Lankaveth thibba Hoda sinhala veda Kam. Passe Ravana ge set eka ava. Un bagayak kava. Thava bagayak guru musti thiya ganna , ouskola poth kale hanguva. Sinhala veda kama evari... Suddata pin sidda venna ada england vala hari pus kola poth Tika thiyenava. Mun avilla amu Gon Sinhalayo tikak. Sudda natthnam api thama siripadaya hoyagena Neha. Seegiriya hoyagena Neha. Sudda siripade dorak vahuva kiyala Ara anda seeya kenek kiyanava. Ethin arapallako oya Dora. Thanks dear team 🙏🌹💖 For uploading 😊👍👌
❤️ s.korea...අපි විදේශකයන් වුණත් රෝහලකට ගියපුවහම සලකන සැලකිල්ල ඇත්තටම ඉහළයි.
හැම රටක්ම ඒම තමයි ඉතිම්.
දකුණු කොරියාවේ මේ පහසුකම් ලැබීමට හැකි වීම
මට වාසනාවක්.❤️
කොරියා ව නියමයි 😍
South Korea Super
කොරියාව ගැන කියද්දි ඇග හිරිවැටිලා යනවා💜💕මං ජපානෙටත් ගොඩක් ආසයි
😍
I'm වැඩියෙන්ම favorite country දෙකක් තමයි South Korea and japan කියන්නේ
@@prettyworld743 me to
South Korea is the best ♥️ I'm so proud of Korea
Thank you for your video 🇰🇷🇱🇰💜
🇰🇷❤️
+ south korea is thw most rascist country in east asia towards black and brown people
💜️💜️💜️💜️💜️🇰🇷🇰🇷🇰🇷🇰🇷난한국을 사랑해...❤️💕
Indeed
Mamath korea walata godak kamathi 💜️💜️🥰🥰❤️🇰🇷🇰🇷🥰❤️❤️🇰🇷❤️
සැබැවින්ම අනර්ඝ රූප රචනාවක්. අපෙන් උණුසුම් සුභ පැතුම් අයියලා
හොද පාලකයෙක් හිටියනම් අද අපේ රටත් මේ වගේ.මේ රට හොදට දියුණු කරන්න පුලුවන් මොකද මේ රට තමයි දකුනු ආසියාවේ තියෙන හොදම ආර්තික මරමස්තානය ඒක හන්දා තමයි චීනෙයි ඉන්දියාවයි මේ රටට ඇහැ ගහගෙන ඉන්නෙ මොකද ඒ වගේ රටකට මේ රටගියොත් ඒ වගේ රටක් හොදට බලවත් කරන්න පුලුවන් මේ රටෙන්.හැබැයි ඒක තේරුම් අරගෙන මේ රට හදන්න නිදහසෙන් පස්සේ පහල වෙච්ච එක පාලකයෙක් ට වත් බැරිවුනා.අපේ රටේ ඉන්න වැඩිහරියක් මේ රටේ තියෙන වටිනා කම දන්නෙ නෑ පාලකයාගෙ ඉදන් එහෙමයි.ඉස්සර මේ රට තමයි ආසියාවේ දෙවනියට බලවත් රට ජපානය විතරයි ලංකාවට ඉහලින් හිටියෙ.කවද හරි අපේ රටත් මේ වගේ තැනකට යාවිද අපරාදෙ කියලා හිතෙනවා මේ රට🇱🇰🇱🇰🇱🇰❤❤❤😪😪😪
අනේ පලයන් වහලෝ බෙටි පකේ ලංකාවට කෙලවෙන දවසවැඪි ඈතක නෑ 🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣
රනිල් මහත්තයා උබේ රටට තවත් කෙලවනවා 🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣
අනිවාරෙන්ම මචන්
මේ පාර election එකෙදිවත් පුද්ගලික වාසි වලට චන්දෙ නොදී , රට ගැන හිතන මිනිස්සු යවමු...🇱🇰❤️
