Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ජීවිතේ හරි පුදුමයි කැලුම්. ඔහුට හරිම ආකර්ෂණයක් තරුණ පිරිසගෙන් එදා ලැබුනු හැටි හොඳට මතකයි. ඔහු ඔබේ වැඩ සටහනට නෑවිත් පාරක දැක්කා නම් කවුරුත් හිතන එකක් නෑ මේ ඔහුයි කියලා. ඔහු හුඟක් වැදගත් දේ කතා කලා. මේක තමයි කැලුම් ඔබේ වැඩ සටහනේ වැදගත්කම. අපි නොහිතන විදියේ කොයි තරම් දේවල් සමහරු ඔබ සමඟ විවෘතව කතා කරනවාද? මේ වැඩ සටහනින් අපි නොදකින පාරක් ඇරෙමින් පවතිනවා රසිකයින්ට බොහෝ දේ දැන ගන්නට මෙන්ම ඉගෙන ගන්නට. ඔබට ජය! ❤
බොහොම ස්තුතියි ඔබතුමියට මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐🙏💐💐මම උත්සාහ කරන්නෙත් එයමයිඔබ මා හොදින් තේරුම් ගෙන තිබීම මට ලොකු සතුටක්💐💐💐💐
It is true
Good morning. Yes of course. Aluth mawathak arenawa.e kalum ahana widhiyata.harima free answer karana kenata.Excellent idea.Stay safe budusaranai
@@harshakumara970 සමාජයක් ස්ථාවරව පවත්වන්න peer pressure අවශ්‍යයි.
Really Appreciate kelum 👈✌
ඔහු හුගක්ම වෙනස් වෙලාඅදුර ගන්නත් බැරි තරමටම පොඩි කාලේ දැක්කට පස්සෙ දැක්කෙ.ඔබට ස්තුතියි මේ වගෙ වැඩසටහන් කිරිම ගැන.
🙏💐
මම පොඩි කාලේ ආසම නළුවා.පොඩි කාලේ දැක්කට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා.අදුරන්නත් බෑ. ඔබට දීර්ඝායුෂ ලැබේවා.,,💕💕💕
මූණ , හිනාව, කතා කරන විදිය ඒකනම් මාරයි.....❤❤❤❤❤❤❤මම ඉස්සර film වලින් ගොඩක් ම ආස Mr Shashi ඉන්න ඒව තමයි ...
👌👌👌👌🥰
ආදරණීය චරිතයක් දැකීමට ලැබීමත් වාසනාවක් ස්තුතියි කැළුම් මහත්මයාට
බොහොම ස්තුතියි රංජනී
අනේසඅසිඅයියේමටහරිමපුදුමයිමෙිඩබතුමාදකියලා
ඔහුගේ හොද ප්‍රතිපත්ති..තව කෙනෙකුට පිලිගන්න පුලුවන් අදාර්ශමත් හැදියාව..හරිම වටිනවා...
ඇත්තටම අයීයේ හොඳට ම මම ඔයා ව හරියටම හදුනාගත්තේ කට හඩීන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 අයීයේ ඔයා හොඳ මනුස්සයෙක් ...🌹🌹🌹🌹🌹🌹
මනුෂ්‍යත්වය අගයන සුන්දර මිනිසෙකුගේ ලස්සන කථාබහක් අසන්න ලබා දුන්නට ස්තුතියි කැලුම් ඔබට.
බොහොම ස්තුතියි ලතා 🙏💐
සිංහල සිනමාව වර්ණවත් කල අපූරු පිරිමි පෞරුෂය....සැබෑම අභිමානවත් ආදර්ශමත් වටිනා කලාකරුවෙක්....වචනයක් ගානේ සංවර , පැහැදිලි පිරිමි හඩ පෞරුෂය සමග නොවෙනස් සිනාව හිමි ආදරණීය චරිතය කැළුම් මහතා...කුඩා කාලයේ දුටු වටිනා චරිත දෙකක් ..ආදරෙයි ඔබ දෙපලටම...නිරෝගී වේවා .... දීර්ඝායුෂ වේවා ...තෙරුවන් සරණයි ඔබ දෙදෙනාම.....
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
පරණ පෙනුම එන්න රැවුල හැදුවා නම් කොච්චර හොඳද අනේ. අපි මොන තරම් ආදරේද ඒ චරිතයට. 🥰🌹 මේ පෙනුමෙන් මේ අපේ ශෂීමද කියලා හිතෙනව 😊
කොහොමද අයියේ ඔයාට ආදරෙයි ගොඩක් දළදා සමිඳුන් පිහිටයි 🙏 💕😍
Eeeerieeeeerrrrurrrrrrireireeirrirririireeirieeeeeieieieiriirrirrieiirrireeireeirireeeirieiriieiieiirriiiiririirirrieiriiriririririririrririirririreiriririerieirieirreiririrririreirriirrieriirriririririrereiririirriirrieirrerirririiririrriireiriirirririirriririrreiririrririreiirieirrrriririirriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiriririirirriiiiriiririiriiiriiiiiiiiiiiiiiiiiiriiriireiriirirrirriireeireirireireiririreeirireeeireiririreiiireirireeirireeireeeeireeireeieeiiireeeirireeeeeeeeeeeeeireeeeireeeeeeeeeeeeeeirireireeireiirireeeeireeirireireeeireeeeeeeeireireeireireeireeirireireirireeeeeeeeeeirireiriririreireireeireeirireeiireeeeeireeiirireeireeeireeireeireeireeeieeeireeeireeireiireiiriiriririiririirireirir
😳😳😳😳🤔🤔🤔🤔🤔🤔
ඇත්තටම
අනේ ඔව් ඇත්ත
ශශි ඔයා මගේ කාලයෙ විරයෙක් .අපි කොච්චර ආසා කලද ඔයාගේ රන්ගනය බලන්න. හරිම අගෙ ඔයාව මෙහෙමවත් බලන්න ලබේම. ද්‍ර්‍ර්‍ර්ගායු වෙවා ශශි විජෙන්දා ඔබට.
මම හිතුවේ මෙතුමා නෑ කියලා ලංකාවේ ,ඔබ දැකීම සතුටක් ,හරිම අහම්බයක්....😇😇💞💞💞
කාලයක්ම හෙව්වාට හම්බුනේ නෑනේ....අදයි දන්නේ මුස්ලිම් කියලා....ජාතිය අදාළම නෑ...අදටත් ඒ ශශී විජේන්ද්‍රට අපි ආදරෙයි...ඒ රඟපාපු අවුරුදු 10 ඇති....බොහෝම ස්තූතිය මේ වැඩසටහනට සහභාගී වුනාට...මම එතුමගේ ෆිල්ම් බලද්දිත් 2000 පහුවෙලා අම්ම තාත්තගෙන් අහනවා කෝ අනේ ඒ නළුවා කියලා...අද සතුටුයි...
Math asama naluwa math heuwa ko kiyala pasukalinawa dena gaththe ohu Muslim jathikayek kiyala
මම දන්නවා එයා ඉන්න පුදේශය
මාත් අම්මගෙන් අහල තියෙනවා මේ නලුවො කො කියල ..අපිත් ආදරය කල කඩවසම් නලුවෙක් ඔහු ....
@@dilankasandaruwan9686 koheda
Oyaata hodatama pissu anew
ඒ කාලෙ ගොඩක් හැන්ඩි නලුවෙක් ❤
ලස්සන සුන්දර මිනිසෙක්,,, දීර්ගායු වේවා 🙏🙏🙏දිනෙන් දීන දිඋණු වේවා ♥️♥️♥️
අනේ මම මේ වැඩසටහන බලන්නෙ කුවේට් වල ඉදන් ශශී විජේන්ද කියන්නෙ සිනමාවෙ නොමැකෙන රංගසිල්පියෙක් ආදරෙයි ගොඩක් කැළුම් සර් ස්තුති මේ වැඩසටහනට ❤❤❤
💐💐💐💐🙏
නියමයි හොද අදහසක් මොන අගමෙි වුනත් නියම මනුෂ්‍යයේක් වගේ ජිවිත් විය යුතුයි ඔබට දිරගයුස නිරෝගි බව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏❤💐🌹😍👍
නොම්බර් 17 දැක්කා රසිකයෙක් උණේ මෙයාව හෙව්වා ඇත්තටම ජීවතුන් අතර ඉන්නවද කියලා බොහොම ස්තූති මෙයාව ගෙනාවට
No 17 meya na, Sanath, Jewan, wijaya kumarathunga witharai
@thanujajayasinghe2666 අනේ බන් දෙවෙනි මල්ලිට ඉන්නෙ මද්දුමයා කියලා කියන්නෙ අවසාන ටිකෙ ඇවිල්ලා අයියලා බේරගන්නවා පොඩි කාලෙ නැති උණු මල්ලිට ඉන්නෙ හොදට බලපන් ආයි😅
අනේ එයා හරිම නිහතමානී කෙනෙක්.දැන් මෙහෙම දකිද්දි විස්වාස කරන්නත් බෑ මේ අපි චූටි කාලේ දැක්ක ඒ නලුවද කියලා😯කෙසේ වෙතත් හරිම සුන්දර,ආදරනීය චරිතයක් .දකින්න ලැබීමත් හරිම සතුටුයි....ඔබට ජය මහත්මයාණනි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම දැකපු අව්‍යාජම චරිතයක් කැලුම්. ඔබ අද එකතුකරගත්ත පුද්ගලයත් හරිම වටිනා චරිතයක්. අපේ කාලේ වීරයෙක්. 🙏🙏
බොහොම ස්තුතියි 🙏💐
හරිම ආදරනීය චරිතයක්.ආදර්ශමත් පුද්ගලයෙක් .එදා තිබුන ආදරේ අදටත් ඒ වගේමයි . ආදරනීය සශී ඔබට ඇතුලු ඔබගේ පවුලේ සියලු දෙනාට අල්ලා දෙවි පිහිටයි .
