2025 සිංහ ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 80

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 18 дней назад +28

    හොඳ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ බණක් අහන්න.හිත නිවෙනව.හොඳ ගුරුවරයෙක් යටතේ භාවනාවක් කරන්න.සසර කෙටි කරගන්න මහන්සි වෙන්න.මොකද හිත තමා හැමදේටම මූලික වෙන්නෙ.යූටියුබ් හඳහන් බලන්න ගිහිල්ලා මනස අවුල් කරගන්න එපා.මේ ඉදිරියට එන අධ්‍යාත්මික යුගයේ ඒකෙන් ප්‍රයෝජනය ගන්න.අපේ හිත ශක්තිමත් උනාම ඔය අපල ලෙඩ දුක් මහා ලොකු දේවල් නෙවේ.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 дня назад

    දබදිව වත් යන්න ලැබේවා .තෙරුවන්සරනයි
    ඔබතුමා .

  • @uddeepanichadima169
    @uddeepanichadima169 13 дней назад +5

    කවදාවත් හොදක් අහන්න ලැබෙන්නෑ.මේ අවුරුද්දේ හැදුගෑවිලාම යයි වගෙ😁

  • @peterneydorff6784
    @peterneydorff6784 17 дней назад +20

    අයියෝ මේවා බොරැ. හැමදාම ඒරාෂ්ටක. තමන්ගේ ආගමට අනුව යහපත් ජිවිතයක් ගත කරන්න. මමත් සිංහ ලග්නයේ. නරකයි කියපු කිසි දෙයක් වුනේ නැහැ.ලස්සනට සැපට ජිවත් වෙනවා. පින් කුසල් රැස් කරමින් දැහැමි ජිවිතයක් ගත කරන්න.❤

    • @irushaduminda190
      @irushaduminda190 17 дней назад

      👊👊👊❤❤❤❤👌

    • @PriniPrini1961
      @PriniPrini1961 3 дня назад

      ඔය sinha Hamadama erastaka

    • @peterneydorff6784
      @peterneydorff6784 3 дня назад

      @ ඔය ලග්න පලාපල ව්ශ්වාස කරන්න එපා. මට කසාදයක් හරියන්නේ නැහැ කිව්වා . පිට රට යන්න ලැබෙන්නේ නැහැ කිව්වා. විවාහ වෙලා අවුරැදු 22. මගේ පදිංචිය දැන් uk වල. හොදම දේ නිතරම යහපත්ව ආගමානුකුලව ජිවත් වෙන්න. වරදින්නේ නැහැ. ❤️

  • @jayanthiweerasooriya6625
    @jayanthiweerasooriya6625 18 дней назад +1

    ඔබතුමාට බොහෝම පින්.මම නිරන්තරයෙන් භාවනා කරන කෙනෙක්,මම ඉවසීමෙන් කටයුතු කරනවා.

  • @Mano-2025M
    @Mano-2025M 17 дней назад +11

    කොහොමත් කෙලවෙලා තිබ්බේ, ඒ කියන්නේ ලබන අවුරුද්දේ හැදි ගෑවිලාම යයි වගේ...😂😂😂 හරි සන්තෝසයි 👍👍👍 🔥🔥🔥

  • @Dinuuu2006
    @Dinuuu2006 11 дней назад

    ඔබ තුමාට ගොඩාක් 💐

  • @ThushariSepalika
    @ThushariSepalika 18 дней назад +1

    ලස්සනට කථා කරනවා බුදු සරණයි

  • @thanujadamayanthi7932
    @thanujadamayanthi7932 19 дней назад +2

    තෙරුවන් සරණයි ඔබතුමා කියූ දෙයක් වැරදිලා na🙏🙏🙏

  • @dkgruop4915
    @dkgruop4915 18 дней назад +17

    ඔය ඒරාශ්ඨක සිංහ ලග්නයට ඉපදුන දවසේ ඉදලා තිබුනා.

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 18 дней назад +6

    මට නම් ඉපදුණු දවසේ ඉදලා ඒරාෂ්ටක වගේ තමයි 😂😂😢

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 2 дня назад

    Thanks

  • @ShriyaniShriyaniGamage
    @ShriyaniShriyaniGamage 19 дней назад +1

    Good luck ❤❤

  • @RasikaAnura
    @RasikaAnura 19 дней назад

    Teruwan saranai 🙏🙏🙏🙏

  • @lasithapadmini805
    @lasithapadmini805 18 дней назад

    ස්තූතියි❤❤

  • @nilanthiimihamilage1458
    @nilanthiimihamilage1458 3 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 19 дней назад

    තෙරුවන්සරනයි ඔබතුමාට .

