බිජ්ජට බිජ්ජ කියන්නේ නැතුව මොනවා කියන්නද?... - කොටුවේ පොඩි හාමුදුරුවෝ | TALK WITH SUDATHTHA

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 810

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 года назад +7

    ගොඩක් කොමන්ට් බැලුව, හෙමෝම හාමුදුරුවන් ට බැනල අපා ගතවෙන පව් පුරෝ ගන්නවා,
    ඔබ වහන්සේ සමාජට ලොකු සේවයක් කරන්නේ. අපේ හාමුදුරුවනේ පරුෂ වචන කීමෙන් වලකින්න. ඔබ වහන්සේ ට හැමෝම ආදරේ කරාවි, ඔබ වෙහෙස යන ගමනට උදව් උපකාර කරාවි. ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි.

  • @fundaytimes6232
    @fundaytimes6232 4 года назад +14

    මම හරිම ආසයි මෙයා කියන කුනුහරැප අහන්න.සුද්දටත් මෙි වගේ අය අල්ලල යන එක ගැන හරිම සතුටුයි.

  • @devmoorthi
    @devmoorthi 3 года назад +2

    සුදත්ත යනු නිර්භිතයෙකි ! ඒ වගේම ඔහුගේ නිර්භීත කම තරමටම ඔහු අමු මෝඩයෙකි.. හොඳම උදාහරණය මේ ක්ලිප් එක ..

  • @රමණිකුමාරිරමණිකුමාරි

    මමහර්ම ආසයි මේ හාමුදුරුවන්ගේ බන වලට ඇත්ත කියලා දෙනකොට අහගෙන ඉන්න බැ

  • @laxithsasi2485
    @laxithsasi2485 4 года назад

    දේශ පාලනය වෙනුවෙන් .. චීවරයකට මුවාවෙල ... වාචාල දෙඩොව දොඩව කඩේගිය මේ සක්කිලි නීච දුස්සිල
    මුඩු මහන ගණිකාවට වඩා කොටුවේ ගනිකාවෝ ශ්‍රේෂ්ටයි....
    වසලයෝ බුදුන්ගේ කාලෙත් හිටිය රහත් උන අම්බපාලිලත්
    ඔනතරම් ගනිකාවොත්.... බුදුහාමුදුරැවෝ එවට කුණුහරැප කියන්නවත් ගනිකාමඩම් රජවරැන්ගේ අන්තපුර අවුස්සල බලන්න ගියේ නැැැ
    එ් හැමෝටම දේශනා කලේ උතුම් සද්ධර්මය....
    .....තෝගේ වසල ගති නවත්ත ගන්න බැරිනං උපැවිදිවෙලා කුනුහරැප කියාපං
    ..තෝ ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ ප්‍රෙඩිසිල්වාගේ රාජකරිය කරන්න ඔනනං සිවුර ගලවල පල රගපාන්න... මෝඩ අසික්කිත වාචාලය

  • @සිතිජයතුල
    @සිතිජයතුල 4 года назад +4

    අපි හරි අසයි මෙ හමුදුරුවන්ගෙ බන අහන්න කියන එක කෙලින් කියනවා.බොහොම පින්

    • @senudon6582
      @senudon6582 3 года назад

      අනේ පල ගොන් වහන්සේ, සාසනේ කන්නැතුව.

  • @kddharshana
    @kddharshana 4 года назад +2

    බුදුසරණයි . බොහොම පින් හාමුදුරුවන් ලංකාවේ වැඩක් කරන හිමිනමක් පුලුවන් තරම් උදව් කරමු. බොරු සෝබනය නෑ. සුධ්දා තෙරුවන්සරණයි.

  • @ajanthamalani6111
    @ajanthamalani6111 4 года назад +2

    කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ වැඩසටහන් තවත් දාන්න .ඔබට ගොඩක් පින් .

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 4 года назад +51

    අනේ මුන් වගේ බුද්ධ සාසනයට නිගරුවක් වන සිවුරු පොරවා ගත්ත එවුන්ට උල්පන්දම් දෙන ඔයත් පව් පුරවා ගන්නවා.. වැදගත් යමක් මිනිස්සුන්ට කියා දෙන්න පුළුවන් අයට වටිනා කාලය ලබාදෙන්න..

    • @rattnapuredammakusalahimi6
      @rattnapuredammakusalahimi6 4 года назад +1

      Aka nam attama atta

    • @artxartx6498
      @artxartx6498 4 года назад +1

      Ane aththamai.

    • @sd-qn6rf
      @sd-qn6rf 4 года назад

      kondak thiyanawam kelin kiyapanko meka mokadda minissunta karana weredda eka wereddak kiyapan ammaekgen kiri bila thiyanawanam... uba ponnayek ..puluwan nam meka karana eka wereddak kiyapan uba pirimiyek nam.. ponna petiya

    • @balasupraniamgunaratnam3376
      @balasupraniamgunaratnam3376 4 года назад

      Oya Bahan Neeamae Keeyanne Kunuarap Neeade.

