Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනවා ❤️
Ilaga para pie army eka dala mehe( Kekirawa,Anuradhapura) kumburu karamuda manithuma..😂💪 tiktok set eka gamu ambaruwanta..❤️😎
මේවා දෑක්කම ගමට ගිහින් කුඹුරක් කරගෙන ඉන්න හිතෙනවා ... දවසක යනවා ස්ථිරයි
ඒකනම් මටත් හිතිල තියෙන්නෙ බ්‍රෝ අපේ දේ දමල ගහල අනුන්ගෙ දෙ පස්සෙ හතිදාන දුවනව 🤔🤔🤔
@@senkadagala5634 දවසක් එයි බං හති දැම්මා ඇති කියලා හිතෙන...
Yamu yamu
Sasanka D Nawarathna subscribe karala help ekak denna
😃😃😃😃
රත්තරන් පුතේ නුඹලාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ! මේවනෙ fun නේද පුතේ. වැඩ කරන්න විනෝදවෙන්න පරිස්සමින්.
Chandra Athukorala subscribe karala help ekak denna
Chandra Athukorala ape urumaya eka thami mallo
Kottawee kumburu yayak thiyanawa oyalata kats karana tele no ekak ewanna
මේ කොල්ලන්ට හැදිලා තියෙන්න වෙල්ගාය කියන ලෙඩේ ද අප්පා? 😂😂😂අපි අපිම මේ විදියට වෙනස් වෙනවනම්, ලස්සන රටක් නිකම්ම හැදේවි. 🇱🇰🇱🇰ජය වේවා ඔයාලට!!! , වීඩියෝ එකත් ලස්සනට කරලා තියෙනවා. 🔥👍
හැම ගමකින් මේ වගේ රත්තරන් පුතුන් දසදාහක් දෙනා බිහිවෙවා බුදු සරණයි සාර්ථක වේවා ඔබලාගේ සියලුම බලාපොරොත්තුව
ඔහොම යමු ඉදිරියට ටම පුතේ....නතර නම් කරන්න එපා..ජයෙන් ජයම වේවා ...අස්වැන්න සරු ව්වා..!!!
තරුණ ඔබලා "උතුම්" යන වචනයේ සැබෑ අරුථ ගෙන දෙයි.🌹
අනිවාර්ය ,මේ අපේ තරැණ ජවයක් ,ශක්තිය ගෙනවේ දැදිගම නාලක සේනාධීර තරැණ සොයුරු ඇත්තමයි ඉහළින් ඉන්න කිසිම කෙනෙක් නොදැකපු මේ ගොවිඇස අපේ ලක්මෑණියගේ දරැවන් ඉතාමත් අගය කලමි කුවේට් සිට මා
ආදරේයී අනේ මගේ සහෝදරයෝ ටිකට....ඇඩුනා....මම මගේ රටට ආදරේයි මම මගේ රටේ මිනිස්සුන්ට ආදරේයි මෙවැනි රටක මිනිස්සුන්ට මොනා නම් කල හැකිද....🥺😘🙏 තෙරුවණ් සරණයි මගේ මල්ලීලා ටිකට....ඔබලාට අවශ්‍ය සියලු දේවල් ලැබේවා... 🙏🌷♥️😇🙇♀️🙏
aththama kathawa pitarataka inna api dannawa anith ratawal wala minissunge haiya gana e athin ape lankawe eunta loke peralanna puluwan 💪💪💪
තෙරැවන් සරනයි තරැන දරැවන්ට යොදබල යොද ශක්තිය ලැබේවා
හරිම සතුටුයි ජයවේවා තෙරුවන් සරණයි හැමෝටම රටට දැයට ශක්ති යක් වෙන්න
Kasune Dinesha subscribe karala help ekak denna
අඩො මරු මචන්ලා.... හිටියනම් බොක්කෙන්ම් සප් එක දෙනවා.... යොද බල යොද ශක්තිය ඔයලට..