😅💔 ඉස්සර අාසියාවේ දෙවෙනියට බලවත්ම රට පොන්න ශ්‍රී ලංකාවලු උබේ අම්මගේ කිම්බ වෙන්න අැති 😅💔
@@user-th3rm3in5c තෝ මොනවද දන්නෙ හුත්තෝ 🤣🤣🤣හොදට බලපන් හොයල ඒ කාලේ ආසියානු රටවල් දුප්පත් ඒත් ලංකාව බලවත්.තෝ දන්න පකක් කියහන් හැබැයි ලංකාව දෙවෙනි තැන තිබ්බෙ සුද්දො හන්දා
අදත් නියමයි අයියේ❤️❤️❤️❤️ පට්ට ඈහ්❤️❤️ විශ්ම ලෝකය කියන්නෙ පිස්සුවක් 🤭🤭🤭🤭
අයියෙ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඔනි🤭
Japan❤️ and South Korea💜
මම ආසම වගේම පට්ටම චැනල් එකක්,එක දිගට වීඩියෝ බලාගෙන බලාගෙන යන්නෙ මේකේ තමා,කටහඩ නම් අම්මෝ මාර ලස්සනයි වශී වෙනව කටහඩට නම්.good job brother ආදරෙයි🥰❤✊😌
ඇත්තටම වාසනාවක් දකුණු කොරියාවෙ සේවය කිරීමට ලැබීම ගැන
මේ රට හැදෙනකල් ඉන්න වෙලාවෙ,
හැදුණු දියුණු වුණු රටකට ගිහින් ජීවත් වෙන්න ඕනි.🌺
@SL පොඩ්ඩා YT 👍🏻👍🏻❤️
😞😞
Auto හැදෙන්නෙ නෑ යකෝ අපියි අපේ රට හදන්න ඕනෙ...උබලා දියසෙන් ඇවිල්ලා රට හදනකන් ඉදපන්...
@@darshanabandara. ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.සුචිර සුචිර
හරියටම හරි බ්‍රෝ . නිදහසින් පසුව මේ රට හදනකන් බලාගෙන හිටපු හැමෝටම 1948 දී අවුරුදු 01 නම් දැං අවුරුදු 75 යි. පට්ට ආතල් ඒ අයගෙ දූ දරුවන් දැන් 50 සිට 60 සීමාව පැනලා . ඔවුන් ගේ මුණුපුරු මිණිපිරියත් 40 සීමාවන් පැනලා. හපොයි දෙයියනේ කාලය කා දැමූ අරුමය... නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක් සහ තව ටිකක් ඕනෙ. හපොයි දෙයියනේ අපි වගේ කාලකණ්නි. කවදාවත් නොහැදෙන මේ රට අතහැර හැදුන හැදෙන රටකට ගිහින් මනුෂ්‍ය යන් ලෙස ජීවත් වෙමු. දැං අමාරුයි එහෙම යන්නත් උත්සාහ කරමු.අඩුම ගානේ ගැම්බියාව, සූඩානය, උගන්ඩාව, බංගලිදේශය වගේ රටකට වත් යන්න ඒවා හැදෙන වා.
ඩෙන්මාර්ක් වල පහසුකම් වලට ආසහිතුනා...✌️🍃🌼
හැමදාම දුක් වෙන්නේ , අනේ ඒ රටක ඉපදුනා නම් කියලා..😔💔🥺
Ow Bn 💯💯💯
අපි එකතු වෙලා මෙ රට හදමු මචන්
@@kdmanix1874 parliament ekata bombayak thiyapan nathuwa meka hadanna ba bn 😣
Seriously Im still thinking
@@rushand8003 හොද උන් parliment යැව්වනම් පාර්ලිමේන්තුවට බෝම්බ තියන්න ඕනෙ නෑ...
කොච්චර හොඳ රටවල් තිබ්බත් බලන්නෙම ලංකාව තියද කියලා... ❤️🇱🇰😓
Busan expo එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
කොරියාවනම් නියමයි 😍💕😘😘😘😘😘😘😘😘😘🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
දකුණු කොරියාවේ පාසල් ගැන වීඩියෝ එකක් කරන්නකො
yes
Ane ou
Australia ගැනත් ඉක්මනට කරමු නේ☺️💥💯
මම ආසම යූ ටියුබ් චැනලය.....ගෞරවණීය ස්තුතිය ..
