මම විකුණන්න වැලිතලප හදන ක්‍රමය..🤫🤫 how to start business at home/self business ideas/Ape gedara

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 97

  • @marianfernando6038
    @marianfernando6038 4 месяца назад +14

    මේ තමයි නියම වැලි තලප.පුරාණයේ වැලි තලප හැදුවෙ මෙහෙමයි.දැන් වැලි තලප පොල් දාල හදන්නෙ ඇයි දන්නෙ නැහැ.මේ වගේ තරුණ දුවෙක් පැරණි ක්‍රමයට හදන එක ගැන හරිම සතුටුයි.ඉක්මනින් සුවය ලැබේවා දුව .ජේසු පිහිටයි.

  • @kasunsanda6700
    @kasunsanda6700 4 месяца назад +8

    මම හොයපු recipe එකක් thank you අක්කේ .
    පළවෙනි comment එක මගෙන් ☺️☺️

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад +1

      ස්තූතියි 😇😇😇😘😘❤️❤️❤️

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 23 дня назад

    මාත් හදන්න ඕනේ ඔයාගේ විදියට ❤ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට 🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 месяца назад +7

    අනේ දැන් හොදයිද මැණිකේ තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ කටයුතු කර ගන්න වතුර වැඩිය අල්ලන්න එපා ටිකක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад +1

      දැන් අඩුයි නැන්දේ....අනේ ස්තූතියි නැන්දෙ ආදරෙන් comment කලාට...මාත් ඔයාලට ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 4 месяца назад +3

    ඉක්මන් සුවය ලැබේවා 🙏
    ස්තුතියි ගොඩක් ❤

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ස්තූතියි ❤️❤️❤️

  • @sulochanadevi256
    @sulochanadevi256 Месяц назад

    Akki oyage vidiyata man rolls,watallappam,wali thalapa murukku hadala vikunanawa oyata goooodak pin akki

  • @LakshikaSadeshani-m9e
    @LakshikaSadeshani-m9e Месяц назад

    Oyata godak pin apita mehema kiyala denawata. Budusaranai

  • @DilukshiMadhuhansika
    @DilukshiMadhuhansika 2 дня назад

    Thanks ma wage dawal kiyala denawata

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j 2 месяца назад

    පොල් කිරි දාන්න නැති දමිස්🎉❤ ස්තූතියි

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani 4 месяца назад +1

    Ane den komada akka....hadala balannamko ithin me widiyata ..ugura lunu dapu unu wathurin hodanna dethun wathawak dawasata...ikmanta saneepa weno oyawa....budu saranai ....adarei akkiyo...❤❤

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      දැන් නම් ටිකක් අඩුයි නංගී...ඊයෙ පෙරේදා නම් කටහඩ තිබුනෙම නෑ...ඔව් මම ලුණු වතුරෙන් උගුරත් සේදුවා...බෙහෙතුත් බොනවා...දැන් ටිකක් සනීපයි...😇😇😘😘❤️❤️❤️

  • @wasanthapremasiri597
    @wasanthapremasiri597 4 месяца назад +1

    ඔබට නිරෝගී සුවය පතනවා.

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ස්තූතියි ❤️❤️❤️

  • @chithramanel4351
    @chithramanel4351 4 месяца назад

    ඉක්මන් සුවය ලැබේවා ❤❤

  • @pamodavajiramali2655
    @pamodavajiramali2655 4 месяца назад +1

    Akke godak watinava math hadala ape kadeta danava oyata ikmanatama hoda wenna kiyala man parthana karanava

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      අනේ ස්තූතියි නංගී...හදලා මටත් කියන්නකො එහෙනම් 😇😇😘😘❤️❤️❤️

  • @Erandika-o2h
    @Erandika-o2h 4 месяца назад +1

    Godak wadagath video ekak thanks ikmanin sanipa wenna

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ස්තූතියි ❤️❤️❤️

  • @AroshaRanmali
    @AroshaRanmali 3 месяца назад +1

    Niyamai akke.mn oyagen illapu vidio Eka oya dunna.thanks ❤❤MN hadala balala oyt kiynnam akke.kadeta danawanm kiyakatade denna one akke kallak?

    • @apegedara9382
      @apegedara9382  3 месяца назад

      රුපියල් 40ට 45ට වගේ තමයි නංගී මේ පැත්තෙ නම් කඩේට දාන මිල ❤️

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 4 месяца назад +2

    🥰Ane thankyou nango

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад +2

      ඔයා වෙනුවෙන්ම තමයි කරේ....දැන් හරි නේද තේරුනාද හදා ගන්න විදිය...❤️❤️❤️❤️

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 4 месяца назад

    නිදුක් නිරෝගී සුව අත්වේවා නංගියේ.