අම්මෝ ඒ කාලෙ මගේ සිහින කුමරා..❤❤❤❤❤මාර ආකර්ෂණීය පෙනුමක් තියෙන්නෙ ඔහුට .😘😘😘😘
සහතික ඇත්ත
ඒ කාලේ හරිම කඩවසම්
ගොඩක් වටිනවා කැලුම් මහත්තයා මේ වගේ වටිනා චරිතයක් නැවත සමාජ මාධ්‍ය ට ගෙනාවට, කාලයක් මෙතුමවා ගොඩක් රසිකයෝ සෙව්වා, කැලුම් මහත්තයා මෙතුමවා මේ වැඩසටහනට ගෙනත් ඔහුටත් ගෞරවයක් කලේ. බොහොම ස්තුති ඔබතුමාට ...... 🙏 මට මතකයි කැලුම් මහත්තයත් රංජන් රාමනායක මහත්තයාගේ වන් ෂොට් වන් ච්‍ත්‍රපටයේ මුස්ලිම් තරුණයෙක් ගේ චරිතය ලස්සනට කරනවා.. ඔබට ජය... 🙏
බොහොම ස්තුතියි ශානිකා මහත්මිය ඔබේ මේ වටිනා අදහස් දැක්වීමට..🙏🙏💐💐💐💐
පරන නලුවන්ගෙන් ආසම කෙනා ගොඩක් ලස්සනයි ඉස්සර ❤😍🥰 2000න් පස්සෙ උනත් අපිත් ආදරෙයි 🥰🥰
👌💐
කොයිතරම් යහපත් චරිතයක්ද. අපි පුන්චි කාලේ ආසම නලුවෙක්. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.!!
ආසම දක්ශ රංගන ශිල්පියෙක්..අදුරගන්න බෑ..රැව්ල හින්ද...නියම මනුස්සයෙක්...👍❤️✌️
හොඳ ආදර්ශමත් කතාබහක් කැලුම්...ඇත්තෙන්ම සතුටක් දැනුනා ඔහු කිව්වා නව පරම්පරාවට තැනක් දිලා අයින් වෙන්න ඕනේ කියලා ...අනිවාර්යයෙන් ආදරෙයි ඔබට ගොඩාක්
බොහොම ස්තුතියි නිරෝශ්💐💐💐
What a great humble charactor.Sashi is an example to every Sri Lankan.His fluency in Sinhala and English is great to see.
ගොඩාක් කාලෙකට පස්සේ දැක්කේ අපෙ හදවතේ නලුවා දෙවියන්ගේ පිහිටයි
ශශී විජේන්ද්‍ර මහතා කාලෙකින් දැක්කෙ අපේ සිනමාව වර්නවත් කල තවත් ර0ගන ශිල්පියෙක් .ඒ කාලයේ ගොඩක් කැමැති චරිතයක් .
අදුරගන්නත් බෑ අනේ.අපි පොඩි කාලෙ ඉඳන් ආදරය කරපු චරිතයක්.නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්වේවා ඔබට!!❤️❤️❤️
Ow ane hoda lassana naluwane sassei vijendra ran damwal adawagema matakai
අපි චූටිම කාලෙ නොතේරුනත් මතකයි ඒ ලස්සන රූපය...තවමත් ඒ සුන්දර හිනාව හරිම ආකර්ශනීයයි..හරිම ප්‍රියමනාපයි.කතා ස්වරූපයත් හරිම පැහැදිලියි..
ලස්සන කතා බහක්..ශශි අන්කල් ඔබ ගොඩාක් හොද ..අනික් නලුවන්ට ආදර්ශයක් 💐❤️😍....ස්තුති කැලුම් අයියේ
බොහොම ස්තුතියි මල්ශානි
අපි ඒ කාලේ ඔබගේ චිත්‍රපට ආශාවෙන් බැලුවා ...ලංකාවේ කමල් හසන් ....👍👍👍
දාකිම පුදුම සතුටක් දිර්ග ආයුස පතනවා තව වැඩිකාලයක් ජිවත් වේන්න ඒදාවගේම අදත් අපි ආදර සසි අයේ ආගම් බේද අපට ඔනේනැ ❤❤❤ ඒක ඉක්මවා යන දැවැන්ත නලුවේක් සිංහල සිනමාවේ අදරේ හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
මගේ අම්මා තාත්තා ගේ ගම මාතලේ ගොඩක් ආඩම්බරයි. මම පුංචිම කාලයේ බලපු film නිසා ඔබතුමාට ගොඩක් කැමති. දුකක් ආව ඊටපස්සේ කලාවේ දැක්කේ නෑ ඔබතුමාට ජිවිතේ හැමදාම සතුටින් ගෙනියන්න ලැබේවා...
ගොඩාක් ආස පුද්ගලයෙක්. හරිම ලස්සන අදහස් තියෙන කෙනෙක් ශෂී විජේන්ද්‍ර මහතා. කැලුම් අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි. 🌹
බොහොම ස්තුතියි මංජු 💐
පාළු සුසානේ.....ප්‍රේම පුරාණේකඳුළු විලාපේ ....මා තමාඅප දෙදෙනාගේ එදා සෙනේසැමරුම් කිසිදා මැකී නොයේ......ඔබට මතක නෑ .. මට අමතක නෑ....****************************************යුගයක් වර්ණවත් කල රංගන ශිල්පියෙක් .කැළුම් ඔබට සහ ඔහුට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා! ❤️❤
බොහොම ස්තුතියි උදානිඔබටත් තෙරුවන් සරණයි
💙💙💙👍
ගොඩ කාලෙකින් එතුමා දැකීමත් සතුටක්.මම එතුමා ගැන හොය හොය හිටියෙ වෙච්ච දෙයක් නොදන්න නිසා .අද දැනගත්තා .හරිම සතුටුයි එතුමා දැකීම .ස්තුතියිshashi මහතාව රැගෙන ආවට .
👍💐💐💐
ශශී විජේන්ද්‍ර මහත්තයා කාලෙකින් දැක්කෙ හරිම ආසාවෙන් ඔක්කොම බැලුව ගොඩක් ස්තුතියි කැලුම් ..🙏
බොහොම ස්තුතියි ජයංගනී
Thanks 👍👍🙏🏻🙏🏻🙏🏻
මම ඔබේ සංදර්ශන නැරඹීමෙන් සතුටක් ලැබූ අතර මෙය ඒවායින් එකකි. මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මුස්ලිම්, බෞද්ධ, දෙමළ කියන එකමුතුකමේ අපි දකින්න ඕන වෙනස්කම් මොනවද කියලා බලන්න ජාති තුනක ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සු එකතු කර ගන්න පුළුවන් වැඩසටහනක් සංවිධානය කිරීමයි.Allah bless you and your family From Kuwait ❤
අදත් වටිනා වැඩසටහනක් අරන් ආපු ඔබට මුලින්ම ස්තුතියි.🌹ඇත්තටම මල්ලි රසිකයන් වන අපටත්..රංගන ශිල්පියෙකු වන ඔහුටත්..ඇත්තටම මේ ඔබ වටිනාකමක් එක් කරපු අවස්ථාවක්.ඇත්තම කියනවා නම් ඔහුගේ හැම චිත්‍රපටයක්ම වගේ මම බලලා තියෙනවා..ඒත් මේ වෙද්දි ඇත්තටම ඔහු ගැන මතකයක් තිබුනෙ නැති අවස්ථාවක..ඔබ ඔහුව කැඳවාගෙන විත් මතකය අලුත් කලාට ගොඩක් පින්..ඒ වගේම ජාතිභේදමුල් කරගෙන ගැටුම් ඇති කරගන්නා අප සමාජයට..වටිනා පණිවිඩයක් දීමට ද ඔබට හැකි විය..ඔහුගේ ජීවිතයේ හැම හැම දෙයක්ම හරිම පිළිවෙලට සකස් කරගත් පුද්ගලයකු බව මට හැඟිණි..ඇත්තටම මල්ලි අලුතින් එන අයට අවස්ථාවක් දෙනවා ඔබ..අපේ මතකයෙන් ගිලිහී යන අපට රසාස්වාදයක් ගෙන දුන්..අපේ ආදරණීය.කලා ශිල්ප ශිල්පිනියන්ට දෙන්නාවූ..මේ අගය බොහොමත් වටින්නේ ය..ස්තුතියි මල්ලි ගොඩක්..ඔබ දෙනාටම තෙරුවන් සරණයි🌹🌹
බොහොම ස්තුතියි මානෙල් අක්කා 🙏🙏🙏🙏💐💐💐
😀 අයියෝ ...ගොඩක් වෙනස් වෙලා ...දකින්න ලැබීම සතුටක් ..ඔබට ගොඩක් ස්තූතියි කැලුම් මහත්මයා ....අපි හැබෑවටම ආදරය කරන ශශී.....😍😘
බොහොම ස්තුතියි නිශාන්ත 💐
අනේ කාලය මවල තියෙන වෙනසක් හදවතේ නලූවා.රෑවුල කපන්න පරණ පෙන්වූහ ඒවි. හොය හොයා හිටියෙ.බුදුසරනයි
අනේ ඇත්තමයි ශෂී ඔබ ගැන ආඩම්බරයි.තවත් ආඩම්බර ඔබේ බිරිද ගැන. ඕගොල්ලන්ට වාසනාවන්ත අනාගතයක් ජෙසූපිහිටයී.කැලුම් ඔබටත් මේවාගේ සුවිශේෂී අය මොහොතකට හෝ දැක ඔවුන් ගැන දැනගන්න සලස්වන එකට මගේ හදවතින්ම ස්තූතියි. 🙏🏻ජෙසු පිහිටයි කැලුම්. ඔබගේ සෑම වැඩක්ම සාර්ථක වේවා. 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐ඔබටත් තෙරුවන් සරණයි
ශශි විජේන්ද්‍ර .මං ආසම නළුවෙක්,,🙏 ඩුබායි වලදී අපිට හමුවුනා ෆොටෝ ගන්නත් පුලුවන් උනා ඔබතුම සමග💐❤️ අහංකාරකමක් නම් නෑ god bless you
Math Asama naluwek
අපි විතරක් ඒක බදාගෙන ඉදලා බෑ නෙ.අපේ දේශපාලුවන්ට හොදට පාඩමක් කියල දුන්නා.ඒ ගොල්ල පණගියාට දාල යන්න ලෑස්ති නෑ.මේවගේ ජනප්‍රීය වගේම ගුණවත් කෙනෙක් ගෙනාවට ඔබට ස්තුතියි.දෙදෙනාටම . නිරෝගී සුවය පතමි.ජය .❤️❤️🌹🌹👍
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐
ඔබට ස්තූතිය කැළුම් මහත්මයා . මටනම් මේ මුළු කතාවම අදහාගන්න බැරිතරම්. ඔබ දෙපලටම නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනය කරමි! තෙරුවන් සරණයි🙏😃
අනේ වැඩ සටහනට ගෙන්නපු එ්ක බොහොම ස්තූතියි.අදටත් අසම චරිතයක්❤❤❤
💐👌💐👌👌
අපේ රටේ දේශපාලුවන්ට පැවත්මක් තියෙන්නේ ජාතිවාදය තියනතාක් විතරයි ඒක තමයි අපේ රටට අද මේවගේ කනගාටුදායක තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ හැමදාමත් හැම චැනල් එකේම දකින චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක් අද වැඩසටහනට ගෙනල්ලා ගොඩක් ලස්සනට වැඩසටහන කරා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ..🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐🙏💐
Good morning exactly very true. Idea.
