පිස්සු හැදෙන 10Kg බර සවාන | Cheese Kottu, Mongolian Rice & Seafood Noodles ඔක්කොම එකට.

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 106

  • @Chama_X
    @Chama_X 5 месяцев назад +26

    මේක බල බල කෙ⁣හෙලුයි ගල් බනිසුයි කන මම 😅😅 හරිම රසවත් ❤

  • @ronenlakshan5731
    @ronenlakshan5731 5 месяцев назад +34

    කෑම වල qulity එක පෝශන් එකත් එක්ක මිල ගණන්නම් මාරම සාධාරණයි.කෑම ටික දැක්කහම කියන්න පුලුවන් සුපිරිමයි කියල.supiri Friendly chef කෙනෙක් ❤

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 5 месяцев назад +37

    You are the luckiest person bro❤ never tried savan likes that.

  • @nimeshmalaka7964
    @nimeshmalaka7964 5 месяцев назад +3

    හැමදේ අතින්ම ස්තරම් place එකක් සුපිරි කෑම උනත් fresh විදියට තියනවා මරු යන්න ඕනම තැනක්....🌝❤️

  • @yennna
    @yennna 5 месяцев назад +11

    සුපිරියක් තමා වෙනදා වගේම 🫠💗✨️

    • @traveltodaysl
      @traveltodaysl  5 месяцев назад +2

      අනිවාර්යයෙන්ම ගොඩක් ස්තූතියි ❤️

  • @BinaraGta
    @BinaraGta 5 месяцев назад +5

    ඒ ප්‍රසන්ටේෂන් එක තරම් ලස්සන දෙයක් මං දැක්කමයි කාලෙකට පස්සේ 🤯🦉

  • @BinaraGta
    @BinaraGta 5 месяцев назад +6

    අන්න නියම friendly චෙෆ් කෙනෙක්, බකන්නිලං බඩ උලන් ඉන්න අයට වඩා ඔහොම මහත්තුරු ඉන්නවා නම් ෆූඩ් වීව් කරන අයට මාර සපෝට් එකක් ❤🙂

    • @අනේමන්දා-ඳ9ත
      @අනේමන්දා-ඳ9ත 5 месяцев назад

      මනුස්සකම අතිනුත් සුපිරි චරිතයක් තමා චෙෆ්

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 месяца назад +2

    චෙෆ්ගේ කෑම වගේම ඇරේන්ජ්මන්ට් එක සුපිරි.🎉❤

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 5 месяцев назад +4

    සුපිරියක් තමා බණ්ඩා

  • @thizu_vlogs
    @thizu_vlogs 5 месяцев назад +2

    Chef is nice and funny ❤

  • @olendrastudio
    @olendrastudio 5 месяцев назад +4

    සුපිරි 😍😍🔥🔥👍👍👍

  • @Simmathemat
    @Simmathemat 5 месяцев назад +10

    bro, you gotta check your sugar and cholesterol levels. Your face has those black marks which could be indicative of high sugar levels. Your videos would be informational, but your health should be your utmost priority!

  • @qureishasameer9224
    @qureishasameer9224 5 месяцев назад +2

    Nice review,food looks good,please do us a favour and mention if the meats are halal when you do reviews,it will be much appreciated. Thank you

    • @traveltodaysl
      @traveltodaysl  5 месяцев назад

      Please check video description. All details are included ❤️

  • @bwkcbandara9122
    @bwkcbandara9122 5 месяцев назад +8

    Chef is Just like Sgt Nallathamby

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 5 месяцев назад +6

    පට්ටනෙ ❤😮

    • @traveltodaysl
      @traveltodaysl  5 месяцев назад

      ඔව් සුපිරි ❤️

  • @nishanthabalasooriya4152
    @nishanthabalasooriya4152 5 месяцев назад

    Akanam patta wge machan.ජයවේවා.❤

  • @kavindamunasingha
    @kavindamunasingha 5 месяцев назад +1

    Supiriyak bro❤❤
    Jayawewa 🙏🙏🙏

  • @SadewRashmika-b4w
    @SadewRashmika-b4w 4 месяца назад

    ❤ best video brother

  • @nilukamarasinghe9463
    @nilukamarasinghe9463 4 месяца назад

    Congratulations Mr Nuwan

  • @nethmiperera3644
    @nethmiperera3644 5 месяцев назад +1

    Wow ❤️‍🔥❤️‍🔥 super 👌😋

  • @Chathura-h9y
    @Chathura-h9y 5 месяцев назад +1

    Hi brother ❤ again good one jaya wewa

  • @mohammedsajith44
    @mohammedsajith44 5 месяцев назад +6

    Halal food da banda sir

  • @chamindakumara8025
    @chamindakumara8025 5 месяцев назад +3

    එල ❤❤❤

  • @LahiruHewathanthrige
    @LahiruHewathanthrige 5 месяцев назад

    I have also eaten there several times. Very good place. 😍

  • @lihinikoshila8795
    @lihinikoshila8795 5 месяцев назад

    අම්මෝ සුපිරි 😍❤️

  • @WhiteMoonResort
    @WhiteMoonResort 5 месяцев назад

    Banda make gana kiyada?