අදත් වීඩියෝ එක සුපිරියි 🤟
නීරෝගී බව උතුම්ම ලාභයයි.
ඩෙන්මාර්කය නම් සුපිරියි.🇩🇰🇩🇰
අපිත් අංක එකට එනවා......🇱🇰💕
ලෝකේ හොඳම පාසල් පද්ධති ganath ගේන්නකෝ✌️
ඔව් ගේන්න
@SL පොඩ්ඩා YT hmmm
ඉතාමත් වැදගත් තොරතුරු රැසක් දැනගත්තා ❤️👍
South korea😘😘🇰🇷🇰🇷🇰🇷🇰🇷
හොඳට ඉගෙන ගෙන යුරෝපීය රටකට ගිහින් citizenship verification කරගන්න ඕනි, එච්චරමයි කරන්න තියෙන්නේ..🇱🇰💔
Ow ❤
@Tharu Gunasinghe thank you ❤️❤️❤️✨
@@tharangalakmal281 ❤️❤️✨
ලෝකයේ හොඳම රෝහල් 10 ගැනත් වීඩියෝ එකක් දාන්න
හොදම අද්යාපනය සහිත රටවල් ගැන වීඩියෝ එකක් ඕනි
Australia ගැන වීඩියෝ එකක් ඕන 🇦🇺
අපෙ කට්ටිය නම් ලෙඩාක් හැදුන ගමන් යන්නෙ සින්ගාප්පුරුව ට නෙ 🤣👍
අපේ ලංකාවෙ මිනිස්සු පාලකයොන්ට පිටරටවලින් බෙහෙත් ගන්න බදු ගෙවලා රජයෙ ඉස්පිරිතාලවල පන අදිනවා😪
South korea...🇰🇷🇰🇷🇰🇷❤❤❤💪💪💪
I Love too south korea
2030 දී ලොව හොදම ආර්ථිකයක් ඇති රටවල් ගැන වීඩියෝ එකක් දාන්නකෝ
හරියටම කියන්න බෑනේ
@@දිනිතිසදකැලුම් අනිවාර්යෙන්.👍🏻❤️
Sorry සාස්තර කියන්නෙ නෑ බන් 🙏
එ්ක 2030 දාන්නම් හොදේ
බයියන්ට අනුව ලංකාව. Toddyblue රට ගොඩදානවකිව්වලු සුපිරියටම.රාවලා නැගිටිනවලු 2031දි.
අයියේ දකුණු කොරියාවේ නීති රීති, පුරවැසිභාවය, කොරියන් විභාගය ගැන සම්පූර්ණ වීඩියෝවක් ඕනි....♥️🥺🙏
කොරියාවෙ නීති රීති නම් ටිකක් තදයි. හැබැයි මිනිස්සු ගොඩක් විනය ගරුකයි. පුරවැසිභාවය ගන්න නම් ගොඩක් අමාරුයි. කොරියන් කෙනෙක් බැන්දත් ගන්න අමාරුයි. නමුත් ජීවත් වෙන්නනම් ඉතාම පහසුයි. හැම සේවයක්ම ඉක්මනින් විස්වාසවන්තව කරල දෙනව. ලංකාවෙ විභාගෙ කරල කොරියාවට එන්න බලන්න. එහෙම අැවිත් මෙහෙ විභාගයක් තියෙනව ඒක පාස්වෙලා එයාල ඉල්ලන දේවල් සපුරන්න පුළුවන් නම් E 7-4 කියල වීස එකක් දෙනව.ඒකට පවුලෙ අයත් මෙහෙට ගන්න පුළුවන්. තව විස්තර දැනගන්න ඔීනෙනම් අහන්න.දන්න දේවල් කියල දෙන්නම්.
@@priyanigunawardana4631 thank you so much ✨♥️
@@priyanigunawardana4631 කොරියන් අය එක්ක English කතා කරන්න බැරිද???