නියම වයිරස් එක ජයෙන් ජය👍👍👍🇱🇰🇱🇰🇱🇰
සිස්ටම් වෙනස් කරනවා කියන්නේ මේක තමයි නැතුව ෆෙස්බුක් එකෙ 225 කිය කියා වැලලෙන් හදන එක නෙවෙයි බුදු සරණයි එලම 😍
වගා කරන බෝග වගා අලෙවි කරගන්නත් පුලුවන් udauwak දෙන්න මේ දිරිය කොල්ලෝ සෙට් එකට ජය වේවා
අපේ නැතු උන ජීවිතේ..ආදරෙයි දවසක යනවා සහොදරයා සත්තයී....❤️❤️🇱🇰🇱🇰🙏🙏
1.පුරන් කුඹුරු අස්වද්දන උබලට රෙස්පෙක්ට්2.ආසම කටඬහක්..පට්ට❤️
හරිම සංතෝසයි නලක මල්ලි අපිත් ඔයාට ඔිනෙ ම සහයෝගය ක් දෙනවා කියන්න මැදපෙරදිග අපි
ඔන්න නියම 👌 රත්තරන් කොල්ලෝ...
ඕක හරියට කරොත් රට විතරක් නෙමෙ මුලු ලොකෙම උනත් අල්ලන්න පුලුවන්
ඒක තමා..හරියට දිගටම කරන්න ඕනේ..
2020 සෙන් පස්සේ අලුත් යුගයක් ඇරඹෙයි වාගේ මේ වාගේ වැඩ කෙරුවොත් ඇග මහන්සි වන නිසා ඉදිරි පරම්පරාවට බෝ නොවන රෝග අඩුවී හොඳ පරම්පරාවක් බිහි වෙයි
දැන් මන්ද්පෝශනේ හුත්තෝ
සුපිරි වැඩක් බුදු සරණයි කොල්ලන්ට
Last Name subscribe karala help ekak denna
මන් ගැනම ලැජ්ජා හිතුනා බන් උඹලාව දැක්කාම.. දවසක යුරෝපේ දාලා එනවාමයි මේ වගේ දෙයක් කරන්න.
අපේ සමිත හාමුදුරැවොත් මෙි දේවල් වලට මුල් තැන දිල කථා කරා සිතේ සතුට කියල නිම කර ගන්න බැහැ දැන් ලංකාවට ඇවිල්ල අපිටත් උදවි වෙන්න පුඵවන් මමත් කුඹුරැ වැඩ කරපු අක්ක කෙනෙක් බුදු සරණයා
කුඹුරට බැහැපු කෙනා විතරයි දන්නේ එකේ ආතල් එක .පට්ට කොල්ලෝ ටිකක් .ඕක තමා life 1
සහෝදරයා. මගේ කුඹුරු වගයක් තියනවා කැමති නම් ඇවිත් කරන්න. කිසිම කොන්දේසියක් නෑ. රාගම තමයි කුඹුරු තියෙන්නේ.
Ragama koheda
ape kollek
අයියා පොලොන්නරුවේ මේ වැඩසටහනක් කරනවනම් කියන්න ඔනි උදව්වක් කරනවා මන්.😍😍🙏❣️
Chethana Dilshan subscribe karala help ekak denna
12:12 reminds me, of my childhood after the mud fights only our teeth were visible. / Friends what you do is for your lifetime memories. Keep up the good work.
ඇත්තටම සතුටුයි ,ආසයි ඔය සුන්දරත්වය කටුකත්වය එක්ක රසය විදින්න...
ඔන්න ටැලන්ට්,කරල පෙන්නපල්ලා රට වටේම ඉන්න උන්,බුදුන් දකින්න ඕනෙ නැහැ නිවන් යනව පුතේ 🙏🙏🙏
ආසයි බන් උබලව දැක්කාම.....!!!
මේකට රාජ්‍ය අනුග්‍රහය හිමිවිය යුතුයි...මේ අපේ කාලේ දුටුගැමුනු කොල්ලො.