අපේ ශ්‍රී ලංකාව ලෝකේ පලමු රට වෙනවනම් මං ආසයි.❤️❤️❤️-ශෂී විජේන්ද්‍ර-
ශෂී විජේන්ද්‍ර මෙතුමා මාතලේ අපේ නගරයේ කිහිප අවස්තාවකම හමුවුනා.හරිම නිහතමානී පුද්ගලයෙක්.ඔබ දෙපලටම සුභ ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තුතියි
මෙයා මාතලේ කොහෙද ඉන්නේ. පුලුවන් නම් කියන්නකෝ.
මාතලේ කොහෙද
ඒ කාලේ අපි ගොඩක් ආදරය කල ආදරණීය චරිතයක්....එතුමාට දීර්ඝායු සුවපත් සැපවත් ජීවිතයකට ආශිර්වාද ලැබේවා.....🎉🎉🎉🎉🎉
මං හිතුවෙ මෙයා නැති වෙලා කියලආරංචියක් නැති නිසා එහෙම හිතෙන්ඩැති.පොඩිකාලෙ දැකපු හොද නළුවෙක්❤️❤️❤️❤️❤️
මමත් හිතුවෙ එහෙමයි ආදරෙයි ශශී අයියා ❤️කැලුම් මහත්තයාට ස්තූතියි මෙම වැඩසටහන කිරීම සම්බන්ධව ❤️
මමත් හිතුවෙ එහෙම . ඇත්තටම අදුන ගන්න බෑ
අම්මෝ දැක්ක කල්.පට්ට ආසාවෙන් හිටියේ ඔබ තුමාව දකින්න.රැවුල කැපුවනම් තවත් ලස්සනයි❤️❤️❤️❤️
යන්තම් තේරෙන වයසේ ඉදන් බලපු හැම ෆිල්ම් එකකම හිටිය තවත් ලස්සන චරිතයක් ඔහු 🤗කාලයක් තිස්සේ හිතේ තිබුන ගැටළුවක් නම් කෝ ඔහු කියාය අද මේ දකිනකම් ඇත්තටම මොකද උනේ කියලා අපි දන්නේ නැ ඇත්තටම සතුටුයි ඔබව නැවත දැකීම.ගොඩක් ස්තුතියි කැලුම්. මෙහෙම අපිට ඔහුව පෙන්නලා දුන්නාට 🤗🙏
බොහොම ස්තුතියි නදී💐💐💐
ගොඩක් සතුටුයි ඔයව දැක්කම බුදු සරනයි දෙවි පිහිටයි 🙋
හරිම සතුටුයි ඔබතුමා අද යන ගමන ගැන .. මොකද අදටත් අවු :70 පහු වෙලත් තවම කොල්ලට ,කෙල්ලට රගපාන සංදර්ශන වල තාම නටන අපේ නිලි රැජිනලාට ,රජාලට හොද අදර්ශයක් තම වයසට කල යුත්ත ගැන ...
🤣🤣🤣🤣👍
මොකද්ද ඖල එහෙම රාගපැවම
ඉන්දියාවේ රජිනිකාන්ත් අවුරුදු 70 පහුවෙලත් කොල්ලට ඉන්නෙ.....
@@dileesharabasnayake6881 ඉංදියාවෙ නලුවො වයසට ගියාට උන්ගෙ fitness හොඳයි..! අපේ එවුන් 🤣🤣🤣🤣
@@sujithhulugalla3451 රජිනිකාන්ත් Films වල ඉන්නෙත් විග් එකක් දාලා. එයාගෙ අන්තිමට ආපු අණ්ණාදේ Film එකේ shooting අතරෙදි කීපවතාවක්ම hospital admit කරලත් තියෙනවා.
ශෂී විජේන්ද්‍ර ගොඩක් ලස්සන නලුවෙක් මේ විදියට දැක්කම මට දුක හිතුනා.
ශෂී විජෙන්ද්‍ර මහතා මම කැමතිම නළුවෙක් මෙහෙම දකින්න ලැබිමත් සතුටක් කටහඩ වෙනස් වෙලා නැහැ ඔබට ජයවේවා
මේ ප්‍රෝග්‍රෑම් එකට ආවෙ නැත්තන් පොඩි කාලෙ දැක්ක මේ කලාකාරයව ලොකු වෙලා හොයන අයට 2024 ඉන්න මෙයාව දකින්න ලැබෙන්නෙම නෑ..💗
අම්මෝ හරියට වෙනස්වෙලා මොහු කොළඹ ආව කිව්වට හිටියෙ කොට්ටාවෙ රැක්මල්ගම අපේ ගේ ගාව නංගිත් මල්ලිත් මොහුත් හරිම නිහතමානී අය.ඇත්තටම සිංහල අයට ඩා මොවුන්ගෙ වෙනසක් මං දැකිකා.ඒ කාලෙ අපි දකින්නෙ මොහුව කලාතුරකින්.ඒදැක්කත් අහල පහල අය එක්ක ඔලුව පාත් කරල හිනා වෙනවා ආකර්ශනීය චරිතයක් හරියට රංජන් වගේ.සිනමාවෙ හිටියනම් අද වෙනකොට චරිතාංග නළුවෙක් වෙන්න ඉඩ තිබුනා.සිංහල තරැනියක් විවාහ කරගෙන දරැවො 5ක් ඉන්න එක හරිම සතුටක්.
ඇත්තටම හරිම නිහතමානි මනුස්සයෙක්…,ඒ නිහතමානිකමට හා ඒ මනුස්සකමට ආදරෙයි…❤
කාලයක් තිස්සේ හොයපු රංගන ශිල්පියෙක්.. බුදුසරණයි ❤️
හරිම අපූරු කතාබහක් අයියෙ ඔහු ගැන හරියටම දැන ගත්තෙ අද සැබැවින්ම දැනන් හිටියෙ නැහැ ඔහු මුස්ලිම් ජාතිකයෙක් කියල ඔහු කොච්චර නිහතමානී කෙනෙක්ද ලස්සන හදවතක් ඇති ලස්සන මිනිසෙක් ...ස්තූතියි අයියෙ මෙවන් අය අප හමුවට ගෙන ඒමට තෙරැවන් සරණයි ඔබට 🙏🙏🙏
බොහොම ස්තුතියි අන්ජුලා🙏💐දිගටම බලන්නකො...
මෙතුමාව දකින්න ලැබෙන සතුටක් ගෝතමී පතිරාජ ගැන විස්තර දැක ගන්නත් ආසයි
නියමයි කැලුම් අයියෙ අපිට හිටිය හොදම කලාකරුවෙක් තමයි මේ ඉන්නෙ නියමයි ඔයාගෙ වැඩ සටහන ඔයත් අපි ආස නලුවෙක් තමයි
බොහොම ස්තුතියි දේවින්ද 🙏💐
අනේ අම්මෝ අදුරන්න නම් කොහෙත්ම බෑ. හරිම වෙනස්නේ දෙවියනේ. ඔබට දියුරා කියන්නම් චිත්‍ර පටිය මට මැවිලා පේනවා. මා සෞදිඅරබියේ සිට,
හරි ආදර්ශමත් විදියට කතා කරන වැදගත් චරිතයක්.මෙයාව ගෙනල්ලා අපිට ආයිමත් පරන මතකයන් ඇති කරලා මෙතුමා ජිවත් වෙලා ඉන්නව කියන පනිවිඩය ලබා දුන්නට ස්තූති.කියන්න වචන නැති ආදරනීය නලුවෙක්.
හොද මිනිසෙක් ගෙ වටිනා අදහස් ඉදිරිපත් කිරීමක් ..ප්‍රතිපත්ති ගරුක මිනිසෙක් .
💐💐💐💐
Man with struggles, determinations, successes, achievements, great advices and vision. Good human example for the rest of mankind. May Allah SubhanawathAllah bless You!
මං උසස් පෙළ කලේ 88/89. ඒ කාලේ අපිට ඔබ ආදරණීය චරිතයක්. ඔබතුමා ඉතා සුන්දර සෞම්‍ය චරිතයක් බව ඔබේ අව්‍යාජ සිනහවෙන් අපට දැනුනා . ඔබ ඒ බව අද මේ කතාබහෙන් ඔප්පු කලා. ඇත්තටම ඔබව අඳුන ගන්නත් අමාරුයි. කාලයත් එක්ක අපේ වෙනස් වීම ගැන එක වෙලාවකට දුක හිතෙනවා. ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුස !!!!!!
මේ වීඩියෝ එක අදයි දැක්කෙ අහම්බෙන් ...දැක්ක ගමන් බැලුවා ...ශෂී විජේන්ද්‍ර බොහොම කඩවසම් නළුවෙක්...ඔහු රඟ පෑ පැරණි චිත්‍රපට අදටත් හරි ආසාවෙන් මම බලන්නෙ....ඔහු අදටත් රඟපෑවා නම් කියලා මට හිතුණු වාර අනන්තයි...' ඔබට දිවුරා කියන්නම් ' මම බොහොම කැමති චිත්‍රපටයක්....මෙහෙම දකින්න ලැබීම සතුටක්...ඔබටත් බොහොම ස්තුතියි ඔහුව මේ විදිහට අපි ඉදිරියට කැඳවාගෙන ඒම ගැන🙏 💐💐💖💖😇
බොහොම ස්තුතියි ශෙනාලිදිගටම බලන්නකො...