  • @bobmarly7574
    @bobmarly7574 4 года назад +2

    මේ වචන ටිකෙන් නිවන් මාර්ගය සාක්ශාත් වූ කවුරුන් හෝ තවත් සිටීදා?🙏❤️💛💚

  • @kassapamk1077
    @kassapamk1077 4 года назад +10

    ගරු ජනාධිපති රාජපක්ෂ මැතිඳුනි කූඩුප්‍රශ්නෙට විසඳුම් දෙනවා වගේ සාසනය වෙනුවෙන් මෙවැනි අසංවර භික්ෂූන් නෙරපා හැරීමට කටයුතු යොදන්න

  • @Surabrosl
    @Surabrosl 4 года назад +2

    මේ හාමුදුරුවෝ රටට ලොකු සේවාවක් කරනවා ඒ වගේම ව විදේශගතව ඉන්නඅපි වගේ ශ්‍රමිකයන්ගේ කරදර වරටත් මැදිහත් වෙනවා ඒක මම පෞද්ගලිකව පසුගිය දිනෙක අත්වින්දා

  • @kudusilva9498
    @kudusilva9498 4 года назад +25

    බුදුහාමුදුරුවො උඹලට ඉගැන්වුවෙ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරන හැටි. ඒ වෙනුවට උඹල බිජ්ජ ගැන කතාකරල අපායෙ පලයල්ල​. ​

  • @dineshcmr5566
    @dineshcmr5566 Год назад

    මං ගෙදර අයට හොරෙන් මෙයාගෙ බණ අහන්නෙ.. ගෙදර අය දැනගත්තොත් මෙයා කියන ඒවා අහනව කියල මාව එලවයි ගෙදරින්.. කුනුහරප සාදු

  • @harith24
    @harith24 4 года назад

    ටෙනීල බන්දුලගෙ අඩුවුව හොදටම කොටුවෙ පොඩි මහත්තයා හාමුදුරුවෝ පුරවනව. අපි ❤ . විනෝදාශ්වාදය සුපිරි. සුදත්ත මහත්තය අන්තිම ටික පොඩ්ඩක් අවුල්, "අර නාලගිරිය බීල ගහන්න ඇවිල්ල අන්තිමට බුදුහාමුදුරුවන්ට දනගහනව කියල කිව්ව ටික"

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 года назад +2

    කුනුහරුප super star.
    මානසික අසහනකාරයෙක්

  • @dayanhamine7533
    @dayanhamine7533 4 года назад +22

    ලැජ්ජා නහරය . හිදිලවත්. . නැති . . . කුනුහරැපම දෙසාබාන . කොටුවේ.. පොඩි තැන.. .. ... . සිවුර.. . ගලවල.. ඕන . නැටුමක්.. .. පන්සල්.. බඩනොගෑවට.. අපි.. . බුදුන්. සරණ. යන අය. ..

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

  • @kumarikumari6617
    @kumarikumari6617 4 года назад +28

    සුදු අයියෙ කාගම සිරිනානන්ද හාමුදුරැවෝ එක්ක වැඩසටහනක් කරන්නකො.

    • @denisanthoney6785
      @denisanthoney6785 4 года назад +1

      හාහ්...හාා

    • @samadhiwihara4600
      @samadhiwihara4600 4 года назад

      Math asai,,, e hamuduruwange bana ahanna

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏

    • @irfanwahab
      @irfanwahab 4 года назад

      Anna hari niyama bana ahanna nam

    • @kumarikumari6617
      @kumarikumari6617 4 года назад

      @@irfanwahab ඒ උනාට ගේන් නෑ අනේ

  • @supun3803
    @supun3803 4 года назад +9

    ජනප්‍රියත්වය වෙනුවෙන් බුදු බණ විකුර්ති කරන චීවරදාරියෙක්.

  • @madukanidesh1918
    @madukanidesh1918 4 года назад +3

    මුතුගල සර් ලස්සන කතාවක් කිවුවා .. වැද්දොන්ගෙන් බණ අහන්න එපා එතකොට ජේතවනාරාමයට ගල් ගහන්න හිතෙයි....
    තිසරණ සරණවත් නැති මිනිස්සු සත්පුරුෂයින්ට ගරහනවා...

    • @mihelasanvidu8675
      @mihelasanvidu8675 4 года назад

      muthugalla sir kiyanne lamayinta surangana katha kiyla olamottala karana porakne

    • @madukanidesh1918
      @madukanidesh1918 4 года назад

      mihela sanvidu ඔව් මේ වගේ අයගෙන් කුණුහරුප බණ අහන උන්ට එහෙම හිතෙන එක සාදාරණයි 😂😂
      හැබැයි උඹ ගියා කියලා කිසි අවුලක් වෙන්නෙ නෑ ඔල මොට්ටල කරන්න මොලයක් නෑනේ

    • @mihelasanvidu8675
      @mihelasanvidu8675 4 года назад

      Uba monada nikamo mama gena danne? pattakata vela hitu. Muthugalla kiyanne podi un ravattala gaana kadaganna ekek.

    • @madukanidesh1918
      @madukanidesh1918 4 года назад

      mihela sanvidu උඹ මොකෙක් උනත් මට මොකද ?
      සල්ලි ගරගන්නවද නැද්ද වැඩක් නෑ කියන දේ හරිනේ
      උඹ මුන්ට ගොටු අල්ලන එකෙක් කියලානම් පේනවා

  • @ajithsisirawansa2441
    @ajithsisirawansa2441 4 года назад +5

    ගොඩාක් හොඳයි පරුෂ වචන නොකියා හොඳ වචන කියන්න ape හාමුදුරුවනේ

    • @tribelife7650
      @tribelife7650 4 года назад

      Ane honda hondata pilipadi pinbatha ?

  • @dineshcmr5566
    @dineshcmr5566 Год назад

    ආතල් නම් මෙයා තමා.. මං හරි ආසයි මෙයාගෙ කුනුහරප අහන්න..

  • @windurs
    @windurs 4 года назад +17

    දැකපු චාටර්ම සාකච්ඡාව.. ඇඩ් ටික බැලුවටත් පාඩුයි.

  • @nicolusgam3961
    @nicolusgam3961 4 года назад

    මේ වගේ නිවේදකයෝ පෝෂණය වෙන්නේ ගෝඨාගේ ආණ්ඩුවෙන් තමයි බුදු සසුන බැබළේවා

  • @hard_talk1281
    @hard_talk1281 4 года назад

    මම මේ හිස කසමින් කල්පනා කරන්නේ මොන තක්කඩියාද "සාසනය" යන දේ අප සමාජයට හඳුන්වා දුන්නේ යන්න.
    කාගේ පැවැත්මට ද ඒ ? උතුම් බුදුපියා නම් විය නොහැක. දේශපාලුවන් මෙම කහකඩ කාරයින් සමග යහන්ගත වී ඇති නිසා ඔවුන් මෙවා ගැන සෙවීමට "කොමිටියක් " කිසිදිනෙක පත් නොකරනු ඇත. එනිසා මොවුන් අපේ සිත් වලට දමා ඇති විලන්ගු සුනු විසුණු කිරීමේ සම්පුර්ණ වගකීම අප සතුවේ.