හරි විදියට වුනොත් හරි. ඒත් එහම නොවන එකයි ප්‍රශ්නේ
පට්ට අසාවක් අවා උබලව දැක්කම. හන්දි ගනෙ නිකන් රස්තියදු වෙන කොල්ලනෙ පොඩ්ඩක් මෙ දෙවල් බලලා හිත්පල්ලා ඇත්තටම උබලා ගැන අඩම්බරයි උබලාට යොද බල යොද ශක්තිය ලැබෙන්න ඔනෙ තුනුරුවගෙ සරනයි මල්ලිලා හැමොටම 🙏 🙏 🙏 🙏 🙏
මේක දැක්කාම මාර සතුටුයි !! ❤🌳
රට පුරාම තාරුණ්‍යයේ මේ පිබිදී හරිම සුන්දරයි. කාලෝචිතයි ඵල කොල්ලෝ. පාලකයො අපව ලෝකෙට ණය කාරයො කරද්දී උපන් රටට දෙමව්පියන්ට බරක් නොවී රටටම බත සපයන්න කරන වෑයමට අපගේ ආචාරය 😍😍🙏🙏🙏
හරිම සතුටුයි ජයවේවා
පට්ටා concept එකක් .කැම්පස් වල කෙල්ලො කොල්ලො මේක බාලනවන්ම් රටම ගොඩ දාන්න පුලුවන්
මරු යකොව් මේක..!!! ❤❤
මාරයි බන් තෙරුවන් සරනයි උබලා ඔක්කොටම
ලොකු අසාවක් එනවා මේවා දැක්කම. ඔබලාට තෙරුවන් සරණින් ජයෙන් ජයම පතනවා වැඩේ හොඳින් සාර්ථකව කරගෙන යන්න.
හැමෝටම තෙරුවන් සරණයී ජයවේවා
Niyamai machan ape ratata one ubalawage vira puththu...බුදු සරනයි
රත්තරන් කොල්ලෝ ටිකක්, තෙරුවන් සරණයි හැමෝටම, ආස හිතෙනවා මේවා දකිද්දී ලංකාවට එන්න එත්??? දුකයි එන්න විදිහක් නෑ ජය වේවා ශ්‍රීලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජය වේවා
අරක්කු ටිකට ගන්ජා පැකට් එකට පොෂ් මානසිකත්වයට වහල් වෙච්ච තරුණ ජීවිත නිර්මාණය වුන කාලෙක මේ වගේ උතුම් සේවයක් කරන තරුණ ජීවිත වලට ජයෙන් ජයම වේවා !!!
කලවානෙ මල්ලි ලා එඩිතර විරයෝ ජය ජය👏👏👏👏🌵👏🌹🌹🌷🌷💪💪💪💪✋👍👍👍👍👍👍👍👍👍👍🍄🌹🌷
තෙරැවන් සරනයි තරැනජවයට යෝදබල යෝදසක්තිය සැමටම ලැබේවා
ඇත්තටම හරිම සතුටුයි දිගටම කරගන යන්න සුභපතනවා
එල එල..ආදරෙයි සේනා අයියා...❤❤
Ron Hazelwood subscribe karala help ekak denna
I’m from India 🇮🇳 good job 👍 and all the best
Thank uuuu
උතුම්ම වැඩක් පුදුමාකාර සතුටක් තෙරුවන්ගේ සරණයි පරිස්සමෙන්
ඇස්වල කඳුලු පිරුන සිවුරෙ ඉන්න නිසා සීමා වෙලා. හැබැයි අපේ එවුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. රට වෙනස් කරන්න පුලුවන් කොල්ලනෙ අපි එකතු වෙමු මුලු රටම ගොඩ දාමු. පෙරදිග ධාන්‍යා ගාරය බවට අපේ මවුබිම ප්ත්කරමු තෙරුවන් සරණයි
සුපිරි .කොල්ලා .සුපිරි lasani .🤠🤠🤠☝
ඔබලා සැමට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි සැමටම.
පට්ට සතුටුයි මචන්ලා.. උබලා එක්ක එකතු වෙන්නෙ කොහොමද කියපන්.. රට ගොඩ දාමු
Ado maru machan,kohoma hari ratama hitawamu machan.Irsiyai yakune.....Thopitanam deviyange pihitai....Hondakma wewa.....Oya kumburuwala aswanna pirila ithirila yanna one.....
බුදුසරණයි මචංලා ❤️🙏
එක පට්ට දිගටම ඔන මෙ වගේ විඩියෝ
ඇස්වලට මඩයයි යාළුවනේ පරිස්සමින් ,බුදුසරණයි
mey thamai ape veerayo...rate minissu nirogimath karanna darana uthsahaya...jaya wewa kollane....
බුදු සරනයි කොල්ලො ඔක්කොටම
ලස්සනයි දෙයියනේ හදවතට මාරම සතුටුයි තෙරැවන් සරණයි පැටවුන්ට
නියමයි නියමයි බුදු සරනයි
Make our mother land great again boys.Proud of you
ජය ෙවවා මල්ලි ෙජසු පිහියයි
පොරවල් කියන්නෙ උඹලට , ජයවේවා 😍😍
theruwan saranayi....