ශෂි අයියාට අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි
Anoma oyatath Allah deviyangema phita labewa
ආසම කෙනෙක්.ශශී සර්ගේ වැඩසටහනක් බලා ගන්න කවදා පුලුවන් වෙයිද කියලා හිත හිතා හිටියේ.ඔයාට ගොඩක් ස්තුතියි කැලුම් සර්.බුදුසරනයි🙏🙏🙏
බොහොම පිං ප්‍රියදර්ශනී
ඉස්සර මන් ආසම නලුවෙක්,,,ශශී මහත්තයා ,,කාලයක් මන් හෙවුවා,,,සුන්දර වැඩසටහනක්
මම ඉස්සර ගොඩක් ආසයි මෙයාට. පස්සෙ මෙයාට මොකද උනේ කියල දන්නෙ නැතුව හිටියෙ. ඒත් අද මගෙ මූනටම හම්බෙලා හිනා උනා 😍😍😍😍😍😍
කොහෙදිද
ශෂි විජෙන්ද්‍ර මහතා ගෙ රූපය මගෙ තාත්තා වගෙ 95% ක්ම මගෙ තාත්තා 2015දී නැති උනා චිත්‍රපට දකින වාරයක් ගානෙ මට මගෙ තාත්තව මතක් වෙනවා 😢
අනේ නංගියො
මටත්...අපේ තාත්තගේ හැඩරුවත් ඒ වගේ..ඒ ෆිල්ම්ස් බලද්දී මට ඇඩෙනවා🥺
මගේ තාත්තත් ඒ වගේමයි ...මටත් ඒ වගේමයි ...කියලා වැඩක් නෑ ඒ වේදනාව ...ලෝකයේ කාටවත් පියවරු අහිමි නොවේවා!!!
පොටෝ එකක් එවන්නකො
නිවන් සුව ලැබේවා
කැලුම් අය්යගෙ වැඩසටහන අද තමයි මුලින් බැලුවෙ හරිම ලස්සනට නිවේදන කටයුතු කරන කෙනෙක් සුභපැතුම්❤🎉
බොහොම ස්තුතියි 👌💐
සතුටුයි දැකීම ...ලස්සන නලුවෙක්,,ආදර්ශමත් චරිතයක් .තෙරුවන් සරණයි 🙏
Ammo දැකපු kal ..man podi kale hari ආසයි oba තුමාගේ film බලන්න ane මෙහෙම hari දැකපු eka mata hari සතුටුයි .oba thumata dirgayusha! Mama nisansala
තරුණ කාලේ kamal haasan, shashi vijendra දෙන්න ගෙ ම පෙනුම මට නම් එක වගේ 😇
Mm yah✌️🤔 but now different ☺️
True that!
ඒ කාලේ ඔබතුමා (ශෂී විජේන්දර) සහ අනෝජා වීරසිංහ තමයි ගොඩක් චිත්තරපටි වල රඟපෑවේ... ඔබලා දෙන්නා හොඳට ගැලපුනා... ඔබේ හිනාව තවමත් මගේ හිත තුල මැවි මැවි පේනවා...ඔබ තුමාට විශ්ව ශක්තියේ පිහිට ලැබේවා!!!❤❤❤
ගොඩාක් ලස්සන වැඩසටහනක් කැලුම් අයියා ඔයාට ගොඩාක් ස්තුතියි🙏🙏 ශශි අයියා ඔයාටත් ගොඩාක් ස්තුතියි හැමොටම අමතක වෙලා තියන නමක් මතක් කලාට🙏🙏සරසව් පත්තරයේ හිටපු ප්‍රදාන කතෘ (මගේ බාප්ප) ග්‍රැන්විල් සිල්වා ..ගැන මතක් කලාට♥️🙏🙏 ..කැලුම් අයියා ඔයාට තවත් සාර්ථකව වැඩසටහන් කරන්න ශක්තිය ධහිර්ය ලැබේවා 👍👍තෙරුවන් සරණයි🙏🙏🙏🙏
බොහොම ස්තුතියි දිලෘක්ශිදිගටම බලන්නකො...
මම ගොඩක් බලාපොරොත්තු වුණා ශෂී මාධ්‍යයේ දකින්න.අවුරුදු ගණනකට පසු හරිම සතුටුයි .ආදරණීය නළුව..
අනේ කැලුම් මහත්මයා ඔයාට බොහොමත්ම ස්තුතියි මෙිවගේ ආදරණීය චරිතයක් අපිට අහන්න බලන්න ගෙනාවාට එදා මගේ ප්‍රියතම නළුවා බලන්න ඔහුගෙ නිහතමානී කම ඔබට තෙරැවන් සරණයි ඔහුට දෙවිපිහිටයි
බොහොම ස්තුතියි කුමාරි🙏💐
කැලුම් මහත්මයගේ සහ හරේන්ද්‍ර ජයලාල් මහත්මයගේ මේ වගේ වැඩ සටහන් බලන්නේ ඉතාමත් ආශාවෙන්. කතාබහට ලක් කරන පුද්ගලයින් ඒ පුද්ගලයින් සමග කතාබහ කරන ආකාරය ඉතාමයි අනර්ඝයි.
🙏🙏🙏💐
හදවතේ හිටිය නළුවෙක් තමයි අපේ කාලේ .
හරිම ලස්සන වැඩසටහනක්.කැළුම් මහත්තයා තෝරාගෙන හරිම ලස්සන වැදගත් අය වැඩසටහනට ගෙන්වනවා. එයාලට ලොකු ගෞරවයක්❤❤❤
ඔහු ආදර්ශමත් යහපත් අදහස් තියෙන හොද මිනිසෙක් ..❤️🙏
අපෙ අම්මා ආසම නලුවා ඔබ තුමා අම්මා විතරක් නෙවෙයි මාත් පුදුම ආසයි ඔබ තුමාට මන් ඉස්සර ඉදන් දකින්නෙ මගෙ තාත්තා වගෙ මගෙ තාත්තාගෙ පෙනුමට ගොඩක් සමානයි උස ඇග හිනාව කොන්ඩෙ ආදරෙයි ඔබ තුමාට ගොඩාක් ❤❤❤❤❤
අනේ දෙයියනේ ඒ නලුවමද මේ ඉන්නෙ හිතා ගන්නවත් බෑනෙ හාත්පසින්ම වෙනස් දැන් නම් 😳😲😃👌❤️
ඇත්තෙන්ම kalunam ශෂි dakkinnath nathuva hitiye thaks ඔබගේ වැඩසටහන gennavapu eka
🙏🙏🙏🙏💐
මගෙන් ඒ කාලේ ආසම නලුවා රසිකයාට එපා වෙනකම් රගපෑවෙ නැහැ අලුත් අයට ඉඩ දීල රසිකයන් ගෙ උපරිම ආද්‍රරය ලබද්දි සමුගත්‍තා බුද්ධිමත් තීරණය ක් ආදර්ශමත් ජිවිතයක් ජීවිතයේ ඉතිරි කාලයක් සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා
අනේ මන් ආසම නලුවෙක් ❤😊 බුදු සරනයි දීර්ඝායු ලැබේවා.
❤️❤️❤️ මගේ ජීවිතේ දැකපු සුන්දරම මනුෂ්‍ය තමයි ශෂී අයියේ ඔයා... සුන්දර අදහස් ඔයාට තියෙන්නේ..... ❤️❤️❤️ සුන්දරයි ඔයාගේ කතාව.. ජයවේවා. ආදරෙයි හැමදාම 👉👉👉👉👉🌵🌼🌿🌻🌷🌹කැලුම් ඔයාට ගොඩක් ස්තුතියි....
බොහොම ස්තුතියි නිරෝශන් 🙏💐
අනේ ශශී විජෙන්ද්‍ර .මගකදි දැක්කනම් අදුරගන්න කොහෙත්ම බැහැ .ඒ කාලේ මේතුමාට අපි හරිම කැමති හැම film එකම වගෙ බැලුවා ..අවංකවම හරිම සතුටුයි මෙතුමාව මෙහෙම දැකිම ...කැලුම් මල්ලි ඔබගේ වැඩසටහන් කොහොමත් හරිම අගෙ කරනවා මම . ..හද පිරි ගවුරවය කැලුම් මල්ලි අදරෙයි ඔබට ..බොහොම ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
අපේ හදවතේ ලැගුම් ගත් ආදරනීය තරු දෙපලක්. ඒ කාලේ ශෂී කියන්නේ තරුණියන්ගේ සිහින කුමාරයා. කැලුම්ගේ හඩටත් වශී නොවුණු කෙනෙක් නැති තරම්. ඔබ දෙපලම එක වගේ ආදරනීය චරිත ආදරෙයි දෙන්නටම
බොහොම ස්තුතියි මංජුලා 🙏💐💐💐
Love you both of you 2....💕💕💕🙏🏻🙏🏻🙏🏻
මම පොඩිකාලෙ මෙතුමා ඉන්න චිත්‍රපටි බලන්න හරිම කැමතියි.මම හිතන්නෙ අනිත් නලුවන්ට වගේ සැර පෙනුමක් නැතිව සෞම්‍ය පෙනුමක් ඔහුට තිබුණ නිසා වෙන්න ඇති.ඔබතුමා දැකීම සතුටක්.දීර්ඝායුෂ ලැබේවා.........🙏🙏🙏🙏
කැලුම් විජේසූරියත් හදවත් දිනු අපේ සුන්දර නළුවෙක් තමයි. ශෂි දකින එකත් සතුටක්… සිංහල සිනමාව අපේ ආදර සිනමාව…. 1980 ව ගනන් වල මරදාන හන්දිය පුරාම බැනර් කටවුට්, මට තාමත් මතකයි…. ඒ ලස්සන කාලේ ✌️😌😍
බොහොම ස්තුතියි ඔබතුමාට
සියලු පැතුම් ඉටුවේවා !ශශී විජේන්ද්‍ර මහතානණි
දේශපාලක්‍යන්ටත් හොද ආදර්ශමත් කථාබහක් .