  • @j.bproduction3032
    @j.bproduction3032 5 месяцев назад

    Kaduwela 7win eke kema try karala balanna

  • @mohamadnilam422
    @mohamadnilam422 4 месяца назад +2

    වීඩියෝ එක බලලා අපිත් ගියා kaama ටිකක් කන්න.කියන තරම් සර්විස් එකක් නැහැ. කතා කරහම එන්න කියලා කිව්වා.ගියාම table නැහැ කිව්වා.recepssn කිසිම රැස්පෙක්ට් එකක්නැහැ.අපි ආපහු හැරිලා අවා. බණ්ඩා හරිම දුකයි.අපිත් ගියේ ඔයාගේ වීඩියෝ බලලා තමයි.😢😢😢

  • @dulajfernando7221
    @dulajfernando7221 5 месяцев назад

    Banda puluwannam mata negombo paththe thiyana restaurant ekakata gihin vedio ekak dannakoo lassana thanak thiyana thanakata gihin

  • @thedsehesara4795
    @thedsehesara4795 4 месяца назад

    Price dannha....apita family akthe akka yannha ....

  • @ErangaEdirisinghe
    @ErangaEdirisinghe 5 месяцев назад +1

    You are so lucky

  • @roshds2001
    @roshds2001 5 месяцев назад +1

    Banda kurunegala ta awilla review ekk karnn epitome hotel eke restaurant wla

    • @traveltodaysl
      @traveltodaysl  5 месяцев назад +1

      Api epitome hotel eke video ekak kala. Channel eke thiyenawa balanna. ❤️

  • @thusharugihan4130
    @thusharugihan4130 5 месяцев назад

    Banda ayye... Galle wala reviw akak ona...

  • @dinithamalshan3306
    @dinithamalshan3306 5 месяцев назад

    Lankawe Food reviews chanal eka

  • @jeromefernando9169
    @jeromefernando9169 5 месяцев назад +1

    I saw the operating hours posted on the door. 11am to 12pm? 1 Hour? ☹

  • @nimmanidesilva1090
    @nimmanidesilva1090 5 месяцев назад +1

    Wife ekka Q & A ekak karannako

  • @shanukaac9358
    @shanukaac9358 5 месяцев назад +2

    කලින් ලුණු මිරිසෙ හිටපු චෙෆ්😌

    • @අනේමන්දා-ඳ9ත
      @අනේමන්දා-ඳ9ත 5 месяцев назад

      ඔව්.. චෙෆ් එතනින් අයින් වෙලා එයාලගෙම place එකක් අලුතින් ගත්තා.සුපිරියටම කරනවා.❤❤

  • @RedmiNote-ut9cj
    @RedmiNote-ut9cj 5 месяцев назад +1

    Silk route awrudu 2kata kalin hodata thibba passe masa DEKA 3kata kalin kema melo rasak ne Dan aye rasa athi kiyala hithenwa

    • @traveltodaysl
      @traveltodaysl  5 месяцев назад +1

      Ow dan new managment ekak thiyenne. Dan Kama supiri ❤️

  • @BedeAnjelo
    @BedeAnjelo 5 месяцев назад

    Patta perethayek

  • @fourteendays14123
    @fourteendays14123 5 месяцев назад +1

    Gndr 🔥🔥

  • @Prostinger93
    @Prostinger93 5 месяцев назад +1

    මේ වගේ හැමෝටම දෙනවද අහපං කොත්තු මහත්තයගෙන්. 😅

  • @SathsaraGimahana-oq7vr
    @SathsaraGimahana-oq7vr 5 месяцев назад +11

    ඇයි කොට කලිසන් අදින්නේ හැමදාම දැනගන්න ඇහුවේ

    • @BANDARADmaxxsooriya
      @BANDARADmaxxsooriya 5 месяцев назад +6

      උත්තෝ අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා බල්ලෝ

    • @SathsaraGimahana-oq7vr
      @SathsaraGimahana-oq7vr 5 месяцев назад +2

      අඩෝ සොරිබන් හිතලා හෙවුවේ

    • @traveltodaysl
      @traveltodaysl  5 месяцев назад +2

      ලේසියි පහසුයි 🤪

    • @SathsaraGimahana-oq7vr
      @SathsaraGimahana-oq7vr 5 месяцев назад +1

      ගැම්මක් තමා ඉතින් සමහර අයගේ කහනවා කමෙන්ට් එකක් දාපුවහම ඔයාට නෙවෙ කියන්න ඔයාගෙ විඩියෝ මරු ගැම්ම