මේ රට මගෙ රට මා ඉපදුන රටජයවේවා ලංකාවේ කොල්ලො
Aththatama supiri wadak CONGRATULATIONS brothers
ගැම්ම තදයි කොල්ලොනෙ ...දෙවි පිහිටයි ..
niyamai wasthuwe set ekama.budu saranai.athal eke wade krana eka tama watinne
මචන්ල සුපිරි වැඩක් තෙරුවන් සරනයි
ටහුකන්ඩ උඹ තමයි බන් ප්‍රසන්ටේශන් කරන්න ඕන. ජෙයින් ජෙයම වේවා මා පුතීලට. ආදරෙයි කුඹුරු ටික අස්වද්දන කොල්ලො වගේම කෙල්ලො ටිකට.
පිං පුතා. ජය වෙවා
ඇයි බන් අයියා මෙවගේ වීඩියෝ ඉක්මනට ඉවර කරන්නේ
Asama katahadak lassnai ayya maru ape kollo tikath patta
Ela ela kollo..තෙරුවන් සරණයි
මරු වැඩක්
කලවානෙ මල්ලි ලාට ජය ජය ජය බුදුසරනයි
Niyamai sahodereya niwadene kirime gane. .jayewawa ape kollante shakthiyak wane eka gane. ..budusarenai
aiya wade niyamai ..................... oyage lokayo eke voice eka suupa ...
වීඩියෝ එක සිරාවටම කරල තියනව. සබ්ක්‍රයිබ් කරා. ඒ වගේම කොල්ලො අතරෙ මේක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. හරිම සතුටුයි. ත්‍රී වීල් සංස්කෘතිය නැති කරල දාල ආත්ම විශ්වාසයක් එක්ක නැඟී සිටින මේ වගේ කොල්ලො සෙට් එකක් දකින්න ලැබෙන එක. සුභ පැතුම්.අයිෆෝන් විතරක් නෙවෙයි. ලෝකෙ තියන අලුත්ම ඒ වගේම දියුණුම තාක්ෂණය භාවිතා කරපල්ල. වගා කරන්න. නියම වැඩක්.
රත්තරන් කොල්ලෝ ටිකක්. බුදු සරණයි!
Jayan jayeme wawa. ...budusarenai
Niyamai.matath enna hithenawa.
උඹේ ප්‍රසන්ටින් නියමයි බ්‍රදර්..මේක පට්ට
Chanaka Kumanayaka subscribe karala help ekak denna
9:40 දි ඇත්තටම අව්ලක් දැනුනු අය කො බලන්න 😥
සුපිරි බන්! පුදුම සතුටක් දෙනුනෙ මේක බලද්දි:)
අනාගතයේ dawasaka mage rate hamoma oyala gena katha wei.specially නාලක සේනාධීර ...mulinma thank karanna oni....mulu රටටම bath dunnu කොල්ලෝ tikama gena.api කොහොමත් ගොවිතැන mul karagena jiwath wunu පුද්ගලයන් hatiyata.apahu ape තරුණ ජවය නැවතත් ඉදිරියට ....jaya wewa
budu saranai kollo tikata me kuburu aswathdanawata
තෙරුවන් සරණයි අපේ සහෝදරයන්ට මේ අපේ සක්තිය
Diviyagahage Iresha Udsyangani subscribe karala help ekak denna
Oba siyalu danata yoda bala shakthiy labewa bs
බුදුසරණයි කොල්ලනේ
Great!!! Make the whole country organic. We are with you. 🙏🙏🙏
supiri wadak . oyalata siyalu devidewathanu wahanselage saha budunge saranai.
USEMEE TV subscribe karala help ekak denna
harima sundarai bohoma hoda wadak sarthaka wenna kiyala suba pathanawa siyalu denatama...
Wow,super job ,U people doing wonderful service to the world.God bless U & all.🤴💪👍👌
Menna karanawanam wada.niyamai.jaya wewa.meka unlike karapu eka mokada danne.uu me rate ekek newei wenna ati.bath kana ekek wen be.
සුපිරි කොල්ලො සෙට්එකාක්බුදු සරණයි ❤️❤️❤️❤️❤️
ජයවේවා අපේ කොල්ලනේ.