මේ ජීවිතේ හරි පුදුමයි කැලුම්. ඔහුට හරිම ආකර්ෂණයක් තරුණ පිරිසගෙන් එදා ලැබුනු හැටි හොඳට මතකයි. ඔහු ඔබේ වැඩ සටහනට නෑවිත් පාරක දැක්කා නම් කවුරුත් හිතන එකක් නෑ මේ ඔහුයි කියලා. ඔහු හුඟක් වැදගත් දේ කතා කලා. මේක තමයි කැලුම් ඔබේ වැඩ සටහනේ වැදගත්කම. අපි නොහිතන විදියේ කොයි තරම් දේවල් සමහරු ඔබ සමඟ විවෘතව කතා කරනවාද? මේ වැඩ සටහනින් අපි නොදකින පාරක් ඇරෙමින් පවතිනවා රසිකයින්ට බොහෝ දේ දැන ගන්නට මෙන්ම ඉගෙන ගන්නට. ඔබට ජය! ❤
බොහොම ස්තුතියි ඔබතුමියට මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐🙏💐💐
මම උත්සාහ කරන්නෙත් එයමයි
ඔබ මා හොදින් තේරුම් ගෙන තිබීම මට ලොකු සතුටක්
💐💐💐💐
It is true
Good morning. Yes of course. Aluth mawathak arenawa.e kalum ahana widhiyata.harima free answer karana kenata.Excellent idea.Stay safe budusaranai
@@harshakumara970 සමාජයක් ස්ථාවරව පවත්වන්න peer pressure අවශ්‍යයි.
Really Appreciate kelum 👈✌
ඔහු හුගක්ම වෙනස් වෙලා
අදුර ගන්නත් බැරි තරමටම
පොඩි කාලේ දැක්කට පස්සෙ
දැක්කෙ.ඔබට ස්තුතියි මේ වගෙ වැඩසටහන් කිරිම ගැන.
🙏💐
මම පොඩි කාලේ ආසම නළුවා.පොඩි කාලේ දැක්කට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා.අදුරන්නත් බෑ. ඔබට දීර්ඝායුෂ ලැබේවා.,,💕💕💕
මූණ , හිනාව, කතා කරන විදිය ඒකනම් මාරයි.....❤❤❤❤❤❤❤මම ඉස්සර film වලින් ගොඩක් ම ආස Mr Shashi ඉන්න ඒව තමයි ...
👌👌👌👌🥰
ආදරණීය චරිතයක් දැකීමට ලැබීමත් වාසනාවක් ස්තුතියි කැළුම් මහත්මයාට
බොහොම ස්තුතියි රංජනී
අනේසඅසි
අයියේමටහරිම
පුදුමයිමෙි
ඩබතුමාද
කියලා
ඔහුගේ හොද ප්‍රතිපත්ති..තව කෙනෙකුට පිලිගන්න පුලුවන් අදාර්ශමත් හැදියාව..හරිම වටිනවා...
ඇත්තටම අයීයේ හොඳට ම මම ඔයා ව හරියටම හදුනාගත්තේ කට හඩීන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 අයීයේ ඔයා හොඳ මනුස්සයෙක් ...🌹🌹🌹🌹🌹🌹
මනුෂ්‍යත්වය අගයන සුන්දර මිනිසෙකුගේ ලස්සන කථාබහක් අසන්න ලබා දුන්නට ස්තුතියි කැලුම් ඔබට.
බොහොම ස්තුතියි ලතා 🙏💐
සිංහල සිනමාව වර්ණවත් කල අපූරු පිරිමි පෞරුෂය....
සැබෑම අභිමානවත් ආදර්ශමත් වටිනා කලාකරුවෙක්....
වචනයක් ගානේ සංවර , පැහැදිලි පිරිමි හඩ පෞරුෂය සමග නොවෙනස් සිනාව හිමි ආදරණීය චරිතය කැළුම් මහතා...
කුඩා කාලයේ දුටු වටිනා චරිත දෙකක් ..
ආදරෙයි ඔබ දෙපලටම...
නිරෝගී වේවා ....
දීර්ඝායුෂ වේවා ...
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාම.....
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
පරණ පෙනුම එන්න රැවුල හැදුවා නම් කොච්චර හොඳද අනේ. අපි මොන තරම් ආදරේද ඒ චරිතයට. 🥰🌹 මේ පෙනුමෙන් මේ අපේ ශෂීමද කියලා හිතෙනව 😊
කොහොමද අයියේ ඔයාට ආදරෙයි ගොඩක් දළදා සමිඳුන් පිහිටයි 🙏 💕😍
Eeeerieeeeerrrrurrrrrrireireeirrirririireeirieeeeeieieieiriirrirrieiirrireeireeirireeeirieiriieiieiirriiiiririirirrieiriiriririririririrririirririreiriririerieirieirreiririrririreirriirrieriirriririririrereiririirriirrieirrerirririiririrriireiriirirririirriririrreiririrririreiirieirrrriririirriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiriririirirriiiiriiririiriiiriiiiiiiiiiiiiiiiiiriiriireiriirirrirriireeireirireireiririreeirireeeireiririreiiireirireeirireeireeeeireeireeieeiiireeeirireeeeeeeeeeeeeireeeeireeeeeeeeeeeeeeirireireeireiirireeeeireeirireireeeireeeeeeeeireireeireireeireeirireireirireeeeeeeeeeirireiriririreireireeireeirireeiireeeeeireeiirireeireeeireeireeireeireeeieeeireeeireeireiireiiriiriririiririirireirir
😳😳😳😳🤔🤔🤔🤔🤔🤔
ඇත්තටම
අනේ ඔව් ඇත්ත
ශශි ඔයා මගේ කාලයෙ විරයෙක් .අපි කොච්චර ආසා කලද ඔයාගේ රන්ගනය බලන්න. හරිම අගෙ ඔයාව මෙහෙමවත් බලන්න ලබේම. ද්‍ර්‍ර්‍ර්ගායු වෙවා ශශි විජෙන්දා ඔබට.
මම හිතුවේ මෙතුමා නෑ කියලා ලංකාවේ ,ඔබ දැකීම සතුටක් ,හරිම අහම්බයක්....😇😇💞💞💞
කාලයක්ම හෙව්වාට හම්බුනේ නෑනේ....අදයි දන්නේ මුස්ලිම් කියලා....ජාතිය අදාළම නෑ...අදටත් ඒ ශශී විජේන්ද්‍රට අපි ආදරෙයි...ඒ රඟපාපු අවුරුදු 10 ඇති....බොහෝම ස්තූතිය මේ වැඩසටහනට සහභාගී වුනාට...මම එතුමගේ ෆිල්ම් බලද්දිත් 2000 පහුවෙලා අම්ම තාත්තගෙන් අහනවා කෝ අනේ ඒ නළුවා කියලා...අද සතුටුයි...
Math asama naluwa math heuwa ko kiyala pasukalinawa dena gaththe ohu Muslim jathikayek kiyala
මම දන්නවා එයා ඉන්න පුදේශය
මාත් අම්මගෙන් අහල තියෙනවා මේ නලුවො කො කියල ..අපිත් ආදරය කල කඩවසම් නලුවෙක් ඔහු ....
@@dilankasandaruwan9686 koheda
Oyaata hodatama pissu anew
ඒ කාලෙ ගොඩක් හැන්ඩි නලුවෙක් ❤
ලස්සන සුන්දර මිනිසෙක්,,, දීර්ගායු වේවා 🙏🙏🙏දිනෙන් දීන දිඋණු වේවා ♥️♥️♥️
අනේ මම මේ වැඩසටහන බලන්නෙ කුවේට් වල ඉදන් ශශී විජේන්ද කියන්නෙ සිනමාවෙ නොමැකෙන රංගසිල්පියෙක් ආදරෙයි ගොඩක් කැළුම් සර් ස්තුති මේ වැඩසටහනට ❤❤❤
💐💐💐💐🙏
නියමයි හොද අදහසක් මොන අගමෙි වුනත් නියම මනුෂ්‍යයේක් වගේ ජිවිත් විය යුතුයි ඔබට දිරගයුස නිරෝගි බව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏❤💐🌹😍👍
නොම්බර් 17 දැක්කා රසිකයෙක් උණේ මෙයාව හෙව්වා ඇත්තටම ජීවතුන් අතර ඉන්නවද කියලා බොහොම ස්තූති මෙයාව ගෙනාවට
No 17 meya na, Sanath, Jewan, wijaya kumarathunga witharai
@thanujajayasinghe2666 අනේ බන් දෙවෙනි මල්ලිට ඉන්නෙ මද්දුමයා කියලා කියන්නෙ අවසාන ටිකෙ ඇවිල්ලා අයියලා බේරගන්නවා පොඩි කාලෙ නැති උණු මල්ලිට ඉන්නෙ හොදට බලපන් ආයි😅
අනේ එයා හරිම නිහතමානී කෙනෙක්.දැන් මෙහෙම දකිද්දි විස්වාස කරන්නත් බෑ මේ අපි චූටි කාලේ දැක්ක ඒ නලුවද කියලා😯කෙසේ වෙතත් හරිම සුන්දර,ආදරනීය චරිතයක් .දකින්න ලැබීමත් හරිම සතුටුයි....ඔබට ජය මහත්මයාණනි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම දැකපු අව්‍යාජම චරිතයක් කැලුම්. ඔබ අද එකතුකරගත්ත පුද්ගලයත් හරිම වටිනා චරිතයක්. අපේ කාලේ වීරයෙක්. 🙏🙏
බොහොම ස්තුතියි 🙏💐
හරිම ආදරනීය චරිතයක්.ආදර්ශමත් පුද්ගලයෙක් .එදා තිබුන ආදරේ අදටත් ඒ වගේමයි . ආදරනීය සශී ඔබට ඇතුලු ඔබගේ පවුලේ සියලු දෙනාට අල්ලා දෙවි පිහිටයි .