@@darshanabandara. ඉංග්‍රීසි දන්න අය වැඩිය නැහැ. හිටියත් එයාල ශබ්ද කරන විදිහ වෙනස් නිසා තේරුම් ගන්න ටිකක් අමාරුයි. සපත්තු වලට සුජ කියනව ගෙදරට හඋජ කියනව. ඒ නිසා ඉස්සල්ලාම කතාකරන කොට තේරුම් ගන්න අමාරුයි. මෙයාලත් එක්ක ඉන්නකොට කාලයක් යද්දී තමයි තේරෙන්නෙ..
💕💕💜
දියුනු දේශපාලන සංස්කෘතියක් තියන රටවල් ගැන වීඩියෝ එකක් කරන්න.
Australia ගැන video එක ඉක්මනට කරන්නකෝ♥️💫
එන්ගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.😑❤️👍🏻
ඔව් බං, 🇱🇰💔😔😑😖
@@darshanabandara. 🙂👍🏻
niyanai aiye hodata pahadili karanawa good luck
Lankaveth thibba Hoda sinhala veda Kam.
Passe Ravana ge set eka ava.
Un bagayak kava.
Thava bagayak guru musti thiya ganna , ouskola poth kale hanguva.
Sinhala veda kama evari...
Suddata pin sidda venna ada england vala hari pus kola poth Tika thiyenava.
Mun avilla amu Gon Sinhalayo tikak.
Sudda natthnam api thama siripadaya hoyagena Neha.
Seegiriya hoyagena Neha.
Sudda siripade dorak vahuva kiyala Ara anda seeya kenek kiyanava.
Ethin arapallako oya Dora.
Thanks dear team 🙏🌹💖
For uploading 😊👍👌
අපේ රට හදන්නත් හොද බුද්දිමත් දේසපාලකයෝ වගේම සිහියක් බුද්දියක් තියෙන ආකල්ප දියුනු උන මිනිස් සමාජයක් අවස්යයි දැනෙන්න තරම් එහෙම වෙනසක් තාම පේන මානයක නෑ ඒකයි ලංකාව ගැන දුක
dreamland ❤🇰🇷
ඇත්තටම දකුනු කොරියාවෙ වැඩ කරන එකත් ලොකු ආඩම්බරයක්. දකුනු කොරියාවේ ලැබෙන පඩිය සමග රෝහල් ගාස්තු ගෙවන එක මහ දෙයක් නෙවේ. ඒක ඇත්තටම උදාහරනයක් වශයෙන් ගත්තොත් දකුනු කොරියාවේ මූලික වැටුප 1914440KRW. සාමානයෙන් Dr කෙනෙක් හමු වෙලා xray එකක් අරගෙන බෙහෙත් නියම කරන්න යන්නේ 13000KRW වගේ පොඩි මුදලක් බෙහෙත් වලට වැය වෙන්නේ 3000KRW වගේ මුදලක්. ඉතින් වැටුප සමග සසදනකොට ඉතාම පහල මට්ටමකයි රෝහල් ගාස්තු තියෙන්නේ. මීට අමතරව සන්චෙ පොහොම් කියලා රක්ෂනාවරනයක් සෑම සේවා ස්තානයකින්ම සෑම සේවකයෙකුටම ලබාදීලා තියනවා ඒ මගින් සේවා ස්තානයෙදී අනතුරකට ලක්වුවහොත් රෝහල් ගාස්තු සහ මූලික වැටුපෙන් 75% ක් රක්ෂනාවරනය නිසා රෝගියාට ගෙවනවා. ඊට අමතරව සමහර අනතුරු වලට වන්දියක් පවා ලබාදෙනවා. ඇත්තටම දකුනු කොරියාව සුන්දර රටක් ආඩම්බරයි මේවගේ රටක වැඩ කරන එකට ❤️❤️❤️💪💪💪🇰🇷🇰🇷
චීනෙ තායිවානය ප්රශ්නය ගැන වීඩියෝ එකක්
south korea මම කැමතිම රටක්.