වටිනවා ❤️
Ilaga para pie army eka dala mehe( Kekirawa,Anuradhapura) kumburu karamuda manithuma..😂💪 tiktok set eka gamu ambaruwanta..❤️😎
මේවා දෑක්කම ගමට ගිහින් කුඹුරක් කරගෙන ඉන්න හිතෙනවා ... දවසක යනවා ස්ථිරයි
ඒකනම් මටත් හිතිල තියෙන්නෙ බ්‍රෝ අපේ දේ දමල ගහල අනුන්ගෙ දෙ පස්සෙ හතිදාන දුවනව 🤔🤔🤔
@@senkadagala5634 දවසක් එයි බං හති දැම්මා ඇති කියලා හිතෙන...
Yamu yamu
Sasanka D Nawarathna subscribe karala help ekak denna
😃😃😃😃
රත්තරන් පුතේ නුඹලාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ! මේවනෙ fun නේද පුතේ. වැඩ කරන්න විනෝදවෙන්න පරිස්සමින්.
Chandra Athukorala subscribe karala help ekak denna
Chandra Athukorala ape urumaya eka thami mallo
Kottawee kumburu yayak thiyanawa oyalata kats karana tele no ekak ewanna
මේ කොල්ලන්ට හැදිලා තියෙන්න වෙල්ගාය කියන ලෙඩේ ද අප්පා? 😂😂😂
අපි අපිම මේ විදියට වෙනස් වෙනවනම්, ලස්සන රටක් නිකම්ම හැදේවි. 🇱🇰🇱🇰
ජය වේවා ඔයාලට!!! , වීඩියෝ එකත් ලස්සනට කරලා තියෙනවා. 🔥👍
හැම ගමකින් මේ වගේ රත්තරන් පුතුන් දසදාහක් දෙනා බිහිවෙවා බුදු සරණයි සාර්ථක වේවා ඔබලාගේ සියලුම බලාපොරොත්තුව
ඔහොම යමු ඉදිරියට ටම පුතේ....නතර නම් කරන්න එපා..ජයෙන් ජයම වේවා ...අස්වැන්න සරු ව්වා..!!!
තරුණ ඔබලා
"උතුම්" යන වචනයේ සැබෑ අරුථ ගෙන දෙයි.🌹
අනිවාර්ය ,මේ අපේ තරැණ ජවයක් ,ශක්තිය ගෙනවේ දැදිගම නාලක සේනාධීර තරැණ සොයුරු ඇත්තමයි ඉහළින් ඉන්න කිසිම කෙනෙක් නොදැකපු මේ ගොවිඇස අපේ ලක්මෑණියගේ දරැවන් ඉතාමත් අගය කලමි කුවේට් සිට මා
ආදරේයී අනේ මගේ සහෝදරයෝ ටිකට....ඇඩුනා....මම මගේ රටට ආදරේයි මම මගේ රටේ මිනිස්සුන්ට ආදරේයි මෙවැනි රටක මිනිස්සුන්ට මොනා නම් කල හැකිද....🥺😘🙏 තෙරුවණ් සරණයි මගේ මල්ලීලා ටිකට....ඔබලාට අවශ්‍ය සියලු දේවල් ලැබේවා... 🙏🌷♥️😇🙇♀️🙏
aththama kathawa pitarataka inna api dannawa anith ratawal wala minissunge haiya gana e athin ape lankawe eunta loke peralanna puluwan 💪💪💪
තෙරැවන් සරනයි තරැන දරැවන්ට යොදබල යොද ශක්තිය ලැබේවා
හරිම සතුටුයි ජයවේවා තෙරුවන් සරණයි හැමෝටම රටට දැයට ශක්ති යක් වෙන්න
Kasune Dinesha subscribe karala help ekak denna
අඩො මරු මචන්ලා.... හිටියනම් බොක්කෙන්ම් සප් එක දෙනවා.... යොද බල යොද ශක්තිය ඔයලට..