අම්මෝ ඒ කාලෙ මගේ සිහින කුමරා..❤❤❤❤❤
මාර ආකර්ෂණීය පෙනුමක් තියෙන්නෙ ඔහුට .😘😘😘😘
සහතික ඇත්ත
ඒ කාලේ හරිම කඩවසම්
ගොඩක් වටිනවා කැලුම් මහත්තයා මේ වගේ වටිනා චරිතයක් නැවත සමාජ මාධ්‍ය ට ගෙනාවට, කාලයක් මෙතුමවා ගොඩක් රසිකයෝ සෙව්වා, කැලුම් මහත්තයා මෙතුමවා මේ වැඩසටහනට ගෙනත් ඔහුටත් ගෞරවයක් කලේ. බොහොම ස්තුති ඔබතුමාට ...... 🙏 මට මතකයි කැලුම් මහත්තයත් රංජන් රාමනායක මහත්තයාගේ වන් ෂොට් වන් ච්‍ත්‍රපටයේ මුස්ලිම් තරුණයෙක් ගේ චරිතය ලස්සනට කරනවා.. ඔබට ජය... 🙏
බොහොම ස්තුතියි ශානිකා මහත්මිය ඔබේ මේ වටිනා අදහස් දැක්වීමට..🙏🙏💐💐💐💐
පරන නලුවන්ගෙන් ආසම කෙනා ගොඩක් ලස්සනයි ඉස්සර ❤😍🥰 2000න් පස්සෙ උනත් අපිත් ආදරෙයි 🥰🥰
👌💐
කොයිතරම් යහපත් චරිතයක්ද. අපි පුන්චි කාලේ ආසම නලුවෙක්. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.!!
ආසම දක්ශ රංගන ශිල්පියෙක්..අදුරගන්න බෑ..රැව්ල හින්ද...නියම මනුස්සයෙක්...👍❤️✌️
හොඳ ආදර්ශමත් කතාබහක් කැලුම්...ඇත්තෙන්ම සතුටක් දැනුනා ඔහු කිව්වා නව පරම්පරාවට තැනක් දිලා අයින් වෙන්න ඕනේ කියලා ...අනිවාර්යයෙන් ආදරෙයි ඔබට ගොඩාක්
බොහොම ස්තුතියි නිරෝශ්
💐💐💐
What a great humble charactor.Sashi is an example to every Sri Lankan.His fluency in Sinhala and English is great to see.
ගොඩාක් කාලෙකට පස්සේ දැක්කේ අපෙ හදවතේ නලුවා දෙවියන්ගේ පිහිටයි
ශශී විජේන්ද්‍ර මහතා කාලෙකින් දැක්කෙ අපේ සිනමාව වර්නවත් කල තවත් ර0ගන ශිල්පියෙක් .ඒ කාලයේ ගොඩක් කැමැති චරිතයක් .
අදුරගන්නත් බෑ අනේ.අපි පොඩි කාලෙ ඉඳන් ආදරය කරපු චරිතයක්.නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්වේවා ඔබට!!❤️❤️❤️
Ow ane hoda lassana naluwane sassei vijendra ran damwal adawagema matakai
අපි චූටිම කාලෙ නොතේරුනත් මතකයි ඒ ලස්සන රූපය...තවමත් ඒ සුන්දර හිනාව හරිම ආකර්ශනීයයි..හරිම ප්‍රියමනාපයි.කතා ස්වරූපයත් හරිම පැහැදිලියි..
ලස්සන කතා බහක්..ශශි අන්කල් ඔබ ගොඩාක් හොද ..අනික් නලුවන්ට ආදර්ශයක් 💐❤️😍....ස්තුති කැලුම් අයියේ
බොහොම ස්තුතියි මල්ශානි
අපි ඒ කාලේ ඔබගේ චිත්‍රපට ආශාවෙන් බැලුවා ...ලංකාවේ කමල් හසන් ....👍👍👍
දාකිම පුදුම සතුටක් දිර්ග ආයුස පතනවා තව වැඩිකාලයක් ජිවත් වේන්න ඒදාවගේම අදත් අපි ආදර සසි අයේ ආගම් බේද අපට ඔනේනැ ❤❤❤ ඒක ඉක්මවා යන දැවැන්ත නලුවේක් සිංහල සිනමාවේ අදරේ හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
මගේ අම්මා තාත්තා ගේ ගම මාතලේ ගොඩක් ආඩම්බරයි. මම පුංචිම කාලයේ බලපු film නිසා ඔබතුමාට ගොඩක් කැමති. දුකක් ආව ඊටපස්සේ කලාවේ දැක්කේ නෑ ඔබතුමාට ජිවිතේ හැමදාම සතුටින් ගෙනියන්න ලැබේවා...
ගොඩාක් ආස පුද්ගලයෙක්. හරිම ලස්සන අදහස් තියෙන කෙනෙක් ශෂී විජේන්ද්‍ර මහතා. කැලුම් අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි. 🌹
බොහොම ස්තුතියි මංජු 💐
පාළු සුසානේ.....ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ ....මා තමා
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ......
ඔබට මතක නෑ .. මට අමතක නෑ....
****************************************
යුගයක් වර්ණවත් කල රංගන ශිල්පියෙක් .
කැළුම් ඔබට සහ ඔහුට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා! ❤️❤
බොහොම ස්තුතියි උදානි
ඔබටත් තෙරුවන් සරණයි
💙💙💙👍
ගොඩ කාලෙකින් එතුමා දැකීමත් සතුටක්.මම එතුමා ගැන හොය හොය හිටියෙ වෙච්ච දෙයක් නොදන්න නිසා .අද දැනගත්තා .හරිම සතුටුයි එතුමා දැකීම .ස්තුතියිshashi මහතාව රැගෙන ආවට .
👍💐💐💐
ශශී විජේන්ද්‍ර මහත්තයා කාලෙකින් දැක්කෙ හරිම ආසාවෙන් ඔක්කොම බැලුව ගොඩක් ස්තුතියි කැලුම් ..🙏
බොහොම ස්තුතියි ජයංගනී
Thanks 👍👍🙏🏻🙏🏻🙏🏻
මම ඔබේ සංදර්ශන නැරඹීමෙන් සතුටක් ලැබූ අතර මෙය ඒවායින් එකකි. මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මුස්ලිම්, බෞද්ධ, දෙමළ කියන එකමුතුකමේ අපි දකින්න ඕන වෙනස්කම් මොනවද කියලා බලන්න ජාති තුනක ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සු එකතු කර ගන්න පුළුවන් වැඩසටහනක් සංවිධානය කිරීමයි.
Allah bless you and your family
From Kuwait ❤
අදත් වටිනා වැඩසටහනක් අරන් ආපු ඔබට මුලින්ම ස්තුතියි.🌹ඇත්තටම මල්ලි රසිකයන් වන අපටත්..රංගන ශිල්පියෙකු වන ඔහුටත්..ඇත්තටම මේ ඔබ වටිනාකමක් එක් කරපු අවස්ථාවක්.ඇත්තම කියනවා නම් ඔහුගේ හැම චිත්‍රපටයක්ම වගේ මම බලලා තියෙනවා..ඒත් මේ වෙද්දි ඇත්තටම ඔහු ගැන මතකයක් තිබුනෙ නැති අවස්ථාවක..ඔබ ඔහුව කැඳවාගෙන විත් මතකය අලුත් කලාට ගොඩක් පින්..ඒ වගේම ජාතිභේදමුල් කරගෙන ගැටුම් ඇති කරගන්නා අප සමාජයට..වටිනා පණිවිඩයක් දීමට ද ඔබට හැකි විය..ඔහුගේ ජීවිතයේ හැම හැම දෙයක්ම හරිම පිළිවෙලට සකස් කරගත් පුද්ගලයකු බව මට හැඟිණි..ඇත්තටම මල්ලි අලුතින් එන අයට අවස්ථාවක් දෙනවා ඔබ..අපේ මතකයෙන් ගිලිහී යන අපට රසාස්වාදයක් ගෙන දුන්..අපේ ආදරණීය.කලා ශිල්ප ශිල්පිනියන්ට දෙන්නාවූ..මේ අගය බොහොමත් වටින්නේ ය..ස්තුතියි මල්ලි ගොඩක්..ඔබ දෙනාටම තෙරුවන් සරණයි🌹🌹
බොහොම ස්තුතියි මානෙල් අක්කා 🙏🙏🙏🙏💐💐💐
😀 අයියෝ ...ගොඩක් වෙනස් වෙලා ...දකින්න ලැබීම සතුටක් ..ඔබට ගොඩක් ස්තූතියි කැලුම් මහත්මයා ....අපි හැබෑවටම ආදරය කරන ශශී.....😍😘
බොහොම ස්තුතියි නිශාන්ත 💐
අනේ කාලය මවල තියෙන වෙනසක් හදවතේ නලූවා.රෑවුල කපන්න පරණ පෙන්වූහ ඒවි. හොය හොයා හිටියෙ.බුදුසරනයි
අනේ ඇත්තමයි ශෂී ඔබ ගැන ආඩම්බරයි.
තවත් ආඩම්බර ඔබේ බිරිද ගැන. ඕගොල්ලන්ට වාසනාවන්ත අනාගතයක් ජෙසූපිහිටයී.
කැලුම් ඔබටත් මේවාගේ සුවිශේෂී අය මොහොතකට හෝ දැක ඔවුන් ගැන දැනගන්න සලස්වන එකට මගේ හදවතින්ම ස්තූතියි. 🙏🏻
ජෙසු පිහිටයි කැලුම්. ඔබගේ සෑම වැඩක්ම සාර්ථක වේවා. 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐
ඔබටත් තෙරුවන් සරණයි
ශශි විජේන්ද්‍ර .මං ආසම නළුවෙක්,,🙏 ඩුබායි වලදී අපිට හමුවුනා ෆොටෝ ගන්නත් පුලුවන් උනා ඔබතුම සමග💐❤️ අහංකාරකමක් නම් නෑ god bless you
Math Asama naluwek
අපි විතරක් ඒක බදාගෙන ඉදලා බෑ නෙ.අපේ දේශපාලුවන්ට හොදට පාඩමක් කියල දුන්නා.ඒ ගොල්ල පණගියාට දාල යන්න ලෑස්ති නෑ.මේවගේ ජනප්‍රීය වගේම ගුණවත් කෙනෙක් ගෙනාවට ඔබට ස්තුතියි.දෙදෙනාටම . නිරෝගී සුවය පතමි.ජය .❤️❤️🌹🌹👍
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐
ඔබට ස්තූතිය කැළුම් මහත්මයා . මටනම් මේ මුළු කතාවම අදහාගන්න බැරිතරම්. ඔබ දෙපලටම නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනය කරමි! තෙරුවන් සරණයි🙏😃
අනේ වැඩ සටහනට ගෙන්නපු එ්ක බොහොම ස්තූතියි.අදටත් අසම චරිතයක්❤❤❤
💐👌💐👌👌
අපේ රටේ දේශපාලුවන්ට පැවත්මක් තියෙන්නේ ජාතිවාදය තියනතාක් විතරයි ඒක තමයි අපේ රටට අද මේවගේ කනගාටුදායක තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ හැමදාමත් හැම චැනල් එකේම දකින චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක් අද වැඩසටහනට ගෙනල්ලා ගොඩක් ලස්සනට වැඩසටහන කරා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ..🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐🙏💐
Good morning exactly very true. Idea.