නියමායි❤️
ලොකෙ තියන සුපිරි අවි අයුධ ගැන විඩියෝ එකාක් දෙන්න කො 😌👍
Ane hukapan malli kanna wat ne
@@virajsamarasinghe6892 එහෙනම් ඇයි ඔයා මේ video බලන්නෙ? මේවා ලෝකෙ ගැන දැනගන්න හදන video.
@@VvV-1 mata wadagat vidio mama balanawa
@@virajsamarasinghe6892 එහෙනම් ඇයි අනිත් අයට බනින්නේ? ඔයාට ඕන video බලාගෙන ඔයා ඉන්න මේ video බලන්න එපා. 😑
ලස්සන වීඩියෝ එකක් tq
ගුට් නයිට් 😌👍
සුපිරියි සහෝදරයා
Wishma lokaya ❤️
සුපිරි වීඩියෝව 👍
සුපිරි 👍❤️👍❤️👍❤️👍❤️
ඒ උනාට අපේ රටේ උන් හිතාන ඉන්නෙ අපේ රටේ තමා හොදම ස්ව්ක්ය සේවාව තියෙන්නෙ කියලා😁
🤣 🤣 🤣 🤣
Hodama videyo ekak 😘❤😼✨💖
ඒ රටවල් වල පවු කරන මිනිස්සු උපදින්නෙ ලංකාවේ... දැන් මේක අපායක් වේගෙන එන්නේ...
Supiri video ekak 👌
නියම විඩියෝ එකක් ❤️
Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰
හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽
සුපිරි
Thank you 🙏
හොද සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා කියන්නේ රටේ ජනාධිපති , අගමැති පවා බෙහෙත් ගන්නවා. ඒකට අපේ රටේ ජනාධිපති ,අගමැති Singapore නැත්නම් Australia යනවා. 🤣🤣
👌💖
Aiyye Qatar Airways airline eka gena video ekak karanna puluwanda. Please
බදු අඩුම රටවල් ගැනත් ඕනෙ
Apith Korea inne patta niyamai mamath surgery kara ehe minissuth hodai 😍😍😍😍😍
I Love too south korea
අපේ රට ස්වාභාව සුන්දරත්වයෙන් ,, පිවිතුරු බුදු දහමේන් පෝෂිතයි ඇත්ත ..ඒත් මනුස්සයෙක්ට අවශ්‍ය අනිත් දේවල්?????මූලික අවශ්‍යතා.??😔💔💔💔💔💔🇱🇰🇱🇰🇱🇰
Lowa misimarum Aduma ratawal gana video ekak karanna
😍👍🏻
💗💗💗
Patta vedio eka.😘😘
Yes..supiri vedio eka.😘
Eekanam atta bro
Supiriyi
Yes
Hi.
බොහෝ නැගෙනහිර යුරෝපා රටවල් අද වෙද්දි ඔය තත්ත්වේ තියන එකට කමියුනිස්ට් පාලනය වගකියන්න ඕනේ
ලස්සනයි අයියා
🔥🔥🔥 1948--2022 බොරු බටහිර පාලන ක්‍රමය අයින් කරලා ..නැවත දුටු ගැමුණු පාලන ක්‍රමයට යා යුතුයි...යුදෙව් imf ලංකාව යටත් කරගන්න කලින්..රනිල් imf එකට රට ලියලා දෙන්න කලින්.imf ලංකාව යටත් කරගන්නේ ලංකාවේ ඉදලා චීනයට,ඉන්දියාවට ගහන්න..ලෝක යුද්ධය පටන්ගෙන ඉවරයි..ඒක පටන්ගත්තේ 2020 ජනවාරි ඉදලා...