නියම වයිරස් එක ජයෙන් ජය👍👍👍🇱🇰🇱🇰🇱🇰
සිස්ටම් වෙනස් කරනවා කියන්නේ මේක තමයි නැතුව ෆෙස්බුක් එකෙ 225 කිය කියා වැලලෙන් හදන එක නෙවෙයි බුදු සරණයි එලම 😍
වගා කරන බෝග වගා අලෙවි කරගන්නත් පුලුවන් udauwak දෙන්න මේ දිරිය කොල්ලෝ සෙට් එකට ජය වේවා
අපේ නැතු උන ජීවිතේ..ආදරෙයි දවසක යනවා සහොදරයා සත්තයී....❤️❤️🇱🇰🇱🇰🙏🙏
1.පුරන් කුඹුරු අස්වද්දන උබලට රෙස්පෙක්ට්
2.ආසම කටඬහක්..පට්ට❤️
හරිම සංතෝසයි නලක මල්ලි අපිත් ඔයාට ඔිනෙ ම සහයෝගය ක් දෙනවා කියන්න මැදපෙරදිග අපි
ඔන්න නියම 👌 රත්තරන් කොල්ලෝ...
ඕක හරියට කරොත් රට විතරක් නෙමෙ මුලු ලොකෙම උනත් අල්ලන්න පුලුවන්
ඒක තමා..හරියට දිගටම කරන්න ඕනේ..
2020 සෙන් පස්සේ අලුත් යුගයක් ඇරඹෙයි වාගේ මේ වාගේ වැඩ කෙරුවොත් ඇග මහන්සි වන නිසා ඉදිරි පරම්පරාවට බෝ නොවන රෝග අඩුවී හොඳ පරම්පරාවක් බිහි වෙයි
දැන් මන්ද්පෝශනේ හුත්තෝ
සුපිරි වැඩක් බුදු සරණයි කොල්ලන්ට
Last Name subscribe karala help ekak denna
මන් ගැනම ලැජ්ජා හිතුනා බන් උඹලාව දැක්කාම.. දවසක යුරෝපේ දාලා එනවාමයි මේ වගේ දෙයක් කරන්න.
අපේ සමිත හාමුදුරැවොත් මෙි දේවල් වලට මුල් තැන දිල කථා කරා සිතේ සතුට කියල නිම කර ගන්න බැහැ දැන් ලංකාවට ඇවිල්ල අපිටත් උදවි වෙන්න පුඵවන් මමත් කුඹුරැ වැඩ කරපු අක්ක කෙනෙක් බුදු සරණයා
කුඹුරට බැහැපු කෙනා විතරයි දන්නේ එකේ ආතල් එක .පට්ට කොල්ලෝ ටිකක් .ඕක තමා life 1
සහෝදරයා. මගේ කුඹුරු වගයක් තියනවා කැමති නම් ඇවිත් කරන්න. කිසිම කොන්දේසියක් නෑ. රාගම තමයි කුඹුරු තියෙන්නේ.
Ragama koheda
ape kollek
අයියා පොලොන්නරුවේ මේ වැඩසටහනක් කරනවනම් කියන්න ඔනි උදව්වක් කරනවා මන්.😍😍🙏❣️
Chethana Dilshan subscribe karala help ekak denna
12:12 reminds me, of my childhood after the mud fights only our teeth were visible. / Friends what you do is for your lifetime memories. Keep up the good work.
ඇත්තටම සතුටුයි ,ආසයි ඔය සුන්දරත්වය කටුකත්වය එක්ක රසය විදින්න...
ඔන්න ටැලන්ට්,කරල පෙන්නපල්ලා රට වටේම ඉන්න උන්,බුදුන් දකින්න ඕනෙ නැහැ නිවන් යනව පුතේ 🙏🙏🙏
ආසයි බන් උබලව දැක්කාම.....!!!
මේකට රාජ්‍ය අනුග්‍රහය හිමිවිය යුතුයි...මේ අපේ කාලේ දුටුගැමුනු කොල්ලො.