  • @DSNara
    @DSNara 3 года назад +1

    පාලි ගාතවක් කියන්න කො, ආසයි අහන්න , හොද කටහඩක් තියනවනෙ

  • @චානුවා
    @චානුවා 4 года назад +11

    වීඩියෝ එකත් බැලුව කොමෙන්ට් ටිකත් කියෙව්ව.
    දෙකම මරැ ඈ😁😁

  • @Oshanda77
    @Oshanda77 4 года назад +32

    ඇයි මේ දූස්සිල චිවරදාරි සමාජ ජාලවලට ගෙනත් සාසනයම දූස්සිලයි කියලා පෙන්වන්නේ. යකෝ මේ දූසූසිලයෝ ඉන්නේ අතළොස්සයි. මෙන්නවනානම් සීලවන්ත හාමුදුරුවෝ කෙනෙක් වඩන්නපිය

  • @lasanthiwick5134
    @lasanthiwick5134 3 года назад

    Sudaththa oba gena admbarai.podi hamuduruwanta bennata kelin katha karanawa...godak pin weda karanne ...b.s.

  • @තීර්ථයාත්රා
    @තීර්ථයාත්රා 4 года назад +13

    සාසනය වනසන ශ්‍රමණ ⁣ප්‍රතිරෑපකයෙක්,විනිපාත නිරය ඒකාන්තව සිව්පසය බුක්ති විදින පරපෝෂිතයෙක්,

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @තීර්ථයාත්රා
      @තීර්ථයාත්රා 4 года назад +2

      @@helaboduhada8108 හොඳමයි,

    • @nelumfernando3845
      @nelumfernando3845 4 года назад

      He likes talking about women & the way they dress walk so forth & so on
      I have never heard a monk talking like him.He doesn't preach Barna but hunuharpa Kartha.

  • @danpriyasad2557
    @danpriyasad2557 4 года назад

    අත කපනවා චන්දය දුන්නෙ නැත්නමි ...අනේ සාදු සාදු සාදු.
    අපේ සාදුට..

  • @nihalamarasinghe7952
    @nihalamarasinghe7952 4 года назад +51

    මේ වාගේ කොටුව පිටකොටුව ගෙනත් කාලේ කනවට වඩා හොදයිනෙ පිටකොටුවෙ නාට්ටාමි කෙනෙක් ගෙනත් ඒ මනුෂ්‍යාගෙ තොරතුරු ගැන ඇහුවනම් ඊට වඩා හොදයි

  • @kumarikumari6617
    @kumarikumari6617 4 года назад +77

    සුදු අයියෙ ඔයා පොහොටිටුවෙ අය විතරමද ගේන්නෙ.

    • @shanastatus6278
      @shanastatus6278 4 года назад

      අනිත් උන්ගෙන් වැඩක් වෙනවයැ😂😂

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 4 года назад +2

      රෝසි රන්ජන් තෙවරප්පෙරුම සුනිල් පෙරේරා හිරුනිකා ඒ ඔක්කොමත් බයියොද 😂

    • @shabrymhd3215
      @shabrymhd3215 4 года назад +1

      Dawasak ranjanwa genalla naagatha

    • @shabrymhd3215
      @shabrymhd3215 4 года назад

      Dawasak ranjanwa genalla naagatha

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 года назад +1

    අනිවාර්යයෙන්ම

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 года назад +9

    ගෝටට කඩේ ගියාට අවුලක් නෑ ගෝට තමයි ජනාධිපති වෙන්න ඕන.ඒත් අර එතනෝල් ජොනියටත් කඩේ ගියපු එකෙන් මූව එපා උනා😑

  • @asoka1516
    @asoka1516 4 года назад

    Talk with Sudantha....!
    රටට-ජනතාවට යහපතක් වන වැඩසටහන් කරන්න, එමගින් ඔබට දෙලොවටම වැඩක් වෙනවා, මේවායින් අකුසල්ම පමණක්ම රැස් වෙනව.

  • @priapria6553
    @priapria6553 4 года назад +1

    ඔවි සිවුර දා ගෙන බුදු දහමට අගෟරව කර කර මෙයාල රග පානවා මුන්ට වදින උන්ට ගහන්න ඔන

  • @koshalaandnilu
    @koshalaandnilu 4 года назад +1

    සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි............................!

  • @abheethshakya2341
    @abheethshakya2341 4 года назад +5

    මුගෙ සිවුර ගලවන්න ඕන.. එතනෝල් කාරයෝන්ට කඩේ ගිය එකෙක්.. දහමට නින්දාවක්

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 года назад

    සුපිරි සදහම් සිසිල මාපියසෙවන ...බුදුසරනයි

  • @sumedhaperera3021
    @sumedhaperera3021 4 года назад

    මේ වැඩසටහන ඉවර වේනකම් බලන්න .සුදත්ත අයියා හොඳ කතාවක් කියනවා බෞද්ධයන්ට. මමත් බෞද්ධයෙක් 🙏🙏🙏

  • @vijayanthabandra8057
    @vijayanthabandra8057 4 года назад

    100% ඇත්ත kiyanne බුදු දහමට ගැලපෙන්නේ nethi වචන unata ada kalee inna මිනිස්සුන්ට ලංකාවේ inna (rata දාලා ගිහින් මෙක සුපිරි කියන නෙවෙයි) මෙහම කියන්න ඕනි අපේ මිනිස්සු(සිංහල ) ඉක්මනට දේවල් අමතක වෙන අය එවගේ අය ඉන්න රටක මේහෙම කුනු වචනෙන් කියලත් තෙරෙන්නෙ නැත්තං , හොඳින් කිව්ව කියල තේරුම් ගනීද 💔💔😐