    • @Mr-gp2kw
      @Mr-gp2kw 5 месяцев назад +1

      Ubath puca nodi palayan 😂​@@BANDARADmaxxsooriya

  • @nezliyabegum2939
    @nezliyabegum2939 5 месяцев назад

    Halal da Banda bro

  • @dileepadarshana7936
    @dileepadarshana7936 5 месяцев назад

    Jayawewa

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 5 месяцев назад

    ❤Supiri

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 5 месяцев назад +1

    supiri

  • @chanakajayan9287
    @chanakajayan9287 5 месяцев назад

    Banda ayye price akath dannko

  • @thanushimandakini5778
    @thanushimandakini5778 5 месяцев назад +2

  • @tharindu143
    @tharindu143 5 месяцев назад

    ❤❤❤

  • @sandaruweerasekara4171
    @sandaruweerasekara4171 5 месяцев назад

    ♥️♥️♥️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 месяца назад

    තරු 5හේ හෝටල් එහෙක අධික මිලකට කන කෑම ජාති ඊටත් වඩා රසට කන්න පුළුවන් තැනක්.මෙතන

  • @kennedyfernando5731
    @kennedyfernando5731 5 месяцев назад +1

    බංඩො කො බන් එයාපොට්ගාඩන් එකෙ බුපෙ එක එහෙම එකක් නැහැ නෙව

  • @dinithaw
    @dinithaw 5 месяцев назад

    Shoe Polish da use krnne 😂

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 5 месяцев назад

    මම මේසන් බාස් කෙනෙක් ළඟ බදාම කොන්ක්‍රීට් අනනව...ඔය හෝටලේ රැකියා ඇබෑර්තු නැද්ද...සවල හොඳට හුරුයි...

  • @inoj-p6b
    @inoj-p6b 5 месяцев назад

    😮❤❤❤👍

  • @madushankapradeep7969
    @madushankapradeep7969 5 месяцев назад +2

    Frist comment ❤

  • @SathindhuWathsana
    @SathindhuWathsana 5 месяцев назад +3

    Hi banda

  • @imeshdilshan8726
    @imeshdilshan8726 5 месяцев назад +1

    Gala penwa banda🥲

  • @madushankapradeep7969
    @madushankapradeep7969 5 месяцев назад +2

    Frist viwe 🎉

  • @Zloom-re7bf
    @Zloom-re7bf 4 месяца назад

    මූ කඩේ යනවා යැවිල්ලක්ක් 😂😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 месяца назад

    බණ්ඩා අඳින ශර්ට් brand එක මරු🎉❤😊

  • @sasendinal-uf1xt
    @sasendinal-uf1xt 5 месяцев назад +2

    Jose

  • @HiruNova-X
    @HiruNova-X 5 месяцев назад

    Oka rasama aka nm ita kalim kapu akath rasama aka unee komada. MARKETING neh raha nathi unath rasai kiynwa 🤣🤣🤣

  • @minoliperera4481
    @minoliperera4481 5 месяцев назад

    Banda savan eka take away bada

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 День назад

    කෑම ටික නං මරු. ඒත් චෙෆ්ගේ කයිවාරුව ටිකක් වැඩියි

  • @oshanmadusanka2420
    @oshanmadusanka2420 2 месяца назад

    Dan meh ekak aran gedara yana gaman 9000/=

  • @MindgRoW-9
    @MindgRoW-9 5 месяцев назад

    විඩියො කරන කෙනාට දෙන්නැද්ද

  • @DhanukaThanooja
    @DhanukaThanooja 5 месяцев назад

    patto gym ekakatah palayan

  • @tharinda1976
    @tharinda1976 5 месяцев назад

    Lol ara gunes eke hitapu chef neda 😂 uth parliament eke un wage panala neda 😂😂😂

  • @Akash-ti
    @Akash-ti 5 месяцев назад +4

    subscribe 100ට ගහන්න පොඩි සපොට් එක්ක ඔනෙ please 🥺🙏🥺🙏( තව 3දෙනයි ඔනෙ please උදවක් කරන්නකො

    • @vp8954
      @vp8954 5 месяцев назад

      😂

  • @lihinikoshila8795
    @lihinikoshila8795 5 месяцев назад +2

    අම්මෝ සුපිරි 😍❤️

  • @charunikumari6417
    @charunikumari6417 5 месяцев назад +2

    😋😋😋

  • @chathuramaduwantha356
    @chathuramaduwantha356 5 месяцев назад +2

    1 st cmmnt❤

  • @lihinikoshila8795
    @lihinikoshila8795 5 месяцев назад

    අම්මෝ සුපිරි 😍❤️

  • @srimalisandarenu3454
    @srimalisandarenu3454 5 месяцев назад

    ❤❤❤

  • @yevinbasilu3376
    @yevinbasilu3376 5 месяцев назад +1

  • @DeepaSubasani
    @DeepaSubasani 5 месяцев назад

    ❤❤❤❤❤❤