😹🖕
🤣🤣🤣🤣🤣
👍👍👍👍👍👍👍
👍👍
❤
south korea kiyanne lokaye hodama ratak🥰🥰
mulu lokayema balawathatath beri wunane mekata athulu wenna
mage asama rata 😘😘😘😘KRKRKR
2022 ලෝකේ ජිවත් විමට සුදුසුම රටවල් 20 gena one
ආදරෙයි ❤ 🎌
My Country Is South Korea😍😍😍😘😘😘
Kalpa Sir - KG9MT36034
අපේ අය පාලිමන්ට් එකේ අය දැනටත් යනව සිංගප්පුරුවට මේවගේ සවුක්ය පහසුකම් තියෙන නිසා , නමුත් මේවගේ දේවල් අපේ රටේත් හදාගන්න තත්වෙට ගන්න පුලුවන්
ඒ සදහා අපි වගේම දුප්පත්ව හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව,
එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන, අන්න එතකොට ලෝකෙ ලොකූම ධනපතියන් නිතරම ඇවිත් යන රෝහල් පද්ධතිය ලංකාවෙ උනත් ණිර්මානය වෙන්න බැරි නෑ.
😂
හැබැරි රුසියාවට පු* දීගෙන හිටපු රටවල් දියුණු නෑ නේද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
චීනෙට වඩා ලෝකෙට ආධාර දෙන්නෙ මම හිතන්නේ යුරෝපා සංගමය වෙන්න ඕනේ වැඩි හරියක් අප්‍රිකාවට හැබැයි ඒවගෙ වැඩක් නැ මොකද දූශිත පාලකයෝ අතට ඒවා යන්නේ
@@දිනිතිසදකැලුම්ඔව්, රුසියාව කොච්චර හොද උනත් යුරෝපීය රටවල් වල තියෙන ඒවගේ අනිත් රටවල් එක්ක සම්භන්ධ වෙන වැඩසටහනක් නෑ.
@@hasiWills1021 අනිවාර්යයෙන් 👍 රටේ දේශපාලකයන් ගේ විතරක් නෙමෙයි වරද. අපේ රටේ මිනිස්සුන්ගේ Attitude චාටර් අපිට දියුණු වෙන්න ඕනේ නම් එක අනිවාර්යයෙන් හදාගන්න ඕනේ
Korea❤
Uk&Australia 😍💯😘
අපට ඉතිං ඔය මොක නැතත් අධර්මිශ්ට පාලකයො අතින් මුලු ලෝකෙම අපේරට හැමදාම එක නේ. ඒකම මදෑ නේද ?..... 👍👍👍/
විශ්ම ලෝකයට ස්තුතියි..... 🙏🙏🙏
Good video 😍♥️♥️🖤💜🥰♥️
♥️♥️♥️
ලංකාවත් ඔය තත්වයට ගන්න පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් ආවොත්.ඒත් ඒකට තාම ලංකාවෙ මිනිස්සු සූදානම් නෑ,හැමදාම රැවටෙනව.
හිට්ලර් ගැන ව්ස්තරයක් දාන්නකො.ඇයි හිට්ලර් එච්චර දරුනු උනේ කියන එක මම හොයනව මාස ගානක් තිස්සෙ
Eyage pawul pasubima saha thawath dewal thiyenawa
UBEE KATAHADA ELA MACHAN
සමහාර Details වැරදි Italy Europya 2 වැනි රට
යුපුන් අබේකෝන් ගැන තව video එකක් ඹ්නේ..☝️😊 රටට ජය ගෙනා දෙදෙනාටම සුබ පැතුම්..ජය වේවා..🇱🇰🙏
මම දන්න විදිහට මේකෙ බොහෝමයක් දේවල් වැරදි. අංක.1ට සෞඛ්‍ය රෝහල් පද්ධතිය අතින් ඉන්නෙ "ඉතාලිය.
🤣 🤣 🤣 🤣
Mama asama rata koreawa❤
♥️📚
ඔස්කාර් සම්මාන උලෙළ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් 🙂
මමත් කැමතියි
#ispanchiya
මමත් කැමතියි 🌺
Spain ස්ථාවර ධනවත් රටක් මනුස්සයෝ
umber pissek
Ub issella. Igenagannin hhariiyata 🤣. Portugal spain aanikk europe ratawaalata wwaada diyunu adui
@@2ksubswithnocontent197 පලයන් හුත්තෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ජර්මනිය, ඇමරිකාව ලිස්ට් එකෙ නෑනේ