අපේ ශ්‍රී ලංකාව ලෝකේ පලමු රට වෙනවනම් මං ආසයි.❤️❤️❤️
-ශෂී විජේන්ද්‍ර-
ශෂී විජේන්ද්‍ර මෙතුමා මාතලේ අපේ නගරයේ කිහිප අවස්තාවකම හමුවුනා.හරිම නිහතමානී පුද්ගලයෙක්.ඔබ දෙපලටම සුභ ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තුතියි
මෙයා මාතලේ කොහෙද ඉන්නේ. පුලුවන් නම් කියන්නකෝ.
මාතලේ කොහෙද
ඒ කාලේ අපි ගොඩක් ආදරය කල ආදරණීය චරිතයක්....එතුමාට දීර්ඝායු සුවපත් සැපවත් ජීවිතයකට ආශිර්වාද ලැබේවා.....🎉🎉🎉🎉🎉
මං හිතුවෙ මෙයා නැති වෙලා කියල
ආරංචියක් නැති නිසා එහෙම හිතෙන්ඩැති.
පොඩිකාලෙ දැකපු හොද නළුවෙක්
❤️❤️❤️❤️❤️
මමත් හිතුවෙ එහෙමයි
ආදරෙයි ශශී අයියා ❤️
කැලුම් මහත්තයාට ස්තූතියි මෙම වැඩසටහන කිරීම සම්බන්ධව ❤️
මමත් හිතුවෙ එහෙම . ඇත්තටම අදුන ගන්න බෑ
අම්මෝ දැක්ක කල්.පට්ට ආසාවෙන් හිටියේ ඔබ තුමාව දකින්න.රැවුල කැපුවනම් තවත් ලස්සනයි❤️❤️❤️❤️
යන්තම් තේරෙන වයසේ ඉදන් බලපු හැම ෆිල්ම් එකකම හිටිය තවත් ලස්සන චරිතයක් ඔහු 🤗කාලයක් තිස්සේ හිතේ තිබුන ගැටළුවක් නම් කෝ ඔහු කියාය අද මේ දකිනකම් ඇත්තටම මොකද උනේ කියලා අපි දන්නේ නැ ඇත්තටම සතුටුයි ඔබව නැවත දැකීම.ගොඩක් ස්තුතියි කැලුම්. මෙහෙම අපිට ඔහුව පෙන්නලා දුන්නාට 🤗🙏
බොහොම ස්තුතියි නදී
💐💐💐
ගොඩක් සතුටුයි ඔයව දැක්කම බුදු සරනයි දෙවි පිහිටයි 🙋
හරිම සතුටුයි ඔබතුමා අද යන ගමන ගැන .. මොකද අදටත් අවු :70 පහු වෙලත් තවම කොල්ලට ,කෙල්ලට රගපාන සංදර්ශන වල තාම නටන අපේ නිලි රැජිනලාට ,රජාලට හොද අදර්ශයක් තම වයසට කල යුත්ත ගැන ...
🤣🤣🤣🤣👍
මොකද්ද ඖල එහෙම රාගපැවම
ඉන්දියාවේ රජිනිකාන්ත් අවුරුදු 70 පහුවෙලත් කොල්ලට ඉන්නෙ.....
@@dileesharabasnayake6881 ඉංදියාවෙ නලුවො වයසට ගියාට උන්ගෙ fitness හොඳයි..! අපේ එවුන් 🤣🤣🤣🤣
@@sujithhulugalla3451 රජිනිකාන්ත් Films වල ඉන්නෙත් විග් එකක් දාලා. එයාගෙ අන්තිමට ආපු අණ්ණාදේ Film එකේ shooting අතරෙදි කීපවතාවක්ම hospital admit කරලත් තියෙනවා.
ශෂී විජේන්ද්‍ර ගොඩක් ලස්සන නලුවෙක් මේ විදියට දැක්කම මට දුක හිතුනා.
ශෂී විජෙන්ද්‍ර මහතා මම කැමතිම නළුවෙක් මෙහෙම දකින්න ලැබිමත් සතුටක් කටහඩ වෙනස් වෙලා නැහැ ඔබට ජයවේවා
මේ ප්‍රෝග්‍රෑම් එකට ආවෙ නැත්තන් පොඩි කාලෙ දැක්ක මේ කලාකාරයව ලොකු වෙලා හොයන අයට 2024 ඉන්න මෙයාව දකින්න ලැබෙන්නෙම නෑ..💗
අම්මෝ හරියට වෙනස්වෙලා මොහු කොළඹ ආව කිව්වට හිටියෙ කොට්ටාවෙ රැක්මල්ගම අපේ ගේ ගාව නංගිත් මල්ලිත් මොහුත් හරිම නිහතමානී අය.ඇත්තටම සිංහල අයට ඩා මොවුන්ගෙ වෙනසක් මං දැකිකා.ඒ කාලෙ අපි දකින්නෙ මොහුව කලාතුරකින්.ඒදැක්කත් අහල පහල අය එක්ක ඔලුව පාත් කරල හිනා වෙනවා ආකර්ශනීය චරිතයක් හරියට රංජන් වගේ.සිනමාවෙ හිටියනම් අද වෙනකොට චරිතාංග නළුවෙක් වෙන්න ඉඩ තිබුනා.සිංහල තරැනියක් විවාහ කරගෙන දරැවො 5ක් ඉන්න එක හරිම සතුටක්.
ඇත්තටම හරිම නිහතමානි මනුස්සයෙක්…,
ඒ නිහතමානිකමට හා ඒ මනුස්සකමට ආදරෙයි…❤
කාලයක් තිස්සේ හොයපු රංගන ශිල්පියෙක්.. බුදුසරණයි ❤️
හරිම අපූරු කතාබහක් අයියෙ ඔහු ගැන හරියටම දැන ගත්තෙ අද සැබැවින්ම දැනන් හිටියෙ නැහැ ඔහු මුස්ලිම් ජාතිකයෙක් කියල ඔහු කොච්චර නිහතමානී කෙනෙක්ද ලස්සන හදවතක් ඇති ලස්සන මිනිසෙක් ...ස්තූතියි අයියෙ මෙවන් අය අප හමුවට ගෙන ඒමට තෙරැවන් සරණයි ඔබට 🙏🙏🙏
බොහොම ස්තුතියි අන්ජුලා🙏💐
දිගටම බලන්නකො...
මෙතුමාව දකින්න ලැබෙන සතුටක්
ගෝතමී පතිරාජ ගැන විස්තර දැක ගන්නත් ආසයි
නියමයි කැලුම් අයියෙ අපිට හිටිය හොදම කලාකරුවෙක් තමයි මේ ඉන්නෙ නියමයි ඔයාගෙ වැඩ සටහන ඔයත් අපි ආස නලුවෙක් තමයි
බොහොම ස්තුතියි දේවින්ද 🙏💐
අනේ අම්මෝ අදුරන්න නම් කොහෙත්ම බෑ. හරිම වෙනස්නේ දෙවියනේ. ඔබට දියුරා කියන්නම් චිත්‍ර පටිය මට මැවිලා පේනවා. මා සෞදිඅරබියේ සිට,
හරි ආදර්ශමත් විදියට කතා කරන වැදගත් චරිතයක්.මෙයාව ගෙනල්ලා අපිට ආයිමත් පරන මතකයන් ඇති කරලා මෙතුමා ජිවත් වෙලා ඉන්නව කියන පනිවිඩය ලබා දුන්නට ස්තූති.කියන්න වචන නැති ආදරනීය නලුවෙක්.
හොද මිනිසෙක් ගෙ වටිනා අදහස් ඉදිරිපත් කිරීමක් ..ප්‍රතිපත්ති ගරුක මිනිසෙක් .
💐💐💐💐
Man with struggles, determinations, successes, achievements, great advices and vision. Good human example for the rest of mankind. May Allah SubhanawathAllah bless You!
මං උසස් පෙළ කලේ 88/89. ඒ කාලේ අපිට ඔබ ආදරණීය චරිතයක්. ඔබතුමා ඉතා සුන්දර සෞම්‍ය චරිතයක් බව ඔබේ අව්‍යාජ සිනහවෙන් අපට දැනුනා . ඔබ ඒ බව අද මේ කතාබහෙන් ඔප්පු කලා. ඇත්තටම ඔබව අඳුන ගන්නත් අමාරුයි. කාලයත් එක්ක අපේ වෙනස් වීම ගැන එක වෙලාවකට දුක හිතෙනවා.
ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුස !!!!!!
මේ වීඩියෝ එක අදයි දැක්කෙ අහම්බෙන් ...දැක්ක ගමන් බැලුවා ...ශෂී විජේන්ද්‍ර බොහොම කඩවසම් නළුවෙක්...ඔහු රඟ පෑ පැරණි චිත්‍රපට අදටත් හරි ආසාවෙන් මම බලන්නෙ....ඔහු අදටත් රඟපෑවා නම් කියලා මට හිතුණු වාර අනන්තයි...' ඔබට දිවුරා කියන්නම් ' මම බොහොම කැමති චිත්‍රපටයක්....මෙහෙම දකින්න ලැබීම සතුටක්...ඔබටත් බොහොම ස්තුතියි ඔහුව මේ විදිහට අපි ඉදිරියට කැඳවාගෙන ඒම ගැන🙏 💐💐💖💖😇
බොහොම ස්තුතියි ශෙනාලි
දිගටම බලන්නකො...
