopekatha@gmail.com
Special Thanks.
Tissa Nagodavithana Films (PVT) Ltd.
Haren Nagodavithana.
Charith Nagodavithana.
Ridee TV.
Janaka B Ratnayake.
Sunilsoma Peiris.
Anoja Weerasinghe.
Sarath de Alwis.
Ajantha Ranasinghe.
Hemasiri Halpita.
Kulatatna Ariyawansa.
Nuwan Nayanajith.
Aruna Gunaratne.
Camera Director - j.j. Yogaraja.
Makeup- Ebert Wijesinghe.
Art Director - Lional Siva.
Stunt Director - Tedi Widyalankara.
Still Photographer - Leens Kaldera.
Artists - Shasi Vijendra , Anoja Weerasinghe, Sriyani Amarasena, Roy De Silva , Jeewan Kumaratunga, Soniya Dissa , Fredee Silva , Don Sirisena , klitus Mendis.
Directed by - Jayaratna Galagedara.
විශේෂ ස්තුතිය.
තිස්ස නාගොඩවිතාන චිත්‍රපට (පුද්ගලික)සමාගම
හරේන් නාගොඩවිතාන මහතා
චරිත් නාගොඩවිතාන මහතා.
රිදී TV.
ජනක B රත්නායක මහතා.
සුනිල්සෝම පීරිස් මහතා.
අනෝජා වීරසිංහ මහත්මිය.
ආචාර්ය නුවන් නයනජිත් මහතා.
අරුන ගුණරත්න මහතා.
නැරඹු සියලු දෙනාට.
අධ්‍යක්ෂණය - ජයරත්න ගලගෙදර.
Special Thanks :
CeyMusic Records
Licensed to RUclips by : [Merlin] FUGA Aggregation On behalf of CeyMusic Records
All Credits Goes To Original Artists.
ලස්සන චිත්‍රපටයක් මේක.. ලස්සන සිංදු...
සිංදු සේරම ලස්සනයි. ජනප්‍රිය උනා.
🇱🇰 සිංහල සිනමාව ගොඩ දාපු චිත්‍රපටයක්
ඒක ඇත්ත. සිනමාව අර්බුදයක හිටපු කාලයක් ඒක.
ජෝතිපාලයන්ගෙ හඬත් සරත් ද අල්විස් මහත්මයාගේ සංගීතෙත් මේක ජනප්‍රිය වෙන්න ඉවහල් උනා.. ❤❤❤
ඒක ඇත්ත.
Good speech ❤❤
Thanks 🙏
lassana kathawak
Thanks 🙏
සරත් ද අල්විස් ගෙ හැරවුමි ලක්ෂය
ඔහු ඉතා දක්ෂ ලෙස සංගීත අධ්‍යක්ෂණය කරල තියනව.
වාණිජ චිත්‍රපට රැල්ලේ ආරම්භය
Yes
Me film eka ayeth balanna barida please?
“ තිනා “ ඇප් එකෙන් පුලුවන්.
Me wagema amme oba nisa film eka genna
ඉදිරියෙදි කරනවා.
Sindu.tikanam.mage.hithe.thama.thiyanawa
ඒක ඇත්ත.
Ane kalekin
Very good movie. Box office hit.
ඇත්තම කිව්වොත්,, ශෂී විජේන්ද්‍ර කියන්නේ මෙලෝ රහක් නැති අසාර්ථක නළුවෙක්.. නමුත් සහය නළුවෝ නිසා මිනිස්සු ඔහේ බැලුවා වගේම, #ජෝතිපාලගේ #රණ් ස්වර ගීත නිසා,,ඕනෑම නළුවෙකුගේ, ඕනෑම කැතක්, සියල්ලම මැකී ගියා,,👍
මුල් චිත්‍රපට ටික සාර්ථක උනා. පස්සෙ සේරම අසාර්ථක උනා.
යකෝ හැමෝටම විජය කුමාරතුංග වගේ වෙන්න බෑ තමයි ඒත් ඔක්කොම නලුවෝ..දැන් ඉන්න ටෙලිඩ්‍රාමා වල උන් තමයි මෙලෝ රහක් නැත්තෙ..යකෝ ශශී මුස්ලිම් වෙලත් සිංහල film වල රැගපෑවා නේ..එයත් අනිත් නලුවො වගේ හොද නලුවෙක් තමයි..තෝ මොකෙක්ද යකෝ නලුවෙක්ට ඔහොම කත කරන්න තරම් තෝත් නලුවෙක් නම් ඔහොම කිව්වත් කමක් නෑ මුලින්ම මිනිස්සුන්ට කතා කරන්න ඉගනගනින් උට පුළුවන් උපරිම තමයි ඌ රගපාලා තියෙන්නෙ 😡😡😡
Obata diwura kiyannam full chitrapatiye ikmanin labadenna pehediliwa. Itha karunika illimaki.
Ok
ශශි විජේන්ද්‍ර කියන්නෙ මුස්ලිම් කෙනෙක් දැන් මාතලේ පැත්තෙ ටයිල්ස් කඩයක් කරනවා
ඔව් එයාට රගපාන කොට ප්‍රශ්නයක් ඇවිත් තියනව. ඒකයි සිනමාවෙන් අයින් වෙලා තියෙන්නෙ. එයාගේ සමහර චිත්‍රපට හොදට ජනප්‍රිය උනා.
චිත්‍රපටය ප්‍රදර්ශනය කරපු කාලේ චිත්‍රපටය ... අළලා සඟරාවක් නිකුත් කල ( මම එය මිලදී ගත්තා ) ඒකේ සදහන් වෙනවා ශෂිගේ නියම නම මොහොමඩ් හනීෆා ... කියලා .... අවධානය තුළ ඉන්න අයකුට තේරුම් යනවා ඒ ශෂි කියලා .
sakthi obi amme niyama film aka