  • @NandanaPushpakumara-oz6um
    @NandanaPushpakumara-oz6um 4 года назад

    තෙරැවන් සරනයි සුවුදත්ත අයියා ඔයා ට ත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් ගොඩාක් පින් මේ කරන්නා වු මෙහෙවර ඉතාමත් අනර්ඝ යි තෙරැවන් සරනයි

  • @sugathbandara3624
    @sugathbandara3624 4 года назад +10

    මුස්ලිම්වරු ව්‍යාපාරවලට ලැදි. බොරු කරන් නෑ. මම දවුලගල රුපියල් 1000 ක් දීලා රුපියල් 4 ක photocopy එකක් ගත්තා. අනේ 996 ක් ඉතුරු දුන්නා. සීතා පිළිමතලාවේ රු.500 ක් දීලා රු 80ක කඩල පැකට් එකක් ගත්තා..එතන හිටපු පණ්ඩිත කෙල්ලක් ගත් කටටම මාරු නැද්ද කියල ඇහුවා.මම ආයේ ජීවිතේට ඕකට යයිද ? කාගෙද වැරැද්ද? ? මුස්ලිම්වරු දැඩි විනයක් තියෙන ජාතියක් . බොරු කරන් නෑ. දවුලගල එක මුස්ලිම්වරයෙක් සිගරට් විකුණනු නෑ. සිoහල ඔක්කම කඩවල් සිගරට් විකුණනවා. ලැජ්ජයි. මම නම් කවදාවත් හොද මුස්ලිම් වරුන්ට කැමතියි.

  • @inokanishanthi8083
    @inokanishanthi8083 4 года назад +2

    Suba ගමන් sudath අයියා siyalla සාර්ථක වේවා නිවැරැදි de නිවැරදිව katha karana sudath අයියා suba පැතුම්

  • @srilankanfoodies9760
    @srilankanfoodies9760 3 года назад +3

    කනවට, කනවා නොකිය වලදනවයි කියන එකේ, බිජ්ජට බිජ්ජ නොකිය පිප්පිය කියපිය,

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 4 года назад +7

    ඔක්කොම කරන්න ඉස්සෙල්ලා මේ හරකා පැවිදි කරලා ඉන්න

  • @MultiDeilon
    @MultiDeilon 4 года назад +72

    මේ අර ගංජා ගහලා පන්සලෙන් එලවලා ලොකුහමුදුරුවෝ මලාට පස්සේ අපහු රිංගපු එකා නේ

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @kumaribandara2442
      @kumaribandara2442 4 года назад

      මෙි ගනයාට පිස්සු . දෙමව්පියෝ නිදි කලං ගාතේ ජාතක කරපු අවලං බල්ලො සිවුරු දාගෙන බුදු දහම වනසනවා

    • @risvirisvi5966
      @risvirisvi5966 4 года назад

      අනිවා ඒකනෙ සහරාන්ලා බිහිඋනේ

  • @kumarikumari6617
    @kumarikumari6617 4 года назад +23

    මමත් දැක්කො සෝම හාමුදුරැවන්ගෙ අමිමට ඉස්සරෝම උදවු කරේ කොටුවෙ හාමුදුරැවො තමා

  • @swedenchamiya5234
    @swedenchamiya5234 4 года назад +13

    පන්සිල් වලින් එහාට බණක් කියන්න බැරි එකා,බිඡ්ඡට කියන වෙන වචන දන්නෙ කොහොමද?
    නිදි වදින මහනායකල ඉන්න රටක,හීතලට සිවුරු පොරවන උන්ට,ඇවැත්මක් නැතත්,පැවැත්ම ඇත.

  • @punyawijesundara1079
    @punyawijesundara1079 4 года назад +2

    අනේ මම ඉස්සර මේ හාමුදුරුවන්ට හරිම ගරුත්වයක් තිබුනා. හාමුදුරුවෝ උපන්ගමත් මගේ ගමත් එක ලග නිසා හරිම කැමැත්තෙන් හිටියේ . ඒත් දැන් නම් කිසිම ගරුත්වයක් , කැමැත්තක් නැ . මොනවාද හාමුදුරුවෝ කියන්නේ . බුදු බණ පදයක් කියන්න දැනෙන නැති කෙනෙක් . හරිම කැතැයි. බය නැතිව කියන්න දේවල් කීවත් , හාමුදුරුවෝ කෙනෙක් විදිහට , මිනිස්සුගෙ හිත නිවන්නට කිසිම විදිහට දේශනයක් කරන්නේ නැ . මොකක්ද සියුරෙන් ශාසනයට කරන්න සේවාව ? මොනවාද අපිට ගන්න තියෙන්නේ මේකන්?

    • @Mahinda71
      @Mahinda71 4 года назад

      මුන් නිසා තමයි බුද්ධ ශාසනයේ නැති කරන වනචර චීවරධාරියා

  • @nobigdreams6459
    @nobigdreams6459 4 года назад +3

    මේ දෙන්න්න ගෙනම දුකයි..... මේ දෙන්න්නම අසත්පුරුශයි...

  • @mohammedmilan6534
    @mohammedmilan6534 4 года назад +39

    තම්බියෝ හොදනෑ..තම්බින්ගේ රට වල්වලින් එවන සල්ලි හොදයි...නොදකින් කාලකන්නි සාසනේට අගෞරවයක් වන මුං(මම තම්බියෙක් වුවත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන අවසරයි පුජ්‍ය මාවරලියේ බද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්ස....උන් වහන්සේගේ බණ ඇසීමට මට ඇත්තේ ප්‍රිය තාවයකි...බෞද්ධ දර්මය ඉගෙනීම ආසාවකී...)දේශපාලනය වෙනුවෙන් කඩේ සාදු ලා ගැන අප්පිරියාවකී...

