සීල සූත්‍රය 4 seela sutta Contemplation 4

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024
  • අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය...සිල්වත් කෙනෙක් මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිච්ච වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනත්ත වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ....
    pitaka.lk/main...

Комментарии •