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ❤️❤️❤️ස්තූතියි අක්කෙ...

  • @chamilabannahake6728
    @chamilabannahake6728 Месяц назад

    Thank u dr❤

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda 4 месяца назад +1

    ස්තූතියි බුදුසරනයි

  • @rohitakumara9272
    @rohitakumara9272 4 месяца назад

    Oyata ekman සුවය labawa❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ස්තූතියි ❤️❤️❤️

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 месяца назад

    Ikkmanima suwapath wena ona...teruwan saranai..🙏💖

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ස්තූතියි ❤️❤️❤️

  • @ThanjulaPasarani
    @ThanjulaPasarani 3 месяца назад

    Piti patine nadda kade ediappa pitiwalin puluwanda akke

  • @PrasannaKumara-po5bw
    @PrasannaKumara-po5bw 4 месяца назад +1

    පරිස්සමින්ඉන්න

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 4 месяца назад +1

    Super ❤❤❤❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 4 месяца назад +1

    Thank you 👍

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 месяца назад +1

    Oyata godak pig me vidiyo balala kiydenek egena gannawada oya hodatama kiyadenawa .

  • @RashmiSandamali-e6i
    @RashmiSandamali-e6i 4 месяца назад

    Thank you akka.

  • @ashadilrukshi7305
    @ashadilrukshi7305 4 месяца назад +1

    පව්...😢එනකල් බලන් හිටියෙ ..❤

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ආදරෙයි ❤️❤️❤️

  • @mekamagenamahariya8566
    @mekamagenamahariya8566 4 месяца назад

    Mama kalayak walithalapa bisnese karanawa ath ada danagaththe pani deparak dana aka gana thanks akke danuma dunnta

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      😇😇😍😍❤️❤️❤️

  • @chithramanel4351
    @chithramanel4351 4 месяца назад +1

    කඩේ ඉදිආප්7 පිටි වලින් පුළුවන් ද නංගී

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 Месяц назад

    Nangi oyage danuma nam marai

  • @pantherboy99
    @pantherboy99 4 месяца назад +2

    💐❤️

  • @manojachathu1676
    @manojachathu1676 2 месяца назад +1

    කෑල්ලක් 45 ගානේ දුන්නොත් ලාබයක් තියෙනවද අක්කෙ මේ ප්‍රමාණ වලින් ගත්තොත් කෑලි 16කට

  • @varuniwijesooriya3542
    @varuniwijesooriya3542 3 месяца назад

    ගොඩක් ස්තූතියි !!! ඔයා මේ ස්ට්‍රේනර් එක ගත්තෙ කොහෙන්ද??
    ආපිකෝ එකේ තියෙනවද???

    • @apegedara9382
      @apegedara9382  3 месяца назад

      මම ගත්තෙ නම් කිචන් අයිටම් තියන ශොප් එකකින්..arpico එකෙත් තියනවා...❤️❤️

  • @surangakaushal1827
    @surangakaushal1827 3 месяца назад

    ස්තුතියි අක්කේ. මේ ස්ට්‍රේනර් එකට කියන නමක් මොකක් හරි තියෙනවද? වැලිතලප හදන්න ගන්න stainer කිව්වම හරිද??

    • @apegedara9382
      @apegedara9382  3 месяца назад

      ඔව් එහෙම කියන්න නංගී ❤️❤️❤️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 4 месяца назад +1

    ❤❤❤❤

  • @NayanaPriyadarshaniperera
    @NayanaPriyadarshaniperera 4 месяца назад +3

    පොල් නැතිව හදන්න අදයි දැනගත්තෙ.

  • @srimaligunasingha2438
    @srimaligunasingha2438 4 месяца назад

  • @DamayanthiAbeygunawardena
    @DamayanthiAbeygunawardena 4 месяца назад

    කිතුල් පැණි දානවා නම් කොච්චර දාන්න ඕනේ ද

  • @NilupaNelum
    @NilupaNelum 2 месяца назад +1

    Nangi kadeta polcake dana recipe ekak dennako

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 4 месяца назад +6

    මෙහෙම හදන වැලිතලප කෑල්ලක් කීයකට විතර විකුනන්න පුළුවන්ද ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා බුදු සරණයි

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад +3

      ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම ප්‍රමාණය අනුවත් වෙනස් වෙන්න පුළුවන් සාමන්‍යෙන් ටවුන් වල නම් මිල රුපියල් 70 සිට 100 දක්වා යනවා නමුත් අපේ පැත්තෙ එකක් රුපියල් 50ක් 60ක් වගේ තමයි වෙන්නෙ...මම කඩේට දෙන්නෙ රුපියල් 45ට ❤️❤️