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 года назад

      Aththa kathava ...kala guna nodath kama bro .

    • @munaalblushi8551
      @munaalblushi8551 4 года назад +1

      Atthama katawa oka tama sinhalayata ekmanata waradinne. Kula mala ho jaati bedaya mama nam tadin hela dakinawa. Apihamoma massayo. Mareddi aranyanne karana kusal vitarae.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 года назад +1

      @@munaalblushi8551 ow kisima aagam kthtjrvarayak beda karaganna kiyala deshana karala thiyanavada ...nahana . . . Aththenma sister .

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 года назад

      @@munaalblushi8551 Are u from oman ..?

    • @munaalblushi8551
      @munaalblushi8551 4 года назад

      Yes

  • @divinejourney-official50
    @divinejourney-official50 4 года назад +30

    ❌❌❌❎✅❎✅
    චීචී චී චී,,,ඊඊඊ යායා,,,, චීවරේ කුණු ගාන චී -වර දාරී
    කට වාචාල කම කියන්නේ ධර්මය දැනුම නෙමේ...මෙයා හොදයි ගොං ආතල් දෙන්න ......කට වචනය හැසිරීම කිසිවක් සංවර නෑ...ගෑණු එක්ක කරන ඒවා ,, ( මේ අය ඇත්තටම මේවා කරනවා ) ඒවා කියවීමත් එක ලිංගික අසහනය පිට කිටීමක් !!! කුණු හරුප කිය කිය අසහනේ පිට කරනවා ..,,,ලංකාවේ මෝඩයෝ අන්දන සිවුරු කාරයෝ / දේශපාලුවෝ ,, මේ අය හොදයි බිස්නස් කරන්න !! කලාතුරකින් තැනක ආරන්‍යක දුප්පත් පංසලක හැර අනිත් හැම තැනම ඉන්නේ හාමුදුරුවරු නෙමේ , උත්තම බුද්ධ සිවුර හෑල්ලුවට ලක් කරනවා ❌❌❌❎✅❎✅

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏

    • @sddias
      @sddias 4 года назад

      Uba monada bn hamuduruwo gana danne

    • @lifeofchangesomethingforli4647
      @lifeofchangesomethingforli4647 4 года назад

      Ubata..hukun.unada.

    • @sd-qn6rf
      @sd-qn6rf 4 года назад

      ane ban minihekta manussayekta eka udau wak hari karanawa nam asarana minihekta jiwath wenna sahanayak wenawanm udauwak karanawam ekai darmaya agama.. sil aragena sila wathi makunu maranawa wage genu ban udala boruwata ath deka ekathu karala wendata wedak ne ban minihekta rupiyalakin hari udauak nethnam kala kanni genu

  • @selani9295
    @selani9295 3 года назад

    මම ආසම වැලිමඩ සද්දශිල හාමුදුරුවන්ගේ බණ අහන්න කොච්චර ලස්සනයි ද

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 4 года назад +18

    ඔයා හොද නරියෙක් මම කැමතියි suda🇱🇰🎖🎖🎖🎖🎖

    • @thushariNishamanisamarawic287
      @thushariNishamanisamarawic287 4 года назад

      😅

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @hemagunaratnadikkumburage9671
      @hemagunaratnadikkumburage9671 4 года назад

      Thushari Suhashini Samarawickrama 🙏

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 года назад +4

    රට ජාතිය ආගම වෙනුවෙන් ...නිර්භීතව හඬක් නගන ගරුතර ස්වාමීන් වහන්සේට ..දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..

    • @m.k.dpriyadarshani1268
      @m.k.dpriyadarshani1268 4 года назад

      අනේ මන්දා හැමෝම වගේ අපේ පොඩි හාමුදුරුවන්ට බැනල තිබ්බේ. නිකන් ඒ අය පව් පුරෝ ගනනවා, අපේ හාමුදුරුවෝ මොනා කීවත් රටට කරන්නේ ගොඩක් පින් ඇති වැඩ පිළිවෙලක්. කව්රු උනත් අසිර්වද කරලා තියෙන්නේ. මට ඒ ගැන ගොඩක් සතුටුයි.
      තෙරුවන් සරණයි ඔබ‍ට.

    • @tribelife7650
      @tribelife7650 4 года назад

      nakadipusi.

    • @eyeshapriyanthika3969
      @eyeshapriyanthika3969 4 года назад

      @@tribelife7650 first your mam

  • @すさすさ
    @すさすさ 4 года назад +2

    ශාසනයට වෙන්න යන දේ හිතාගන්න බෑ. 😥😥😥😥😥

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 4 года назад +13

    බ්‍රද්ද
    ධර්මයට.ලැජජ.කරන්න.එපා.මෙිකද.උගත්.කම...තමන්.විසින්.තමන්ව.පරිහානියට..පත්කර.ගන්න.එපා

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏

  • @wimalbandula6214
    @wimalbandula6214 4 года назад

    දෙවිපිහිටයි අපෙ හාමුදුරුවන්ට

  • @kudabandaratnayake5391
    @kudabandaratnayake5391 4 года назад +10

    youtube කාරයොත් මෙලොවත් දුක හදා ගෙන පරලොව සතර අපායට වැ‍ටෙනවා
    වැ‍ටෙනවා.ලෝකෙට හොඳ දේවල් විතරක් දෙන්න්.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 года назад

      Ha...ha..

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏

    • @koshalaandnilu
      @koshalaandnilu 4 года назад +1

      සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි..............................!

