“ විජය “ ගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි!!! / තුෂාරා බයිස්කෝප් කතාව./ Baiscope Katha

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 26

  • @malimali6694
    @malimali6694 10 месяцев назад +7

    ඇත්තටම හරිම ලස්සන පිල්මි එක තුෂාරා බලන්න බලන්න ආස හිතෙනවා සිනමාවෙි හදවත විජය ඔහු නැති අඩුව පුරවන්න කෙනෙක් අදටත් නැහැ

    • @baiscopekatha
      @baiscopekatha  10 месяцев назад +1

      👍👍ඒක ඇත්ත.

  • @jayathilakakalatuwawa7444
    @jayathilakakalatuwawa7444 10 месяцев назад +3

    ඔබ තුමාට ස්තූති කරන්න වචන නෑ . තව තවත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!

  • @rohandilina5727
    @rohandilina5727 5 месяцев назад +1

    බොහොම.ස්තූතී.ඔබ.තුමාට
    ඇත්තටම.මේ.වගේ පැරනි.චිත්‍රපට..හරිම.ලස්සනයි

  • @VipulakithsiriSilva
    @VipulakithsiriSilva 10 месяцев назад +2

    Sinhala cinemava gena ithamath hoda veda satahanak.
    Oba itha hodin veda satahana karanava .
    K.A.W. pererage Bicycle Hora ,Duleeka, films genath veda satahanak karanne .
    Thank you

    • @baiscopekatha
      @baiscopekatha  10 месяцев назад

      ගොඩක් ස්තුතියි වැඩ සටහන අගය කිරීම ගැන.

  • @mindyourgoal1300
    @mindyourgoal1300 10 месяцев назад +6

    විජය මහත්තයා හැබෑ ජීවිතෙත් අනූනවයෙන් හරි බේරුනා නම් අද සිනමාවට අපට මෙහෙම වෙන්නෙ නෑ 😔😔

  • @talkwithmano2024
    @talkwithmano2024 4 месяца назад

    මීට වසර දෙක තුනකට කලින් ශ්‍රී ලංකාදීප පුවත්පතෙ සඳැල්ල අතිරේඛයේ පළ වුණා තුෂාරා චිත්‍රපටයේ සියළුම ගීත කරුණාරත්න අබේසේකර විසින් සංගීතය සරත් දසනායත විසින් කියලා පසුවදාම මම සියළුම ගීත රචනා ශ්‍රී නිහාල් ජයසිංහ විසින් හා සංගීතය පී.එල්.ඒ. සෝමපාල යනුවෙන් නිවැරදි කර ලිපියක් ලංකාදීප පුවත්පතට ගිහින් දුන්නා. ඊළඟ සතියේ නිවැරදි කිරීමක් ලෙස සඳහන් කර නිවැරදිව පළ කර තිබුණා. එවකට සඳැල්ල සංස්කාරකවරයා නිවැරදිකර දැනුම් දුන්නේ ‘මනෝජ් රූපසිංහ විසිනි“ කියලා සඳහන්කිරීමට තරම් සදාචාර සම්පන්න වුනේ නෑ. එදායින් පසුව බොහෝ පුවත්පත් වල වැරදිලෙස නොයෙක් තොරතුරු සඳහන් වුවත් මම ඒවා නිවැරදි කිරීමට උනන්දුවෙන්නේ නෑ.

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho 10 месяцев назад +2

    වැඩසටහන ලස්සනයි ❤️

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 10 месяцев назад +2

    Excellent

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 месяца назад

    ⚘⚘💗Niyamaaaaaaaaaaai💗⚘⚘
    ⚘Bohoma sthuti obatumata⚘⚘

    • @baiscopekatha
      @baiscopekatha  2 месяца назад

      ස්තුතියි ඔබතුමාටත්.

  • @suneranadeepa526
    @suneranadeepa526 10 месяцев назад +1

    Excellent
    Progam. Pls.. halls name

  • @AbuMuhammed-l2c
    @AbuMuhammed-l2c 4 дня назад

    ❤❤❤❤

  • @sonyss2512
    @sonyss2512 10 месяцев назад

    Obata,stutiy,ateeta,mataka,apyta,ganawata,mata,atakota,wayas,awurudu,11,

  • @shriyanipeiris3963
    @shriyanipeiris3963 10 месяцев назад +1

  • @bshvhegc3455
    @bshvhegc3455 10 месяцев назад

    ❤❤❤

    • @baiscopekatha
      @baiscopekatha  10 месяцев назад

      Thanks.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 месяцев назад +1

      විජෙ ට ස¿බවින් ආදරය කල මාලනි බ¿න්දානම් ඔහු තව තවත් අපි අතර.මම මේ චිත්‍රපට බලනකොට වයස 16 සත 55 ග¿ලරියෙ බ¿ලුව හික්කඩුව මහවෙලි සිනමා හෝල් එකෙ .