  • @Herbert-f1c
    @Herbert-f1c 19 дней назад

    Excellent !!!

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 19 дней назад

    තෙරුවන් සරනයි මහත්මයානනි

  • @IndraniMahadewage
    @IndraniMahadewage 18 дней назад +3

    හිතේ ධෛර්ය උත්සහය ඇත්නම් ඕනම දෙයක් කල හැකියි. මේවා පසුපස යන්නේ හිත දුර්වල අය

  • @SagarikaLiyanage
    @SagarikaLiyanage 13 дней назад +3

    ගිය අව්රුද්දේ හෙනයක් විතරයි පාත් උනේ නැත්තේ මේ අව්රුද්දේ ඒකත් හරි වගේ

    • @NevilleGuna-cp1ko
      @NevilleGuna-cp1ko 12 дней назад

      ලබන හෙනය එන්න ප්‍රථම කල්පනාකාරීව ඉන්න. ග්‍රහයන්ට පුලුවන් කමක් නැහැ අපට සැප සම්පත් ලබා දෙන්න. කල පින් පව් සහ කරන පින් පව් කලට වේලාවට තමන් ළඟට පැමිණේවි.

  • @Yyypppuur
    @Yyypppuur 5 дней назад

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @udeshikamnanayakkara7475
    @udeshikamnanayakkara7475 17 дней назад

    Theruwan saranai

  • @LalithaAa-e9b
    @LalithaAa-e9b 18 дней назад

    Theruwan saranai Dewi pihitai

  • @hansaru4865
    @hansaru4865 10 дней назад

    🙏💎

  • @seminiabesinghe9223
    @seminiabesinghe9223 13 дней назад +1

    හදහන බලන්න පුලුවන් ද

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 12 дней назад +1

    ඒරාශ්ටක නැති දවසක් තිබුනද සිංහ ලග්න හිමියන්ට

  • @ayrawijegunawardhana9724
    @ayrawijegunawardhana9724 19 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @jbenginsupply-zm3dk
    @jbenginsupply-zm3dk 19 дней назад

    Hari pudumai.

  • @sugathranjana9812
    @sugathranjana9812 17 дней назад

    🎉🎉🎉

  • @gaminiwallahagoda6424
    @gaminiwallahagoda6424 19 дней назад +1

    habai 01 waratai,03n wana waratai tikak darunu,dewani wara loku nabapaamak naa,habai Shani inna tenai,chandrayaa inna tenai ekka wenas wenawa neda

  • @Sarath-dn8fo
    @Sarath-dn8fo 19 дней назад

    ❤❤❤

  • @Rasha-u9n
    @Rasha-u9n 15 дней назад

    Baya karanna apa ohoma

  • @chandimavidanagamage6191
    @chandimavidanagamage6191 19 дней назад

    🙏

  • @evinvlogs6441
    @evinvlogs6441 19 дней назад +8

    මෙයා ගැන කමන්ට් කරන බුරුවො ලංකාවෙ කොච්චර ඉන්නවද.මාලිමාව දිනන එක කිව්වත් කවදාවත් තුනෙන් දෙකක් ගන්නේ නැකියල කැටතියල කිව්ව. මම මියුරුසම්පත් කියල කිව්ව මෙයාගෙ අනාවැකිය බොරුඋනා.කවුද මේවා විස්වාස කරන්නේ.

    • @HemanthaadikariAdikari
      @HemanthaadikariAdikari 18 дней назад +2

      ඇත්ත කතාව ..යූටියුබ් ඕවා කියන්නෙම තනිකර බිස්නස් එකක් කැමති අය ගන්නව .සමහරු සාදු කියලත් කියනව.අපේ ලංකාවේ අය යන්නෙම හඳහන් පස්සේ .හොඳ ස්වාමින් වහන්සේ නමකගේ සසර කෙටි කරන මඟක් ඉගෙන ගන්නෙ නෑ.එක එක ඒවාට රැවටෙන්න විතරයි පුළුවන් .