හරි විදියට වුනොත් හරි. ඒත් එහම නොවන එකයි ප්‍රශ්නේ
පට්ට අසාවක් අවා උබලව දැක්කම. හන්දි ගනෙ නිකන් රස්තියදු වෙන කොල්ලනෙ පොඩ්ඩක් මෙ දෙවල් බලලා හිත්පල්ලා ඇත්තටම උබලා ගැන අඩම්බරයි උබලාට යොද බල යොද ශක්තිය ලැබෙන්න ඔනෙ තුනුරුවගෙ සරනයි මල්ලිලා හැමොටම 🙏 🙏 🙏 🙏 🙏
මේක දැක්කාම මාර සතුටුයි !! ❤🌳
රට පුරාම තාරුණ්‍යයේ මේ පිබිදී හරිම සුන්දරයි. කාලෝචිතයි ඵල කොල්ලෝ. පාලකයො අපව ලෝකෙට ණය කාරයො කරද්දී උපන් රටට දෙමව්පියන්ට බරක් නොවී රටටම බත සපයන්න කරන වෑයමට අපගේ ආචාරය 😍😍🙏🙏🙏
හරිම සතුටුයි ජයවේවා
පට්ටා concept එකක් .කැම්පස් වල කෙල්ලො කොල්ලො මේක බාලනවන්ම් රටම ගොඩ දාන්න පුලුවන්
මරු යකොව් මේක..!!! ❤❤
මාරයි බන් තෙරුවන් සරනයි උබලා ඔක්කොටම
ලොකු අසාවක් එනවා මේවා දැක්කම. ඔබලාට තෙරුවන් සරණින් ජයෙන් ජයම පතනවා වැඩේ හොඳින් සාර්ථකව කරගෙන යන්න.
හැමෝටම තෙරුවන් සරණයී ජයවේවා
Niyamai machan ape ratata one ubalawage vira puththu...බුදු සරනයි
රත්තරන් කොල්ලෝ ටිකක්, තෙරුවන් සරණයි හැමෝටම, ආස හිතෙනවා මේවා දකිද්දී ලංකාවට එන්න එත්??? දුකයි එන්න විදිහක් නෑ ජය වේවා ශ්‍රීලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජය වේවා
අරක්කු ටිකට ගන්ජා පැකට් එකට පොෂ් මානසිකත්වයට වහල් වෙච්ච තරුණ ජීවිත නිර්මාණය වුන කාලෙක මේ වගේ උතුම් සේවයක් කරන තරුණ ජීවිත වලට ජයෙන් ජයම වේවා !!!
කලවානෙ මල්ලි ලා එඩිතර විරයෝ ජය ජය👏👏👏👏🌵👏🌹🌹🌷🌷💪💪💪💪✋👍👍👍👍👍👍👍👍👍👍🍄🌹🌷
තෙරැවන් සරනයි තරැනජවයට යෝදබල යෝදසක්තිය සැමටම ලැබේවා
ඇත්තටම හරිම සතුටුයි දිගටම කරගන යන්න සුභපතනවා
එල එල..ආදරෙයි සේනා අයියා...❤❤
Ron Hazelwood subscribe karala help ekak denna
I’m from India 🇮🇳 good job 👍 and all the best
Thank uuuu
උතුම්ම වැඩක් පුදුමාකාර සතුටක් තෙරුවන්ගේ සරණයි පරිස්සමෙන්
ඇස්වල කඳුලු පිරුන සිවුරෙ ඉන්න නිසා සීමා වෙලා. හැබැයි අපේ එවුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. රට වෙනස් කරන්න පුලුවන් කොල්ලනෙ අපි එකතු වෙමු මුලු රටම ගොඩ දාමු. පෙරදිග ධාන්‍යා ගාරය බවට අපේ මවුබිම ප්ත්කරමු තෙරුවන් සරණයි
සුපිරි .කොල්ලා .සුපිරි lasani .🤠🤠🤠☝
ඔබලා සැමට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි සැමටම.
පට්ට සතුටුයි මචන්ලා.. උබලා එක්ක එකතු වෙන්නෙ කොහොමද කියපන්.. රට ගොඩ දාමු
Ado maru machan,kohoma hari ratama hitawamu machan.
Irsiyai yakune.....
Thopitanam deviyange pihitai....
Hondakma wewa.....
Oya kumburuwala aswanna pirila ithirila yanna one.....
බුදුසරණයි මචංලා ❤️🙏
එක පට්ට දිගටම ඔන මෙ වගේ විඩියෝ
ඇස්වලට මඩයයි යාළුවනේ පරිස්සමින් ,බුදුසරණයි
mey thamai ape veerayo...rate minissu nirogimath karanna darana uthsahaya...jaya wewa kollane....
බුදු සරනයි කොල්ලො ඔක්කොටම
ලස්සනයි දෙයියනේ හදවතට මාරම සතුටුයි තෙරැවන් සරණයි පැටවුන්ට
නියමයි නියමයි බුදු සරනයි
Make our mother land great again boys.Proud of you
ජය ෙවවා මල්ලි ෙජසු පිහියයි
පොරවල් කියන්නෙ උඹලට , ජයවේවා 😍😍
theruwan saranayi....