  • @harsha7483
    @harsha7483 4 года назад +3

    සාසනයට ගිය කලක්. මෙවැනි චීවරධාරීන් සාශනයෙන් ඉවත්කිරීමට කවුරුත් නැද්ද. මහානායක හාමුදුරුවෝ මේවා දකින්නේ නැද්ද

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 года назад +31

    ඇයි බන් මල්ලි,පුරුෂ ලිංගය කියන්නේ ඕකට නෙද

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @LioN-nq3zv
      @LioN-nq3zv 4 года назад +1

      ජුන්ඩ කියලත් කියන්නේ

  • @dinushalokugamage344
    @dinushalokugamage344 3 года назад +2

    ලිද ලග සංගමේ ඩබලක් සෙට් වෙලා 😂😂😂😂😂

  • @travelguys3973
    @travelguys3973 4 года назад +6

    චීවර්දාරීන් ප්‍රසිද්ධ කරන්න එපා.සාසනේ විනාස කරන්න දායක වෙනව

  • @saar564
    @saar564 4 года назад +27

    This is my favorite program in youtube, But one thing why you people always blaming our Muslim community, We are doing just business for a long time with our beloved Sinhala community, Kindly check where and when we divided like this. Past 30 years we face a very horrible situation in the LTTE period, but our Muslim community never support LTTE. this is True.

    • @Notatallcopyrightmusic
      @Notatallcopyrightmusic 4 года назад +2

      යකෝ කැමති නම් සබ්ස්ක්‍රයිබ් වෙයං චැනල් එකේ

    • @achalaperera9503
      @achalaperera9503 4 года назад

      W wvw ww cw w w wv wvvw wvwvvvw w vv w wv c wvw wv w wvwvw wvw wv wvv ww w w w v w wv wc v w w vww vv wv wvv wv wvwv w c wdwv vwvcwc w w cwvwvv v wcvv wvw w vvvvw wv w ww v vvvwv vvww ww

    • @achalaperera9503
      @achalaperera9503 4 года назад

      W wvcwvw s wd v cv vwvvv w vwvv vwc w vv v w wvcww v wc vw wv w wvw wc ww vfv vcw wvwcwv wvv v v w vv wvwvw vv w wvw wvvv wv wvw vw vcwvwwwv vcvvvv wv vw ww wc w cv vw wcw vcwv w wcwv vw wvvw sc v vsv w v v w v w wvw cwcvw vvc

    • @thenature2429
      @thenature2429 4 года назад

      Then what happened in that Bomb Blast by your ppl? 🤬

    • @donmudit2257
      @donmudit2257 4 года назад

      We dont like islamasation in this country, this is not a Arabic colony. If Islamic influence inscrease we are against this..Doing Businesses and making islamasation is two things..You dont feel it is islamasation but we feel it becouse we are much sensitive for country's history..

  • @chandrikaliyange1600
    @chandrikaliyange1600 4 года назад

    මේ හාමුදුරුවන් ට දොස් කියලා පවු පුරෝ ගන්න එපා .මේ හාමුදුරුවෝ දේශනාකරන බණ .කාලින බණ.දැන් මේ සමාජේ මිනිසුන් කරන සෝබන වැඩ සල්ලි වියදම් කරලා නටන නැටුම් .බැලුවා ම.මේ මිනිසුන් ට මේ ආත්මේ විතරයි ඔය විදිහට වැඩි කල් ඉන්න ලැබෙන්නේ නැහැ .පිං කරන්න පුරුදු වෙන්න ඕනි.මේ රටේ කන්න වේල නැතිව බොන්න වතුර බිදක් නැතිව දුක් විදින මිනිසුන් ට අත දෙන්න ඔනී නැගිටින්න .මේ දේවල් සමහර මිනිසුන් ට තේරුමක් නැහැ .මනුස්ස යන්ගේ දුක තේරුම් ගන්නේනැ

  • @denisanthoney6785
    @denisanthoney6785 4 года назад +3

    මදාවියෙක් එක්ක කතාවක්.ඔය සිව්ර ගලවලා ඔහොම කතාකරානම් ඇත්තටම ක්‍රෙඩිට් එකක් දෙන්න පුලුවන් .රාජපක්ෂලා ට කතාකරනවනම් සුදත්තලට ඕන එකෙක් දේශප්‍රේමි ...මාරම මානසිකත්වයක්...

  • @wajiraperera9196
    @wajiraperera9196 4 года назад +32

    මේ මිනිස්සුන්ට පව් පුරෝනවා පොහොට්ටුවේ සංග කල්ලියේ තවත් රස්තියාදුකර චීවර දාරියෙක් අපේ බුදු සසුන කෙලසනවා මුදලට බණ කියන්න රැ 25.000ක් ගන්නවා මේ දෙන්නම කරන්නේ එකම වැඩේ දෙවිදිහකට

    • @chathurawijenaike9729
      @chathurawijenaike9729 4 года назад

      Man aradhana karala banak kiwwa unwahanse eth illuwe ata pirikara 10 k witarak. Unwanse salli illanne

  • @panapagefernando8055
    @panapagefernando8055 4 года назад

    Aththatama api harima adaree hamuduru namak thamay. South mulin hithuwe ohoma thamay, hamuduruwo apita hamuwela nathi unata apita theyrenawa hamuduruwo karana samaja mehewara. Oba wahanseeta deergausa labeewa kiyala api pathanawa.