  • @Rasha-u9n
    @Rasha-u9n 15 дней назад

    Kiyavema hodana

  • @NayomiSeriwardana
    @NayomiSeriwardana 17 дней назад +1

    මෙි මත්‍යාවට අහු නොවි හේතු පල දහම තේරැමි අරන් දහමට අනුව ජිවත් වෙන්න සසර කවදාවත් වරදින් නැහැ

    • @piyumaduidirisinghe8315
      @piyumaduidirisinghe8315 11 дней назад

      මේ මිත්‍යාවක් නෙමෙයි උතුම් ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය විද්‍යාත්මකයි. පළමුව අධ්‍යයනය කර පසුව කතා කරන්න

  • @Priyaaedirisingha
    @Priyaaedirisingha 17 дней назад

    ඔබතුම කිව්ව මේ හැම දේම මට වර්තමනේ පවතිනෝ..

  • @NadeekaJayarathnaS-
    @NadeekaJayarathnaS- 13 дней назад

    Denmama awith thiyenne...

  • @KrishanthaPerera-w1w
    @KrishanthaPerera-w1w 19 дней назад

    Daru sampath lebim kohomada තුමා

  • @kumriekumrie8928
    @kumriekumrie8928 17 дней назад

    තුලා ලග්නය කොහොමද

  • @රනූකනිර්මාල්රණසිංහ

    මම ඔයාට

  • @sitharadilrukshika1066
    @sitharadilrukshika1066 17 дней назад +1

    Pissu kata budun pihita gannna

  • @Sujeewa-ih4rg
    @Sujeewa-ih4rg 18 дней назад +1

    Man hamawasarema kalabala wenawane😂💔

  • @Devinbeddage
    @Devinbeddage 19 дней назад

    Mage lagne hariyata danne neti mm 🥲

  • @sandyasuriyaarachchi3224
    @sandyasuriyaarachchi3224 6 дней назад

    Pachoris

  • @DulanjanaManeesha
    @DulanjanaManeesha 13 дней назад

    මේ අවුරුද්දත් හරි ඒනම්😂

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 19 дней назад +3

    තනිකරම බොරුවක්.... මේ ජෝතිෂ්‍ය... මොකද ලග්නය අනුව කියන්න බැහැ.... කාගෙවත් දය්වය ගැන... සමස්තයක් විසිහට කියන්න බැහැ

  • @erandadeshan3894
    @erandadeshan3894 19 дней назад

    Sinha hemdm duka witaraii

  • @BatapolaNimal
    @BatapolaNimal 18 дней назад +1

    ඔය පිටරට අයට මොකුත් නැහැ.පට්ට හදලා කියනවා.මිනිස්සුගෙන්
    තවත් මානසිකව වටිටනවා.

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 17 часов назад

    ලන්සි මිනිස්සුන්ට මොන කේන්දරද.

  • @sunilpremarathne2580
    @sunilpremarathne2580 19 дней назад

    Pissu yakku minissu pisso karanawa oya palapala anuwa wedakaroth un ethanzmai moda kiriayak

  • @ashokawithanage8216
    @ashokawithanage8216 19 дней назад

    😒🙄😢

  • @sandyasuriyaarachchi3224
    @sandyasuriyaarachchi3224 16 дней назад

    Puduma boru godakne me pachaya halanne

  • @arunajalipalihawadana3636
    @arunajalipalihawadana3636 14 дней назад +1

    මේ අවුරුද්දත් හරි ඒනම්😢😂

  • @KareenaOman
    @KareenaOman 19 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉❤❤❤❤❤😂😂

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 19 дней назад +3

    පට්ට කෙබර හලන්න එපා 😂

    • @emanethz5616
      @emanethz5616 7 дней назад

      මුගෙ තරහ කාරයෙක් ඉන්නවද කොහෙද සිංහ ලග්නෙන් 😂

  • @vihanga5069
    @vihanga5069 18 дней назад

    😂

  • @chandramalani6001
    @chandramalani6001 17 дней назад

    අපෝ බොරුවක් බව කියන්න හැකිය

  • @SureshKalupahanaliyanage
    @SureshKalupahanaliyanage 19 дней назад +1

    Oka. Boru. Kiyanne

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 19 дней назад

    Anee.miyuroo.apita.hodama
    Wasata.2025.pattapal.boru.astamee.erashtakee.eke.ape.kudupattam.karala.fanawaa.ape..darmayen
    Givath.wenne.boru.kiyala.hambakara.kana.unta.thamai..higaalanne.wenne

  • @nadeekadeepanjali4283
    @nadeekadeepanjali4283 19 дней назад +1

    ❤❤❤❤