මේ රට මගෙ රට
මා ඉපදුන රට
ජයවේවා ලංකාවේ කොල්ලො
Aththatama supiri wadak CONGRATULATIONS brothers
ගැම්ම තදයි කොල්ලොනෙ ...දෙවි පිහිටයි ..
niyamai wasthuwe set ekama.budu saranai.athal eke wade krana eka tama watinne
මචන්ල සුපිරි වැඩක් තෙරුවන් සරනයි
ටහුකන්ඩ උඹ තමයි බන් ප්‍රසන්ටේශන් කරන්න ඕන. ජෙයින් ජෙයම වේවා මා පුතීලට. ආදරෙයි කුඹුරු ටික අස්වද්දන කොල්ලො වගේම කෙල්ලො ටිකට.
පිං පුතා. ජය වෙවා
ඇයි බන් අයියා මෙවගේ වීඩියෝ ඉක්මනට ඉවර කරන්නේ
Asama katahadak lassnai ayya maru ape kollo tikath patta
Ela ela kollo..තෙරුවන් සරණයි
මරු වැඩක්
කලවානෙ මල්ලි ලාට ජය ජය ජය බුදුසරනයි
Niyamai sahodereya niwadene kirime gane. .jayewawa ape kollante shakthiyak wane eka gane. ..budusarenai
aiya wade niyamai ..................... oyage lokayo eke voice eka suupa ...
වීඩියෝ එක සිරාවටම කරල තියනව. සබ්ක්‍රයිබ් කරා. ඒ වගේම කොල්ලො අතරෙ මේක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. හරිම සතුටුයි. ත්‍රී වීල් සංස්කෘතිය නැති කරල දාල ආත්ම විශ්වාසයක් එක්ක නැඟී සිටින මේ වගේ කොල්ලො සෙට් එකක් දකින්න ලැබෙන එක. සුභ පැතුම්.
අයිෆෝන් විතරක් නෙවෙයි. ලෝකෙ තියන අලුත්ම ඒ වගේම දියුණුම තාක්ෂණය භාවිතා කරපල්ල. වගා කරන්න. නියම වැඩක්.
රත්තරන් කොල්ලෝ ටිකක්. බුදු සරණයි!
Jayan jayeme wawa. ...budusarenai
Niyamai.matath enna hithenawa.
උඹේ ප්‍රසන්ටින් නියමයි බ්‍රදර්..මේක පට්ට
Chanaka Kumanayaka subscribe karala help ekak denna
9:40 දි ඇත්තටම අව්ලක් දැනුනු අය කො බලන්න 😥
සුපිරි බන්! පුදුම සතුටක් දෙනුනෙ මේක බලද්දි:)
අනාගතයේ dawasaka mage rate hamoma oyala gena katha wei.specially නාලක සේනාධීර ...mulinma thank karanna oni....mulu රටටම bath dunnu කොල්ලෝ tikama gena.api කොහොමත් ගොවිතැන mul karagena jiwath wunu පුද්ගලයන් hatiyata.apahu ape තරුණ ජවය නැවතත් ඉදිරියට ....jaya wewa
budu saranai kollo tikata me kuburu aswathdanawata
තෙරුවන් සරණයි අපේ සහෝදරයන්ට මේ අපේ සක්තිය
Diviyagahage Iresha Udsyangani subscribe karala help ekak denna
Oba siyalu danata yoda bala shakthiy labewa bs
බුදුසරණයි කොල්ලනේ
Great!!! Make the whole country organic. We are with you. 🙏🙏🙏
supiri wadak . oyalata siyalu devidewathanu wahanselage saha budunge saranai.
USEMEE TV subscribe karala help ekak denna
harima sundarai bohoma hoda wadak sarthaka wenna kiyala suba pathanawa siyalu denatama...
Wow,super job ,U people doing wonderful service to the world.
God bless U & all.🤴💪👍👌
Menna karanawanam wada.niyamai.jaya wewa.meka unlike karapu eka mokada danne.uu me rate ekek newei wenna ati.bath kana ekek wen be.
සුපිරි කොල්ලො සෙට්එකාක්
බුදු සරණයි ❤️❤️❤️❤️❤️
ජයවේවා අපේ කොල්ලනේ.