    • @r.m.n.thilakarathne3872
      @r.m.n.thilakarathne3872 4 месяца назад +1

      ස්තුතියි ගොඩාක් මමත් කඩයක් කරනවා ඒ නිසයි ඇහුවෙ 👍

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад +1

      ​@@r.m.n.thilakarathne3872❤❤❤

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 4 месяца назад

    🎉🎉🎉🎉

  • @ChampikaPriyadarshani-t5y
    @ChampikaPriyadarshani-t5y 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      😇😇😍😍❤️❤️❤️❤️

  • @chandralathawickramaarachc668
    @chandralathawickramaarachc668 4 месяца назад +1

    Pittu halana bajaneta mpkkda kiyanne
    Ganne thiyenne kpheda koyala kiyanma nango.

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      වැලිතලප වලට පිටි කැට කරන පෙනේරය කියලා ඉල්ලන්න...අවශ්‍ය නම් වීඩියෝ එකේ තියන මගේ පෙනේරය screen shot එකක් ගහගෙන කිචන් අයිටම්ස් තියන ශොප් එකකට ගිහින් පෙන්නලා මේ වගේ එකක් ගන්න තියේද කියලා අහන්න..මම ගත්තෙ නම් අපේ සති පොලෙන්...❤️❤️

  • @NiroshaFernando-k9k
    @NiroshaFernando-k9k 4 месяца назад

    අපේ පැත්තේ හදන්නේ පාන්පිටි වලින් නමුත් මම හදද්දි කැට හයි වෙනව පාන්පිටි කැට කරන්න කලින් තම්බලා ගන්නවා කැට කරල ත් තම්බනවා

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      මම පාන්පිටි වලින් හදල නෑ මාත් උත්සාහ කරල බලන්නම් පාන් පිටි වලිනුත් හදන්න...❤️❤️❤️😍😍

    • @shashicharuni3139
      @shashicharuni3139 4 месяца назад +1

      තම්බපු පාන් පිටි වලින් අපේ ආච්චි හදනවා
      පොල් නොදා එහෙමත් රසයි 😋😋

    • @NiroshaFernando-k9k
      @NiroshaFernando-k9k 4 месяца назад

      පාන්පිටි වලින් මම හදද්දි කැට හයි වෙනව එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන් ද​@@shashicharuni3139පා

    • @DiliniThakshila-o8t
      @DiliniThakshila-o8t 4 месяца назад

      ​@@shashicharuni3139අනේ ඒ විදිහ දාන්නකො

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 месяца назад

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madumadu4215
    @madumadu4215 4 месяца назад

    akke oya hadana widihata mn chilli paste heduwa ikmanata narak unane.

    • @madumadu4215
      @madumadu4215 4 месяца назад

      කෑලිමිරිස් එක වෙනස් කලා. ඒ නිසාද. Business ekakata akke.

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      කෑලි මිරිස් ගෙදර කොටලද ගත්තෙ නංගී

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      ගෙදර කොටල ගත්තා නම් අනිවාර්යයෙන්ම නරක් වෙනවා...

    • @madumadu4215
      @madumadu4215 4 месяца назад

      ne akke. Mn sample heduwe sera eken. Eke pata aul nisa mn business ekta heduwe wijaya product.Eka ikmanata narak una. Ithin sample eka thamath hondata thiyenawa.

  • @priyamf4232
    @priyamf4232 4 месяца назад

    Issara weli thalapa heduwe pol nethiwa. Harima recipy ekata pol danne ne. Sthuthi

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      😇😇😍😍❤️❤️❤️

  • @JeewanthiAluthgedara
    @JeewanthiAluthgedara 4 месяца назад

    මිස් පිටි බදින්නෙ නැද්ද

    • @apegedara9382
      @apegedara9382  4 месяца назад

      නැහැ බදින්න අවශ්‍ය නැහැ..❤️❤️❤️

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 3 месяца назад

    පිටි බදින්න ඕන ද dr

    • @apegedara9382
      @apegedara9382  3 месяца назад

      නැහැ බදින්න ඕනෙ නැහැ...❤️❤️

  • @lashanimaduhika8561
    @lashanimaduhika8561 4 месяца назад

    මිස් පොල් නොදා හැදුවාම රසේ වෙනසක් නැද්ද ...

  • @AnushaDilhani-c1x
    @AnushaDilhani-c1x 4 месяца назад +1

    Akke oyage num.ekadennako

  • @dammika1184
    @dammika1184 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯👍👍👍🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎

  • @learnwithedupub7746
    @learnwithedupub7746 4 месяца назад +1

    ❤️❤️

  • @PushpalathaPiyasena
    @PushpalathaPiyasena 11 дней назад

    ❤❤