ශෂි අයියාට අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි
Anoma oyatath Allah deviyangema phita labewa
ආසම කෙනෙක්.ශශී සර්ගේ වැඩසටහනක් බලා ගන්න කවදා පුලුවන් වෙයිද කියලා හිත හිතා හිටියේ.ඔයාට ගොඩක් ස්තුතියි කැලුම් සර්.බුදුසරනයි🙏🙏🙏
බොහොම පිං ප්‍රියදර්ශනී
ඉස්සර මන් ආසම නලුවෙක්,,,ශශී මහත්තයා ,,කාලයක් මන් හෙවුවා,,,සුන්දර වැඩසටහනක්
බොහොම ස්තුතියි
මම ඉස්සර ගොඩක් ආසයි මෙයාට. පස්සෙ මෙයාට මොකද උනේ කියල දන්නෙ නැතුව හිටියෙ. ඒත් අද මගෙ මූනටම හම්බෙලා හිනා උනා 😍😍😍😍😍😍
කොහෙදිද
ශෂි විජෙන්ද්‍ර මහතා ගෙ රූපය මගෙ තාත්තා වගෙ 95% ක්ම
මගෙ තාත්තා 2015දී නැති උනා චිත්‍රපට දකින වාරයක් ගානෙ මට මගෙ තාත්තව මතක් වෙනවා 😢
අනේ නංගියො
මටත්...අපේ තාත්තගේ හැඩරුවත් ඒ වගේ..ඒ ෆිල්ම්ස් බලද්දී මට ඇඩෙනවා🥺
මගේ තාත්තත් ඒ වගේමයි ...මටත් ඒ වගේමයි ...කියලා වැඩක් නෑ ඒ වේදනාව ...ලෝකයේ කාටවත් පියවරු අහිමි නොවේවා!!!
පොටෝ එකක් එවන්නකො
නිවන් සුව ලැබේවා
කැලුම් අය්යගෙ වැඩසටහන අද තමයි මුලින් බැලුවෙ හරිම ලස්සනට නිවේදන කටයුතු කරන කෙනෙක් සුභපැතුම්❤🎉
බොහොම ස්තුතියි 👌💐
සතුටුයි දැකීම ...ලස්සන නලුවෙක්,,ආදර්ශමත් චරිතයක් .තෙරුවන් සරණයි 🙏
Ammo දැකපු kal ..man podi kale hari ආසයි oba තුමාගේ film බලන්න ane මෙහෙම hari දැකපු eka mata hari සතුටුයි .oba thumata dirgayusha! Mama nisansala
තරුණ කාලේ kamal haasan, shashi vijendra දෙන්න ගෙ ම පෙනුම මට නම් එක වගේ 😇
Mm yah✌️🤔 but now different ☺️
True that!
ඒ කාලේ ඔබතුමා (ශෂී විජේන්දර) සහ අනෝජා වීරසිංහ තමයි ගොඩක් චිත්තරපටි වල රඟපෑවේ... ඔබලා දෙන්නා හොඳට ගැලපුනා... ඔබේ හිනාව තවමත් මගේ හිත තුල මැවි මැවි පේනවා...ඔබ තුමාට විශ්ව ශක්තියේ පිහිට ලැබේවා!!!❤❤❤
ගොඩාක් ලස්සන වැඩසටහනක් කැලුම් අයියා ඔයාට ගොඩාක් ස්තුතියි🙏🙏
ශශි අයියා ඔයාටත් ගොඩාක් ස්තුතියි හැමොටම අමතක වෙලා තියන නමක් මතක් කලාට🙏🙏සරසව් පත්තරයේ හිටපු ප්‍රදාන කතෘ (මගේ බාප්ප) ග්‍රැන්විල් සිල්වා ..ගැන මතක් කලාට♥️🙏🙏 ..කැලුම් අයියා ඔයාට තවත් සාර්ථකව වැඩසටහන් කරන්න ශක්තිය ධහිර්ය ලැබේවා 👍👍
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
බොහොම ස්තුතියි දිලෘක්ශි
දිගටම බලන්නකො...
මම ගොඩක් බලාපොරොත්තු වුණා ශෂී මාධ්‍යයේ දකින්න.අවුරුදු ගණනකට පසු හරිම සතුටුයි .ආදරණීය නළුව..
අනේ කැලුම් මහත්මයා ඔයාට බොහොමත්ම ස්තුතියි මෙිවගේ ආදරණීය චරිතයක් අපිට අහන්න බලන්න ගෙනාවාට එදා මගේ ප්‍රියතම නළුවා බලන්න ඔහුගෙ නිහතමානී කම ඔබට තෙරැවන් සරණයි ඔහුට දෙවිපිහිටයි
බොහොම ස්තුතියි කුමාරි🙏💐
කැලුම් මහත්මයගේ සහ හරේන්ද්‍ර ජයලාල් මහත්මයගේ මේ වගේ වැඩ සටහන් බලන්නේ ඉතාමත් ආශාවෙන්. කතාබහට ලක් කරන පුද්ගලයින් ඒ පුද්ගලයින් සමග කතාබහ කරන ආකාරය ඉතාමයි අනර්ඝයි.
🙏🙏🙏💐
හදවතේ හිටිය නළුවෙක් තමයි අපේ කාලේ .
හරිම ලස්සන වැඩසටහනක්.කැළුම් මහත්තයා තෝරාගෙන හරිම ලස්සන වැදගත් අය වැඩසටහනට ගෙන්වනවා. එයාලට ලොකු ගෞරවයක්❤❤❤
ඔහු ආදර්ශමත් යහපත් අදහස් තියෙන හොද මිනිසෙක් ..❤️🙏
අපෙ අම්මා ආසම නලුවා ඔබ තුමා අම්මා විතරක් නෙවෙයි මාත් පුදුම ආසයි ඔබ තුමාට මන් ඉස්සර ඉදන් දකින්නෙ මගෙ තාත්තා වගෙ මගෙ තාත්තාගෙ පෙනුමට ගොඩක් සමානයි උස ඇග හිනාව කොන්ඩෙ ආදරෙයි ඔබ තුමාට ගොඩාක් ❤❤❤❤❤
අනේ දෙයියනේ ඒ නලුවමද මේ ඉන්නෙ හිතා ගන්නවත් බෑනෙ හාත්පසින්ම වෙනස් දැන් නම් 😳😲😃👌❤️
ඇත්තෙන්ම kalunam ශෂි dakkinnath nathuva hitiye thaks ඔබගේ වැඩසටහන gennavapu eka
🙏🙏🙏🙏💐
මගෙන් ඒ කාලේ ආසම නලුවා රසිකයාට එපා වෙනකම් රගපෑවෙ නැහැ අලුත් අයට ඉඩ දීල රසිකයන් ගෙ උපරිම ආද්‍රරය ලබද්දි සමුගත්‍තා බුද්ධිමත් තීරණය ක් ආදර්ශමත් ජිවිතයක් ජීවිතයේ ඉතිරි කාලයක් සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා
අනේ මන් ආසම නලුවෙක් ❤😊 බුදු සරනයි දීර්ඝායු ලැබේවා.
❤️❤️❤️ මගේ ජීවිතේ දැකපු සුන්දරම මනුෂ්‍ය තමයි ශෂී අයියේ ඔයා... සුන්දර අදහස් ඔයාට තියෙන්නේ..... ❤️❤️❤️ සුන්දරයි ඔයාගේ කතාව.. ජයවේවා. ආදරෙයි හැමදාම 👉👉👉👉👉🌵🌼🌿🌻🌷🌹කැලුම් ඔයාට ගොඩක් ස්තුතියි....
බොහොම ස්තුතියි නිරෝශන් 🙏💐
අනේ ශශී විජෙන්ද්‍ර .මගකදි දැක්කනම් අදුරගන්න කොහෙත්ම බැහැ .ඒ කාලේ මේතුමාට අපි හරිම කැමති හැම film එකම වගෙ බැලුවා ..අවංකවම හරිම සතුටුයි මෙතුමාව මෙහෙම දැකිම ...කැලුම් මල්ලි ඔබගේ වැඩසටහන් කොහොමත් හරිම අගෙ කරනවා මම . ..හද පිරි ගවුරවය කැලුම් මල්ලි අදරෙයි ඔබට ..බොහොම ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමියට
🙏🙏🙏🙏
අපේ හදවතේ ලැගුම් ගත් ආදරනීය තරු දෙපලක්. ඒ කාලේ ශෂී කියන්නේ තරුණියන්ගේ සිහින කුමාරයා. කැලුම්ගේ හඩටත් වශී නොවුණු කෙනෙක් නැති තරම්. ඔබ දෙපලම එක වගේ ආදරනීය චරිත ආදරෙයි දෙන්නටම
බොහොම ස්තුතියි මංජුලා 🙏💐💐💐
Love you both of you 2....💕💕💕🙏🏻🙏🏻🙏🏻
මම පොඩිකාලෙ මෙතුමා ඉන්න චිත්‍රපටි බලන්න හරිම කැමතියි.මම හිතන්නෙ අනිත් නලුවන්ට වගේ සැර පෙනුමක් නැතිව සෞම්‍ය පෙනුමක් ඔහුට තිබුණ නිසා වෙන්න ඇති.ඔබතුමා දැකීම සතුටක්.දීර්ඝායුෂ ලැබේවා.........🙏🙏🙏🙏
කැලුම් විජේසූරියත් හදවත් දිනු අපේ සුන්දර නළුවෙක් තමයි. ශෂි දකින එකත් සතුටක්… සිංහල සිනමාව අපේ ආදර සිනමාව…. 1980 ව ගනන් වල මරදාන හන්දිය පුරාම බැනර් කටවුට්, මට තාමත් මතකයි…. ඒ ලස්සන කාලේ ✌️😌😍
බොහොම ස්තුතියි ඔබතුමාට
සියලු පැතුම් ඉටුවේවා !
ශශී විජේන්ද්‍ර මහතානණි
දේශපාලක්‍යන්ටත් හොද ආදර්ශමත් කථාබහක් .