  • @virajsanjaya3673
    @virajsanjaya3673 4 года назад +2

    සුදත්ත අයියා 🙏🙏🙏🙏🙏

  • @sriyanidilu8625
    @sriyanidilu8625 4 года назад

    Sudattha aiye ane oyage wada sathahana harima lassani me venakal dapu hama eakama mama baluwa Oyata katha karanna puluwannam hodai oyage siyaluma wada hodata karaganna labena kiyala ape jesuge pohita labenawa

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 года назад +1

    කොටුවෙ පොඩි හාමුදුරුවනේ ඔබේ සෙවාව අගයමු .මෙලොව අපි ජිවත් වෙන සුලු කාලයේදී කරගන්න පුළුවන් හැම පිනක් ම කර ගත යුතුය .ඔබ වහන්සේ අසරණයන් ට පිහිට විම ,නැති බැරි අයට ගෙවල් හාදා දිම මෙවා ඉතා උසස් ක්‍රීයාව න්.අපේ හාමුදුරුවන් ට බණට ආරාධනා කරණකොට දැනුවත් කරන්නට අට පිරිකර එපා අවශ්‍ය ආධාර වලින් තොර ගෙන උදව් ක් කරන්නට කියලා .
    ඔබ වහන්සේ දන්නවා ද? මුස්ලිම්වරුන් ගැන .ඔහුන් අපිට සිවුරු මහනවා,ආගමේ හැටියට ඔහුන්ට පිලිම වන්දනා තහනම් ,එ හා කිට්ටුව කරන ක්‍රියාවන් තහනම් .හැබැයි මුදල් හොයන්න හපන්නු. ..ඔබ වහන්සේට දොස් කියන අය ගඩොල් කැටයක් වත් පිනට දිපු නැති අය ..ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා .

  • @risvirisvi5966
    @risvirisvi5966 4 года назад +3

    ඔයාලා වලදිනවා දායකයෝ ලෙවකනවා

  • @apekama.9985
    @apekama.9985 4 года назад +1

    අපේ හාමුදුරුවෝ...

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 4 года назад +7

    ලංකාවට කෙලවෙන්නේ මෙව් උගත් බිජ්ජවල් හින්ද තමයි ඉස්සර වගේ නූගත් සමාජ දැනුමක් තියන අය හිටියනම් මෙහෙම වෙන්න නෑ. බන විකුර්ති වෙලා.

  • @malaniematilda9548
    @malaniematilda9548 4 года назад +5

    හාමුදුරැවන්ට රගපාන්න චිත්තරපටියක් ෙදන්න.
    බිලාකා මල ැෙන්

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 года назад +45

    බන නැතිව හැමදෙම කියනවා

    • @denisanthoney6785
      @denisanthoney6785 4 года назад +1

      🤗🤗👍👍👍

    • @denisanthoney6785
      @denisanthoney6785 4 года назад +5

      ටමෙයාලට රාජපක්ෂලට කඩේ යනවනම් ඕනඑකෙක් විරයෝ

    • @Mdes7777
      @Mdes7777 4 года назад +2

      😂😂😂😂👍👍👍👍

    • @dayanhamine7533
      @dayanhamine7533 4 года назад +4

      කුනුහරැප බාල්දියට. .. . බන.. බිංදු. කාලක්වත්.. . කලවමි.. කලානමි...........

    • @nalakaprasanna3140
      @nalakaprasanna3140 4 года назад +2

      බණ දන්නේ නැ.. අනුන්ගේ කුණු හොයන්නේ... සිවුර දරාගෙන හිටියත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නෙමෙයි...

  • @AchalaPriyadarshana
    @AchalaPriyadarshana 4 года назад +1

    සුදත්ත අයියෙ ඔයා බෞද්ධයෙක් නම් කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ බණ , සාකච්ඡා ආයෙ YOU TUBE දාන්න එපා . හෙතුව ඒ බණ , සාකච්ඡා නිසා බුද්ධ ශාසනයට අවමානයක් වනවා මිස යහපතක් සිදුවෙන්නෙ නැහැ......

  • @devikadamayanthi2299
    @devikadamayanthi2299 3 года назад

    මෙි හමුදුරුවො කවදාවත් බුදුන් ගැනවත් බුදුන්ගෙ ධාතුන් වහන්සෙලා ගැනවත් බනක් වත් දර්ම දෙසනාවක් නමි කියලා නැ ටික් ටොක් කරලා මදි වැලිමඩ සද්දාසිල හාමුදුරුවො සහා පොල්ගහාවෙිල ලොකු හාමුදුරුවො කියන බන අහන්න අහන්න නිවන් යනවාඑ දෙදෙනා කවදාහරි බුදුවෙනවා ඔය සිවුර ගලවලා ඔයවගෙ දේවල් කියන්න පින්සිද්ද වෙයි

  • @pathmarohini9923
    @pathmarohini9923 4 года назад +2

    මුලින් මමත් හාමුදුරුවන්ගේ බන ඇහුවා දැන්නම් එපා වුනා බනනොවෙයි කියන්නේ කුනු කතා ඇයි සිවුරට නිගාකරන්නේ

  • @krishperera5050
    @krishperera5050 4 года назад

    මේ වගේ වැදගම්මක්‌ නැති අය ව ගෙනල්ල මද්‍ය සංදර්ශ න තීයන්න එපා. වීදේශ රට වල ඉන්න අපි ට ත් ලැජ්ජයි මේ වගේ චීවරධාරීන් ගැන.

  • @menakahenagge2950
    @menakahenagge2950 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @arunakumari6028
    @arunakumari6028 3 года назад

    අවයව වල ප්‍රශ්නයක් . එහෙම නැතුව බවුන් වඩලා නෙවෙයි. සමහරු කුණුහරුප කියලා සතුට ගන්නවා. මේ එහෙම කෙනෙක්. සිවුර ගලවලා මේව කිව්ව නම් කමක් නෑ. සාසනයම ඉවර කරනවා.

  • @holmana6281
    @holmana6281 4 года назад +30

    තු මේ කාළකන්නි චිවරධාරියා මුන් සංඝ පාතලයේ එකෙක් කොටුවේ අමනයා මු කියන්නේ කුණු හරප බන විතරයි තෝ පට්ට කපටියෙක් මේ කොටුවේ ජඩයා ලකුනු ගන්න ගෝඨාභය මහතා විකුනනවා තු මු

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 года назад +1

      Siuwrakata thu kiyanne naa niyama bauwddayek

    • @holmana6281
      @holmana6281 4 года назад +1

      Gunathilaka Pradeepa මුන් සිවුර දාගෙන කරන්නෙම තිරිසන් අමන වැඩ තු නොකියා මොනා කියන්නද

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 года назад

      @@holmana6281 amana wadak kiyanna dana ganna kamathi

    • @koshalaandnilu
      @koshalaandnilu 4 года назад

      සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි..............................!

    • @tribelife7650
      @tribelife7650 4 года назад

      Muge getta kedilane ekane lejja neththe kunuharupa kiyanne kottoruwa ?

  • @-lokayo889
    @-lokayo889 3 года назад +1

    අනේ සුදත්ත අයියේ ශාසනයට වින කරන්න එපා ...ඔය යකුන්ව ෆෝන් කරලා....මොන බුද්ධිය ද ...මොන දැනුමක් ද ...චූන් බණ....ඔයාටත් මොලයක් තියෙනවනේ ...සමාජයට මොනාද ඔය මනුෂ්‍යයන්ගෙන් ගන්න පුළුවන්නේ ...ඇයි නොතේරෙන්නේ ...ඔයාට තේරෙනවා ...නමුත් youtube channel එක pramote කරගන්න ...මේ යකුන්ව උඩ තියලා කතා කරනවා....එහෙම එපා ...ඔයාට ඒක ගැලපෙන්නෙ නැහැ ...කට ඇරියොත් කුණුහරුප ...

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 4 года назад +2

    සුදත්ත , ඔබ අහන්නකො අර කරුණගෙ ප්‍රකාශය ගැන මේ උන්නාන්සේ මොකද හිතන්නෙ කියල...???

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 года назад +2

    බලා ඔක්කොටම ෆට්ට සැප ලැබේවා

  • @gerrymiranda490
    @gerrymiranda490 4 года назад +3

    Is “Siddartha Gautama” Sinhala Buddhist too.....???

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @nelumfernando3845
      @nelumfernando3845 4 года назад

      Always talk double meaning bull shit .

  • @nalinthamel5318
    @nalinthamel5318 4 года назад

    මේ පුස්ගලයට බුදු දහම ගැන දැනුම හරිම අඩුයි. සාසනය රැකගන්න නම් මේ අයට නියම බෞද්ධ දර්සනයේ දැනුම ලබා දිය යුතුයි. කතෝලික ආගම ලෝකයේ වැඩිම පිරිසක් අදහන්නේ මේ විනය පිරිහීම ඒම ආගමේ නැති නිසා එය යම් තැනකින් පාලනය කෙරෙන නිසා මිසක් බුදුදහමේ හරයන්ට සමාන හරයන් ඇති බැවින් නොවේ. නමුත් වටිනා දර්මයක්‌ මෙබඳු අය විසින් විනාස කිරීමේ අනිසන්සය බෞද්ධයන් අනාගතයේදී අත්විඳුනු ඇත.

  • @dildilzi8246
    @dildilzi8246 3 года назад

    Mata ape hamuduruvange number eka tikak dennako.mage පෞද්ගලික karanayak sadaha.

  • @rasichannel4694
    @rasichannel4694 3 года назад

    මට නම් පේන්න බෑ දැන් මේ විකාරයා...බුදුන් වදාල දර්මය කෝ...😢😢

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 4 года назад

    Pinwath kotuwe hamuduruwanta namas kara wewa...wandana karami..eth hithata godak dukai...api godak duppath..eth api asapu yanawa...apita godak wedanawai...pinwath liku swamin wahansege mahamewna asapuwata karana nidawata sudaththa kiyana gon modayata hena hathak gahanna oni..asapu walin ahunsaka minissunta karana upakara thoo wage gin ponna pajekta penna thoo ethanata giyata...kotuwe hamuduruwo kunuharapa kiyanne .eka thoo anumatha karanandkada bududahama..gin ponnayeg chanel eka loku wenna karana ekak...asapu wala ..aranya wala karana sad kriyawan thopi wage ponnayonta penawada...mn mahamewnawa sarana gihin ne..eth api ..na uyana ..wage godk .ewaye darmaye hasirenawa..swamin wahanse kunuharapa kiyana eka godak lassanay...mewata kiyanna wachanane..asapuwe kerwna dewal gihin dahame hasilama bala ganin..

  • @OmeshWickramasuriya
    @OmeshWickramasuriya 4 года назад

    බණ ඇහුව මට ජේතවනාරාමය ට ගලක් ගහන්න හිතුනා...

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 4 года назад

    කාගම සිරිනන්ද හාමුදුරුවෝ එක්ක විඩියෝ එකක් කරන්නකෝ අය්යේ PLZ ......

  • @wasanthawasa2563
    @wasanthawasa2563 3 года назад

    මැදමුලනේ පාඩො නිකාය මේ අහාස පොලොව නුහල අපරාද වලට වග කියන්න ඔන ,,

  • @amithanandani9702
    @amithanandani9702 4 года назад

    අපෙ හමුදුරුවනෙ රට ඉන්න අය ගෙන්නන්න ඉක්මන් කල්ල එකට වුදවු කරන්න පවු රට ඉන්න අය මර බ්යෙ ඉන්නෙ මඩුවක් හරි හදලා එකෙ හරි තියන්න හදලා ගෙන්නන්න

  • @ajanthamalani6111
    @ajanthamalani6111 4 года назад +13

    ආයේ දවසක කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ අම්මා පෙන්නන්න .

  • @1000amalsha
    @1000amalsha 4 года назад +1

    හදපු ඉවර කරපු පන්සලක් තියෙනවා නම් කියන්න

  • @damith1524
    @damith1524 4 года назад +1

    ආයේ ඉතින් අමුතුවෙන් tick tok කරන්න දෙයක් නෑ පොඩි හාමුදුරුවන්ගේ හැම කතාවක්ම tick tok වගේ තමා